පාසල් සිසු ගැටුමේ මිය ගිය රසිදු ගිම්හාන් මව සොයා නිවසටම එයි | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 6K

  • @Sivamahadeva-h5o
    @Sivamahadeva-h5o 3 ปีที่แล้ว +1038

    කොහොම උනත් ඔය වින්ද දුකට මිනීමරැවට ආත්මයක් නෑ බුදුදහම සත්‍යයි..!!!

    • @Miracleshappen2222
      @Miracleshappen2222 3 ปีที่แล้ว +9

      Hariytma hari

    • @chinthakamadushanka6864
      @chinthakamadushanka6864 3 ปีที่แล้ว +4

      Accira bn

    • @omgbox9730
      @omgbox9730 3 ปีที่แล้ว +10

      රසිදුගෙ රත්තරන් අම්මට වැටෙන කදුලක් ගානෙ ඔය තිරිසනාට ඉපදෙන ඉපදෙන ආත්මෙක හොදක් නම් වෙන්න එපා .දෙමව්පියන් ට දුක් දෙන තිරිසනුන්ට නීතියෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕන.

    • @chinthakamadushanka6864
      @chinthakamadushanka6864 3 ปีที่แล้ว +2

      Accira bokka

    • @shashinisandamali8073
      @shashinisandamali8073 3 ปีที่แล้ว +3

      අනිවා

  • @kalpanierandika8364
    @kalpanierandika8364 2 ปีที่แล้ว +41

    "දරුවොන්ට හැදෙන්න දෙන්නේ නැතුව හදන්න ".සහතික ඇත්ත කතාව .ඒ දරුවෝ කොච්චර වැදගත් විදිහට හැදෙන්න ඇද්ද කියලා තේරෙනවා ඒ අම්මා දිහා බැලුවහම.නිවන් සුව පුතේ ඔයාට.

  • @maliya7744
    @maliya7744 3 ปีที่แล้ว +664

    තමන්ගෙ දරුවව මරපු එකාටත් දරුවා කියලා කතාකරන රත්තරන් අම්මා කෙනෙක් ❤️ හැම ආත්මයකම රසිදු අම්මගෙම වෙලා ඉපදේවා !

  • @supun594
    @supun594 3 ปีที่แล้ว +91

    අම්මා කියන්නේ කව්ද කියලා හොදට තෙරුනා 😭❤

    • @ChandrikaKapuruge
      @ChandrikaKapuruge 11 หลายเดือนก่อน +3

      Kisima mawakata me wage dukaknoewa

  • @lankavithanage2478
    @lankavithanage2478 3 ปีที่แล้ว +1620

    මේ අම්මා ගේ ඇස් වලින් වැටෙන කදුලක් කදුලක් ගානේ ඔය තිරිසන් වැඩේ කරපු නරුමයන්ට ජිවිතයම අපායක්ම වෙන්න ඕනේ

    • @nadeenishama1578
      @nadeenishama1578 3 ปีที่แล้ว +33

      අපරාදේ හොද අනාගතයක් තිබුන දරුවෙක් අර ලමයට එහෙම අර දරුවා මරලා මොනවද ලැබුනේ මට නම් මාරම දුකයි

    • @padmaperera3965
      @padmaperera3965 3 ปีที่แล้ว +7

      L
      .

    • @padmaperera3965
      @padmaperera3965 3 ปีที่แล้ว +3

      @@nadeenishama1578
      0o00p

    • @nisansalakumari1625
      @nisansalakumari1625 3 ปีที่แล้ว +4

      Aniwaarenma nangiya

    • @chamalkawimalarathna6557
      @chamalkawimalarathna6557 3 ปีที่แล้ว +6

      @@padmaperera3965 ooops tma. Thamuntath ohoma deyk unma kata wahei... ooops kiyagnnwath bariwei. Thirisannu.

  • @demi1267
    @demi1267 3 ปีที่แล้ว +385

    අනේ ! අම්මේ ! අඬන්න එපා ! සංසාරේ හැටි මේ .. ! පින්කරන්න හොඳට ඔබගේ පුතා වෙනුවෙන්!

  • @hashinisansala1013
    @hashinisansala1013 3 ปีที่แล้ว +302

    අම්මගෙ ඇස් වලින් වැටෙන හැම කදුලක් ගානෙම ඕකුන්ට හෙන වදින්න ඕන.ශාප වෙන්න ඕන.😭😭😭😭😭😭😭

    • @senithennakoon6604
      @senithennakoon6604 3 ปีที่แล้ว +2

      Ekanam atta henama gahanna one☹️

    • @kaveeshanawoddaya765
      @kaveeshanawoddaya765 3 ปีที่แล้ว

      Adanna epa amma aiya oyagema putha wela ipadey mata balanna be amma adanawa mamath aduwa

  • @chathurathnayake1640
    @chathurathnayake1640 3 ปีที่แล้ว +36

    හිත හයිය කර ගන්න අම්මෙ.. කර්ම විපාක වලින් ඇප ලැබෙන්නෑ කිසිම කෙනෙක්ට.... ඔයාගෙ පුතාට උතුම් නිර්වානයම අත් වේවා...

  • @fitnessvibes3230
    @fitnessvibes3230 3 ปีที่แล้ว +164

    මේ අම්මෙක්ට දීපු ගින්දරට විපාක මෙලොවෙදීම ලැබෙනාවාමයි.. බුදු දහම සත්‍යයක්

    • @kaweeshagarusinha6750
      @kaweeshagarusinha6750 3 ปีที่แล้ว +3

      😭😭

    • @KalyanisomalathaGamage
      @KalyanisomalathaGamage 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ළ❤❤​@@kaweeshagarusinha6750

    • @DeepaPiyangana
      @DeepaPiyangana 3 หลายเดือนก่อน

      ප්ප්ප්❤​@@kaweeshagarusinha6750

  • @ghjggfhjhgb1723
    @ghjggfhjhgb1723 3 ปีที่แล้ว +84

    හරිම දුකයි aka බලන්න බැහැ අපටත් ඇස්වලින් කඳුළු anawa

    • @rafirafi3455
      @rafirafi3455 3 ปีที่แล้ว

      Pu අම්මලාට මොනවා කරන්නද ahnasak ළමයි

    • @shyamaleeshamalee7057
      @shyamaleeshamalee7057 3 ปีที่แล้ว

      Daraganna bari tharam dukai.ada ada hari loketa ali kala oyage adarane.daru duka danne ammek thaththek vitharai.okunta neththeyen nathath sobadahamen wandi gewannawei.daruwek loku mahath karanna vidina duka apith dannawa.okunta hena hathama gahanna ina.munta daduwam labenna ina.nathnam anik lamainuth me de adarseta gani.mijada un nidalle hasirena nisa.apa labena bawa danagena waradi kara.ade nowenna ida tiyanna janadipathithumani

  • @pasindusadeesh2883
    @pasindusadeesh2883 3 ปีที่แล้ว +35

    ගොඩක් ස්තූතී අයියෙ මේ ගැන මිනිස්සුන්ට ආය ආය මතක් කරල දුන්නට.ඇස්වලින් කදුලු එනව අයියෙ. සාදාරනයක් ඉස්ට වෙන්න ඕනෙ මේ අසාදාරනේ ට.

  • @sandunimaduwanthi5063
    @sandunimaduwanthi5063 3 ปีที่แล้ว +198

    මටනම් ඇඩුනා සත්තයි.අනිවාර්යයෙන් මිනී මරුට නිසි දඩුවම් ලැබිය යුතුය

    • @ireshchathuranga1202
      @ireshchathuranga1202 3 ปีที่แล้ว

      Apitath kadulu awa. Okunta hodak sidda wenne na. Me ammagen watena kadulu ganema e thirisannuta hodak wenna epa

    • @navishkashamindi6833
      @navishkashamindi6833 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම...පව්....

    • @samjewellery3336
      @samjewellery3336 3 ปีที่แล้ว

      Death for death.

  • @inokaahangama2740
    @inokaahangama2740 3 ปีที่แล้ว +414

    මේක අම්මගෙන්ම අහන්නෙ නැතුව සමහර ප්‍රශ්න වෙන කෙනෙක්ගෙන් අහන්න තිබුණා...අම්මා අඬද්දි හරි දුකයි...😪😪

    • @Mobilegamer2896
      @Mobilegamer2896 3 ปีที่แล้ว +5

      Ou bn..mn 5.22t ynkn wtri bluwe..pattam upset

    • @hirunikeshani5030
      @hirunikeshani5030 3 ปีที่แล้ว +3

      Pau ane me amma 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @ඉරසදුනුබයි
      @ඉරසදුනුබයි 3 ปีที่แล้ว +6

      😭😭😭😭😭😭😭 දුකයි දෙයියනේ මාත් දරා ගන්න බැරිව මුලු රැත් අඩනවා මටත් කොල්ලෝ 3ක් ඉන්නේ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      @@ඉරසදුනුබයි 😒

    • @amayadisanayaka9033
      @amayadisanayaka9033 3 ปีที่แล้ว

      ඔව් ඒක නම් ඇත්ත

  • @shashimadu6612
    @shashimadu6612 3 ปีที่แล้ว +62

    අනේ අම්මගේ කදුලු...හෙන ගහනවා ඔක කරපු උන්ට..💔💔💔💔💔😥😥😥😥😥

  • @hollupathiragesarathc909
    @hollupathiragesarathc909 3 ปีที่แล้ว +115

    මල්ලී අයියා වෙනුවෙන් ඔයා ඉගෙන ගන්න කාලකන්නි මූසල හැත්තට පේන්න ඉගෙන ගන්න
    බුදුසරණයි

    • @miyuruhimalka1816
      @miyuruhimalka1816 3 ปีที่แล้ว

      Aniwaren mn eka karanawa.

    • @susanidayananda2797
      @susanidayananda2797 3 ปีที่แล้ว +3

      මල්ලි, මේ ගැන ජනාධිපතිතුමාගේ page එකට දාන්න. අනිවාරයෙන් ඒක කරන්න. එක පාරක් නෙවේ උත්සාහ කරන්න පුලුවන් තරම්. ඒ වගේම අම්මාව ධර්මයට යොමු කරන්න. ඔයාගෙ අම්ම හරිම බුද්ධිමත්. ඔයාල අනිවාරයෙන් ඉගෙනගන්න.උපරිමේටම. මේ රටේ ඉන්න එක මානසිකව ලොකු අපහසුවක් නිසා පුලුවනි නම් මේ රටින් යන්න. ජීවිතේ හරිම කෙටියි. අයින් වෙන්න මේ පරිසරෙන්. සාධාරණයක් කරන්න ඔයාලගෙ සහෝදරයට. කරල මේ ජරා පරිසරෙන් පොඩ්ඩක් අයින් වෙලා ජීවිතේ පටන් ගන්න. අනික් දේ පසුතැවෙන්න එපා මල්ලි. ඔයා වැරදි නෑ. අපිත් මොනාහරි උනාම මුලින්ම කියන්නෙ සහෝදරයන්ට. ඔයාල කවුරුවත් වැරදි නෑ. මිනීමරුව මිනීමරුවමයි. ස්වබාවදර්මෙ තියෙනව මල්ලි. Engineering එන්න රත්තරං මල්ලි. වෙලා මේ කාලකන්නි රටෙන් යන්න ඔයාල. වෙනසක් වෙයි. ජීවත් වෙන්න පටන් ගන්න කොහොම හරිම. තෙරුවන් සරණයි ඔයාලට. පිං දෙන්නම් ඔයාගෙ අයියාට අපිත් අනිවාරෙන්. පරිස්සමින් ඉන්න.

    • @miyuruhimalka1816
      @miyuruhimalka1816 3 ปีที่แล้ว +1

      @@susanidayananda2797 aniwarenma akke.oyath godak hoda kanek.Budu saranai akke oyata.

  • @nivomthilina9058
    @nivomthilina9058 3 ปีที่แล้ว +267

    අහිංසක පව්ලක්.
    අපිට ඔය අම්මමගෙ , තාත්තගේ ඉවසීම ආදර්ශයක් ❤️

    • @Lakdula-tt4xq
      @Lakdula-tt4xq 2 ปีที่แล้ว +6

      පාසල් යන දරුවනේ මේ කතාව අද්ර්සයට ගන්න බලන්න මේ අම්මගේ කඳුළු දරුවන් දරුවන් වෙන්න දරුවෝ මරුවෝ වෙන්න එපා

    • @yamunanishanthi7339
      @yamunanishanthi7339 ปีที่แล้ว

    • @පූර්ණී-ද3ඬ
      @පූර්ණී-ද3ඬ 11 หลายเดือนก่อน

      @@Lakdula-tt4xq aa

    • @DeepikaPiyaseeli
      @DeepikaPiyaseeli 10 หลายเดือนก่อน

      Daruwo monowa hari kiwahama demawpiyo hithanna ona neda passe pasuthavily nove

    • @nimminimmi5186
      @nimminimmi5186 8 หลายเดือนก่อน

      ​@@yamunanishanthi7339😂🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +34

    ඒ අම්මට කොච්චර නම් වේදනාවි ද ඒ තමඊ අම්මා අම්මේ ඔබ‍ට කවදාවත් මෙවන් දුකක් අත් නොවේවා 🙏

  • @chruchofyahamagahealing211
    @chruchofyahamagahealing211 3 ปีที่แล้ว +36

    අනෙ අම්මාගෙ කඳුළු .... අම්මා අඩනකොට මටත් ඇඩුනා.. දෙවි පිහිටයි මගෙ අම්මට💙

  • @MaRcus_Live69
    @MaRcus_Live69 3 ปีที่แล้ว +340

    විනාඩි 7යි බැලුවේ බෑ බන් මේක බලන්න.... අම්මා මෙච්චර ආදරෙයිද 😭😭😭

    • @nhimashasewwandi6728
      @nhimashasewwandi6728 3 ปีที่แล้ว +8

      විනාඩි 7ක් කොහොම හිටියද කියලයි මට හිතා ගන්න බැරි. මට බැරි උනා ඒ තරම්වත් 😓

    • @chamilamadhurangani6658
      @chamilamadhurangani6658 3 ปีที่แล้ว +5

      Amm කෙනෙකුගේ adare කොච්චරක්ද කියලා කවදාවත් අපිට හිතන්න puluvan මනින්න puluvan දෙයක් නෙමෙයි . පුතෙක් ගෙදරකට ඇතෙක් වගේ කියන්නේ නිකමටද ,,,, a amm උහුලාගෙන innva ඇති දෙයියනේ . අකාලයේ මියැදීමට කිසිදු ආත්මයක නොවේවා... !

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 3 ปีที่แล้ว +12

      ඇත්තමයි මෙවා පල දෙන්න ඔනෙ පරලොවදි නෙමෙ මෙ දැන් මෙ දැ පලදිපන් කියලා හැමොම කියාන්න

    • @padmawickramanayake4979
      @padmawickramanayake4979 3 ปีที่แล้ว +4

      @@nhimashasewwandi6728the is m

    • @vineethanandani7739
      @vineethanandani7739 3 ปีที่แล้ว +2

      @@nhimashasewwandi6728 a

  • @epmperera
    @epmperera 3 ปีที่แล้ว +314

    දුක් වෙන්න එපා අම්මේ. ඒ තිරිසන් බල්ලන්ට ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙනවා.

    • @kumarsrilanka1432
      @kumarsrilanka1432 3 ปีที่แล้ว +1

      Aniwaryanma wardi karan ayat nisi daduwam labanwamayi harim dukayi

    • @deshanideshani9439
      @deshanideshani9439 3 ปีที่แล้ว +1

      Aniwarenm

    • @hemamaliperera3696
      @hemamaliperera3696 3 ปีที่แล้ว +1

      දුක් වෙන්න එපා මේක බලනකම්ම මම ⁣ ඇඩුවා හරිමදුකයිඒ දරැවට නිවන් සුව ලැබේවා හැම දරැවෙක්මහොදට හදන්න

    • @hemamaliperera3696
      @hemamaliperera3696 3 ปีที่แล้ว

      දෙමව්පියන් බලාගතයුතුයි

    • @champikabalasooriya8901
      @champikabalasooriya8901 3 ปีที่แล้ว +1

      Mata a ammage wedanawa dakinna beha. Balanne kohomada aka

  • @tharuanjalee9652
    @tharuanjalee9652 3 ปีที่แล้ว +97

    අම්මෙක්ගෙන් අහන්න එපා මේ වගෙ ප්‍රශ්න එයා ගොඩක් අසරණයි 😭😭

    • @위묵티
      @위묵티 3 ปีที่แล้ว

      ඇත්ත😔

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 3 ปีที่แล้ว +2

      ව්විස් ඕනි නන්ගි...උන්ගෙ කදුලුවලින් අපි සල්ලි හම්බ කරන්නෙ...අඩපිය අඩපිය...තව හයියෙන්...

    • @tharuanjalee9652
      @tharuanjalee9652 3 ปีที่แล้ว

      හාකො එහෙනම්.. පවු ඒත්

  • @danukachamoda1613
    @danukachamoda1613 2 ปีที่แล้ว +8

    හදවත ට කට්ටකින් අනිනව හා සාමානයි මේ මේ අම්මා ගේ ඇඩිල්ල දැක්කම😪😭😥

  • @c.dperera1307
    @c.dperera1307 3 ปีที่แล้ว +199

    මේ දේ සිද්ද උන දවසේ . මගේ අම්මා කෑවෙ නෑ . අම්මෙක්ගෙ වේදනාව තේරෙන්නෙ අම්මෙක්ට විතරයි. 😣😔

    • @akilaisuranga7124
      @akilaisuranga7124 3 ปีที่แล้ว +2

      Thama kanne nadda

    • @yamunarp8383
      @yamunarp8383 3 ปีที่แล้ว +2

      Ow ammala ehema thmi😔

    • @rashperera3186
      @rashperera3186 3 ปีที่แล้ว +7

      @@akilaisuranga7124 ube nayekda minimaruwa

    • @shiromanishanthi171
      @shiromanishanthi171 3 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭😭😭

    • @සිංහලළමාගීතහාකතන්දර
      @සිංහලළමාගීතහාකතන්දර 3 ปีที่แล้ว +11

      @@akilaisuranga7124 උබත් එ් වගේ මිනිමරැවෙක්ද යකෝ.අම්මා කෙනෙක් කියන්නේ තවත් අම්මෙක්ගේ දරැවෙකුත් තමන්ගේම වගේ දැනෙනවා.එ්කටයි එ් අම්මාත් එදා දවසේ දුකට කාලා නැත්තේ.ඉස්සෙල්ලා එ්ක තේරැම් ගනින්.හිතක් නැති තොපි වගේ උන් හින්දා තමයි යකෝ රටට මෙහෙම වෙලා තියෙන්නේ.තව කෙනෙක්ගේ දුකක් නොතේරෙන ජරා මිනිස්සු.

  • @ශශිවිඩියෝ
    @ශශිවිඩියෝ 3 ปีที่แล้ว +25

    මියගිය අයියට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @hashinimalka3764
    @hashinimalka3764 3 ปีที่แล้ว +174

    රසියා♥️ හැමදාම හදවතේ ඉන්නේ අදට අවුරැදු දෙකයි අපි උබට අපෙන් වෙන්න ඕන හැමදේම කරා බන් ..ඉන්න තැනක සතුටින් ඉදපන් . අපි අතරම ඉපදෙන්න ඕන💜

    • @Investmentme
      @Investmentme 3 ปีที่แล้ว +10

      මොනාද බං උබලා කලෙ නිකන් පලයන් බං බොරු නොගහා

    • @sewwandisewwandi9879
      @sewwandisewwandi9879 3 ปีที่แล้ว +1

      😥😥

    • @musicdude6939
      @musicdude6939 3 ปีที่แล้ว +2

      උබලා යාලුවොද හුත්තො

    • @s.k9436
      @s.k9436 3 ปีที่แล้ว +4

      මේ කොල්ලාව මරපු රාහුල අවජාතකයා උම්බෙ අම්මට මේ වගේම අඬන්න වෙයන්

    • @deepaljayasingha7486
      @deepaljayasingha7486 2 ปีที่แล้ว +6

      හුත්තෝ අපේ යාලුවෙක් ට එහෙම කරා නම් මරල claz එකේ ඉස්සරහ එල්ලනවා... පලයන් බං යන්න උබලා ඔච්චර සෙට් එකක් ඉදලත් වැඩක් තියනවද බං අරු එළියේ නේද.. උබලා comment වලට නම් වීරයෝ ඉතින් 🤮

  • @hashikaushalya8398
    @hashikaushalya8398 3 ปีที่แล้ว +401

    ඒ පිහියෙන් ඇනපු එකාගේ කෙල්ල බලපන්කො පට්ට වෙසි හෙන ගහන්න oni මැරිලා පල බැල්ලි

    • @chocoboy.179
      @chocoboy.179 3 ปีที่แล้ว +5

      Akatawa atta

    • @imashadesilva5820
      @imashadesilva5820 3 ปีที่แล้ว +8

      Atta paka balli hutti

    • @achintharuwan300
      @achintharuwan300 3 ปีที่แล้ว +6

      සිරා කතාව බ්‍රෝ

    • @kevindk3119
      @kevindk3119 3 ปีที่แล้ว +8

      ඒ අම්මගේ වේදනාව බලපන්කෝ ඔය ඇනපු එකා දන ගස්සවලා ගල් ගහලා මරන්න ඕනේ

    • @erandishirangika9108
      @erandishirangika9108 3 ปีที่แล้ว +2

      Unum amma

  • @_s_l_s_a_n_a8603
    @_s_l_s_a_n_a8603 3 ปีที่แล้ว +5

    ඇත්ත තමයි සමහරු කෙල්ලො ලොකු කරන් මිනි මරාගන්නවා හැබයි අන්තිමට කෙල්ල දාලා ගියාම ඉතුරු වෙන්නෙ අම්මයි තාත්තායි සහොදරියො සහොදරයොයි යාලුවොයි විතරයි එක නිසා කෙල්ල ලොකු කරගෙන අනිත් උන් එක්ක මරා ගන්න යන්න එපා ❤️❤️❤️❤️

  • @sandunikaliyanage661
    @sandunikaliyanage661 3 ปีที่แล้ว +60

    අනේ දෙයියනේ අහිංසක අම්මෙකුයි තාත්තෙකුයි. ඒ අහිංසක අම්මගෙ කඳුලක් ගානේ මේක කරපු උන්ට සාප වෙයි😓😓

  • @brokenheart7089
    @brokenheart7089 3 ปีที่แล้ว +336

    ඔය ක්ලාස් යන්න වේස පැටව් හිතන් ඉන්නේ උන් අවුරුදු 30/40 උන් කියලා එල්ලලා ගහන්න ඕනි ඕකුන්ට😠😠

    • @sahandulanjana208
      @sahandulanjana208 3 ปีที่แล้ว +1

      Ehema kiyanna epa api oya hodata inne.ekek dennek karana weradi nisa hemotama baninna epa.

    • @brokenheart7089
      @brokenheart7089 3 ปีที่แล้ว +3

      @@sahandulanjana208 බාගෙට බාගයක් එහෙම තමා පුතා😅වයස හදන් ඇවිත් අපි මේ topic එක ගැන කතා කරමු

    • @playwithak359
      @playwithak359 3 ปีที่แล้ว +8

      ඔව් ඕයි😹😹👍 සිරාවටම මටත් a/l කරන පාතාලයෙක් සද්දෙ දාං ආව නංගිට එක එක ඒව කියන්න ගිහිං මම තනියම ගිය හන්ද😹👍 දුන්න කන හරහා කැරකිලා වැටෙන්න අනික් උන් ආගිඅතක් නැති උනා උ ගාව ඉදිය😹😹🙏

    • @brokenheart7089
      @brokenheart7089 3 ปีที่แล้ว

      @@playwithak359 ආන්නේකයි 🤙 එල

    • @කුසුම්ප්රියදර්ශනී
      @කුසුම්ප්රියදර්ශනී 3 ปีที่แล้ว +3

      මෙිඅමීමගේ කදුලු බලලවත් ඔය අමන ගති ඇති පරගැතිඇති අසමත්ජාති කොල්ලනේ කොහේවත් නැති වල් කෙල්ලෝ හෝ කොල්ලෝ හැදියවු හොද නරක දෙක හිතට අරගෙන

  • @banban7408
    @banban7408 3 ปีที่แล้ว +66

    අම්මේ ඔයාගේ දුක මටත් හොදටම දැනෙනවා මගේ මල්ලිත් ඔය වගේම පිටිපස්සෙන්බඇවිත් පිටට ඇන්න 5කම පිහිපාරෙන් එතනම මැරිල වැටුන
    අපට ඒදුක දරාගෙන ඉන්න මොනම විදියකින්වත් අපට ඉන්න බැරි උනා
    මිනිමරුවා මාස8යි හිරේ හිටියේ එලියට ඇවිත් චන්ඩියෙක් වගේ අපේ ගේ ඉස්සරහින්ම යනවා එක බලන් ඉන්න බැරුව අපේ අම්ම ඔයා වගෙම අඩනවා
    පස්සේ අපේ අම්මා මුන්නෙස්වරම් මහකාලි මෑණියන්ගේ දේවාලෙට ගිහින් මගේ දරුවට උන අසාධාරණය බලන්න කිය දේව මැණියන් ඉදිරියේ ඇඩුවා ඒ වගේම ගැටබරු මහ දේවාලෙටත් ගිහින්මේදුක කියා සිටියා මගේ මල්ලි අහිංසකයි
    නිතියෙන් දඩුවම් ලැබෙන්න කලින් සවභාව ධර්මයෙන් ඌටබදඩුවම් දුන්නා මල්ලි මැරිල අවු 2ක් ගියෙත් නැහැ ඌ බස් එකකට යටවෙලා මැරූණා අපරාධ වෙන තරමට නිතියෙන් සාධාර්‍රණය ඉටු වන්නේ නැහැ සාක ෂි වලින් වැරදි කරුවො බොහොදුරටනිවැරදි කරුවො වෙනවාඑත් සවභාව ධර්මයෙන් නිදහස් වෙන්න බැහැ

    • @shaniperera5789
      @shaniperera5789 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම නීතියෙන් බේරුණත් දෙවියන්ගේ නීතියෙන් සමාවක් නැහැ

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 3 ปีที่แล้ว +2

      Oya hariyata Hari,getabaru dewalaya puduma haskamak thiyenne.

    • @shaniperera5789
      @shaniperera5789 3 ปีที่แล้ว +1

      ගැටබරු දේවාලය කොහේද තියෙන්නේ ?? ලිපිනයක්.දාන්න කෝ ප්ලීස් මමත් අසරණ වෙලා ඉන්න අම්මා කෙනෙක්

    • @banban7408
      @banban7408 3 ปีที่แล้ว +1

      @@shaniperera5789 තියෙන්නේ මාතර පැත්තේ මමනම් හරියටම තැන දන්නේ නැහැ එතනට ගියේ අපේ අම්ම එක දවසක් කතරගම යනකොට මමත් ඒ දේවාලේ දැකල තියනවා දේවාලයක් කව්වට එතන පන්සලකුත් තියනවා

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 3 ปีที่แล้ว +1

      @@shaniperera5789 Madampe highway Deniyaya. Google search karanna okkoma wisthara ewi😍

  • @thilokavinodani2094
    @thilokavinodani2094 3 ปีที่แล้ว +6

    මේ අම්මගේ වේදනාව මටත් දරාගන්න බෑ.... මටත් පුතෙක් ඉන්නවා.... මගේ ජීවිතේම මගේ දරුවෝ දෙන්න නම් මේව බලද්දී මට ඇඩෙනවා නම් මේ මවට කොතරම් වේදනාවක් ඇතිද දෙයියනේ... දළදා සමිඳුනේ, තිස්තුන්කොටියක් දෙවියනේ මේ මගේ දුක තුනී කරත්වා..... මේ මවට සැනසීමක් ලැබේවා..... ඔව්න්ට නීතියෙන් සාදාරනයක් ලැබේවා.... තෙරුවන් සරණයි.... නිවන්සුව ලැබේවා ඔබේ පුතාට 🙏

  • @malidumalidu6951
    @malidumalidu6951 3 ปีที่แล้ว +46

    මතු හැම ආත්මයකම රසිදු අයියා ඔයාගෙම පුතා වෙලාම ඉපදෙයි අම්මේ හොද මිනිස්සුන්ව කවදාවත් මරන්න බෑ ඒ අය ගතින් අපි ලග නැති උනාට හිතින් හැමදාම අපි ලග ඉන්නවා අම්මේ

  • @inokapriinokapri8314
    @inokapriinokapri8314 3 ปีที่แล้ว +532

    අපි බලන් ඉන්නවා මුං 3 දෙනාට මරන දඩුවම දෙනකං

    • @puspakumary3485
      @puspakumary3485 3 ปีที่แล้ว +2

      🙏👍👍👍

    • @harrietgnanalatha8894
      @harrietgnanalatha8894 3 ปีที่แล้ว +9

      ඝාතනය කළ අයට නිසි දඬුවමක් දි ,පුනරුත්තාපනය කළයුතුයි !

    • @shobhadarshie3378
      @shobhadarshie3378 3 ปีที่แล้ว +1

      Ow oba meya nawatha penweemen mowunge hith parunath ohuta sadaranayak ishta wewa kiyala api eka hithin prarthana karamu

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 3 ปีที่แล้ว +22

      ඇත්තෙන්ම මුං තුන්දෙනා එල්ලලා මරන්න .ඕනි.මරන දඩුවම ක්රියාත්මක ⁣වුනදාට .නිදැල්ලේ ඉන්න හැරියොත් මුන් තව කෙනෙක් මරනවා.මුන් මිනිමරුවෝ .

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 3 ปีที่แล้ว +9

      ඔව් ඒක ඇත්ත

  • @chamilasarojani8720
    @chamilasarojani8720 3 ปีที่แล้ว +59

    ජනාධිපතිතුමනී ඔබේ අවදානය යොමු කරන්න .ඔය වගේ නරුම ගතිපැවතුම් තියෙන දරුවන්ට නීතිමය පියවර ගන්න .ඒ දරුවට සාදාරනයක් ඉස්ට කරදෙන්න.

    • @kaveeshakaveesha3551
      @kaveeshakaveesha3551 3 ปีที่แล้ว

      Adanna epa amme . upadina hema bawayakama ammage puta ammagema putha wela ipadeyi.

  • @kavindunimshan527
    @kavindunimshan527 3 ปีที่แล้ว +31

    අපි පතනවා රසිදු අයියා හැම ආත්මයම අම්මගේ පුතා වේලා ඉපදිලා දුකක් කරදරයක් නැතුව ඉන්න ලැබෙන්න කියලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 ปีที่แล้ว +44

    අරුම පුදුම රට 🇱🇰
    මේ වගේ දුකක් කොහොමද දරා ගන්න😥😥😥😥
    මේ කදුලු වලට සාධාරණයක් ඉශ්ඨ වේවා !!
    මේ වැටෙන කදුලක් ගානේ අපරාධකරුවට සාප වේවා !!
    මටත් මේ දුක දරාගන්න අමාරුයි
    කොහොමද මේ අම්මා හිත හදාගන්නෙ.😥😥😥😥

  • @galapitagedera2486
    @galapitagedera2486 3 ปีที่แล้ว +77

    මෙි අම්මා ශාපයක් කලේ නැති වුනාට එවුන් ශාපයක් වදින්න
    ඔින අනිවාර්යයෙන්ම
    මොකද සක්කර වටිටමක් නිසහා අද උතුම් ළමයෙක් රටට නැති වුනේ

  • @Shashinijayasinghe22
    @Shashinijayasinghe22 3 ปีที่แล้ว +34

    අනේ මං බැලුවෙ අද මේක.අනේ මට ඇඩුන..අඬන්න එපා අම්මෙ.ඕව විදවන්න වෙයි ඔය තිරිසනාට..

  • @Susantha-zo8xv
    @Susantha-zo8xv 4 หลายเดือนก่อน +2

    මම මේ වීඩියො එක බැලුවේ අවුරුදු 4 ට පස්සේ හරිම දුකයි අම්මේ මමත් අම්ම කෙනෙක් මාරම දුකයි පොඩි පුතේ ඔයා අම්මව හොදට බලා ගන්න

  • @mendismandismadura5931
    @mendismandismadura5931 3 ปีที่แล้ว +81

    මෙය බලද්දී ඇහැට කදුලක් නොඑන කෙනෙක් ඇත්නමි ඒ ගහක් ගලක් පමනක් වියතුයි. පවුලක කෙනෙක් අකාලයේ සදහටම වෙන්උනාම ඒ අයගේ මුළු ජීවිතකාලයමත් කදුලින් තෙත් වෙලා කාලය ගතවෙන්නෙ . පවුලේ කිසිම කෙනෙකුට ඉන්එහාට ජීවිතයක් නැත. ඒ පාඩුව එ් දුක දැනෙන්නෙ එයාලටතරමි කිසිම කෙනෙකුට නොවෙය. අපිට මෙ මොහොතේ ආව කදුලු පිසදාගත්තට එයාලගෙ කදුලු සැමදාකම වැගිරෙනබව දන්නෙ කීදෙනාද. සවභාව ධර්ම වෙලාවට මෙයාලට යුතුකමි ඉටුකරාවි. මෙලොව හැරගිය පුතඅට කිසිම මතුආත්මයකදී මෙවන් අකල් මරණයක් නොවෙිවා කියල පතමු .

    • @kawshinive2837
      @kawshinive2837 3 ปีที่แล้ว

      Ow

    • @sameerasenani1895
      @sameerasenani1895 3 ปีที่แล้ว +1

      අම්මො ඇහුවා විතරයි බලන්න බැ ඇස් වල කදුලු විතරයි 😥😥😥

    • @farzan2113
      @farzan2113 3 ปีที่แล้ว

      Ow matanam balanna ba.. kadulu enawa.. matath. Mea duka danila thiyanawa..

    • @සැගවුනුසිහිනසැගවුනුසිහින
      @සැගවුනුසිහිනසැගවුනුසිහින 3 ปีที่แล้ว

      මේ අම්මගේ යන කදුලක් කදුලක් ගානේ දෙවියනේ ඒ පුතා යලි ඉපදෙන්න ඕනේ.බුදු සරනයී.

  • @nimeshasubhashini3446
    @nimeshasubhashini3446 ปีที่แล้ว +7

    ඒ අම්මගේ ඇස්වල කදුලු🥺🥺🥺🥺😢😢😢😢😭😭😭😭
    මටත් අයියා කෙනෙක් ඉන්නේ🥺
    මටත් මේ නැති වුණ අයියා මගේම අයියා කෙනෙක් වගේ.....🥺
    අම්මේ ඒ අයට නීතියෙන් නිසි දඩුවම් ලැබේවී🙏......
    අම්මේ හැමදාමත් ඔයාගේ පුතා ඔයා ගාවට ම ඒවී.....🥺🙏
    මාත් Bio කරන්නේ🥺
    අනේ ඒ අයියා Doctor කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් නේ🥺😢.....
    ඇයි දෙවියනේ මේ වගේ හොඳ අය ඉක්මනටම අපි අතරින් අරන් යන්නේ😭😭🥺😢😢
    නිවන් සුව අයියේ🙏🥺🥺🥺🥺😢😢😢😢😭😭😭😭
    යහපත් තැනක ඉපදේවා......🙏🙏🙏🙏🥺🥺🥺🥺😢😢🙏

  • @surangisilva266
    @surangisilva266 3 ปีที่แล้ว +28

    මේක බලද්දි පුදුම දුකක් එන්නේ. ඉක්මනට සාදාරනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @සුක්කි-ඟ7ල
    @සුක්කි-ඟ7ල 3 ปีที่แล้ว +51

    ඔයාගේ පුතා පව් අම්මෙ හඩලා වැඩක් නෑ දැන් දෛවයේ හැටි රසිදු මල්ලිට නිවන් සුව ලැබේවා 😭 මතු ආත්මයක යලි ඔබෙ පුතෙකු වී ඉපදේවා.

  • @නෙතුලිනෙතුලි
    @නෙතුලිනෙතුලි 3 ปีที่แล้ว +38

    අනේ පව් අම්මාගෙ හැඩිල්ල මටත් හැඩුනා 😭😭😭

  • @nadeeshadilhani8443
    @nadeeshadilhani8443 3 ปีที่แล้ว +46

    මේ අම්මා අඩන කදුලක් ගානේ මේ අපරාධය කරපු සහ කරන්න උදව් කරපු හැමෝටම සාප වෙන්න ඕන....දරුවන්ට හැදෙන්න දෙන්නෙ නැතිව දරුවන්ව දෙමව්පියො විසින් හදන්න ඕන.

  • @goldenheart5844
    @goldenheart5844 3 ปีที่แล้ว +83

    අනේ අම්මෝ ඒ මව් සෙනෙහස...හෙන ගහනවා මේ අපරාදේ කරපු උන්ට. අම්මා කෙනෙක් අඩවන එක අනන්තරීය පාප කර්මයක්. ගෙවලා ඉවරකරන්න බෑ...ආත්ම 100 ගියත්...පව් දෙවියනේ.. 😢😢

  • @matarakomla958
    @matarakomla958 2 ปีที่แล้ว +8

    උබ අපි දාල ගිය තැනින් ( ක්ලාස් පාර / ඇල පාර ) අදටත් අපි යද්දි උබව මතක් වෙනො සහෝදරයා නිවන් සුව මැනික 😓💔🥺

    • @hiru2241
      @hiru2241 2 ปีที่แล้ว

      Yluwekd🙂

  • @lahirunimantha1334
    @lahirunimantha1334 3 ปีที่แล้ว +534

    යකෝ මෙච්චට cctv වලින් මෙච්චර ඔප්පුවෙලා තියෙද්දි යකො උන්ට ඇප දීල😂 ලංකාවෙ පකේ නීති😂

    • @sandyakumari6760
      @sandyakumari6760 3 ปีที่แล้ว +11

      Ewata itharai balu නීතිය අධිකරණයට අපහාස karanna නෙමෙයි guu කෝම් one meka karapu කාලකන්නි බල්ලන්ට තප්පරයෙන් තාප්පයක් gane palisan denna one

    • @ms.amanarasheed
      @ms.amanarasheed 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත .....

    • @himaliedirimanna6416
      @himaliedirimanna6416 3 ปีที่แล้ว +3

      Ooo yakooo huththa

    • @dilanibandara4969
      @dilanibandara4969 3 ปีที่แล้ว

      @@samjewellery3336 p6mmppmppaìľul.

    • @user-ti1mr5jy9x
      @user-ti1mr5jy9x 3 ปีที่แล้ว

      Ow ponya

  • @animalfrnd
    @animalfrnd 2 ปีที่แล้ว +1

    ස්තූතියි ලංකාවෙ වුන සිදුවීම් මතක් කර දැනගන්න සලස්වනවට
    අහලා තිබ්බට දන්නෙ නැහැ හරියට අපිත් ඇත්ත සිදුවීම්

  • @isharawijesuriya1711
    @isharawijesuriya1711 3 ปีที่แล้ว +58

    යකාගෙ නීතිය cctv දර්ශන තියෙද්දි apa matha නිදහස් , සොබාදහම නිසි දඬුවම් දෙනවා අනිවාර්යයෙන්

    • @minelife5348
      @minelife5348 3 ปีที่แล้ว +1

      Nithiya bayai den oka karapu kalaknninta oya huththant hodak venn hida ne thirisannu

    • @චිකී-බ5ඳ
      @චිකී-බ5ඳ 3 ปีที่แล้ว +1

      අනිවා

    • @nethmiimasha9895
      @nethmiimasha9895 3 ปีที่แล้ว

      කොච්චර නීතිය තිබ්බත් මේ ලංකාවේ ඒවා හරි විදිහට ක්‍රියාත්මක වෙන් නෑ ඒ නිසාමයි මේ විදිහට අපරාද වෙන්නෙත්. මේ වෙන අපරාදවල අවසානයක් දකින්න නැත්තෙත් .

  • @himsaranethmal7120
    @himsaranethmal7120 3 ปีที่แล้ว +69

    අහිංසක කොල්ලෙක්ව මරපු එකාට ඇප දීලා 😔එක වචනෙකට රන්ජන් මහත්තයව හිරේ දාලා😔😔

  • @chameerasampath4638
    @chameerasampath4638 3 ปีที่แล้ว +31

    අමිමිෙ ඔය අැස් වලින් වැටුනු වැටෙන කදුළු ගානට ඔය තිරිසනුන්ට ස්බාවදහමින් දඩුවමි ලැබෙිවි.

  • @VinuMathota
    @VinuMathota หลายเดือนก่อน

    මේක බලන අපිට මෙච්චර වේදනාවක් නම් ඒ අම්මා කොච්චර විදවනවා ඇති ද?ඒ අම්මට මේ වේදනාව දරාගන්න ශක්තිය ලැබේවා..🙏🙏🙏

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +51

    ඒ අහිංසක අම්මාගේ පපුවෙ ඇවිලෙන ගින්න මොනතරමිද කියලා දැනෙනවා.අනේ දෙයියනේ මෙහෙම දේවල් නැවත සිදු නොවේවා!රත්තරං අම්මේ ඔයාගෙ කඳුලට සාධාරණයක් ඉටුවෙනවාමයි...

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 3 ปีที่แล้ว +56

    ඒ අම්මට කොයි තරම් වේදනාවක් ඇත්ද අපිට තරම වේදනාව දැනෙනවනම් ඒ අම්මගෙ ඇස් .වලින් යන කඳුළක් ගනෙ ඔය මිනීමරුවන්ට විදවන්න වෙනවා අනිවාර්යයෙන් 😥😥😥 මම කියන්නෙ ඒ අම්මගෙ ඇස් ඉදිරි පිටම ඔකුන් 3 දෙනටම දඩුවම් ලැබේන්න කියලා මගේ පැතුම ඒ අම්මගෙ පපුවේ ඇවිලෙන ගින්දර උඹලගෙ පවුල් වලටත් ඒ විදියටම ලැබෙන්න ඔනි 😥😥

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 ปีที่แล้ว +1

    සොයුරිය ඔබේ දුක හද පතුලෙන් එන කදුළු නීතියවත් සාදාරණය ඉක්මනින් ඉටු වේවා අපිත් අම්මා ලා කදුළු අතරෙන් බැලුවේ 😭😭😭😭😭😭

  • @ජොනිමොකර්
    @ජොනිමොකර් 3 ปีที่แล้ว +76

    කාලකන්නි යට හෙණ ගහපන්..ඔකට හවුල් පර බැල්ලිටත් මෙ අම්මා විදින දුක දහ ගුනයකින් වැඩි වි ලැබෙවා

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 11 หลายเดือนก่อน +1

    තව දරුවෝ තුන්දෙනෙක් ඉන්නවනේ.
    ඒ ගැන හිතලා හිත හදාගන්න .
    පුළුවන් තරම් පුතා වෙනුවෙන් ආගමික කටයුතුවල යෙදිල පින් පමනුවන්න. ඒ තුළින් ඔබතුමියගේ දුක තුනී වෙයි .

  • @surenmanju4927
    @surenmanju4927 3 ปีที่แล้ว +239

    එ අම්මගෙ ඇහැකින් වැටෙන කදුලක් කදුලක් ගානෙ අවජාතක මිනිමාරුවන්ට සාප වේවා..සාප වේවා...සාප වේවා........

    • @sandayakumari5346
      @sandayakumari5346 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @niftymusicofficial8463
    @niftymusicofficial8463 3 ปีที่แล้ว +95

    වේලුනු තුවාල පාරන්න එපා අයියා.ඒත් අම්ම කෙනෙක්.මට මේක බලන් ඉන්ඩ වැ ඔයා ඕක කොහොම කරාද මංදා 💔

    • @srilakasela4558
      @srilakasela4558 3 ปีที่แล้ว +1

      අනිවා මුන්ගේ ප්‍රසිද්ධියට මුන් කරන්නෙ නැති දෙයක් නෑ...

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 3 ปีที่แล้ว +3

      උන්ගෙ වීව්ස් විතරයි උන්ට ඕන ..සක්කිලි බල්ලො...

    • @dineekahimashi7334
      @dineekahimashi7334 3 ปีที่แล้ว

      Ekanam aththa.ayeth wedanawa aluth wenawa

    • @nilanipreethika4678
      @nilanipreethika4678 3 ปีที่แล้ว

      eka nam aththa matath balanna be meka

    • @yasithakumara1219
      @yasithakumara1219 3 ปีที่แล้ว +1

      Ehemath kiyanna ba. Api nodanna waradiyata hithan hitapu dewal ada eken thama rate aya dana ganne.....
      E kolla waddek unath kathawa giye u nikam rasthiyadu karayek wage. Baladdi kathawa sahena wenas.

  • @SheronSenanayaka-h4x
    @SheronSenanayaka-h4x 6 หลายเดือนก่อน

    පලවෙනි දේ උනාට පස්සෙ එදා නීතියෙන් සහයක් නොගත්ත නිසා අද ගොඩක් ඒ අම්මා විදවනවා අහින්සක ජිවිතයක් අහිමි උනා.හැම දෙමව්පියෝ කෙනෙක්ටම හොද පාඩමක්...පව් ඒ අම්මා

  • @AffectionateAnglerfish-fb2ew
    @AffectionateAnglerfish-fb2ew 4 หลายเดือนก่อน

    මෙි දරැවා හොඳ දරැවෙක්
    අපේ රටට වටිනා සම්පතක් තමයි
    නැතිකරලා තියෙන්නේ .
    මේ කල වරදට උපරිම දඬුවම්
    ලබා දෙන්න..
    මෙි අම්මා මැරි මැරි උපදිනවා.
    හැම මවකටම තාත්තා කෙනෙකුට කියන්න තියෙන්නේ තමන්ගේ දරැවන්
    හොඳට හදන්න.
    එසේ නැත්නම් පසුව දුක්වෙන්න සිදුවෙයි.☺️

  • @AnuAnu-tz8hc
    @AnuAnu-tz8hc 3 ปีที่แล้ว +41

    බලන්න බැ මේ අම්මගෙ විලාපේ.මේකට සාදාරනයක් නැ.පව් මේ අම්මා

  • @kanchanasewwandi9590
    @kanchanasewwandi9590 3 ปีที่แล้ว +1

    ඒ අම්මගේ ඇස්වලින් වැටෙන කදුලක් කදුලක් ගානේම ඒ පාපතරයන්ට සාපම වේවා!!........ රටේ කොන්ද පන නැති ජරා පාලකයෝ ඉන්නේ.උන්ටත් සාපම වෙන්න ඕනේ...එ අහින්සක අම්මාට දීර්ඝායුෂ ලැබේන්න ඔනේ.. බුදුසරණයි.! අම්මේ.. අම්මගෙ කදුලු විශ්ව ශක්තිය දකිනවා අනිවර්‍යේන්ම...අම්මේ ඔයාට ඔයගේ පුතා අයේ එන්නේ නෑ හැබැයි ස්වභාව දහමෙන් ඔක කරපු උන්ට එ වගෙම වෙදනවක් ලැබෙනවා....අම්මගෙ පව්ලේ ඔක්කොටම බුදුසරණයි.! දීර්ඝායුෂ ලැබේවා!!!....

  • @manojmadushankabandar4406
    @manojmadushankabandar4406 3 ปีที่แล้ว +95

    😑 අර බල්ලො 3 දෙනාට දුක් විදවලා මරංඩ හිතෙනවා 😡

  • @anuamandaanu3963
    @anuamandaanu3963 3 ปีที่แล้ว +102

    ගොඩක් දුකයි 😭😭 නිවන් සුවය ලැබේවා මල්ලියාට😭

  • @Dilru6666
    @Dilru6666 3 ปีที่แล้ว +33

    ජනාධිපතිතුමනි , මේ අම්මගේ කදුලු වලට සාධාරණයක් ඉෂ්ඨ කරන්න ... 🙏 මෙවන් දුකක් කිසිම අම්මා කෙනෙක්ට නොමවේවා ..🙏 රසිදු ඔබට අජරාමර නිවන් සුවය අත්වේවා ... 🙏☸️

    • @nayanadeepani540
      @nayanadeepani540 3 ปีที่แล้ว +1

      ජනාධිපතිට මේවා පේනවනම් දැනටමත් මිනිමරුවෝ අපරාධකාරයෝ ඇතුලේ.. නීතිය බල්ලට ගිය අමුතු ඇටේ මේ..

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 3 ปีที่แล้ว +29

    හොද දරුවෝ සහ මිනිස්සු ඉක්මනින් අපෙන් යනව.

  • @kaushalyahettige8613
    @kaushalyahettige8613 3 ปีที่แล้ว +102

    කිසිම දෙමාපියෙක්ට මේ වගේ දුකක් ලැබෙන්න එපා දෙවියනේ 😢😢😢

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว +1

    ලංකාවෙත් ඉන්නෙ හිතක් පපුවක් නැති පකිස්තානයේ අන්තවාදින්ටත් අන්ත මිකිස්සු. . දෙනෝ දාහක් මැද්දෙ මේ ලමයට පිහියෙන් අනිනවා බල බල කවුරුත් උදවුවට ආවෙ නෑ. හරියට ප්‍රියන්ත කුමාර මහතාට පොලු වලින් ගහල මැරුව වගේ තනිවෙලා අසරන වුන වෙලාවක පකිස්තානයේ නම් බේරගන්න බැරිවුනත් එක්කෙනෙක් හරි ඉදිරිපත් වුනා. අපේ ලංකාවෙ කවුරුත් ඉදිරිපත් වුනේ නෑ! බල බල ගියා. මානුෂික ගුන ධර්ම වලින් ලංකාව අන්තෙටම පිරිහිලා. ලංකාවෙ ඉන්නෙ මිනිහෙක් තරුනියකගේ බෙල්ල පිහියකින් කපනවා දැකලා 119 හෝ පොලිසියට හෝ ගිලන් රථයකට කතා කරන්නේ නැතිව ඒ අපරාධය කරන හැටි විනෝද වෙමින් බලමින් වීඩියෝ කරල යූටියුබ් එකට දාල සල්ලි හොයන්න බලන අමානුෂිකයො.

    • @devikaperera
      @devikaperera ปีที่แล้ว

      Ow kalakani oka balana hitapu unta gahalath made .pode UN randy vwena kota danawath loku UN gahala elawana purudu vena ona mewa dakala wath pw..ahinsaka daruva

  • @lakmalbro2053
    @lakmalbro2053 2 ปีที่แล้ว +1

    එදා හෙල්මට් පාර ගහපු වෙලවේ පොලිසී ගියානම් අද මෙහම නොවෙන්න තිබ්බා. පව් ඒ අම්මා හිත හොද හින්දා එක අල්ලලා දාන්න ඇති

  • @nethurajapaksha2753
    @nethurajapaksha2753 3 ปีที่แล้ว +163

    මම මේ ළමයගෙ අම්ම උනා නම් ඔය මිනීමරුවව පොලිසි ගානෙ එක්කන් යන්නෙ නෑ, ඕකව හොයාගෙන ගිහින් මරල හිරේ යනවා, හිතට සැනසීමයි

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +56

    ජාති ජාතිත් සාප වෙනවා මෙි අමිමගේ ඇස් වලට දිපු කදුලු වලට කාලකන්නි අවලන් බල්ලො මිනිස් ජිවිතේක වටිනාකමක් නොදන්න තිරිසන්නු

  • @lakshanishashikala3065
    @lakshanishashikala3065 ปีที่แล้ว +1

    ඉදකින් ඔය හැත්තට මරනීය දන්ඩනයමයි දෙන්න ඕනි කොල්ලා මරාගත්තු තිරුසන්නු උතුම් අම්මා කෙනෙක් 🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @shanthiseveshanthi7698
    @shanthiseveshanthi7698 3 ปีที่แล้ว +200

    අම්මිාලා විතරක් නොවෙයි පිරිමි අපිටත් ඇඩෙනවා . .

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +5

      අම්මා කෙනෙකූට තමයි එ දුක දන්නේ මටන් ඇඩුනා පව් අනේ එ දරැවොට කරපු අප රාදෙ ඔය කොල්ලාට පටිසන් දෙනවා එ අම්මාට එ දරැවා නැති පාඩුව කියා ගන්න බැරි තරමටම කොච්චර වෙදනාවක්ද නිවන් සැප ලැබේවා පූතෙ

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ,

    • @janithpanagoda8758
      @janithpanagoda8758 3 ปีที่แล้ว

      Oya wage jara kello innawa mage puthatat oya wage una... Me wage intawiw karannanam epa.. Epa wenawa

    • @anandaukwatta3098
      @anandaukwatta3098 3 ปีที่แล้ว

      Mona widiyakin ho okawa athurudahan karanna ona

    • @randimamadumal6346
      @randimamadumal6346 3 ปีที่แล้ว

      Aniwaren

  • @manjalisachithra860
    @manjalisachithra860 3 ปีที่แล้ว +42

    Ammagen කොහොමද ඔච්චර දුක අහන්නේ ...balana අපිත් අඬනව ...ea දුක කොහොමද අම්මා කෙනෙක් වචන වලට peralannea.

    • @seeta164
      @seeta164 3 ปีที่แล้ว

      Okawa marapeyau gamaun akatuwala

  • @manjularanaweera793
    @manjularanaweera793 3 ปีที่แล้ว +75

    සාක්ෂි තිබියදීත් අපරාධකාරයො නිදැල්ලේ,ජනාධිපති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි...

  • @sanjanadilakshi7435
    @sanjanadilakshi7435 3 ปีที่แล้ว +2

    ඒ අම්මගේ කදුලු වලට සාදාරනයක්වෙන්න ඕනේ 😥😥

  • @dilshanpashidu9650
    @dilshanpashidu9650 3 ปีที่แล้ว +32

    මේ වීඩියෝ එක බලන මට දැසට කදුලු අවා අම්මේ ❤️අම්මා ❤️තාත්තා ❤️කෙනෙක්ගේ ආදරය කියලා නිම කරන්න බැ ...
    මේ වගේ වැඩ කරන හැත්ත ගලේ ගහලා මර්නන ඕනි ...

  • @gamingonetap6911
    @gamingonetap6911 3 ปีที่แล้ว +1

    ආයෙත් ඒ අම්මාගෙම දරුවෙක් වී ඉපදේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 3 ปีที่แล้ว +51

    උගෙ නම කියද්දිත් බිප් දානව ඇයි පරයව ආරක්ෂ කරන්නෙ මාද්දයෙන්

    • @menakashamali8279
      @menakashamali8279 3 ปีที่แล้ว +2

      Mamath oya comment eka danna hadanakotama tamai oyage comment eka dakke... Magulatada beep danne....

    • @dewminiweerasinghe8960
      @dewminiweerasinghe8960 3 ปีที่แล้ว

      Sithija

    • @btsarmy-ex5bh
      @btsarmy-ex5bh 3 ปีที่แล้ว +1

      පිහියෙන් ඇනලා තියෙන්නෙ සිතිජ කියන මිනීමරුවා

    • @hayleyfyfield959
      @hayleyfyfield959 3 ปีที่แล้ว

      Ow munuth kapanawa pake media

  • @shk8812
    @shk8812 3 ปีที่แล้ว +82

    අාඩන්න එපා අක්කෙ පුතා පෙර අාත්මෙික කරපු කර්මයක් පලදුදෙන්න අැති ඔයාලාත් එ පවට හවුල් වෙන්න අැති දැන් පුතාට පින් පින් කරන්න බුදු දහමට අනුව හිතලා හිත හදාා ගන්න

  • @tiktok-wo3vf
    @tiktok-wo3vf 3 ปีที่แล้ว +27

    අයියො පවිදෙවියනි දරුසෙනහස අපිවත් ඇඩෙවිවා 😥 පුතෙ ඔයාට ඉකමනින අියෙ අමිමා ලගට එන්න එයාලාව ආරක්ෂා කරන්න සෙනහස දෙන්න

  • @nadeekaruvanmali5773
    @nadeekaruvanmali5773 3 ปีที่แล้ว

    අනෙ ගොඩක් දුකයි.මොනා කරන්නද යන්න තියෙන වෙලාව තමයි .මටත් ඉන්නවා මගෙ නොවුනට අයියලා දෙන්නෙක් දීලීප, පැතුම් මම එයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි එයාලව පුළුවන් තරම් පරිස්සම් කරනවා ආදරෙයි අයියෙ දෙන්නටම ගොඩක් .😔😔😔😔

  • @swarnalatha3682
    @swarnalatha3682 3 ปีที่แล้ว +2

    රසිදු පුතේ ඔයාට කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 😭😭😭😭😭

  • @malanifernando4923
    @malanifernando4923 3 ปีที่แล้ว +43

    මම නම් ගිහින් ඔය.ම්නිමරුවා.මරනවා කිසිම සමාවක් නොමැති අතර බලන්න ඒ අම්මා කොච්චර අඩනවද.😭😭😭😭

  • @OnlineEducationUc
    @OnlineEducationUc 3 ปีที่แล้ว

    ඒකට නම් ඇඩුනා මැරැන සහෝදරයා ගැන මහත් කලකිරීමට මම පත් වෙනවා, පව් අසරණ ජීවිතයක් නිකන් වන්දි ගෙව්වා කියලා 😥
    මෙවන් අකල් මරණයක් වෙන්න එපා කාටවත්ම ඔබට නිවන් සුව සහෝදරයා
    ⁣තමන්ගේ අයියා නැතුව මල්ලි කෙනෙක් කොහොමද ඉවස ගෙන ජිවත් වෙන්නේ ඒ නිවුස් එක අහන අහන පාරටම හිත පෑරෙනවා මතුභවයෙත් අප අතරම ඉපදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මගේ සහෝදරයා ...
    ඒකට දෙන්නෙක් වන්දි ගෙවනවා, මිනිමැරැම් කරපු පුද්ගලයින් ඔවාට වග කියන්න ඕන දෙමාපියන් දෙමාපියන් ⁣දරැවන්ව හොයලා බලන්න තිබ්බා, ඒ වීඩියෝ එක දකික දකින පාසාම හිතට මහා දුකක් එනවා, පිහියෙන් අනින කොට වීඩියෝ කරපු උන් මොකුන්ද පරේ පිහියෙන් අනින කොට වට පිට බලාගෙන යන සමාජයක් මේක අනික මිනිමැරැම කරපු දරැවට අයේ කවදාවත් සමාජය ඉස්සරහා කොහොමද මුහුණ දෙන්නේ සමහරුන් බලන කෝණය වෙනස් ඒ දරැවාව උනත් සමාජයේන් කොන් කරවන්න තමයි සමහරුන් උත්සාහ කරන්නේ එහෙම නෙවෙයි කරන්න ඕන තවත් මෙහෙම දේවල් නොකර දඬුවම් දෙන්න ඕන තවත් කාරණයක් කියන්න ඕන දරැවන්ට වාගේම දෙමාපියන්ට දරැවා ක්ලාස් යවන්නේ ඇයි අධ්‍යාපනය හදාරන්නට මිසක් ලව් කේස් දා ගන්න නෙවෙයි නේ එවා වැඩි හිටියන් වශයෙන් හොඳට හොයලා බලන්න ඕන කොහෙද දරැවා යන්නේ මොනාද කරන්නේ කියලා
    පිහියක් තුවක්කුවක් අතට ගත්තා කියන්නේ මිනිමැරැමකින් කෙල වෙන්නේ
    අද සමාජයේ දරැවන් ඉගෙනීමට උනන්දුවක් නැහැ ක්ලාස් යනවා කියලා කරන්නේ ගේම් ගහන එක
    Pubg freefire call of duty කියයි ඔය ගේම් මාරයාට බිලි වෙලා ඉන්නේ අද දරැවන් දරැවන් නිසි මාර්ගයට ගන්න නම් දෙමාපියන් වශයෙන් දරැවා ගැන හොඳට ඇහැ ගහගෙනම ඉන්න කියලා මම කියනවා
    හැමෝටම වැදගත් ලිපියක් මම ටයිප් කරලා දැම්මේ කියවලා බලන්න
    හැමෝටම බුදු සරණයි පරිස්සමින් ඉන්න 🙏❤️
    මාව සම්බන්ධ කර ගන්න කැමති නම් මේ නම්බරයට කතා කරන්න
    0754583625📱
    0756541739📲

  • @vinuperera195
    @vinuperera195 3 ปีที่แล้ว +63

    ඒ අම්මාගෙ ඇස් වලට මෙච්චර කදුලු දීලා පිච්චෙන හිතක් දීපු ඒ තිරිසන්නුන්ට සාපවේවා !🙏

  • @nimeshasandamali9403
    @nimeshasandamali9403 3 ปีที่แล้ว +838

    අනේ අම්ම රසිදු මල්ලි හැම ආත්මෙකම අම්මගේ පුතාම වෙලා ඉපදෙන්න කියල ප්‍රාර්තනා කරනවා😥

    • @sudarshiekanayaka2256
      @sudarshiekanayaka2256 3 ปีที่แล้ว +7

      Maya aparadhayak chi gone nambo

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 ปีที่แล้ว

      Paw paw mini maruwaa yahathin innawada

    • @aravinda2073
      @aravinda2073 3 ปีที่แล้ว +7

      ගොන් කතා කියන්න එපා හැම ආත්මෙම මේ අම්මට දාව ඉපදුන හම සංසාරෙන් ගැලවෙන්නේ කවදද කවදාවත් ඔහොම පාර්ථනා කරන්න එපා පාර්ථනා කරන්න ගැලවිලා යන්න කියලා එහෙම දෙයක් දන්නේ නැත්නම් දැන්වත් තේරුම් ගන්න

    • @nimeshasandamali9403
      @nimeshasandamali9403 3 ปีที่แล้ว +7

      @@aravinda2073 එහෙම වෙනවනන් හොදයි..හැබැයි මගෙ අම්ම මගෙ මල්ලි නැති උනාට පස්සෙ කිව්වෙ...මගෙ කොල්ල හැම උපදින හැම ආත්මෙකම එයාගෙ වෙලාම ඉපදෙන්න කියල...අම්මල එහෙම තමයි...මන් මෙතන පව් පින් බල්න්න ගියෙ නෑ...ඔයා කියන තරන් ලේසි නෑ හිත හදා ගන්න🙏🙂✌️

    • @nadhinimadhushika7976
      @nadhinimadhushika7976 2 ปีที่แล้ว +1

      දයාබර අම්මේ ඔබගෙ කදුලුවලට සාදාරනයක් ඉටුවෙයි අම්මේ ඔයසල්ලාලයින්ට දඩුවම්ලැබේවි අනිවාරෙන් ලැබෙවි

  • @dulshanolidu4559
    @dulshanolidu4559 3 ปีที่แล้ว +86

    අම්මෝ මේක බලන්න බෑ 😔මගේ පපුව පිච්චෙනවා 😔🌎ඇහකට කදුලු එන්නේ නැති මට... මේ කතාවට මගෙ ඇසුත් අඩන්න ගත්තා .....බන් 😔

    • @SumaliDarshika
      @SumaliDarshika 6 หลายเดือนก่อน

      😂

    • @finnishlankans
      @finnishlankans 6 หลายเดือนก่อน

      @@SumaliDarshika mokadda bn ubt wela thiyenne blla

    • @MathsGura-
      @MathsGura- 5 หลายเดือนก่อน

      @@SumaliDarshika gemba

  • @kasunmdn920
    @kasunmdn920 3 ปีที่แล้ว +62

    දරුවෙකු නැති වීමෙන් මවකට ඇති වෙන දුක මම මගේ අම්මගෙන් අවු 12ක් වෙලත් තවම දකිනාව..... 😪

  • @ramanikumari5446
    @ramanikumari5446 3 ปีที่แล้ว +297

    ඒ අම්ම ගොඩක් සතුටින් ඉන්න ඇති රජ කුමාරයෝ වගේ කොලු පැටවු 4ක් ඉද්දි.අම්මෝ..කොහොම දරාගන්නද මේ දුක

  • @haroonrajudeen3802
    @haroonrajudeen3802 3 ปีที่แล้ว +67

    මේ අම්මගෙ කඳුළු අතරින්.. අම්මා කියනවා දරුවන්ට හැදෙන්නඩ දෙන්න එපා දරුවන්ව හදන්න හුඟක් වටිනවා මේ අම්මාගේ කතාව..😪😪😪

  • @supunmalintha6950
    @supunmalintha6950 3 ปีที่แล้ว +423

    ලමයෙක් මැරුනා කියලා ජනාධිපති ගනන් ගන්නෑ උන් ගනන් ගන්නේ උන්ගේ ලමයි එකෙක් හරි මැරුන දාකට 🖕

    • @hayleyfyfield959
      @hayleyfyfield959 3 ปีที่แล้ว +10

      Ow bn me lankawe sakkili ahema thamai

    • @lakshanmaduranga595
      @lakshanmaduranga595 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් බන් ❤️

    • @stephanmendis2218
      @stephanmendis2218 3 ปีที่แล้ว +3

      Adoo ow bn 🥺

    • @sithaparanavidhana4852
      @sithaparanavidhana4852 3 ปีที่แล้ว +3

      අහින්සක අම්මා කෙනෙක්ගේ කදුලු හිත උනුවෙනවා අහනකොට

    • @chocoboy.179
      @chocoboy.179 3 ปีที่แล้ว +3

      Atta tamai

  • @nisansalakumari1625
    @nisansalakumari1625 3 ปีที่แล้ว +229

    අනිවාරෙන්ම මං එකෙන්ම කියනවා.මේ අම්මගේ හැදියාව අනුව.ඒ දරුවෝ ඔක්කොම හොද හැදිච්ච ළමයි වෙන්න ඕනේ .එච්චර වැදගත් බව පේනවා මේ අම්මා

  • @surajnadeera3289
    @surajnadeera3289 3 ปีที่แล้ว +167

    මල්ලි ඔයා අද මෙ මහා පොලොවට දිය වෙලා යානවා අම්මා එ.....දුක දාරා ගන්න බැරුව අඩනවා සාහොදරයා වෙනුවෙන් ජිවිතෙ දුන්නා උබ නියම කොල්ලෙක් බං😔🙏🏻

  • @samanthakumara6689
    @samanthakumara6689 3 ปีที่แล้ว +336

    පිහියෙන් ඇනපු සක්කිලියට හෙනම ගහපිය...යකෝ ඒ දරුවා O/L A-8 ..හොද උගත් දරුවෙක්... කොහොමද දෙමාපියන් ඉවසන්නෙ

    • @supunmadivila9056
      @supunmadivila9056 3 ปีที่แล้ว +15

      Mmm ape chemistry clz eke hoda kollek පව් ඉතින් දුකයි ඒ වැඩේ කරපු එකාටනම් හොදක් වෙන්නේ නෑ

    • @meemo9384
      @meemo9384 3 ปีที่แล้ว +2

      @@supunmadivila9056 sithija ithuru kall mkdd

    • @chamikadn2284
      @chamikadn2284 3 ปีที่แล้ว +4

      ඕකව උස්සල මැරුව නං ඉවරයි

    • @umadhisachinthara649
      @umadhisachinthara649 3 ปีที่แล้ว

      @@supunmadivila9056 ට්‍ය්ග්

    • @nadikabandara2609
      @nadikabandara2609 3 ปีที่แล้ว +1

      Mage kollataanapu ekath mariyan ko a amma vidina dukafa matth abuna rasibuge amma

  • @dmkumarage5639
    @dmkumarage5639 3 ปีที่แล้ว +25

    ඔය කෙල්ලටයි මිනීමරු කොල්ලො තුන්දෙනාටයි හොදක් නම් වෙන්න එපා.. දෙයියනේ ..

  • @RaZoR_12
    @RaZoR_12 3 ปีที่แล้ว +903

    තමංගෙ පුතාව මරපු එකාටත් ලමයා කියලා කතා කරන්න පුලුවන් උතුම් අම්ම කෙනෙක්❤️

  • @rancha9324
    @rancha9324 3 ปีที่แล้ว +148

    ඒ අම්මාගේ ඇස්වල කදුලුම ඇති අර පව්කාරයෝ සදා අපාගත වෙන්න...😔😔