කොළඹ Hilton එකෙන් තේ එකක් බොමුද? 🥰 | days of chama
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2024
- යාළුවනේ, වැඩ ගොඩක් තිබුණු දවසක්, හරිම මහන්සියි. කොච්චර වැඩ තිබුණත් මහන්සිය නිවාගන්න පොඩි හරි ආතල් එකක් ගන්න, අමතක කරන්නේ නෑ ඉතින්. වැඩ වගයක් කර ගන්න කොළඹට යන්න සිද්ධ උනා, ඉතින් refresh වෙන්න අපි ගියේ Colombo Hilton එකට. ඉතින් ඒක වගේම අද දවස කරපු ඔක්කොම වැඩ මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා. තව ගොඩක් තැන් වලට ගියා යාලුවෝ හම්බුනා. දවස ගෙවුණා දන්නෙවත් නැතුව.
- บันเทิง
අයියට පඩි කීයද 😹❤
කවුරුත් කියන්නෙ නෑ සමහර එවා උබ කියනවා එක පට්ට...❤❤❤
Chama අයියේ වාහනේ තෙල් අඩුවෙන් දුවන්න එපා පෙට්‍රල් ටෑන්ක් එක ඇතුලෙ තියෙන පෙට්‍රල් පම්ප් එක කූල් වෙන්නෙ පෙට්‍රල් වලිමයි තෙල් අඩු උනාම රත්වෙලා පිච්චෙන්න ඉඩ තියෙනවා අඩුම තෙල් කාලක්වත් තියාගන්න ට්‍රයි කරන්න.🙂❤️
Chama tyres මාරු කරලා elingment චෙක් කර ගන්න අමතක කරන්න එපා. නැත්තම් tyres මාරු කරපු එකෙන් වැඩක් නැ පැත්තක් වැඩිපුර ගෙවෙන්න ගත්තොත්.
ගොටුකොළයි බතුයි කන ගමන් නිවී හැනහිල්ලෙ චාමා ගෙ වීඩියෝබලන මම 😅 ❤
ඔයා හරි අවන්කයි චමා. වැඩි වැඩියෙන් හරි යන්න ඕන. 😊.
පණ වගේ ආදරෙයි ❤️🙏😘
අනිත් චැනල් එකේ කන වෙලාව බලලාම රස රස කෑම පෙන්නලා රට ඉන්න අපිව උබ අවුස්සන නිසා හිත හදාගන්න හිතාගෙන මේ චැනල් එක බලන්න ආපුවහාම උබ මේකෙත් ඒ දේම කරන එක හෙන අසාදාරනයි චමා..කමක් නෑ ඔන්න මේකත් සබ්ක්‍රයිබ් කරා..😀ආදරේට කියන්නේ ඇග ගැනත් පොඩ්ඩක් හිතපන් ආම්මා ❤ගැන හිතලවත්
නියමයි අයියේ❤❤❤❤
හිල්ටන් hightea එක ට්‍රයි කරන්න ඔවා අන්ලිමිටඩ් කන්න පුලුවන් 😊
VLOG eka hena natural bro patta
Superb chama aiya budusaranai
keep it up chama ❤
මාත් කාලයක් orex city එකේ හිටිය පහල තියන Ranara එකේ
ගැම්මක්
අනිවාර්යයෙන් Weel Allignment එකක් කරගන්න.
අපේ හීන වල තව කෙනෙක් ඒ feeling එක ගන්න දිහා බලලා හරි සතුටු වෙන්න පුලුවන් මට නම්
Wheel balance kerla alignment eka check kergenama car eka use keranna good luck 👍
shot ekak daanna..japanese to sri lankan kanna try karanna monarch imperial . food quality supereb and better than so called 5* .
congrats! go for goals buddy.
Good luck you both yes enjoy wonderful day of life in one and only Sri Lanka 🇱🇰 see you soon bro 😂
Ela🎉kiri❤
Always do a wheel alignment with a tyre change.
Ayyoooo chamaaaaa
Kettu wennako
Muuna lassanai...
Meka athal, keep it up❤
ඉලග විඩියො එකෙ පවුලෙ අයත්පෙන්නන්නකො
Aiye ube kamata wada acting walata man asai❤
Onna chama aiya mama thama mulinma beluwe
ජය වේවා තඩියා...😁😁😁😁🤗
Bosa swift eke review ekak karannako oyata therena vidiyta. Asama wahanayak oka 🥹
Mcn ayye oyage video blanne chubby and hite kuhaka kamak nethi seen ekk toyena nisa. SAKURA SON❤❤❤❤
Supiriyak ❤🎉😊
Superb...
චාමා කනව දකිද්දී අපෙත් බඩ පිරෙනව❤
Chama adarei bro 😍❤️
they forgot to wheel balance, it should be done on the machine as they put the new tyre ! as well wheel alignment,
wheel Allignment ekath karaganna ohomama..❤
Adr ape geval laga eha patthe inne ❤
ටයර් ගන්නකොට අලුත් දින බලලා ගන්න 2023/10 වගෙ gt gaththanam hodhi.
1L ekata kochrak wage thel krnwada town eke?
chama tyres maru karala alignment check akraganna. alignment check karaddi aniwarenma fuel full tank gahagena yanna. mokada wahane harima wieght balance eka enne fuel full tank tiyeddi.
wheel weight balance kare nadda ?
Ekane Chama...udenma negitinna kiyanne.....Bambalapitiye.....!❤😅😂
Thumbnail එක තමා අතල් කො බලන්න තෙරුන් අය 😂
gedara tea ekak hadan bipanko.content madi welada??
I am enjoying in your life❤❤❤❤❤
♦️ayye short adn ynna puluwnda?😮
mee epiya thada ahhh❤ituru hotels tikt cover krmu himiita
එල චාමා ❤❤
aiye oyata adareta kiyanne aga tikak adu karagamu ❤
For you, try black tea and lime. That's the easiest way to lose weight. Good luck.
චාමෝ වාහනයට දානකොට ජපන් ටයර් සෙට් එකක් දාන්න.
First comment chamaa 😏❤️
Me oya tea bona place eka koheda hilton eke thiyenne?
Nice❤
Nice ❤❤
❤😍😍
චමා ඔයා Video එක පාටන් ගන්නකොට හිටියේ
එකල මඩම හංදියේ තියෙන බිල්ඩිමේ නෙද ...
ඔයාත් එක්ක ඉන්න අමිල අයියා අපේ Saloon එකට එනවා ඉස්සර
❤❤❤
Supiriiiii 😂
❤❤nice
මහන්සි ය කැපවිිමෙි ප්‍රතිඵල ❤
Wheel eliment kara ganna
Okkoma hodayi Diart plan ekak karanna
SUPER ❤
nice video
❤
සමීර අයියාගෙන් නේ වාහනේ ගත්තේ ටයර් එක ගැන බැලුවේ නැද්ද
Thawa kapiya 😅
චාමා නැවෙන කොට මරු 😂😂😂
Never pump fuel to your car with the engine running .
Amila අය්යා නම් ගොඩක් හොද කෙනෙක් නේද
මුගේ මහත යකෝ 😮
nice
Tayar balans kale nadda
Buffet review karannako
චමා අය්යේ එලයින්මන්ට් එක කරන්න අනිවාරෙන්
Yokohama maru kale aparade. hoda fuel efficiency ekak denawa yokohama
මොකක්ද ඒ atc
Ice milo nm ithn hotel de plaza thama
ChamA ape gedara enna rs.2000ta amma hadala dei oya wage 10*k
High tea ekkta ynnako
දුප්පත් අපිට හීන තමා.. එල චමා.. සැපේ ඉදපං❤
මේවා හීන කරගන්න තරම් ලොකු දේවල් නෙමෙයි මචං. මේ වගේ තැන් තියෙන්නේ උඹලා අපි හැමෝටම කන්න බොන්න විනෝද වෙන්න තමයි. මේ වීඩියෝ බලන ඔයාටත් මටත් වඩා හොඳට මේ තැන් වලට ගිහිල්ල කන්න බොන්න පුළුවන් වෙන්න ඕනේ ඒක තමයි මගේ සතුට, මගේ ජයග්‍රහණය. ජය වේවා මචං ☺️
Ayya gallface eke wade hari nedda😂
Chamage nama dana ganna ona kattiya me konata😀😅
Samusa eka kiyada raha patai 🥲😋
Thadiya
kiyk kela gila gila blnawa adda 😁😁
Hair transplant ekak kara ganna
Ayya cholesterol kiyada?😂❤️
wheel alignment ekai balancing ekai karaganna amathaka karanna epaa
Maru 🤍
chama bona video Ekak ona kana Ewa vitharak Epa😢
මච සීනි vedi
NB EKK DANAKO TAYE SHOP EKA
Sadeera samarawickramda eha paththe inne 🤣
Hithuwat wada mu mahathai ne
මච
හුම්මට
අකන ටැක්ස් එකක් නෙ යකො අනුරට දෙන්න නෙවෙ හිටියෙ උට දෙනො
👍👍👍👍👍👍👍🍺🍺🍺🍺🍺
කට්ලට් එක රු.288 ක්😂 ලාබයි නෙ 😂
Tikak mahath vela vage chama 😒