ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අවුරුදු ගානක අපේ ආදරේ විනාඩි 4න් ❤️| ගෙවල් වලින් අකමැති උනත් අපි අපිවෙනුවෙන් හිටියා ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • #sailorswife #love #sailorlife #couplegoals #sailor

ความคิดเห็น • 49

  • @SUPUNIARUNODA
    @SUPUNIARUNODA 25 วันที่ผ่านมา +26

    අක්කගෙයි අයියගෙයි වගේ පුදුම ආදරයක් එක්ක ජිවත් වෙන එක මගේ හීනයක්

    • @PahandiKularathna
      @PahandiKularathna  23 วันที่ผ่านมา +2

      @@SUPUNIARUNODA oyatat plwn 🤍😘

  • @saumyanethmalini7650
    @saumyanethmalini7650 20 วันที่ผ่านมา +5

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අක්කිටයි අයියටයි ලැබෙන්න ඔනි❤❤

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 22 วันที่ผ่านมา +2

    අනේ! 🥰💖💖💖 Beautiful love story, all the best to you both! 🥰🌷🌷💕💕💕

  • @user-qw3lg3jg2v
    @user-qw3lg3jg2v 2 วันที่ผ่านมา

    ලස්සන ආදරයක්...❤

  • @hansanithakshiladissanayak9085
    @hansanithakshiladissanayak9085 20 วันที่ผ่านมา +5

    Api aurudu 8k adare kara. Gewal dekenma akamathi una. Passe eyalage gedarin kemathi una ita passe ape gedarin kemathi una. Den maasathunak wage gewal walin katha karala. Me aurudde saptember wedding eka ape. Mona prashne awath dennata denna innawanam hemdema hoda widiyta wenwa.

  • @TRTravelWithHunny
    @TRTravelWithHunny 20 วันที่ผ่านมา +2

    අනේ❤️❤️❤️❤️

  • @kaushalyamadubashini3757
    @kaushalyamadubashini3757 20 วันที่ผ่านมา +1

    Apita mul kaledi adare lassana unata bendata passe e adare e vidihatama lebenne ne.e athin oyala denna Hari wasanawanthai

  • @SansalaVlogs
    @SansalaVlogs 22 วันที่ผ่านมา +16

    මාත් අවුරැදු 4ක් ආදරේ කලා අක්කියෝ ගෙවල් වලින් අක්මැති උනා දැන් මාස ගානක් තිස්සේ එයා කතා නැ 😢 සතුටින්ම ඉන්න ලැබෙන්න ඔයාලට ආදරෙයි ගොඩක් ❤

    • @PahandiKularathna
      @PahandiKularathna  22 วันที่ผ่านมา +4

      @@SansalaVlogs ඔහොම එක පාරක් උනා කියලා දුක් වෙන්න එපා නංගි. එක පාරක් වැරදි මනුස්සයෙක් හම්බෙන්නම ඕන දවසක හරිම කෙනා ආවම තෙරෙන්න හරි ආදරේ ගැන. ඒ නිසා දැන් ඉදන් සතුටින් ඉන්න අද ඉදන් තමයි ඔයාගෙ ජීවිතේ ලස්සන වෙන්නෙ 🤍🙏

    • @SansalaVlogs
      @SansalaVlogs 22 วันที่ผ่านมา +2

      @@PahandiKularathna ඒත් කොහොමද අක්කේ මට තේරෙන්නේ නැ කොතනින් කොහොම පටන් ගන්නද කියලා පිරිමි විශ්වාස කරන්න බැ ආයීත් .අවුරුදු 3ක් ම රට ඉදියේ එයා .ඒත් මං වෙනස් උනේ නැ එයා මත්තෙම නැහුනා අප්පිරියයි පිරිමි හැමෝම දැන් 🙁😔

    • @PahandiKularathna
      @PahandiKularathna  22 วันที่ผ่านมา +2

      @@SansalaVlogs දැන් ඔයා ඔයා ගැන හිතන්න පටන් ගන්න... Journal එකක් ලියන්න ගන්න හැමදේම හරියාවි 🤍

    • @SansalaVlogs
      @SansalaVlogs 22 วันที่ผ่านมา

      @@PahandiKularathna තැන්ක් යූ අක්කේ ඒ වචන ටික දැනුනා .තෙරුවන් සරණයි ආදරෙයි 🥰🧚

  • @Militaryeditz443
    @Militaryeditz443 20 วันที่ผ่านมา +2

    My favorite 🩷🩷 5ස් පාරක් විතර බැලුවා මේක ටික් ටොක් එකෙත් දැක්කජ්😊

    • @PahandiKularathna
      @PahandiKularathna  20 วันที่ผ่านมา

      @@Militaryeditz443 🥺🤍🤍🤍

  • @Devindi456
    @Devindi456 22 วันที่ผ่านมา +2

    Adrei akki and aiya ❤❤❤

  • @GSPERALIKARAYA
    @GSPERALIKARAYA 20 วันที่ผ่านมา +7

    එතකොට අක්කෙ ඔයා අයිය ඉන්ජිනිය කෙනෙක් වෙල හිටියෙ නැත්තන් ඇත්තටම කැමති වෙන්නැද්ද් ඔයා 😢❤

    • @PahandiKularathna
      @PahandiKularathna  20 วันที่ผ่านมา +4

      @@GSPERALIKARAYA මං වීඩ්‍යො එකේ කියන්නෙ මල්ලි එයා fb එකේ එයාගෙ job එකේ විස්තර දාලා තිබ්බෙ නෑ එයා ඒවා show off කරන කෙනෙක් නෙවෙයි. එදා farm එකේදි හරක් පැටියා එක්ක ගත්ත වීඩ්‍යො call එක නිසයි මට ආදරේ හිතුනෙ... පස්සෙ හම්බෙලා තමයි අපි ගැන කතා කළේ. අනික මම ඒ වෙද්දි English teacher කෙනෙක් මට කිසිම අඩුවක් තිබ්බෙ නෑ. මට engineer කෙනෙක් නෙවෙයි ඊට වඩා හොද salary එකක් ගන්න කෙනෙක් එක්ක උනත් යාලු වෙන්න අවස්ථාව තිබ්බා ඒත් අයියාගෙ මූණ දැක්කම මට එයාවම ඕන උනා...😊🤍

    • @pasindumadushan3946
      @pasindumadushan3946 16 วันที่ผ่านมา +2

      @@PahandiKularathna engineer කෙනෙක්ta wada kauda anee high salary ekak ganne akke

    • @vishwamadushan4135
      @vishwamadushan4135 6 วันที่ผ่านมา +2

      කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ සල්ලි තමා සේරම ❤ සල්ලි තමා දෙවියො😊

  • @user-rc2tt1hm7u
    @user-rc2tt1hm7u 13 วันที่ผ่านมา

    Akki oyge skin tone eka lassni plzz cream eka kiynnko tik tok eken dekka you tiub eken srch krlama beluwe my fv❤

  • @chathuwaonline
    @chathuwaonline 21 วันที่ผ่านมา +2

  • @LegalSystem-y9d
    @LegalSystem-y9d 2 วันที่ผ่านมา

    මගෙත් අවුරුදු 7ක ආදරේ . ගෙදරින් කැමති නෑ 😢

  • @user-eb3yf3ml3p
    @user-eb3yf3ml3p 21 วันที่ผ่านมา

    Mama kuda kale kundasale earls regency hotel eke mage mama weddings ekak thibba mama e dawasedi orange colour slippers dekak dagena giya e mokada mage thaththage thibba mobile phone ekak e mobile phone ekata sambanden e arauwla nisa thamai dagena giya shoes saha socks deka nethiwa

  • @imashasadarangi4898
    @imashasadarangi4898 22 วันที่ผ่านมา +2

    Sudu akke. Gewal walin oylt akmti una hethuwa kiyanna pluwand. . Oyla hmdam oy innawatath wda adrei prismt jiwth wenn one.😊

    • @PahandiKularathna
      @PahandiKularathna  22 วันที่ผ่านมา +3

      @@imashasadarangi4898 thank you ptio. Gdk digai mn eelga vdo eken aniwrn kynmm 🌸

    • @imashasadarangi4898
      @imashasadarangi4898 21 วันที่ผ่านมา +1

      @@PahandiKularathna aniwren akke. Oyagei aiyag wdeo mn issralm blnna gtte tik tok ekn. Eth ahambekin. Akkage aiyaw dakla. Eya mn adare krpu boy ge rupemai. Kism wensak nh. Akka akka dkkoth puduma wei aiyage niun saho kenk kyl. Eda idn oya dennag wdeo mn hmdam blnwa. Oy denna gdk lssanai. Ewagem godaak adaraniyai. Booth of them need to be more carefull tham bmg present I congratulate you from the bottom of may heart bs .🖤💐

  • @kanchanarajapakshe7156
    @kanchanarajapakshe7156 23 วันที่ผ่านมา +4

    Mn adare krapu kena nm gedrain akamethi una gaman mawa dala giya..hemadama sathutinma inna lebenna oni oyala dennata..❤️🌼

    • @PahandiKularathna
      @PahandiKularathna  23 วันที่ผ่านมา +2

      @@kanchanarajapakshe7156 ehema una eka hondaii kiyala dawasaka oyata hrima kena hambunama denei 🤍

  • @SuGayan2121
    @SuGayan2121 21 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @Izel_03
    @Izel_03 22 วันที่ผ่านมา

    ❤❤❤

  • @Sewminidevindya-f8y
    @Sewminidevindya-f8y 10 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ShalithaMadushan-rl1sk
    @ShalithaMadushan-rl1sk 10 วันที่ผ่านมา +1

    Sathutin adaren hemadama inna...

    • @PahandiKularathna
      @PahandiKularathna  9 วันที่ผ่านมา

      @@ShalithaMadushan-rl1sk ❤️❤️

  • @Militaryeditz443
    @Militaryeditz443 20 วันที่ผ่านมา

    අපි message දැම්මොත් set වෙන් නෑ කියන්නකො💔

  • @gihani__________289
    @gihani__________289 15 วันที่ผ่านมา

    Mt mew dkkm dukiiiiii .Mt ohom kenk kwdawth lbil nh 😓

  • @Mahie12
    @Mahie12 20 วันที่ผ่านมา

    😊😀💗

  • @chathuperera7136
    @chathuperera7136 11 วันที่ผ่านมา +1

    Mge akka❤

  • @BhagyaRathnayka
    @BhagyaRathnayka 26 วันที่ผ่านมา +1

    ❤😘♥️

  • @Sandun-no1no
    @Sandun-no1no 19 วันที่ผ่านมา +1

  • @KavindyaSenanayaka-rv4bx
    @KavindyaSenanayaka-rv4bx 26 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @chameeraKalhara
    @chameeraKalhara 23 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @shiromipriyadarshani8230
    @shiromipriyadarshani8230 22 วันที่ผ่านมา

    • @PahandiKularathna
      @PahandiKularathna  22 วันที่ผ่านมา

      @@shiromipriyadarshani8230 🤍🤍🤍