පාරදිගේ | sri lankan food | chama
ฝัง
- เผยแพร่เมื่อ 20 เม.ย. 2023
- අනුරාධපුරේ ගහින් සුපිරි සැපක් ගත්තා, මෙන්න විස්තරේ....
මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
ආදරෙයි .......................❤
#sinhalafoodreview #food #srilanka #jaela #srilankanfood #srilankafood #chama #thadichama #chama_asmr #asmr_sri_lanka #asmrsrilanka #chamaasmr #basmathi #grilledchicken #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
#sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes
මේ වගේ චූටි කඩවලින් කෑමබීම ගන්න එක ගොඩක් වටිනව ♥️♥️♥️
ewa mara rahai e wagema
ඇත්තටම හොදයි.. ලොකු ලොකු තැන් වලින් කන අතරෙ මෙහෙමත් කන්න එතකොට මෙයාලාගේ ආර්ථිකයත් සුරක්ෂිතයි. ලස්සනට ඉමු ජය!!
මම සති කිහිපයකට කලින් තමයි අහම්බෙන් සමීර මල්ලිව දැක්කෙ fb එකෙන්.
පොඩ්ඩක් හොයල බැලුවම පට්ටම චරිතයක්.අඩි ගනනක් පොළව උඩින් යන කලා කරුවන් කලා කාරියන් අතරේ මේ මහ පොළවෙ පය ගහල ජීවත්වෙන සුන්දර කොල්ලෙක්.
පොලොන්නරුවේ දිඹුලාගල පැත්තෙ ආවොත් ඇවිත් යන්න එන්න දෙන්නම.
චමා උබත් සුපිරි කොල්ලෙක් මලයෝ.ආදරෙයි දෙන්නටම.
සමීර අයියා said that.,,
සල්ලි තියෙන හැමෝම පෝසත් නෑ...❤😊
I felt it..🙂👍
ඒත් හැම පෝසතෙක් ගාවම දුප්පතෙක් ඉදලා තියෙනවා..මොන ක්‍රමේකට හරි...🎉🎉🎉🎉
හරිම නිහතමානී මනුස්සයෙක් සමීර අයියා නම්.. ඔයාලටගේ ඉදිරි වැඩ සියල්ල සාර්ථක වේවා.. බුදුසරණයි
කඩේ මුදලාලිලා ගැන හිතලා කැම කන චාමා වගෙ හොඳ මිනිස්සු අඩුයි 😌💙
ඒ චාමා කියලා කෑ ගැහුවම චාමා හැරිලා දුන්නු react එක ❤ ආදරෙයි ඒ නිහතමානී කමට චාමා ❤😊
චමාට පොඩි කාලේ සවලෙන්ද කොහෙද ඉදුල් කට ගාලා තියෙන්නෙ 😂❤️🔥
Ow neh 🤣🤣🤣
අම්මො ඔව් බම් 😂😂
😄😄😄😄😄
😂😂😂
චමා බෝලේ හිනා වෙද්දි ලස්සනයි ❤️😊
Respect අර වචනෙ "සල්ලි තියෙන අය හැමොම.පොහොසත් නෑ" respect 😍👍
සමීර අයියා වගෙ නිහතමානී පුද්ගලයෙක්නම් දැකලම නෑ ජය වේවා දෙන්නටම❤️💕
චමයි සමීර අයියගෙයි combination එක මරු පොල් රොටී වඩෙයි දැක්කාම කන්න හිතුනා 🤗😁
සුපිරිම අත්දෑකීමක් හරියට මමත් එතන හිටියා වගේ අපි ගෙවන කලබල කාරී ජීවිතේන් ටිකකට ඈත් වෙන්න දුන්නට සමීර අයියා ඔයාටත් කෑම කිව්වොත් නැතුව බැරි චමාටත් ජය පරිස්සමෙන් ❤
සමීර අයියා මාර නිහතමානී පොරක් මං ඉස්සර ඉදන්ම මාරම අසයි පොරට කවද හරි හම්බුන දවසක පොරව ෆෙන්ලි කරගන්නවා❤️❤️
1:31 පොඩි මනුස්සයෙක් කියන එක ට මන් විරුද්දයි 😑 chama eeka hari gassuwa adarei chama💓❤
100 much love chama❤
ඔය කඩවල් අතර පරතරේ 3kmකටත් වැඩිය අඩුයි,පුදුම කෑමක් 😂😂😂😂
🤣ඒක කාලා ඉවර වෙන බඩක් ඈ🤣
😅💔shaka bum
චාමා නේ
Dawas 2.3ka kaapu kaamak
චමාගේ හිත හොද නිසාම තමයි අප්පා මේකා බතලෙ වෙලා ඉන්නේ ❤❤❤️❤️ කොච්චර කෑවත් කටු වගේ ඇගවල් තියන උන් කොච්චර ඉන්නවා ද ඒ ඉතින් උන් පට්ට දුශ්ට හැත්ත ඒ අතින් අපේ එකා රත්තරං මනුස්සයෙක්
🥰
Great mouthwatering tour: all these were are my favourite too
සුපිරී ඒ වීඩියෝ එක. තව මෙ වගේ වීඩියෝ ඕන❤️
සතුටුයි ගොඩක් පොඩි මිනිස්සු එක්ක මේ විදිහට ඉන්න එක ගැන.ජයවේවා ❤
Superb chama aiya good job budusaranai dawe phetai thank you
මහියන්ගනය පැත්තෙත් වීඩියෝඑකක් කරමුද චමා වෙනසකටත් එක්ක ❤
දෙන්නම සුපිරි ලොකු කමක් නැති ආදරණීය මිනිසුන් දෙදෙනෙක්.....
බලපු video වලින් ලස්සනම video එක අයියෙ 🥺❤️
උබානම් පට්ට බන්.වෙන උන් වගේ ලොකුකමකුත් නැ.කතා කළොත් තැනකදි හොදාට කතා කරනෝ.මරු චාම බොක්කෙම්ම ආධාරෙයි උඹට උඹ පස්ට ❤❤❤❤❤
මරු ඩබල.කෑම කොතනද චමා එතන.සමීර අයියා කොයි වෙලේත් හිනා වෙලා ඉන්නේ❤❤❤
ඔයා හරි නිහතමානී සුපිරි ඔන්න මම සබ්ස්ක්‍රයිප් කලා ඔයාට ජය ❤❤❤
ෂුරප්පර නිසා කවුද ගොඩ ගියේ
😁
චාමා බෝලේ ❤️🔥
වඩේ නම් පිස්සුවක් තමයි...ආසම කෑමක්
නියමයි චාමා අයියේ ...
ආදරණීය දෙන්නෙක් , ආදරෙයි ජය වේවා !!!
පොල් පැණිද දිව්‍ය ලෝකේ පැණිද දන් නැල්ලු😂😂 චමා...❤
😮
Gemmk thama❤❤❤
අදත් නියමයි චමා❤❤❤
Vlog ekanam marama athal..supiri chamaa
😮ammooooo Sameera aiya pau.chama aiyanam weda allanawa.😊😊
❤චමා මරු .. මිනිස්සුන්ට සප් එකක් දෙනවා දෙන්න එක්ක එකතු වෙලා
Niyamayi
😋
Niyamak kemak kanne. Chamaa....
පාදෙනියෙන් අනුරාධපුර පාරේ 4km එද්දී ඇලක් ගාව තියෙන පොඩි ලෑලි ගහපු කඩයක් මිස් වෙලා බිම්මල් මාලුවයි පොල් රොටියයි නයි මිරිස් ලුණු මිරිසයි මරු
😍
චමා ,
ඇස්ට්‍රා බඩ ඉරිගු වල ගාල සුපිරි🤤 වෙනම ටේස්ට් එකක් තියෙන්නෙ 🤤
chama maha peretheyek, ela mcn adarei kapan mage deiya dan kana deyak thama 🤗🤗
සුපිරියක් තමා මෙක නම් චමා ❤️🥺
අපේ ප්‍රදේශය Proud of Galgamuwa😌❤🇱🇰.....
Oya koheda
මේ වීඩියෝ එකනම් මරු චාමා
😍😍
Hitha hoda minisu api kala gilla hodea🙏🙏🙏👍👍💪💪💪💪
නියමයි ❤
සුපිරියක් අයියලා
ඇත්ත සල්ලි තියන හැමෝම පෝසත් නැහැ ආදරෙයි පණ් වගේ
Ado eka ft ❤️❤️❤️
♥️😌patta
Chama අයියා මේ දවස්වලා පීසා වල කෑමක් ගේන්නකෝ 😍
Adareai ❤chama,,,😋😋 බඩගිනි headeanawa මටත්
Apith me akkage kaden kema kewa... harima rasai......
❤❤
චමා බ්‍රෝ යාපනේ ගිහින් එහෙ කෑමත් කන්නකෝ ලගදිම දවසක💪
හැමදේම හොදයි ඔයාලගෙ යාලුකම ඊටත් වැඩිය ලස්සනයි ❤️
Supiri aiya
🍀
මීගමු පාරේ පිදුරුවැල්ලේ අයිස් ක්‍රීම් කොත්තුවක් කන්න එන්න ❤❤👍👍
චමා අයියගේ බඩට ඇස් වහ නම් වදින්න එපා 😁
සුපිරි ❤❤
Wowww goda dawasakin ❤❤❤
Sameera aiya ochchara kema godak kewamada mnda.chama malli wagema mahathkaralagai wage ape sameera aiyawath.
Podi manussayage kaden kewa ekanam supiriyak hode
අපි යන්නේ ගමනක්, සංසාර ගමනක්.. පණ වගේ ආදරෙයි ❤️🥹🙏
පණ වගේ ආදරෙයි 🥰🥰🥰
Adarei oiii ❤
කවදත් ඔයා තමා අයියෙ හොදටම කරෙ☝😍🤩🥰😋😎
Patta bn
චාමාට වැඩිය කන්න බෑ වගේ......... එල කොල්ලෙක්......ආදරෙයි ...❤❤❤❤
Maru
❤ ❤ ජයවේවා
ඒක වෙනම ආතල් එකක් 😁❤
❤💪
නියමයි👍🙂❤️
Niyami aiya wens wadak 👌❤️
Niyamay mlli
Superb
❤❤❤❤supiri kamak...
අඩෙහ්... චාමා මල්ලි උබ දවල්ට කෑවෙ කොමද බං ❤ ජය වාසනවන්
💖
😍😍🤩
Godak sathutin❤️❤️ parissamata inna 😊😁👍
👍
Adoo chama apee gmt ewith ❤
මේක මරු ❤
Chama❤ & sameera aiya❤සුපිරි චරිත 2ක් 💯🔥
Chama ට තියෙන්නෙ බඩක් නෙමෙයි බැරල් එකක්❤️
Thank you❤️
👍👍
අපේ ගමේ එළ එල❤
❤
අනේ චාමා ඔය තරම් සමිරට කන්න දෙන්න එපා .... ආදරේයි
nice
🤤
Sameera ayya ptts...... Digatama oni ❤️❤️👍😍
Chama aiya oya wade kiyak kawada deiyane........Teruwane saranai ❤❤❤❤maru niyamai. Adare panawage sameera aiye❤❤❤❤🌹🌹🌹🌹🌹