Days of chama
Days of chama
  • 18
  • 654 283

วีดีโอ

ලක්ෂ 4ට බංඩා දීපු සුපිරි පාටිය | days of chama
มุมมอง 36K28 วันที่ผ่านมา
@traveltodaysl @Kuchiandbuchi @MagicCompass @ShaShicinema @trackshashiya @FoodBadass
කෑම වීඩියෝ කරන මගේ සෙට් එක සහ වැඩ ගොඩක් එක්ක ගෙවුණු මගේ දවස | days of chama
มุมมอง 17K3 หลายเดือนก่อน
ආයුබෝවන් යාළුවනේ ඔයාලා හැමෝටම. වාහනේ හෝදන්න අලුත් තැනක් හම්බවුණා. වාහනයට සුපිරි සැපක් දීලා හොඳට නාවල ගත්තා. මං තිබහ නිවා ගන්න ආසම විදිය මොකක්ද කියලා ඔයා දන්නවද? කෑම වීඩියෝ කරන විදිය ඔයා දැකලා තියෙනවද? කෑම වීඩියෝ කරන්න උදව් වෙන මගේ යාළුවොත් එක්ක, තිරය පිටුපස වෙන දේවලුත් මේ වීඩියෝ එකේ තියෙනවා. විස්තර දැනගන්න වීඩියෝ එක බලන්නම වෙනවා. ජය වේවා යාලුවනේ.
සුභ වැඩකට අතගහලම තමයි දවස පටන් ගත්තේ, ඔයාටත් කන්න පුළුවන් තරම් කෑම | days of chama
มุมมอง 18K4 หลายเดือนก่อน
සුභ වැඩකට අතගහලම තමයි දවස පටන් ගත්තේ, ඔයාටත් කන්න පුළුවන් තරම් කෑම | days of chama
හැමෝම කතා වෙන K24 බිරියානි භීෂණේ 🤬 බිරියානිකාලා කොන්ඩෙත් කපාගෙන ආවේ 🤣🤣🤣 | days of chama
มุมมอง 23K4 หลายเดือนก่อน
crispy chicken biryani 700 chettinad biryani 750 add on 300 crispy chicken piece 200 other chicken piece 200
Grandeeza negombo යන්න බයවෙන්න එපා, ගෙවන ගානට වඩා වටින සුන්දරරසවත් අත්දැකීම්ගොන්නක් | days of chama
มุมมอง 15K4 หลายเดือนก่อน
ඔන්න යාළුවනේ අද දවල් කෑම වේල ගන්න ගියේ මීගමුවේ grandeeza hotel එකට. එළියෙන් බලපුවහම මාරම luxury look එකක් මේ හොටෙල් එකේ තියෙන්නේ. ඒ නිසාම පිටින් බලන අය හිතන්නේ මෙතන කෑම බීම සහ අනෙකුත් සේවාවන්වල මිලත් luxury level එකක ඇති කියලා. ඇත්තටම ඒක එහෙමද? grand පෙනුමක් තියෙන grand පහසුකම් ගොඩක් තියෙන grand පිරිසිදු රසවත් කෑම ජාති ගොඩක් තියෙන grand service එකක් ගන්න පුලුවන් grandeeza negombo hotel එකේ ගාණත...
ලක්ෂ හතළිස් දෙකක කැමරාවයි සිනමන් එකේ රෑ කෑමයි | days of chama
มุมมอง 14K4 หลายเดือนก่อน
යාළුවනේ, sony එකෙන් අලුතෙන්ම වෙළඳපොළට නිකුත් කරපු alpha A9iii කැමරා වගේම , Sony 300mm f2.8 GM lens එකේ product launch එකට සහභාගි වෙන්න මටත් කැමරා @CameraLKStore ආයතනයෙන් ආරාධනාවක් හම්බ උනා. ඉතින් මේ ඉවෙන්ට් එක තිබ්බේ cinnamon grand Colombo hotel එකේ. මේ උත්සවයට ඡායාරූප ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ වගේම ඔයාලා දන්න කියන මුහුණු කීපයකුත් එකතුවෙලා තිබ්බා. ඉතින් මේ ලස්සන දවසේ මතකය මං මේ විදිහට ඔයාලත් එක්ක බෙ...
shaki ට වෙච්ච වැඩේ සහ ලගම යාළුවොත් එක්ක අද දවස ගෙවිච්ච හැටි | days of chama
มุมมอง 41K5 หลายเดือนก่อน
hello guys ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මං ආවා. අද මගේ යාළුවෙක් අලුත් මනුත් වැඩක් පටන් ගත්තා, ඉතිං ඒකෙ විස්තරෙත් මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඒ වැඩේට ගිහිල්ල එනකොට මට ශකිලවත් මඟින් හම්බුනා. ඉතින් එයත් එක්කත් කතාබහ කරපු දේවල් කරපු කියපු දේවල් හැම දෙයක්ම මේ වීඩියෝ එකේ තියෙනවා.
නුවර ගියපු අම්මටයි මටයි රස මතක රොත්තක් | days of chama
มุมมอง 26K5 หลายเดือนก่อน
වාහනේ ගත්තට කොහෙවත් එක්කන් ගියෙ නෑ කියලා අපි අම්මගේ කියවිල්ල ඉවරයක් නෑ . එක්කන් යන තැන් සතියක් දෙකක් යනකොට අමතක වෙන්නේ වයසටද ගෑනුකමටද කියලා මම දන්නෙත් නෑ. මහමෙරක් වැඩ අස්සේ වුනත් රවුමක් ගහන්න අමතක කරන්න හොඳත් නෑ. ඉතින් පොඩි රවුමක් ගහන්න මහනුවර පැත්තට කරක් ගහන්න හිතුව. රස මතක ගොඩක් තියෙනවා වීඩියෝ එක බලන්න. ඔයාගේ අදහස කියලා කමෙන්ට් එකකුත් දාන්න.
ඔයාට කොත්තු බඩගින්නක් ආවොත් කොත්තුවක් ගේන්න කොච්චර දුරක් යනවද 🙄 | days of chama
มุมมอง 17K5 หลายเดือนก่อน
යාලුවනේ, ඔන්න මට අද කොත්තු බඩගින්නක් ආවා, හැමදාම ඉතින් බඩගින්නක් ආවොත් ඉස්සෙල්ලාම මතක් වෙන්නේ කොත්තු. කොත්තුවක් ගේන්න කොහෙද ගියේ කියලා එක බලන ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. ඊට අමතරව දිගටම බලන්න ඒ කඩේ තියෙන ව අනිත් කෑමත් ඔයාලට බලාගන්න පුලුවන්.
කොත්තු ගේන්න කොළඹ ගියා | days of chama
มุมมอง 30K5 หลายเดือนก่อน
යාළුවනේ, රස්තියාදු ගහනවා කියන්නේ වෙනම ආතල් එකක්. කන්න හිතුණොත් කොත්තු ගේන්න මං තව්තිසාවට හරි යනවා. ඒක තමයි යාලුවනේ, මට තියෙන එකම සතුට 🥰
shaki girl ගේ අලුත් වැඩේ එක්ක අපයේ ගිය බෝධි සත්වයා 💦 | days of chama
มุมมอง 40K5 หลายเดือนก่อน
description දාන්න දෙයක් නෑ. වීඩියෝ එක බලලම තීරණය කරන්න. how to register to ETC Colombo katunayake expressway. Colombo katunayake expressway ETC documents and documents charges. Colombo katunayake expressway ETC chargers. how to top-up Colombo katunayake expressway ETC. Colombo katunayake expressway ETC discounts.
අමිල අයියාගේ වැඩ නිසා ආතල් එකක් ගන්න තිබ්බ chance එක miss උනා යාළුවනේ | days of chama
มุมมอง 17K5 หลายเดือนก่อน
අමිල අයියාගේ වැඩ නිසා ආතල් එකක් ගන්න තිබ්බ chance එක miss උනා යාළුවනේ | days of chama
කොළඹ Hilton එකෙන් තේ එකක් බොමුද? 🥰 | days of chama
มุมมอง 77K5 หลายเดือนก่อน
යාළුවනේ, වැඩ ගොඩක් තිබුණු දවසක්, හරිම මහන්සියි. කොච්චර වැඩ තිබුණත් මහන්සිය නිවාගන්න පොඩි හරි ආතල් එකක් ගන්න, අමතක කරන්නේ නෑ ඉතින්. වැඩ වගයක් කර ගන්න කොළඹට යන්න සිද්ධ උනා, ඉතින් refresh වෙන්න අපි ගියේ Colombo Hilton එකට. ඉතින් ඒක වගේම අද දවස කරපු ඔක්කොම වැඩ මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා. තව ගොඩක් තැන් වලට ගියා යාලුවෝ හම්බුනා. දවස ගෙවුණා දන්නෙවත් නැතුව.
ඒක හරි ලස්සන දවසක් | days of chama
มุมมอง 9K6 หลายเดือนก่อน
@SameeraWeerawarna වීඩියෝ එක ගැන විස්තරයක් මන් සඳහන් නොකර ඉන්නම්. වීඩියෝ එක බලල ඔයාට හිතෙන දේ වල් කමෙන්ට් කරන්න.
YouTube සල්ලි වලින් ගත්ත මගේ කාර් එක | days of chama
มุมมอง 102K6 หลายเดือนก่อน
TH-cam සල්ලි වලින් ගත්ත මගේ කාර් එක | days of chama
guys ළඟම යාළුවෙක් රට යනවා ඉතින් අපි බොනවා | days of chama
มุมมอง 25K6 หลายเดือนก่อน
guys ළඟම යාළුවෙක් රට යනවා ඉතින් අපි බොනවා | days of chama
channel C එකේ interview එක. රසමතක සහ අළුත් යාළුවෝ 🥰 | days of chama
มุมมอง 18K6 หลายเดือนก่อน
channel C එකේ interview එක. රසමතක සහ අළුත් යාළුවෝ 🥰 | days of chama

ความคิดเห็น

  • @RandimaThiwanka
    @RandimaThiwanka 4 วันที่ผ่านมา

    Bana kolu seenda manda

  • @RandimaThiwanka
    @RandimaThiwanka 4 วันที่ผ่านมา

    Bypass operation tikak laga laga

  • @navindrasandaruwan3357
    @navindrasandaruwan3357 4 วันที่ผ่านมา

    හවසත් ටියෙනවද චමා

  • @akalankabasnayake7625
    @akalankabasnayake7625 6 วันที่ผ่านมา

    අපෝ අර බඩ තඩි වේ# ගෑනි නැති තැනක් නෑ

  • @asankaroshan3521
    @asankaroshan3521 6 วันที่ผ่านมา

    ඔය පට් එකට හිටිය එකෙක් එය මනුස්සයාගේ මලගමට ඇවිල්ලා හිටියෙ නැ වසන්ත අයියෙ ඔවට තම කියන්නෙ අපිම දිලා අපිම තනියම යනවා කියලා ඔබට නිවන් සුව ලැබෙවා වසන්ත අයියෙ 🙏🙏🙏❤️🥲

  • @rumeshmadusanka980
    @rumeshmadusanka980 6 วันที่ผ่านมา

    Kohe giyath ara pinata kana pussai pussie innawane appiriyai

  • @KashyapaHasidu
    @KashyapaHasidu 6 วันที่ผ่านมา

    බංඩා බීලා ඉන්නෙ utto.😂🤍

  • @ujsjnskks
    @ujsjnskks 6 วันที่ผ่านมา

    tupiyal 30000 oita wadiya athal ekk gnnwa api

  • @himashadezoysa845
    @himashadezoysa845 7 วันที่ผ่านมา

    Adarei chama ❤good boy

  • @lathalatha8506
    @lathalatha8506 7 วันที่ผ่านมา

    නීවන් සූව දුකයී

  • @Blablablaa-u3t
    @Blablablaa-u3t 8 วันที่ผ่านมา

    Irisiya karyo monwaged ahuwoth me video eke comment blnna kiyhn 😂

  • @RosiPerera-ci2gm
    @RosiPerera-ci2gm 8 วันที่ผ่านมา

    Nikan kanna denawa nam ithin ku bu ethana😂😂😂

  • @user-ik9wh8hd9b
    @user-ik9wh8hd9b 8 วันที่ผ่านมา

    😂😂😂

  • @LasikaPriyadarshani-od1cr
    @LasikaPriyadarshani-od1cr 9 วันที่ผ่านมา

    Pau

  • @user-bv7mh9fv6r
    @user-bv7mh9fv6r 9 วันที่ผ่านมา

    Okkoma.Botale.yaluwo.heteye.Botale.adeya.dakenakam.yalukama.malagedara.awe.sudathe.vetaraei.

  • @PamodDhananjaya
    @PamodDhananjaya 10 วันที่ผ่านมา

    ඌරුකොටුවක් මතක් වෙනව 🙂 සිල්ව ප්ලේට් ගෝල්ඩ් ප්ලේට් අනම් මනම් සේරම එන්නෙ මිනිස්සු නිසා 😂 නෙ ඉතින් මිනිස්සු subscribe න්නෙ නැත්තම් මුන් කොමත් දොබෙන් තම යන්නෙ 😂

  • @DepikaSubashini-se1gm
    @DepikaSubashini-se1gm 11 วันที่ผ่านมา

    කෝ අයියේ ඔය ම්නිස්සු දරුවො ව්තරයි ඉතුරු උනේ

  • @simplehacks223
    @simplehacks223 12 วันที่ผ่านมา

    Wasantha's wife is so adorable. So pleasant. Wish her a quick recovery.

  • @lankabroo4716
    @lankabroo4716 12 วันที่ผ่านมา

    කන බොනකම් විතරක්‌ හිටපු සෙට් එක 😂😂😂

  • @damayanthicruze6659
    @damayanthicruze6659 13 วันที่ผ่านมา

    ඔතනින් කීයෙන් කී දෙනාද අවමගුලට සහභාගි වුණේ කන්න බොන්න තියෙනවා නම් ඕන තරම් සෙනඟ

  • @ravishantennakoon3288
    @ravishantennakoon3288 13 วันที่ผ่านมา

    5:01 ammo ammoo 🤣🤣🤣

  • @user-nn3rv4ne5y
    @user-nn3rv4ne5y 13 วันที่ผ่านมา

    Lamaige wadagathkama hama video ekakama penawa...❤ .

  • @user-cr8bp5ns7k
    @user-cr8bp5ns7k 13 วันที่ผ่านมา

    අර කැත තඩි ඊරි නම් අප්‍රසන්නයි අනික් සෙට් එකනම් සුපිරි

  • @JanathDilshan-my4jk
    @JanathDilshan-my4jk 13 วันที่ผ่านมา

    Anthimata thamnge ammai lamai 3n denai vitharai wasanthata ithuru une............yaluvo kiyala deyak ne me loke aka thamai aththa.....okoma vasiyata vitharai broooooooooooo😢😢😢😢😢😢😢

  • @user-pk6gn9yj2g
    @user-pk6gn9yj2g 14 วันที่ผ่านมา

    Wasantha aiyage thiyena sathuta.ane as qahak waduna wage

  • @roshanathula8478
    @roshanathula8478 14 วันที่ผ่านมา

    වසන්ත කියන්නෙ පට්ටම චරිතයක්... පට්ටම සැපේ හිටිය කෙනෙක්. ලක්ශ ගනන් වල බෝතල් බොන හොදට කාපු කෙනෙක්. ඔහුගෙ ඇගත් එක්ක ඔහුගෙ කටහඩ එක්ක ඔහුව ලෙඩ වෙන්න කලින් ඔහු ඒ වින්ද සැපෙන්ම ඔහු ජීවිතේ දුක් නොවිද ගියා... ඒ අතින් ඔහුට ඒකත් හොද දෙයක්...

  • @ranjanidabare5291
    @ranjanidabare5291 14 วันที่ผ่านมา

    ඔබට නිවන්සුව 🙏ඔත්පලව සිටින,, මැනික්, මහත්මියට.. ඉතාමත්ම ඉක්මනින්ම සම්පූර්ණ සුවය පතනව 🙏

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 15 วันที่ผ่านมา

    වසන්ත අය්ය රජෙක්. එයා නිදහසේ හිටිය. කෑව බිව්ව. කන්න බොන්න හැමෝටම දුන්න. රටේ මිනිස්සුන්ට බයේ බල්ලො වගෙ හැංගිල හිටියේ නෑ. ඒ රජාව සාහසික ලෙස ඝාතනය කලා. රජෙක් වගෙ අන්තිමට යන්න තිබුන එකත් භීෂණයක් ඇති කරල නැති කලා. ඊරිසියාවට. ඔබට සුභ ගමන් වසන්ත අය්ය.. උපදින ජාති සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා. 😪😪🙏🙏🙏🙏

  • @shamalperera4875
    @shamalperera4875 15 วันที่ผ่านมา

    ලංකාවේ මහජනතාවගේ සල්ලි හොරාකන් උන්ට වඩා,සුරේන්ද්‍ර වසන්ත පෙරේරා කියන්නේ.තමන්ගේ මහන්සියෙන් සල්ලි හොයලා ධනවත් උන දක්ෂ ව්‍යාපාරික යෙක්..මහජනතාව ගේ සල්ලිහොරාකාපු බවක්,, කවුරු වත් කියන්නේ නෑ. ඒකම කොච්චර හොදද??

  • @shamalperera4875
    @shamalperera4875 15 วันที่ผ่านมา

    වසන්ත අයියා වටේ සහ පාටිවලට ආපු උන්ගෙන් ඇත්ත ම යාලුවෝ හිටියේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන් බව ,ඔහු ගේ මලගෙදරදී දැක්කා..අවස්ථාවාදි වංචාකාර ගුණමකු උන් ගොඩාක් වටවෙලා හිටියා ඒ මනුසයගේ සල්ලි නිසා...කාටත් හොද පාඩම් යාලුවෝ ආශ්‍රය කරන එක හිතන්න...😢😢😢

  • @lasachandima
    @lasachandima 15 วันที่ผ่านมา

    ජීවිතය විදපු මනුස්සයෙක් ...

  • @Peace-mx1rz
    @Peace-mx1rz 15 วันที่ผ่านมา

    අපිටත් ඔය ටික තමා අන්තිමට කවුරුත් නෑ 😅

  • @Zero_572
    @Zero_572 15 วันที่ผ่านมา

    thadi gani

  • @SandayaAttanayka
    @SandayaAttanayka 16 วันที่ผ่านมา

    Me manusaya hari paw kopamana minisunta kanna bonna dunna da waradunama kawuruth na sihala jathiya maha sakkili jathiyak bawa mohuge maranen passé oppu kala Hama kenata newei kiwee samaharak sinhalunta

  • @bandaappuwa1748
    @bandaappuwa1748 16 วันที่ผ่านมา

    11:55 මේ බලපන් ටැටූ කාරයා නේ මේ ?

  • @bandaappuwa1748
    @bandaappuwa1748 16 วันที่ผ่านมา

    අඩෝ ටැටූ කාරයත් මේකේ ඉන්නවනේ. හොදට බලපන්

  • @nfnf8809
    @nfnf8809 16 วันที่ผ่านมา

    Where are they today , the reality of the life

  • @tironthushara6853
    @tironthushara6853 16 วันที่ผ่านมา

    chama bonne

  • @slchefarts2450
    @slchefarts2450 17 วันที่ผ่านมา

    Pintanm thadichchi thama 😂😂😂

  • @nimeshbandara3940
    @nimeshbandara3940 17 วันที่ผ่านมา

    Kuchi buchi un dennnnm puce gu thyn innee😂😂😂

  • @kavindikarunathilaka6659
    @kavindikarunathilaka6659 17 วันที่ผ่านมา

    මේවා දකිද්දි අපිට මෙහෙම දුකක් දැනෙනවනම් පවුලේ අයට කොහොම දැනෙනවා ඇතිද💔අපරාදේ ලස්සන පවුලක් විනාශ කරලා සැනසීමක් ලැබුනද😢කිසිම ආත්මෙක අමනුස්ස මිනිස්සු හමුනොවේවා..ජීවිතේට කතා කරලා නෑ.ඒත් මැරුන කියද්දි තාම විශ්වාස කරන්න අමාරුයි..නිවන් සුව ලැබේවා..

  • @danikanadun4884
    @danikanadun4884 18 วันที่ผ่านมา

    🥺💔

  • @anuanuu1816
    @anuanuu1816 18 วันที่ผ่านมา

    මිනිස්සු කියන උන් නම් පට්ටම අවස්තාවාදී. මේ මනුස්සයගෙ දරුවෝවත් ඒක තෙරුම් අරන් ජීවත් වෙන්නෝනෙ..මෙච්චර කෝටිපතියෙක් වෙලත් ආස්‍රය කරලා තියෙන්නෙ වැඩිපුරම පොඩි මිනිහව.. එහෙම ගොබ්බයෙක්ටම දියුණුවට අතහිත දෙන්න ගිහින් නිකරුනෙ මැර්ම් කෑවා..පව්..මේවා අපි කාට කාටත් පාඩම් ඉතින්

  • @chamaraks5278
    @chamaraks5278 18 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා....!!!

  • @dinushanekanayaka4573
    @dinushanekanayaka4573 18 วันที่ผ่านมา

    කොහේ ගියත් මේ පිනට කන්න එවුන් දෙන්නා ඉන්නවා

    • @thevindudesilva8705
      @thevindudesilva8705 16 วันที่ผ่านมา

      Irii innw😂

    • @cookfood-9
      @cookfood-9 13 วันที่ผ่านมา

      😢

    • @maheshr4664
      @maheshr4664 13 วันที่ผ่านมา

      සිරාවටම

    • @cdilhani9147
      @cdilhani9147 12 วันที่ผ่านมา

      ඇත්ත.පිනට කන ගැනි,,,මිනිහයි

    • @manuranaproduction8308
      @manuranaproduction8308 10 วันที่ผ่านมา

      Yako ehenam anith unuth pinatane kanne ehema baladdi bandagen 🤣😅🤭

  • @cute_boy7934
    @cute_boy7934 18 วันที่ผ่านมา

    mehema athal eke hitiye minihektane me aparade kare😢😢😢.me aparade karapu eunta danuwam labewa...

  • @cute_boy7934
    @cute_boy7934 18 วันที่ผ่านมา

    Niwan suwa labewa wasantha mahathmaya❤😢😢😢

  • @H5678-q2s
    @H5678-q2s 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @shericlasnaka4584
    @shericlasnaka4584 18 วันที่ผ่านมา

  • @H5678-q2s
    @H5678-q2s 18 วันที่ผ่านมา

    ආදරෙයි