I am frankly impressed with Saman Upasena ..The way he protects our tress is enough ❤...Way to think and grow...no other Island nation can match Sri Lanka 🇱🇰 ❣️👊Thank you Chatuta n team for opening new vistas to new generation Sri Lankans
Mr. Saman Upasena, Mr. Thusan Upasena, Mr. Susantha Pinto, KDU group, Silver Ray.......... jeewithe eka kalekadi hambunu, wedakarapu, kathakarapu charitha............... Best Congratulations.......🥰❤
See our farmers they waiting for rain, fertiliser, all donations. See Israel they are in desert but how they grow the crop by digging water by 1 mile from the earth
සමන් උපසේන මහතාගේ අදහස් ලාංකිකයෝ වශයෙන් ඉතාම අගය කලයුතුයි..එතුමාට මෙවැනි දේවල් ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රර්ථනා කරමි .
සමන් උපසේන මහත්මයා ඉතා හොද හදවතක් තියන කෙනෙක්. ඇත්තටම මේ වගේ වැටුන රටක් ගොඩගන්න ඔබතුමාගේ උත්සාහය සාර්ථකයි, දිනෙන් දින දියුණු වෙන්න ඕන. තෙරුවන් සරණයි
මමත් මේ හෝටලයට ඔවුන්ගේ සේවා කටයුතු සඳහා අවශ්‍ය සැපයුම් ලබා දීමට කීප විටක් පැමිණ තිබෙන අතර මා දැක්ක ලස්සනම හෝටයක්. එමෙන්ම එහි කාර්යමණ්ඩලය ඉතාම සුහදශීලී කණ්ඩායමක්.
දක්ශ සහ නිහතමානි ව්‍යපාරිකයෙක් දිනෙන් දින දියුනුවෙන්න ඕන....❤
Wish your all the best sir ❤🤝
චතුර .. ඔබ කාලීන ප්‍රශ්න අහන්නේ?? විශේශයෙන් තවත් ව්‍යවසායකුට ඉතා වටිනවා..
ඒ වගේම ඉතාම නිහතමානීව සමන් උපසේන පිලිතුරු දෙනවා....
ආඩම්බරයි..විශාල ආයෝජනයක් ...ලස්සනයි හෝටලය ..හොඳ මහත්මයෙක් ගහ කොළට ආදරය කරන...කදාවත් වරදින්නෙ නෑ..දිනෙන් දින දියුණුවට පත්වේවා ...තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏🙏🙏
හරි ලස්සන සංචාරක නිර්මාණයක්. හැම තැනම ලස්සන ලෙස නිර්මානය කරලා හොන්ද සේවයක් සලසන තැනක්.
චතුරගේ program එක හොන්දයි Negative questions නම් sri lankan attitude ම තමයි. ඒවා අඩු කරගෙන කරන්න.
මේ සුන්දර පරිශ්‍රය video එකකින් මුලින්ම දැකපු අවස්ථාවක, හිතට තදින්ම දැනුනා, යම් සමීප බවක්... එසේම එය යම් දිනෙක විඳගත යුතු බවත්... තවද ගහ කොළ කෙරෙහි, මෙහි නිර්මාතෘ තුමන් දක්වන ළබැඳියාව, යම් සිදුවීමකට අදාලව දැනගත් විට
එම පරිසරය විඳීමට හටගත් උවමනාව තවත් වැඩිවිය.
මෙම video එක නැරඹීමෙන් පසු, එය වඩාත් ප්‍රබලව දැනෙමින් සිටියි.
මෙහි නිර්මාතෘ තුමන් , මීට කලකට පෙර, අප හොඳින් දන්නා හඳුනන කෙනෙක් බව දැන ගැනීම නිසයි ඒ.
ඔබතුමන් සතු මානුෂීය සහ පරිසර හිතකාමී බවට අපේ ගෞරවනීය ප්‍රණාමය.🙏💖
සියලු යහපත් අපේක්ෂාවන් තව දුරටත් සාර්ථක වේවා යි, හද පිරි සතුටින් ප්‍රාර්ථනා කරමු.
එසේම චතුර ඔබටද බොහොමත්ම ස්තූතියි,🤝💖 අපට මෙම සුන්දරත්වය සහ එහි නිර්මාතෘ තුමන්ව දැක ගැනීමට අවස්ථාව ලබා දීමෙන්.💖💖
ශ්‍රී ලාංකිකයකුගේ වීම ආඩම්බරයක් ❤
මගේ සහෝදරයෙක් තමයි ඉතින් ආඩම්බරයි ❤
Job vaccncy ekak nedda 😢
Double tree වල කෑමනම් quality.
ඒ වගේම location එකත් පට්ට
ඇත්තටම හරිම ලස්සනයි .හොද සේවාවක් දුන්නා. මේ මහතා පරිසරයට ගහ කොලයට මෙන්ම අපගේ රටට ආදරය කරන හැමටම හොද ලස්සන නිවාඩු නිකේතනයක් සාදා දීම ගැන ස්තුතියි . පුදුම සතුටක් එම පරිසරයට ඇතිවුනා. ඔබ තුමාගේ ව්‍යාපාර තව තවත් සාර්ථක වේවා .
ඇත්තෙන්ම ලස්සනයි ..දකිද්දි නම් ආසයි යන්න ..ස්තූතියි ඔයාට හැමදාමත් ...ටිවී එකෙනුත් දෙන්න
ජයවෙිවා ..මැතිතුමනි ❤❤❤ස්තුතිය
ආසම එකක් travel with chathura 😍
I am frankly impressed with Saman Upasena ..The way he protects our tress is enough ❤...Way to think and grow...no other Island nation can match Sri Lanka 🇱🇰 ❣️👊Thank you Chatuta n team for opening new vistas to new generation Sri Lankans
මේ වගේ දක්ෂයින් නොවේ ද රටක් පාලනය කළ යුත්තේ? කැපකිරීම, අනාගතය දෙස බලා තීරණ ගැනීම, අවංක බව හා දේශයට, ජාතියට ඇති අවංක ආදරය...... ජයවේවා නිරතුරුවම!
yakoo business kara kiyala ratal palanaya karanna ba... gin katha kiyanna epa
@@danielatlas7059 මම හිතන්නේ යුද්ධයක්ම කරන්න ඕනෑ.....සර්ව සම්පුර්ණ දන්න කවුරුවත් ඉන්නවද? මම කැමතියි... අපි හොයන්නෙ හොඳ කෙනෙක් තමයි.
To be honest,this is a marvelous creation..
යන්න පුලුවන් කෙනෙක් ගිහින් බලන්න...
Superb service 1000%..
මාගෙ සංචාරය traval with chathura.gdk ආදරෙයි .
ජය වෙිවා අාඩමිබරයි jp
Mr. Saman Upasena, Mr. Thusan Upasena, Mr. Susantha Pinto, KDU group, Silver Ray.......... jeewithe eka kalekadi hambunu, wedakarapu, kathakarapu charitha............... Best Congratulations.......🥰❤
You are a Great visionary leader" I wish you Good luck!!!!
ආඩම්බරයි තෙරුවන් සරණයි
අපේ බොස්😍😍❤️❤️
ඇත්තටම හරිම ලස්සන hotel එකක්
So great to see people like them. Good luck and blessings from above.
Wowwwwww beautiful place, well done sir😊😊😊👏👏👏👏👏
Wow හරිම ලස්සනයි ❤️❤️
ඔබ තුමා සුපිරි දෙයක් කරන්නේ
Thank you. Great.
It looks beautiful please, near future will visit your hotel! Keep up the good work! God’s Blessings ❤️🇺🇸
Wishing him and the his team the very best🎉🎉🎉
ජයෙන් ජයම වේවා ඔබට ❤❤❤❤🎉🎉
Great Job ❤😊
ජයෙන්ම ජය වේවා
Richest and honest one and only real businessman in Sri Lankan.
සුපිරි harem ලස්සනයි ape දෙයක් ලස්සනයි
Interesting and good conversation
Well done chathura aiya ,i am so proud about you and my mother land srilanka
All the best!!! Cheers🥂
Niyamai...
ජයවේවා
Hadavathinama niramnya rasa vidina kanek obathuman. Jayaen jaya obathumnta
දේශීය සංචාරයන්ට මේ වගේ හෝටල් සයිබර් අවකාශයෙන් පමණයි.පව් රට වැටී ඇති තත්වය.ස්තුතියි චතුර,
Great.....
Congratulations 🎉.
නිහත මාණ චරිතයක්.....පට්ට අඩම්බරයි...
Beautiful hotel.❤
Master mind kiyla therenwa ohu ktha karaddin ❤❤ respect mr saman!!
පුලුවන් නම් ඔය හිල්ටන් එකේ මැනේජ්මන්ට් එකට ඔය franchise එක කරගෙන යන්ඩ ඉඩ දෙන්න ඒක KDU එකට ලාබයි. අර වෙලාවකට නිකන් කාල අද කීයක් income ආවද කියලා බලන්ඩ එන KDU එකේ director staff එකට ඕකෙ back office එකේ ඕනෙ බම්බුවක් කරගන්න කියන්න. මොකද ඒ යක්කු ආවම ගෙවලා යන guests ලාගෙ experience එක සවුත්තු වෙනවා.
Congratulations 🎊 🎉
It’s a good idea / initiative. But I find prices are unrealistically expensive. It’s going to be tough to compete for that price point.
Great old Benedictine.proud of you sir.
Harema adambaraye Sri Lankekayek wema mewan katayutu edereyen edereyata karagena yamata oba tumata sakteya daheteya wasana labewa budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa 🇰🇼🔥🇱🇰
Best hotel in SL ❤❤❤❤ love it 😍
Congratulations sir ❤💐
ආදර්ශමත් චරිතයක් හා සෙයාගැනිමක්. නමුත් අපේ රටේ රජයේ කාර්යාලවල වැඩක් කරගන්න තියෙන අපහසුව, දුෂනය, ලිපි ලේඛන ගැටලු, නාස්තිය ආදිය බලපාන්නේ අහිංසකයන්ට පමනි. මිනිස්සුත් එලෙසමයි. පිටරටවල අපේ තරම් අසාධාරණයක් සිදුනොවන නිසා රට යැම විසදුමක් හැටියට දකි.
So great as a human seems.. Great that he doesnt cut trees❤
Good 👍👍
Adambarai, guna garuka, interligen, prghghawanthai, oba, gaha kola, Gena sithuvili, Saha, saywakayo, Gena sithana obata, jayen Jaya wewa
Wish you all the best…..
wow Nice 😊
Valuable program with lot of information. Thanks Chatura
Proud businessmen
රත්නපුරේ අපිට ආඩම්බරයක් KDU
Super
*Hilton Yala to Not Made a Visit?*
Yes. Media has very big role but no one do they too going behind politics, murder cases and more 😢
Franchise , of Hilton , great
superb hotel ❤
My congratulations ❤❤❤❤❤
👏👏👏❤❤❤
Nice
බුදුසරනයි
චතුරයෝ කෝ බන් උම්බ උඩ් දාගෙන විස්තර කරපු චි චි ගේ රොකට්ටුව...
Congratulations
🙏🙏🙏❤❤❤🙏🇱🇰🙏🇱🇰 දිනෙන් දින දිවුනු වේවා
Mage asama programme eka. ❤ . Budu saranai. Chathura aiye
❤❤
🔥🔥
Welcome to balababab…. Resorts.
Video එක edit කරල හරියට දාපල්ල. ඔච්චර වේගෙන් නම කියන්නෙ මතක හිටියි කියලද ? වාසගමත් කිව්වද මන්ද.
තුන් පාරක් ඇහුව ඒ කෑල්ල මෙලෝ හත්තිලව්වක් තේරෙන්නෙ නෑ.
👍🇱🇰
❤❤❤
👍🏻
මමත් හෝටල් ශේත්‍රයේ වැඩ කරල තියනව හොටල් නම් හොදයි මාසේ කන්න පඩි නෑ.
😍
❤
Mage ratata thawa hari yanna ona. Yaluwane api ekata ekathu Vela ape lassana sri lankawa babalamu. ☺☺☺
හෝටල් ගහලද රත්තරනේ...🤣🤣🤣
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
රට සුන්දරයි, පාලකයො අසුන්දරයි.
💎💎💎
🙏 👑 🇱🇰
💪💪💪🙏🙏🙏💓💓💓
This Chathura guy is all over.
Chatura,athi visistai sanvadaya,visista ayojakayek
Saman mahattayata kata karanne kohomada?
Mokakda aiye karanna oni?
ජයවේවා 🎉
කාටද 🤣🤣🤣
See our farmers they waiting for rain, fertiliser, all donations. See Israel they are in desert but how they grow the crop by digging water by 1 mile from the earth