ගමින් ගමට වඩිමින් සැම රකින සිද්ධ සූනියම් දේව කවි මාලාව|කවි සුමේධ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • තෙදකාර බලකාර නම්බුකාර ගම්බාර සිද්ධ සූනියම් දේව කන්නලව්ව සහා කවි මාලාව
    #suniyam #viral #gambara #සූනියම්
    මෙවැනි වීඩියෝ නරඹන්න අපගේ චැනල් එකව් subscribe කරන්න 🙏🙏

ความคิดเห็น • 297

  • @manojkumara7989
    @manojkumara7989 2 หลายเดือนก่อน +5

    සිද්ධ සුනීයම් දෙව්යනි ඔබ වහාන්සේගේ පිහිට ආරක්ෂාව මා හට ලැබෙිවා ..!!! මාගේ සිතේ තියෙනවා සියලු සිතුම් පැතුම් ඉටු වේවා..ඔබ වහාන්සේට කීර්ති පස්වහාන් දහසකට ආවඩා ආවඩා ආවඩා ආයුබොහෝවේවා ...🙏🙏🙏

  • @user-hk3je7wg9u
    @user-hk3je7wg9u 18 วันที่ผ่านมา

    .බුදුසරණ ....සුනියම්.දෙව්පිහිටයි

  • @LankaCool-ns8hl
    @LankaCool-ns8hl 14 วันที่ผ่านมา

    Ane mata පිහිට wenna දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ne8jp6zz8f
    @user-ne8jp6zz8f หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ පිහිටින් මාගේ සියලුම ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම ඊස්ට වේවා ...🙏🙏🙏

  • @sajeewajayakodi3151
    @sajeewajayakodi3151 3 หลายเดือนก่อน +4

    ගම්භාර සූනීයම් දේවතාවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා අප පව්ලේ සියලුදෙනාටම🙏🙏🙏.

  • @bimsara6484
    @bimsara6484 2 หลายเดือนก่อน +3

    ඔඩ්ඩි අප්පච්චිගෙ ආනුභාවයෙන් මාගේ වරම් බල පිහිට ලැබේවා..!

  • @chamaripriyadarshani2612
    @chamaripriyadarshani2612 หลายเดือนก่อน +2

    සත් පත්තිනි මෑණියන් වහන්සේ මගේ රත්තරන් අම්මා ගේ බඩේ අමාරුව හොද වේවා ඉක්මන්ටම. මගෙ රත්තරන් තත්තගේ ඉක්මනින්ම ලෙඩේ හොද වේවා ....පිහිට වන්න...🙏🙏🙏

  • @thamarasepali4864
    @thamarasepali4864 4 หลายเดือนก่อน +10

    මතු බුදු වෙන්න පින් බලය දිනෙන් දින වැඩි දියුනු වේවා මගේ ගම්බාර සූනියම් අප්පච්චීට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zu5ds8vi8x
    @user-zu5ds8vi8x 28 วันที่ผ่านมา

    Oba wahanseta mage naskaraya wewa.

  • @dushmanthamanjula9674
    @dushmanthamanjula9674 10 หลายเดือนก่อน +14

    මතු බුදු වේවා මගේ ගම්බාර සූනියම් අප්පච්චී🙏🙏🙏

  • @ireshaudyangani844
    @ireshaudyangani844 14 วันที่ผ่านมา

    සුනියන් දෙවියන්ගෙ පිහිටෙන් මගෙ හිතේ තියන ප්‍රශ්නයට විසදුමක් ලැබේවා

  • @SanjayaSampath-he2ho
    @SanjayaSampath-he2ho หลายเดือนก่อน +2

    මතු බුදු වන්න පෙරුම් පුරන ගමිබර සිද්ධි සුනියන් දේවියන්ට මාගේ නමස්කාරය වෙිවා සදු සදු සදු

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij 7 วันที่ผ่านมา

    Gambara suda suniyan daviyanata pinsidu wawa sadu sadu sadu ❤❤❤❤ ❤❤❤❤

  • @charithabanadara9490
    @charithabanadara9490 4 หลายเดือนก่อน +4

    ගම්භාර සූනියම් දේවතාවුන් වහන්සේගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට සිද්ද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,නුඹ වහන්සේට පිංසිදු වෙන්න මාගේ මේ ගේ දොර ඉඩම ඉක්මනින් විකිණීමට හැකි වේවා සාදු සාදු සාදු සූනියම් දේවතාවුන් වහන්සේගේ පිහිටයි

  • @Wasantha-ve1wh
    @Wasantha-ve1wh 10 วันที่ผ่านมา

    ගම්භාර සිද්ධ සූනියම් දෙවි පිහිට ලැබේවා 🙏🙏🙏

  • @niranjalachamali8351
    @niranjalachamali8351 8 หลายเดือนก่อน +4

    සුනියම් දෙවි පිහිටයි මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏

  • @user-ld7uy8cd7z
    @user-ld7uy8cd7z 9 หลายเดือนก่อน +2

    සුනියම් දෙව් පිහිට ලැබේවා

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @user-mu2vb1or7v
    @user-mu2vb1or7v 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-ld7uy8cd7z
    @user-ld7uy8cd7z 9 หลายเดือนก่อน +14

    මගේ හිසෙ තියෙන ලෙඩ ඉක්මනින් සුව වේවා ඔබ වහන්සේ ගෙ පිහිටෙන් සාදු සාදු සාදු

  • @sandyaruwanpura4193
    @sandyaruwanpura4193 8 หลายเดือนก่อน +4

    ගම්බාර සිද්ද සූනියම් දෙවි පිහිටයි .ඔබ වහන්සේ මගේ ඉටු දෙවියෝය.

  • @InokaNiroshani-hc1tw
    @InokaNiroshani-hc1tw 9 หลายเดือนก่อน +2

    සූනියම් දෙව් පිහිට ලැබේවා

  • @sandunshakan5611
    @sandunshakan5611 หลายเดือนก่อน +1

    සුනියමි. දෙවියන්ගෙ ආශිර්වාද ය මටත් අප සැමටත් හිමීවෙවා. දෙවි දුනි.❤❤❤❤

  • @user-qw4ke8ur7s
    @user-qw4ke8ur7s 3 หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු

  • @susansusan1391
    @susansusan1391 หลายเดือนก่อน +1

    මට.සුනියන්.දෙවියන්ගෙ.
    පිහිට.ලැබෙවා

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 10 หลายเดือนก่อน +7

    ගම්බාර දෙව් පිහිටෙන් මාගෙත් සියලුම දෙනාගෙත් කරදර බාදක දුරැ වෙවා හැමෝමටම යහපත් වෙවා ආසිර්වාද ලැබෙවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻

  • @user-mv2wt2nc2x
    @user-mv2wt2nc2x 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ...

  • @RathnayakamudaligeRathnayakamu
    @RathnayakamudaligeRathnayakamu หลายเดือนก่อน

    Suniyan dawata hamuduruwan pitan maga birida Ma lagatai mage lamai lagata nawata Paminawa Man siddi suniyan dawata hamuduruwan wiswasa karami sadu sadu sadu

  • @ChanakaSaman-gy5sz
    @ChanakaSaman-gy5sz หลายเดือนก่อน +1

    සුනියන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටනේ මගේ ලෙ ෙඩිි සුව කරලා දෙන්න

  • @subashinisubashini5822
    @subashinisubashini5822 4 หลายเดือนก่อน +2

    ගම්බාර දෙව්යන්ගෙ පිහිටෙන් මගෙ සහ පවුලේ සියලුම දෙනාගෙම පැතුම් ඉටුවේවා පිහිට වෙන්න දෙව්යනේ🙏🙏🙏

  • @user-mq9rk5lk6y
    @user-mq9rk5lk6y 9 หลายเดือนก่อน +1

    සූනියම් දෙවියෝ පිහිටයි

  • @mariaalex5902
    @mariaalex5902 8 หลายเดือนก่อน +1

    ගම් බාර දේ වි පිහිටයි සියලූ දේ නාට ම🙏🙏🙏🙏

  • @NiroseAnee
    @NiroseAnee 24 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @madurangaskd4917
    @madurangaskd4917 7 หลายเดือนก่อน +1

    Suniyam දෙවියන් ජීවමාන sadu sadu

  • @user-mu2vb1or7v
    @user-mu2vb1or7v 4 หลายเดือนก่อน +2

    බුදු සරනයි

  • @bandararathnayake4289
    @bandararathnayake4289 2 หลายเดือนก่อน

    maga duka wadanwa oba wahansata panawa pin athi dawiyani mata pihita wawa

  • @pradeepgamage5672
    @pradeepgamage5672 3 หลายเดือนก่อน +1

    සිත සැනසුනොත් හොඳටම ඇති. ගම්බාර දෙවි පිහිටයි...

  • @user-pt1tp8qz8w
    @user-pt1tp8qz8w 9 หลายเดือนก่อน +2

    සූනියම් දෙවියන්ගේ ආරක්ෂාව මගේ මව්පියන් හට ලැබේවා

  • @DonaMenaka
    @DonaMenaka 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 10 หลายเดือนก่อน +3

    සුනියම් දෙව්යන්ගේ පිහිටයි සියලුම් දෙනාට

  • @PriyangaDisanayaka-he1db
    @PriyangaDisanayaka-he1db 3 หลายเดือนก่อน +1

    මගෙ පවුලේ සියලුම දෙනාට ගම්බාර සුනියම් දෙවියන් ගෙ පිහිට ලැබේවා

  • @ajithwithana5201
    @ajithwithana5201 10 หลายเดือนก่อน +4

    Gambara දෙවියන්ගේ පිහිටෙන් mage ලෙඩ සුව වේවා 🙏🙏

  • @user-wd2cd8bq1q
    @user-wd2cd8bq1q 2 หลายเดือนก่อน

    Gambara appachchige පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wu1sr6kt3l
    @user-wu1sr6kt3l 5 หลายเดือนก่อน +2

    ගම්බාර දෙවිදුගේ පිහිටෙන්,මම,පසිදු,මගේ පවුලේ සියලු දෙනාගේත් සියලු අපල දුරැ වේවා..

  • @user-ow1kl2fj7q
    @user-ow1kl2fj7q 3 หลายเดือนก่อน +1

    ගමිහාර...සුනියමි..දෙවියාන්...වාහසේගේන්...පිහිටයි...මාගේ...පාවුලේ...සියලුම..
    දෙනාම...අරාක්ෂා..කර..දෙනු..මැන..දෙවිවෙනෝ....බුදු...සරණයි..මමකුවෙිටි...🙏🙏🙏🙏🙏😳😳🌼🌼🌼🌼🌼🌼

  • @user-el4gy6tk5l
    @user-el4gy6tk5l 7 หลายเดือนก่อน +2

    සුනියම් දේවතා වන් වහන්සේගේ පහිටඅරක්ෂාමටත්දරුවන්හතරදෙදෙනාටසෙතක්මවෙවාසාදූසාදූ සාදූතෙරුවන්සරණයි

  • @rmkumari6334
    @rmkumari6334 4 หลายเดือนก่อน +1

    ගමිභාරදේයනෙමගේඅපල දේෂදූරුවේවා

  • @dinukamax1386
    @dinukamax1386 8 หลายเดือนก่อน +1

    උතුම් තෙදකාර බලකාර ගම්බාර ඔඩ්ඩි සිද්ද සූනියම් අප්පච්චි මතු බුදු වේවා

  • @DUSHANChamodya
    @DUSHANChamodya 9 หลายเดือนก่อน +3

    සුනියම් දෙවියන් ගේ පිහිටෙන් මගේ සිතේ තිබෙන දැ සපල වේවා. 🙏🙏🙏

  • @HasinduNirmal-ld3gm
    @HasinduNirmal-ld3gm 9 หลายเดือนก่อน +13

    ශිව මස්තු නමෝ රාමං
    කන්ද සේනාසමාගමං
    වඩික තන්ත්‍ර මණී කණ්ඨඃ
    ඔඩ්ඩි මංගල නමෝ නමඃ
    සිද්ධ වඩිග සූනියම් ගම්භාර අප්පච්ගෙ පිහිටෙන් හිතේ සියළු ප්‍රශ්ණ විසදේවා 🙏🙏🙏🙏

  • @upulwijerathne5366
    @upulwijerathne5366 2 หลายเดือนก่อน

    Mage warama balawewa siyalu sathun hata sethak kirimata mage appachchi mathu buduwewa.

  • @user-po4wv9gi3k
    @user-po4wv9gi3k 9 หลายเดือนก่อน +2

    සූනියම් දෙවියන් වහන්සේ පිහිටෙන් ආශිර්වාද වේ ශක්තිය යේ බලයෙන් සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේ වූ.

  • @DayawathiRenu
    @DayawathiRenu 4 หลายเดือนก่อน +1

    ගමිබාර දෙවියන් ගේ පිහිටෙ පියන්ත පෙරේරාට අනෙවින කොඩිවි කරලා තියනවා නමි එවා ගම්බාර සියලු දෙවියන් ගේ පිහිට ආරක්සාවෙන් සුව වෙිවා සාදු සාදු සාදු සාදු

  • @kumudu.namali719
    @kumudu.namali719 10 หลายเดือนก่อน +5

    සූනියම් දෙවිදුන්ගේ නාමයෙන් මගේ ප්‍රශ්න සියල්ලම .විසදේවා 🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @user-mu2vb1or7v
    @user-mu2vb1or7v 6 หลายเดือนก่อน +1

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @seethakumari9246
    @seethakumari9246 9 หลายเดือนก่อน +3

    දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මට ලැබේවා

  • @WolfDark-bj3uc
    @WolfDark-bj3uc 9 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ කවි බලවත් තෙරුවන් සරණයි බල කාර නම්බුකාර ගම්භාර සිද්ධ සුනියම් දේවි පිහිටයි🙏

    • @Kavisumeda
      @Kavisumeda  9 หลายเดือนก่อน

      Bs divi phitai ඔබ tumatat pule samatat

  • @user-qw4ke8ur7s
    @user-qw4ke8ur7s 3 หลายเดือนก่อน

    ඟමිබාර දෙවියන්ගේ පිහිටයි

  • @indraniperera2983
    @indraniperera2983 7 หลายเดือนก่อน +1

    ගම්භාර දෙවියෝ මෙ අප රැකදෙවා ගලෙ දෙවාලයට මම භාරයක් උනෙම් පින් ඇති ඔබ වහන්සෙ දිවැස් හෙලා බලා මට පිහිට වන්න ඉෂ්ඨ වුන වහාම භාරය නිදහස් කරම් සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @HappyBoombox-dn1yn
    @HappyBoombox-dn1yn 4 หลายเดือนก่อน

    One pihita labewa apachchi sadu sadu sadu

  • @Ashan-op8tp
    @Ashan-op8tp หลายเดือนก่อน

    Mathu budu vena appachchita namaskara veva

  • @PawanDVAkadami
    @PawanDVAkadami 10 หลายเดือนก่อน +59

    ඔබ වහන්සේගේ බල මහිමෙන් මගේ වරම් මලව බල වේවා හැකියික්මනින් මගේ වරම් බල වී හිර ඉවත් වි අරූඩ වෙන්න හිර දෙදෙරා අරූඩ වෙන්න ඔබවහන්සේගේ බලය ලැබේවා ලැබේවා ලැබේවා .

    • @ChamilaKumari-oj1wo
      @ChamilaKumari-oj1wo 10 หลายเดือนก่อน

      Warm,laqddgn

    • @ChamilaKumari-oj1wo
      @ChamilaKumari-oj1wo 10 หลายเดือนก่อน +6

      2:55

    • @DebicaOman
      @DebicaOman 10 หลายเดือนก่อน +1

      මමතරදහරයණෂණහපවසමහපචගථලණමගළමයමමඹවණසගමලගණ

    • @user-yq9sl4vk6f
      @user-yq9sl4vk6f 9 หลายเดือนก่อน +2

      එය සාර්ථක වේවා😍 මතු බුදුවෙන මගේ අප්පච්චීගේ පිහිට ආරක්ෂාව ලැබේවා😍

    • @pasinduakalanka9602
      @pasinduakalanka9602 8 หลายเดือนก่อน +2

      ඔබෙි හිර මට ඉවත් කල හැක...කැමතිනමි කතා කරන්න

  • @MadusanhaMadusanka
    @MadusanhaMadusanka 3 หลายเดือนก่อน

    Gambara appachchiya pihita wanna .. 🙏🙏🙏🙏🙏 ,,, mata maga malkiwa ganath danna suniyam appachchiya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilanHasun-cv9zt
    @NilanHasun-cv9zt หลายเดือนก่อน

    🪔💰 suniyam gambara appachchi🙏mage demapiyan ha daruwan denna niduk nirogi pihiten reka denu menawi.🙏mage siyaluma prashna wisadagenimata obage balaya shakthiya pihita waram labadenu menawaii 💰🙏🙏🙏

  • @SameeraJeewantha-wo4yc
    @SameeraJeewantha-wo4yc 2 หลายเดือนก่อน

    සූනියම් අප්පච්චී මතු බුදු වේවා

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 8 หลายเดือนก่อน +1

    Gambaradevini yakku natanawa,leybonawa,Ratama ivarai.obatabarai deviyani❤❤❤❤❤❤❤

  • @ShanthiKumari-lk3sh
    @ShanthiKumari-lk3sh 10 หลายเดือนก่อน +3

    ගම්භාර දෙවියන්

  • @SamanPushpakumara-s9v
    @SamanPushpakumara-s9v หลายเดือนก่อน

    ගම්බාර දෙවියනි,ඔබ වහන්සේගේ ආනුභාවයෙන් මගේ පැතුම ඉටු වේවා....සාදු සාදු සාදු

  • @nilushimadurangi8648
    @nilushimadurangi8648 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @susanthasangeewa1648
    @susanthasangeewa1648 10 หลายเดือนก่อน +1

    Obawahansege uthunm uu tejanubawa balayen araksawama laewa suniyam devi pihitai

  • @amallanka4061
    @amallanka4061 10 หลายเดือนก่อน +1

    Gambara appachchi mage පවුලට ashrwada kala manawa ආරක්ෂා කළ manawa 🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲

  • @nishshankawikkrumasinha2998
    @nishshankawikkrumasinha2998 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikuwait2359
    @kumarikuwait2359 วันที่ผ่านมา

    🙏🏾🙏🏾🙏🏾

  • @siryasiryanty1670
    @siryasiryanty1670 5 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @user-et9og5li3l
    @user-et9og5li3l 6 หลายเดือนก่อน

    Suniyan daviyane mage waram malawa thawa thawah sakthimh wewa

  • @JayathilakaJayakodi-lr3kj
    @JayathilakaJayakodi-lr3kj 3 หลายเดือนก่อน

    මාගෙපවුලෙ සැමට ගමිහාර දේවතාවුන්නාසේ ගෙ පිහිට ලැබෙිවා.

  • @siryasiryanty1670
    @siryasiryanty1670 5 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mx8oz6cw9h
    @user-mx8oz6cw9h หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sandunkumara655
    @sandunkumara655 10 หลายเดือนก่อน +4

    සුනියම් දෙව් පිහියටි

  • @SudathDinesha
    @SudathDinesha หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ දරු ගැබ ආරක්ෂා වේවා!

  • @virajprasanna1823
    @virajprasanna1823 7 หลายเดือนก่อน +1

    අනේ ගම්බාර අප්පච්ච් මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා දෙන්න මගේ දරුවා මේ වරදින් මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏

  • @gaminirathnayaka5832
    @gaminirathnayaka5832 7 หลายเดือนก่อน

    suniyam deweyange .piheten mage newase prasna daruwange balaporttu esta wewa mage seyalu karadara badaka ewath Kara suniyam deweyange piheta labewa*****

  • @sumithradissanayake7603
    @sumithradissanayake7603 9 หลายเดือนก่อน

    සිද්ධ සුනියම් දෙවියනේ මගේ දරුවා බේරලා දෙන්න මගේ අප්පච්චි. මතු බුදුබව ප්‍රර්ථනා කරන ඔබ වහන්සේගෙන් මේ ගෑත්තා ඉල්ලා සිටින්නේ සමින්දනී මගේ දුව මේ නොගැලපෙන සම්බන්දයෙන් ගලවලා දෙන්න ඉක්මනින්ම.

  • @user-uq1ny1cq7y
    @user-uq1ny1cq7y 3 หลายเดือนก่อน

    අප්පච්චිගේ පිහිටයි 🙏🙏

  • @jayarathnak8420
    @jayarathnak8420 5 หลายเดือนก่อน

    ගම්බාර සූනියම් අප්පච්චී
    මගේ පුතාට යහපත් විවාහ යක් ලැබී අපේ සියලු පුශ්න විසදා දෙන්න

  • @SankathaGagana
    @SankathaGagana 3 หลายเดือนก่อน

    gambara deviyange pihiten mage malya mata lebuna mama beviyanta baraya oppu kala gmbaradeviyanta budubawa lebewa .......

  • @ragithanuwan43
    @ragithanuwan43 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @MalikaM-gc5su
    @MalikaM-gc5su 19 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @DayawathiRenu
    @DayawathiRenu 4 หลายเดือนก่อน

    ගම්බාර අප්පච්ච මගේ කොන්දේ අමාරැවට දැන් ඇවිගන්න අපහසුයි මගේමෙි සියලු රොග ගම්බාර අප්පච්චගේ පිහිටෙින් මට සියලු දොස් දුරැවි ලෙඩදුක් සුව වෙිවායි සාදු සාදු සාදු සාදු සාදු

  • @ChamindaHerndeliyakankanamge
    @ChamindaHerndeliyakankanamge หลายเดือนก่อน

    සුනියම් දෙවියන්ගෙ පිහිටෙන් මගෙ කලනී දරු‍වනුත් එක්ක ගෙදර එන්න ඔන බුදු සරනඉ

  • @user-rq8tb4yy7h
    @user-rq8tb4yy7h 2 หลายเดือนก่อน

    Appachchi mata pihita wenna mage appachchi

  • @DayawathiRenu
    @DayawathiRenu 4 หลายเดือนก่อน

    😮පොල් වත්ත ගේ පියන්ත පෙරේරා ගේ ආමාසේ දිය වෙලා හරි වෙදනාවෙන් කැමක් කන්බැරිව සැහෙන වෙදනාවක් ඉන්නෙ සිද්ද සුනියමි දෙවි හාමුදුරැවන් වහන්සේගේ පිහටෙින් සුවවෙිවායි සාදු සාදු සාදු සාදු ගමිබාර අප්පච්චගේ පිහිට ලැබෙිවා සියලු දෙවි පිහිටෙන් සාදු සාදු සාදා

  • @kanthiranasingha1495
    @kanthiranasingha1495 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @susanthasangeewa1648
    @susanthasangeewa1648 4 หลายเดือนก่อน

    Mage uthum sunidev appachchige pihitama araksawama labeewa

  • @nirmalaperera1620
    @nirmalaperera1620 4 หลายเดือนก่อน

    Harima lassanai ahagena inna asai obatath gd pihitai

    • @Kavisumeda
      @Kavisumeda  4 หลายเดือนก่อน

      Tanxx bs

  • @swarnajayasinghe6327
    @swarnajayasinghe6327 4 หลายเดือนก่อน +1

    සතරවරම් දේව කන්නලව්වත් කරන්න ඔබතුමා ලවා මම මගේ පුතාගෙ දරුවට සෙත්පාර්ථනා කරවාගත්ත ඒදරුවාට යහපත උදාවූවා ඔබතුමාට පින් අයිතිවේවා,,,,,,,!

  • @user-zz4qr4uk4k
    @user-zz4qr4uk4k 4 หลายเดือนก่อน

    Mage daruwn dedenata tiyana apal duru vi mage paulata suniyam appahhige pihita lebewa

  • @sehanirajapaksha1830
    @sehanirajapaksha1830 2 หลายเดือนก่อน

    එක දවසින් මාගේ ප්‍රාර්ථනාව ඉශ්ට කල ගම්බාර දෙවියනේ මම සිතින් සිතාගත් බාරය ලංකාවට පැමිණෙන දිනම ඔබ වෙනුවෙන් ඉශ්ට කරමි...

    • @Kavisumeda
      @Kavisumeda  2 หลายเดือนก่อน

      Monawada oya barawela teyenne

  • @myschool5453
    @myschool5453 9 หลายเดือนก่อน +1

    තරග විභාගයෙන් සමත්වු මට ගුරුපත්විම නොදුන් සියලු දුෂ්ඨයින්ට සාපකොට විනාශකොට දරුපවුල් පිටින් අලුධුලිකොට විනාශකර දමනු මැනවි . ඉහතකි අසාධාරනය වෙනුවෙන් මට ගෙවිමට නියමකර ඇති වන්දිමුදල නොගෙවාසිටින සහ වලක්වන සියලු දුෂ්ඨ දුර්ජන නිළධාරින් ඔබවහන්ගේ සාපගින්නෙන් දවා අලුකොට වානාශ කර දමන සේක්වා.සාපවේවා!සාපවේවා!සාපවේවා!

  • @NilanHasun-cv9zt
    @NilanHasun-cv9zt 9 หลายเดือนก่อน +1

    Mage අහිමි una de laba denu මැනවි.mata hathurukam kala e dusta හතුරා ta nisi දඬුවම් laba denu මැනවි mage සූනියම් ගම්බාra appachchi 🙏🙏🙏😭😭😭