#suniyam_dewiyan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 548

  • @indikaprasad2828
    @indikaprasad2828 3 ปีที่แล้ว +70

    ඔඩිඩි වඩිග සිද්ද සුනියමි දෙවිදෙ ඔබතුමන්ගේ පිහිටෙන් අසනිපයෙන් පෙලේන්නවු මගෙ අම්මා සුවෙන් සුවයට පත්වෙවා

    • @sampathtv0118
      @sampathtv0118  3 ปีที่แล้ว +11

      උතුම් ඌ සිද්ද බලධාරී ඔඩ්ඩි වඩිග සිද්ද සූනියම් මගෙ අප්පච්චි ගේ බලයෙන් එම මෑනියන්ගෙ සියලූම දුක් දොම්නස් ලෙඩ රෝග අපල විපල හදී හූනියමක් ඇත්නම් දුරින් දුරු කරවා හරින්න බුදු සරනයි දෙවි පිහිටයි ජය වේවා !.

    • @musicinlife4482
      @musicinlife4482 2 ปีที่แล้ว

      Mama wram daruwek

    • @tharindinadeesha6554
      @tharindinadeesha6554 ปีที่แล้ว +2

      Me pihiten api dennaga athi senasuru apala duruvi api dennata kaagenwath karadarayak nathuwa ekathuwenna ida salasswa denna suniyam deviyani

    • @lasithmalinga6540
      @lasithmalinga6540 ปีที่แล้ว +3

      තතාගත ලොව්තුරා අමාමෑනී බුදුරජාණන් වහන්සේගෙ පිහිටෙන් තෙරුවනේ පිහිටෙන්
      ඔඩ්ඩිස සිද්ද සූනියම් ගම්බාර දෙවියන්ගෙ පිහිටෙන් ඔයාගෙ අම්මා සුවවෙත්වා 🙏🙏🙏🙏

    • @user-on8lw9zb6t
      @user-on8lw9zb6t 6 หลายเดือนก่อน

      Nandasiri ​@@tharindinadeesha6554

  • @jayakanthiwelivita8984
    @jayakanthiwelivita8984 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 3 ปีที่แล้ว +21

    ඔබතුමා ට ගම්බාර අප්පචිචිගෙ පිහිට ලැබේවා මගෙ අප්පචිචි මතු බුදු වෙවා

  • @pradeepkumara8863
    @pradeepkumara8863 ปีที่แล้ว +18

    මතු බුදුවන ගම්බාර සූනියම්
    දෙවියන්ගෙ පිහිටෙන් මගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා !!!!🙏🙏🙏

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว

      බුදු සරනයි !!! දෙවි පිහිටයි!!!

    • @user-hc3cu7xo1s
      @user-hc3cu7xo1s 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤😊😅

  • @user-ll5yf1js7i
    @user-ll5yf1js7i ปีที่แล้ว +9

    මතු බුදුවන සිද්ධ ගමිබාර ⁣සුනියමි දේවියානේ බැල්ම ලැබේවා 😢😢

  • @chamin9085
    @chamin9085 ปีที่แล้ว +9

    මේ යහන් කවි ටික කොච්චර ඇහුවත් මට එපා වෙන්නේ නෑ. 🙏

    • @d.gammacharigedjmal
      @d.gammacharigedjmal ปีที่แล้ว

      එකෙන්ම උඹත් මම වගේ පොරක් ..

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว

      ❤️🌼

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว +1

      දේව ආකර්ශනය කියන්නෙ ඒකට

    • @travelingismylife.7130
      @travelingismylife.7130 ปีที่แล้ว

      Matat koccara ehuwat epa wennene

    • @chamumethsara
      @chamumethsara วันที่ผ่านมา

      Aththamai matath ehemai.

  • @controlc6258
    @controlc6258 ปีที่แล้ว +7

    ඔඩ්ඩි සූනියන් දෙවියන්ගේ පිහිටෙන් මගේ පුතා මත්ද්‍රව්‍ය ප්‍රශ්නෙන් මිදෙත්වා

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว

      තෙරුවන් සරනයි ඔබගෙ පැතුම ඉටු වේවා!!!

  • @sachirathnayake8856
    @sachirathnayake8856 13 วันที่ผ่านมา

    දෙවි හාමුදුරුවනේ! ඔබ වහන්සේ මතු බුදු වේවා!

  • @user-gb6vb4gc8c
    @user-gb6vb4gc8c 11 หลายเดือนก่อน +4

    මතු බුදු වන සිද්ධ සූනියම අප්පච්චි ඔබ වහන්සේගේ සතිය බලයන් මගේ හිතේ තියෙන සේම දෙයක්ම සිට සිඳ වේවා.....සාදු සාදු සාදු....

  • @rainbowcakesbydedunu8016
    @rainbowcakesbydedunu8016 ปีที่แล้ว +10

    අනේ දෙවියනි මගේ දුව , නැවතත් අපි ලගට එන්න සලස්වන 🙏🙏

  • @ganeshnr
    @ganeshnr ปีที่แล้ว +4

    සිද්ධ සූනියම් දෙවි පිහිටෙන් මගේ පව්ල හදිහූනියම් වලින් ආරක්ෂා කර දේවා

  • @user-lx2ro9js1c
    @user-lx2ro9js1c 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sujathadasanayaka2668
    @sujathadasanayaka2668 9 หลายเดือนก่อน +4

    gam bara appachige pihiten mage sariraye thiyanna u roga siyaluma de suwa wewa suwewa

  • @thenukasandeepa5576
    @thenukasandeepa5576 3 ปีที่แล้ว +24

    මම නිවසේ හැම දාමා දානවා වෙනසක් තියෙනවා ඇත්තටම

    • @sameeraprasad1249
      @sameeraprasad1249 3 ปีที่แล้ว

      දෙවාලයක් කරනවයි

  • @Shini-el6re
    @Shini-el6re ปีที่แล้ว +2

    mathu budu wanna perum purana gambara deviyane uba wahanse mathu budu wewa.sadu sadu sadu🙏

  • @lalithdissanayake4037
    @lalithdissanayake4037 2 ปีที่แล้ว +12

    මතු බුදු වන උතුම් ගම්බාර දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว +1

      බුදු සරනයි !!! දෙවි පිහිටයි!!!

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว +8

    මගෙ.අමිමා ඇතුළු මගෙ ගෙදර අයටත් යහපතක් සෙතක් ශාන්තියක් වෙිවා.🙏🙏🙏

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว

      බුදු සරනයි !!! දෙවි පිහිටයි!!!

  • @DineshSampath-fz2th
    @DineshSampath-fz2th ปีที่แล้ว +7

    මතු බුදු බව පතන ගම්බාර හෙවත් සූනියම් දෙවියන් මතු බුදු වේවා!!!

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว

      බුදු සරනයි !!! දෙවි පිහිටයි!!!

  • @gaminimanaram1821
    @gaminimanaram1821 2 ปีที่แล้ว +19

    මතු බුදුවන සිද්ධ ගම්භාර සූනියම් අප්පච්චීගෙ පිහිටයි හැමෝටම !!

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว

      බුදු සරනයි !!! දෙවි පිහිටයි!!!

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka7073 ปีที่แล้ว +12

    ඔබ වහන්සේගෙන් අව්සද වරම් බලා පොරොත්තු වෙන සියලුම දෙනාට පිහිට වෙන්න...මගේ තෙද බලති නම්බුකාර සුනියම් අප්පචියේ....

  • @dinuradilshan6942
    @dinuradilshan6942 2 ปีที่แล้ว +14

    මතු බුදු වන ගම්භාර අප්පච්චි.ඔබ වහන්සෙගෙ අනුභවයෙන් සදා යහගුණ ඇති මිනිසුන් රැකෙත්වා.🙏මතු බුදුවන ගම්භාර අප්පච්චිට පින් අයිති වේවා🙏🙏🙏

  • @SankaPramuditha-tn3bg
    @SankaPramuditha-tn3bg ปีที่แล้ว +1

    Gammbaara oddi suuniyam devinta pinn labeewa.api siyalu dena aarakshaa karanna devindee... budusaranai

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 3 ปีที่แล้ว +24

    බුදු සරණයි ඔඩ්ඩි සූනියම් දෙවියන්ගේ පිහිටයි

  • @nishanthakalum3851
    @nishanthakalum3851 3 ปีที่แล้ว +18

    මතු බුදුවන මගෙ ගම්බාර අප්පච්චි 🙏🙏🙏

  • @jayakanthiwelivita8984
    @jayakanthiwelivita8984 3 ปีที่แล้ว +12

    ගම්බාර අප්පච්චිට බුදු බව ලැබෙවා

  • @ChamindaVithanage-qu3bn
    @ChamindaVithanage-qu3bn ปีที่แล้ว +2

    සුනියම් අප්පච්ච්ගෙ පිහිටෙන් මගේ බිරිඳ ගේ සියලු රෝග දුරුවේවා .

  • @shiwashakti9466
    @shiwashakti9466 3 ปีที่แล้ว +12

    Godak වටිනවා. Mama ආසාවෙන් අහනවා . Godak pin 🙏🙏🙏

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 ปีที่แล้ว +7

    සුනියමි අප්පච්චි ගේ. ආකර්ෂණය තවතවත් ලැබේවා. ගොඩාක් වටින යහන් කවි. මමත් ආසාවෙන් අහනව

    • @sampathtv0118
      @sampathtv0118  3 ปีที่แล้ว

      බුදු සරනයි දෙවි පිහිටයි !
      අනිත් අයටත් බලන්න share කරන්න

  • @sltour8414
    @sltour8414 11 หลายเดือนก่อน +1

    ගම්භාර සිද්ද සූනියම් දෙවියන්ගේ පිහිටෙන් මට තිබෙන සියලු ප්‍රශ්න විසදේවා.

  • @sumithpriyalal3969
    @sumithpriyalal3969 3 ปีที่แล้ว +11

    මගෙ ගම්බාර අප්පච්චි බුදුවෙනවා

    • @harshadewa6955
      @harshadewa6955 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔

  • @user-cj3vu8dv8e
    @user-cj3vu8dv8e 2 ปีที่แล้ว +6

    ඔඩ්ඩි වඩිග ගම්බාර සුනියම් අප්පච්චිගේ පිහිටයි .🙏.........ඔබතුමාට පින් මේ කවි දෙනවට .තව කරන්න සුනියම් දෙවියන්ගේ ශක්තිය ලැබේවා! ජය වේවා!......

  • @damayanthikumari6621
    @damayanthikumari6621 ปีที่แล้ว +2

    Sidda suniyam deviyan buduwenna pin athwewa ma kala pin obawahanseta athwewa

  • @sumithrasumithra3995
    @sumithrasumithra3995 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

    • @sampathtv0118
      @sampathtv0118  3 ปีที่แล้ว +1

      බුදු සරනයි

  • @charithadilharalakshan9619
    @charithadilharalakshan9619 2 ปีที่แล้ว +2

    Sidda suniyam wahanse mage leda duk karadara sathru vipath anavina kodivina me siyaluma de nathi karala denna mage deviyane mta avidinna amarui mage kakula hoda karala denna mage appachchi mata sathru karadara godak thiyenawa a sathuranta daduwam labadenna appachchi

  • @w.cfranando7838
    @w.cfranando7838 ปีที่แล้ว +2

    උතුම් ..වු ...ශ්‍රි ..ගම්බාර ......දේව්හාමුදුරැවන්ගෙ....පිහිට ...ආරක්ෂාව...ආසිරිවාදය ..කරැණාව ලැබේවා. ..මා ...මේන් .සියලුම්.....මනුස්සයාටම...සාදු ..සාදු ..සාදු ....මාතුබුදු....වේවා ...🙏🙏🙏🙏🌻🌻

  • @dinuradakshina2819
    @dinuradakshina2819 ปีที่แล้ว

    සිද්ද සුනියම් දෙවියනී මගේ අම්මා රට ඉන්නේ එයාව හැම දාම ආරාක්ෂා කරන්න දෙවියනී 🙏🙏🙏

  • @chandibandara4691
    @chandibandara4691 2 ปีที่แล้ว +5

    මතු බුදු වන සිද්ධ සූනියම අප්පච්චි ඔබ වහන්සේගේ ashirwada balayen මගේ දරුවා tharusha පුතාට සියලු බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න පුළුවන් වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 මගේ මවිබිමට මෙය ආසිර්වාද යක් මම වෙිවා...🙏🙏🙏

  • @මහාදේවාලයසූනියම්දෙවි

    ඇත්තටම ඔයාගෙ කවි කන්නලව් මන්තර ඉතාම වැදගත් සුබ ගමන්

  • @akilatharanga6899
    @akilatharanga6899 3 หลายเดือนก่อน

    දෙවියන් ගෙ පිහිට මට්ට පිහිට ලැබේවා

  • @nilukachandani5525
    @nilukachandani5525 2 ปีที่แล้ว +2

    Sudda suniyam davi machu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 buduwawa

  • @user-wp2bm4bx6x
    @user-wp2bm4bx6x 7 หลายเดือนก่อน +1

    Mata tibana karadara mathu budu wanada sidda gambara deviyange pihithan nathi wewaa!!❤🤲🙏

  • @samanrasika2297
    @samanrasika2297 2 ปีที่แล้ว +2

    Oddi wadiga sidda suniyam appachchige pihiten mata mage hithe sathuta udakara denu mana

  • @SaumyaSaloon
    @SaumyaSaloon ปีที่แล้ว +4

    සිද්ද සූනියම් අප්පච්චි ඔබ වහන්සේගේ පිහිටෙන් පිලිකාවෙන් පීඩා විදින මගෙ ආදරනීය අම්මා සුවපත් වේවා...🙏🙏🙏🙏😭😭😭

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว

      ඔබේ අම්මා නිරතුරු උතුම් වූ ත්‍රිවිද රත්නයේ බලයෙන් සුරැකේවා !!!

    • @DinaDina-ep3lg
      @DinaDina-ep3lg 11 หลายเดือนก่อน

      💗💗💗💗💗💗💗😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🌹🌹🌷🌷🌷🇦🇪🇱🇰

    • @DinaDina-ep3lg
      @DinaDina-ep3lg 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🌹🌹🌷🌷🌷🇱🇰🇦🇪

  • @sheelagunasele1885
    @sheelagunasele1885 ปีที่แล้ว +1

    ඔඩිඩි වඩිග සිද්ද සුනියමි දෙවියනේ මගේ පරස්න දුක් කරදර එමටයි මට පිහිට වෙන්න සුනියමි දෙවියනේ මට විදෙස් ගතවීමට අාසිර්වාධ කරන්න සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ChanakaSenewirathna-ne9js
    @ChanakaSenewirathna-ne9js 7 หลายเดือนก่อน

    Gambara appachchi Mata weswasi mage kakula suwa path wela mage thiyena serama karadara ewara Wei keyala seyaluma Rogen suwa path wewa Gambara appachchi obawahansha mathu buduwewa sadu sadu sadu

  • @nalinkumara2028
    @nalinkumara2028 2 หลายเดือนก่อน

    ගම්බාර සිද්ද සුනියම් අප්පචිගෙ පිහිට මට නිතැතින්ම ලැබේවා ...!

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 3 ปีที่แล้ว +11

    වාසනාවන් ඔබතුමාට ගොඩාක් පින් මම ආශාවෙන් අහනවා තෙරණුවන් සරණයි

  • @rajapakshanishu7478
    @rajapakshanishu7478 3 ปีที่แล้ว +4

    Mahathayat a budusaranae memama

    • @sampathtv0118
      @sampathtv0118  3 ปีที่แล้ว +1

      බුදු සරනයි !.

  • @shashikamadusanka3988
    @shashikamadusanka3988 11 หลายเดือนก่อน +2

    මගේ විශ්වාසය තබු සුනියම් අප්පච්චි ඔබවහන්සෙගෙ පිහිටෙන් මගේ හැමදෙම ඉශ්ට සිද්ද වෙවා ඔං ඔඩ්ඩි සිද්ද සුනියම් දිව්‍යරජ සුනියම් අප්පචිගේ පිහිටයි ...

  • @kaweenhansika2076
    @kaweenhansika2076 ปีที่แล้ว +1

    Mage ammage siyalu karadara asanipa duru wewa

  • @sanjulakmini4418
    @sanjulakmini4418 ปีที่แล้ว +2

    ගම්භාර දෙවියන් වහන්සේ මතු බුදු වෙනවා මගේ සිතුන්පැතු ඉටුකරන දෙන්න

  • @slsandilgaming1234
    @slsandilgaming1234 2 ปีที่แล้ว +4

    සිද්ද සුනියම් දෙවි පිහිටයි සාමය සතුට සෞභාගය වැඩිවේවා

  • @Dinethya123
    @Dinethya123 7 หลายเดือนก่อน +2

    Oddi wadiga sidda suniyam appachchige anubawayen yanthara manthara waram labewa

  • @island48
    @island48 ปีที่แล้ว +1

    සුද්ධ සුනියම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලබා දෙන්න. මාගේ අම්මා ගේ දණිස් දෙකට වැලදි ඇති අසනිපය සුවපත් වේවා. ගෙදර දොර ආරාක්ෂාව ලැබේ වා. මෙම බෙරය ශබ්ද හඩ තුලින් අණවින කොඩි ව්න දුරු වෙලා, ඉඩම ට සහ මැණියන්ට ඇව්දිමට පහසු වේවා.

  • @vajirapathiranage3534
    @vajirapathiranage3534 ปีที่แล้ว +7

    අපේ දරුවාගේ සියලුම අපල දුරුකර දෙත්වා! අපල දුරුවී අප සමග ජීවත් වීමට පැමිණේවා!

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว

      බුදු සරනයි !!! දෙවි පිහිටයි!!!

  • @lalithdissanayake4037
    @lalithdissanayake4037 ปีที่แล้ว +1

    මගේ සුනියම් දෙව්‍ මතු බුදු වේවා 🌻🌻🌻🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏

  • @Lakshan19968
    @Lakshan19968 11 หลายเดือนก่อน +2

    මතු බුදු වන ගම්බාර මගෙ සූනියං අප්පච්චිගේ ආශිර්වාදයෙන් නැවත මට දෙවොල ආරම්භ කර නිවසේ ඇති කරදර දුරු කර බාදක කරදර නැතිව ජීවිතය අරං යන්න ආශිර්වාදය කරන්න අප්පච්චී 😥😥😥😥😥😥😥😥

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 4 หลายเดือนก่อน

    Oddi appachchye oba wahansege pehiten siyalla sakas wewas seyalu sathwayo suwapath wethwa

  • @SriyaniManjula-xh3lr
    @SriyaniManjula-xh3lr 3 หลายเดือนก่อน +1

    මතු බුදුවන සුදසුනියම් දෙවියනි මගෙ සියලු මුදල් පුශු න වලින් ඉක්මනට නිදහස් විමට මට නිතර නිතර මුදල් ලබා දෙන්න සාදු සාදු සාදු

  • @akalaakala763
    @akalaakala763 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔඩ්ඩි සුනියම් දෙවියන්ගේ පිහිටයි මටත් මාගේ පවුලේ සියලු දෙනාටත් සතුරන් ට දඩුවම් ලැබේවා. සුනියම් අප්පච්චි ට මතු බුදු වෙන්න වරම් ලැබේවා ❤️🤲🤲🤲

  • @dulminimaduwanthi5857
    @dulminimaduwanthi5857 3 ปีที่แล้ว +3

    Siyalu Weda sarthaka wewa , theruwan saranai.

    • @sampathtv0118
      @sampathtv0118  3 ปีที่แล้ว +1

      බුදු සරනයි. දෙවි පිහිටයි. ජය වේවා.
      රෝ බියෙන් අත් මිදේවා.
      වසන්ගත උවදුරු වලින් රැක දේවා. සම්පත් ට්වි 01
      අපගෙ පැතුමයි !❤

  • @supersongchanal2114
    @supersongchanal2114 3 ปีที่แล้ว +5

    මතු බුදුවන සූනියම් අප්පච්චි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sampathtv0118
      @sampathtv0118  3 ปีที่แล้ว

      බුදු සරනයි !

  • @මහාදේවාලයසූනියම්දෙවි

    ඊතාමත් වටිනා යහන් කවි ටිකක්

  • @rasikaniroshani2540
    @rasikaniroshani2540 ปีที่แล้ว +2

    සූනියම් දෙව් පිහිට මට ලැබෙවා

  • @inokamayadunna7655
    @inokamayadunna7655 3 ปีที่แล้ว +6

    Ma kawi wala balan apa Paula prasna wisada danna dewiyana suniyam appachciya mama ma thank karapu pin obawahansata anumodan wawa a pin gAnna wasina appachciya

  • @sandesikawminividio
    @sandesikawminividio 3 ปีที่แล้ว +5

    කබැලෑමුල් සිද්ද සුනියම් ගම්බාර අප්පච්චිගෙ පිහිටයි

  • @dinahasnwathi8496
    @dinahasnwathi8496 ปีที่แล้ว +3

    ගම්භාර හූනියන් දෙවියන් ගේ පිහිට ලැබෙවා

  • @sumitakumari7939
    @sumitakumari7939 ปีที่แล้ว +1

    මතු බුදු වේවා ගම්බාර දෙවියන්...සාධු සාධු සාධු ...🌷🌷🌷🙏🙏🙏

  • @lasamaxproductions7934
    @lasamaxproductions7934 ปีที่แล้ว +2

    ගම්බාර සුනියන් දේවියන්ගේ පිහිටයි අපේ පවුලට

  • @shehanbuddhika7237
    @shehanbuddhika7237 2 ปีที่แล้ว +4

    නම්බුකාර තෙදැති ගම්භාර දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි🙏🙏🙏

  • @nishanthakalum3851
    @nishanthakalum3851 3 ปีที่แล้ว +8

    මතු බුදුවන ගමිබාර අප්පචිචිගේ පිහිටයි.!🙏🙏🙏

    • @sampathtv0118
      @sampathtv0118  3 ปีที่แล้ว +1

      බුදු සරනයි !

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b ปีที่แล้ว +2

    සිද්ද හුනියන් අප්පයි පිහිටයි ඔබෙ පව්‍ය් 🙏

  • @sanjayasampath8505
    @sanjayasampath8505 ปีที่แล้ว +1

    මගේ අදරයට පිහිට ලැබේවා මතු බුදු වන්න පෙරුමි පුරන සුනියමි දේවියන්ට මෙි පිං අනුමෝදන් වෙිවා මගේ නමස්කාරය වෙිවා සදු සදු සදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @devidaksha2620
    @devidaksha2620 ปีที่แล้ว +2

    🙏🙏

  • @samadi7025
    @samadi7025 2 ปีที่แล้ว +8

    සිද්ධ සූනියම් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว

      බුදු සරනයි !!! දෙවි පිහිටයි!!!

  • @SRkitchen-y7f
    @SRkitchen-y7f 2 ปีที่แล้ว +4

    සිද්ධ සූනියම් අප්පච්චි ගේ පිහිට ලැබිලා මට තියෙන සියලුම කරදර ලෙඩ දුක් ඉවර කරලා දෙන්න සූනියම් අප්පච්චි 🙏🙏🙏🙏

    • @sampathtv0118
      @sampathtv0118  2 ปีที่แล้ว

      ගම්බාර අප්පච්චිගෙ පිහිටයි ජය වේවා !

  • @y.m.janakasandakalumdassan5894
    @y.m.janakasandakalumdassan5894 2 ปีที่แล้ว +3

    මට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා!

  • @sakurasewwandi4265
    @sakurasewwandi4265 3 ปีที่แล้ว +23

    මේ හඩ ස්වාමින්වහන්සේ නමකගෙ.අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි යාපනයේ පොඩි හාමුදුරුවනේ (ගුලවිට සුගත හිමි)

    • @sampathtv0118
      @sampathtv0118  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @sameeraprasad1249
      @sameeraprasad1249 3 ปีที่แล้ว +5

      එම කොම ටක්කෙටම කිය්සන්නෙ අනෙ

    • @iassanaadaraya7825
      @iassanaadaraya7825 3 ปีที่แล้ว

      Hariyatama hari yapane podi hamuduruwo thamai

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 2 ปีที่แล้ว

      @@sampathtv0118 .mahathayo me weda inne suniyam yaksha devathawanda sorry ...man ehema ahuwata

    • @ThusharaThushara-yv3vn
      @ThusharaThushara-yv3vn ปีที่แล้ว

      Yuph9g

  • @gamingphone5692
    @gamingphone5692 2 ปีที่แล้ว +1

    සුනියම් දවෙියන්ගෙ පිහිට ලැබේවා.මගෙ මහත්තයාගෙ අපල දුරුවේවා. අපේ පවුලෙ ඇති කරදර දුරැවෙිිවා.

  • @dasaya5493
    @dasaya5493 3 ปีที่แล้ว +4

    සුනියමි දේවි පිහිට මා හට ලැබෙවා,,,, සාදු සාදු සාදු!!!!!!!!

    • @sampathtv0118
      @sampathtv0118  3 ปีที่แล้ว +1

      සූනියම් දෙවි පිටයි !

    • @gangadesilva
      @gangadesilva 2 ปีที่แล้ว

      "🙏සිරි සුදධ සූනියම් - සූනියම් දෙවිඳු පිහිටෙන්🙏" සියලු බාධක දුරැර මටහිමි වර, හිර කල වර; දෙස්විදෙස් විවිධ දෙවොල් , විවිධ ලබ්ධිකයන් කල හිර, වින, සිදුකර ඇති සියලුම අණ වින , නපුරැ බන්ධන, පිල්ලි,හිරපැන්නුම්, කැවීම්, රූප වින බන්ධන ඥාතින් සිරකරගෙන සිටින ස්ථානවලින් මුදවා, මගේ කුසට බන්ධවා ඇති මලපෙරේත බන්ධන සියල්ල ඉවත්කර දෙවොල් පැවැත්වීමට නොව⁣ හෙලය රැකුමැටැ ඇවැසි දිරි බල අසිරි ලැබ දෙනු මැනව සිරි සිද්ධ සූගනියම් දෙවිඳුණි දිවැසින්බලා මදෙස...ඕම් සූර්ය්‍ය නමඃ🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-on8lw9zb6t
    @user-on8lw9zb6t 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🏻
    Nandasiri 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gayaniwasna6756
    @gayaniwasna6756 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන කවි ටිකක් අනේ

  • @arjunadanushka5249
    @arjunadanushka5249 2 ปีที่แล้ว +3

    Matath mage gedara ayatath siyalu lo wasiyantath suuniyam dewiyange pihita aakarshanaya labewa

  • @user-zb4go3tf8k
    @user-zb4go3tf8k 8 หลายเดือนก่อน +1

    ඔඩි ඩී වඩින දෙවි ❤❤❤❤❤😢😢😢

  • @dinethnethsara8984
    @dinethnethsara8984 ปีที่แล้ว +2

    සූනියම් dewi pihitay

  • @anjaniduranga2664
    @anjaniduranga2664 3 ปีที่แล้ว +4

    Mge සූනියම් appachige පිහිටයි

    • @sampathtv0118
      @sampathtv0118  3 ปีที่แล้ว

      බුදු සරනයි දෙවි පිහිටයි !

  • @user-gq3rc1ny6e
    @user-gq3rc1ny6e 21 วันที่ผ่านมา

    ගැඩකාර නම්බුකාර ගම්බාර දෙවියන්ගේ පිහිට ලැබී.මාගේ වරම් මාලාව තව තවත් බල සම්පන්න වෙිවා.ඔබ

  • @hashanmaduwantha928
    @hashanmaduwantha928 7 หลายเดือนก่อน +2

    නියමයි❤

  • @anomaanuma3926
    @anomaanuma3926 2 ปีที่แล้ว +1

    Oddi wadiga suniyam deviyane mage palaporotthuwa itu kara duna menavi.🙏🙏🙏🙏🙏

  • @DAHAMPIYASA29
    @DAHAMPIYASA29 4 หลายเดือนก่อน +1

    ඔඩ්ඩි වඩිග සිද්ද සුනියම් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාවෙන් මගෙ දේශාන් පුතාගෙ හදවත් රෝගයයි පෙනහලුවල තියෙන රෝගයයි සුව වී දීර්ඝායුෂ ලැබේවා

  • @sandaminirasangika8767
    @sandaminirasangika8767 2 ปีที่แล้ว +3

    ගම්බාර දෙවි පිහිටයි 🙏

  • @dinukabro3928
    @dinukabro3928 ปีที่แล้ว +5

    කොඩිගහයට බලලා මේක අහන්න ආව අය කෝ 💙

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว

      කීවෙනි episode එකේද ඔය ඔය කවිය ගිය්‍රෙ

    • @user-ei7eg6rj4q
      @user-ei7eg6rj4q 6 หลายเดือนก่อน

      30episod

  • @user-un1vc4vo8e
    @user-un1vc4vo8e 2 ปีที่แล้ว +7

    සිද්ධ සූනීයම් දෙවියන්ගේ පිහිටෙන් මගේත් මගේ මහත්තයාටත් කරදර කරන අයව අපේ ජිවිතෙන් අයින් කරලා අපිට සැනසීමේ ජීවත් වෙන්න අපිට පිහිට වෙවා සුනියම් අප්පච්ච්ගෙ පිහිටෙන් අපිට සෙතක්ම වේවා🙏🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @WasanthaKumara-li6bd
    @WasanthaKumara-li6bd 9 หลายเดือนก่อน

    Siddha suniyam appachchi maa hata athi yaksha bandana kodiwina huniyam ledha rogha karadhara dhuk weadana duru kara appachchiyo magea niwasata haa maa hatath sthuru kham karapu kumana sathurhu sthuriyeak wewa dadhum karanu manawi,suniyam karaphu adhruranta whuwadha dhadhuwham kara penwa dhuna manawa,maa hata awasya adyapanaya rakiyawan sabathwayan haa prema sambandthayawan nawatath maahata lhabha die maa diyunuwatath prithiyath path karanu manawi magea mathu budu bawa lhabannawhu oddisha suniyam gambara dewathawhun wahansha ,sadu,sadu,sadu!

  • @akalaakala763
    @akalaakala763 2 ปีที่แล้ว +8

    ගම්භාර සුනියම් දෙවියන් ගේ පිහිටෙන් මාගේ මවගේ ලෙඩ දුක් සුව වේවා. 🙏🙏❤️

  • @chandibandara4691
    @chandibandara4691 2 ปีที่แล้ว +8

    උතුම් වූ ගම්බාරේ අප්පච්චි ගෙ පිහිටෙන් ඔබ වහන්සේගේ gaththage පුතා තාරකා ගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර දෙන සේක්වා!!! 🙏🙏🙏🙏🙏🙏🙏

    • @sampathtv0118
      @sampathtv0118  ปีที่แล้ว

      බුදු සරනයි !!! දෙවි පිහිටයි!!!

  • @dasunkularuwan3415
    @dasunkularuwan3415 ปีที่แล้ว +1

    ගම්බාරේ සිද්ධ සූනියම් appachige පිහිටයි !!! Dasun ...වන මාගේ සියලු apala duru වේවා !!!!! සෙතක් යහපතක් diunuwakma වේවා !!!

  • @dinethnimsara4918
    @dinethnimsara4918 3 ปีที่แล้ว +3

    බුදු සරණයි සුනියන් දෙවියන්ගේ පිහිටයි

    • @sampathtv0118
      @sampathtv0118  3 ปีที่แล้ว

      තෙරුවන් සරනයි !!

  • @nazarmediaandadvertisement8778
    @nazarmediaandadvertisement8778 3 ปีที่แล้ว +8

    බුදු සරණයි මාගේ අප්පච්චි පිහිටයි

    • @piyumavlogs1037
      @piyumavlogs1037 3 ปีที่แล้ว

      සිද්ද සූනියමි දෙවි පිභිටයි !