අකරතැබ්බ (Part - 01) | Kujeetha Films

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2020
  • අකරතැබ්බ (Part - 01)
    Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
    Subscribe us : bit.ly/3eMplZw
    Cast
    Chamindu
    Hansaka
    Lanka D
    Facebook : / kujeethafilms
    Tik Tok. : vm.tiktok.com/JN6Bhc4/
    Instagram : / kujeethafilms
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
    #KujeethaFilms #SinhalaCommedy #SinhalaJoke
  • ตลก

ความคิดเห็น • 701

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +220

    😂😂😂 ගූ මැප් දාගෙන යන්න එපා බං.. මම මේ ලගඳි බයික් එකේ highway එකට දැම්මා බං, හෙන හොද පොලිස් අය්යා කෙනෙක් හිටපු නිසා හරවලා යෑව්වා ආයි...🤭🤭😁😁

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +47

      ado no..... 😂😂😂😂 kalin kiwanm oyge story eka dnawanh

    • @lifehunts4725
      @lifehunts4725 3 ปีที่แล้ว +10

      @@KujeethaFilms අම්බෝ...😂😂😂

    • @sashikachathuranga1123
      @sashikachathuranga1123 3 ปีที่แล้ว +10

      Matath una yako 😂😂

    • @vihangarathnayake9857
      @vihangarathnayake9857 3 ปีที่แล้ว +7

      Budu ammho yako 😂😂

    • @yasithsupun2877
      @yasithsupun2877 3 ปีที่แล้ว +10

      අඩෝ බයික් එකේ යද්දි බයික් එක සිලෙක්ට් කරලා දාහන් 😂

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +19

    ගුගල් දැන් නම් වැරදි නැ😂😂😂
    අන්තිම ටිකේ මෙකට ගහන්න නිවුස් එකක් නැ කියද්දිම සද්දෙ අඩු කරා😂😂😂

  • @maxsaboy2246
    @maxsaboy2246 3 ปีที่แล้ว +24

    අම්මෝ... අන්තිම එකනන් වෙලා තියෙයි... 😂😂❤️🔥💯👍

  • @nimeshheshan
    @nimeshheshan 3 ปีที่แล้ว +8

    වීඩියෝ වලටත් වඩා Caption වලදි කියන ඒවට හිනා කාලා මැරෙනව😂😂😂
    3:23 හිමාලෙට ගිහිම් චූ කරත් මොකෙක් හරි බලන් ඉන්නව😂😂

  • @tharupokura257
    @tharupokura257 3 ปีที่แล้ว +15

    එල එල එක පට්ට අන්තිම එක වේලා තියේ🤣🤣🤣🤣

  • @dhana3718
    @dhana3718 2 ปีที่แล้ว +21

    කුජීත ෆිල්ම් මම ඔයාලගෙ විඩියෝ ඔක්කොම...අ හරිම ආසාවෙන් බලන්නෙ. ඔයාලගෙ හැකියාව ඉතාම ඉහලින් අගය කළ යුතුමයි.💯 ඉදිරියටම යන්න ලැබේවා. තව නිර්මාණ ඉදිරිපත් කිරීමට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +2

      ආදරෙයි හැමදාම

  • @dewnakadewansith7322
    @dewnakadewansith7322 3 ปีที่แล้ว +14

    හම්මෝ😂❤️ Braking new😂

  • @mithiladisnakaMDS
    @mithiladisnakaMDS 3 ปีที่แล้ว +89

    ශවර් එක වහලා තියෙනවා දැක්ක උන් කෝ 🤣🤣🤣🤣

    • @idasun4443
      @idasun4443 3 ปีที่แล้ว

      මම

    • @starchalengers394
      @starchalengers394 3 ปีที่แล้ว

      Mama

    • @chandimakumara8355
      @chandimakumara8355 3 ปีที่แล้ว

      😊has a good knee down now Xmas one hko tj hk 8I the Yorkshire van do for the good one 👍😀and I am now 😀with my new 😀and have to wait ✋😀to get 😀and the other ones 😀to

    • @ashanipriyadarshani2690
      @ashanipriyadarshani2690 3 ปีที่แล้ว +1

      Math dekka

    • @kavigaming8482
      @kavigaming8482 2 ปีที่แล้ว

      ade ow bn math dakka

  • @supemsandakelum1834
    @supemsandakelum1834 3 ปีที่แล้ว +46

    හුකනව පුතේ හාව ලිදේ😂😂😂🏃🏃
    සපක් දෙනව බං උබල නං😂😂😂

  • @hasthiproductions
    @hasthiproductions 3 ปีที่แล้ว +6

    මල්ලිකා මුට්ටිය 😂😂😂😂😂

  • @malishaimesh7065
    @malishaimesh7065 3 ปีที่แล้ว +6

    Barking news හනේ මන්දන්නෑ😂😂😂

  • @chamankamadhushanka1327
    @chamankamadhushanka1327 3 ปีที่แล้ว +2

    Patta

  • @sandzbern
    @sandzbern 3 ปีที่แล้ว +9

    බැළුවා බැළුවා ජය ❤️🖤

  • @dilushawij
    @dilushawij 3 ปีที่แล้ว +8

    අම්මෝ නිස්සංකයා! 😂💔

  • @thushanmalinga3085
    @thushanmalinga3085 3 ปีที่แล้ว +41

    අන්තිමටිකනං හැම කොලෙක්ම අත්විදලා ඇති 😂😂😂

    • @madhumalisilva1475
      @madhumalisilva1475 3 ปีที่แล้ว +2

      කෙල්ලොන්ටත් ඕක වෙලා තියෙනවා 😂

    • @gamingchamiya6200
      @gamingchamiya6200 3 ปีที่แล้ว +2

      @@madhumalisilva1475 ඇයි රිලවුන්ටත් විල⁣ා තියෙනවාද 😹😹😹😹

    • @madhumalisilva1475
      @madhumalisilva1475 3 ปีที่แล้ว +2

      @@gamingchamiya6200 ඔව් 😂

    • @dinabro957
      @dinabro957 3 ปีที่แล้ว +1

      පොදු ස්ථානෙක අත්වින්දේ 😂😂😂

    • @Dopesnoheshan.s
      @Dopesnoheshan.s 3 ปีที่แล้ว +1

      Ammo ow

  • @nipunamadushan9091
    @nipunamadushan9091 3 ปีที่แล้ว +6

    අද set වුනේ එක දිගට ඔක්කම බලාගෙන යන ගමන් මරැ😂😂💓

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      අම්මෝ එල එල

  • @kavindujayawardana1733
    @kavindujayawardana1733 3 ปีที่แล้ว +16

    කනත්ත පාරේ ලිද 😂♥️

  • @ShaShicinema
    @ShaShicinema 3 ปีที่แล้ว +1

    Athal aah

  • @amandadeshan6035
    @amandadeshan6035 3 ปีที่แล้ว +23

    එකක් හරි නෙමේ ඕවා සේරම වගෙ වෙලා තියනවා ✅ ඒක හින්ද හතර අතේ ෂෙයා කරන්න වෙනවා 😂😂

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +2

      ඔව් ඔව් ශෙයා කරන්න. පොලිසියෙන් ගෙදරට එයිද දන්නේ නෑ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙන නිසා. පරිස්සමෙන්

  • @ishansaaho3606
    @ishansaaho3606 3 ปีที่แล้ว +8

    අන්තිම එකනම් වෙනෝ හැම තිස්සෙම😂

  • @sasmikajayawardhana6504
    @sasmikajayawardhana6504 3 ปีที่แล้ว +3

    අම්බෝ ඔයී 😂

  • @Kasun_Madusanka
    @Kasun_Madusanka 3 ปีที่แล้ว +7

    උයන එක ඇරෙන්න අනිත් ඔක්කොම වෙලා තියෙනවා බං... 😂

  • @sidda_tech
    @sidda_tech 3 ปีที่แล้ว +2

    ලස්සනයි අපි ඔක්කොම බලනවා ඔයාලගේ

  • @MobileGeekAcademy
    @MobileGeekAcademy 3 ปีที่แล้ว +32

    *Pare size eka balapan😂
    *Google map eka maru bn medawas wela🤣
    *Hulagata walliyak set wuna porawal mee🤣
    *No waterr wathura kapala 😄
    *Pare bettak nathuwa yannanam ba🤣
    *baking news😂
    *ubata breaking news oneda🤣

  • @lakmalsandaruwan5409
    @lakmalsandaruwan5409 3 ปีที่แล้ว +6

    එල එල..ජය වෙිවා ♥️ 😁

  • @pulathisidisanayake7655
    @pulathisidisanayake7655 3 ปีที่แล้ว +9

    මම නම් ආස මේ වගේ හිගන්නෝ සෙට් ගැන වගේ එකම විඩියෝ එකේ කෙටි කොටස් ගොඩක් තියෙන ඒවට..ඒක සිරාවටම පට්ට🖤❤

  • @sudharasamarakoon7027
    @sudharasamarakoon7027 3 ปีที่แล้ว +2

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඔයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අම්මොහ්හ් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sudarshanabandara2525
    @sudarshanabandara2525 3 ปีที่แล้ว +13

    අකරතැබ්බ පාට් 2 එනකං බලං ඉන්නෝ 😂😂😂💔💔💔

  • @neizhara4760
    @neizhara4760 3 ปีที่แล้ว +3

    සිප් එක🤣🤣🤣🤣🤣🤣🙈🙈🙈🙈🙈 කුජිතයි

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +4

    අබ්බෝ..😂😜🤭

  • @desh..5984
    @desh..5984 3 ปีที่แล้ว +1

    අම්බෝ ගැම්මක් තමා

  • @senulyehaan
    @senulyehaan 3 ปีที่แล้ว +1

    සබක්‍රයිබ් කරන් නතුව යකෝ මේ වහ් අපිට හැමදාම වෙන එව්ව නේහ් 👌❤️

  • @La_si_ya
    @La_si_ya 3 ปีที่แล้ว +3

    අඩෝ පට්ට හොදේ සුපිරියටම තියෙනව 😹😂💔💦🔥

  • @nimeshakalanka3421
    @nimeshakalanka3421 3 ปีที่แล้ว +1

    Okkkoma wela thiynwa oi😂

  • @mithiladisnakaMDS
    @mithiladisnakaMDS 3 ปีที่แล้ว +3

    අහ් අහ් අහ් අහ් අහ් බ්‍රේක්වෙන හද බම් ඔය 🤣🤣🤣😅😅😅

  • @user-ch5td8wh4w
    @user-ch5td8wh4w 3 ปีที่แล้ว +1

    මරු බන් ව්බලයි විඩියෝ

  • @vimansaalokarathnayaka9739
    @vimansaalokarathnayaka9739 3 ปีที่แล้ว +2

    Eka patta

  • @nmsdananjana
    @nmsdananjana 3 ปีที่แล้ว +3

    සුපිරී 🖤❤

  • @mansaranna
    @mansaranna 3 ปีที่แล้ว +2

    Breaking News කිව්ව නිසා අන්තිම ටිකේ සද්දේ අඩු කරන් බැලුවා ,😹

  • @Dhanuka_Wickramage
    @Dhanuka_Wickramage 3 ปีที่แล้ว +5

    මාස්ක් එක දාන් ඉන්න එකානම් ආතල්.මියුසික්🤣🤣🤣🤣🤣

  • @mhdameer4768
    @mhdameer4768 3 ปีที่แล้ว +1

    අවසාන එක hemotama wela thiyenawa. Oooohhhhh..... yeeeeeeeeeeeaaaaaaaa.......😜😜😜😜😜

  • @chamaraherath2896
    @chamaraherath2896 3 ปีที่แล้ว +1

    පට්ට පට්ට පට්ට

  • @gamingbrolanka1809
    @gamingbrolanka1809 3 ปีที่แล้ว +1

    සුපිරි ✋

  • @djbima698
    @djbima698 3 ปีที่แล้ว +1

    මෙ පාරත් මරැ බන් මෙවා සිරා සිද්දී බන් 😍❤️🤣

  • @dilshanvlogs6735
    @dilshanvlogs6735 3 ปีที่แล้ว +1

    Ubata patta athal bn jaya wewa

  • @vpc5492
    @vpc5492 3 ปีที่แล้ว +1

    අර ලිද මරු😂😂

  • @tharidukrishan9684
    @tharidukrishan9684 3 ปีที่แล้ว +1

    අම්මෝ ඒක 👌😁

  • @kaviya6220
    @kaviya6220 3 ปีที่แล้ว +1

    ඒ අන්තිම එක තමා 😂😂🙈🙈😆😆

  • @raveenshavinda4068
    @raveenshavinda4068 3 ปีที่แล้ว +5

    රස බං ❤️❤️❤️

  • @yasirutheeksha1820
    @yasirutheeksha1820 3 ปีที่แล้ว +7

    අම්මෝ සිරා අන්තිම එක නම් 😂

  • @naveenperera8151
    @naveenperera8151 3 ปีที่แล้ว +3

    Achi ge ළිඳ ගැඹුරු na aiye 🤣

  • @allpcgamersl1092
    @allpcgamersl1092 3 ปีที่แล้ว +1

    03:51 ඇත්තටම වෙලා තියෙනවා 🤣🤣🤣🤣🤣

  • @d_boy_dila
    @d_boy_dila 3 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣Ammohhh

  • @yashithahashan1399
    @yashithahashan1399 3 ปีที่แล้ว +2

    අන්තිම එක 😂😂

  • @djzhashan
    @djzhashan 3 ปีที่แล้ว +3

    සුපිරි බන්

  • @hashanlakshitha7278
    @hashanlakshitha7278 3 ปีที่แล้ว +2

    Ado ek පහර...

  • @viduproductions8777
    @viduproductions8777 3 ปีที่แล้ว +1

    පට්ට බං උබලා

  • @ayeshmaduranga5931
    @ayeshmaduranga5931 3 ปีที่แล้ว +2

    Google map කියන්නෙ හෙලවෙන මනසට 😂👌

  • @bassboostedmusicofficial3453
    @bassboostedmusicofficial3453 3 ปีที่แล้ว +1

    අන්තිම එක

  • @Dhana_Dina
    @Dhana_Dina 3 ปีที่แล้ว +1

    Ft oi 😂

  • @chamindasamarathunga2968
    @chamindasamarathunga2968 3 ปีที่แล้ว +1

    නියමයි

  • @rohanapushpakumara3561
    @rohanapushpakumara3561 2 ปีที่แล้ว +1

    ඔයාලා වීඩියෝස් මම හැමදා බලනවා

  • @saffa9980
    @saffa9980 3 ปีที่แล้ว +1

    Jayawewa

  • @chamikaumayanga1870
    @chamikaumayanga1870 3 ปีที่แล้ว +1

    ammo bn suppa arthal tikak ublano denne

  • @niroshkalhara8806
    @niroshkalhara8806 3 ปีที่แล้ว +3

    අම්මෝ නිස්සන්ක 😁

  • @kevinhi8792
    @kevinhi8792 3 ปีที่แล้ว +1

    Ado oya wage video dhawasa gana dhanawako maru oi❤

  • @SLMastery
    @SLMastery 3 ปีที่แล้ว +1

    Ammo ekah ... kujeethama seen tika 😅😅

  • @athulabuddhika9564
    @athulabuddhika9564 3 ปีที่แล้ว +4

    Ela...😀😀😀😀

  • @kevinweeraratne5749
    @kevinweeraratne5749 3 ปีที่แล้ว +3

    Ado no😂😂

  • @ashenbhanuka3814
    @ashenbhanuka3814 3 ปีที่แล้ว +1

    ammo akaa..... supiri machan

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 3 ปีที่แล้ว +1

    හික්ස්...😂😂😂

  • @GAGANofficial20
    @GAGANofficial20 3 ปีที่แล้ว +19

    කපිල ගාමීණීව අපි දැක්කෙත් නා

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +3

    පොඩ්ඩගෙ බැල්මට් එක..😂🤭😜

  • @dimma9648
    @dimma9648 3 ปีที่แล้ว +1

    අම්මෝ අන්තිම එකනම් අනන්තවත් වෙලා තියෙනවා.😂😂

  • @shehanharsh2186
    @shehanharsh2186 3 ปีที่แล้ว +1

    මරු ඕයි 😂😂

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +29

    3.10 කව්ද යකෝ ඇරපු කරාමෙ වහලා වතුර නෑ කියන්නෙ?.කුජීතයිනෙ..😂😂😂🤭🤭🤭😜😜😜

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +5

      හයියෝ... ඔයාව ගන්න ඔනේ අපිත් එක්ක වැඩ කරන්න 😆😆😆

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +5

      .කුජීතයි..😂😂

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 3 ปีที่แล้ว +3

      @@KujeethaFilms අබ්බෝ ඒකට නන් හිග් ගෑවුනා සහෝ..ආදරෙයි පැලෙන්න .. කරන්න ස්ක්‍රෙප්ට් එකක් දෙන්නම්..අඩුපාඩු හදලා කරන්න..🤗🤗🤗

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 3 ปีที่แล้ว +2

      @@KujeethaFilms ඔය ඔක්කොම මට වෙලා තියෙන නිසා..සැප තමයි .. නේපාලෙ නෙවෙයි කටාර් එකෙත් නෑ ඕයි..😜😂🤭🤭🤭

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +2

      අපේ fb page එකට msg එකක් දාන්න bro script එක

  • @nishanmendiz6043
    @nishanmendiz6043 3 ปีที่แล้ว +2

    adoh noooo 😂😂

  • @dulishafernando4827
    @dulishafernando4827 3 ปีที่แล้ว +1

    Sira siddi bn owa

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +2

    Ara voice eken kiyana atahl eka patta hode dihatama ehema karan yanna jaya wewa

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      එයා තමා පිටිපස්සෙන් ඉන්නෙ හැම එකකම

  • @banukakcc4679
    @banukakcc4679 3 ปีที่แล้ว +3

    Mruu ❤️❤️❤️ adrei hmdm...

  • @udankarunarathna5299
    @udankarunarathna5299 3 ปีที่แล้ว +3

    👍👍😘

  • @zendeegeey
    @zendeegeey 3 ปีที่แล้ว +4

    අන්තිම එකනම් නොවිච්ච එකෙක් නැතුව් ඇති.😓😓💔

  • @yohanlakshitha5190
    @yohanlakshitha5190 3 ปีที่แล้ว +1

    Ammo meka nm maru 😂😂

  • @yuuuu5929
    @yuuuu5929 2 ปีที่แล้ว +3

    ආතල් නම් කූජිත තමයි 😀😀😀😅😅😅😅😅😅

  • @mandukacinema792
    @mandukacinema792 2 ปีที่แล้ว +1

    කුජිතයි ඇෑෑෑ 😂😂 ජය ෙව්වා සැට් ඒකටම

  • @user-mu2jt9ne4e
    @user-mu2jt9ne4e 3 ปีที่แล้ว +8

    ගූගල් මැප් දාගෙන ගිහින් අද වන් වේ එකක අනිත් පැත්තට ගියා කියහන්කෝ🤣🤣

    • @enjoylife3237
      @enjoylife3237 3 ปีที่แล้ว

      Matath wela thiye e wade.

  • @Poora03
    @Poora03 3 ปีที่แล้ว +1

    නිශ්ශංකයා 😂😂😂😂😂😂

  • @SooPinPresents
    @SooPinPresents 3 ปีที่แล้ว +1

    ambo e tika maru.. 👍💯💯❤️

  • @nethminadananjaya1987
    @nethminadananjaya1987 3 ปีที่แล้ว +2

    පට්ට..👍👍🤟🤟

  • @gamingprince8736
    @gamingprince8736 3 ปีที่แล้ว +2

    Anthima ekanm maru bn 😂

  • @yasassribandaradissanayaka8778
    @yasassribandaradissanayaka8778 3 ปีที่แล้ว +1

    කපිල ගාමිනි😂😂😂😂

  • @MajicDust
    @MajicDust 3 ปีที่แล้ว +1

    💙💙

  • @terinsara9540
    @terinsara9540 ปีที่แล้ว

    💔😂💪 eka maru

  • @gurunnanse-8420
    @gurunnanse-8420 3 ปีที่แล้ว +1

    අම්මෝ අන්තිම එක උනා😂😂😡❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nisatv6890
    @nisatv6890 3 ปีที่แล้ว +1

    Supri macho

  • @ravindumihiranga668
    @ravindumihiranga668 3 ปีที่แล้ว +27

    (සමන්ති) ලොකු නෝනා නැතුව කරන කිසිම ව්ඩ්යෝ එකක් මං අනුමත කරන්නේ නැ.
    ම්ට,
    ලාල්.

  • @wasantharkumara3528
    @wasantharkumara3528 3 ปีที่แล้ว +1

    අම්මො යකො.😂😂

  • @ovldasu8254
    @ovldasu8254 3 ปีที่แล้ว +3

    Ado y bng.....😂😂

  • @Isuru_chabi
    @Isuru_chabi 3 ปีที่แล้ว +1

    Hammo😂 kapila gamini

  • @kotaproduction
    @kotaproduction 3 ปีที่แล้ว +1

    යකෝ එක කුජිතයි ආ 🤣🤣🤣