කොරෝනා භීෂනේ | Kujeetha Films

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • මේ චරිත සහ සිදුවීම් ආයෙත් මතු නොවෙන්න... කොරෝනා නීති පිළිපැදලා පරිස්සම් වෙන්න!
    කොරෝනා භීෂනේ
    Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
    Subscribe us : bit.ly/3eMplZw
    Cast
    Chamindu
    Hansaka
    Lanka D
    Facebook : / kujeethafilms
    Tik Tok. : vm.tiktok.com/...
    Instagram : / kujeethafilms
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
    #KujeethaFilms #SinhalaCommedy #SinhalaJoke

ความคิดเห็น • 445

  • @GeekYakaa
    @GeekYakaa 4 ปีที่แล้ว +213

    මචන් හරිනම් උබලගෙ වීඩියෝ අනිවාරෙන් trending එන්න ඕනෙ . ඒ උනාට ට්‍රෙන්ඩින් යන්නෙ නැත්තෙ උබල තාම මිනිස්සු දන්නෙ නෑ . පුලුවන්නම් අදම ගහපන් Boosting එකක් . විශේෂයෙන්ම FB . ගහගන්න page එකක් නැත්තම් ඒත් කියපන් . සල්ලි ඕනෙ නැ පලවෙනි බූස්ට් එකට කොහමත් google ඇඩ් වලින් සල්ලි දෙනව . මොකක් හරි උදව්වක් ඕන්නම් අනිව msg එකක් දාපන් .

    • @ranmalrodrigo8455
      @ranmalrodrigo8455 4 ปีที่แล้ว +9

      Sira bn. Ubala aniwa trending wenna ona. Eth ai kyn eka danne nha. Puluwnm. Pages walata hari diyan. Un sup ekak dei

    • @lahirucr7737
      @lahirucr7737 4 ปีที่แล้ว +12

      විනිලට වෙලා තියෙන්නේත් ඒකමයි thrending යන්නේ නැ...කොහෙවත් තියෙන මල් සිංදුයි දෙවනි ඉනිම වගේ මල් කතායි තමයි thrending යන්නේ බං😒

    • @bandara.kalingakalinga4728
      @bandara.kalingakalinga4728 3 ปีที่แล้ว +1

      sira bun

    • @navodyadhanusri3594
      @navodyadhanusri3594 3 ปีที่แล้ว +1

      එකඟයි... ☺️

    • @chethinakaushala6110
      @chethinakaushala6110 3 ปีที่แล้ว +1

      Trending yanna මහත්තයෝ එහෙම බැ boosting karaata thawa kochchr krnn thiynwd

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 2 ปีที่แล้ว +10

    අවසාන හරිය සුපිරී...💙💙 ලන්සීට් 20ඉ රබර් බෑන්ඩ් 😂🤣 Well done kujeetha 👏

  • @charakapiumal6143
    @charakapiumal6143 4 ปีที่แล้ว +74

    කොන්ඩේ මෑන්.... උඹේ ඇක්ටින් පට්ට බ්‍රෝ......,❤️❤️❤️

  • @MALITH-W
    @MALITH-W 4 ปีที่แล้ว +32

    03:04 අඩො නො බං😂😂

  • @apsara5191
    @apsara5191 3 ปีที่แล้ว +34

    විනිලා වගේම චැනල් එකක් මං මෙ දැක්කමයි.සුපිරි ඔයාලා නියමට කරනවා.🤗🤗❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +5

      ස්තූතියි

    • @aspireship376
      @aspireship376 2 ปีที่แล้ว +1

      hodatama kale oyala ne

    • @smfishtv7697
      @smfishtv7697 2 ปีที่แล้ว

      වීනීලා 🤣🤣 උන්ට සමන කරන්න එඔඅ බම්ලෝ මෙච්චර හොදට කරද්දි 🤣🤣

    • @ruwan5279
      @ruwan5279 2 ปีที่แล้ว

      එකනම් ඇත්ත🥰

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 2 ปีที่แล้ว

      Vinilata wadiya mun supiri

  • @Isuru249
    @Isuru249 3 ปีที่แล้ว +2

    උබට ඇට තියෙද ඇට ඇට 😁😅සුපිරි සුපිරි

  • @lahirucr7737
    @lahirucr7737 4 ปีที่แล้ว +2

    Facebook eken dkla awe tkk ආතල් එක දැනුනා ඒ නිසා subscribe kra....ඉස්සරටත් හොදට කරපන්ලා මචං😜

  • @harshasilva2242
    @harshasilva2242 3 ปีที่แล้ว +3

    Ammoh eka.. pathola වැටකොළු 🤣🤣🤣

  • @gayanchamara354
    @gayanchamara354 4 ปีที่แล้ว +4

    අඩෝ සෙටි වෙචිච සුපිරිම චැනල් එකක් මචං... සුපිරි ආ... ආතල් ලෝකයයි

  • @vehiclehouse9169
    @vehiclehouse9169 4 ปีที่แล้ว +66

    ලගදිම විනීල වගේම තැනකට එනව අනිවාර්යයෙන් 😍

  • @mr.pasiya2
    @mr.pasiya2 3 ปีที่แล้ว +3

    කුජිතලගේ මුලින්ම බැලුවේ මේක.. මේකෙන්ම සෙට් උනා පට්ට ඈ...මේක බැලුවේ ආපු දවස්වලම 🔥😎

  • @dhana3718
    @dhana3718 3 ปีที่แล้ว +3

    ඉදිරියටම යන්න ලැබේවා.. නීරෝගීමත් සාර්ථක ගමනක් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා....

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      ස්තූතියි.. ආදරෙයි

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +27

    Lunch sheet සීන් එක පට්ට 😍😂

  • @thinalseniru1714
    @thinalseniru1714 4 ปีที่แล้ว +7

    හම්මෝ 😂💔🙊ලන්ශීටුයි රබර්පටියි

  • @Jossi57
    @Jossi57 2 ปีที่แล้ว +2

    හම්මෝ බං 😂 konඩම් නැතී උනාම තියන විසදුමක් 😂

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      හී

    • @Jossi57
      @Jossi57 2 ปีที่แล้ว +1

      මේ ඔයාලාගෙ ගම් පලාත කොහෙද ❤️ මං කොළඹ

  • @thedkgamer9638
    @thedkgamer9638 4 ปีที่แล้ว +1

    balapu 1 video eka.aulak ma na.jayawewa

  • @dnd330
    @dnd330 4 ปีที่แล้ว +1

    Me supiri ban umbalage videos. Me langadi indala balanna patan gathe. Mehema digatama lassana wada tikak dapalla. Langadima 100k subs. ganna puluwan. All the best kujeeesla💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽❤️❤️❤️❤️

  • @supunprabath6777
    @supunprabath6777 3 ปีที่แล้ว

    Machanla video aka nm patta aa.kawda hari hoda place akakta anawa aniwa..set aka kedenne nathuwa akamuthuwa gmana ynna theyenne.jaya wewaaa

  • @dineshrathnayaka8647
    @dineshrathnayaka8647 3 ปีที่แล้ว +2

    Ado ada hambune ubalawa supiri bro

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +2

    Meka thamai oyalage diunuwata hethu una.vedio eka hode❤️❤️❤️❤️

  • @tharangadilru1609
    @tharangadilru1609 3 ปีที่แล้ว +1

    අම්මෝ අම්මෝ අන්තිම ටික තමයි පට්ටම

  • @BlackWhite-un5uh
    @BlackWhite-un5uh 2 ปีที่แล้ว +2

    Me parana set aka ko ban

  • @wasanthawasantha3528
    @wasanthawasantha3528 3 ปีที่แล้ว +1

    😎😍🤗niyamai😀kujitala🔔

  • @malikamadhuwanthisamaradiw9747
    @malikamadhuwanthisamaradiw9747 4 ปีที่แล้ว +3

    Ada thmai mulinma baluwe niyamai🤣🤣🤣🤣🤣

  • @hittalk1051
    @hittalk1051 4 ปีที่แล้ว +7

    මේං පතෝල 😂 මේං වැටකොලු 😂

  • @CGangaSL
    @CGangaSL 3 ปีที่แล้ว +2

    මරු.. නියමෙටම තියෙනවා ඔයාලාගේ video..

  • @awatharya1942
    @awatharya1942 4 ปีที่แล้ว +21

    කෙලින්ම කීවොත් පට්ට...tik tok eken දැකලා හොයාගෙන ආවෙ..සුබ පතනවා දිගු ගමන්ක් යන්න පුලුවන් සුපිරි සෙට් එකක් ඉන්නව...ජය වෙවා

  • @DhananjayaGunasekaraofficial
    @DhananjayaGunasekaraofficial 3 ปีที่แล้ว +1

    Kujitha la ape video kohomahari randin yavamu video akak dapu gaman 100 danak baluvoth aneva ranndin yanava gammak thama issarahata ma yamu👍👍♥️♥️

  • @slalbaonline92
    @slalbaonline92 4 ปีที่แล้ว +2

    Maru maru. Lagadima trending enawa. Shuwer

  • @brochamp2027
    @brochamp2027 3 ปีที่แล้ว +3

    අඩෝ ඒක පට්ට අන්තිම ටික 🤣🔫🙈

  • @thathsaraa
    @thathsaraa 3 ปีที่แล้ว +2

    අඩෝ පට්ට බන් උබලගෙ වීඩියෝ ජයම වේවා ❤️

  • @hansaniishara9750
    @hansaniishara9750 3 ปีที่แล้ว +2

    Ara veeduru athullana sadde 😂😂😂😂😂😂 serin sere aheddi maru😂😂😂

  • @wasanthakumara4200
    @wasanthakumara4200 2 ปีที่แล้ว +1

    නියමයි බං විඩියො එක මරැනෙ

  • @anushamadushangi8619
    @anushamadushangi8619 3 ปีที่แล้ว +1

    Oyale film maru . Dana hama film ekakma aniwarenma balanawa.♥️♥️♥️

  • @Kasthuridiary
    @Kasthuridiary 4 ปีที่แล้ว +5

    adeh niyamai

  • @sujeewamud4567
    @sujeewamud4567 3 ปีที่แล้ว +1

    Ooo kuchita fimm marai nee maru niyamai

  • @thanukagayan4579
    @thanukagayan4579 4 ปีที่แล้ว +3

    උබලත් ගේමක් ගහයි, ජයවේවා

  • @machantv6193
    @machantv6193 4 ปีที่แล้ว +7

    ඒක නම් මරු යකෝ...

  • @nowtyasiya5106
    @nowtyasiya5106 3 ปีที่แล้ว +7

    හැම වීඩියෝ එක්කම වගේ අන්තිම ටික තමා ආතල් බං😂😂.දිගටම කරපල්ලා..❤️

  • @dinuraathsara7969
    @dinuraathsara7969 4 ปีที่แล้ว +54

    මම චොකලට් මාරි කන ගෙරි බල්ලෙක් 🙁... lunch sheet දාලා උකාගෙන හිරකරගෙන වරෙන්කෝ වැලලෙන්න..😂😂

    • @MALITH-W
      @MALITH-W 4 ปีที่แล้ว +3

      දිනු😂

  • @Ishara.J
    @Ishara.J 4 ปีที่แล้ว +13

    පට්ට බොලව්... සුපිරී.... 🤩🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sithijavirasinha6892
    @sithijavirasinha6892 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි ඉතින් ❤❤❤👍

  • @solitarytraveller.official
    @solitarytraveller.official 4 ปีที่แล้ว +20

    චැනල් එක හම්බුනේ අද ! වීඩියෝ ඔක්කොම ටික එක හුස්මට බැලුවා.දවසක ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ උඩින් ම තියේවී. නිල් පාට ශර්ට් එක ඇදන් හැම වීඩියෝ එකේ ම වගේ බැක්ග්‍රවුන්ඩ් එකේ ඉන්න ඩයල් එක ව නෝට් කරපු මම වගේ තව උන් ඉන්නවද ?

    • @KujeethaFilms
      @KujeethaFilms  4 ปีที่แล้ว +4

      😄😄😄😃😃😃😃😃😃

    • @KujeethaFilms
      @KujeethaFilms  4 ปีที่แล้ว +5

      Thank you support ekata. Kattiyath ekka share karanna

  • @sampathbandara6149
    @sampathbandara6149 3 ปีที่แล้ว +1

    Oyalage vidio supiri dn. Oyalath vinila wage. Tawa vius Wadi karaganna nam LK BUX eke vidio tikak dala vius tikak ganna.

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      හ්ම්ම් ඕකේ යාලු

  • @Pathum_____10
    @Pathum_____10 ปีที่แล้ว

    අම්මො අර අප්පුඩිය තමා මැරු😂

  • @madurangadeshandeshan5514
    @madurangadeshandeshan5514 3 ปีที่แล้ว +2

    patta a vidiyoo tika

  • @mandukacinema792
    @mandukacinema792 3 ปีที่แล้ว +4

    ජය ‌😍😍

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda4451 3 ปีที่แล้ว +2

    අන්තිම තමා පට්ට

  • @dilan321
    @dilan321 3 ปีที่แล้ว +3

    ඒක මරු. අනාගතයක් පේන නිසා සබ් කලා. ඇක්ටින්ග් මරු 👌

  • @asamajjathiya-8969
    @asamajjathiya-8969 3 ปีที่แล้ว +1

    ඒක පට්ට

  • @teratunes474
    @teratunes474 4 ปีที่แล้ว +6

    ජය කොල්ලෝ. මරු. 2000 පස්සෙ ඉපදුන මාරි කන බල්ලො😂

    • @thimiradilakshana4411
      @thimiradilakshana4411 3 ปีที่แล้ว +3

      අනෙ උබල පොරවල්නෙ😂ඒ කිව්ව කොල්ලත් 2002😂

    • @chethanasewmini3441
      @chethanasewmini3441 2 ปีที่แล้ว +1

      😂

    • @teratunes474
      @teratunes474 2 ปีที่แล้ว

      @@thimiradilakshana4411 anee ridunda suutiyooo oytaa....🥱🤪🤭and itn Mata pupada 2222222222 unth 😄

    • @thimiradilakshana4411
      @thimiradilakshana4411 2 ปีที่แล้ว

      @@teratunes474 2000 ට කලින් උන් ඇය් අවුරුද්දක් විතර ගියාට පස්සෙ රිප්ලය් කරන්නෙ 😅

  • @navodyadhanusri3594
    @navodyadhanusri3594 3 ปีที่แล้ว +18

    මාමාගෙයි පුතාගෙයි දෙන්නගෙම කොණ්ඩ එක වගේ ❤🥰

  • @ksmusic6609
    @ksmusic6609 3 ปีที่แล้ว +2

    සුපිරි 👍👍

  • @anuwa5227
    @anuwa5227 4 ปีที่แล้ว +1

    adooo ubala supiri oiii

  • @pasindunuwansara5454
    @pasindunuwansara5454 4 ปีที่แล้ว +4

    සුපිරි

  • @darshanawickramasinghe8895
    @darshanawickramasinghe8895 4 ปีที่แล้ว +3

    Ubala supiri bn.❤❤❤❤

  • @editingteacher5409
    @editingteacher5409 3 ปีที่แล้ว +1

    ado supiri bn

  • @himethdinuwara4323
    @himethdinuwara4323 3 ปีที่แล้ว +1

    Ending Supiri

  • @dinukadevinda8519
    @dinukadevinda8519 3 ปีที่แล้ว +1

    ෆට්ට

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    Hari shok putala idiriyatama yanna saktiya dahiriya labaewa budu saranai siyaludavi rakawaranai 👍👍👍🌾🌾🌾🌾🌾purankuburu ashwaddanna aekatu weayalla nalaka saenadeera♥️♥️♥️♥️

  • @harshanarandika5045
    @harshanarandika5045 4 ปีที่แล้ว +1

    ade video nam patta

  • @kumarakassapa7886
    @kumarakassapa7886 3 ปีที่แล้ว +1

    නොද්දකින් දෙදහෙන් පස්සෙ ඉපදුන මාරි කන බල්ලෝ 😂😂

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 4 ปีที่แล้ว +3

    ඒක මරු

  • @achiylakshan1335
    @achiylakshan1335 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️ supiri kollo

  • @ayeshmaduranga5931
    @ayeshmaduranga5931 4 ปีที่แล้ว +13

    ඇයි ඕයි මෙච්චර සුපිරි වීඩියෝ වලට views නැත්තෙ 😐❤🔥👌

  • @sandaruwannethmina
    @sandaruwannethmina 4 ปีที่แล้ว +2

    Patta machan eka nm

    • @sandaruwannethmina
      @sandaruwannethmina 4 ปีที่แล้ว

      Ma ate,ata,pathola,watakolu,wambatu hama wachanayakama sagawunu aruthak thiyenewa ne patta eka nm elama jayen jaya jayen jaya status dala oooon share kara

  • @kadeer.m
    @kadeer.m 4 ปีที่แล้ว +3

    Lunch sheet eken wisandhuma ganna puluwandha 😂😂😂

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +2

    අඩේ පොඩි එකා ශොක් එ කොන්ඩෙ උගේ😂😂😂

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      හී ඒකනෙ

    • @dhana3718
      @dhana3718 3 ปีที่แล้ว

      එ පොඩි ලමයා ස්කූබීඩු එකෙ සිලිං බිලිං වගේ දැක්කෙ...

  • @tharushimadushani8431
    @tharushimadushani8431 2 ปีที่แล้ว

    කුජිත
    👌👌👌👌නියමයි

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +2

    Supiri

  • @chamimaduranga6844
    @chamimaduranga6844 3 ปีที่แล้ว

    Maru Aiyeee Vidiyooo Tika

  • @gametriosl8145
    @gametriosl8145 3 ปีที่แล้ว +1

    Maru bn

  • @akilamaleesha11
    @akilamaleesha11 3 ปีที่แล้ว

    අම්මෝ වහා හොදම සිද්දිය තියෙන්නෙ අන්තිමට ☺️🤭🤭🤦🏻‍♂️

  • @janakakelum4945
    @janakakelum4945 2 ปีที่แล้ว +1

    Trendin wennama oni mcn niyami

  • @chathurahemal2808
    @chathurahemal2808 4 ปีที่แล้ว +6

    ලන්ච් ශීට් 20යි රබර් පටි පැකට් එකයි 😂😂

  • @malynoor5107
    @malynoor5107 4 ปีที่แล้ว +1

    Wasthi baluwa un trending awa ratta baluwa uth trending awa janai priyai lakai sikai vini production ewath ehmai Eth dn in wdk nh mta sure dn mn ubalawa blnva arunta wada talent ekak ublta thiynva aniwarayen ublath hoda thanakata enva arunta wada..ekanthai.

    • @KujeethaFilms
      @KujeethaFilms  4 ปีที่แล้ว +1

      Thank you machn hdawathinma 😍

  • @songanni346
    @songanni346 3 ปีที่แล้ว

    maruuu patta

  • @samithdilshan4557
    @samithdilshan4557 4 ปีที่แล้ว +7

    මාරි කන බල්ලො😂❤️

  • @yazzee8950
    @yazzee8950 4 ปีที่แล้ว +5

    07:09 අම්මෝ යකො

  • @chuttaichutti-2013
    @chuttaichutti-2013 4 ปีที่แล้ว +1

    මරු හොදේ...

  • @nisansalahapuarachchi9281
    @nisansalahapuarachchi9281 3 ปีที่แล้ว +2

    ලන්ශිට් අත් හදා බැලිමෙන් වලකිනු ඉරෙනවා යකෝ🙂👍

  • @nisatv6890
    @nisatv6890 4 ปีที่แล้ว +1

    Supri macho

  • @slshashi2057
    @slshashi2057 3 ปีที่แล้ว +3

    Amboo ekha😂😂

  • @nimnathisuruwan6805
    @nimnathisuruwan6805 2 ปีที่แล้ว +2

    හිත හොද කොල්ලො සෙට් එකක්..වැඩෙත් නියමයි..උබලගේ රගපැමත් සුපිරි මචන්...අනිවාරෙන් හොද තැනකට උබලා එනවාමයී...ජයවේවා..👍 දිගටම ඔහොම කරගෙන යමු..සුපිරී.ආදරෙයි සහොදර වරුනී..😁😋

    • @KujeethaFilms
      @KujeethaFilms  2 ปีที่แล้ว +1

      ජයවේවා.. ආදරෙයි

  • @cl4wgaming789
    @cl4wgaming789 4 ปีที่แล้ว +4

    Addeeh nangi 😌❤🐇

  • @doublezero1138
    @doublezero1138 2 ปีที่แล้ว +1

    Amoo anthima eka 😂

  • @BlackWhite-un5uh
    @BlackWhite-un5uh 4 ปีที่แล้ว +1

    Niyamai kollaneeeee ❤🎀

  • @wajiragunasekara2577
    @wajiragunasekara2577 3 ปีที่แล้ว +1

    හත්තිලව්වෙ පතෝල ,ලනච් ෂීට් ,රබර් පටි .... 🤣🤣🤣🤣🤣🤣🤣

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      හොද නැද්ද

    • @wajiragunasekara2577
      @wajiragunasekara2577 3 ปีที่แล้ว

      @@KujeethaFilms හොදයි හොදයි 🤣🤣🤣🤣😂😂😂👌 පට්ට ...😂😂

  • @handykoolboy2790
    @handykoolboy2790 3 ปีที่แล้ว +1

    lunch sheet... 😂 😂 😂 😂

  • @Jossi57
    @Jossi57 ปีที่แล้ว +1

    හැබැයි වැඩේ තියෙන්නේ හදිස්සියේවත් ලංශීට් එක කෙල්ලගෙ බඩට ගියොත් 😂 ඉවරයි 😂

  • @KasunKataragama
    @KasunKataragama 4 ปีที่แล้ว +3

    Facebook page,group වල share කරන්න. පොඩි clip හදල ඒවට දාන්න. ඒතකොට ඒවයින් බලල channel එක හොයාගෙන එනවා. ❤👍

    • @KujeethaFilms
      @KujeethaFilms  4 ปีที่แล้ว +1

      Podi sup ekak denna danna kiyana ewage share karala

    • @KujeethaFilms
      @KujeethaFilms  4 ปีที่แล้ว +1

      ehma dmma machn blmu kollo thank you sup ekta 💪😋😋

    • @crazykolloproduction4496
      @crazykolloproduction4496 4 ปีที่แล้ว

      Math set une ehema bn

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +1

    තමන්ගෙ ඇටෙවලදාලා හරි හිටවයි😂

  • @shirankasameera1640
    @shirankasameera1640 3 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රො 😂😂😂

  • @tharindugayashan7656
    @tharindugayashan7656 3 ปีที่แล้ว +1

    Set eka super ❤❤❤❤❤❤

  • @gamingwithjilla7203
    @gamingwithjilla7203 4 ปีที่แล้ว +3

    ❤✌️😂 ftt bn

  • @amilagamage6988
    @amilagamage6988 3 ปีที่แล้ว

    පට්ට ආ

  • @asamajjathiya-8969
    @asamajjathiya-8969 3 ปีที่แล้ว +1

    මාරි කන බල්ලො😂

  • @minigloak7468
    @minigloak7468 3 ปีที่แล้ว

    මරු එවා

  • @Wepidea
    @Wepidea 4 ปีที่แล้ว +5

    ඕයි උබල නම් සුපිරි දිගටම දාපන් 😍✋

  • @stogiz_7777
    @stogiz_7777 4 ปีที่แล้ว +6

    මෙහේම ආතල් වෙන චැනල් වල නෑ බන්. 😍😍😍