බෝඩිම් ජීවිත (Types of Boarding People) | Kujeetha Films

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2021
  • බෝඩිම් ජීවිත (Types of Boarding People)
    Join our Telegram - t.me/kujeetha
    Join our whatsapp - bit.ly/3vHJloP
    Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
    Subscribe us (Kujeetha Films) : bit.ly/3eMplZw
    Subscribe us (Kujeetha Behind the Scenes) : bit.ly/2KhkSE6
    Subscribe us (KJ Sports) : bit.ly/3gUOJy4
    Subscribe us (Mr Blue) : bit.ly/3mOXVFo
    Cast
    Chamindu
    Hansaka
    Lanka D
    Randula
    Shen
    Facebook : / kujeethafilms
    Tik Tok. : vm.tiktok.com/JN6Bhc4/
    Instagram : / kujeethafilms
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
    #KujeethaFilms #SinhalaComedy #SinhalaJoke
  • บันเทิง

ความคิดเห็น • 1.7K

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +522

    හම්මෝ යකෝ කොරෝනා අස්සෙ අවුලෙන් ඉද්දි මෙහම අපිව සතුටින් තියන්න ගන්න උත්සයට පිංංංං....පරිස්සමින් ❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +34

      ඔයත් පරිස්සමෙන්. ආදරෙයි

    • @chinthakagamage7079
      @chinthakagamage7079 3 ปีที่แล้ว +6

      Adarei eeee.. ekenma..

    • @premaratneherath3693
      @premaratneherath3693 3 ปีที่แล้ว +2

      @@chinthakagamage7079 no no up

    • @didulanilambara3426
      @didulanilambara3426 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +337

    මෙච්චර ඉක්මනට විඩියෝ දාන්න මුන් මිනිස්සු වෙන්න බෑ..😂❤😍

    • @sadewgaming
      @sadewgaming 3 ปีที่แล้ว +12

      sira bn

    • @sathsara5595
      @sathsara5595 3 ปีที่แล้ว +9

      😂😂😂

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +50

      අපි මිනිස්සු නෙමේ

    • @chamikadilum8438
      @chamikadilum8438 3 ปีที่แล้ว +19

      මුං දෙවිවරු.දෙවිවරුත් එක්ක අපිට හැප්පෙන්න බෑ 🤣🤣🤣🤣

    • @solutions4857
      @solutions4857 3 ปีที่แล้ว +4

      Hamm eka😘😘

  • @samankumarasamankumara682
    @samankumarasamankumara682 3 ปีที่แล้ว +75

    උරුලෑ චන්දන දැකල වමනෙත් යන්ඩ ආවා යකෝ 🤣🤣🤣🤣

  • @dinujithrandu242
    @dinujithrandu242 3 ปีที่แล้ว +21

    පරණ බෝඩිම් ජීවිතේ මතක් උනා..
    ඒ කාලෙ ඒක දුකක් උනාට දැන් මතක් වෙද්දි හරි සුන්දරයි . ..
    Thank You Kujeetha Brothers.. 🌻🌹🌷🌺💐

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 ปีที่แล้ว +43

    බෝඩිම් ජීවීතේ ගෙවන උන්ට උපහාරයක්ම වේවා""!
    ඕයි ඕයි ආදරෙයි හොදේ ❤️
    කුජීත සුපිරියක්

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +5

      හී ආදරෙයි පැලෙන්න

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +26

    එක නම් සිරාම බෝඩිම් ජීවිතයක්..❤️🤙

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +24

    දැන් ආයේත් ගෙදරම ඉන්න නිසා කලින් වගේ එක දිගටම Videos දානවනේ මතකනේ ඉස්සර සුපිරි ආ 😍🙂👍💪

  • @dilshandhananjaya9405
    @dilshandhananjaya9405 3 ปีที่แล้ว +53

    මං උඹලගෙ කැමතිම දේ මෙහෙම එක දිගට වීඩියෝ දාන එක 😍

  • @ruwanprasad3483
    @ruwanprasad3483 3 ปีที่แล้ว +299

    බෝඩිම් ජීවිතේ මතක් උන උන් ලයික් කරපල්ලා 😁❤️🙏

    • @sachintharashmika4733
      @sachintharashmika4733 3 ปีที่แล้ว +8

      kiyala wadak na mageth ekka hitiya set ekanm aye ratharan set ekk

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +11

      අම්මෝ

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +16

    අම්මෝ සුපිරි බන් නොටිෆිකේශන් එක දැක්ක ගමන් ආවේ .....😂😂✨️❤️‍🔥😇

  • @production4188
    @production4188 3 ปีที่แล้ว +33

    ඒක දිගට වීඩියෝ දාන්නේ උබලා තමා බං සුපිරි බොක්කලා ආදරෙයි ඔක්කෝටම තව සුපිරි ඒවා ඕනෙ ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰😁😁

  • @Anuradha_WB
    @Anuradha_WB 3 ปีที่แล้ว +30

    මුන් දෙන අතල් එක කියල නිම කරන්න බෑ බන්.. පට්ට 👌👌 ❤️👍

  • @yasithadhananjaya6496
    @yasithadhananjaya6496 3 ปีที่แล้ว +13

    අඩෝ ඒක මරු 😂 ඔය සිද්ධි ඔක්කොම තියනවා තමා බෝඩිම් වල 😂😂😂😂

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 ปีที่แล้ว +14

    අම්මෝ බෝඩින් ජීවිතේ ලෙසටම දීල තියෙන්නෙ ඔය😁😁👌👌❤

  • @nirunnimsara6343
    @nirunnimsara6343 3 ปีที่แล้ว +22

    ඇත්ත ජීවිතය ගැන නියමෙට වීඩියෝ එක කරා.මේ තීන තත්වෙත් එක්ක මිනිස්සු සතුටින් තියන හැමෝටම ස්‍තූතියි.

    • @nirunnimsara6343
      @nirunnimsara6343 3 ปีที่แล้ว +4

      මිල්ටන් අයියා නැතුවත් හරි පාලුයි.

  • @thilinalakshan95
    @thilinalakshan95 3 ปีที่แล้ว +15

    කොරෝනවට කලින් දවස් මතක් උනා බන්. අපිත් ඔහොම්මයි ඉදියේ.. ආදරෙයි මචන්ලා❤❤

  • @user-xh1dq6js3u
    @user-xh1dq6js3u 3 ปีที่แล้ว +34

    ආදර්ශ අයියගේ කලිසමේ හිලක් දැක්ක උන් කෝ 😂👀

  • @chamodhansaka6233
    @chamodhansaka6233 3 ปีที่แล้ว +12

    අම්මෝ පට්ට ආදරෙයි ඇ..වෙන එවුන් වගෙ මාසෙකට එක පාරක් video දාන්නෙ නැනෙ උබලා..ආදරෙයි ආදරෙයි අහස තරම් ❤️❤️❤️❤️💪💪💪💪

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      අපිත් ආදරෙයි

  • @milindamadushanrathnayaka1412
    @milindamadushanrathnayaka1412 3 ปีที่แล้ว +7

    අඩෝ මේකනම් පට්ට බන් . එලම ❤️😜😜😜😜

  • @ArshadsToys
    @ArshadsToys 3 ปีที่แล้ว +14

    අම්මෝ බන් පට්ට ආතල් ඈ..😅😍 කුජිත සෙට් එකට ආදරේ උන් කෝ 😍😍❤️

  • @livemp3zone340
    @livemp3zone340 3 ปีที่แล้ว +17

    අපි දැන් ඉන්නෙත් බෝඩිමේ...ආදරෙයි.. දිගටම ඔහොම යමන් 😂😂 ❤

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +3

      අපිත් ආදරෙයි

  • @sviyadulen8666
    @sviyadulen8666 3 ปีที่แล้ว +14

    Ado patta බන් උබලා
    හැමදාම පලවෙනි eka දාන්න එනවා බැ ♥️♥️♥️අම්මෝ eka

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      ඊලග එක බලමු

  • @hashangandhara7821
    @hashangandhara7821 3 ปีที่แล้ว +7

    ඒක සුපිරි .. ආයෙ වතාවක් බෝඩිම් ජීවිතේ මතක් උනා..

  • @loomi3318
    @loomi3318 3 ปีที่แล้ว +13

    8:56 ඒ හරියෙ තමා මරු කොටස පටන්ගඅන්නෙ 😂

  • @kavindumadusanka9222
    @kavindumadusanka9222 3 ปีที่แล้ว +74

    කුජීතලට ආදරේ අය කෝ ලයික්🖐️

  • @chathurajichendra5996
    @chathurajichendra5996 3 ปีที่แล้ว +11

    අම්මෝ බන් පින් උබලට මේ කොරොනා අස්සේ අපේ ලේ ටික පිරිසිදු කන්නවට ❤️😍

  • @chamodthushara4988
    @chamodthushara4988 3 ปีที่แล้ว +18

    මම වගේ මිනිස්සු ආදර්ශයට ගනී න්😂😂

  • @ruchiyayt5040
    @ruchiyayt5040 3 ปีที่แล้ว +15

    😋❤කොරෝනා අතරෙ අපිව සතුටු කරන උබලට දළඳා සමිදු පිහිටයි..!
    😍kujeetha ආදරෙයි පැලෙන්ඩ😍

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      අපිත් ආදරෙයි

  • @youngescaine7398
    @youngescaine7398 2 ปีที่แล้ว +6

    ටෙලිනාට්‍ය බලනවට වඩා නිකං ඉන්න වෙලාවට මේවා බලද්දි පට්ට ආතල් එකක් තියෙන්නෙ❤

  • @totheheart9571
    @totheheart9571 3 ปีที่แล้ว +5

    ඒකනම් සුපිරියක් බං ❤❤❤❤

  • @ThusithaSampaththuzyth
    @ThusithaSampaththuzyth 3 ปีที่แล้ว +11

    Boka සේන > my expectations are beyond your understanding... 😂 😂 😂

  • @tradinglife99
    @tradinglife99 3 ปีที่แล้ว +8

    සංස්කෘතියට එකගයි ඈ❤👌💪😂

  • @vimuwa6272
    @vimuwa6272 3 ปีที่แล้ว +7

    අඩේ මේකනම් මරු ඈ හිනාකාලා කදුලුත් පැන්නා😂😂

  • @rusirujayasundara5329
    @rusirujayasundara5329 3 ปีที่แล้ว +7

    කූජීතයි පට්ට පහරක් ඔයී 😂🤞🏽

  • @manjaff7576
    @manjaff7576 3 ปีที่แล้ว +4

    වැඩ්ඩො තමාහ් ඉතිම්😎 අදරෙයි කුජීත film♥➟

  • @LaiYaGamer
    @LaiYaGamer 3 ปีที่แล้ว +9

    හම්මෝ කුජීතයි සනීපයි ප්‍රෙන්ස් 😂❤️🔥

  • @lahirudeshapriya7645
    @lahirudeshapriya7645 3 ปีที่แล้ว +8

    හම්මෝ යකෝ ඒකනම් මරු ❤❤❤💪 කොරෝනා කෑව බන් බෝඩිම් ජීවිත අපරාදේ 😑🙁😢

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 3 ปีที่แล้ว +4

    කොරෝනා ආයෙමත් හිස ඔසවා තියෙද්දී අපිව මේම සතුටු කරනවට කුජීත සෙට් එකට ගොඩක් පින්......ජය වේවා...කුජීත වැඩක් කලොත් සුපිරිම තමා.....💐💐💐💐👍

  • @sampathchathuranga1357
    @sampathchathuranga1357 3 ปีที่แล้ว +9

    කොහොමද බං ඔහොම concept එන්නෙ බං උබලට. මොකක් කලත් හැබැයි බොරු ආතල් නැහැ. සුපිරියක්ම තමයි. ඒකයි පුදුමෙ බං. ආදරෙයි බං සෙට් එකට❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +2

      අපිත් ආදරෙයි

    • @asentertainment6849
      @asentertainment6849 2 ปีที่แล้ว

      Hii සම්පත් mwa subcribe karnn mth karaaa

  • @nilashsilva6361
    @nilashsilva6361 3 ปีที่แล้ว +3

    ඒකනම් පට්ට ආ 😄😄

  • @hasinduchamara8009
    @hasinduchamara8009 3 ปีที่แล้ว +10

    නොටිෆිකෙශන් එක ආවා ගමන් ආවෙ බන් උබලගෙ විඩිඔ එකක් දන්නෙ කොය් වෙලාවෙද කියලා බල බල ඉන්නෙ 😍❤️

  • @tharakaransara1868
    @tharakaransara1868 3 ปีที่แล้ว +10

    කුජිත් සෙට් එක ආදරෙයි මැරිලත් පැයක් 😘❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +2

      අපිත් ආදරෙයි

  • @user-tv7ut1il4o
    @user-tv7ut1il4o 3 ปีที่แล้ว +15

    බොඩිමේ ජිවිතේ වෙනම අතල් එකක් නේ❤❤😂

  • @vonararupasingha3685
    @vonararupasingha3685 3 ปีที่แล้ว +42

    මුතුගල සර් කරපු බෝඩිමේ අය video එක මතක් වෙන උන් කෝ....😉😉😉

  • @sahaninduwara4678
    @sahaninduwara4678 3 ปีที่แล้ว +3

    පට්ට මචන්😂👍❤️

  • @slcyberpodda4783
    @slcyberpodda4783 3 ปีที่แล้ว +13

    මන් කරපු course එකේ බෝඩ්ම මතක් උනා , මන් හිටපු එකේ විතරක් හිටියා 180 විතර😅🤠😂😂

  • @kasunv.n.c2196
    @kasunv.n.c2196 3 ปีที่แล้ว +4

    අම්මෝ අදත් පට්ට ඈ ❤️❤️❤️

  • @rohanpriyankarapriyankara9755
    @rohanpriyankarapriyankara9755 3 ปีที่แล้ว +8

    මේවනම් සිරාම සිද්ධි.කුජීත ❤️😍

  • @chamindasampath5432
    @chamindasampath5432 2 ปีที่แล้ว +7

    අපේ බෝඩිමත් ඔහොමයි 😂😂😎

  • @iraj4377
    @iraj4377 3 ปีที่แล้ว +6

    එක කකුලක් මෙහේ අනික් කකුල මහේ.
    ...................සිල්වෙස්ටෙර්.......
    😂😂😂😂😂😂😂

  • @pasindubalangodage5485
    @pasindubalangodage5485 3 ปีที่แล้ว +12

    Video ඉක්මනින් එනවා ... ලියන එකා නැති කරගන්න එපා 💪💪

  • @saumyathakshila9211
    @saumyathakshila9211 3 ปีที่แล้ว +4

    සුමුදු ඔච්චර බොන්න එපා 😌❤

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 3 ปีที่แล้ว +2

    අම්මෝ බෝඩිමක ඉන්න ආස හිතුනා බං කැම්පස් ගිය ගමන් බෝඩිමකට සෙට් වෙන්න ඕන බං තෑන්ක්ස් එම සත්‍ය පහදා දුන්නාට බොහොම පිං ❤️🥺❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      අම්මෝ.. එල එල

  • @dilanboss8797
    @dilanboss8797 3 ปีที่แล้ว +3

    උබලම් නියමයි කොල්ලනේ ආදරෙයි පැලෙන්නම... මේ වගේ වීඩියෝ දිගටම ඕනි කුජියෝ... අනි එව්වො වගේ අපිට සික් එක හදල අවාරෙට පොල් වැටෙනවා වගෙ වීඩියෝ නොදා ඉන්න එපා කොල්ලනේ... RESPECT brothers

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      එහෙම කවදාවත් කරන්නේ නෑ

  • @bigchamiya1896
    @bigchamiya1896 3 ปีที่แล้ว +31

    බොඩින් වල හිටපු උන්ට විඩීයෝ එකෙ ආතල් එක සුපිරියටම දැනෙනවා බං

  • @excavatorworklife3198
    @excavatorworklife3198 3 ปีที่แล้ว +4

    අදරේයි කොල්ලොනේ❤️❤️❤️

  • @SANKA-vl9vk
    @SANKA-vl9vk 3 ปีที่แล้ว +3

    හිතේ ප්‍රශ්නයක් තියෙන වෙලාවක කුජීතලාගෙ වීඩියෝ එකක් බලපු ගමන් ඔක්කොම විසදෙනවා ඒ තරම් ආගමක් 🥰

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      නියමයි. අපිට සතුටුයි අපිට මොනවා හරි දෙයක් කරන්න පුලුවන් එකට

  • @ayeshshalitha2625
    @ayeshshalitha2625 3 ปีที่แล้ว +2

    අඩේ ඒකනම් පට්ට කුජීතයි. 🤣🤣🤣❤❤❤❤

  • @sudarakadimuth3058
    @sudarakadimuth3058 3 ปีที่แล้ว +5

    කුජීත පට්ට❤️❤️

  • @slrtsdfhk6150
    @slrtsdfhk6150 ปีที่แล้ว +1

    සුපිරි බං සුපිරි උඹලා විතරයි අපිව හිනා ගස්සන්න ඉන්නේ

  • @randimathushari3352
    @randimathushari3352 3 ปีที่แล้ว +1

    අනේ මරු අනේ. .මොනා නැතක් ඔයාලගේ වීඩියෝ එකක් අවොත් කොහොම හරි බලනවා...☺️☺️❤️❤️☝👍

  • @techguidegimhan6032
    @techguidegimhan6032 3 ปีที่แล้ว +29

    නියමයි ❤❤

  • @tp5028
    @tp5028 3 ปีที่แล้ว +3

    ඒකනම් පට්ට😂

  • @djsahanremixer2892
    @djsahanremixer2892 3 ปีที่แล้ว +1

    මන් හැමදාමත් කියනෝ වගේ උබල මිනිස්සු නම් නෙවෙයි ..වීඩියෝ එක පට්ටම ...ආදරෙයි කුජීත අහස තරම් ..හැබැයි පන නම් දෙන්නෙ නෑ කලින් වීඩියෝ එකේදී මගෙන් පන එපා කිව්වනේ ..මොනාඋනත් ආදරෙයි ..ලගදිම මිලියනය ගහනෝ ශුවර් 😍😍

  • @pasidusachina4179
    @pasidusachina4179 3 ปีที่แล้ว +1

    ඒක සුපිරි ඈ😍❤️💪😂

  • @chalithashehan3890
    @chalithashehan3890 3 ปีที่แล้ว +3

    අයියේ උබලනම් සුපිරි ❤❤❤

  • @wishwawickramarachchi1510
    @wishwawickramarachchi1510 3 ปีที่แล้ว +2

    හැමදාම වගේ මේ වීඩියෝ එකත් පට්ට

  • @desh_abey
    @desh_abey 3 ปีที่แล้ว

    හම්මෝ යකෝ බඩත් කොර උනා 😂😂😂😂😂♥️♥️♥️🙏🙏. සුපිරියක් ♥️🔥

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +1

    දිගටම වීඩියෝ දාන්න 🙂🌹🌹🌹🌹😂😂අමල්ටයි බෝඩිමේ අම්මටයි ආදරෙයි 😂😂❤

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +2

      අපිත් ආදරෙයි

  • @sachiyaofficial5576
    @sachiyaofficial5576 3 ปีที่แล้ว +67

    👇 පාට කරන් yane adare aya

  • @wishwawimukthi4241
    @wishwawimukthi4241 3 ปีที่แล้ว +3

    ආතල් නම් කුජිත තමා ඉතින් ❤️

  • @shanehashan3779
    @shanehashan3779 3 ปีที่แล้ว +2

    Ammoh ubala nam niyamai bn pattama asai aaa ubalage video walata supiriaaa 😘😍😍😍

  • @gihan_s_lakshan
    @gihan_s_lakshan 2 ปีที่แล้ว +1

    Eka maru😆🔥

  • @anupamabandara3719
    @anupamabandara3719 3 ปีที่แล้ว +4

    ආතල් කෝටියයි 😂🔥

  • @wasanthanalakaketikatha6410
    @wasanthanalakaketikatha6410 3 ปีที่แล้ว

    Supiri ban. Niyamatama thiyanawa. මේ වීඩියෝ එක ආයේ බල බල හිනාවෙන්න පුලුවන්

  • @Kasthuridiary
    @Kasthuridiary 3 ปีที่แล้ว +5

    සුපිරි

  • @slimshady6564
    @slimshady6564 3 ปีที่แล้ว +5

    අම්මෝ 😂💔 මුන් යක්කු බොලව් 🤟💖

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      නෑ නෑ මිනිස්සු

  • @pasindushashmika168
    @pasindushashmika168 3 ปีที่แล้ว +2

    Patta ❤️🔥👍

  • @VishwaKaushalya
    @VishwaKaushalya 3 ปีที่แล้ว +1

    ආතල් නම් කුජීත ජය වෙවා ඉස්සරහටත් මේ වගෙ විඩියෝ ඕනි

  • @naveendananjaya4086
    @naveendananjaya4086 3 ปีที่แล้ว +17

    ඒකත් නියමයි බලන්නත් කලින් කමෙන්‍ට් කරපු උන් කෝ 😁

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +8

    notification එක දැක්ක ගමන් තකහනියක්ම කාඩ් එකක් දාගෙන බැලුවා 😅😅🤭👍

  • @reezashan5543
    @reezashan5543 3 ปีที่แล้ว +2

    ආදරෙයි කොල්ලෝ 😍

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +4

    සුපිරි 😍🙂

  • @amilaishan1866
    @amilaishan1866 3 ปีที่แล้ว +4

    කුජීතයි - සනීපයී😁💖🔥👌

  • @jeremyrajapakshe4261
    @jeremyrajapakshe4261 3 ปีที่แล้ว +2

    Adooo😂😂😂

  • @thenujamiyururathnayake1215
    @thenujamiyururathnayake1215 3 ปีที่แล้ว +1

    අම්මෝ හිනා වෙලා පන යනවා 😅😂💜️මරු ඈ..🧡

  • @hirushangunathilaka4464
    @hirushangunathilaka4464 3 ปีที่แล้ว +4

    Ade notification එක දැක්ක ගමන් ආවා

  • @thaseafarer1862
    @thaseafarer1862 3 ปีที่แล้ว +3

    අපිව හිනස්සනවට කුජීතලට පිං ❤️🖤

  • @user-ep7yp9lz7z
    @user-ep7yp9lz7z 3 ปีที่แล้ว +1

    යකෝ දාපු මුල්ම වීඩියෝ එකේ ඉදන් බැලුවා.........මේක තරම් ආතල් එකක් නෑ ඕයි......අම්මෝ.....🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️ ආදරෙයි කුජීත............

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      ආදරෙයි

    • @user-ep7yp9lz7z
      @user-ep7yp9lz7z 3 ปีที่แล้ว +1

      රගපාන්න අවස්තාවක් දෙන්න බැරි වෙයිද

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว

      පුලුවන්. අපේ fb එකෙන් මැසේජ් එකක් දාන්න

  • @djsahanremixer2892
    @djsahanremixer2892 3 ปีที่แล้ว +1

    කවුද අප්පා මෙච්චර මේ වීඩියෝ හදන්න තරම් කුජීත ටීම් එකේ ඉන්න සුපිරි වැඩ්ඩා

  • @slringingtones6522
    @slringingtones6522 3 ปีที่แล้ว +4

    අදනම් කලින්ම ආවා❤️

  • @PixelArt256
    @PixelArt256 3 ปีที่แล้ว +33

    නොටිෆිකේශන් ආපු ගමන් බැලුවෙ මන් විතරෙයි😅❤️‍🔥💪

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +6

      එලනෙ

    • @PixelArt256
      @PixelArt256 3 ปีที่แล้ว +2

      @@KujeethaFilms ❤️‍🔥💪

    • @chinthakagamage7079
      @chinthakagamage7079 3 ปีที่แล้ว +2

      Nee yakoo akunu gahaddi gedara bossgen benum ahagena meeka beluwe.. ammo.. kujeethayo set eka adarei ekenma...

    • @PixelArt256
      @PixelArt256 3 ปีที่แล้ว +1

      @@chinthakagamage7079 😅😯🙄😜🙃😂

  • @oshakadolamullage3979
    @oshakadolamullage3979 3 ปีที่แล้ว +1

    Adoo sira siddi bn😂❤

  • @ffking182
    @ffking182 3 ปีที่แล้ว +2

    කුජීත ෆිල්ම්ස් පට්ට ඈ මරු

  • @Shanuka_Basnayake
    @Shanuka_Basnayake 3 ปีที่แล้ว +3

    7:59 | ඔහොම මල් කඩන්ට එපා යකෝ ... තෝ වෙසක් පෝයටවත් මල් කඩනවද කියපංකෝ ඔය විදිහට 😹

  • @sudarakadiwasindu348
    @sudarakadiwasindu348 3 ปีที่แล้ว +3

    අඩෝ ඒක

  • @madushinisagarika7472
    @madushinisagarika7472 3 ปีที่แล้ว +1

    මල් පෙත්ත ආදර්ශ අයිය බෝඩිමේ අම්මා 😃😃😃 හිනා කාල මැරෙනවා 😅

  • @maxxanaveen1737
    @maxxanaveen1737 3 ปีที่แล้ว

    Adw supiri bn....ubalage video balanna balanna asa hithenawa

  • @sachithmadhusankha741
    @sachithmadhusankha741 3 ปีที่แล้ว +3

    Notification ආව ගමන්ම දුවගෙන ආවේ.

  • @sachinyt1631
    @sachinyt1631 3 ปีที่แล้ว +3

    1M ගහමු ❤️❤️❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  3 ปีที่แล้ว +1

      ගහමු. තව බොහෝ දුරයි