මල්ලි මොනවද කරන්නේ | Malli Monavada Karanne | Siril Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Director - Janitha Rupasena
    Concept & Script Writer - Janitha Rupasena
    DOP - Sheran Yodasinghe
    Edit - Sheran Yodasinghe & Janitha Rupasena
    Colorist : Kasun Kavinda Studio
    AD : Randunu Prabhashwara
    Makeup : Madhusanka
    Cast - Janitha Rupasena
    Anu & Kanu
    Piumi Hansamali
    Niroshan Dickwella
    Madhawa Harendra
    Supun Shashini
    Anil Wickramarathna
    Esandi Anupama
    Used Tracks
    Madana Wise : • Nilan Hettiarachchi - ...
    Datha Dara : • Datha Dara | දෑත දරා |...
    #sirilNew #MalliMonavadaKaranne #newEpisode

ความคิดเห็น • 1.3K

  • @SirilAyya
    @SirilAyya  หลายเดือนก่อน +163

    🌐 beautynailspa.lk
    📍 Crescat:0777 784 449
    📍 Ja-Ela:077 8118 999
    📍 Wattala:077 777 2029
    📍 Negombo:077 777 3229

    • @NalakaGamage-ts8lk
      @NalakaGamage-ts8lk หลายเดือนก่อน +3

      😊😊

    • @rangasenarath6301
      @rangasenarath6301 หลายเดือนก่อน +4

      🥰🥰

    • @lakshan.3449
      @lakshan.3449 หลายเดือนก่อน +1

      Siril aiye oyage number eka dannako whatsapp eka.

    • @dissanayake4497
      @dissanayake4497 หลายเดือนก่อน +4

      Gon badu form karan epa hutto

    • @RunForgood-ip6dd
      @RunForgood-ip6dd หลายเดือนก่อน +6

      ගොන් බඩු දාලා චොර වෙලා....උබල සෝ ක්‍රියේටිව්....උබලව මර්කටින් කරගන්න එක එක සක්කරවට්ට්ටම් උවමනා යි කියලා හිතන්න තරම් උබල අඩුතක්සේරුවක් උබල ගැනම කරගන්න උවමනවක් නැහැ .ඉස්සර උබල තුන් දෙනා ගහ්පු ගේම් එක සුපිරි.සුපුන් ආවාම ඒක සුපිරිම කම්බිනේසන් එකක් උනා....ඒත් මේ සක්කර වට්ටම්.තොගයක් එකතු කරගෙන උබලත් චොර වෙන්න එපා......

  • @ratta
    @ratta หลายเดือนก่อน +504

    වීඩියෝ එකක් ගහන මුවාවෙං අනුයි කනුයි හසිනීයී බදාගන්න ඕන කියල සිරිලා ප්ලෑන් කලේ ගොඩක් කල් ඉඳලා 😆 මෙයා ඔව්වා කියන්නෑ 😂

    • @SirilAyya
      @SirilAyya  หลายเดือนก่อน +82

      ඕවා කියන්න එපා. මේවා plan 😂

    • @menakakaiz3535
      @menakakaiz3535 หลายเดือนก่อน +2

      😂

    • @msunethbitperera
      @msunethbitperera หลายเดือนก่อน +9

      පියුමිවත් බදා ගන්න තිබ්බේ

    • @DilharaKeerthirathne
      @DilharaKeerthirathne หลายเดือนก่อน +5

      @@msunethbitpererapapuwe wadila wisik wei 😂😂

    • @denethmaduranga2510
      @denethmaduranga2510 หลายเดือนก่อน +1

      🤣🤣

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View หลายเดือนก่อน +252

    සිරිල් අයියගේ යාළුවො දෙන්නා රට ගියාට පස්සේ කරන ඒව එච්චරම හරි නෑ නේද? එයාලා ඉන්න කාලේ කරපුවාම තාමත් බලන්න පුළුවන් හිනා යනවා 😊😊

    • @SandarukAmatha
      @SandarukAmatha หลายเดือนก่อน +4

      Ow පාලිත and saman 😢

    • @sldabiya4862
      @sldabiya4862 หลายเดือนก่อน +2

      Sira

    • @chathuralasantha4986
      @chathuralasantha4986 หลายเดือนก่อน +2

      සහතිකම ඇත්ත මාත් කියන්ඩ හිටියේ

    • @bhathiyajayarathne7932
      @bhathiyajayarathne7932 หลายเดือนก่อน +1

      @@Sweden_Natural_View Oya lonthaya mokata balanawadq

    • @Sweden_Natural_View
      @Sweden_Natural_View หลายเดือนก่อน

      @@bhathiyajayarathne7932 🤔

  • @LaxmanDenakumbura
    @LaxmanDenakumbura หลายเดือนก่อน +721

    දික්කව දැකලා බලන්න ආව අය කෝ මම වගේ🤣🤣🤣💖💖💖😅😅😅

  • @SriHub2
    @SriHub2 หลายเดือนก่อน +214

    දික්වැල්ල දැකල බලන්න ආපු මන් වගේ තවත් අය සිටීද 😂❤

  • @athalproductions7142
    @athalproductions7142 หลายเดือนก่อน +390

    හිනායන්නේ නෑ ඉස්සර වයිබ් එක නෑ. තනිකර කොමර්ශල් වෙලා. අවුලකුත් නෑ. ඔයාලට හරි හරියනවනේ 😊❤

    • @animeeditz-j3g
      @animeeditz-j3g หลายเดือนก่อน +4

      ube awulk thiyenn

    • @GREEN-p6h
      @GREEN-p6h หลายเดือนก่อน

      😂😂😂😂

    • @codniki
      @codniki หลายเดือนก่อน +22

      ඇත්ත හැබැයි prime siril is missing

    • @D_Shaw01
      @D_Shaw01 หลายเดือนก่อน +6

      atta

    • @Sswert-h7j
      @Sswert-h7j หลายเดือนก่อน +8

      ඇත්ත හැබැයි prime siril is missing

  • @viru732
    @viru732 หลายเดือนก่อน +123

    ගුලි කෑවත් මේවට හිනායයි කියල හිතන්න බෑ..පට්ට චොරයි...we need old siril👍

    • @pubudupriyanath2342
      @pubudupriyanath2342 หลายเดือนก่อน +1

      හිනා යන්න මේවා කරන්නෑ කැරී වේසිගේ පුතෝ

    • @OnelyaShakya
      @OnelyaShakya 27 วันที่ผ่านมา

      😢

    • @viru732
      @viru732 26 วันที่ผ่านมา

      @@pubudupriyanath2342 ela

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d 11 วันที่ผ่านมา

      😢😂ow

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d 11 วันที่ผ่านมา

      ​@@pubudupriyanath2342 mu mokadda bn😅

  • @charithmadu7281
    @charithmadu7281 หลายเดือนก่อน +46

    වේටර් මරුම නලුවෙක්..පොර විතරයි ආතල් ඔතන..පුලුවන්නම් ඉස්සර කරා වගේ පාලිතයි අර කලු රැවුල තියන අයියයි එක්ක වීඩියෝස් කරන්ඩ ඒ කාලේ මරු..හසිනි දාලා කරපු වීඩියෝ විවුස් තිබ්බට මෙලෝ රහක් නෑ.සිරිල් අයියගේ හැම වීඩොයෝ එකක්ම වගේ 2පාරකට වඩා බලලා ඇති.හසිනි චරිතෙන් පස්සේ විවුස් වැඩ් ආතල් එක අඩුයි..පාලිතයයි අනිත් කලු අයියය් එක්ක කරන්ඩක් අයියේ ඉස්සර වගේ මේකේ වේටරයත් දා ගන්ඩ 🙏 ලොකු දෙයක් නැත්න්ම්ම් ම්නිස්සුන්ට එපා වෙයි..බලයි මිනිස්සු ඒ පුරුද්දට කිසිම ව්නෝදයක්නම් නැතිවෙයි..

  • @auto8089
    @auto8089 หลายเดือนก่อน +83

    Siril අයියගෙ බෝරිංම චොරම වීඩියෝ එක.

  • @Greenyfilm
    @Greenyfilm หลายเดือนก่อน +87

    තනිකරම කොමර්ශල් වෙලානේ,ඉස්සර වගේ ආසාවෙන් බලන්න පුලුවන් විදියට කරානම් පට්ට.. ඔහොම කරනකොටනම් ෆෑන්ස්ලා ටික ටික ලෙෆ්ට් වෙයි, දැන්නම් මටත් හිතිලා තියෙන්නේ...

    • @ashan5567
      @ashan5567 หลายเดือนก่อน +1

      ow

    • @KavinduWijesinghe20
      @KavinduWijesinghe20 หลายเดือนก่อน

      Uba palayan ehenam😂

    • @incrediblephysics999
      @incrediblephysics999 หลายเดือนก่อน

      ​@@KavinduWijesinghe20 one goo dogak kana 2006 fonnya

    • @KavinduWijesinghe20
      @KavinduWijesinghe20 หลายเดือนก่อน

      @@incrediblephysics999 paththen panala madden denna epa bn.asa na.🤣👍

  • @dinukasampath9965
    @dinukasampath9965 หลายเดือนก่อน +99

    ඉස්සර වගේ සෝට් විඩීයෝ වල තියෙන ගැම්ම දැන් නැ ඉස්සර 3 දෙනා මාර ගැම්මක් තිබ්බා දැන් tv එකෙ නාට්ටියක් බලනවා වගේ ඉස්සර එක දිගට බලන් හිටියා හිනා වෙවී දැන් නම් යව යවා බලන්නෙ 😢😢😢

    • @kasun8143
      @kasun8143 หลายเดือนก่อน

      ඉස්සර වෙලාව යනවා තේරෙන්නෑ, දැන් විනාඩි 5න් එපා වෙනවා

    • @dinukasampath9965
      @dinukasampath9965 หลายเดือนก่อน

      @@kasun8143 එක තමා මත් යව යව දැන් බලන්නෙ නාට්ටියක් බලනවා වගේ දැන් නම් 😔

  • @user-nt2oi5hl7s
    @user-nt2oi5hl7s หลายเดือนก่อน +56

    අඩෝ උබලගේ සෙට් එක විතරක් කරපන් බන් ඉස්සර වගේම,, මිනිස්සු පිලිනොගන්න ජාරාවල් එපා මේකෙ දාගන්න,,අනික උබලා සෙට් එක උගත් සුපිරි මීටර් සෙට් එකක්,,,good luck❤

  • @user-nw5kt5lb5c
    @user-nw5kt5lb5c หลายเดือนก่อน +39

    එදා මෙදාතුර කරපු චොරම video එක.ලෝචිගෙ දෙකක් මෙහෙම වුනා.ඒක කිව්වට පස්සෙ ඒක හදාගත්තා.මෙහෙම ගියොත් සිරිල් අයියගෙ video බලන අය අඩුවෙයි.

    • @user-le5zp4vf3c
      @user-le5zp4vf3c หลายเดือนก่อน

      @@user-nw5kt5lb5c ඔව් බන් අනික ගොන් බඩු form කරන එක

  • @Madhawagunawardana
    @Madhawagunawardana หลายเดือนก่อน +104

    සිරිල් අයියත් night data වලින් තමා වැඩ කරන්නේ 😁

  • @Induwaraudaranga2
    @Induwaraudaranga2 หลายเดือนก่อน +28

    අද නම් මෙලො අතල් එකක් න ඉස්සර වගේ අතල් ඔනේ කිචි කවගෙනවත් හින යන්න😅😅

  • @Mr.Dev28
    @Mr.Dev28 หลายเดือนก่อน +198

    ස්ක්‍රිප්ට් එක නම් හොඳටම අවුල් ඈ... ඔහොම ගියොත් නම් විනීට උනා වගේ කිචි කවාගෙන වත් හිනා නොයන ගානට එයි ඉක්මනටම 😢 බොරුවට ෂා නියමයි, මරු ඒක, අම්මෝ ඒක, කියලා පානිය දානවට වඩා ඇත්තම කිව්ව ඕං....

    • @indikarajapaksha8373
      @indikarajapaksha8373 หลายเดือนก่อน +7

      ඇත්ත

    • @Sswert-h7j
      @Sswert-h7j หลายเดือนก่อน +10

      ඇත්ත හැබැයි prime siril is missing

    • @sadunsadun1036
      @sadunsadun1036 หลายเดือนก่อน +4

      Yes

    • @dulanbandara7198
      @dulanbandara7198 หลายเดือนก่อน +3

      ඇත්ත ඇත්ත

    • @RunForgood-ip6dd
      @RunForgood-ip6dd หลายเดือนก่อน +16

      @@Mr.Dev28 ekenma...ගොන් බඩු දාලා චොර වෙලා....උබල සෝ ක්‍රියේටිව්....උබලව මර්කටින් කරගන්න එක එක සක්කරවට්ට්ටම් උවමනා යි කියලා හිතන්න තරම් උබල අඩුතක්සේරුවක් උබල ගැනම කරගන්න උවමනවක් නැහැ .ඉස්සර උබල තුන් දෙනා ගහ්පු ගේම් එක සුපිරි.සුපුන් ආවාම ඒක සුපිරිම කම්බිනේසන් එකක් උනා....ඒත් මේ සක්කර වට්ටම්.තොගයක් එකතු කරගෙන උබලත් චොර වෙන්න එපා......

  • @thamalr
    @thamalr หลายเดือนก่อน +120

    දික්වැල්ල කියන්නේ ලංකාවේ ඉන්න දක්ශතම ක්‍රීඩකයෙක්. මේ අපහාසය හෙලා දකිනවා.

    • @LimitlessPotential884
      @LimitlessPotential884 หลายเดือนก่อน +8

      Eyat ethana innawa nan oyata thiyena prashne mokakda 😂😂

    • @user-ln6we2js8m
      @user-ln6we2js8m หลายเดือนก่อน +9

      ඉතිම් උබ හෙලා දැකපං අපිට පාංද😂😂

    • @KavinduWijesinghe20
      @KavinduWijesinghe20 หลายเดือนก่อน +2

      Tho hela dakala budiyaganin😂

    • @kavishakavinda9912
      @kavishakavinda9912 หลายเดือนก่อน +8

      හුත්තෝ මේක විඩියෝ එකක් උත් දැනුවත්ත තමා මේක කරන්නේ😂

    • @rashmika2869
      @rashmika2869 หลายเดือนก่อน +2

      උටත් නැති අමාරුවක් මුන්ට තියෙන්නේ 😂

  • @PRATHAP_SRi
    @PRATHAP_SRi หลายเดือนก่อน +185

    දික්කව දන්නෑ කිව්ව සිරිල් අයියේ උබර් හොද නෑ 😞

    • @thilinakalhara...1
      @thilinakalhara...1 หลายเดือนก่อน +4

      Dikka kiyanne කවුද aththa nama kiyam

    • @PRATHAP_SRi
      @PRATHAP_SRi หลายเดือนก่อน +3

      @@thilinakalhara...1 නිරොශන් දික්වෑල්ල බන් ලංකාවේ ටිම් එකේ 😒

  • @sudathrathnayaka3338
    @sudathrathnayaka3338 หลายเดือนก่อน +68

    ආසාවෙන් බැලුව මෙ කොහෙවත් යන මල හොන්තුව පියුමි ගොනා ඉන්න නිසා අන්ලයික් කරල දැම්ම

  • @md.4968
    @md.4968 หลายเดือนก่อน +27

    අඩ්ඩෙ දික්වැල්ලය පව් ඔයි සිරිල් අයියෙ 😂😂😂

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 หลายเดือนก่อน +44

    අනුයි කනුයි අප්පිරියා උන් ලයික් කරගෙන යන්න ✌

    • @vallura
      @vallura 26 วันที่ผ่านมา +1

      ay ubt gahanna denne nethi nisada?

    • @DinujaRashmika
      @DinujaRashmika 18 วันที่ผ่านมา

      😅

    • @priyanthakumara9750
      @priyanthakumara9750 13 วันที่ผ่านมา

      අනිවා මචන් කිතිකාවා ගන්න ඔන

  • @SureshAnurudda-ux7ko
    @SureshAnurudda-ux7ko หลายเดือนก่อน +120

    පියුමිගෙ වොයිස් කට් එක තමා මරු.😅😊😊.ගුඩ්ඩ මෝනින සිරිලා

    • @letsTALKSL55
      @letsTALKSL55 หลายเดือนก่อน +1

      😂 ගොට්ටෙක්

  • @MediaLifeSL
    @MediaLifeSL หลายเดือนก่อน +78

    විනීලට ගහපු හෙණේම උඹටත් වැදුනද මංද සිරිල්. මොනාද බං මේ විහිළුද? 😢

  • @gayansudarshana7810
    @gayansudarshana7810 หลายเดือนก่อน +45

    අඩෝ දිකා😂❤

  • @Gihan_D_Prasanga
    @Gihan_D_Prasanga หลายเดือนก่อน +9

    අර අහක යන මලහෝන්තු දෙක උඩ ඇද්ද එක නම් චාරර් සිරිලෝ 😂😂

    • @NethmiDueshendra
      @NethmiDueshendra หลายเดือนก่อน +1

      උබව කව්රැත් දන් නෑනෙ බං😅 උබ බූට් එකක්වත් කෑවද කෙල්ලෙකගෙන් නිකන් බොරැවට ඉට් රෑප දෙකක් වගේ ඉන්න අනු කනුට බනින්නෙ 😂😂ඒ ළමයි එයාගෙ හැකියාවටන් ඉසිසරහට ආපු අය .අපිනම් ආදරෙයි ගොඩක් එයාලාට ❤

    • @sib1212
      @sib1212 หลายเดือนก่อน

      ​​@@NethmiDueshendraiti roopa wage thama makeup ulan thattu pitin🤡🤣💔 hasini lassanai e baral 2kta wada😂

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +18

    මං වගේම සිරිල් Ayya ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @161kanishkamadumal7
    @161kanishkamadumal7 หลายเดือนก่อน +16

    අපේ අප්පිරියයි ඒක

  • @RashiniFernando-pz9em
    @RashiniFernando-pz9em หลายเดือนก่อน +22

    දික්වැල්ලගෙ කොටස මරු.. ආවා..ගියා..😂😂😂
    පියුමිගේ voice cut eka එලම..😂😂😂
    Beauty Nail Spa එකේ Nails සුපිරි😍😍😍
    සිරිල් අයියා වැඩේ නම් පට්ට❤️

  • @suranjayapremarathne1560
    @suranjayapremarathne1560 หลายเดือนก่อน +15

    දික්කා ආවා ගියා 😂😂😂👍

  • @madarapushpangi4593
    @madarapushpangi4593 29 วันที่ผ่านมา +4

    මේ අනුයි කනුයි කියන බඩුදෙක නැත්නම් නියමයි සිරිල් අයියේ

  • @JayOnAirNow
    @JayOnAirNow หลายเดือนก่อน +28

    දික්කා දැකලා විඩියො එක බලපු මම 😁

  • @Maduranga98
    @Maduranga98 หลายเดือนก่อน +10

    රතු වැස්සියෝ දෙන්නා විතරමයි අවුල 🥲

    • @KalaniAnuruddi
      @KalaniAnuruddi หลายเดือนก่อน

      Oya hoda gonekda😅

    • @DilharaKeerthirathne
      @DilharaKeerthirathne หลายเดือนก่อน

      ube amma wesiyaka da?uba wage ponnayo jathaka karalane e amma.kanthawakta respect karala katha karanna dan na.irisiyawa

    • @sib1212
      @sib1212 หลายเดือนก่อน

      ​@@DilharaKeerthirathneubath ponnayekne ubath respect krl katha krnn danbane😂😂😂ube amma ponnayek🤡🤣💔

  • @kingarthur7754
    @kingarthur7754 หลายเดือนก่อน +28

    ඔනවාට වඩා කට්ටිය දාගෙන වැඩේ චාටර් කර ගන්නවා.පරණ විඩියෝ වගේ දැන් කිසි ගතියක් නෑ.😅😅😅

  • @charitheranda8077
    @charitheranda8077 หลายเดือนก่อน +22

    පරණ කට්ටිය විතරක් ඇති නේද..

  • @kethayo
    @kethayo หลายเดือนก่อน +11

    දික්කව දැකලා බලන්න ආව 😂

  • @thiwaharah20
    @thiwaharah20 หลายเดือนก่อน +10

    සිරිල් අයියා අර කටින් cricket ගහන්නෙ මම නෙ😂😂

  • @praduction2555
    @praduction2555 หลายเดือนก่อน +9

    දික්කා බලන්න ආවේ❤

  • @Ranidusathsara
    @Ranidusathsara หลายเดือนก่อน +29

    සිරිල් අයියා ❤

  • @HashanRathnyke
    @HashanRathnyke หลายเดือนก่อน +4

    Anehhh Anu Kanu❤🎉🥺oyala harima lassani Love you so much 🥰🥰💎💎

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed หลายเดือนก่อน +34

    ඩිස්ක්‍රිප්ශන් එකෙ දකුණු පැත්තේ 💓 අයිනේ නිරෝශන් දික්වැල්ල වගේ එකෙක් දැක්කේ 😂❤ මම විතරද ❤❤❤ සිරිල් අයියා සුපිරි ❤🫱🤘.....

    • @blackzcamshort
      @blackzcamshort หลายเดือนก่อน +2

      Thumbnail ❤

    • @baass4987
      @baass4987 หลายเดือนก่อน +2

      U thamai 😂

  • @PasiduNadun-gi4lk
    @PasiduNadun-gi4lk หลายเดือนก่อน +4

    කිරි ප්‍රශ්නෙට උත්තරේ පියුමි හන්ස මාලි.. කියලා filt t කිව්වා 😂😂❤

  • @Koreaindetails
    @Koreaindetails หลายเดือนก่อน +83

    අර ගොන් බඩු දෙක නැත්තං වෙනදා වගේම සුපිරියක්

    • @chandilsampaya4393
      @chandilsampaya4393 หลายเดือนก่อน +9

      3na

    • @Koreaindetails
      @Koreaindetails หลายเดือนก่อน

      @@chandilsampaya4393 සිරා පියුමිත් එක්ක

    • @PaZiDu-
      @PaZiDu- หลายเดือนก่อน +1

      atta mcn😂

    • @ChamindaThuduwge
      @ChamindaThuduwge หลายเดือนก่อน

      Gon බඩු dan video වලට ගන්නේ මොකද 😂😂😂

    • @cinemax7.
      @cinemax7. หลายเดือนก่อน +4

      Uba kohomda gon badu kiynne , මිදි තිත්තයි නෙ😅😂

  • @supunpradeepa2002
    @supunpradeepa2002 หลายเดือนก่อน +28

    පියුමිව දැකලා බලන්න ආපූ අය කෝ අවංකයෙන්ම 😌🤝

  • @shnxyz
    @shnxyz หลายเดือนก่อน +62

    හම්මෝ මරු 😂❤ අනිවා trending තමයි.
    ජය වේවා සිරිල් අයියේ 🔥

  • @anukanu2088
    @anukanu2088 หลายเดือนก่อน +34

    10:20 Thank you for having us 🥰🙏🏻💙 So Happy to collaborate with you Siril aiya 🤝 Have a blast

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed หลายเดือนก่อน +16

    අඩෝ සුපිරියක් තාමා සිරිල් අයියේ Good morning 💓 එකෙම්ම 💓🫱🤘 උදේ පාන්දර සිරිල් අයියාගේ විඩියෝ එකක් බලනවා කියන්නෙ ඉතිම් හිනා වෙලා අපේ ලේ පිරිසිදු වෙනවා තමා 💓 සුපිරියක් ඉස්සරහටත් කරමු සිරිල් අයියේ ගූට් ලක් 💓🫱🤘....

  • @Sudari-l7k
    @Sudari-l7k หลายเดือนก่อน +6

    Anu Kanu❤❤❤😍😍😍😍😍😍😍😍😍

  • @MaliduRathnamudali-ml9qd
    @MaliduRathnamudali-ml9qd หลายเดือนก่อน +20

    Dikwella need ee siraawtm😄

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 หลายเดือนก่อน +4

    අම්මො ඒක නම් දීලා තියෙනවා සුපිරියට නියමයි ඉතින් ආතල් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @thilinakalhara...1
    @thilinakalhara...1 หลายเดือนก่อน +6

    මං වගේම සිරිල් Ayya ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 🤣😂😅😂 ආදරෙයි ඈ සිරිල් Ayya ❤️❤️❤️

  • @ravindu4693
    @ravindu4693 หลายเดือนก่อน +10

    දික්වැල්ල ❤

  • @ishankd
    @ishankd หลายเดือนก่อน +45

    ඊයෙත් බලලා අදත් බලන මම 🙂🔥

  • @thediamondmind825
    @thediamondmind825 หลายเดือนก่อน +12

    ඒක සුපිරි. ඔයා මුලින්ම අපේ ෆැන්ටසිය කුඩු පට්ටම් කරලා බැනල කමෙන්ට් කරන්න තරම් හිතෙන ගානට මල පැන්නුවා ඔයා සිරිල්. අනිතිමට අපිටම අපි ගැන ආයෙ පාරක් හිතන්න හිතෙන ගානට හික් ගෑවෙන ට්විස්ට් එකක් දුන්නෙ. අපේ පුහු මාන්නෙත් නිකං කැඩිල බිඳිලා ගියා වගේ එකක් දැනුන සිරිල් අයියෙ ❤😂.

  • @nilangalokuhettiarachchi
    @nilangalokuhettiarachchi หลายเดือนก่อน +7

    ඊයෙත් බැලුව, අදත් බලන්න ඕනිද.....🥴

    • @Mr.bro7
      @Mr.bro7 หลายเดือนก่อน

      ඊයේ මොකක්ද බන්

  • @asankasameera9573
    @asankasameera9573 หลายเดือนก่อน +2

    සිරිල් අය්යා ඊලග පාරවත් හොද එකක් දීපන් ......හිනා නොයා බලපු එකම එක චාටර් සීන් එක ...😢

  • @user-mh9cz4vw8r
    @user-mh9cz4vw8r 29 วันที่ผ่านมา +7

    පාලිතයි,සමනුයි ඕනේ කියන කට්ටිය කෝ අනික් උන් සෙට් වෙන් නෑ😢💔

  • @NethmiDueshendra
    @NethmiDueshendra หลายเดือนก่อน +5

    අනු කනු සියලු ඔයාලා දෙන්නට දෙවි දේවතාවන්ගෙ පිහිටයි🙏🏻🥰😇 හරිම වාසනාවන්ත නිවුන්නු දෙන්නෙක්😘අපි ඔයාපාට ගොඩක් ආදරෙයි

  • @PopcornTrailerOfficial
    @PopcornTrailerOfficial หลายเดือนก่อน +23

    කක්ක බරයි

    • @dilumsampath5486
      @dilumsampath5486 หลายเดือนก่อน +3

      Reepan ehenam😂😂😂

  • @ranilwijesingha5820
    @ranilwijesingha5820 หลายเดือนก่อน +4

    සිරිල්ගේ vibe එක නැති කර ගන්න එපා ගොන් ආතල් දීලා.. මේවා හොඳයි කිඹි සිඹාලට 😂

  • @user-jp4vn8it4e
    @user-jp4vn8it4e หลายเดือนก่อน +8

    දික්කා නිසා බලන්න ආව සෙට් එක කෝ 😂❤

  • @shehanindrarathne.
    @shehanindrarathne. หลายเดือนก่อน +5

    3:45 අනේ එයාගෙ කැට්වෝක් එක😂

  • @isurueranga2512
    @isurueranga2512 หลายเดือนก่อน +10

    Siril aiya nam supiri....kyl wdk ne😅❤️

  • @Dagaralla
    @Dagaralla หลายเดือนก่อน +7

    සිරිල් අයියගේ චාටර්ම විඩීයෝ එක😢

  • @kasuntharaka11
    @kasuntharaka11 หลายเดือนก่อน +7

    script එක ඉස්සර තරම්ම funny නැති උනත් youtube එකේ දාන ගොඩක් උන්ට වඩා නම් හොඳයි. ඇත්ත කියපන් script එක පිටින් දාල උඹටත් ඕන උනේ ඒ කෙල්ලෝ දෙන්නව බදාගන්න නේද ?😀😀

  • @HashanRathnyke
    @HashanRathnyke หลายเดือนก่อน +4

    Anu Kanu 🔥🔥👯‍♀️👅

  • @_HIMALAYAN_
    @_HIMALAYAN_ หลายเดือนก่อน +4

    සිරිල් අයියා Videos නම් දැන් සුපිරි එකෙත් සුපිරිම ❤❤❤

  • @kalumpw
    @kalumpw หลายเดือนก่อน +2

    හොන්තුව පියුමි ගොනා ඉන්න නිසා අන්ලයික් කරල දැම්ම

  • @AgriexpertSB
    @AgriexpertSB หลายเดือนก่อน +12

    සුපිරි සිරිල් අය්යා ❤❤

  • @DreamwithKorean
    @DreamwithKorean 28 วันที่ผ่านมา +2

    Kauru monawa kiuwat aiye oyage amuthu athal akak tiyanawa ❤❤❤

  • @GAMINGNALEESHYT
    @GAMINGNALEESHYT หลายเดือนก่อน +3

    ඉක්මනින් 1 M ගහන්නා ලැබේවා මුල්ම වීඩියෝ ටිකේ වීව්ස් අතර ඉද්දි හිතුන් නෑ මෙච්චර තැනකට ඇයි කියල උත්සහය වටිනව ❤❤ CONGRATULATIONS

  • @kkBaisoncow
    @kkBaisoncow หลายเดือนก่อน +2

    ඒ උනාට නියම හරකා මෙතන😌

  • @PetsLover2000
    @PetsLover2000 หลายเดือนก่อน +12

    Siril aiya❤

  • @SandarukAmatha
    @SandarukAmatha หลายเดือนก่อน +2

    Siril ayyage අලුත් ekata ආස aya meheta😊

  • @manthilaperera6765
    @manthilaperera6765 หลายเดือนก่อน +5

    Dikka patta arthal 😂❤

  • @user-up4uj6ss9b
    @user-up4uj6ss9b หลายเดือนก่อน +3

    😊😊පහරක් තමයි ඉතිං ඒක නම් සිරිල් අයියා❤❤❤

  • @hikibiris90
    @hikibiris90 หลายเดือนก่อน +4

    අඩෝ සෙට් නෑ බං දැන් ඉස්සර වගේ. සිරාවට කියන්නේ. 😢 ඊළඟ එක සුපිරියට කරමු මචං❤

  • @ssh126
    @ssh126 หลายเดือนก่อน +5

    සිරිල් අයියා kumku අල්ලලා බැලුවා නම් එක පාරින් හොයා ගන්න පුලුවන් 🌚

    • @rajuuncle5072
      @rajuuncle5072 29 วันที่ผ่านมา

      කුම්කු නෙවෙයි කුක්කු.. උක්කු කියලත් කියනවා...😊😊😊

    • @Sajith_Uditha
      @Sajith_Uditha 22 วันที่ผ่านมา +1

      කුක්කු විතරක් ඇයි එහෙනං. ඇැතුලට ඇගිල්ලත් දාලා බැලුවනං හරි තුන්දෙනාගෙම 😂

  • @pasindunethsara1862
    @pasindunethsara1862 หลายเดือนก่อน +7

    7:05 මල්ලි මොනවා හරි ලීක් කරගත්තද 😂

  • @skcchannel1939
    @skcchannel1939 หลายเดือนก่อน +10

    දික්වැල්ල තව පොඩ්ඩක් ලොකුවට දැම්මනම් Views තව එනවා 😌❤️

  • @samaweerapura3790
    @samaweerapura3790 หลายเดือนก่อน +10

    සුපිරියක්... විනීලට වඩා ඔයාල නියමයී🔥❤️💪

  • @SNeOne112
    @SNeOne112 หลายเดือนก่อน +5

    අම්මෝ දිකා 😂❤

  • @SLCnbroMusic
    @SLCnbroMusic หลายเดือนก่อน +5

    Ammo eka siril ayya eka❤🎉

  • @amavithanage
    @amavithanage หลายเดือนก่อน +5

    තේජා 🥰🥰

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 หลายเดือนก่อน +5

    ඒකනම් මරැ සුපිරියක් සිරිල් අයියෙ 👌❤️🔥මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් 👌❤️🔥

  • @supunkumarasinghe
    @supunkumarasinghe หลายเดือนก่อน +2

    විකිය උඹගෙ වැඩනම් මරු බං. කෑම්ප් එකේ ඒ දවස්වල බීල කෙලපු පිස්සු ඇක්ෂන් තාම තියෙනව එළ එළ 😂

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech หลายเดือนก่อน +5

    අම්මෝ සිරිල් වල් කොල්ලෙක්නේ . 😂❤ ආදරෙයි ඉතින්

  • @geethweerasingha6383
    @geethweerasingha6383 หลายเดือนก่อน +1

    දික්වැල්ලයට දුන්න ආතල් එක මරු😂😂

  • @codewizetv
    @codewizetv หลายเดือนก่อน +6

    ඒක මරු❤😂

  • @user-et1oy5qu7s
    @user-et1oy5qu7s หลายเดือนก่อน +2

    සිරිල් on fire😂🔥

  • @samithakalanka4117
    @samithakalanka4117 หลายเดือนก่อน +8

    දික්වැල්ල උතුමානන්ට අපහාස කරපු නිසා අන්සබ්ස්ක්‍රයිබ් කරා පගයව 😡

  • @IrukaTv
    @IrukaTv 29 วันที่ผ่านมา +1

    එක සුපිරියක් 🔥💯😍👌

  • @AgriexpertSB
    @AgriexpertSB หลายเดือนก่อน +4

    මල්ලී මොනවද කරන්නේ මොලේ කල්පනා කරන්න😅

  • @Universemusic1111
    @Universemusic1111 หลายเดือนก่อน +1

    සිරිල් අයියා දන්නෙ නම් නැහ්😂
    දික්වැල්ල නම් දන්නවා අපි😌❤

  • @ThilinaPerera-b6p
    @ThilinaPerera-b6p หลายเดือนก่อน +5

    ara gon joduva natnam hodai ithin 👌

  • @tharakasandaruwan2679
    @tharakasandaruwan2679 หลายเดือนก่อน +1

    ම්ම්ම්..කිතිකවාගෙන තමයි මේ කොමඩිය බලන්න උනේ..🤣🤣👍

  • @seasonone6304
    @seasonone6304 หลายเดือนก่อน +4

    හිනායන්නෙ නෑ කියල එකෙක් කිව්වම හැමෝම සෝබනේට කියනව👍
    Good luck siril ayya💗

  • @bandaappuwa1748
    @bandaappuwa1748 หลายเดือนก่อน +3

    Dikka deela team එකටම ඇඩෙන්න❤

  • @Sudari-l7k
    @Sudari-l7k หลายเดือนก่อน +5

    Woooww Anu Kanu nisa man palaweni parata oyala ge ekak baluwe ❤❤❤
    Harima interesting oyalge videosuth adrei okkotama😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💙💙💙💙💙💙💙💙

  • @jehan707
    @jehan707 หลายเดือนก่อน +3

    දික්කව දන් නෑ කියුව නේ
    කැරි වැඩ සිරිල් අයියෙ

  • @Clips477
    @Clips477 หลายเดือนก่อน +2

    වැල්ලයා හන්ද බලන්න ආවේ