ස්වර්ණමය යුගයක සෙල්ලම් (Types of Games - Golden Era) | Kujeetha Films

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Join our Telegram - t.me/kujeetha
    Join our whatsapp - bit.ly/3vHJloP
    Kujeetha films තවත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා bell icon එක click කරන්න
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    Sri Lanka Funny Videos by Kujeetha Films (කුජීත Films)
    Subscribe us (Kujeetha Films) : bit.ly/3eMplZw
    Subscribe us (Kujeetha Behind the Scenes) : bit.ly/2KhkSE6
    Subscribe us (KJ Sports) : bit.ly/3gUOJy4
    Subscribe us (Mr Blue) : bit.ly/3mOXVFo
    Cast
    Ruka
    Hansaka
    Randula
    Pathum
    Shen
    Chathuranga
    Facebook : / kujeethafilms
    Tik Tok. : vm.tiktok.com/...
    Instagram : / kujeethafilms
    Thank you for Watching the video and Don't forget to Subscribe.!
    LIKE , COMMENT , SHARE AND SUBSCRIBE
    #KujeethaFilms #SinhalaComedy #SinhalaJoke #typesofgames
    #trending #srilanka #kujeetha #kujeethashorts #kasiyeboothaya
    #games #elle #srilankangames #typesof #viralvideo #goldenera #childhood #කුජීත #කුජීතෆිල්ම්ස් #rukshesha #hasanka #kansajith #mrblue

ความคิดเห็น • 508

  • @dhanujaprasanjith1314
    @dhanujaprasanjith1314 ปีที่แล้ว +115

    විඩියෝ එක බලද්දී ඇස් දේකට කදුලුත් අවා බන් එ කාලේ මතක් වේලා . දැන් අපි ලොකු වේලා සල්ලි පස්සෙ දුවනවා ජිවත් වේන්න .. 😢😢

  • @kavinduchathuranga279
    @kavinduchathuranga279 ปีที่แล้ว +24

    ගෙදර කොච්චර ප්‍රශ්න තිබ්බත් අපිට ලස්සන ළමා කාලයක් තිබ්බ.. ඒ යාළුවන්ට ඒ කාලෙට තාමත් ආදරෙයි.. 🥺❤️

  • @Movietaste204
    @Movietaste204 ปีที่แล้ว +107

    2000න් පස්සෙ වෙලත් ඔය හැම එකම කරලා තියන උන් මේ කොනට❤️

    • @KujeethaFilms
      @KujeethaFilms  ปีที่แล้ว +3

      අම්මෝ

    • @කාවින්දි
      @කාවින්දි ปีที่แล้ว +4

      මම 2003 මම ඔක්කමනන්නං නෑ
      කිහිපයක් කරලා තියෙනවා

    • @nuwanishara4816
      @nuwanishara4816 ปีที่แล้ว

      ❤️‍🩹❤️‍🩹

    • @isurulakshanlakshan1798
      @isurulakshanlakshan1798 ปีที่แล้ว

      🥺🥰 mathe kara

    • @akiyt9805
      @akiyt9805 ปีที่แล้ว

      ✊කරලා තියනවා

  • @SENITHWISHMITHA
    @SENITHWISHMITHA ปีที่แล้ว +9

    සේරම කරල තියනව🥺 ඒ ටික බලද්දි සිරාවටම ඇස් වලට කදුලු ආවා🥺❤️

  • @asankasampath3246
    @asankasampath3246 ปีที่แล้ว +61

    ඉස්සර හැමදාම උදේ 6 වෙද්දී ඉස්කෝලේ යනවා කුරේ ගහන්න (ටකරේ) එවා මතක් වෙද්දී මාරම දුකක් එන්නේ අයෙත් ඒ කාලේට යන්න තියනවා නම් කියලා හිතේනවා 😥💚😥💚🌼

    • @heshanbinuwara
      @heshanbinuwara ปีที่แล้ว +1

      වම්බෝල්

    • @mendisking9838
      @mendisking9838 ปีที่แล้ว

      ඇගේ බෝල් (මාතර පැත්තේ )

    • @anushkadinendrakumara3003
      @anushkadinendrakumara3003 ปีที่แล้ว

      බලු චව්😅

    • @musicstore2497
      @musicstore2497 ปีที่แล้ว

      ඇත්ත ඉස්සර මාත් උදෙන්ම යනවා

    • @busytravelers7778
      @busytravelers7778 ปีที่แล้ว

      කොදු පලනවා🤤😍

  • @rashmikanadeeshan5477
    @rashmikanadeeshan5477 ปีที่แล้ว +7

    අතිතය ඇස් ඉස්සරහා මැවුනා... එදා අපිත් එක්ක හිටපු මුණු ටික.... ඒ දවස් වල කරපු ගොන් වැඩ... 🥰🥰🥰🥰 ඉස්කොලේ ඇරිලා ආවම අපේ ජිවිතේ මේක.... පහුවදා ඉස්කොලේ ගිහින් ගුටිකාපු වාර අනන්තයි සෙට් එකම ගෙදර වැඩ නොකර.....
    ආදරෙයි ඒ මතක අලුත් කරාට.... 🤟🤟🤟🥰🥰🥰🙏

  • @rusithfdo4466
    @rusithfdo4466 ปีที่แล้ว +8

    මේක නම් නියමයි.
    ඒ කාලේ මතකයන් , යාලුවො හරි ලස්සනට මතක් උනා ❤️

  • @ashankavindu9796
    @ashankavindu9796 ปีที่แล้ว +18

    පොඩි කාලෙ මතක් උනා ඒ කාලෙ පට්ට සතුටින් හිටියා දැන් වගේ නෙමේ 😍😍

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.

  • @samsungm01croe
    @samsungm01croe ปีที่แล้ว +2

    අපේ සුන්දර ඒ පෝඩිකාලේ මතක් කලාට තැන්ස් කුජිත සහෝදරවරුණි❤️ අදරේයි

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 ปีที่แล้ว +11

    සම්බෝල කඩපු කාලේ thank you kujeetha boys 🖤

  • @nayantha5329
    @nayantha5329 ปีที่แล้ว +19

    ඒ අතීතයේ අවසන් අය අපි..
    ♥️♥️ පට්ට බන්...

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.

    • @chamoZ3676
      @chamoZ3676 ปีที่แล้ว +1

      අවසන් කිව්වට තාම අපිත් ඉන්නව හැබැයි 🥲

  • @kdfarnando6964
    @kdfarnando6964 ปีที่แล้ว +8

    අඩෝ අපිව අතීතෙට එක්කන් ගියාට උබලට ස්තුතියි බං, නියම වැඩක්

  • @dananjayawijenayaka2958
    @dananjayawijenayaka2958 ปีที่แล้ว +23

    පරණ මතක ඔක්කොම ඇවිස්සුනා 😍✨️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.

  • @deshananjana1922
    @deshananjana1922 ปีที่แล้ว +45

    ඒ සෙල්ලම් අතීතේ අවසන් සාමාජිකයෝ අපි වේ.. ❤️☺️

  • @sajeewahashan8509
    @sajeewahashan8509 ปีที่แล้ว +1

    මේ ඔක්කොම කරලා තියෙන්නේ බන්,ආයි ගල් හත කඩන එකත් මරු❤️😍😍😍😍😍

  • @ハヌカsilva99
    @ハヌカsilva99 ปีที่แล้ว +11

    90"s is a best generation ever🤘🖤

  • @ruwanhasitha5055
    @ruwanhasitha5055 ปีที่แล้ว +2

    අදටත් හිතෙනවා ඒ අතිතෙට යන්න හිතෙන වාර අනන්තයි මොකද මට හිතෙන්නේ ඔය දෙවල් කරපු අන්තිම පරම්පරාව අපි කියලා අදටත් මතකයි සම්බොල කඩලා පිට නිල් කරන් ගෙදරට ආපූ විදිය❤️❤️❤️🥰

  • @damithdarshana185
    @damithdarshana185 ปีที่แล้ว +1

    සුන්දර අතීතයකට ගියා.ෆට්ට ලස්සනයි ♥️🥰

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +45

    උනු = ඈත / සීතල = ලග දැන් ඉන්න එවුන් ඔය දෙකම = රූම් එක 😁

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage.mahinda hora desha drohiya.

    • @SCOPECREEP.
      @SCOPECREEP. ปีที่แล้ว

      @@thilinaranasinghe3322 මොකක්ද බොල මේ කියලා තියෙන්නේ 😂😅

  • @lahirumadushanka4523
    @lahirumadushanka4523 ปีที่แล้ว +2

    එ කලේ අතල් විතරමයී.. අදරෙයී ❤❤❤

  • @Shan4.
    @Shan4. ปีที่แล้ว +5

    දැං තාක්ෂණය දියුනුවත් එක්ක පොඩි අය සෙල්ලම් කරන්නෑ එත් තාමත් සමහර ගම් පැති වල ඔය සෙල්ලම් තාම කරනවා ❤️❤️

  • @prageethkarunarathna5626
    @prageethkarunarathna5626 ปีที่แล้ว +5

    Mister blue පැටියෙක් ඇවිත්..

  • @itechlanka8332
    @itechlanka8332 ปีที่แล้ว +1

    Me video ek balalwth dn kale un mew krnw nm loku deyk..hoda wedk kujeetha films.❤️

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU ปีที่แล้ว +8

    අඩෝ...ඒ වගේ සුන්දර කාලෙකුත් අපි හැමෝටම තිබ්බා නේ!🖤

  • @niliyaaproductions
    @niliyaaproductions ปีที่แล้ว

    ආදරේයි එකෙන්ම...❤️❤️❤️සුපිරි

  • @maduwaofficial6388
    @maduwaofficial6388 ปีที่แล้ว +10

    අදත් වෙනදා වගේම සුපිරියක් ❤️🔥 ජය වේවා 👍

  • @bigchamiya1896
    @bigchamiya1896 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි හොද අදහස මේ සෙල්ලම් දැන් ඉන්න පොඩි ලමයි දන්නෙ නෑ

  • @travellife.
    @travellife. ปีที่แล้ว

    ආයෙත් ලමා කාලයට යන්න ඇත්නම්.😥😥😥❤❤❤ගොඩාක් වටින වීඩියෝ එකක්.Good Luck 👍👍 kujeetha

  • @malshanpramodya
    @malshanpramodya ปีที่แล้ว

    කෝම්පිට්ටු,බට්ට පනිනවා,හිනා වෙන එකාට වතුර පොවන එක අම්මෝ ඒ කාලේ🥲😭

  • @tharindumadushanka9840
    @tharindumadushanka9840 ปีที่แล้ว

    සුපිරි මනෝ පාරකට...thanks kujeetha set ekatama

  • @vima4384
    @vima4384 ปีที่แล้ว +5

    Miss my Childhood ..! ජය වේවා ✌️☺️

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +2

    😊Old🌹memories.💐😂Nice video❤️ friends.👌🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻

  • @tharakadilshan6339
    @tharakadilshan6339 ปีที่แล้ว +5

    ළමා ලොකේ අපිව ජිවත් කරපු දේවල්❤️ දැන් බලන්නේ phone එකෙන්🥺😮‍💨

  • @rvliveshow5464
    @rvliveshow5464 ปีที่แล้ว +2

    අපේ කාලේ ඒ සෙල්ලම් අද කොහේද නේද ඒ සුන්දර කාලේ දැන් ලමයිට නැති ඒක ගැන නම් ෆට්ට දුකයි උබලා නියමයි බං වැඩක් කරොත් සුපිරි.ආදරේයි කුජි.❤❤

  • @malidu7
    @malidu7 ปีที่แล้ว +1

    මේ විඩියෝ එක අතිතීයට අරන් ගියා. ඔය කරපු කිසිම සෙල්ලමක් දැන් කරන්නෑ. ඉස්කොලේ ගිහින් ඇවිත් 3 දුවනවා පල්ලෙහා වෙලට.. සෙට් එක එන්නේ එතෙන්ට. ර්‍ර්ට පස්සේ හවස 6,30 වෙනකන් ආතල් කෝටියක් ..❤..
    6,30 කීවේ 7 වෙනකොට ගෙදර හිටියේ නැති උනොත් අම්මා තාත්තට කේලම කියනවා 🤪🤪….ඔය සුන්දර මතක කවදාවත් අමතක වෙන්නෑ.. දැන් ඉන්න කව්රුත් ඔවා දන්නෑ.. 😟..
    මේ මතකයට අරන් ගිය එකට ගොඩක් Thanks ☺️.. Golden memories කියන්නේ මේවට. 🥰🥰

  • @pesankasanka8031
    @pesankasanka8031 ปีที่แล้ว +1

    කුජීතයී❤❤❤❤ නියම වැඩක්

  • @Niro653
    @Niro653 ปีที่แล้ว +5

    අර mask එක දාගෙන හිටපු එකා mr blue පොඩි කාලෙ 😂😂

  • @ruwanlakshan-yd6ng
    @ruwanlakshan-yd6ng ปีที่แล้ว

    පට්ටම දුකය් මෙ විඩ්යො එක බලද්ද්. ලස්සන අතිත කාලෙ මතක් කරා ✌️💕😐

  • @experiencetv8687
    @experiencetv8687 ปีที่แล้ว +1

    අම්මෝ ඒ ටික මතකයන් ගිය අතීතයක්😍

  • @dilushkapriyamal6737
    @dilushkapriyamal6737 ปีที่แล้ว +1

    ado sirawatama ....... pattama athithekata aran giya ......

  • @dnmobile6487
    @dnmobile6487 ปีที่แล้ว +1

    eka nm patta ahhhh...... supiriyak bnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn

  • @kivindadisanayaka6651
    @kivindadisanayaka6651 ปีที่แล้ว +1

    අඩේ සුපිරියක්ම

  • @pasindumithun1231
    @pasindumithun1231 ปีที่แล้ว +1

    අම්මෝ ඒ දවස් මතක් උනා මරූ 😍😍😘

  • @hasirupathirana99
    @hasirupathirana99 ปีที่แล้ว +3

    සම්බෝලේ.. පිට රතු කරගෙන ගෙදර එන්නේ❤🥺

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක් .වටින වැඩ ක් ❤️❤️

  • @SNTYSPORTSVOLG999
    @SNTYSPORTSVOLG999 ปีที่แล้ว +2

    90s කාලේ සෙල්ලම් අයේ මතක් කරාට ස්තුතිය ආයෙම අතිතයට ගියා බලන් ඉන්න ගමන් ආයෙ යන්න තිබ්බ නම් කියපත් හිතුන වාර අනන්තයි 💓

  • @naminduravish1724
    @naminduravish1724 ปีที่แล้ว

    Ado Mara atheethekata giya video eka balana gaman 😍😍😍

  • @gihansonyl3797
    @gihansonyl3797 ปีที่แล้ว +1

    පොඩි කාලෙ මතක් උනා ඒ කාලෙ පට්ට සතුටින් හිටියා දැන් වගේ නෙමේ

  • @dilshannimesha5900
    @dilshannimesha5900 ปีที่แล้ว +1

    ඉස්සර වගේම සුපිරි තාමත් බලනවා කුජීත වෙවී කුජීත 😆😘😍 කමෙන්ට් එකක් දාන්න වෙලාවක් නෑ වස්තුලා 🥺 ආදරෙයි හැමදාම අලුතෙන් ආව පඩ චැනල් වගේ නෙමේ කුජීතලෝ 😒😍 උබලට මාර තැනක් තියෙන්නෙ ගැම්මක් තමයි 😘❤️

  • @matheesha2537
    @matheesha2537 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 ปีที่แล้ว +1

    අදත් සුපිරියක් තමා ❤️🔥

  • @sachimadu9983
    @sachimadu9983 ปีที่แล้ว

    ඒකනමි සුපිරියක් හොදේ

  • @මදුවා-ඛ6ඝ
    @මදුවා-ඛ6ඝ ปีที่แล้ว +1

    ඒ අතීතය 😪❤️❤️❤️

  • @randive771
    @randive771 ปีที่แล้ว

    2000 න් පස්සේ ඔක්කොම කරල තියෙනවා ♥️ Good Old Days

  • @nadulidissanayeka1034
    @nadulidissanayeka1034 ปีที่แล้ว

    ඇත්තටම මරු සෙල්ලම්... අනේහ්🥰 එක සෙල්ලමයි දන්නේ. ගැහැනු පිරිමි මල් පලතුරු විතරයි ...

    • @KujeethaFilms
      @KujeethaFilms  ปีที่แล้ว +1

      අම්මෝ එහෙනම් අනිත් ඒවා කරමු

  • @indusarajayasinghe1412
    @indusarajayasinghe1412 ปีที่แล้ว +1

    අම්ම කෝට්ටක් කඩන් හොයන්න එනකං සෙල්ලං කරපු දවස් තිබ්බා 🥺😍

  • @Lakshithx
    @Lakshithx ปีที่แล้ว +2

    සුපිරියක් තමයි.

  • @darshanaprasad5933
    @darshanaprasad5933 ปีที่แล้ว +3

    සුපිරියක් තමයි....😁💪

  • @sithumperera6787
    @sithumperera6787 ปีที่แล้ว +3

    පොඩි කාලේ මතක් උනා.ඒ කාාල් 🥺❤

  • @rushimihijaya1168
    @rushimihijaya1168 ปีที่แล้ว +1

    ඒ කාලේ ❤️❤️🥺🥺

  • @ud5143
    @ud5143 ปีที่แล้ว +1

    ඒකනම් මරු.උබල අපිව අපේ අතීතෙට අරන් ගියා .👍🤘

  • @harshanadhananjaya7706
    @harshanadhananjaya7706 ปีที่แล้ว +2

    අඩෝ brothers ලා ඇයි බන් චින්තනව කපලා දලා තියෙන්නේ කවදාහරි එකට උත්තතේ ඔනි ❤

    • @KujeethaFilms
      @KujeethaFilms  ปีที่แล้ว +1

      අනිවා... කවදා හරි දැනගන්න වෙනවා කවුරු කවුරුත් මචං අපි කැපුවද නැත්නම් දෙගොල්ලොටොම මෙහෙම තිරණයක් ගන්න වුනාද කියලා

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda4451 ปีที่แล้ว +2

    සුපිරි

  • @dinukaarunodya1253
    @dinukaarunodya1253 ปีที่แล้ว +1

    නියමයි නියමයි තව ඕනි 😍😍🥀

  • @malinthamadushan4105
    @malinthamadushan4105 ปีที่แล้ว +1

    ඒ කලේ මතක් වෙන්නවා මේ විඩියෝ එකට

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 ปีที่แล้ว +3

    සුපිරි ❤️❤️👍

  • @Gamingcapabro
    @Gamingcapabro ปีที่แล้ว +2

    Athithe mathak wedhdhi kala kerenawa jiwiyhe mathak karata thanks 🙏☹️☹️ jaya wewa

  • @KavinduMadhuwantha
    @KavinduMadhuwantha 5 วันที่ผ่านมา

    සමහර සෙල්ලම් ගැන ඇහුවෙ දැක්කෙත් අද🥺❤️

  • @carcollection9157
    @carcollection9157 ปีที่แล้ว +2

    Adoh🥺

  • @dilshannimesha5900
    @dilshannimesha5900 ปีที่แล้ว +1

    කංසජිත් කොන්ඩෙ කැපුවා නේ සුදු මහත්තයා 😍❤️🙈👀

  • @darshanamadushanka6313
    @darshanamadushanka6313 ปีที่แล้ว

    ❤කුජීත & 𝚟𝚒𝚗𝚒❤ අාදරේයි❤❤❤

  • @crazylife5650
    @crazylife5650 ปีที่แล้ว +1

    මරු අතිතයට ගියා ආයේත්..තැන්ක්ස් ඔයාලට. 💜️

  • @dinucreocreo2797
    @dinucreocreo2797 ปีที่แล้ว

    පට්ට වැඩේ සහෝ ❤️😂❤️

  • @supunsandaruwan1823
    @supunsandaruwan1823 ปีที่แล้ว +1

    😂😂ගැම්මක්

  • @lovelyharts2943
    @lovelyharts2943 ปีที่แล้ว +1

    supirii bn💥💥

  • @tharindumadushanka3381
    @tharindumadushanka3381 ปีที่แล้ว +5

    1,2,3 "මම බලමි"
    බන් ඒ සෙල්ලම 😁

  • @maheeshapamuditha2905
    @maheeshapamuditha2905 ปีที่แล้ว +1

    ටනරේ ගැහිල්ලනමි සුපිරි ❤❤❤ජය වේවා Boys ❤❤❤

  • @THadIYa-m8h
    @THadIYa-m8h ปีที่แล้ว +6

    KINGS වලට අපිකීවෙ BINGO 🤭❤

    • @KujeethaFilms
      @KujeethaFilms  ปีที่แล้ว +1

      එකත් හරි❤

    • @dhanukasandeepana3539
      @dhanukasandeepana3539 ปีที่แล้ว +1

      ඒකනම් වාසිම පහරක් ඉස්සර කාලේ ආයෙත් මතක් කරල දුන්නට පින් ඔයාලට...දැන් ඉන්න පොඩි උන් ඕව දැකලවත් නෑ..මේව බලල හරි හැදෙනවනම් අපේ රට මීටත් වඩා ලස්සනයි වෙයි..ජයවේව කුජීත ෆිල්ම්ස් අපේ කොල්ලන්ට❤️

  • @prasaddilhan8435
    @prasaddilhan8435 ปีที่แล้ว +1

    Adoooo supiriyk

  • @nuwanprdeep2819
    @nuwanprdeep2819 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤පරණ මතක අයෙ මතක් උනා

  • @lahiruvirathna150
    @lahiruvirathna150 ปีที่แล้ว +6

    ඒ කාලෙ මතක් වෙද්දි පට්ට දුකයි ප්‍රෙන්ස් 😭

  • @udithaelapatha7502
    @udithaelapatha7502 ปีที่แล้ว

    ඒ ලස්සන අතීතේට ආයේ යන්ඩ තිබ්බනම් 🙂❤️❤️

  • @rasikachandana9795
    @rasikachandana9795 ปีที่แล้ว +1

    Patta bn dan inna ewnge mewa ahuwot un kujitha wenawa

  • @chathumalgunathilake5376
    @chathumalgunathilake5376 ปีที่แล้ว +1

    අපේ පොඩි කාලේ 🥺❤️

  • @swethaaravindi3942
    @swethaaravindi3942 ปีที่แล้ว

    හිචිචි mr. blue කෙනෙකුත් හිටිය නේ 😂❤️

  • @dulanjayarusith05
    @dulanjayarusith05 ปีที่แล้ว +3

    After long time ☹️💕

  • @GIHANPRADEEP8316
    @GIHANPRADEEP8316 ปีที่แล้ว +1

    එල.💯✅

  • @ushanlahiru1076
    @ushanlahiru1076 ปีที่แล้ว +1

    Ambooo ada video eka 😥😥

  • @36niroshan
    @36niroshan ปีที่แล้ว +5

    ටකරේ කියන්නේ ඉවසීම පුරුදු කරන ක්‍රීඩාවක්.අදත් මේවා තියෙනවා නම් යම් තරමක පොඩි කොල්ලොන්ට ඉවසීම පුරුදු වෙනවා.

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 ปีที่แล้ว

    පොලා අයියා 😁😁❤️❤️

  • @tharukatharuka1183
    @tharukatharuka1183 ปีที่แล้ว

    සුපිරියක් ඉතිං ආ

  • @rashithakanchana8946
    @rashithakanchana8946 ปีที่แล้ว +1

    සුපිරි 💞

  • @nimanthikaushalya2836
    @nimanthikaushalya2836 ปีที่แล้ว +1

    Shen 👀❤️😁

  • @sanjeewasanjeewa7215
    @sanjeewasanjeewa7215 ปีที่แล้ว

    හීනියට ටොක්කක් ඇනල. රෝහිතය තමයි මාලෙ කඩල තියෙන්නෙ....🤪🤪🤪

  • @someshsilva232
    @someshsilva232 ปีที่แล้ว +1

    'වන් ටූ ත්‍රී මම බලමී ' යකෝ 🤣

  • @skbasnayaka5956
    @skbasnayaka5956 ปีที่แล้ว

    අඩො එ කලෙ❤️🥺

  • @thilankalakshan8664
    @thilankalakshan8664 ปีที่แล้ว +1

    Ammo e kale sellam❤️

  • @ShuffleKolla
    @ShuffleKolla ปีที่แล้ว +1

    Smart Phone ,Computer internet, free fire අරවා මේවා නැති ආයෙ මේ ආත්මෙට නොඑන ඒ සුන්දර ළමා කාලය..❤️❤️❤️❤️ Felt it..

  • @chanumadhu8572
    @chanumadhu8572 ปีที่แล้ว +4

    දැන් ඉන්න ලමයින්ට සෙල්ලම් කියන වචනෙවත් මතක නැතුව ඇති....

  • @GALLERY-96
    @GALLERY-96 ปีที่แล้ว

    Eka nm niyama athal ekak kollo ❤