Thaniya - තනියා | Nana - නානා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • අපේ අනිත් Videos බලන්න Channel එක Subscribe කරන්න බෙල් එකත් ඔබන්න අමතක කරන්න එපා හොදනම් Share පරකුත් දාන්න....... NANA #nana
    #madushannananayakkara
    #srilankancomedy
    Thaniya - තනියා | NANA
    Cast
    Madushan Nanayakkara (නානා)
    Mahesh Uyanwatta
    Dil mihiraji
    Jeewanthi Perera
    Pramodh Sasalanka
    Mohan Vijekoon
    Sanjaya Bandaranayake
    Nayomi Semasinghe
    Makeup
    Dil Mihiraji
    Theme Music
    Sadara Bandara
    Music and Music Recoridng
    Shammika Geeshanth @ Nu Ga studio, Maharagama
    Assistant Director
    Mahesh Uyanwatta
    Script
    Buddika Semasinghe
    Director of photography
    Kasun Liyanage
    Editor
    Kasun Liyanage @ EYE studio
    Director
    Buddika Semasinghe
    Digital Partner
    KASSA Studio and KASSA Advertising
    With NANA
    Special Thanks
    Pathum d
    Gayan Gunawardana
    Subscribe to NANA : / @nanaonyt
    Follow NANA
    Facebook : / nanaofficial.lk

ความคิดเห็น • 367

  • @wajiraranjan8928
    @wajiraranjan8928 2 ปีที่แล้ว +148

    සමිමානයක් දෙනවානමි මෙවැනි නිර්බිත මිනිසුන්ට අනිවාර්යයෙන්ම දෙන්න ඔනේ නානා ජයෙන් ජයම වෙවා මිත්තයා ❤❤❤

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 2 ปีที่แล้ว +5

      ඇයි මොනාද නිර්භීත, මේවා comedy නෙ යකෝ. මේවා හදන්න බය වෙන්න ඕනෙද.... අනේ යකෝ තෝ ගෙදර ඉන්නෙ පොලව යට වලක් හාරගෙනද බයේ 🤮🤮🤮

    • @amapelpola8818
      @amapelpola8818 2 ปีที่แล้ว +2

      @@HelloWorld-mq6kw llllll
      P

    • @wajiraranjan8928
      @wajiraranjan8928 2 ปีที่แล้ว +3

      @@HelloWorld-mq6kw මම තො වාගේ පුන්නක්කු බොන මිහරකේක් නෙමෙ අමු 🐄 ගවයා නිකන් අනුන්ගේ එවිට වුමිබැ වුමිබැ කියන්න එපා 😂😂😂😂

    • @wajiraranjan8928
      @wajiraranjan8928 2 ปีที่แล้ว +1

      @@amapelpola8818 G

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw 2 ปีที่แล้ว +4

      @wajira ranjan තෝ මොනාද නිර්භීත කිව්වෙ මෙතන. තොගෙ මොලේ තියෙන බොලද කම, භය හදා ගනින්. නැත්නම් මානසික ප්‍රතිකාර ටිකක් ගනින්, නැත්නම් රාජපක්ශලා උම්බට බලෙන් පුකේ අරී බලාගෙන, පොන්සියා 😂😂😂

  • @pradeepgamage360
    @pradeepgamage360 2 ปีที่แล้ว +40

    තනිකරම කරපු එවැයින් හොදම එක. සුපිරි පටිට නියමයි .👍👍👍😅😅😂😂🤣🤣🇱🇰🇱🇰🇱🇰

  • @Sanath79.
    @Sanath79. 2 ปีที่แล้ว +8

    කොච්චර කිව්වත් සමහරක් මිනිස්සුන්ට මේ දේවල් තේරෙන්නෙ නෑ. නානා අයයෙ

  • @jeewaganeshan1037
    @jeewaganeshan1037 2 ปีที่แล้ว +38

    නානාට සුදු වෑන් එකකින් සම්මානයක් ලැබෙයි වගේ නානෝ ජය වේවා 😍😍😍

  • @dinumax855
    @dinumax855 2 ปีที่แล้ว +17

    දිලා තියනවා ඉතින් දොබෙන් යන්නම මරු 🤘🤘🤘

  • @dinushajayanga4021
    @dinushajayanga4021 2 ปีที่แล้ว +11

    තේරෙන විදියට කටියෙන් ම කියලා දීලා තියනවා අපිව ආගාදයකට තල්ලු කරලා මුන් ගෙවන ජිවිත ගෙන බුදුසරණයි නාන අයියා ❤️❤️❤️❤️

  • @madawaranasinghe
    @madawaranasinghe 2 ปีที่แล้ว +22

    මේ පාරත් නියම එකක් නනා... හොඳට ම කරලා තියෙන වා ඈ....... ❤❤

  • @yohandulipsilva2927
    @yohandulipsilva2927 2 ปีที่แล้ว +14

    නියමයි. නියම script එකක්. වදින්න ඕන තැනට වදින්න දීලා. බලු දේශපාලුවන්ගේ අසික්කිත වැඩ හරිම ලස්සනට උපහාසයට ලක් කරලා තියෙනවා. 🤜🤛❤🙏

  • @පූර්ණ
    @පූර්ණ 2 ปีที่แล้ว +33

    ඔය අලියා අපි ස්කෝලෙ යන කාලෙත් අගමැති. දැන් අපේ ළමයිනුත් ස්කෝලෙ යනවා.ඕකා අපහු අගමැති.අපි මොනවා කිවුවත් ඒක උගෙ වාසනාව..අපේ කරුමේ😂😂

  • @academyz91
    @academyz91 ปีที่แล้ว +1

    පට්ට creative ❤🤙😘🥰😍

  • @kamal9silva
    @kamal9silva 2 ปีที่แล้ว +13

    හම්මො නානා...ඉස්සරවගේ සුදු වෑන් තිබ්බනම් තව පැයෙන් ඔයා මිසින්.. 😂😂😂😂 ආදරෙයි නානා.. ඔහොම යන්... අපේ ෆුල් සපෝර්ට් එක.. 👍👍😂😂👍👍👍👍👍👍

  • @ridmakawshal3998
    @ridmakawshal3998 2 ปีที่แล้ว +7

    වෙච්ච දේවල් සරලව කෙටියෙන්. නානා තමයි හොදටම කරලා තියෙන්නෙ. ජය ශ්‍රී ❤️

  • @dillmihiraji6636
    @dillmihiraji6636 2 ปีที่แล้ว +7

    ඉදිරියටම යමු.... නානා අයියා... 💞💞💞

  • @DushanIndragith
    @DushanIndragith 3 หลายเดือนก่อน

    එළ..එළ..මදු වා..👍👌👍❤️

  • @asiriwardena9083
    @asiriwardena9083 2 ปีที่แล้ว +2

    නියමයි ලස්සනට නියම ගැලපුමට කථව හදලා තියනවා🤙🤙🤙🤙🤙🏆

  • @sumedakalum16
    @sumedakalum16 2 ปีที่แล้ว +2

    අඩෙහ් .... වාසනාව වාසනාව

  • @charithrandul9004
    @charithrandul9004 2 ปีที่แล้ว

    එක මරැ ඔයි.හොදටම කරලා

  • @ShammikaGeeshanth
    @ShammikaGeeshanth 2 ปีที่แล้ว +8

    ජයවේවා නානා අයියෙ...❤ වැඩේට සෙට් වෙන්න ලැබුණ එකට බොක්කෙන්ම සතුටුයි.. ආතල්.😍

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි. කතාව තේරුම්ගනිල්ලා ඔක්කොම. අපි මේක වෙනස් කරමු ❤️💪🏼

  • @ruwandinesh1258
    @ruwandinesh1258 2 ปีที่แล้ว

    දිලා තියනවා ඉතින් දොබෙන් යන්නම මරු

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 2 ปีที่แล้ว

    ශ්‍රී ලංකාවේ සාරාංශය..

  • @sameerasanjeewa5415
    @sameerasanjeewa5415 2 ปีที่แล้ว

    Fatta රිදෙන්නම දීලා තියෙන්නේ,
    Good lock

  • @lahirusandaruwan8004
    @lahirusandaruwan8004 2 ปีที่แล้ว

    Kiyanna deyak na ඉතින් aye සුපිරි

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 2 ปีที่แล้ว

    Madusan niyamai supiri jayama veva madu

  • @ArunaNamal
    @ArunaNamal 2 ปีที่แล้ว +10

    අම්මෝ අම්මෝ 😁 නානාට සුදු වෑන් එකකින් එක්කන් ගිහින් සම්මානයක් දෙන්න වටිනවා 😂😂

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 2 ปีที่แล้ว +23

    සුපිරි වැඩක් නානා අයියේ ❤️❤️❤️🤘🤘

  • @sureshchinthakasuresh9887
    @sureshchinthakasuresh9887 2 ปีที่แล้ว

    සුපිරි ..

  • @niro9989
    @niro9989 2 ปีที่แล้ว +3

    නානා පිස්සුවක් තමයි ඉතින්

  • @FunnyBin419
    @FunnyBin419 2 ปีที่แล้ว

    Akemma SU..PI..RIIII.... ❤️❤️❤️ 🙏🙏🙏

  • @donamith3679
    @donamith3679 2 ปีที่แล้ว +1

    නා නා පටිට

  • @NilanthaSiriwardana
    @NilanthaSiriwardana ปีที่แล้ว

    අති සුපිරි .❤❤❤

  • @maheshindunil7771
    @maheshindunil7771 2 ปีที่แล้ว

    සුපිරි පරි නානා

  • @Mattatoons
    @Mattatoons 2 ปีที่แล้ว +1

    අම්මෝ බං ඒක පට්ට ඇඩෙන්නම දීල...👍💪❤️🇱🇰🇱🇰🇱🇰

  • @nadeeratharanga3837
    @nadeeratharanga3837 2 ปีที่แล้ว

    සුපිරි නානෝ

  • @arunashantha4943
    @arunashantha4943 2 ปีที่แล้ว

    Eka nam sera ekenma dila tiyenne ela ela nana jaya vewa

  • @arjunabandara1042
    @arjunabandara1042 2 ปีที่แล้ว +2

    අම්මෝ එක රිදෙන්නම දිලා තියෙන්නේ , නානා ඔයා 😍😍😍😍😃😁😃😁

  • @chamindasamarathunga2968
    @chamindasamarathunga2968 2 ปีที่แล้ว +1

    නියම දේශපාලන ප්‍රහසනයක්

  • @mitulibandara8854
    @mitulibandara8854 2 ปีที่แล้ว

    Supiriyak tama hode......

  • @dimuthuprasanna2961
    @dimuthuprasanna2961 2 ปีที่แล้ว

    ඒකනම් පට්ට දීල තියෙනවා ඇඩෙන්නම උඹලට බුදු සරණයි

  • @dammikanuwan456
    @dammikanuwan456 2 ปีที่แล้ว

    සුපිරි ❤️

  • @nishadatharaka9646
    @nishadatharaka9646 2 ปีที่แล้ว +1

    නානා ඔයානම් සුපිරි

  • @arunadammika6151
    @arunadammika6151 2 ปีที่แล้ว

    Antima music 🎶 Maru...

  • @chamararuwan7182
    @chamararuwan7182 2 ปีที่แล้ว

    සුපිරි

  • @dinukaraabewardhana4752
    @dinukaraabewardhana4752 2 ปีที่แล้ว

    ලස්සනයි ..

  • @venustv3233
    @venustv3233 2 ปีที่แล้ว

    ඒක නම් දීල තියෙනවා ඇඩෙන්න

  • @danushkadesilva9203
    @danushkadesilva9203 2 ปีที่แล้ว

    සුපිරි නානා සුපිරි ඇත්තම කිව්වා ඔයා

  • @nuwanbuddhika8049
    @nuwanbuddhika8049 ปีที่แล้ว

    වර්තමාන දේශපාලනයේ වෙච්ච සියලු දේ කෙටියෙන් සරලව තේරෙන භාෂාවෙන්....
    ජය වේවා....❤❤❤❤❤

  • @anandaobatajayakumara4090
    @anandaobatajayakumara4090 2 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍 නියමයි

  • @dammikabenthara5287
    @dammikabenthara5287 2 ปีที่แล้ว

    ඒක පට්ට නියමයි සුපිරි පිරි පට්ට 😂😭😭

  • @Maksan1
    @Maksan1 2 ปีที่แล้ว

    na..na... parissamen......

  • @sanjeefoodvlog3264
    @sanjeefoodvlog3264 2 ปีที่แล้ว +1

    එක මරු... 😂😂😂

  • @tharakakarunarathne1798
    @tharakakarunarathne1798 2 ปีที่แล้ว

    Great work.. 👌👌👌👌 eka nm lesatma karala.. නානා thama hodatma kale.. ☺️☺️☺️☺️☺️☺️🧡❤️

  • @sanjayabandaranayake4042
    @sanjayabandaranayake4042 2 ปีที่แล้ว +1

    Super
    Thanks Nana Bro ❤ And
    Nirmanayata Sahaya Una Hamotama ..
    Jayaweva All Team Members 🏆

  • @shashilshirosh7625
    @shashilshirosh7625 2 ปีที่แล้ว

    Nana aiye athi oi dan

  • @terencepasse6013
    @terencepasse6013 2 ปีที่แล้ว

    Eka supiriyak ah

  • @chamilkumara6883
    @chamilkumara6883 2 ปีที่แล้ว

    හොඳටම කලෙ නානා තමයි...ජය වෙිවා....

  • @nisha.sam5463
    @nisha.sam5463 2 ปีที่แล้ว

    පට්ට මචන්

  • @cjay7435
    @cjay7435 2 ปีที่แล้ว +1

    නියමයි නානා අය්යා.🙏

  • @erandapadukkage8194
    @erandapadukkage8194 6 หลายเดือนก่อน

    Patta creative drama..congratulations

  • @sj8899
    @sj8899 2 ปีที่แล้ว +1

    Supiri okamai wenne dhen lankawata

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 ปีที่แล้ว +6

    මේක පෝලින්ලන්තේ සීන්එකට සමානයි. නියම ගැලපීමක්

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 2 ปีที่แล้ว

    පට්ටයි සෙට් එකම නානා තඩියා පට්ටම පට්ටයි

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +2

    නියමයි නානා ❤️❤️❤️

  • @mali-op4oj
    @mali-op4oj 2 ปีที่แล้ว

    නියමයි නානා නානාගෙ පවිලෙ වසනව රටේ මිනිස්සුන්⁣ගෙ අවාසනාව හරිම දුකයි

  • @indikasuresh5427
    @indikasuresh5427 2 ปีที่แล้ว

    ජය වේවා 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @sunnasunna8934
    @sunnasunna8934 2 ปีที่แล้ว

    නානා ඔයානම් රටට අාදරේ,හොරැන්ට බය නැති සුපිරි ඩයල් එකක්

  • @udaramunasinghe9913
    @udaramunasinghe9913 2 ปีที่แล้ว

    සුපිරියක් 😂🤣🤣🤣🤣🤟

  • @marisafernandes5942
    @marisafernandes5942 2 ปีที่แล้ว +1

    අම්මෝ අම්මෝ ඇඩෙනවා තනි ඇහැට යකෝ. 😂😂😂😂

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 2 ปีที่แล้ว +1

    Super nana site menna waddo Jaya wewa🔥👍🙋🦾

  • @ddksaparamadu7121
    @ddksaparamadu7121 2 ปีที่แล้ว +1

    හොඳම කැල්ල,....ඤානක්කගෙ මට ඉතින් වෙන පැටව් නෑනෙ කෑල්ල. නියමයි...නානා

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha5472 ปีที่แล้ว

    Supiri,aaaaaa

  • @NINO-uq2px
    @NINO-uq2px 2 ปีที่แล้ว +1

    nilanthi akkage siz eka

  • @sathsarathamal9848
    @sathsarathamal9848 2 ปีที่แล้ว

    නානා... සුපිරී.. ❤️

  • @dilansameera8524
    @dilansameera8524 2 ปีที่แล้ว

    Pata nana ayyee

  • @ilovemaddiee
    @ilovemaddiee 2 ปีที่แล้ว

    Ado eka patta

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 ปีที่แล้ว

    සුපිරි ඈ
    Congratulations bs

  • @hashanrasanka1099
    @hashanrasanka1099 2 ปีที่แล้ว

    supiri kiri ithiri padiri ahh

  • @chameeraweerasighe758
    @chameeraweerasighe758 2 ปีที่แล้ว

    අම්මෝ නානා නියමයි...ආදරෙයි.

  • @Serisar4
    @Serisar4 2 ปีที่แล้ว +1

    _චුචු පුතාගේ චන්ද්‍රිකාව 😹💔_

  • @GaminiJayamanna
    @GaminiJayamanna 3 หลายเดือนก่อน

    නානා දෙනඑකනම්‍ දුන්න සුපිරියටම මයිනට රෙද්දෙ රෙවිල

  • @roshanlankathilaka4746
    @roshanlankathilaka4746 2 ปีที่แล้ว

    Super aiye good luck

  • @rahasi6904
    @rahasi6904 2 ปีที่แล้ว

    නියමයි බුදුසරණයි ..සතුටින් ඉන්න

  • @thilansampath3752
    @thilansampath3752 2 ปีที่แล้ว +1

    Aye dekakne meka thama eththa

  • @sameeralakmal6068
    @sameeralakmal6068 ปีที่แล้ว

    Maru maru

  • @nalakawickramanayake6233
    @nalakawickramanayake6233 2 ปีที่แล้ว

    තනි අලියා කැ# රනියා...

  • @nishankumara2017
    @nishankumara2017 2 ปีที่แล้ว +1

    Aliya apu nisa me parath beruna ahenam api ayeth ahu una wage ne ammoooo..

  • @luckywijerathna719
    @luckywijerathna719 ปีที่แล้ว

    එල

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว

    Adeh maru 🤭

  • @gayanchameera598
    @gayanchameera598 6 หลายเดือนก่อน

    🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️

  • @sajithrajapaksha2547
    @sajithrajapaksha2547 2 ปีที่แล้ว

    ekanm maru a...

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 2 ปีที่แล้ว

    ඒක❤️❤️❤️

  • @dileeparathnayaka3723
    @dileeparathnayaka3723 2 ปีที่แล้ว

    අැඩේන්න දීලා තියෙනවා එ්කනම්‍ නියමයි නානා සෙට්‍ එ්ක

  • @nihalchandra9656
    @nihalchandra9656 2 ปีที่แล้ว

    Nana maru ❤️

  • @ashanhewawasam6713
    @ashanhewawasam6713 2 ปีที่แล้ว

    පට්ට නානෝ....පරිස්සමෙන් Ahh ,ආදරේයි

  • @hiruna8173
    @hiruna8173 2 ปีที่แล้ว

    Dena eka nm atee thalenna dila appa😅😅😅😅😅😄😄😆🥴🥴🖤🤍🤍🖤❤️❤️😈👹

  • @manojwanigasooriya2205
    @manojwanigasooriya2205 2 ปีที่แล้ว +2

    අපේ රටේ වාසනාව 🤣🤣🤣🤣
    සුපිරි නානා 🎖🎖🎖

  • @pradeepjayasinghe1069
    @pradeepjayasinghe1069 2 ปีที่แล้ว +1

    පට්ට නානා ❤️❤🔥🔥

  • @djmikesl
    @djmikesl 2 ปีที่แล้ว

    Supiri wadak maddo..

  • @lushankuruppu1653
    @lushankuruppu1653 2 ปีที่แล้ว

    Supiri eka....👌👌

  • @kuliyapitiyaexperience4882
    @kuliyapitiyaexperience4882 2 ปีที่แล้ว

    eka maruuu 💟👍