Sikamai - Pearl Of The Asian | සිකාමයි - පර්ල් ඔෆ් ද ඒෂියන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #sikamai #Sikanew
    DOP - Sadun Wimalarathna
    Audio Production - Chanaka Gunawardane |
    Editor & Colourist - Chamal Hettiarachchi
    Make-up - Navodya Thathsara |
    Music - Lahiru D. Kostha |
    Cast - Duminda Srikantha (සිකාමයි) | Chanaka Gunawardane(චානා) | Madushan Nanayakkara ( නානා )
    Special Thanks - Thushan Manage
    Follow Sikamai on :
    Facebook : / sikamaioffic​. .
    Tiktok : vm.tiktok.com/...

ความคิดเห็น • 813

  • @Sikamai
    @Sikamai  3 ปีที่แล้ว +223

    මේකත් බැලුවද ?
    th-cam.com/video/KWeP5swJRHc/w-d-xo.html

    • @knowboy8262
      @knowboy8262 3 ปีที่แล้ว +3

      සිකා 💪💚💚

    • @brownskingirl3755
      @brownskingirl3755 3 ปีที่แล้ว +1

      බැලුවා සිකෝ බැලුවා..🎵🎵💃🎶🎶👍👍

    • @theslocean
      @theslocean 3 ปีที่แล้ว

      ලස්සනයි දුකයි කතාව

    • @oshanmudunpitiya5636
      @oshanmudunpitiya5636 3 ปีที่แล้ว

      Yep 😍

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว

      යෙප්

  • @anurabandara4801
    @anurabandara4801 3 ปีที่แล้ว +2

    නැවක් නෙවෙයි ගිලෙන්නෙ මේ...පර්ල් ඔෆ් ද ඒෂියන්...... හදවතටම දැනුනා.ගොඩාක්ම ස්තුතියි ප්‍රහසන කලාව මගින් ජනතාවගේ හඬ,ඉහලට ගෙනයාමට දරන උත්සාහයට.

  • @gsg0400
    @gsg0400 3 ปีที่แล้ว +61

    බියක් ඇවිත් සිත වෙලුනා
    මග ඇරියත් ලේසියෙන්
    නැවක් නෙමෙයි ගිලෙන්නෙ මේ
    පර්ල් ඔෆ් ද ඒශියන්

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +239

    නැවක් නෙමෙයි ගිලෙන්නෙ මේ පර්ල් ඔෆ් ද ඒශියන්...ඒකටනම් දුක හිතුනා..😢😢😢

    • @thusharadissanayaka2138
      @thusharadissanayaka2138 3 ปีที่แล้ว

      දුක හිතුනට වැඩක් නැ බන් එකනෙ රටේ ඇත්ත

    • @vimi_official
      @vimi_official 3 ปีที่แล้ว

      Me peththeth enna

  • @geesaragain_22
    @geesaragain_22 3 ปีที่แล้ว +62

    සිකෝ අදනම් ගැම්මක් තමයි....
    වදින උන්ටම වැදීයන්......🥺

  • @Skyline1986.
    @Skyline1986. 3 ปีที่แล้ว +56

    කලාකරුවාගේ මේ මොහොතේ සැබෑ සමාජ වගකීම.. Respect සිකා..

  • @sankaigsk2777
    @sankaigsk2777 3 ปีที่แล้ว +34

    නියමයි සිකා ... YOU TUBE එකේ උන් සේරම මේ වගේ එඩිතර උනොත් චූටි බලාපොරෙත්තුවක් තියාගන්න පුළුවන් වෙයි ඉනදියන් සාගරයෙ මුතු ඇටය ගැන

  • @nethsitht
    @nethsitht 3 ปีที่แล้ว +6

    Script එක ලියපු අත් දෙකට පිං , 💛

  • @lalindadarsheranaweerwjaya6911
    @lalindadarsheranaweerwjaya6911 3 ปีที่แล้ว +56

    ඔබලාගේ නිර්භීත කම අගය කරමි. නිර්මාශීලිත්වයත් සමගින් සමාජ සාදාරනත්වය වෙනුවෙන් කටයුතු කිරීම.... එල bro..... keep it up....

  • @susendrasuwarnamali1183
    @susendrasuwarnamali1183 3 ปีที่แล้ว +17

    නියමයිනේ ❤️❤️❤️❤️කියන්න ඕන ඔක්කොම කීව්වා. එඩිතර කමට 😍

  • @sna9454
    @sna9454 3 ปีที่แล้ว

    අත්තටම මේක හාස්‍ය උපදින්න ඇදුවත්,මෙක තව වාරයක් බැලුවම අපේ හිත් වලට නිකම්ම දුකක් එකතු වෙනවා .....ඇත්තටම දැන් පර්ල් ඔෆ් ද එශියන් ගිලෙමින් පවතින්නේ....මෙහෙමවත් මේ මෝඩ හිත් වලට මේක තේරුම් කරන්න උත්සාහ කරන එකට බොහොම පින්.....

  • @nadeegamage2560
    @nadeegamage2560 3 ปีที่แล้ว +22

    ඒක නම් නියමෙටම කියලා..ඇමතියා කීවා හරි..ඡන්දයක් තිබ්බාම මිනිස්සුන්ට සේරම අමතකයි..

  • @dinukaniroshanshyavinda3535
    @dinukaniroshanshyavinda3535 3 ปีที่แล้ว +21

    නැවක් නෙවෙයි මේ ගිලෙන්නේ පර්ල් ඔෆ් ද ඒෂියන් 💔🇱🇰

    • @miurirajapaksha6900
      @miurirajapaksha6900 3 ปีที่แล้ว +2

      අයිතමය මරු බිරි අලින්ට විනා වයන්නා වගේ

  • @alwisd7763
    @alwisd7763 3 ปีที่แล้ว +120

    අරයා කරපු හැටි කියනවා , මෙයා කරපු හැටි කියනව කවුරුත් කියන්නෑ සිකාමයි කරපු හැටි😪
    👇🏻😂

  • @captainprice9403
    @captainprice9403 3 ปีที่แล้ว +33

    සිකා තමයි හොදටම කරෙ🌝

  • @madushannanayakkara6237
    @madushannanayakkara6237 3 ปีที่แล้ว +19

    ජයවේවා. දුමා චානා, තවත් ලස්සන වැඩක් කරමු.❤️❤️❤️

    • @Sikamai
      @Sikamai  3 ปีที่แล้ว +1

      එකෙන්ම. 😍 උඹටත් ජය නානා ❤

  • @wisekarayo7463
    @wisekarayo7463 3 ปีที่แล้ว +25

    විඩියෝ එක බලන ගමන් ☺️❤️ කමෙන්ට් කියවන්න අද අය කෝ බලන්න ❤️

  • @TERANSE
    @TERANSE 3 ปีที่แล้ว +82

    ඉදිරියටත් මෙවැනි නිර්මාණශීලීය වැඩසටහන් හාස්‍ය උත්පාදනය සමගින් ඉදිරිපත් කරන්න ජය වේවා

  • @nipulinethmini3254
    @nipulinethmini3254 3 ปีที่แล้ว +11

    නැවක් නෙමෙයි ගිලෙන්නේ මේ pearl of the asian 🙂💔🙏

  • @bigchamiya1896
    @bigchamiya1896 3 ปีที่แล้ว +8

    නැවක් නෙමෙයි ගිලෙන්නෙ මෙ පර්ල් ඔප් ද ඒෂියන් 😉😉😉

  • @kassacinema4094
    @kassacinema4094 3 ปีที่แล้ว +31

    Patta සිකාමයි ❤ ඔන්න කස්සලත් සෙට් උනා ❤

  • @rasikarasika4216
    @rasikarasika4216 3 ปีที่แล้ว +19

    අම්මෝ සිකා ආදරෙයි පැලෙන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤සිකා තාම නියමට කෙරුවේ ඔන්න 🤣🤣👌👌👌👌

  • @BhagaMana
    @BhagaMana 3 ปีที่แล้ว +15

    යූටියුබර්ස්ලගෙන් වෙන්නම ඕනි දෙයක් ❤️

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +4

    නැවක් නොවෙයි ගිලෙන්නෙ මේ ..
    පර්ල් ඔෆ් ද ඒශියන් ...😪😒💎🇱🇰

  • @kojithamethsika
    @kojithamethsika 3 ปีที่แล้ว +5

    අපේ මිනිසුන්ට චන්දෙදි ඔය ඔක්කොම අමතක වෙනව 😪

  • @manjulavlogssl5263
    @manjulavlogssl5263 3 ปีที่แล้ว +1

    සුපිරියි බෝ good job.......

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +1

    නියම උපහාසයක්...දක්ශයිඔබ...ජය වෙවා.!

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +87

    ප්‍රශ්න මැද්දේ සිකා කොහොම හරි ගේම දෙනව අන්න ඒකට ගරු කරන්න ඕනෙ

  • @ChefKodi
    @ChefKodi 3 ปีที่แล้ว +3

    සුපිරි ඩයල් එකක් සෙට් කරගෙන ඉන්නෙ ජය ❤✌

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri2376 3 ปีที่แล้ว +3

    නියමයි සිකා. බොහොම ස්තුතියි.

  • @sakilavilochana3870
    @sakilavilochana3870 3 ปีที่แล้ว +13

    අඩෙන්න දීලා...👌

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න

    • @vimi_official
      @vimi_official 3 ปีที่แล้ว

      Me peththeth enna

  • @chinthasamarasekara9308
    @chinthasamarasekara9308 3 ปีที่แล้ว +5

    මරු මරු මරු 😂😂😂❤️❤️❤️💐💐💐☝️☝️☝️👍👍👍👌👌💕

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 ปีที่แล้ว +3

    සිකා තමයි හොදටම කරෙ 🤭❤️

  • @nadeeshajeevani4129
    @nadeeshajeevani4129 3 ปีที่แล้ว +1

    Niyamai ekakari baven midi aluth vadak patta 😉

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 3 ปีที่แล้ว +3

    හැමදාමත් හොදම දේ දෙන්න සිකා ප්‍රමුඛ හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා

  • @BuddiDamru
    @BuddiDamru 3 ปีที่แล้ว +8

    නියමයි..ඇඹරෙන්නම දෙනවා..මෙහෙම හරි අමතක වෙන මිනිස්සුන්ට මේවා මතක් කරල දෙන එක හොදයි..🔥❤

  • @lsnaturecreations7665
    @lsnaturecreations7665 3 ปีที่แล้ว +2

    අපි තමයි හොඳටම කරේ 😌

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +50

    සුනාමියටත් වඩා වාරකo භයානකයිලු..😄😄😄👍👍

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว

    නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว +24

    ඒක මරැ෴ගැහුව හතර වටේටම෴හරියට ක්‍රිස්ගේල් වගේ෴ඌත් පරාදයි෴!!මේ වෙලාවෙ සිකාට෴

  • @sandungeemal3161
    @sandungeemal3161 3 ปีที่แล้ว +4

    නියම කනේ පාර. අපි හැමෝම කන්න ඕන දැනෙන්න

  • @girlslabel
    @girlslabel 3 ปีที่แล้ว

    නියමයි සිකා ..... තව තවත් මෙවන් හොඳ නිර්මාණ කරන්නට හැකි වේවා .... ජයෙන් ජයම වේවා💐

  • @AllInOne-ik7no
    @AllInOne-ik7no 3 ปีที่แล้ว +1

    ඔයාලට වැඩිය ලකයි සිකයි සුපිරියි

  • @kavindudediyagala
    @kavindudediyagala 3 ปีที่แล้ว +11

    වදින උන්ට වැදියන් 😂♥️ වැඩේ මරු අයියේ♥️♥️ ජය...

  • @asankaupul3628
    @asankaupul3628 3 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් වටින්නවා. මේ විඩියෝ එක් සිකාමයි. තවත් මෙවෙනි විඩියෝ ඔනියි ❤️❤️

  • @mohomedahkamameen6160
    @mohomedahkamameen6160 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි,ඇත්තටම හොඳ අරුතක් තියෙනවා

  • @mjsking4293
    @mjsking4293 3 ปีที่แล้ว +1

    පට්ටම පට්ට 👍👍

  • @dikshanperera7730
    @dikshanperera7730 3 ปีที่แล้ว +3

    ඒක නම් සුපිරියක්...❤️

  • @dulankawijesiriwardhana3579
    @dulankawijesiriwardhana3579 3 ปีที่แล้ว

    නැවක් නෙවෙයි ගිලෙන්නෙ මේ
    Pearl of the Asian..... 😥😥😥
    Heart touching...❤️

  • @Lankanet
    @Lankanet 3 ปีที่แล้ว +11

    නිවැරදි සෑම තීරණයකටම සහය වෙමු
    වැරදි සෑම පියවරක්ම පිටු දකිමු
    🙏

  • @rizalmohammed9611
    @rizalmohammed9611 3 ปีที่แล้ว +1

    we are supporting 🙌❤and hopefully more you can

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว

    සුපිරියටම දීලා තියෙනවා සිකාමයි ඒකනම් හැම එකෙක්ටම වදින්න

  • @danushkaranathunga2274
    @danushkaranathunga2274 3 ปีที่แล้ว

    පට්ට...ඈ...වදින උන්ට වැදියන්...👌

  • @Bioseteka
    @Bioseteka 3 ปีที่แล้ว

    මෙ ආන්ඩුවේ ඉන්න අයටනම් සිකා හොදටම වැදෙන්න දුන්නා.well done sika..adareyi hamadama ❤️❤️❤️❤️

  • @dhanushkaranasinghe7198
    @dhanushkaranasinghe7198 3 ปีที่แล้ว

    දෙන එක දීලා....... සුපරි පරි ඉතිරි වෙන්න👍👍👍👍

  • @darshana154
    @darshana154 3 ปีที่แล้ว +1

    සුපිරි....😍😍😍😍❤❤❤❤

  • @hashanlahiru4114
    @hashanlahiru4114 3 ปีที่แล้ว +2

    මරු ඇඩ්‍රස් නැතිවෙන්න දීලා

  • @Villagehotkitchen
    @Villagehotkitchen 3 ปีที่แล้ว +50

    වදින්න ඕනි තැන් වලට වැදෙනවා ...

  • @tikiproduction-7751
    @tikiproduction-7751 3 ปีที่แล้ว +4

    Sika aiye ekanm maru ❤️👌

  • @sachinthadulanjana9122
    @sachinthadulanjana9122 3 ปีที่แล้ว

    Ekanam supiri mechchara lassanata terum karalat minissu terum gannawa adui saho

  • @crickettube623
    @crickettube623 3 ปีที่แล้ว +1

    සිකාමයි චැනල් එකේ දාපු හොදම වීඩියෝ එක . හුදු විහිලුවකින් ඔබ්බට ගොස් දේශපාලකයින්ගේ නිරුවත හෙලිකරමින් රටේ වැදගත් මාතෘකා විරිදුවෙන් අදාළ තැන්වලට වදින්නට වදින තැන්වලට රිදෙන්නට යථාර්ථය ඉදිරිපත් කිරීම වෙනුවෙන් රටේ එකෙක් ලෙස මාගේ උත්තමාචාරය ඔබට ! ඇමතියගෙ කපටි හිනාව වචන කෝටියක් පාවිච්චි කරල වත් කියල ඉවර කරන්න බැරි දේශපාලකයින්ගේ ආකල්ප සහ හැසිරීම් නිරූපනය කරා. ඔය ගොල්ලො ඒකට තෝරාගෙන තියෙන්නේ හොදම නලුවාව. ඉදිරියටත් මෙවැනි වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා . සුභ පැතුම් සිකාමයි ! 👍🔝💯🇱🇰👌💯❤️👍

  • @GAMINGKUKU
    @GAMINGKUKU 3 ปีที่แล้ว +10

    අද සුපිරි ❤❤සාගරේ තරම් ආදරෙයි ❤

  • @prabodharavihari7749
    @prabodharavihari7749 3 ปีที่แล้ว

    අම්මෝ මේකනම් සුපිරියි. ඔහොමම යන් ජයවේවා ✌️

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 3 ปีที่แล้ว

    සුපිරි .සිකාමයි ඉතින් මරුම තමයි .ජයවේවා

  • @thanujaweerathunga2755
    @thanujaweerathunga2755 3 ปีที่แล้ว +1

    ගැම්ම ගැම්ම සිකා❤️❤️❤️❤️

  • @theslocean
    @theslocean 3 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරියටම

    • @theslocean
      @theslocean 3 ปีที่แล้ว +1

      මොනවා උනත් කතාව ඇත්තයි. අතිශයින්ම දුකයි

  • @ranmigunawardane5164
    @ranmigunawardane5164 3 ปีที่แล้ว +7

    Wow❤️very Beautiful & timely video.Good Job. Good luck SIKAMAIiii 🔥🥀

  • @aisparkz4468
    @aisparkz4468 3 ปีที่แล้ว

    සිකා තමයි හොඳටම කරලා තියෙන්නෙ....මීට ලකා.....💚👌👍

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +30

    දැකපු ගමන් බැලුවා ආදරෙයි පැලෙන්න 🤳🤳

  • @sanilnuwantha1292
    @sanilnuwantha1292 3 ปีที่แล้ว

    දීලා තියෙනවා සුපිරියට.❤️❤️

  • @dacreations4012
    @dacreations4012 3 ปีที่แล้ว

    නියමයි සුපිරියටම කරලා තියෙනවා

  • @uditharangana3138
    @uditharangana3138 3 ปีที่แล้ว

    එල එල ජයවේවා ...

  • @hodamade8868
    @hodamade8868 3 ปีที่แล้ว

    සුපිරි දිලා ඇඩේන්නම ,,

  • @89guy11
    @89guy11 3 ปีที่แล้ว +8

    යකෝ මේවා උන් දකිනවා ඇති නේ 🤣👌රෙදි ඇදගෙන එනවනේ බං අපේ ඉස්සරහට

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 3 ปีที่แล้ว

    සුපිරියි .. ❤️💪👍

  • @upendraperera1681
    @upendraperera1681 3 ปีที่แล้ว +3

    නියමයි ..ඕනම වෙලාවෙ ඕනම දේ කියපු එක❤️❤️

  • @kushiharishma2554
    @kushiharishma2554 3 ปีที่แล้ว +7

    හැමදාම අගය කරන්න පුළුවන් පොරක් ඔයා.. සිකාමයි 💪

  • @lahirufernando2888
    @lahirufernando2888 3 ปีที่แล้ว +1

    superb ❤️ thank you දීවරයා ගැන කතා කරාට🙏

  • @techlanka6924
    @techlanka6924 3 ปีที่แล้ว +1

    Ekanm maru Aiye 😍😍

  • @niroshantraders2457
    @niroshantraders2457 3 ปีที่แล้ว +5

    ඇමතිතුමා අන්තිමට යද්දී v8 එහෙක වගේ යන සින් එකක් දාන්න තිබ්බේ 😜😜🤭

  • @user-vs7uq9wu3k
    @user-vs7uq9wu3k 3 ปีที่แล้ว

    නැවක් නෙවෙයි ගිලෙන්නේ මේ,
    පර්ල් ඔෆ් ද ඒශියන්!!!!
    අන්න කියමන ☝️

  • @arunadissanayake6620
    @arunadissanayake6620 3 ปีที่แล้ว

    නැවක් නෙමෙයි ගිලෙන්නෙ මේ පර්ල් ඔෆ් ද ඒශියන්.. Hariyatama Kiwwa.

  • @user-rf5xw3mu8t
    @user-rf5xw3mu8t 3 ปีที่แล้ว

    අන්තිම ටික 👌👌👌👌
    බියක් ඇවිත් සිත වෙලුනා
    මග ඇරියත් ලේසියෙන්
    නැවක් නෙමෙයි ගිලෙන්නෙ මේ
    ෆර්ල් ඔෆ් ද ඒෂියන්
    🤦🤦🤦🤦🤦🤦

  • @gamagechamara3032
    @gamagechamara3032 3 ปีที่แล้ว

    Ela bro.niyama wedak.kiyanna wchana godak enawa.eth ela

  • @Max-dv2vk
    @Max-dv2vk 3 ปีที่แล้ว

    නියමයි ...🌷🌷👍👍🌷🌷👍👍🌷🌷👍

  • @Denaidilui
    @Denaidilui 3 ปีที่แล้ว +11

    ආදරෙයි හහදවතින්ම ආදරෙයි ❤

  • @SLDJNETWORK
    @SLDJNETWORK 3 ปีที่แล้ว +16

    සිකාමයි එක ආව ගමන් බැලුවා

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว

    නියමයි 👍👍👍👍🌹🌹🌹👌👌👌💐💐💐💐💖💖💖

  • @poojanlakshan5609
    @poojanlakshan5609 3 ปีที่แล้ว

    ඒක නියමයි සිකා. ඇත්තම කතාව කිව්වා. පර්ල් ඔෆ් ද ඒශියන් ගිලෙන්න පටන් ඉවරයි....
    ජය වේවා........ 💪💪
    නියම වීඩියෝ 1ක් ❤️❤️❤️

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 3 ปีที่แล้ว +8

    ඉංදිය සාගරයේ මුතුඇටේ ගිලී අවසන්. දැන් කොරෝනා වලින් නැමේ මැරෙන්න වෙන්නේ .බඩගින්නට .

  • @edutoon6433
    @edutoon6433 3 ปีที่แล้ว +1

    👌👌😍😍
    Supiriyak

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +1

    සිකා තමයි හොදටම කරෙ 😂💓

  • @DumiduThiksara
    @DumiduThiksara 3 ปีที่แล้ว +20

    ඇත්ත තමා.හැම දේශපලුවෙක්ම එකයි.

  • @RuwanPradeep
    @RuwanPradeep 3 ปีที่แล้ว +6

    Deserves a higher position in the trending list....

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 3 ปีที่แล้ว

    නියමයි ආ......දිග vedios කරමු .......

  • @travelwithdhana4560
    @travelwithdhana4560 3 ปีที่แล้ว +7

    Akanam patta 😀💪❤

  • @bertylalanlalan
    @bertylalanlalan 3 ปีที่แล้ว

    පට්ට.....👍👍💓

  • @nickguruge6849
    @nickguruge6849 3 ปีที่แล้ว +28

    ප්‍රසන්න ඇමති මතක් වුනේ කාටද

    • @prasaddinuka5290
      @prasaddinuka5290 3 ปีที่แล้ว +1

      🤣

    • @nickguruge6849
      @nickguruge6849 3 ปีที่แล้ว

      @@travelsrilanka5339 🤣🤣😂😂 ඒ මොකාද බං 🤔

    • @nickguruge6849
      @nickguruge6849 3 ปีที่แล้ว

      @@travelsrilanka5339 🤭🤭🤭😆😆😂 හම්බෝ 👍 👍 👍 හරියටම හරි.

    • @nickguruge6849
      @nickguruge6849 3 ปีที่แล้ว

      @@travelsrilanka5339 🤭🤭🤭😆😆😂 හම්බෝ 👍 👍 👍 හරියටම හරි.

  • @AmilaEkanayake
    @AmilaEkanayake 3 ปีที่แล้ว

    නැවක් නෙවේ ගිලෙන්නෙ මේ pearl of the Asian!!!

  • @Themsn123456
    @Themsn123456 3 ปีที่แล้ว +1

    හොදටම කරා ඕන්න!