ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේකවාරයක් පින්සිදු වෙනව ඔබ තුමාට මේ ඉතිහාසය යලි මතුකර ගැනීමට දරන අප්‍රථිහත ධෛර්යය සම්බන්ධව. තෙරුවන් සරණයි ඔබ තුමාට !
උන්.නිගන්ඩයෝ.වෙන්න.අති.ඔව.වහන්නෙ
මීවනපලානේ සිරිධම්මාලංකාරගේ හරක් පචෝරිස් මී හරක්
@@sanjeewabandara2242ඉ😊
බොහෝ ම පිං මේ ස්තාන මතුකර පෙන්වා දීම ගැන ඔබ සියලු දෙනාට සුවපත්වේවා !
හරිම අගෙයි ජනිත් ඔබේ ශක්තිය ගැන.ඒ නිර්භීතබාවයට අපේ ගෞරවය 🙏ඔබත් ඇතුලු මේ වෙනුවෙන් හඩනගන සියලුදෙනාටම යහපතක්ම වෙන්න ඕනි .සුවපත් වේවා!!!
ඔබ තුමාට යෝධබල ශක්තිය ලැබේවා. ඉතා හොඳ පැහැදිලි කිරීම ක්. තෙරුවන් සරණයි
ජනිත පුතා ඔබ ගැන හරිම ආඩම්බරයි.ඔබ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
බොහෝ ස්තූතියි ආදරණීය මල්ලියෙ මේ වටිනා දැනුවත් කිරීමට
ඉතාමත් වැදගත් විඩියෝවක් බොහොමත්ම පිං දැනුවත් කලාට ❤️❤️
මේ වෙලා තියෙන විනාශය ගැන හරිම දුකයි .ඔබතුමාට බොහොම ස්තූතියි. බොහොම පින්. තවදුරටත් මෙම කාර්‍ය්යන් කරගෙන යාමට යෝධ ශක්තිය ලැබේවා .දෙවියන් මේ දෙස බලා මේ පූජනීය ස්ථාන ආරක්ෂා කර දෙත්වා.මිනිස්සුන්ට ඉක්මනින් සත්‍ය අවබෝධ වේවා
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක මතුවුනේ
ජනිත් මල්ලි ඔබ සාමන්‍ය මිනිසෙක් ලෙස කරන්නා වු අසාමාන්‍ය වුත් උතුම් වුත් මෙි සද්කාර්යය ඉදිරියටත් කරගෙන යාමට ඔබට යෝදබල යෝධ ශක්තිය ලැබේවා .කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .අවසන උතුම් වු නිවන් මග සාක්ෂාත් කරගැනීමටම හැකිවෙිවා.
මෙපමන පිරිසිදු පැහැදිලි කිරීමක්.තිබිලත් පිලිගන්න තරම් අපේ රට පින් කරල නැහැ ජනිත් මහත්මයා. මම නම් ප්‍රාර්ථනා කරන්නෙ මේ ස්තාන ඉක්මනින් දැක බලා ගන්න ලැබේවා කියල. සත්‍යය සොයා යන ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා .
නිර්මල සිරිසද්ධර්මයත්, සත්‍ය ජම්බුද්වීප හෙළ ඉතිහාසයත් මතු කිරීමට වෙර දරන ඔබ සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත්ම වේවා🙏🙏🙏
ඇත්ත ඇති සැටියෙන් දැකීමට බොහෝ දෙනෙකුට ඇස් පෑදේවා! ඔබ කරන මේ උතුම් සත් ක්‍රියාවන් කරගෙන යැමට සියලු ධෛර්ය ශක්තිය ලැබේවායි අධිෂ්ඨාන කරමු!
සවන් දුනිමි . රෑ සටහන් දුටිමි .දැන සිටි දේ හොදින් පසක් කර ගතිමි. අප ඇස් ඇර බැලිය යුතු බොහෝ දේ ජනි්ත් මහතා සාධක සහිතව යථාර්ථය තුළින් හෙළි කර දුන් හැටි අපුරැයි.එළි කර ගත් ඉතිහාසය යටපත් කරන්නට නොව සොයා බලා මතුකර ගැනිමට උනන්දු වෙමු. කාලය ශ්රමය කැප කරන ඔබ ඇතුළු පිරිස සියලු ආරක්ෂාව සැලසේවා.දිගාසිරි අධිටිඨාන කරමි .
මිනිස්සු අන්දන්ඩ එපා ජනියො අටුවාචාරීයො බොරුද ලීවෙ බන් කෝ මුදුන ඇත් හිසකට සමාන පර්වතයක් මහ බෝධිය ලගට පේන ඕව ලංකාවෙ ඇතුලෙ කියා ගනින් ඔය බෝධිය ජාත්‍යන්තරය පීගන්නෙ නෑ කවමදාවත්
හිරිවඩුන්න බුදු හිමි වැඩ සිටි තැනක් විතරයි
අනෙ සාදු බුදුන්ගෙම සරණයි 😂😂
Nimali Samanthika උඹල ඔහොම දොඩවන්ඩ ඉන්දියාවෙ සුද්දො හිටවපු බෝධිය කඩ ඉම් පොතකටවත් ගැලපෙනවද නිකන් පීචන් වෙන්ඩ එපා වේසි තෝ
සැමට සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ලංකාවේ සිතියමක් උපයෝගී කරගනිමින් ඔබ කළ මේ පැහැදිලි කිරීම හරිම වටිනවා. බොහොම ස්තූතියි .
ජනිත් මහත්තය මම මේ හැමදේම ඔබේ ගවේෂණය බලල දැනගෙන ගොඩක් දෙවල් ඉතින් කිසිම සැකයක් නෑ හිතට අපේ රටෙ ඉතිහාසය හා බුද්දඉතිහාසය ගැන ,මම ගොඩක් දෙවල් ඔබේ නාලිකාවෙන් ඇහුවම දැක්කම ඉගන ගත්තා තව තව දෙවල් හෙව්වා. ඔබලා නිවරදි කියා තහවුරු උනා, බුදු දහමයි, බුද්දාඅගමයි .වචන දෙකක් මේ දෙකේ තියන දෙවල් වෙන්වෙන්ව හදුනාගත්තා, ඇත්තටම නිර්මල බුදු දහම අපේ රටේ තිබුන දෙයක්, බුද්දාගම ඉන්දියාවේදි නිර්මානය කරන ලද ආගමක් සාහිත්‍යයක් බව වැටහුනා, ඇත්ත දැනගන්න ඇස්පෑදුවට මේ වෙනුවෙන් කැපවී සිටින සියලු දෙනාට තෙරුවන් සරනයි .දවසක බුදු දහම ඉහලින් වැජෙබෙනවා දකින්න ඔබ සැමට ලැබේවා.
මම 2017 මෙම සුදු වැලි තලාව සහිත මනරම් දනව්වට ගියා. එදා තිබුනා බෝධීන් වහන්සේට නුදුරින් සක්මන් මළුව ඇති ස්ථානයේ තිබුණා නාග ලාංජන සහිත ගලෙන් නිමවා තිබු පුරාණ ශිලා පුවරුවක්නමුත් ඊට වසරකට පමණ පසුව ගිය විට එය දක්නට නොලැබුනි.
හීනෙන් වෙන්න ඇති
ඔබ වැනි පුතුන් මේ පින් බිමට ජනිත කළ ඔබගේ දෙමාපියන්ට අනේකවාරයක් ස්තුතිය පුද කරමි. ඔබතුමාද සත්‍ය වූ දර්මයෙන්ම රැකදෙත්වා.
THE REALITY OF THE HELA NATION, HELA HISTORY, CAN NOT BE HIDDEN ANY MORE..! THANKS FOR YOUR DEDICATION.
මෙහෙම අපේ බුදුන්ගේ දේශය ගැන අපේ මිනිස්සුන්ට පැහැදිලි කරදෙනකොට වත් ඇස් ඇරෙයිද දන්නේ නැහැ ඔය පුතාට මේවිස්තර කියලා දෙනවාට තවතවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏
හෙළ බොදු ඉතිහාසය අපේ උරුමය වෙනුවෙන් හඬ නගන ජනිත පුතා සිසිර මහත්මා ඔබ තුමන්ලාට අපගේ ගෞරවණීය ප්‍රණාමය!!!
Sathtiya heli karana obe sithuvili a ayurinma ituvevai pathami
Sisira mahathmata mage pranamaya
බල්ම් ගියාම හමුදුරුවො මර යකේනේ 😡😡
අද ලෝකයට දේව කෝපය ඇතිවෙලා තියෙන්නේ. සම්‍යක් දෘෂ්ටික දෙවි යෝ, අහක බලනවා. අතලොස්සක් හැර සියලු මිනිසුන් මාර බන්ධනයට අහු වෙලා. ධර්ම සංවේගයක් my ඇති වන්නේ. වඩාත්ම පුදුම, බුද්ධ පුත්‍ර යං වගේ පෙනී සිටින අය ගැනයි. සත්‍යය ධර්මය ආරක්ෂා කර ගැනීමට බැරිනම්, වැඩක් නෑ සමාජය ඉදිරියේ සිව්රට wasan වීම. මිථ්‍යා දෘෂ්ඨික යන් වගේ. ඔබතුමා ධර්ම භාග්‍යවතුන් වහන්සේගේ ආගමන විස්තර කරන බව අපිට දැනෙනවා. ඔබ වන දරුවෝ lakbima ඉදිරිපත් වේවා! තෙරුවන් සරණයි!!!😊 😊😊
@@kadadoraprabhath673😂🎉 by by
පින්වත් ජනිත් මහත්මාණනි , ඔබ තුමන්ලා මේ ගන්න උත්සාහය ප්‍රසංසනීයයි. මේ සත්‍ය සිද්ධස්ථාන පිලිගන්නා අය හෝ පිලි නොගන්නා අයට ඒවා දැක බලා ගැනීමට විචාර බුද්ධ්යෙන් විමසා බැලීමට වන්දනා ගමන් සංවිධානය කරන්නේනම් වටිනවා .මේ පිලිබදවත් අවධානය යොමු කරන මෙන් කාරුනිකව ඉල්ලමි .
පාස් දමා වැසූ වට බුදුන්ගෙ ධර්මය වසන් කරන්නට බැහැ ඔබට ඉස්තූතියි ජනතාව දැනුවත් කරාට ඉස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජනිත් මහතා ඇතුලු මේ සියලු දෙනාටම මේ හෙලබොදු ඉතිහාසය නංවාලීමට දරන උත්සාහය ඉතාමත් ප්‍රසන්සනීයයි.සුවපත් වෙත්වා. 🙏🙏🙏
අපෙ බුද්ධ භූමියේ අපි නොදත් දේ බොහොයි පුතට බොහොම පින්
Janith putha athulu pinwath pirisata shakthiya dhiriya labels! Theruwansarrani!
සත්‍ය එලියට ගන්න ඔබ සියලුදෙනාට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
ඔයාලට ගොඩක් පින් අනුමෝදන් වෙත්වා මේ දරණ උත්සාහය සාර්ථක වෙත්වා කියලා මම විශ්වාස කරනවා මම කතෝලික කෙනෙක් නමූත් අපේ බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමට කටයුතු කරගෙන යන සම්පත් බණ්ඩාර මහතා ජනිත මහතා විසින් මෙම කරුණු පිළිබඳව සොයා බැලීමට ගත් උත්සාහය අසාර්ථක වෙත්වා සාදු සාදු සාදු
බුදුසරණයි ❤
අපේ නියම නිවැරදි දහම මතුකීරිමටත් නිවැරදි අපේ ඉතිහාසය පෙන්වා දීමටත් ජනිත් මහතාත් අනෙකුත් උදවු උපකාර කරන සියලුම දෙනාටත් මාගේ උත්තමාචාරය .සුවපත් වේවා 🙏🙏🙏
මොනතරම් වෙහෙසකාරීව කරන ලද පැහැදිලි කිරීමක් වුනත් ඒවා අහන්න, දකින්න, පිලිගන්න සමහරක් පින් කරල නැහැ. පවට බර වෙන්නෙ. අපගෙ සත්‍ය ඉතිහාසය මතු කරදෙන්නට දරන වෑයමට උත්තමාචාරය පුදමි
ජනිත් අයියා ඇතුළු සියළු දෙනාම සුවපත් වේවා
මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කාපු අං හරකෙක් 😂😂
ජනිත් මහත්මයා ඔයත් ගොඩාක් පරිස්සමෙන් කටයුතු කරන්න මොකද මේ පරම සත්‍යය පිළිනොගන්න අයට ඔබතුමා හිරිහැරයක් නෙ ඔබතුමාට ගොඩක් පිං
සත්‍ය හෙළි වේවා!
සතය?? මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක මතුවුනේ
@@gnanagamaarachchi4053..මීවනයගෙ පක තමයි හෙලිබිමේ හෙලිවුනේ
සම්මා සම්බුදු සරණයි ඔබ ඇතුළු සැමටම. සියළුම සිතුම් පැතුම් ඉටු වේවා
පාලකයාට හෙන ගැහිලා තියෙන්නේ බුදුන් වහන්සේ ට ඔය විදිහට සලකන නිසා....😢😢😢
🤗🤗🤗
Aniwarenma 👍
මේ හෙලයේ තව දේවල් ශාක්ශි තියනව ඒ සියල්ල එලිදැක්වීමට ඔබට ශක්තිය ධය්රිය ජනිත් මහත්මයා ඔබටලැබේවා
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ
හෙලයෙක් නම් ඇස් ඇර බලවු🙏🙏🙏 💙💙💙 🇱🇰🇱🇰🇱🇰
ඔබතුමනට බුදුසරණයි දීර්ඝායුෂ පතමි
ගොඩක් වටිනා වැඩසටහනක් ස්තුති 🙏🙏🙏🙏
ලංකා ධරණි තලයෙන් යටපත් වී ගිය අපේ බුද්ධ ඉතිහාසය මතුකරමින් ලක්වාසී සියලුම දෙනාට සත්‍ය වටහා දීමට ඔබතුමන්ලා ගන්න උත්සාහය තෙරුවන් ගුණ බලයෙන් සාර්ථක වේවා.සෑම පුද්ගලයෙකුටම සත්‍ය වටහා ගැනීමට ප්‍රඥාව පහළවේවා....සාධු 🌼🌼සාධු 🌼🌼 සාධු 🌼🌼 ....
🎉🎉🎉 හොඳ වටිනා පැහැදිලි කිරීමක් 🎉🎉🎉 තමයි සරනයි💖💖💖
බුදුන් උපන් හෙලබිමේ සත්‍ය සොයා ලෝකයාට දැනගැනීමට මෙසේ ඉදිරිපත් කිරීම සහ දැනුවත් කිරීමට වෙර දරන ඔබලාට පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වීමට ලැබේවායි අධිෂ්ඨාන කරමි.
අපෙ ඉතිහාසය ,බුදුන් වහන්සේ මෙ රටෙ ඉපදුන බව,හෙලි කිරිම ගැන ඔබ තුමාට ගොඩක් පින්.අපි හරිම පින්වන්ත මිනිස්සු.තව තවත් අපිට මෙ සම්බන්ධව කියා දෙන්න .තෙරුවන් සරනයි .
යථාර්ථ නාලිකව මට මහාවංසය ත්‍පිටකය මෙන් අනගි සම්පතක් .☸️☸️☸️🙏🙏🙏
නැවත බැබලෙන උතුම් සිරි සද්ධර්මය අසා අපි හෙළයන් අපේ මුතුන් මිත්තන් හට දැන් සැබෑ ලෙස පින් අනුමෝදන් කරනවා සත්තයි ..! ඔබ අපේ බුදු පියාණන් සමග බැඳුනු ඒ හෙළ බුදු ඉතිහාසය සොයා පෙන්වද්දී ලෙය උණුසුම් වී දැනෙනා හැඟීමෙන්ම හෙළ පුතුනි, ඔබට හෙළ ඉතිහාසය තව තවත් විවර කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා..! යි, අප පතමු.
Janith mahataya teruwan saranai siyalu devi rekawaranai oba thumata
හෙලයේ බුදු සසුන සත්‍යයම සත්‍යයි, ගොතම බුදුන් වහන්සේ දේශනා කල ධර්මය සැම දෙනටම වහා වහා අවබෝධ වේවා! අපේ හෙලයේ බුදු සසුනේ හෙල ඉතිහාස කතාව එලි දක්වන්නට ඔබ තුමාලා කරන මේ වෑයමට සියලු දේවි දේවතාවන්ගේ ආශිර්වාදයලැබේවා! තෙරැවන්සරණයි!
හෙළ බොදු ඉතිහාසය පිළිබඳව ඔබ කරගෙන යන්නාවූ හෙළිදරව්ව - සද්කාර්‍යය , ඉදිරියට ගෙනයාමට අවැසි ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා !සතරවරම් දෙවියන්ගේ පිහිට-ආශිර්වාදය නිරතුරුව ලැබේවා !
අපේ එවුන්ගේ ජාන විනාශ වෙලා .ඔබතුමා මේ කරන හෙලිදරව් පිළිබඳව ගැන ඉතාමත් අගය කරමි .තෙරුවන් සරණයි !
ජනිත් සහෝදරයා පුලුවන් නම් ජයරත්න පතිරණආරච්චි මහත්මයාව හමුවී වැඩසටහනක් කරන්න. ඉතිහාසය පිලිබද ගවේෂණය කරන ඔබට ඉතාම වටිනා හමුවීමක් වේවි.
pathirarachci hiriwadunna boru kiyanawa
@@lslyjayawardhna6395 එයා මිනිස්සු වටේ යවනවා එයාට මිනිස්සු සලකන්නේ නැහැ කියලා . ඒක සාදාරනයි. මුල පටන් ගත්තේ එතුමා. එතුමාට හුගාක් කරදර වලට මුහුන දෙන්න උනා මේ හින්දා . එතුමාගේ මුල් සොයා ගැනිම මිනිස්සු අමතක කරපු නිසා තමයි එතුමා එහෙම කරන්නේ දැන්
supiri pahadili kireema janith.....thruwan saranai....
Thanks. You shall be the Minister of Archeology and Buddhism in the near future!
ජනිත් පුතා ඔබගේ පැහැදිලි කිරීමේ වටිනාකම මෙතෙකැයි කියන්න මට වචන නැහැ මොලය ඇතී අයත් මො ලය නැති අයත් තේරුම් ගන්න ඔබගේ වටිනා කතාව හොදටම ප්‍රමාණවත් වේවා!!තෙරුවන් සරණයිසුවපත් වේවා
ජනිත් පුතා හිරි වඩුන්නේ වැසියන්ගේ ඇස් අරවන්න ඕනේ..එයාලගෙ ගමේ මෙච්චර “වටිනාකමක් තියනවා ඇයි ඔබලා මේ ගමට තියන වටිනාකම රැක ගන්නේ නැත්තේ..දුකට පත්වෙලා ඉන්නේ ඒනිසයි කියලා අපි ඒ අයට මනසට කතා කරන්න ඕනෙ ..ඒ අයට වටිනාකමක් දුන්නොත් මේවා රැක ගන්න කියලා පිළිගනීවිද?උත්සාහය අතහරින්න එපා..වජ්‍ර්රාසනය නැවත මතුකරනකම්..සුවපත් වේවා🙏🌷
මතු කරාට පස්සෙ මොකද වෙන්නෙ.අපි සියලු දෙනාම නිවෙනවද, අපේ අාශාව,ලෝභය,ද්වෙෂය,භය,මෝඩකම නැතිවෙනවද.
මේ මහ කුමන්තරණය වහා පරාජය කල යුතුයි. මුන් මේ කරන්නෙ ඉන්දියාවෙ තියෙන බෞද්ධ සිද්ධස්ථාන පවා අපට නැතිකරන්න. මේ කල්ලිය කරන මේ මහා පාපයට හවුල් වෙන්න එපා
ජනිත් මහත්තයා ඔබගේ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලී ඔබතුමන් හට තෙරුවන් සරනයි දීර්ගායුෂ අදිෂ්ටානකරමී සුවපත්වෙත්වා,
අනේ අපේ සම්බුද්ධ සාසන්‍යට වෙච්චි අපරාධය ක් 😢😢
නොදන්නා දේ පැහැදිලි කිරීමගැන ගොඩක් පින්.සුවපත් වේවා
ලංකාවට මේ වෙනකොට මේ වගේ ඉරනමක් ඇතිවෙලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේට කරලා තියෙන අගවුරවය නිසා...ඔබතුමාගේ වැඩ සටහන දිගටම කරන්න..බුදු සරණයි දෙවි පිහිටයි ...☸️☸️☸️☸️
ඔබ තුමාට සම්මා සම්බුදු සරනයි ජයෙන් ජයම ලැබේවා 🙏🙏🙏
බොහොම පින් ඔබතුමාට... 🙏🙏🙏🙏
ඔබ සෑම දෙනාටම නීරෝගී සුවයත් ,දීර්ඝායුෂ. ලැබේවා.,
ඒ කවි පන්තිය බොහොම අගේයි. එතුමා සුවපත්වෙවා.
මේ රටේ සත්‍ය ඉතිහාසය හෙලි නොවන තාක් කිසිදු දියුණුවක් බලාපොරොත්තු විය නොහැකි, බුදුන්ට පිදූ මේ හෙලදීපයට අද අත් වී ඇති ඉරණම ඉතාම ශෝචනීයයි. ඔබට බොහොම තුති .🙏
මමත් ගියා සිරිවඩුන්නෙ,කතාව ඇත්ත,ආසනය වහල තිබුනෙ නෑ එතකොට,සමහරවිට මේව එලිවෙන්න කාලෙ නෙවෙයි තවම මේ,එහෙම එලි උනොත් විනාශ ඒයි ඒ ඉස්තාන,මමත් විශ්වාස කරන්නෙ ලොව්තුරා බුදුන්වහන්සේ මේ හෙලයේමයි ඉපදුනේ බුදු උනේ,පිරිනිව්නේ,,,සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
ඇත් ත පෙන්නලා. දෙන. ඒකත්. මහා. පිනක් නීරෝගී ජීවිතයක් ඔබ තුමාට ඛුදුසරණයි
උතුම් වැඩ සටහනක්..♥️♥️♥️
සුවපත් වෙත්වා 🙏
ජනිත් අපගේ ප්‍රනාමයත් ඔබට....ඉදිරියේදී සත්‍ය සොයා යන අපගේ ශාස්ත්‍රෑ මහා ගොතම බුදුරජාණන් වහන්සේගේ බුදුමගේ මග සොයා යෑමට අපිත් ඔබ සමග එකතු වෙනවා
හොඳ සුපිරි පැහැදිලි කිරීමk. බොහොම ස්තුතියි❤
ජනිත් මහත්තයො ඔබට තව තවත් ශක්තිය ලැබේවාබුදුන්වහන්සේ ඉපදුණු රට සිරි ලංකාවයි....කවදා හො මෙ ඇත්ත හෙලිවේවා.
බොහෝම පින් ඔබ තුමන්ට . නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...🙏🙏🙏❤
ජනිත් මහතා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.මේ සත්‍යය ම හෙළි වේවා.කිසිවෙකුටත් මෙම සත්‍යය වසන්න කාර්යාලය නොලැබේ වා.
ඔබතුමන් සියළුදෙනාට මෙම කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට ශක්‌තිය ලැබේවා!!! 🙏🙏🙏 නිවැරදි බුද්ධ ධර්මය රටේ බැබලේවා!!! 🙏🙏🙏
Janith thank you for your great service carry on we are with you
බුදුන් උපන් දේශය ආලෝක මත් වේවා ....එම පහන් රාජයා දල්වීමට මටත් වීරෝදාර ශක්තිය .ලැබේවා....!,!,!,!,!!!!,!
❤❤
ලෝකෙන් උතුම් රට සිරි ලන්කාව.සිරි උපන් දේශය .🙏🙏🙏💓❤
මෝඩ වාචාල කථා කියලා බුදුන් වහන්සේට සිරි යනුවෙන් හැඳින්වූයේ කවුරුන් කවදාද ?බුදුන් වහන්සේට අපහාස වන ආකාරයට කථාකරන්න එපා.
හරිම දුකයි ජනිත් මොනවද අපි කරන්නේ මේ පිං නැති අසරණ නිලධාරින්ට සහ භික්ෂූන් වහන්සේලා ගැන.සැවොම සුවපත් වේවා කියමු .දූකයි අපේ දරැවෝ ගැන.
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා🙏🙏🙏
Thank you very much Son Janith. You are a real asset to this Siwhela , . Theruwan Saranai to you . May you be blessed with all the strenth needed to perform this task and achieve your goal one dayl. ,opening the eyes of all Buddhists in deep sleep.
යහපතක් වෙවා .....සත්‍යය මතුවි මෙ රට සුවපත් වෙවා.🙏
මේ සියල්ල ට උත්තර දැන් කුරැන්දිවිහාරයේ සිට නෙලන්න පටන්ගෙන තියනවා . මේ චීවරදාරීන්ට සිරිලක අගයත් ඇත්ත ඉතිහාසය ත් දැනේ වා .
සුවපත් වේවා!...
ගැලවෙනවා niyathai නුදුරේම ඔය ඇඳපු ඇඳුම්. ape budun api වැදගමු🙏🙏🙏
තෙරුවන් සරණයි ....අපිත් යන්න ඉන්නේ
මේ සිදු කරන සද්කාර්‍ය තවදුරටත් සාර්ථක කරගැනීම සදහා මාගේ හදබැති සුබාශිංසනය පුදමි. මේ ගොතම බුද්ධ ශාසනය මතුවේවා, නියම බෞද්ධයන්ගේ ඇස් ඇරේවා!!!!
මටනම් මේ සියලුම දේ දකින කොට තර්ක අවශ්‍ය නැහැ මගේ තතාගතයාණන් වහන්සේ මගේ මවුබිමේ ම තමා මාව කෑලි කැපුවත් මම කියන්නේ ත් මේ ඉතිහාසය විකුර්ති කරල කියල ,,,,මේව කියනකොට ,ඇහෙන කොට ලේ කකියනව,,මම රාජංගනේ ඉන්න කෙනෙක් ,,,
Aniwaren
සත්‍ය එයයි...සාදු..සාදු....සාදු...
ඔබේ යුග මෙහෙවර සපල වේවා.
ජනිත් මහත්මානනි ,ඔබතුමාගේ කැප වීම අති ප්‍රශන්සනීයයි . මේ විශ්ව ශක්තියේ,බුද්ධ ශක්තියේ බලයෙන් ඔබතුමා ආරක්ශා වෙනවා.මේ සසර දුකින් මිදීමේ අවස්ථාවත් ඔබට පහසුවෙන් උදාවන බව නිසැකයි.
❤❤❤❤❤❤❤
විශ්වයෙ සක්තියෙ බලයෙන් ඉක්මනින් සත්ත්‍ය හෙලිවෙවා ජානිත් මහත්තයා ඔබ අතුලු හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏
හිරිවඩුන්නට මුල්ම කාලයේ මම ගියා දිරාගිය ඒ ගමෙි මිනිසුන්ගෙන් විමසුවා. ඒ අය කවුරැවත් බුදුනු බුදු වු බවක් දන්නෙනැහැ. එි වගේම ඒ බොදිය ලග කසතන පදුරක් මමඒ ගැන විමසුවා. ඒක හිටවපු අයගේ නමත් ඒ අය කිවා. ඉට එහායින් බුදුන් පාතුය දැමු ගග තියෙනවා. අනේ ඒක අර උ ඩ තියෙන වැවෙන් එන ඇලක් ඒක නිසා මෙි කතාව නමි පිලිගන්න බැහැ.
Great work, thank you for uncovering the truth of our heritage 🙏🙏🙏
බුදුපියාණන් ඉපදුනේ ජීවත් උනේ මේ සුන්දර දිවයිනේ තමයි ..දැනට පිටරටවල ඇති පුස්කොළ පොත් මගින් නුදුරේම මුළු ලෝකයම එය දැන ගන්නවා ..
ඔබ තුමාට බොහෝම පින්
ජනිත mhattma ලෝකය ikkmawo utumeki.sadu sadu sadu
Aththenma ape rate ithihasaya budunge siripathull gana hari manawa penwa dun nata boho pin daruwanta hoda ithihasaya padamak theruwan saranaie
Matanam wishwasai buduhamuduruwan ipadune me Lankadeepayemai. Budusaranai
ඔබ තුමන්ලා දරන උත්සහයට අනේක වාරයක් පින් බෞද්ධයන් වෙනුවෙන් ඉක්මන්ම සත්‍ය හෙලි කීරිමට ඔබ තුමන්ලාට ත්‍රිවිධ රත්නයෙ පිහිට ශක්තිය ලැබේවා
සුවපත් වේවා 🙏🙏🙏
මගේ ප්‍රාර්ථනයද එයමයි
ඔබතුමාට ගොඩක්ම පින් මේ හෙලි දරව්වට
අපේ බුදුහිමි වැඩ හිටි මේ පින් බිම ද බුදුහිමි දේශනා කළ ඒ උතුම් දහම දවෙනස් කර යටගසා නැති කල බව දසිංහලයාට දැන් දැන ගත හැකි වේ ද
😂🐮
බොහොම ඉස්තුති Janitha මල්ලි 👍❤💪💪🙏
සත්‍ය ජය ගනී.
ඔබගේ මේ ප්‍රයත්නය ඔබට නිවනම පිණිස වේවා...
Budu saranai
Ee
පස්දාල වහපු උන්ට පලදෙනවාමයි කලකම්..උනුත් වැලලෙනවා පස්කදුවලටම.....බුදුසරණයි ..
සියළු සංස්කාර ධර්මයෝ ඉපිද නැසී යන්නාහ සුද්දන් ඉතිරිකරගිය කළුසුද්දන්ගෙන් විනාශයට පත්වූ අපේ හෙළබිම ඉතිහාසය යළි ගොඩගැනීමට ඔබ දරන ප්‍රයත්නයට හ්ර්දයාංගම නමස්කාරය වේවා
හරිම දුකයි. අපේ බුද්ධ සාසනය රකින්න ඉන්න සමහර සුවාමින් වහන්සෙලත් අපේ මිනිස්සුත් පුරා විද්ද්‍ය කියා ගත්තු සමහර මහත් හොරැත් පාලකෙයාත් මේ කරන අපරාධ නිසා බුද්ධ සාසනයක් තියා අපට ඉන්න රටක්වත් ඉතිරි වෙයිද දන්නැ තිස්තුන් කෝටියක් දෙවියෝ වැඩ සිටිනවානම් මේ සත්ත්‍යය අසරණ අපට මතු කරදේවා. මේ සත්ත්‍යය ඔබලාට හෙලි කර ගන්න ලැබේවා .බුදු සරණයි
අනේකවාරයක් පින්සිදු වෙනව ඔබ තුමාට මේ ඉතිහාසය යලි මතුකර ගැනීමට දරන අප්‍රථිහත ධෛර්යය සම්බන්ධව. තෙරුවන් සරණයි ඔබ තුමාට !
උන්.නිගන්ඩයෝ.වෙන්න.අති.ඔව.වහන්නෙ
මීවනපලානේ සිරිධම්මාලංකාරගේ හරක් පචෝරිස් මී හරක්
@@sanjeewabandara2242ඉ😊
බොහෝ ම පිං මේ ස්තාන මතුකර පෙන්වා දීම ගැන ඔබ සියලු දෙනාට සුවපත්වේවා !
හරිම අගෙයි ජනිත් ඔබේ ශක්තිය ගැන.ඒ නිර්භීතබාවයට අපේ ගෞරවය 🙏ඔබත් ඇතුලු මේ වෙනුවෙන් හඩනගන සියලුදෙනාටම යහපතක්ම වෙන්න ඕනි .සුවපත් වේවා!!!
ඔබ තුමාට යෝධබල ශක්තිය ලැබේවා. ඉතා හොඳ පැහැදිලි කිරීම ක්. තෙරුවන් සරණයි
ජනිත පුතා ඔබ ගැන හරිම ආඩම්බරයි.
ඔබ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
බොහෝ ස්තූතියි ආදරණීය මල්ලියෙ මේ වටිනා දැනුවත් කිරීමට
ඉතාමත් වැදගත් විඩියෝවක් බොහොමත්ම පිං දැනුවත් කලාට ❤️❤️
මේ වෙලා තියෙන විනාශය ගැන හරිම දුකයි .ඔබතුමාට බොහොම ස්තූතියි. බොහොම පින්. තවදුරටත් මෙම කාර්‍ය්යන් කරගෙන යාමට යෝධ ශක්තිය ලැබේවා .දෙවියන් මේ දෙස බලා මේ පූජනීය ස්ථාන ආරක්ෂා කර දෙත්වා.මිනිස්සුන්ට ඉක්මනින් සත්‍ය අවබෝධ වේවා
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක මතුවුනේ
ජනිත් මල්ලි ඔබ සාමන්‍ය මිනිසෙක් ලෙස කරන්නා වු අසාමාන්‍ය වුත් උතුම් වුත් මෙි සද්කාර්යය ඉදිරියටත් කරගෙන යාමට ඔබට යෝදබල යෝධ ශක්තිය ලැබේවා .කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .අවසන උතුම් වු නිවන් මග සාක්ෂාත් කරගැනීමටම හැකිවෙිවා.
මෙපමන පිරිසිදු පැහැදිලි කිරීමක්.තිබිලත් පිලිගන්න තරම් අපේ රට පින් කරල නැහැ ජනිත් මහත්මයා. මම නම් ප්‍රාර්ථනා කරන්නෙ මේ ස්තාන ඉක්මනින් දැක බලා ගන්න ලැබේවා කියල. සත්‍යය සොයා යන ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා .
නිර්මල සිරිසද්ධර්මයත්, සත්‍ය ජම්බුද්වීප හෙළ ඉතිහාසයත් මතු කිරීමට වෙර දරන ඔබ සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත්ම වේවා🙏🙏🙏
ඇත්ත ඇති සැටියෙන් දැකීමට බොහෝ දෙනෙකුට ඇස් පෑදේවා! ඔබ කරන මේ උතුම් සත් ක්‍රියාවන් කරගෙන යැමට සියලු ධෛර්ය ශක්තිය ලැබේවායි අධිෂ්ඨාන කරමු!
සවන් දුනිමි . රෑ සටහන් දුටිමි .දැන සිටි දේ හොදින් පසක් කර ගතිමි. අප ඇස් ඇර බැලිය යුතු බොහෝ දේ ජනි්ත් මහතා සාධක සහිතව යථාර්ථය තුළින් හෙළි කර දුන් හැටි අපුරැයි.එළි කර ගත් ඉතිහාසය යටපත් කරන්නට නොව සොයා බලා මතුකර ගැනිමට උනන්දු වෙමු. කාලය ශ්රමය කැප කරන ඔබ ඇතුළු පිරිස සියලු ආරක්ෂාව සැලසේවා.දිගාසිරි අධිටිඨාන කරමි .
මිනිස්සු අන්දන්ඩ එපා ජනියො අටුවාචාරීයො බොරුද ලීවෙ බන් කෝ මුදුන ඇත් හිසකට සමාන පර්වතයක් මහ බෝධිය ලගට පේන ඕව ලංකාවෙ ඇතුලෙ කියා ගනින් ඔය බෝධිය ජාත්‍යන්තරය පීගන්නෙ නෑ කවමදාවත්
හිරිවඩුන්න බුදු හිමි වැඩ සිටි තැනක් විතරයි
අනෙ සාදු බුදුන්ගෙම සරණයි 😂😂
Nimali Samanthika
උඹල ඔහොම දොඩවන්ඩ ඉන්දියාවෙ සුද්දො හිටවපු බෝධිය කඩ ඉම් පොතකටවත් ගැලපෙනවද නිකන් පීචන් වෙන්ඩ එපා වේසි තෝ
සැමට සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ලංකාවේ සිතියමක් උපයෝගී කරගනිමින් ඔබ කළ මේ පැහැදිලි කිරීම හරිම වටිනවා. බොහොම ස්තූතියි .
ජනිත් මහත්තය මම මේ හැමදේම ඔබේ ගවේෂණය බලල දැනගෙන ගොඩක් දෙවල් ඉතින් කිසිම සැකයක් නෑ හිතට අපේ රටෙ ඉතිහාසය හා බුද්දඉතිහාසය ගැන ,මම ගොඩක් දෙවල් ඔබේ නාලිකාවෙන් ඇහුවම දැක්කම ඉගන ගත්තා තව තව දෙවල් හෙව්වා. ඔබලා නිවරදි කියා තහවුරු උනා, බුදු දහමයි, බුද්දාඅගමයි .වචන දෙකක් මේ දෙකේ තියන දෙවල් වෙන්වෙන්ව හදුනාගත්තා, ඇත්තටම නිර්මල බුදු දහම අපේ රටේ තිබුන දෙයක්, බුද්දාගම ඉන්දියාවේදි නිර්මානය කරන ලද ආගමක් සාහිත්‍යයක් බව වැටහුනා, ඇත්ත දැනගන්න ඇස්පෑදුවට මේ වෙනුවෙන් කැපවී සිටින සියලු දෙනාට තෙරුවන් සරනයි .දවසක බුදු දහම ඉහලින් වැජෙබෙනවා දකින්න ඔබ සැමට ලැබේවා.
මම 2017 මෙම සුදු වැලි තලාව සහිත මනරම් දනව්වට ගියා. එදා තිබුනා බෝධීන් වහන්සේට නුදුරින් සක්මන් මළුව ඇති ස්ථානයේ තිබුණා නාග ලාංජන සහිත ගලෙන් නිමවා තිබු පුරාණ ශිලා පුවරුවක්
නමුත් ඊට වසරකට පමණ පසුව ගිය විට එය දක්නට නොලැබුනි.
හීනෙන් වෙන්න ඇති
ඔබ වැනි පුතුන් මේ පින් බිමට ජනිත කළ ඔබගේ දෙමාපියන්ට අනේකවාරයක් ස්තුතිය පුද කරමි. ඔබතුමාද සත්‍ය වූ දර්මයෙන්ම රැකදෙත්වා.
THE REALITY OF THE HELA NATION, HELA HISTORY, CAN NOT BE HIDDEN ANY MORE..! THANKS FOR YOUR DEDICATION.
මෙහෙම අපේ බුදුන්ගේ දේශය ගැන අපේ මිනිස්සුන්ට පැහැදිලි කරදෙනකොට වත් ඇස් ඇරෙයිද දන්නේ නැහැ ඔය පුතාට මේවිස්තර කියලා දෙනවාට තවතවත් ශක්තිය ලැබේවා 🙏🙏🙏
හෙළ බොදු ඉතිහාසය අපේ උරුමය වෙනුවෙන් හඬ නගන ජනිත පුතා සිසිර මහත්මා ඔබ තුමන්ලාට අපගේ ගෞරවණීය ප්‍රණාමය!!!
Sathtiya heli karana obe sithuvili a ayurinma ituvevai pathami
Sisira mahathmata mage pranamaya
බල්ම් ගියාම හමුදුරුවො මර යකේනේ 😡😡
අද ලෝකයට දේව කෝපය ඇතිවෙලා තියෙන්නේ. සම්‍යක් දෘෂ්ටික දෙවි යෝ, අහක බලනවා. අතලොස්සක් හැර සියලු මිනිසුන් මාර බන්ධනයට අහු වෙලා. ධර්ම සංවේගයක් my ඇති වන්නේ. වඩාත්ම පුදුම, බුද්ධ පුත්‍ර යං වගේ පෙනී සිටින අය ගැනයි. සත්‍යය ධර්මය ආරක්ෂා කර ගැනීමට බැරිනම්, වැඩක් නෑ සමාජය ඉදිරියේ සිව්රට wasan වීම. මිථ්‍යා දෘෂ්ඨික යන් වගේ. ඔබතුමා ධර්ම භාග්‍යවතුන් වහන්සේගේ ආගමන විස්තර කරන බව අපිට දැනෙනවා. ඔබ වන දරුවෝ lakbima ඉදිරිපත් වේවා! තෙරුවන් සරණයි!!!😊 😊😊
@@kadadoraprabhath673😂🎉 by by
පින්වත් ජනිත් මහත්මාණනි ,
ඔබ තුමන්ලා මේ ගන්න උත්සාහය ප්‍රසංසනීයයි. මේ සත්‍ය සිද්ධස්ථාන පිලිගන්නා අය හෝ පිලි නොගන්නා අයට ඒවා දැක බලා ගැනීමට විචාර බුද්ධ්යෙන් විමසා බැලීමට වන්දනා ගමන් සංවිධානය කරන්නේනම් වටිනවා .මේ පිලිබදවත් අවධානය යොමු කරන මෙන් කාරුනිකව ඉල්ලමි .
පාස් දමා වැසූ වට බුදුන්ගෙ ධර්මය වසන් කරන්නට බැහැ ඔබට ඉස්තූතියි ජනතාව දැනුවත් කරාට ඉස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජනිත් මහතා ඇතුලු මේ සියලු දෙනාටම මේ හෙලබොදු ඉතිහාසය නංවාලීමට දරන උත්සාහය ඉතාමත් ප්‍රසන්සනීයයි.සුවපත් වෙත්වා. 🙏🙏🙏
අපෙ බුද්ධ භූමියේ අපි නොදත් දේ බොහොයි පුතට බොහොම පින්
Janith putha athulu pinwath pirisata shakthiya dhiriya labels! Theruwansarrani!
සත්‍ය එලියට ගන්න ඔබ සියලුදෙනාට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
ඔයාලට ගොඩක් පින් අනුමෝදන් වෙත්වා මේ දරණ උත්සාහය සාර්ථක වෙත්වා කියලා මම විශ්වාස කරනවා මම කතෝලික කෙනෙක් නමූත් අපේ බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමට කටයුතු කරගෙන යන සම්පත් බණ්ඩාර මහතා ජනිත මහතා විසින් මෙම කරුණු පිළිබඳව සොයා බැලීමට ගත් උත්සාහය අසාර්ථක වෙත්වා සාදු සාදු සාදු
බුදුසරණයි ❤
අපේ නියම නිවැරදි දහම මතුකීරිමටත් නිවැරදි අපේ ඉතිහාසය පෙන්වා දීමටත් ජනිත් මහතාත් අනෙකුත් උදවු උපකාර කරන සියලුම දෙනාටත් මාගේ උත්තමාචාරය .සුවපත් වේවා 🙏🙏🙏
මොනතරම් වෙහෙසකාරීව කරන ලද පැහැදිලි කිරීමක් වුනත් ඒවා අහන්න, දකින්න, පිලිගන්න සමහරක් පින් කරල නැහැ. පවට බර වෙන්නෙ. අපගෙ සත්‍ය ඉතිහාසය මතු කරදෙන්නට දරන වෑයමට උත්තමාචාරය පුදමි
ජනිත් අයියා ඇතුළු සියළු දෙනාම සුවපත් වේවා
මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කාපු අං හරකෙක් 😂😂
ජනිත් මහත්මයා ඔයත් ගොඩාක් පරිස්සමෙන් කටයුතු කරන්න මොකද මේ පරම සත්‍යය පිළිනොගන්න අයට ඔබතුමා හිරිහැරයක් නෙ ඔබතුමාට ගොඩක් පිං
සත්‍ය හෙළි වේවා!
සතය?? මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක මතුවුනේ
@@gnanagamaarachchi4053..මීවනයගෙ පක තමයි හෙලිබිමේ හෙලිවුනේ
සම්මා සම්බුදු සරණයි ඔබ ඇතුළු සැමටම. සියළුම සිතුම් පැතුම් ඉටු වේවා
පාලකයාට හෙන ගැහිලා තියෙන්නේ බුදුන් වහන්සේ ට ඔය විදිහට සලකන නිසා....😢😢😢
🤗🤗🤗
Aniwarenma 👍
මේ හෙලයේ තව දේවල් ශාක්ශි තියනව ඒ සියල්ල එලිදැක්වීමට ඔබට ශක්තිය ධය්රිය ජනිත් මහත්මයා ඔබටලැබේවා
මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක තියෙන්නෙ
හෙලයෙක් නම්
ඇස් ඇර බලවු
🙏🙏🙏 💙💙💙 🇱🇰🇱🇰🇱🇰
ඔබතුමනට බුදුසරණයි දීර්ඝායුෂ පතමි
ගොඩක් වටිනා වැඩසටහනක්
ස්තුති 🙏🙏🙏🙏
ලංකා ධරණි තලයෙන් යටපත් වී ගිය අපේ බුද්ධ ඉතිහාසය මතුකරමින් ලක්වාසී සියලුම දෙනාට සත්‍ය වටහා දීමට ඔබතුමන්ලා ගන්න උත්සාහය තෙරුවන් ගුණ බලයෙන් සාර්ථක වේවා.සෑම පුද්ගලයෙකුටම සත්‍ය වටහා ගැනීමට ප්‍රඥාව පහළවේවා....සාධු 🌼🌼සාධු 🌼🌼 සාධු 🌼🌼 ....
🎉🎉🎉 හොඳ වටිනා පැහැදිලි කිරීමක් 🎉🎉🎉 තමයි සරනයි💖💖💖
බුදුන් උපන් හෙලබිමේ සත්‍ය සොයා ලෝකයාට දැනගැනීමට මෙසේ ඉදිරිපත් කිරීම සහ දැනුවත් කිරීමට වෙර දරන ඔබලාට පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වීමට ලැබේවායි අධිෂ්ඨාන කරමි.
අපෙ ඉතිහාසය ,බුදුන් වහන්සේ මෙ රටෙ ඉපදුන බව,හෙලි කිරිම ගැන ඔබ තුමාට ගොඩක් පින්.අපි හරිම පින්වන්ත මිනිස්සු.තව තවත් අපිට මෙ සම්බන්ධව කියා දෙන්න .තෙරුවන් සරනයි .
යථාර්ථ නාලිකව මට මහාවංසය ත්‍පිටකය මෙන් අනගි සම්පතක් .☸️☸️☸️🙏🙏🙏
නැවත බැබලෙන උතුම් සිරි සද්ධර්මය අසා අපි හෙළයන් අපේ මුතුන් මිත්තන් හට දැන් සැබෑ ලෙස පින් අනුමෝදන් කරනවා සත්තයි ..! ඔබ අපේ බුදු පියාණන් සමග බැඳුනු ඒ හෙළ බුදු ඉතිහාසය සොයා පෙන්වද්දී ලෙය උණුසුම් වී දැනෙනා හැඟීමෙන්ම හෙළ පුතුනි, ඔබට හෙළ ඉතිහාසය තව තවත් විවර කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා..! යි, අප පතමු.
Janith mahataya teruwan saranai siyalu devi rekawaranai oba thumata
හෙලයේ බුදු සසුන සත්‍යයම සත්‍යයි, ගොතම බුදුන් වහන්සේ දේශනා කල ධර්මය සැම දෙනටම වහා වහා අවබෝධ වේවා!
අපේ හෙලයේ බුදු සසුනේ හෙල ඉතිහාස කතාව එලි දක්වන්නට ඔබ තුමාලා කරන මේ වෑයමට සියලු දේවි දේවතාවන්ගේ ආශිර්වාදයලැබේවා!
තෙරැවන්සරණයි!
හෙළ බොදු ඉතිහාසය පිළිබඳව ඔබ කරගෙන යන්නාවූ හෙළිදරව්ව - සද්කාර්‍යය , ඉදිරියට ගෙනයාමට අවැසි ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා !
සතරවරම් දෙවියන්ගේ පිහිට-ආශිර්වාදය නිරතුරුව ලැබේවා !
අපේ එවුන්ගේ ජාන විනාශ වෙලා .
ඔබතුමා මේ කරන හෙලිදරව් පිළිබඳව
ගැන ඉතාමත් අගය කරමි .තෙරුවන් සරණයි !
ජනිත් සහෝදරයා පුලුවන් නම් ජයරත්න පතිරණආරච්චි මහත්මයාව හමුවී වැඩසටහනක් කරන්න. ඉතිහාසය පිලිබද ගවේෂණය කරන ඔබට ඉතාම වටිනා හමුවීමක් වේවි.
pathirarachci hiriwadunna boru kiyanawa
@@lslyjayawardhna6395 එයා මිනිස්සු වටේ යවනවා එයාට මිනිස්සු සලකන්නේ නැහැ කියලා .
ඒක සාදාරනයි. මුල පටන් ගත්තේ එතුමා. එතුමාට හුගාක් කරදර වලට මුහුන දෙන්න උනා මේ හින්දා . එතුමාගේ මුල් සොයා ගැනිම මිනිස්සු අමතක කරපු නිසා තමයි එතුමා එහෙම කරන්නේ දැන්
supiri pahadili kireema janith.....thruwan saranai....
Thanks. You shall be the Minister of Archeology and Buddhism in the near future!
ජනිත් පුතා ඔබගේ පැහැදිලි කිරීමේ වටිනාකම මෙතෙකැයි කියන්න මට වචන නැහැ මොලය ඇතී අයත් මො ලය නැති අයත් තේරුම් ගන්න ඔබගේ වටිනා කතාව හොදටම ප්‍රමාණවත් වේවා!!
තෙරුවන් සරණයි
සුවපත් වේවා
ජනිත් පුතා හිරි වඩුන්නේ වැසියන්ගේ ඇස් අරවන්න ඕනේ..
එයාලගෙ ගමේ මෙච්චර “වටිනාකමක් තියනවා ඇයි ඔබලා මේ ගමට තියන වටිනාකම රැක ගන්නේ නැත්තේ..දුකට පත්වෙලා ඉන්නේ ඒනිසයි කියලා අපි ඒ අයට
මනසට කතා කරන්න ඕනෙ ..ඒ අයට වටිනාකමක් දුන්නොත් මේවා රැක ගන්න කියලා පිළිගනීවිද?උත්සාහය අතහරින්න එපා..
වජ්‍ර්රාසනය නැවත මතුකරනකම්..
සුවපත් වේවා🙏🌷
මතු කරාට පස්සෙ මොකද වෙන්නෙ.
අපි සියලු දෙනාම නිවෙනවද, අපේ අාශාව,ලෝභය,ද්වෙෂය,භය,මෝඩකම නැතිවෙනවද.
මේ මහ කුමන්තරණය වහා පරාජය කල යුතුයි. මුන් මේ කරන්නෙ ඉන්දියාවෙ තියෙන බෞද්ධ සිද්ධස්ථාන පවා අපට නැතිකරන්න. මේ කල්ලිය කරන මේ මහා පාපයට හවුල් වෙන්න එපා
ජනිත් මහත්තයා ඔබගේ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලී ඔබතුමන් හට තෙරුවන් සරනයි දීර්ගායුෂ අදිෂ්ටානකරමී සුවපත්වෙත්වා,
අනේ අපේ සම්බුද්ධ සාසන්‍යට වෙච්චි අපරාධය ක් 😢😢
නොදන්නා දේ පැහැදිලි කිරීම
ගැන ගොඩක් පින්.
සුවපත් වේවා
ලංකාවට මේ වෙනකොට මේ වගේ ඉරනමක් ඇතිවෙලා තියෙන්නේ බුදු පියාණන් වහන්සේට කරලා තියෙන අගවුරවය නිසා...ඔබතුමාගේ වැඩ සටහන දිගටම කරන්න..බුදු සරණයි දෙවි පිහිටයි ...☸️☸️☸️☸️
ඔබ තුමාට සම්මා සම්බුදු සරනයි ජයෙන් ජයම ලැබේවා 🙏🙏🙏
බොහොම පින් ඔබතුමාට... 🙏🙏🙏🙏
ඔබ සෑම දෙනාටම නීරෝගී සුවයත් ,දීර්ඝායුෂ. ලැබේවා.,
ඒ කවි පන්තිය බොහොම අගේයි. එතුමා සුවපත්වෙවා.
මේ රටේ සත්‍ය ඉතිහාසය හෙලි නොවන තාක් කිසිදු දියුණුවක් බලාපොරොත්තු විය නොහැකි, බුදුන්ට පිදූ මේ හෙලදීපයට අද අත් වී ඇති ඉරණම ඉතාම ශෝචනීයයි. ඔබට බොහොම තුති .🙏
මමත් ගියා සිරිවඩුන්නෙ,කතාව ඇත්ත,ආසනය වහල තිබුනෙ නෑ එතකොට,සමහරවිට මේව එලිවෙන්න කාලෙ නෙවෙයි තවම මේ,එහෙම එලි උනොත් විනාශ ඒයි ඒ ඉස්තාන,මමත් විශ්වාස කරන්නෙ ලොව්තුරා බුදුන්වහන්සේ මේ හෙලයේමයි ඉපදුනේ බුදු උනේ,පිරිනිව්නේ,,,සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
ඇත් ත පෙන්නලා. දෙන. ඒකත්. මහා. පිනක් නීරෝගී ජීවිතයක් ඔබ තුමාට ඛුදුසරණයි
උතුම් වැඩ සටහනක්..♥️♥️♥️
සුවපත් වෙත්වා 🙏
ජනිත් අපගේ ප්‍රනාමයත් ඔබට....ඉදිරියේදී සත්‍ය සොයා යන අපගේ ශාස්ත්‍රෑ මහා ගොතම බුදුරජාණන් වහන්සේගේ බුදුමගේ මග සොයා යෑමට අපිත් ඔබ සමග එකතු වෙනවා
හොඳ සුපිරි පැහැදිලි කිරීමk. බොහොම ස්තුතියි❤
ජනිත් මහත්තයො ඔබට තව තවත් ශක්තිය ලැබේවා
බුදුන්වහන්සේ ඉපදුණු රට සිරි ලංකාවයි....කවදා හො මෙ ඇත්ත හෙලිවේවා.
බොහෝම පින් ඔබ තුමන්ට . නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...🙏🙏🙏❤
ජනිත් මහතා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.මේ සත්‍යය ම හෙළි වේවා.කිසිවෙකුටත් මෙම සත්‍යය වසන්න කාර්යාලය නොලැබේ වා.
ඔබතුමන් සියළුදෙනාට මෙම කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට ශක්‌තිය ලැබේවා!!! 🙏🙏🙏 නිවැරදි බුද්ධ ධර්මය රටේ බැබලේවා!!! 🙏🙏🙏
Janith thank you for your great service carry on we are with you
බුදුන් උපන් දේශය ආලෝක මත් වේවා ....එම පහන් රාජයා දල්වීමට මටත් වීරෝදාර ශක්තිය .ලැබේවා....!,!,!,!,!!!!,!
❤❤
ලෝකෙන් උතුම් රට සිරි ලන්කාව.සිරි උපන් දේශය .🙏🙏🙏💓❤
මෝඩ වාචාල කථා කියලා බුදුන් වහන්සේට සිරි යනුවෙන් හැඳින්වූයේ කවුරුන් කවදාද ?
බුදුන් වහන්සේට අපහාස වන ආකාරයට කථාකරන්න එපා.
හරිම දුකයි ජනිත් මොනවද අපි කරන්නේ මේ පිං නැති අසරණ නිලධාරින්ට සහ භික්ෂූන් වහන්සේලා ගැන.සැවොම සුවපත් වේවා කියමු .දූකයි අපේ දරැවෝ ගැන.
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා🙏🙏🙏
Thank you very much Son Janith. You are a real asset to this Siwhela , . Theruwan Saranai to you . May you be blessed with all the strenth needed to perform this task and achieve your goal one dayl. ,opening the eyes of all Buddhists in deep sleep.
යහපතක් වෙවා .....සත්‍යය මතුවි මෙ රට සුවපත් වෙවා.🙏
මේ සියල්ල ට උත්තර දැන් කුරැන්දි
විහාරයේ සිට නෙලන්න පටන්ගෙන
තියනවා . මේ චීවරදාරීන්ට සිරිලක
අගයත් ඇත්ත ඉතිහාසය ත් දැනේ වා .
සුවපත් වේවා!...
ගැලවෙනවා niyathai නුදුරේම ඔය ඇඳපු ඇඳුම්. ape budun api වැදගමු🙏🙏🙏
තෙරුවන් සරණයි ....අපිත් යන්න ඉන්නේ
මේ සිදු කරන සද්කාර්‍ය තවදුරටත් සාර්ථක කරගැනීම සදහා මාගේ හදබැති සුබාශිංසනය පුදමි. මේ ගොතම බුද්ධ ශාසනය මතුවේවා, නියම බෞද්ධයන්ගේ ඇස් ඇරේවා!!!!
මටනම් මේ සියලුම දේ දකින කොට තර්ක අවශ්‍ය නැහැ මගේ තතාගතයාණන් වහන්සේ මගේ මවුබිමේ ම තමා මාව කෑලි කැපුවත් මම කියන්නේ ත් මේ ඉතිහාසය විකුර්ති කරල කියල ,,,,මේව කියනකොට ,ඇහෙන කොට ලේ කකියනව,,මම රාජංගනේ ඉන්න කෙනෙක් ,,,
Aniwaren
සත්‍ය එයයි...සාදු..සාදු....සාදු...
ඔබේ යුග මෙහෙවර සපල වේවා.
ජනිත් මහත්මානනි ,ඔබතුමාගේ කැප වීම අති ප්‍රශන්සනීයයි . මේ විශ්ව ශක්තියේ,බුද්ධ ශක්තියේ බලයෙන් ඔබතුමා ආරක්ශා වෙනවා.මේ සසර දුකින් මිදීමේ අවස්ථාවත් ඔබට පහසුවෙන් උදාවන බව නිසැකයි.
❤❤❤❤❤❤❤
විශ්වයෙ සක්තියෙ බලයෙන් ඉක්මනින් සත්ත්‍ය හෙලිවෙවා ජානිත් මහත්තයා ඔබ අතුලු හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏
හිරිවඩුන්නට මුල්ම කාලයේ මම ගියා දිරාගිය ඒ ගමෙි මිනිසුන්ගෙන් විමසුවා. ඒ අය කවුරැවත් බුදුනු බුදු වු බවක් දන්නෙනැහැ. එි වගේම ඒ බොදිය ලග කසතන පදුරක් මමඒ ගැන විමසුවා. ඒක හිටවපු අයගේ නමත් ඒ අය කිවා. ඉට එහායින් බුදුන් පාතුය දැමු ගග තියෙනවා. අනේ ඒක අර උ ඩ තියෙන වැවෙන් එන ඇලක් ඒක නිසා මෙි කතාව නමි පිලිගන්න බැහැ.
Great work, thank you for uncovering the truth of our heritage 🙏🙏🙏
බුදුපියාණන් ඉපදුනේ ජීවත් උනේ මේ සුන්දර දිවයිනේ තමයි ..දැනට පිටරටවල ඇති පුස්කොළ පොත් මගින් නුදුරේම මුළු ලෝකයම එය දැන ගන්නවා ..
ඔබ තුමාට බොහෝම පින්
ජනිත mhattma ලෝකය ikkmawo utumeki.sadu sadu sadu
Aththenma ape rate ithihasaya budunge siripathull gana hari manawa penwa dun nata boho pin daruwanta hoda ithihasaya padamak theruwan saranaie
Matanam wishwasai buduhamuduruwan ipadune me Lankadeepayemai. Budusaranai
ඔබ තුමන්ලා දරන උත්සහයට අනේක වාරයක් පින් බෞද්ධයන් වෙනුවෙන් ඉක්මන්ම සත්‍ය හෙලි කීරිමට ඔබ තුමන්ලාට ත්‍රිවිධ රත්නයෙ පිහිට ශක්තිය ලැබේවා
සුවපත් වේවා 🙏🙏🙏
මගේ ප්‍රාර්ථනයද එයමයි
ඔබතුමාට ගොඩක්ම පින් මේ හෙලි දරව්වට
අපේ බුදුහිමි වැඩ හිටි මේ පින් බිම ද
බුදුහිමි දේශනා කළ ඒ උතුම් දහම ද
වෙනස් කර යටගසා නැති කල බව ද
සිංහලයාට දැන් දැන ගත හැකි වේ ද