කෑමට ගත හැකි පලා වර්ග 50ක්. (50 plants in my guardan) Subscribe my youtube channel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024
  • මේ video එකෙන් මං ඔයාලට අරන් ආවෙ මගේ ගෙවත්තේ වගා කර ඇති දිනපතා අපේ ආහාරයට ගත හැකි පලා වර්ග 50ක් පිළිබඳවයි. ඒවා ආහාරයට ගත හැකි ආකාරය ගැනත් පුංචි දැනුවත් කිරීමක් කරනව.
    මුකුණුවැන්න, ගොටුකොළ,කූරා තම්පලා,තෙල් අලකොල, බතල,අගුණ, නිවිති,කොහිල,තෙබු,කංකුං, ලුනුවිල,කටුඑරබදු, දඹල, නීරමුල්ලිය, මුරුංගා වැනි පලා වර්ග 50ක් ඇතුලත් කරල තමයි අද video එක අරන් ආවේ..
    like 👍
    Comment ♥️
    share ♥️
    / @nodutusobadahama

ความคิดเห็น • 244

  • @NodutuSobadahama
    @NodutuSobadahama  ปีที่แล้ว +36

    මගෙ youtube channel එකෙන් මන් ඔයාලට අපේ සොබාදහම ගැන ගොඩක් දේවල් රැගෙන එනවා...ඉතින් ඔයාලා කැමති නම් මගෙ youtube channel 1k subscribe කරලා like කරලා share කරලා දෙන්න .....

  • @namalienamalie1566
    @namalienamalie1566 ปีที่แล้ว +10

    ඉතාම .වටිනා .විඩියෝවක්.ඔබතුමියට .ස්තුතියි .

  • @ilmijaleel9696
    @ilmijaleel9696 ปีที่แล้ว +3

    හරිම වටිනා පැහැදිලි කිරීමක් ,ගොඩක් වටිනාකමක් තියෙනවා

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @rabee2268
    @rabee2268 10 หลายเดือนก่อน +4

    හුගාක් ප්‍රයෝජනවත් වීඩියෝවක් , බොහොම ස්තූතියි ❤❤

    • @NodutuSobadahama
      @NodutuSobadahama  10 หลายเดือนก่อน +1

      ස්තුතියි 🙏

  • @kanthekk8840
    @kanthekk8840 ปีที่แล้ว +7

    අපි දැකලා නැති පලා වර්ගත් ගොඩක් තිබුනා ඔබට ගොඩක් ස්තුතියි ජය වේවා

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝවක් මගේ ගෙවත්තේ පළා වර්ග ගොඩක් තියෙනවා මම දැන් ඉන්නේ සවුදියේ ලංකාවේ ඉන්නකොට නිතර නිතර කලවම් මැල්ලුම තමයි හදන්නේ හැබැයි වාතබංබා කොළ තනිකර මැල්ලුමත් ගොඩක් රසයි මම හදලා කාලා තියෙනවා ඔබතුමියට ගොඩක් ස්තුතියි බුදු සරණයි

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      ඔයාටත් බුදු සරනයි

    • @Nirmalaweerakkodi
      @Nirmalaweerakkodi 5 หลายเดือนก่อน

      වාත බංග මැල්ලුම කලු පාට වෙනවා මල ව පු වම අැ්‍යිඑ්

  • @dammika1398
    @dammika1398 ปีที่แล้ว +2

    බෝහෝම ස්තුයි තෙරුවන් සරනයි

  • @abeygunawardena7337
    @abeygunawardena7337 ปีที่แล้ว +3

    Tks v much. Very important v.. . It's valuable for all Sri Lankans. God bless you.

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว +9

    අක්කෙ ඔයාට ගොඩක් ඉස්තුතියි මන් දැකලවත් නැති කොලජාති මන් දැක්කා

  • @PradeepaLakmali-xv8iv
    @PradeepaLakmali-xv8iv 10 หลายเดือนก่อน +1

    ස්තූතිය 🙏 මමත් පොඩි ගෙවත්තක් කරගෙන යනවා මේකත් වැදගත් ගොඩක්.

  • @whajith3963
    @whajith3963 ปีที่แล้ว +3

    ඉතාවැදගත්

  • @jayanthakannangara48
    @jayanthakannangara48 ปีที่แล้ว +3

    Thank you. Very useful vedio.

  • @chenukamanagamage359
    @chenukamanagamage359 4 หลายเดือนก่อน +1

    ඔබට ස්තුති .

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩාක් පිං🙏🙏🙏🇨🇦

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +4

    නියමයි නියමයි
    🙏😁🙏😁🙏😁❤️❤️

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට. බිලිං දලු ගැන දැන හිටියේ නෑ, වත්තේ තිබුනත්. ගිරිතිල්ල දලුත් වත්තේ තිබෙන නිසා අපි කලවම් පලාවලට එක් කර ගන්නවා.

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +2

      බිලිං කොල ගත්විට අපිට වෙනම ඇඹුල් දාන්න ඕනෙ නැ

  • @chandihttiarich2147
    @chandihttiarich2147 ปีที่แล้ว +1

    නියමයි නියමයි තෙබුකොල සම්බෝලෙ හදන හැටි කියා දෙන්න.බොහොම ස්තුතියි බුදුසරනයි

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      තෙබු කොල හීනියට ලියා එයට පොල්,ලුණු අමු මිරිස් ,දෙහි,ලුණු දමා කලවම් කරගන්න .සුමානෙකට දවස් 2,3ක් පමණක් කන්න

    • @ඉංදු8414
      @ඉංදු8414 5 หลายเดือนก่อน

      තෙබු දියවෙඩියවට කනවා

  • @Nissakau62
    @Nissakau62 ปีที่แล้ว +33

    දබල දලු,කටරොලු දලු,ගිරාපලා දලු ,කිරි තෝර,පැනි තෝර,අල කොල,වැරනිය දලු,වතුර පලා,රාබු දලු,මේ හැමදේමත් හරිම ගුනයි නේද ඔයාගෙ ගෙවත්තෙ තියෙන හැම දෙයක්ම අපේ ගෙදරත් තියෙනවා.,😊

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +8

      අපිට පුළුවන්නම් වවාගෙන කන්න කොච්චර හොදද

    • @sherindilani870
      @sherindilani870 ปีที่แล้ว +3

      Thawa tiyenawa thel kola ,geta Pala,kumatiya,weniwella,kekatiya,Diya habarala,Thuba dalu ,atthora kalawam palawalata samaharu danawa.monara kudumbiyath,.ginitilla dalu ,gannawa.lee kola badinawa.mella kola wage.thawa mukunuwenna jati kipayak tiyenawa mellum kana.lanka polowe tiyena hema gaha kolayama kanna puluwan .kauru Hari wawala tiyenawa dakiddith Hari sathutie.

    • @sagarikamuhandiram2947
      @sagarikamuhandiram2947 ปีที่แล้ว +1

      Thanks for your valuable ideas.

    • @Jeewaka3
      @Jeewaka3 3 หลายเดือนก่อน

      වැරනිය කියන්නේ මොනවද ?....

  • @nadeshanadesha4349
    @nadeshanadesha4349 6 หลายเดือนก่อน +4

    ඔයාගෙ ගෙවත්තෙ තියෙන කොල වර්ග වලින් ගොඩාක් කොල වර්ග කාලා තියෙනවා එත් කවදාවත් අහලා විතරක් තියෙන කාලා නැති කොල වර්ගත් තියෙනවා එ වගෙම කවදාවත් අහලාත් නැති කාලාත් නැති කොල වර්ගත් තිබුනා ඇත්තටම ගොඩාක් වටින විඩියෝවක් එ වගෙම ඔබේ ගෙවත්තත් බොහොම අගේ කලයුතුයි

    • @NodutuSobadahama
      @NodutuSobadahama  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔයාට

  • @hdghgxvhj6215
    @hdghgxvhj6215 4 หลายเดือนก่อน +2

    Wow super 🎉🎉🎉❤❤❤

  • @ChathurangaPreshad
    @ChathurangaPreshad 10 หลายเดือนก่อน +1

    මදිටිය දලු උයලාත් කනවා රසයි. පරිප්පු , හාල් මැස්සන් වගේ දේවල් එකතු කරලත් නැතුවත් හදනවා

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +5

    වටිනා අාසම මැල්ලුමකි ගොඩක් ඔබට ස්තැතියි ❤️😘

  • @IndraniVijesundara
    @IndraniVijesundara หลายเดือนก่อน +1

    Oba ithsma lassanata exlainkaranawa❤.

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว +7

    මම කලින් දැක නැති අහල නැති පලාවක් හදුනාගන්න ලැබුනා එ්තමයි වැල් රබුටන් කොල.බොහොම ස්තියි.දුර්ලබ පලා වර්ග සොයා පලා උයන තව සරුකරගන්න.

    • @NodutuSobadahama
      @NodutuSobadahama  2 ปีที่แล้ว +1

      වැල් රඹුටන් කියන්නෙ පඩ වැල් වලටයි මෙය පෙශර් රෝගින් සදහා ගුනයි මලවා කන්න හරිම රසයි

  • @deemaademaa2752
    @deemaademaa2752 2 ปีที่แล้ว +10

    මෙතනින් මම ගොඩාක් ආසම පලා වර්ගයක් තමා කලුකන්බේරියා පුදුම රසක් තියෙන්නේ 👍👏

    • @NodutuSobadahama
      @NodutuSobadahama  2 ปีที่แล้ว +4

      ලේ වඩන අංක එකේ පලා වර්ගයක් තමයි කලුකම්බේරිය මෙය අමුවෙන් තමයි කන්න ඕනෙ

    • @defenderofnation6955
      @defenderofnation6955 ปีที่แล้ว +1

      @@NodutuSobadahama Pela ganna puluwanda?kalukamberiya

    • @sanjeewanirupasingharupasi7482
      @sanjeewanirupasingharupasi7482 9 หลายเดือนก่อน

      කොහොමද හදාගන්නෙ,අපේ පැත්තෙ නෑනේ ඒ පලා වර්ගය,ඒකට කියන වෙනත් නම් තියෙනවා ද

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +4

    එ වැනි වත්තක් තිබීමත් බොහොම හොඳයි .තමන්ට වස විස නෑ

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      ඔබත් පුළුවන් විදියට වවන්න

  • @ashengunathilake8663
    @ashengunathilake8663 7 หลายเดือนก่อน +1

    දෙක තුනක් හැර,.....ගොඩක් පලා වර්ග මම අදුනනවා,....... ඔබට ස්තුති,...මම පදිංචි රටෙත් සමහර පලා වර්ග තියෙනවා,.... වැල්පෙනල,. කලුකමිබේරිය වගේ,...අතේ ඇගිලි ගනනටත් අඩුවෙන්

    • @NodutuSobadahama
      @NodutuSobadahama  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @florenceherath5519
    @florenceherath5519 2 ปีที่แล้ว +2

    ඉස්තුතියි බොහොම වටිනා දැනුවත් කිරිමක් නොදන්නා පලාවර්ග දැනගත්තා. මම හිතන්හිටියේ ගෙද කියන්නේ ලුනුවිල කියලයි දැන් දැනගත්තා එය දෙවර්ගයක්.🤔

    • @NodutuSobadahama
      @NodutuSobadahama  2 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි ස්තුති කරාට.පුළුවන්නම් හැමෝමට share කරලා subscribe කරලා දෙන්න

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +1

    Minchi rasakarakayakata wada.watinne bade amaruwak hedunama lunumirisata dala ganna.unuwathuratandala thiyala the wage bonna hodai,mas malu wediyen pariharanaya karana ayata amuwen kema nisa anawassiya thell winasakaranawa.

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ස්තූතියි ගොඩක් හොදයි කියලා දුන්නාට දන්නේ නැති පලා වර්ග දැන ගත්තා නැවත ස්තූතියි පුදකරමි

  • @malanichandra8015
    @malanichandra8015 ปีที่แล้ว +2

    වැටකොලු කොල,වැල් දොඩම් කොල පොල්පලා දලු,කලු අල කොල ත් කෑමට හොදයි

  • @gamingghostx923
    @gamingghostx923 ปีที่แล้ว +1

    මම ජීවිතේ ට දැකලවත් නැති අහලවත් නැති පලා වර්ග මේ වීඩියෝ එක හින්ද දැනගත්තා .. ඔබ තුමිය ට ගොඩක් ස්තුතියි .. මම ත් පලා වර්ග මේ දවස් වල හදනවා .. දලු දාලා කොල එනවා දකිද්දී මාර සතුටක් දැනෙන්නේ ... ඉස්සරහ ට ආහාර හිග වෙයිද කියන්නත් බෑ .. ඒ හින්දා අපි ගහ කොළ එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන ...

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි video එක බැලුවාට

  • @koseeyantony5591
    @koseeyantony5591 ปีที่แล้ว +2

    👌 super video 🙏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว +2

    Ithaa prayojanawath.
    Ohata sthuthiyi.

  • @dinidunethsara4493
    @dinidunethsara4493 2 ปีที่แล้ว +5

    Very good

  • @Nissakau62
    @Nissakau62 ปีที่แล้ว +9

    තෙබු කොල සම්බෝල තමා රස

  • @hosnearabugom5535
    @hosnearabugom5535 ปีที่แล้ว +1

    Godak lassanai budu saranai

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 ปีที่แล้ว +1

    Harima prayojanawath oyage video eka! Godak watinawa.

  • @panapagefernando8055
    @panapagefernando8055 2 ปีที่แล้ว +7

    හොද vidioවක්, තව මේව යොදා ගන්න විදි, ඒවගේම සමහර රූප හරියට පැහැදිලි මදි එහෙම උනාම අදුනන්නැති සමහර කොල මග දැක්කත් අදුනගන්න බැහැ. සමහර කොලජාති වල ඒවගේම වල් කොල මම දැකල තියෙනවා විශේෂයෙන්ම කුප්ප මේනියාවල තියෙනවා, තෙබු වලත් තියෙනවා, රතුතම්පලාත් එහෙමයි. මම දැකල තියෙනවා සමහරු රතු තම්පලා කියල ඒ වගේම මල් ගහක් තියෙනවා හැදුවම රසයිලු ඒත් මම දන්නවා ඒක කෑවම ස්නායු රෝග ඇතිවෙනවා කියල මට ආර්‍ර්ංචි උනා. ආන්න ඒ වගේ දේවල විදේශ වලින් හරි පර්‍යේෂකයො මෙහෙට ගෙනත් දාපුව තියෙනවා මොනයම් හෝ හේතුවකට. අපිට පුලුවන්නම් ඒව වෙනවෙනම අදුරගන්න මිනිසුන්ට උදව්කරන්න ඒක සමාජයට ඉදිරි පරම්පරාවටවත් නිරෝගීවෙන්න උදව්වක් වෙයි. ඒ වගේම බොහොම ස්තූතිය මේහෙම සමාජය දැනුවත් කිරීමට ගන්න උත්සාහයට.

    • @NodutuSobadahama
      @NodutuSobadahama  2 ปีที่แล้ว

      ඔයාට අදුනගන්න බැරි වුනු පලා මොනවද මට කියන්නෙ මන් වෙනම දාන්නම්....ගොඩක් ස්තුතිය .

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +3

    ජයවේවා!

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි. වැසි වැටෙන විට ඔබේ පස සේදී යයි. උදු පියලිය වැනි දෙයක් වගා කිරීම වඩා හොඳය, එය පසට නයිට්රජන් එකතු කරයි. කොළ එළවළු වර්ධනය සඳහා නයිට්රජන් අත්යවශ්ය වේ.පස සෝදා යාම නතර කරයි

    • @NodutuSobadahama
      @NodutuSobadahama  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @TamilinParis
    @TamilinParis ปีที่แล้ว +3

    Super 👍👍👍👍👍

  • @matiperera6433
    @matiperera6433 5 หลายเดือนก่อน +1

    God bless you ❤❤❤

  • @niroshaperera3405
    @niroshaperera3405 ปีที่แล้ว +2

    Thank you

  • @Briyon542
    @Briyon542 11 หลายเดือนก่อน +1

    Attatama watinawa video eka

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +1

    Hoda vidiyowak.sinhalayek widihata namuth hari parissamen mewa kalayuthui.godak weradi dewall thoye.කෝප්ප kola kiyanne owa neme.කෝප්ප kolaya thani thada kolapatai lokui.ewa thanikara melluma unath kanawa.oba pennuwa කෝප්ප kola e kulayata aithi kawalam mellumata ganna deyak...minissu ආහාරයට ganna dewall nisa hema wargayakma hodata denagena denna ona..samaharawita roga uthsanna wennath puluwan.ganna ayath denagena ahagena bawitha kirimata purudu wiya yuthui.

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔයාට

  • @PrasadhikaSubashani
    @PrasadhikaSubashani 4 หลายเดือนก่อน +1

    කොහිල අල දලු වගේම මෝරපු කොල කලවම් මැල්ලුමට මාර රසයි

  • @ඉංදු8414
    @ඉංදු8414 5 หลายเดือนก่อน +2

    එරබදු කොලත් කාලා බලන්න හරිම රසයි

    • @NodutuSobadahama
      @NodutuSobadahama  5 หลายเดือนก่อน +1

      ඔව්නෙ .....කිරි පනු රෝගය සදහා අමුවෙන් සම්බෝල හදලා කනවා..හරිම ගුනයි

    • @maddumagefernando8863
      @maddumagefernando8863 4 หลายเดือนก่อน +1

      එරබදු කොළ නොව දළු උයලා රසයි.

    • @NodutuSobadahama
      @NodutuSobadahama  4 หลายเดือนก่อน +1

      දලු තමයි සම්බෝල හදලා කන්නෙ

  • @chamilapriyadarshani5911
    @chamilapriyadarshani5911 ปีที่แล้ว +1

    Sthuthiy obata.

  • @mrpattlolivematch972
    @mrpattlolivematch972 ปีที่แล้ว +3

    Super video

  • @nayomithisera5727
    @nayomithisera5727 ปีที่แล้ว +2

    ලංකාවේ අපි හරි පොහොසත් නේද ....මම මේ පලාවර්ග කීපයක් අදුරනවා......ඔක්කොම නෙමෙයි ....ගොඩාක් පිං

  • @Soma-r4h
    @Soma-r4h 5 หลายเดือนก่อน +1

    Oba lhumiyata bohoma pin api nodanna dawal danwalh kirima slhulhi lharwan saranai Dave raka waranai api katar rata sita ❤❤❤👍👍👍🤔🤔🤔

    • @NodutuSobadahama
      @NodutuSobadahama  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @dilrukshiherath8738
    @dilrukshiherath8738 ปีที่แล้ว +2

    Aneeee hariiima watinawa me wage videos 👍❤️❤️🥰🥰🥰thawa thawa. Beheth pela gena videos kranna please🙏🙏🙏 subscribe Kala mama 🙂

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      ඔයාට ගොඩක් ස්තුතියි

  • @malikahemalatha1878
    @malikahemalatha1878 ปีที่แล้ว +2

    Thanks

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +1

    Well thibbatu godak watina deyak.hemadama hoyanawa hoyaganna widihak nehe.

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      මන් ඉන්නෙ ගම්පහ ඔයාට ඔන්නම් ම්ට මැසෙජ් කරන්න

    • @gertysibil6589
      @gertysibil6589 ปีที่แล้ว +1

      🤩🤩🤩🤩🙂🙂

  • @jayasingheww7764
    @jayasingheww7764 ปีที่แล้ว +3

    බතල කොල.තෙල්. දාල කංකුං වගෙ හදල කාල බලන්නලකො රස.

  • @sherindilani870
    @sherindilani870 ปีที่แล้ว +2

    Sarana kiwwata e pita sudu.saranath oya wagemai.thawa nelum gotu kola watu gotu kola rata gotukola.tiyenawa.oya mal koppa API kanne kolapata eka oka tikak Abul.tawa palawarga godak tiyenawa.obAta puluwan am hoyala hitawaganna.obage unanduwa agaya karami

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ,....

  • @charlesdesilva6402
    @charlesdesilva6402 ปีที่แล้ว +3

    ඉතා වැදගත් කාලොචිත දෙයක් පුළුවන්නම් ලබු කොල හදන විදිහ අපිට වීඩියොවකින් කරලා පෙන්වන්න ගොඩක් වටිනවා අන් සියළු පලාවර්ග සාදගැනිමට ගෘහනියන්ට මා සිතන හැටියට පුළුවන් ලබු කොල හදන විදිහ කරලා පෙන්නුවොත ගොඩක් වටිනවා

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      මන් ලගදිම video එකක් කරන්නම්

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      මන් ලබු කොල මාලුව හදන හැටි දැම්ම බලන්න කොහොමද කියලා

  • @rosisandya6488
    @rosisandya6488 2 ปีที่แล้ว +5

    ආදරේ කරන්න පුරැදුවෙම්මු අපේ කමට ස්තුතිය ජය වේවා

    • @NodutuSobadahama
      @NodutuSobadahama  2 ปีที่แล้ว +1

      ඔයාටත් ස්තුතියි

  • @TashmiGayanjana
    @TashmiGayanjana 3 หลายเดือนก่อน +1

    Oyage gevatte kiriambilla na neda harima rasai

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +3

    Good

  • @sandraperera6126
    @sandraperera6126 ปีที่แล้ว +1

    Atthtama godak watina voice eakka meawa dan watuwala dakinnat na nodakka pala warga man dakagatta go

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බැලුවාට

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 ปีที่แล้ว +1

    සියලුම පලා වර්ග මගේ වගා බිමෙත් ඇත සතුටුයි ඔයාගේ උත්සාහ ට

  • @anojadilhani2715
    @anojadilhani2715 ปีที่แล้ว +1

    Godak watinawa denuwath kalata...

  • @sadeekasadi1912
    @sadeekasadi1912 2 ปีที่แล้ว +2

    Good vidyoo

  • @padmaheiken4365
    @padmaheiken4365 4 หลายเดือนก่อน +1

    Walrambutan man danne Naha ane ..oyata sathutui....

  • @asiasimihiri6699
    @asiasimihiri6699 2 ปีที่แล้ว +1

    Hodai tawa tikak lassanata wawanna hari alankarawa oyatika karanna puluawan hodadawal lassanata wawala pannanna

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +3

    වාසනාවන්!!!🌷 දිරිය මවක් 👍👌 අපේ ගමෙත් මේ පලා වර්ග ගොඩක් තියෙනවා , ගම මතක් වුණා...😥☺️

  • @pushpamalani8399
    @pushpamalani8399 2 ปีที่แล้ว +1

    Ane akanam aththa.

  • @sriyanisriyani1069
    @sriyanisriyani1069 5 หลายเดือนก่อน +1

    ❤❤❤👍👍

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 4 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl 5 หลายเดือนก่อน +1

    Vidiyova beluwa

  • @dilanfernando5262
    @dilanfernando5262 ปีที่แล้ว +1

    Mamath podi ayata hadhala dinawa mee warga godak

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 ปีที่แล้ว +1

    ලුනුවිල පනු ලෙඩවලට බඩෙ අමාරැවට තමා හොදම....
    නිවිති යකඩ බහුලයි සෙම වැඩි කරයි...සරිරයට සිතල වැඩිකරයි

  • @محمدالمطيري-ي2ه
    @محمدالمطيري-ي2ه ปีที่แล้ว +1

    .ඔයාගෙ ..pala.ගෙවත්ත.දුටු .විට.mella..කොළ.කන්න .asa.හිතුණා .ඒත් .මෙහෙ.කොයි .nda 😅😅👍

  • @priyanthirenuka394
    @priyanthirenuka394 5 หลายเดือนก่อน +1

    නලල් බටු kuppaweniya ekathu kara ganna.

    • @NodutuSobadahama
      @NodutuSobadahama  5 หลายเดือนก่อน +1

      ස්තුතියි ඔයාට

  • @ronanjayalath3616
    @ronanjayalath3616 ปีที่แล้ว +1

    👍💯

  • @aasim123aasim
    @aasim123aasim ปีที่แล้ว +1

    Adamai dakke. Samahara kola warge

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว

      Video එක බැලුවාට ස්තුතියි

  • @sominasomina5017
    @sominasomina5017 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️🌹

  • @sheelamaddumabandara.7464
    @sheelamaddumabandara.7464 4 หลายเดือนก่อน +1

    Gotukola pala wargayak nemei. Pala warga thunai thiyenne.

    • @NodutuSobadahama
      @NodutuSobadahama  3 หลายเดือนก่อน +1

      @@sheelamaddumabandara.7464 monawada kiyannako

  • @jacinthagunasekera1748
    @jacinthagunasekera1748 4 หลายเดือนก่อน +1

    Can you please tell how can i get that salade gotukola please tell me

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +1

    gonika කොළ ඇඟේ telma tiyana ayeta කැඳ හදල දෙනව දළු සම්බෝලය හදල දෙනව.

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      ගොඩක් ගුණ අමුවෙන් කනකොටයි

  • @kumarianusa5152
    @kumarianusa5152 2 ปีที่แล้ว +2

    👍👍👍💕

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 4 หลายเดือนก่อน +1

    මින්ව් කොල ලෙමන් යුෂ දාලා බීම හරිම රසයි හදලා බීලා බලන්න

    • @NodutuSobadahama
      @NodutuSobadahama  4 หลายเดือนก่อน +2

      @@sriyaninanayakkara4788 ස්තුතියි ඔයාට

  • @chandraediri6913
    @chandraediri6913 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @sarakudma9448
    @sarakudma9448 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 ปีที่แล้ว +4

    කතුරැමුරැංගා අැස්වලට නෙවි නොනෙ..සෙමට ගුනම අාහරයක්...

    • @maddumagefernando8863
      @maddumagefernando8863 4 หลายเดือนก่อน

      කතුරුමුරුංගා ඇස් වලට හොඳ නැහැ .සෙමට හොඳයි .මුගුණුවැන්න ඇස්වලට හොඳයි සෙමට හොඳ නැහැ . කලවම් මැල්ලුමට හොඳයි කියලා අහල තියෙන්නේ .

  • @anitaa252
    @anitaa252 ปีที่แล้ว +1

    💖

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 ปีที่แล้ว +1

    obathumiya koheda inne mata Salada gotukola kalukan beriya kiyana jathi dekama nha

  • @seethajayamanne6777
    @seethajayamanne6777 ปีที่แล้ว +1

    ඇම්බරැල්ලා කොළ වලට සීනී වේගයෙන් බහිනවා

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      ඔව්නෙ ගොඩක් ගුණ අමුවෙන් කනකොටයි

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 ปีที่แล้ว +1

    Gonika kola knda hadala bonawa neda

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +1

      ගොනිකා ගොඩක් ගුණ අමුවෙන් ගන්න කොටයි

  • @ashengunathilake8663
    @ashengunathilake8663 7 หลายเดือนก่อน +2

    කොරියන් ගොටුකොල දැක්කෙත් අදයි,.සලාද ගොටුකලත් දැක්කේ අද

    • @NodutuSobadahama
      @NodutuSobadahama  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 ปีที่แล้ว +1

    අය්යො නොනෙ වැල් පෙනෙල ගුනවෙන්නෙ අැටකටු වලට සහ අැටකටු ජොයින් වල මැරබොන් වර්දනය වෙනව අැටකටු වල වෙදනාව දුරැ කරනව

    • @NodutuSobadahama
      @NodutuSobadahama  ปีที่แล้ว +2

      අඩුපාඩු පෙන්නුවාට ස්තුතිය

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 ปีที่แล้ว +1

    මෙ රටෙනමි තැබිලි පාට තැමිබිෙරියත් තියෙනව ගෙඩිත් කනව කොලත් කනව

  • @sahashrikawickramasinghe2205
    @sahashrikawickramasinghe2205 9 หลายเดือนก่อน +1

    Apita ganna berida pala

    • @NodutuSobadahama
      @NodutuSobadahama  9 หลายเดือนก่อน

      පුළුවන් ..ඔයා කොහෙද ඉන්නෙ

  • @BobbyDeol-t8g
    @BobbyDeol-t8g 4 หลายเดือนก่อน +1

    Ane koheda me gam palaatha. Odata wewenawa neda

    • @NodutuSobadahama
      @NodutuSobadahama  4 หลายเดือนก่อน +1

      මන් ගම්පහ ...මහන්සි වෙලා වැව්වොත් අස්වැන්නක් ගතහැකි ..

  • @ඉංදු8414
    @ඉංදු8414 5 หลายเดือนก่อน +1

    මම ලගදි බලපු පොෂණ වැඩසටහනක කිවුවා .කොල කැද හදන්න ඕන එක් කොලවර්ගයකින් පමනලු විවිධ කොලවර්ග කලවම් කිරීම නුසුදුසුයිලු ඉතින් කලවම් මැල්ලුමක් හදද්දිත් මෙය අදාළ ද කියලා දැනගන්න බැරි වුනා .

    • @NodutuSobadahama
      @NodutuSobadahama  5 หลายเดือนก่อน +2

      ඔව්නෙ ..නමුත් කලවම් මැල්ලුමට කොල කිපයක් එකතු කරගන්නව..මගෙ youtube channel එකේ කැද සදහා ගන්න එකේ මන් විස්තර කරලා තියෙනවා

  • @ashokaranathunga6845
    @ashokaranathunga6845 6 หลายเดือนก่อน +1

    සුදු පාට.කෝප්ප කොළ කන්න ගන්නවා?

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 4 หลายเดือนก่อน +1

    තම්පලාවලට හරියට පණුවන් එනවානේ මොකද කරන්නේ

    • @NodutuSobadahama
      @NodutuSobadahama  4 หลายเดือนก่อน +1

      උදෙන්ම අලු ටිකක් ඉසින්න