නොදුටු සොබාදහම         (Nodutu Sobadahama)
නොදුටු සොබාදහම         (Nodutu Sobadahama)
  • 27
  • 182 785

วีดีโอ

ඔන්න ඇල්ලුවා..ඔයාලටත් ඕනෙද
มุมมอง 59หลายเดือนก่อน
ඔන්න ඇල්ලුවා..ඔයාලටත් ඕනෙද
ටිකට් එකක් දියම් බන්
มุมมอง 1923 หลายเดือนก่อน
ටිකට් එකක් දියම් බන්
මේ හාවො ට්ක ඉන්නෙ උන්ට ඉන්න පුළුවන් තැනක නෙමේ ..මේ රාගම ගුවන් පාලම් යට පුංචි ඉඩක
มุมมอง 7854 หลายเดือนก่อน
මේ හාවො ට්ක ඉන්නෙ උන්ට ඉන්න පුළුවන් තැනක නෙමේ ..මේ රාගම ගුවන් පාලම් යට පුංචි ඉඩක
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගෙ අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරි ...බලන්නකෝ අපිත් ලස්සනයි නේද ...
มุมมอง 5836 หลายเดือนก่อน
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගෙ අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරි ...බලන්නකෝ අපිත් ලස්සනයි නේද ...
මේ ගානටවත් නටන්න බැරි නම් සංගීතයක් බලන්න යන්න එපා
มุมมอง 5448 หลายเดือนก่อน
මේ ගානටවත් නටන්න බැරි නම් සංගීතයක් බලන්න යන්න එපා
එයා වෙරළට ආ විට තමයි මන් දැක්කෙ ,ඉතින් මන් එයා ලගටම වෙලා හිටියා😻😻😻😻
มุมมอง 1298 หลายเดือนก่อน
එයා වෙරළට ආ විට තමයි මන් දැක්කෙ ,ඉතින් මන් එයා ලගටම වෙලා හිටියා😻😻😻😻
පුංචි ඉඩක එලවලු ගොඩක් හදලා තියෙන හැටි බලන්න ...☘️☘️☘️
มุมมอง 1578 หลายเดือนก่อน
පුංචි ඉඩක එලවලු ගොඩක් හදලා තියෙන හැටි බලන්න ...☘️☘️☘️
මට සලකන හැටි බලන්න 😹..අන්තිමට මාත් නිකන් හිටියෙ නෑ ඕන්🙀
มุมมอง 16810 หลายเดือนก่อน
මට සලකන හැටි බලන්න 😹..අන්තිමට මාත් නිකන් හිටියෙ නෑ ඕන්🙀
නූල් (කෝට් නූල් ) හැදෙන හැටි බලන්න ....
มุมมอง 21010 หลายเดือนก่อน
නූල් (කෝට් නූල් ) හැදෙන හැටි බලන්න ....
සීලවතී අක්කගෙ සරස්වතී නැටුම බලන්නකෝ
มุมมอง 21510 หลายเดือนก่อน
සීලවතී අක්කගෙ සරස්වතී නැටුම බලන්නකෝ
අපි දෙන්නගෙ පූජා නැටුම ලස්සනයි ද...(විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගෙ.පූජා නැටුමක් )
มุมมอง 22210 หลายเดือนก่อน
අපි දෙන්නගෙ පූජා නැටුම ලස්සනයි ද...(විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගෙ.පූජා නැටුමක් )
ලස්සනයි පුතේ ඔයාලා නටනවිට .
มุมมอง 48910 หลายเดือนก่อน
ලස්සනයි පුතේ ඔයාලා නටනවිට .
ඉවත දාන ටයර් වලින්, මල් පෝච්චි,පොකුණු ,වැනි දේ සාදාගන්නා හැටි බලන්න ....
มุมมอง 707ปีที่แล้ว
ඉවත දමන ටයර් බොහෝ දෙනා අයින් කරලා එනවා මිසක් ඒවායින් ප්‍රයෝජනයට ගන්නෙ කීපදෙනෙකු පමණි .ඉතින් ඔබට පුළුවන්නම් මේ විදියට සාදාගෙන බලන්න ...ඔබට මේ විදියට කපාගන්න අපහසු නම් මට පුළුවන් ඔබට මේ විදියට ටයර් නිර්මාණ කර දෙන්න ..
කස කසා ඇට මේ විදියට බිව්වොත් අපිට ලෙඩ දුක් රාශියකට මුහුණ දෙන්න වෙයිද .....
มุมมอง 1.7Kปีที่แล้ว
කස කසා ඇට මන් කඩේකින් අරන් ගිහින් බොන්න ගත් පසු ඒවායේ රොඩු තිබුන නිසා සුද්ද කරන්න ගත්තා ,ඉන්පසු අතේඇගිලි තුඩු කලු පාට වුනු නිසා තමයි මෙ ගැන හොයලා බලන්න හිතුවෙ .ඉන්පසු මන් සුපිරි වෙළඳ ජාලා තුනකින් ගත් කස කසා ඇට තමයි ඔබට ගෙනත් පෙන්වීම ගත්තේ ..ඉතින් ඔබව දැනුවත් කිරීමටයි මේ විඩියෝ එකෙන් මං බලාපොරොත්තු වන්නේ ..
අපි නිදියන්නයි යන්නේ
มุมมอง 336ปีที่แล้ว
අපි නිදියන්නයි යන්නේ
අපි ඉපදුන හැටි ....
มุมมอง 446ปีที่แล้ว
අපි ඉපදුන හැටි ....
ඔබ මේ විදියට බෝධි පුජාවක් තබා බලන්න ....ඔබේ බලාපොරොත්තු ඉටුවෙන එක ඉටුවෙනවාමයි.....
มุมมอง 875ปีที่แล้ว
ඔබ මේ විදියට බෝධි පුජාවක් තබා බලන්න ....ඔබේ බලාපොරොත්තු ඉටුවෙන එක ඉටුවෙනවාමයි.....
ලබු කොල මාලුව හදන ආකාරය තමයි මේ විඩියෝ එකෙන් ගෙන ආවේ,ඉතින් ඔබත් හදලා බලන්න .......
มุมมอง 1.2Kปีที่แล้ว
ලබු කොල මාලුව හදන ආකාරය තමයි මේ විඩියෝ එකෙන් ගෙන ආවේ,ඉතින් ඔබත් හදලා බලන්න .......
කෝච්චි එනකොට අපි ඉන්න හැටි..subscribe my youtube channel
มุมมอง 3.7Kปีที่แล้ว
කෝච්චි එනකොට අපි ඉන්න හැටි..subscribe my youtube channel
මගේ ගෙවත්තට ආ මී මැස්සෝ ඉන්න හැටි බලන්නකෝ
มุมมอง 7502 ปีที่แล้ว
මගේ ගෙවත්තට ආ මී මැස්සෝ ඉන්න හැටි බලන්නකෝ
කැපුමකදී, සීරීමකදි සිදුවන තුවාලයකට හොදම බෙහෙත කැපුම් කීරිය..subscribe my youtube channel
มุมมอง 2K2 ปีที่แล้ว
කැපුමකදී, සීරීමකදි සිදුවන තුවාලයකට හොදම බෙහෙත කැපුම් කීරිය..subscribe my youtube channel
සර්ප විෂ 🐍සඳහාම භාවිතා කරන විෂ කුම්බ ශාකය🍀☘️
มุมมอง 6802 ปีที่แล้ว
සර්ප විෂ 🐍සඳහාම භාවිතා කරන විෂ කුම්බ ශාකය🍀☘️
ශ්‍රී ලංකාවේ පැරැණි මුදල් නෝට්ටු
มุมมอง 4002 ปีที่แล้ว
ශ්‍රී ලංකාවේ පැරැණි මුදල් නෝට්ටු
කැඳ සඳහා ගත හැකි පලා වර්ග 25ක් ..subscribe my youtube channel
มุมมอง 12K2 ปีที่แล้ว
කැඳ සඳහා ගත හැකි පලා වර්ග 25ක් ..subscribe my youtube channel
කෑමට ගත හැකි පලා වර්ග 50ක්. (50 plants in my guardan) Subscribe my youtube channel
มุมมอง 149K2 ปีที่แล้ว
කෑමට ගත හැකි පලා වර්ග 50ක්. (50 plants in my guardan) Subscribe my youtube channel
නවහන්දි subscribe my youtube channel... https://youtube.com/@NodutuSobadahama
มุมมอง 6K2 ปีที่แล้ว
නවහන්දි subscribe my youtube channel... youtube.com/@NodutuSobadahama

ความคิดเห็น

  • @artsunil9345
    @artsunil9345 2 วันที่ผ่านมา

    මමත් කොළකැඳ ව්‍යාපෘතියක් කරන්න අදහස, නමුත් මා කරන්න ඉන්නේ කොළවල ඉස්ම මිරිකා තබාගෙන කැඳ එකට උණුවෙන්ම ඉස්ම ටිකක් ටිකක් මුසු කර දෙන්න කැමති දෙයක් බොන අයට බොන්න පුළුවන් විදිහට , අදහස ක් දෙන්න...........

  • @thanujrukshan6709
    @thanujrukshan6709 10 วันที่ผ่านมา

    Good job

  • @sandunilithmini2001
    @sandunilithmini2001 15 วันที่ผ่านมา

    Eyalata kradara krnna epaaa.

    • @NodutuSobadahama
      @NodutuSobadahama 15 วันที่ผ่านมา

      @@sandunilithmini2001 අනේ නෑ ..මන් පාරෙන් අනිත් පැත්තට දැම්මා...🙃

  • @bestoftiktok6619
    @bestoftiktok6619 20 วันที่ผ่านมา

    මමත් අද ගත්තා එකෙත් ඔහොමයි

    • @NodutuSobadahama
      @NodutuSobadahama 20 วันที่ผ่านมา

      @@bestoftiktok6619 හැමතැනම තියෙන්නේ ඩයි මිශ්‍ර එක

  • @IndraniVijesundara
    @IndraniVijesundara หลายเดือนก่อน

    Oba ithsma lassanata exlainkaranawa❤.

  • @Jeewaka3
    @Jeewaka3 3 หลายเดือนก่อน

    මමනම් හැමදාම උනත් ගන්නව තෙබු. බත්සමග තෙබු කොල 10 ක් විතර අමුවෙන්ම ගනනවා. කිසිම ලෙඩක් නෑ...ගස්නිවිති කොලත්,කංකුං, ලුණුවිලත් මම අමුවෙන්මයි ගන්නේ...ගෙඳ කියන පලා වර්ගයත් හදාගන්න.... ඔබ ඉන්නේ පායන පලාතකනම් ගොඩක් නිකං වැවෙන පලා වර්ග තියෙනව බොහෝදෙනා වල්පැල කියා උදලු ගානව. කඩුපහර නිකං හැදෙන පැලයක් වල්පැල කියල බොහෝ දෙනා උදලුගාල වීසි කරනව.. මෙන්න මේ පලාවර්ගයත් නිකංම හැදෙන එකක් වවාගන්න th-cam.com/video/1qUPsqvsd8E/w-d-xo.htmlsi=CzgTmB9MVKjJXBjD

    • @NodutuSobadahama
      @NodutuSobadahama 3 หลายเดือนก่อน

      @@Jeewaka3 බොහොම ස්තුතියි ඔයාට

  • @TashmiGayanjana
    @TashmiGayanjana 3 หลายเดือนก่อน

    Oyage gevatte kiriambilla na neda harima rasai

  • @sarakudma9448
    @sarakudma9448 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @Rashi-priyaa
    @Rashi-priyaa 3 หลายเดือนก่อน

    ❤ nice

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 หลายเดือนก่อน

    Food city wala thiyenne hoda ඒවා

    • @NodutuSobadahama
      @NodutuSobadahama 3 หลายเดือนก่อน

      ඔබ හොදට බලන්න තද කලු පාටින් පෙනෙන්නට තිබෙනවා නම් එය ඩයි කලවම් කර ඇත...

  • @jacinthagunasekera1748
    @jacinthagunasekera1748 4 หลายเดือนก่อน

    Where are you staying please tell me iam staying ragama please tell your phone no or address thank you

  • @jacinthagunasekera1748
    @jacinthagunasekera1748 4 หลายเดือนก่อน

    Can you please tell how can i get that salade gotukola please tell me

  • @sheelamaddumabandara.7464
    @sheelamaddumabandara.7464 4 หลายเดือนก่อน

    Gotukola pala wargayak nemei. Pala warga thunai thiyenne.

    • @NodutuSobadahama
      @NodutuSobadahama 3 หลายเดือนก่อน

      @@sheelamaddumabandara.7464 monawada kiyannako

  • @SheelaWijesinghe
    @SheelaWijesinghe 4 หลายเดือนก่อน

    තෙබු වර්ග 2ක් තියෙනවා කෝකද කන්නෙ

    • @NodutuSobadahama
      @NodutuSobadahama 4 หลายเดือนก่อน

      අපි නම් කන්නෙ මන් ඔය පෙන්නුව තෙබු තමයි ..

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි. වැසි වැටෙන විට ඔබේ පස සේදී යයි. උදු පියලිය වැනි දෙයක් වගා කිරීම වඩා හොඳය, එය පසට නයිට්රජන් එකතු කරයි. කොළ එළවළු වර්ධනය සඳහා නයිට්රජන් අත්යවශ්ය වේ.පස සෝදා යාම නතර කරයි

    • @NodutuSobadahama
      @NodutuSobadahama 4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @anestarodrigo2415
    @anestarodrigo2415 4 หลายเดือนก่อน

    සත්ව හිංසනයට දැඩි දඩුවම් දිය යුතුයි

  • @sksamantha3131
    @sksamantha3131 4 หลายเดือนก่อน

    ගෙනත් දෙනවනමි මම හදා ගන්නමි

  • @padmaheiken4365
    @padmaheiken4365 4 หลายเดือนก่อน

    Walrambutan man danne Naha ane ..oyata sathutui....

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 4 หลายเดือนก่อน

    මේ මොන පිස්සු වැඩක්ද .මෙච්චර කැලෑ තියෙද්දි මහපාරක හාවෝ හදන මෝඩයා කව්ද.

    • @NodutuSobadahama
      @NodutuSobadahama 4 หลายเดือนก่อน

      @@anuruddikadasanayaka1815 ජනාකීර්ණ ස්තානයක් ,අපිරිසිදු වාතය ,අධික ශබ්දය ,අනේ මන්දා මොන මෝඩයෝද මේවා කරන්නෙ කියලා

  • @NodutuSobadahama
    @NodutuSobadahama 4 หลายเดือนก่อน

    මට හිතන්නේ මේ හාවන්ට සුදුසු පරිසරයක් නෙමේ මෙතෙන තියෙන්නේ ..උන්ට ඉන්න පුළුවන් නිදහස් තැනකට ගිහින් දානවනම් ගොඩක් හොදයි..

  • @chenukamanagamage359
    @chenukamanagamage359 4 หลายเดือนก่อน

    ඔබට ස්තුති .

  • @hdghgxvhj6215
    @hdghgxvhj6215 4 หลายเดือนก่อน

    Wow super 🎉🎉🎉❤❤❤

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 4 หลายเดือนก่อน

    ලස්සනයි පිළිවෙලයි 1:35

    • @NodutuSobadahama
      @NodutuSobadahama 4 หลายเดือนก่อน

      ස්තුතියි

  • @BobbyDeol-t8g
    @BobbyDeol-t8g 4 หลายเดือนก่อน

    Ane koheda me gam palaatha. Odata wewenawa neda

    • @NodutuSobadahama
      @NodutuSobadahama 4 หลายเดือนก่อน

      මන් ගම්පහ ...මහන්සි වෙලා වැව්වොත් අස්වැන්නක් ගතහැකි ..

  • @PrasadhikaSubashani
    @PrasadhikaSubashani 4 หลายเดือนก่อน

    කොහිල අල දලු වගේම මෝරපු කොල කලවම් මැල්ලුමට මාර රසයි

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 4 หลายเดือนก่อน

    මින්ව් කොල ලෙමන් යුෂ දාලා බීම හරිම රසයි හදලා බීලා බලන්න

    • @NodutuSobadahama
      @NodutuSobadahama 4 หลายเดือนก่อน

      @@sriyaninanayakkara4788 ස්තුතියි ඔයාට

  • @rainiamasha
    @rainiamasha 4 หลายเดือนก่อน

    🙏❤❤❤❤❤

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 4 หลายเดือนก่อน

    ගෙඳ කියන්නෙත් බිම් නිවිති කියන්නෙත් එකමද.

    • @NodutuSobadahama
      @NodutuSobadahama 4 หลายเดือนก่อน

      පෙලක් ගම්වල එක එක නම් කියනවා මන් ඒ ගැන දන්නෙ නෑ

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 4 หลายเดือนก่อน

    තම්පලාවලට හරියට පණුවන් එනවානේ මොකද කරන්නේ

    • @NodutuSobadahama
      @NodutuSobadahama 4 หลายเดือนก่อน

      උදෙන්ම අලු ටිකක් ඉසින්න

  • @BandulaNiunhella
    @BandulaNiunhella 5 หลายเดือนก่อน

    ඔය කැපුන්කීරියනෙවෙයි ඕක විසකුම්බා ....

    • @NodutuSobadahama
      @NodutuSobadahama 5 หลายเดือนก่อน

      විස කුම්බ ගැන මගෙ youtube channel 1ka තියෙනවා බලන්න .මේ කැපුම් කීරිය තමයි

  • @ඉංදු8414
    @ඉංදු8414 5 หลายเดือนก่อน

    මම ලගදි බලපු පොෂණ වැඩසටහනක කිවුවා .කොල කැද හදන්න ඕන එක් කොලවර්ගයකින් පමනලු විවිධ කොලවර්ග කලවම් කිරීම නුසුදුසුයිලු ඉතින් කලවම් මැල්ලුමක් හදද්දිත් මෙය අදාළ ද කියලා දැනගන්න බැරි වුනා .

    • @NodutuSobadahama
      @NodutuSobadahama 5 หลายเดือนก่อน

      ඔව්නෙ ..නමුත් කලවම් මැල්ලුමට කොල කිපයක් එකතු කරගන්නව..මගෙ youtube channel එකේ කැද සදහා ගන්න එකේ මන් විස්තර කරලා තියෙනවා

  • @ඉංදු8414
    @ඉංදු8414 5 หลายเดือนก่อน

    එරබදු කොලත් කාලා බලන්න හරිම රසයි

    • @NodutuSobadahama
      @NodutuSobadahama 5 หลายเดือนก่อน

      ඔව්නෙ .....කිරි පනු රෝගය සදහා අමුවෙන් සම්බෝල හදලා කනවා..හරිම ගුනයි

    • @maddumagefernando8863
      @maddumagefernando8863 4 หลายเดือนก่อน

      එරබදු කොළ නොව දළු උයලා රසයි.

    • @NodutuSobadahama
      @NodutuSobadahama 4 หลายเดือนก่อน

      දලු තමයි සම්බෝල හදලා කන්නෙ

  • @ksenevirathne6604
    @ksenevirathne6604 5 หลายเดือนก่อน

    මිස් මට පැල ජාති කීපයක්ම ගන්න ඕන මම ඉන්නේ පිළියන්දල.කොහොමද ඔබතුමියව සම්බන්ධ කර ගන්නේ

    • @NodutuSobadahama
      @NodutuSobadahama 5 หลายเดือนก่อน

      මන් ඉන්නෙ ගම්පහ

  • @sriyanisriyani1069
    @sriyanisriyani1069 5 หลายเดือนก่อน

    ❤❤❤👍👍

  • @priyanthirenuka394
    @priyanthirenuka394 5 หลายเดือนก่อน

    නලල් බටු kuppaweniya ekathu kara ganna.

    • @NodutuSobadahama
      @NodutuSobadahama 5 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට

  • @sominasomina5017
    @sominasomina5017 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️🌹

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl 5 หลายเดือนก่อน

    Vidiyova beluwa

    • @NodutuSobadahama
      @NodutuSobadahama 5 หลายเดือนก่อน

      ස්තුතියි

  • @subhadrasubasinghe247
    @subhadrasubasinghe247 5 หลายเดือนก่อน

    Meka kapumkeeriya neweyi neda. Mayurapada da?

    • @NodutuSobadahama
      @NodutuSobadahama 5 หลายเดือนก่อน

      කැපුම් කීරිය තමයි මේ

  • @matiperera6433
    @matiperera6433 5 หลายเดือนก่อน

    God bless you ❤❤❤

    • @NodutuSobadahama
      @NodutuSobadahama 5 หลายเดือนก่อน

      ස්තුතියි

  • @nishajayanthi4191
    @nishajayanthi4191 5 หลายเดือนก่อน

    මයියොක්කා ගහේ දල්ල කන්න හොද නෑ සයිනයිඩ් වැඩි කොල 7 පහලින් තමයි කන්න ඔනේ

    • @NodutuSobadahama
      @NodutuSobadahama 5 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට

  • @Soma-r4h
    @Soma-r4h 5 หลายเดือนก่อน

    Oba lhumiyata bohoma pin api nodanna dawal danwalh kirima slhulhi lharwan saranai Dave raka waranai api katar rata sita ❤❤❤👍👍👍🤔🤔🤔

    • @NodutuSobadahama
      @NodutuSobadahama 5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 5 หลายเดือนก่อน

    අපෙගෙදරනම්‍නැ නමුත් කුබුරටගියාමඔයසැමදෙමදෙමතියනවා

    • @NodutuSobadahama
      @NodutuSobadahama 5 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට

  • @KaushalyaWaruni-xm5kk
    @KaushalyaWaruni-xm5kk 5 หลายเดือนก่อน

    මේක වැරදි මුව කීරිය ,නවහන්දි ශාකය පටල ගෙන මෙ තියෙන්නෙ මුවකීරිය ශාකය ගස වගේ තියෙන්නෙ නවහන්දි ශාකය වැරදි විස්තර දෙන්න එපා ඔහොම

    • @NodutuSobadahama
      @NodutuSobadahama 5 หลายเดือนก่อน

      මුවකීරිය ශාකය ගසක් තමයි ,මන් පෙන්නුවේ වැලක් විදියට එල්ලා වැටෙමින් හැදෙන ශාකයක්..මට තේරෙන්නෙ නැ ඔබ මොකක්ද කියන්නෙ කියලා ...

  • @MalithSenadheera
    @MalithSenadheera 6 หลายเดือนก่อน

    මට නවහන්දිය ටිකක් ඔනි

    • @NodutuSobadahama
      @NodutuSobadahama 6 หลายเดือนก่อน

      කොහෙද ඉන්නෙ ..මන් ගම්පහ

  • @ashokaranathunga6845
    @ashokaranathunga6845 6 หลายเดือนก่อน

    සුදු පාට.කෝප්ප කොළ කන්න ගන්නවා?

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 6 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉❤❤❤

  • @ranjaneedhanawardana9537
    @ranjaneedhanawardana9537 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @dila812
    @dila812 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️👍👍👍❤️

  • @madikagunasekara9538
    @madikagunasekara9538 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤