කොළඹ තියෙන පුදුම හිතෙන වගාව | Waga Wasi | Haritha Tv | Garden

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 63

  • @AIAttanayake
    @AIAttanayake 29 วันที่ผ่านมา +5

    ගොඩක් ලස්සනයි සූන්දර ගෙවත්තක්. හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක. මමත් subscribe කරා. ගොඩක් ලස්සන පැහැදිලි කිරීමක්.

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t 23 วันที่ผ่านมา +2

    ගමේ කොල්ලෙක් කොළඹ ගිහිල්ලා හිත ඇත්නම් පතකුඩාද ගමේ ඉන්න මිනිස්සුත් පලාමිටිය පොලෙන් ගේන තත්ත්වයක් අද තියෙන්නේ දෙදෙනාටම ස්තුතියි විශිෂ්ටයි අතිවිශිෂ්ටයි ජය වේවා ජය වේවා ජය වේවා

  • @srimathieweerakoon4796
    @srimathieweerakoon4796 หลายเดือนก่อน +14

    I live in America. I also have all the vegetables & fruit trees. We also don't have much space. Little land area & others are on pots. Apples, guava, curry leaves, moringa, kathuru moringa, corns, butternut scotch, beans, okra(bandakka), wambatu, zucchini, spinach, gotukola, thampala, mukunuwenna, carrots, beetroots, blue berry, black berry, lots of chillies including malumiris, and lots of tomatoes. We harvest lot & giving to the neighbors. We haven't bought any vegetables for the last 4 months. Spending time in the garden is very relaxing. Love it.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 28 วันที่ผ่านมา +1

    ඇත්තටම හරිම වැදගත් වීඩියෝ එකක් ඕනෑම කෙනෙකුට ගෙදරට උවමනා විදිහට වගාකර ගන්න පුලුවන් උත්සාහ තමයි ඕනෑ චන්දන මහත්තයා බොහොම ස්තුතියී ඒ වගේ හරිත ටීවී නාලිකාවට බොහොම ස්තුතියී ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා ❤❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 หลายเดือนก่อน +40

    වගාවට කැමති අයට ඇත්තටම ඉඩකඩ ප්‍රස්නයක් නැහැ හැමොම මේ විදියට වගාකර කෑමට ගන්න පුළුවන්කම තිබෙනවා නම් වර්තමානය හැදෙන ලෙඩ රෝග වලින් තොරව ටික කාලයක ජීවත් වෙන්න පුළුවන් මම මැදපෙරදිග ඉන්නේ ජනේල උඩ පොඩි පොචිචයක නිවිති ලූණු මිරිස් හදාගෙන කැමට ගන්නවා ස්තුතියි 🙏

    • @LalIndika
      @LalIndika หลายเดือนก่อน +1

      මමත් harima අසයි punchi වගාවන් walata බොහොම ස්තුති 🎉

    • @anomakaluarachchi
      @anomakaluarachchi หลายเดือนก่อน

      රම්පෙ නිකම්ම වැවෙනවා

  • @malijayaraj7130
    @malijayaraj7130 24 วันที่ผ่านมา +1

    ඇත්තටම හරිම වැදගත් වීඩියෝ ස්තුතියි

  • @DiscussionM
    @DiscussionM หลายเดือนก่อน +10

    Obata bohoma sthuthi.harima sathutin me video eka baluwe.

  • @IreshaNamalie
    @IreshaNamalie หลายเดือนก่อน +3

    ඉතා කුඩා ඉඩක උනත් ගෙදරට අවශ්‍ය කරන එළවළු ටික වස විසෙන් තොරව වගා කර ගන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද.අනිත් එක ඒකෙන් ලැබෙන ආත්ම තෘප්තියත් හරිම ඉහළයි.මේ වීඩියෝ එක හරිම වටිනවා. ස්තුතියි ඔබ සියලු දෙනාටම.

  • @gsrgs5640
    @gsrgs5640 28 วันที่ผ่านมา +2

    Video එක හොඳයි. Skipකරලයි බලන්න ඔනැ.මොකද ඔහේගෙ චූං එකයි ගැලතිල්ලයි නැලවිල්ලයි නැත්නම්; විනාඩි 10කටත් වඩා අඩු වැඩසටහනක් . අපරාදෙ data. ස්තුතියි!

  • @Sujatha-bq9xh
    @Sujatha-bq9xh หลายเดือนก่อน +4

    රම්පෙ වගාවට වෙලාව ගත්ත ගොඩක්.

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 28 วันที่ผ่านมา +1

    ලස්සන වගාව

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 24 วันที่ผ่านมา

    Harima lasani hurbhuti, anith Athin pirimas ma 😊harima
    Watinawa a program aka thanks 🙏

  • @jhonqwt4193
    @jhonqwt4193 หลายเดือนก่อน +4

    Lassanai atthatama godak වැදගත් .godak අරපිරිමැස්මෙන් ජීවත් wenna apita puluwan.oni kara punchi punchi dewal thamange gedarama hada gatthanam.❤️❤️❤️👍👍🙏🙏

  • @SaAnulawathe
    @SaAnulawathe 23 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි .🎉🎉🎉❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน +7

    ලස්සනයි video එක❤

  • @samikaekanayake6051
    @samikaekanayake6051 หลายเดือนก่อน +1

    මෑකරල් කොළත් දඹල කොළ වගේම මැල්ලුම් කන්න පුළුවන් 👍

  • @NelaKumudini
    @NelaKumudini หลายเดือนก่อน +1

    අඩු ඉඩක මෙවැනි වගාවක් කිරීමට සිතීමත් වැදගත්. භූමිය උපරිම ලෙස පරිහරය කිරීමත් ,කුඩා ඉඩක් සංවර්ධනය කරන විදිය පැහෑදිලි කිරීම 21:25 අන් අය දිරි ගැන්වීමකි. ❤

  • @pasindupasiya7611
    @pasindupasiya7611 หลายเดือนก่อน +4

    ඇත්තටම ගොඩක් හොදයි
    ලස්සනට වගාකරලා තියනවා

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 หลายเดือนก่อน +9

    බන්ඩක්කා වල යට ඉදන් කොලත් කපා ගෙන තමයි කරල කපන්නේ..මල් පිපෙන්න යට කොල කපන්න ඕනෙ..

  • @KumareSumudu-n6k
    @KumareSumudu-n6k 26 วันที่ผ่านมา

    Godak satutui. Utsaha wantaya seyalla. Jaya gane

  • @chamindajanaka4101
    @chamindajanaka4101 หลายเดือนก่อน

    Tharuvan saranai obathumanta❤❤❤

  • @Shimali-h6k
    @Shimali-h6k หลายเดือนก่อน +1

    Lassanai

  • @PremalathaPremalatha-lz8us
    @PremalathaPremalatha-lz8us หลายเดือนก่อน

    Good luck

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 20 วันที่ผ่านมา

    කොන්ක්‍රීට් එක උඩ වතුර රදවා නොගන්නේ කොහොමද

  • @e.gsriyalatha7682
    @e.gsriyalatha7682 หลายเดือนก่อน

    Niyami ....

  • @SachiniNimeshika-z8u
    @SachiniNimeshika-z8u หลายเดือนก่อน

    Lassanayi...

  • @riswanriswan2466
    @riswanriswan2466 หลายเดือนก่อน +1

    Okata viyadam kiyathe? Viyadama veidiy man hithana vidiyata paduy

    • @sagarikakumari7062
      @sagarikakumari7062 หลายเดือนก่อน

      😂තමන්ගේ පරිභෝජනයට ගන්නෙ ඔයාලා වගේ පේන බල බලා ඉඳලා නෑ වියදම් පාඩු බලන්නෙ නැතුව වගාවන් කරලා තියනවා

  • @Damidami-i4e
    @Damidami-i4e หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @parindyawampawala
    @parindyawampawala 11 วันที่ผ่านมา

    Chandana surin

  • @chathuripriyanwada9030
    @chathuripriyanwada9030 หลายเดือนก่อน

    රම්පෙ ගහ මාළු ටැංකිය ට දාන්න හොදට හැදෙනවා

  • @HiAbeypala
    @HiAbeypala 24 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @susanthafernando6383
    @susanthafernando6383 26 วันที่ผ่านมา

    Nugegoda ??? One of the most Polluted area in Sri Lanka. Concrete jungle👎👎Very bad area to live in. Wagawa good what he has done in that space 👌👍👍

  • @UpulKanthi-l9s
    @UpulKanthi-l9s 20 วันที่ผ่านมา

    වැස්සට වතුර හිට්නවනෙ බිම එකයි ඇහුවෙ

  • @harischandranihal4686
    @harischandranihal4686 หลายเดือนก่อน +1

    බිම සකස් කලේ කොහොමද 🙄🙄🙄
    මගෙත් තියනවා Slab එක. ඒකෙ වතුර හිටිනව.
    පැල හිටවන තත්වයට සකස් කලේ කොහොමද

    • @sagarikakumari7062
      @sagarikakumari7062 หลายเดือนก่อน

      බඳුන් ගත වගාවන්

  • @jenatteperera9038
    @jenatteperera9038 หลายเดือนก่อน +1

    Ane me rampe kole gana kiuwa ati wena deyalk kiyanna 😌😊

  • @chamiladissanayaka793
    @chamiladissanayaka793 หลายเดือนก่อน +1

    ජාතියේ කෘෂිකර්ම නාලිකාව🤔🤔🤔🤔 ඒක වැරදි හඳුන්වා දීමක් ...

  • @h.m.jmenike9837
    @h.m.jmenike9837 หลายเดือนก่อน

    හරිත ටීවී මට පොඩි උපදෙසක් දෙන්න. මම නුවර. මමත් slab එක උඩ ඔය වගේ වගා කරා. ඒ උනාට අව්ව සැරට ඔක්කොම පිච්චුනා. මට හරි දුකයි. මම මොකද කරන්නේ? සමහරු slab එක උඩට ඕනෑවට වැඩිය වතුර දාන්නත් එපා කියනවා

  • @sandayamanike
    @sandayamanike 19 วันที่ผ่านมา

    මම

  • @NirmalaWeerakon-j2i
    @NirmalaWeerakon-j2i หลายเดือนก่อน

    අල්ලපු ඉඩමට කුණු බෑග් විසිකරලා අහිංසක සතෙක් ඒක කනවා දැක්කේ නැද්ද

  • @GANGAHERATH-d8n
    @GANGAHERATH-d8n หลายเดือนก่อน

    Salli thiyenawanam ona deyak karanna piluwan

  • @Benita-q1c
    @Benita-q1c 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏😊

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +3

    මම හිතන්නේ ලංකාවේ පලාටික් පෝච්චි වෙනාවට රිජුපොම් පෙට්ටියේ වගා කරනවා නම් ගොඩක් හොදයි කියල.මම ඉතාලියේ බැල්කනියේ වගාකරල තියෙන්නේ. සිතලට රස්නෙට ඔරොත්තු දෙනවා.

    • @spremakumara8676
      @spremakumara8676 หลายเดือนก่อน

      Regiform pettiye karana wagawath harima sarthakai
      Madaperadigata sudusui
      Pasa rath veema adukaranawa mamath annasi (pineapple)wagawak kala rasawath paladawak labuna.

  • @DelrinParanavithana
    @DelrinParanavithana หลายเดือนก่อน

    👌👌👌👌👌👌👌👌💯💯💯💯💯💯💯💯💯

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o หลายเดือนก่อน +2

    Thope upedes hodai...ammage redda

    • @sagarikakumari7062
      @sagarikakumari7062 หลายเดือนก่อน

      පිස්සුද තමුන්ට 😂

  • @sampathjayaranga9896
    @sampathjayaranga9896 28 วันที่ผ่านมา

    A😅

  • @princycyprus2239
    @princycyprus2239 หลายเดือนก่อน

    ඇයි බන් ඔය ගෙවල්වල මිනිස්සුන්ට බැයිද ඔය ගෙවල් පිටිපස්ස පිරිසිදුව තියා ගන්න ලස්සනට තීන්ත ටිකක් ගලා මොකද video එකට කැතයි පිරිසිදුව පේන්නේ නෑ

  • @viduniranithma299
    @viduniranithma299 หลายเดือนก่อน +1

    Wagawata asai but rilawne😂

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o หลายเดือนก่อน +2

    Thopita athal...jiwath wennama govithen karana minissu thama danne..aththa duka

  • @enlightenedShoebill
    @enlightenedShoebill หลายเดือนก่อน +3

    මෙහෙම බූරුවෝ මේ මොන වගාවක්ද බෝල

    • @chandani9203
      @chandani9203 หลายเดือนก่อน +1

      Aehema kiyanna aepa prchas 1 1/2. Me tharam wagawak hodatama aethi.

    • @harischandranihal4686
      @harischandranihal4686 หลายเดือนก่อน +1

      ඇයි එහෙම බනින්නේ 😮😮😮
      තමන්ගේ එදිනෙදා පරිභෝජනයට, එහෙම වගා කරන එක අගය කරන්න ඕන.
      ඒ මනුස්සයට වත්තෙ ඉඩ නැත්නම්, මේක තමයි හොඳ ම විසඳුම 👍👍👍

    • @sagarikakumari7062
      @sagarikakumari7062 หลายเดือนก่อน

      ඇයි මේ බනින්නේ

    • @sagarikakumari7062
      @sagarikakumari7062 หลายเดือนก่อน +1

      බූරුවා කවුද කියලා හිතාගන්න පුළුවන් කමෙන්ට් එක දැක්කම

  • @AshokaBandara-n4o
    @AshokaBandara-n4o หลายเดือนก่อน

    Ane pala gona...

    • @sagarikakumari7062
      @sagarikakumari7062 หลายเดือนก่อน +1

      You are the bull 😂 the Bullock Ditch 😂

  • @danushayasasvi1799
    @danushayasasvi1799 หลายเดือนก่อน +1