රොෂාන් රවීන්ද්‍ර - හදවතින් හදවතට කැලුම් සමග/ROSHAN RAVEENDRA - HEART TO HEART WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 2 ปีที่แล้ว +31

    ගුඩ් මොර්නින්ග්..🙏 රොෂාන් ගැන කියන්න වචන නෑ.හොද දැනුමක් තියෙන කෙනෙක් ..ඒ වගේම අපේ කමට ගැලපෙන රූපයක් එක්ක මිනිස්සුන්ගෙ හිත් ඇතුලට කා වදින්න පුලුවන් චරිතයක් ..වීරයා ගෙදර ඇවිත් සුපිරිම ඇක්ටින් ඔහුගේ ..ජයම වේවා මචං ..
    ඒ වගේම තමයි කැලුම් අය්යේ ඔබගේ මෙහෙයවීම ඔබ අසන ප්‍රශ්න ,හැමදේම හරි ආදරනීයයි අය්යේ ..අනිත් එක වෙනත් අය වගේනෙවෙයි ඔබ අපේ කොමන්ට් කියවනවා ඒවට ප්‍රතිචාර හරි ආදරණීය ලෙස දක්වනවා.වෙනත් අය ඔහේ ප්‍රෝග්‍රෑම් එක කරලා විව්ස්,ලයික් ගොඩ වැඩිකර ගන්නබලන් ඉන්නේ..මම නොබියව කියනවා කලාකරුවන් සමග කරන වැඩසටහන් අතරේ කැලුම් අය්ය ඉන්නේ අංක එකේ කියලා ඔබගේ ආදරණීය කටහඩ,ආදරණීය පෙනුම,කඩවසම් බව,අදින පළදින විදිය,දැනුමෙන් පොහොසත් බව,මෙකී නොකී ගොඩාක් හොද ඔබ සතුයි අය්යේ.මම හිතනවා අනෙක් යූටියුබ් කරන අපේ ගොඩක් නලුවො,හිටපු නිවේදකයෝ ඔබගෙන් ඉගෙන ගන්න ඔනේ මේව බලල,හිතාගෙන ඉන්නවනම් එයලා ගිරව් වගේ කියවගෙන ගිහින් කුනු හොයනවට වඩා හරවත් වැදගත් දෙයක් එක්ක වැඩසටහන් කරන්න ඔබෙන් ඉගෙන ගන්න ඕනේ..ඒත් අය්යේ කොපි කලහැක සමකල නොහැක.කැලුම් විජේසූරිය කියන ලෙජන්ඩ් එක්කෙනයි දෙන්නෙක් වෙන්න බෑ .ඔබට තෙරුවන්සරනයි 🙏🙏🙏❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබතුමාට මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐💐🙏
      මේ තමයි මට ලැබෙන සම්මාන
      තෙරූවන් සරණයි

  • @rukshanisenadeera233
    @rukshanisenadeera233 3 ปีที่แล้ว +104

    "තාත්තා කොච්චර වැරදි කලත් පුතාට කතිරෙ ගහන රටක් මේ" ස්තූතියි කෙළින් කතා කලාට. රටේ වාසනාවට පහල වූ අති දක්ෂ කෙලින් කතා කරන කලාකරුවෙක්. 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      👍👍👍👍👌👌🙏🙏🌷🌷💐

  • @Janakaabeyrathna960
    @Janakaabeyrathna960 3 ปีที่แล้ว +109

    පොළොවේ පය ගහගෙන ජීවත්වෙන, චරිතාංග නළුවෙක්, ඔහුගේ නිර්මාණ අපේ හදවත් තුළ අමරණීයයි, රොෂාන් රවීන්ද්‍ර ජය වේවා!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +250

    වර්තමාන ජෝ අබේවික්‍රම කිව්වොත් නිවැරැදියි ඔහු ඒ තරම් දක්ශයි නිහතමානීයි..♥️♥️♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි 💐💐💐💐

    • @sarathkumara5018
      @sarathkumara5018 3 ปีที่แล้ว

      Mata mathaka widiyata denata aurudu 8-10 ta kalin "guru geethaya" potha esuren film ekak heduwa mr.roshan ravindra. Film ekata monawada une kiyala danna kenek innawada. Mr.kelum puluwannam mr.roshan gen ahanna.

  • @anuruddharathmalgoda5093
    @anuruddharathmalgoda5093 3 ปีที่แล้ว +31

    "වීරයා ගෙදර ඇවිත්" television එකෙන් බලන්න බැරිවුණා.කෙනෙකුගේ කීමට මම කොරෝනා කාලේ episodes ඔක්කෝම බැලුවා youtube හරහා.
    ඇත්තටම විශිෂ්ඨ නිර්මාණයක්.රොෂාන් රවීන්ද්‍ර , චාන්දනී සෙනෙවිරත්න , ජයනි සේනානායක , නෙතලි නානායක්කාර අමතක නොවන විශිෂ්ඨ රඟපෑමක නිරත වුණා.❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරියටම හරි💐

    • @buddikawerrynicegoodlucker796
      @buddikawerrynicegoodlucker796 9 หลายเดือนก่อน

      අපිත් කරන ජොබ් එක එක්ක ට්වි එකෙන් බලන්න බැරි උනා youtube එකෙන් තම බැලුවෙ

  • @TJ-ki9uu
    @TJ-ki9uu 3 ปีที่แล้ว +41

    කන්නෙ බොන්නෙ නැතුව වීරයා ගෙදර ඇවිත් බැලුවෙ.ඒකනම් මාරයි,බලද්දි අඩුව තනියම.

  • @amalinanayekkara1164
    @amalinanayekkara1164 3 ปีที่แล้ว +71

    හරිම සතුටුයි මේවගේ අාදණිය නලුවෙක්ගෙ තොරතුරු දැනගන්න සැලස්සු ඔබතුමාට ස්තුතියි හරිම දක්ෂ නිහතමානි අාදරණිය නලුවෙක් ජයවේවා දෙදෙනාටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐

  • @rukshaniperera6094
    @rukshaniperera6094 3 ปีที่แล้ว +93

    ආසම නලුවන් අතර කැමතිම නලුවෙක් .අති විශිෂ්ඨ රන්ගන ශිල්පියෙක්.ආදරෙයි හදවතින්ම ඔබට මෙන්ම ඒ රගපෑ චරිත වලට.❤️💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🙏

    • @pola8052
      @pola8052 3 ปีที่แล้ว +2

      Aaaaasama naluwa mage nan

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      @@pola8052 👍💐👍💐

  • @prabuddhapriyashantha6704
    @prabuddhapriyashantha6704 3 ปีที่แล้ว +109

    නෙතලි මහත්මියව මතක් කරපු එක ලොකු දෙයක් ...අදටත් මන් බලන් ඉන්නෙ එතුමියට හිමිවියයුතු සම්මානය කවදාක හෝ ලැබෙයි කියලා ,,,ඒ තරමට සුපිරි රංගනයක්...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      ඔබ හරි
      👍👍👍👍👍🌷💐

    • @isuruperera1346
      @isuruperera1346 3 ปีที่แล้ว +1

      නෙතලි මහත්මිය ගෙන්වන්නකෝ

    • @minodyanuvindi9929
      @minodyanuvindi9929 3 ปีที่แล้ว +4

      කැලුම් මහත්මයාට යෝජනාවක් කරනවා නෙතලි නානායක්කාර මහත්මිය සමගත් මෙවැනි සාකච්ඡාවක් පවත්වන ලෙස.ඇයට උපහාර කරන්න අපි හරි ඉදිරිපත් වෙමු

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +8

      @@minodyanuvindi9929 මම එතුමියට කතා කරලා තියෙන්නේ .. ඇය කැමති නම් මම සූදානම් ..💐👍

    • @devikagamage9316
      @devikagamage9316 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya good news

  • @sajeewanidilrukshi2257
    @sajeewanidilrukshi2257 3 ปีที่แล้ว +16

    අපූරු මනුස්සයෙක් ,අපූරු නලුවෙක් ඔහු වීරයා ගෙදර ඇවිත් ,සහෝදරයා ,ඉලන්දාරි හැන්දෑව. මේ නාට්‍ය තුනේම ඔහුගෙ රඟපෑම විශිෂ්ටයි. කැමති ම නලුවෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐💐💐💐💐

  • @thushanisenadeera133
    @thushanisenadeera133 3 ปีที่แล้ว +101

    ගෞරවනිය බුද්ධිමත් කලාකරුවෙක් ...💙💙💙💙

  • @expatriate2477
    @expatriate2477 3 ปีที่แล้ว +71

    "වීරයා ගෙදර ඇවිත්" remains as one of my all-time most memorable teledramas, and Roshan Raveendra's leading role as a veteran soldier blinded in action during the 30-year-old War remains one of the very best character portrayals I have ever seen. If the same teledrama was made into a movie and represented Sri Lanka at an international film festival, I am sure it would win the best film award, and Roshan would end up being the best actor.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thanks a lot for your kind appreciation 🌷🌷🌷💐💐

  • @agampodipasindumangaladezo5547
    @agampodipasindumangaladezo5547 3 ปีที่แล้ว +28

    තිරයට වීරයෙක්, අති දක්ෂ නඑවෙක්. සාමාන්‍ය ජීවිතයේදී අතිශය සාමාන්‍ය මනුස්සයෙක් . තණමල්විල කොල්ලෙක් අමතක නෑ. ඔබ ගැන විස්තර කරන්න වවන නෑ රොශාන් අයියා. කැළුම් අයියෙ ගොඩක් පින්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷🌷💐💐💐

  • @buddhikaprasanna182
    @buddhikaprasanna182 3 ปีที่แล้ว +17

    අම්මෝ...මගේ ප්‍රියතම නළුවා...අති දක්ෂ නළුවෙක්..‍රගපාන ඕනැම චරිතයක් තුලටම කිදා බැහලා රගපාන නළුවෙක්...‍රගනොපා රගපාන රොෂාන් අයියට මගෙ උනුසුම් සුභ පැතුම්..කැළුම් අයියේ ඔබේ නාලිකාව තවතවත් ජනතාව අතරට ගෙනියා යුතුයි....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷🌷🌷🌷
      ඒත් හොද දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
      වෙලාවකට මට එපා වෙනවා

  • @niroshiabeysinghe4653
    @niroshiabeysinghe4653 3 ปีที่แล้ว +124

    හෝද වැඩක් කරන ,නිහඩව ගමනක් යන නලුවෙක්,,,සුබ පැතුමන් ඔබට,❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි 🌷🌷🌷

    • @annabell1098
      @annabell1098 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya hi aiya can u please interview Mr. Roger Senavirathna thanks.

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +55

    මම හරිම කැමැති චරිතයක් ,,, කරන චරිතය හරියටම සාධාරණව රඟපාන නලුවෙක්,,, බොහොම ප්‍රියමනාප කෙනෙක් ,, සතුටුයි ගොඩක් විස්තර දැනගත්තා ,,, 🙏 ස්තුති ,කැලුම් ඔබට ,, ජයම වේවා ,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට

    • @shaniperera1877
      @shaniperera1877 3 ปีที่แล้ว

      ❤❤❤😘😘🌻🌻🌻🌻

  • @charenfdo7762
    @charenfdo7762 3 ปีที่แล้ว +19

    රොශාන් අයියගේ සරදියෙල් බැලුවේ අපිට ටෙලිනාට්‍ය ගැනත් අවබෝධයක් නැති පොඩි වයසේ ඒත් ඉතිහාස වීරකතාවක් නිසා ආසාවෙන් බැලුවේ. අම්මා කිව්වා තරුණ දක්ශ නළුවෙක් නේද කියලා🙌 තාම තරුණයි අපිත් තරුණයි❤️ ජයවේවා.. හැම කතාවම interview එකම අපි බලනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🌷🌷🌷💐
      දිගටම බලන්නකො...

  • @stolenheart6979
    @stolenheart6979 3 ปีที่แล้ว +21

    කවුරු හරි මගෙන් ඇහුවොත් ලංකාවේ කැමතිම actor කවුද කියලා a තමයි රොෂාන් රවින්ද්‍ර, ලංකාවේ කැමතිම teledrama aka ඇහුවොත් සහෝදරයා, teledrama akaka කැමතිම male character aka නම් 'අජන්ත '❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 🌷🌷💐💐

    • @dndissanayake6151
      @dndissanayake6151 3 ปีที่แล้ว +2

      Ammoh "sahodaraya" teledrama! I can still feel the pain. That pain will never fade

  • @ajithperera6047
    @ajithperera6047 3 ปีที่แล้ว +46

    කඩවසම්‍ නලුවෙක් වගේම කඩවසම්‍ හදවතක් තියෙන මහත්මයෙක්
    දෙදෙනාටම තෙරුවන් සරණයි❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐💐💐

  • @ravichathuranga3237
    @ravichathuranga3237 ปีที่แล้ว +9

    මෙතුමාගෙ නම සර්ච් කර කර ඇබ්බැහි වෙලා වගෙ නාට්‍ය බැලුවෙ . කලාවට වටිනා මනුස්සයෙක් ❤❤❤

  • @madhuraseneviratne4804
    @madhuraseneviratne4804 3 ปีที่แล้ว +60

    Good job කැලුම් අයියා.
    "තාත්තා කොච්චර වැරදි කරත් පුතාටත් කතිරෙ ගහන රටක් මේක"...
    ඔය වාක්‍යයම ඇති අපේ රට හදන්න.
    නියම මනුස්සයෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      ඔබ. හරියටම හරි 💐💐🌷🌷👍👍

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +1

      ගතයුතු. බෙහෝදේ තියෙනවා කතාබහ තුල.. . මොළ.. .. කුහරවලට ගියොත්

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 3 ปีที่แล้ว +1

      කටට මස

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 3 ปีที่แล้ว

      නියම කතාව රොෂාන් මල්ලී.........කටට මසුරන් දාන්න වටිනවා.......තාත්තා මොන වැරැද්ද කළත් චන්දෙදි පුතාලට කතිරෙ ගහනවා.......මරැ කතාව

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +13

    රොෂාන් රවීන්ද ඇත්තටම කලා
    රංගනයේ නිහතමානී කලාකරුවෙක් ජනතාවගේ ආදයට
    පාරාත්තවූ ඔබට සුභ අනාගතයක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @thusharawithnatureyoga9546
    @thusharawithnatureyoga9546 3 ปีที่แล้ว +43

    මගේ ප්‍රියතම නලුවා ඔබයි. ඔබව අගය කිරිමට මට වචන නැහැ, මොන විදියෙන් බැලුවත් සුපිරි මිනිසෙක්, නලුවෙක් හැටියටයි මම රොෂාන් රවින්දුව දකින්නේ. 💐💐💐💐💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷🌷🌷

  • @nilathudew587
    @nilathudew587 3 ปีที่แล้ว +15

    සත්තකින්ම වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ රොශාන් රවීන්ද්‍රයන්ගේ රංගනය අති විශිෂ්ඨයි. කැළුම් ඔබ කීවා වගේ ටෙලිනාට්‍ය බලද්දී මොහොතකට හෝ ඇස්දෙක. ඉවතට ගන්න හිතුනේ නැහැ. ඒ. තරම්ම විශිෂ්ඨයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 2 ปีที่แล้ว +10

    චාන්දනී සෙනෙවිරත්න මහත්මිය සමඟ වැඩසටහනක් කරන්න පුලුවන් නම් අගෙයි. ඔබට සුභ පැතුම් කැලුම් විජේසූරිය මහත්මයා 💐

  • @srilanka332
    @srilanka332 3 ปีที่แล้ว +22

    ශ්‍රී ලංකාවේ දැනට ඉතිරි වෙලා සුපිරි නලුවන් 4 ,, 5 දෙනා අතර ඉන්න සුපිරිම චරිතයක් මෙයා ගැන කියන්න වචන නැහැ 👍👍👌👌💪
    කැලුම් අයියේ ගොඩක් ස්තුතියි ,,💕
    ඔයාල දෙන්නටම බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷🌷🙏

  • @shehanshamod7564
    @shehanshamod7564 3 ปีที่แล้ว +32

    විශිෂ්ට රංගනය..විරයා ගෙදර ඇවිත්...කවදාවත් වෙන කෙනෙක් ලොවෙත් මෙච්චර හොදට රගපාන එකක් නැ..

  • @dineshliyanage4935
    @dineshliyanage4935 3 ปีที่แล้ว +27

    කව්රු හරි හදවතේ නළුවා රොෂාන් රවීන්ද්‍ර එක්ක මේ වගේ දෙයක් කරයි කියලා බලාගෙන හිටියේ, බොහොම ස්තූතියි ඔබට කැළුම් අයියේ.. ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 💐💐💐💐

  • @senanigunasekara1369
    @senanigunasekara1369 3 ปีที่แล้ว +12

    මම හරිම කැමැති නලුවෙක්...වචන වලින් පැහැදිලි කරන්න bari හිතට දැනෙන නලුවෙක් ...Thank u කැළුම් අයියා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐🌷

  • @lassanaimadhuwaathi1775
    @lassanaimadhuwaathi1775 3 ปีที่แล้ว +47

    මම කැමතිම රංගන ශිල්පියා. සරල චාම් අහිංසක චරිතයක්. 💐💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰

  • @dulajprasanna1428
    @dulajprasanna1428 3 ปีที่แล้ว +22

    රොශාන් හැම වැඩසටහනකටම මූන දා ගන්න ජාතියෙ නලුවෙක් නෙවෙයි. වචනයේ පරිසමාප්තියෙන්ම ඔහු වැදගතෙක්. ඉතින් කැලුම් ඔබගේ වැඩ සටහනත් එහෙමමයි. ඔබගේ වැඩසටහනට ඔහු වැදගත්කමක් එකතු කොට තියෙනව.. ජය වේවා... ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷💐

  • @dislshanimalk7563
    @dislshanimalk7563 3 ปีที่แล้ว +25

    එ් නිරහංකාර හිනාව හරිම පිුයමනාපයි.

  • @samithsandaruwan5854
    @samithsandaruwan5854 3 ปีที่แล้ว +6

    හොද ටෙලි නිර්මාන බැලීමට ඇබ්බැහි කල කලා කරුවා මොහුයි. Kelum Wijesooriya ඔබගේ වැඩ සටහනටත් සුභ පතමි...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐💐💐

  • @chandanadenawaka807
    @chandanadenawaka807 3 ปีที่แล้ว +14

    මෙන්න නියම නලුවෙක් නොව රංගන ශිල්පියෙක්.නිහතමානි දක්ෂ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් රංගන ශිල්පියෙක්.ජයවෙිිවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 3 ปีที่แล้ว +53

    ආයෙ ලොකු පල් හැලී කියන්න ඕනි නැ කෙටියෙන්ම කියන්නම්..." මනුස්සයෙක් "...❤🔥

  • @sajeewaniranasinghe4218
    @sajeewaniranasinghe4218 3 ปีที่แล้ว +53

    ඔහුගේ රංගනය දිය පොදක් නැති කාන්තාරයකට වහින වර්ෂාවක් වගේ.අපිව අමන්දානන්දයට පත් කරනවා .ඔහු අති දක්ෂ කලාකරුවෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐💐💐🌷🌷

  • @theresaperera9271
    @theresaperera9271 3 ปีที่แล้ว +12

    අාසම ෙක ෙනක් ඔබ තුමා ඉන්න හැම එකක්ම බලනවා හරිම ලස්සනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷🌷🌷💐

  • @pola8052
    @pola8052 3 ปีที่แล้ว +14

    කවදාහරි මං රොෂාන් අයියා බලන්න පිලියන්දල එනවාමයි මගේ ජීවිතේ හම්බවෙන්න ආසම කෙනෙක් අයියා..

  • @5760A
    @5760A 3 ปีที่แล้ว +12

    කැමතිම වචනෙ.
    මම තාම පටන් ගත්තා විතරයි🥰♥
    රොශාන් අයියෙ අපිට තිබහයි.😥

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 3 ปีที่แล้ว +9

    Thank you so much kalum
    Roshan Ravindra is my favorite actor . I never miss his teledramas .පොලොවෙ පය ගහලා ජිවත් වෙන සහ අන්අයට ගරුකරන බවත් පෙන්නුවා . තම බිරිඳටත් ලමයින්ටත් ආදරය න්ම් ඔහු උතුම් මනුෂ්‍යත්වය පිරි පුතෙක් .
    Wish you all the very best to achieve all the targets .
    Mostly i liked your acting in Ilandari handaawa .love you as allways .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words. Appreciate it very much 💐💐

  • @anuradhananayakkara7821
    @anuradhananayakkara7821 3 ปีที่แล้ว +10

    ප්‍රියතම නළුවෙක්. ඔහුගේ නිර්මාණ තව තවත් බැලීමට අපට වාසනාව ලැබේවා... අර්ථවත් සාකච්චාවක්, බොහොම ස්තූතියි!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ අගය කිරීමට

  • @anuherath2759
    @anuherath2759 3 ปีที่แล้ว +48

    අති ප්‍රවීණ, දක්ෂතා අතින් පරිපූර්ණ ලක්බිමේ පිණට පහල වුනු තරුණ නළුවෙක්. 🙏 රංගනය තරම්ම (ඊට දෙවනි නොවන තරමට) ඔහු අති දක්ෂ අධ්‍යක්ෂක වරයෙක්.. ඉස්සර අපේ රටේ සම්භාව්‍ය හරවත් ටෙලි නාට්‍ය කලාවක් තිබුනා. අද, ඒ පරණ නාට්‍ය බලද්දි දුකක්, පසුතැවීමල් වගේ දෙයක් හැම වෙලාවෙම දැනෙනවා. හේතුව අද, බහුතරයක් ටෙලිනාට්‍ය දීර්ග බව විනා හරවත් බවක් රසාත්මක බවක් නැති තරම්. එවැනි අග්‍රගණ්‍ය ටෙලි නාට්‍ය / සිනමා නිර්මාණ අද බිහිවීමේ සම්භාවිතාව ඉතාම පහල අගයක. ඒත් මෙතුමා රන්ගනයෙන් දායක වූ හැම නාට්‍යක්ම, මෙතුමා අධ්‍යක්ෂණය කරපු හැම නාට්‍යක්මත් ඒ ඉහල රසවින්දනයක් ඇති සම්භාව්‍ය ගණයට අයිතිවෙන වෘතාන්ත. කැලුම් සර් කිව්වා වගේ මමත් මෙතුමා රඟපාන ටෙලිනාට්‍ය නොනවත්වා එක දිගට ඉවරවෙනකල් යූ ටියුබ් හරහා නරඹලා තියනවා. ඒවා ඒ තරම් රහයි. 😍 මෙතුමා හරිම වාසනාවන්තයි මොකද, ජනප්‍රිය භාවය පස්සෙන් දුවන නලු නිලියන් එක්ක රසාස්වාදය මැරුණු රස වින්දනය අහිමි රූපයට ආකර්ෂණය වන නාම මාත්‍ර රසික පිරිසකට වඩා, මෙතුමා වටේ හරාත්මක බව වින්දනය කල හැකි සැබෑ රසාස්වාදී රසික පිරිසක් ඉන්නවා. හිතට සැනසීම එතුමා තරුණයි.. තව විශිෂ්ඨ නිර්මාණ ඉදිරියට දායාද කරාවි... හදවතින්ම සුභ පතනවා..❤️
    කැලුම් සර් ට ගොඩාක් ස්තූතීයි. වැඩසහන හරිම අර්ථවත්... හැමදාම වගේ අදත් සර් ගොඩක් කඩවසම්... දැන් සර්ගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා. දවසට හතර පස් පාරක්ම නොටිෆිකේශන් බලනවා. අලුත් වීඩියෝ එකක් ඇවිත්ද කියලා . ❤️🙏 . රොෂාන් අවසානෙට කියපු කතාව 100% ඇත්ත අද යූටියුබ් චැනල් වල පදනම මුදල්. ප්‍රතිපලය කුණු හෙවීම. ප්‍රේක්ෂකයන්ට වැඩකුත් නෑ. වැඩසටහනේ සම්පත්දායකයන්ට වැඩකුත් නෑ.☺️ ඒ අතර මේ චැනල් එක ...🙏🙏🙏 කාන්තාරයකට වැහිපොදක් වැටුනා වගේ. ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +9

      හදවතින්ම බොහොම ස්තුතියි ඔබතුමියට ඔබේ මේ කාරුණික අගයීමට 🙏🙏🙏🙏
      මෙය මට සම්මාන කෝටියකට වඩා වටිනවා..
      ඔබතුමියට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ශෙයාර් කරන්න හිතවතුන් අතරේ..මොකද මෙවැනි හොද දේ ජනතාව අතරට යන්නේ ඉතාමත් අඩුවෙන්. ගොසිප් නොවන නිසා😪

    • @anuherath2759
      @anuherath2759 3 ปีที่แล้ว +3

      @@kalumwijesooriya මේ වැඩසටහන ශෙයාර් නොකර කොහොමද බලන්නත් කලින් ශෙයා කලා ❤️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      🌷🌷🌷🌷💐💐💐💐👍👍👍🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඔබතුමිය රියෙන්සි මහතා ගැන ලියු අගයීම කුමක් හෝ වී එයින් නැතිවී ගිහින්.. ඔබට හැකියාවක් ඇතිනම් නැවත එය පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..🙏

    • @tharakaprahath6488
      @tharakaprahath6488 3 ปีที่แล้ว

      @@kalumwijesooriya - IDORAYAKA MAL PIPILA TELE EKA RE -TELECAST KARANNA PULUWANAM ,WISHISHTA NIRAMANAYAK .....BOHO DENAA DAKINNA ONEH MEH NIRMANYA YALITH

  • @TazulIslam-qe8lc
    @TazulIslam-qe8lc 3 ปีที่แล้ว +14

    මට දැනෙන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් මහේන්ද්‍ර පෙරේරා රොෂාන් රවීන්ද්‍ර සාරංග දිසාසේකර තවත් ශිල්පීන් අතර විශේෂයි

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว +13

    දස්කොන් චරිතෙට මම ගොඩක් ආදරෙයි, එ වගේම මම රොෂාන් ravindra කියන නලුවට ගොඩක් ආසයි, ❤❤

  • @yamunadissanayaka6580
    @yamunadissanayaka6580 3 ปีที่แล้ว +23

    තමන්ට දෙන හැම චරිතෙම හරියට කරන රඟපානව කියලා පේන්නෙ නැති සැබෑ නළුවෙක් දිගුකාලයක් දැක ගන්න ලැබෙන්න ඕනේ ඔබේ රඟපෑම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඔබ හරියටම හරි .
      බොහොම ස්තුතියි 💐💐💐

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +22

    රොෂාන් අයියා කියන්නේ මම ඉස්සර ඉදලාම ආදරය කරන ,ගරැ කරන අතිදක්ෂ නිහතමානී සුන්දර රංගන ශිල්පියෙක් ,මට කියන්න වචන නැ,රොෂාන් අයියා ඉන්නෙ අපෙ හදවතේ,එච්චරටම අපි රොෂාන් අයියාට කැමතියි ,අයියා ඉන්න හැම නිර්මාණයක්ම මම බලනවා,අපි ඇබ්බැහිවෙලා ඉන්නෙ,මෙවර හොඳම නළුවා වීම ගැන ගොඩාක් සතුටුයි ,අයියාටම තමයි එම සම්මානය ලැබිය යුත්තේ ,මගෙන් හදපිරි සුභ පැතුම් ,❤️❤️❤️වීරයා අපේ හදවත් වල ජීවත්වුන චරිතයක් ,හරියට අපේම සහෝදරයෙක් වගේ,අයියා දායක වන හැම නිර්මාණයක්ම අපි අපේ කරගෙන බලන්නෙ,ඒ තරමටම අපිට ඒ චරිත ළඟයි,අපි හැමදාමත් රොෂාන් අයියා එක්ක ❤️,අනේ කැළුම්` අයියා කියන්න වචන නැ,අයියාට ගොඩාක් ගොඩාක් 🙏🙏🙏🙏🙏රොෂාන් අයියාව සම්බන්ධ කර ගත්තට ,ඒ වගේම කැළුම්` අයියා ඉතා සුන්දර විදිහට වැඩ සටහන ඉදිරිපත් කරනවා ,වෙලාව යනවා තේරෙන්නේ නැ,අයියාගෙ හඬ එදා වගේමයි ,හරිම ලෙංගතුයි,ඇස් වහගෙන හරි අහන්ඉන්න පුලුවන් ,එහෙනම් රොෂාන් අයියා අලුත් නිර්මාණයකින් ඉක්මනින් අප හමුවට එන්න ,බලාගෙන ඉන්නවා ,ජය වෙිවා !❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷🌷🌷🌷💐💐💐
      මට මෙය ඉතාමත් වටිනවා..🙏🙏

    • @krishanthibopitiya9830
      @krishanthibopitiya9830 3 ปีที่แล้ว +2

      @@kalumwijesooriya🙏 🙏❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      🌷🌷🌷🌷🌷

  • @nimeshafernando686
    @nimeshafernando686 3 ปีที่แล้ว +35

    හොදම නළුවා ,හොදම නිවේදකයා සමග ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ මේ. කාරුණික අගයීමට 🙏🙏🙏🙏

  • @rasikasenanayake7474
    @rasikasenanayake7474 3 ปีที่แล้ว +2

    වීරයා ගෙදර ඇවිත් , මග හැරුණු අපූරු නිර්මාණයක්.ඔබ තුමාගේ Interview එකෙන් පස්සෙ මේක බලන්න හිතුවේ. ස්තුතියි ඔබට.නොකඩවා එක දිගට බැලුවා.නෙතට කදුලක් ගෙනපු, මුවට සිනාවක් ගෙනපු, හදවතට රිදුමක් ගෙනපු විසිෂ්‍ට රංගනයක්. පුද්ගලික අත්දැකීමක් නොතිබුණත් ඇත්ත ටම මේක අපේ කතාවක්.අපි සියලු දෙනාගේ හදවත් කොනිත්තපු නිර්මාණයක්. ස්තුතියි රොෂාන් රවීන්දා කාලා කරුවානෙණි ඔබට ජය.එහි රංග පෑ පුංචි දරුවා හරිම ආදරණීයයි.ඔහුගේ රංගනය හරිම තාත්ත්විකයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට 💐💐💐💐

  • @loshaniedhirisinghe2987
    @loshaniedhirisinghe2987 3 ปีที่แล้ว +11

    විශිෂ්ඨ රංගන ශිල්පියෙක්. අතිදක්ශ නිහතමානී නලුවෙක් රොශාන් අයියා. හැමදාමත් ආදරෙයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🌷🌷🌷

    • @loshaniedhirisinghe2987
      @loshaniedhirisinghe2987 3 ปีที่แล้ว +1

      ඒ වගේම කිසිම අපහසුවක් නැතිව බලන්න පුලුවන් program එකක්. හරිම අර්ථවත් කතාබහක් හැමදාමත් වගේ. ඔබට බොහොම ස්තුතියි කැලුම් අයියා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      👍👍🙏🙏🙏🙏💐💐

  • @rukshaniperera6094
    @rukshaniperera6094 3 ปีที่แล้ว +16

    ඔහුව අපි වෙතට ගෙන ආව ඔබට ස්තූ‍තියි 🙏 කැලුම් අයියෙ.💐ඔයා රොශාන් අයියට දීපු ඒ තෑග්ග අනේ මටත් දෙන්න තිබුනන් කියල හිතුනා ඒ රන්ගනයන් වෙනුවෙන් .(ඒක දකිද්දි 🤔)

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐

  • @vijehami3139
    @vijehami3139 3 ปีที่แล้ว +9

    හදවතේ රංගන ශිල්පියා වචනයක් නෑර අහපු විශිෂ්ට සංවාදයක් ස්තුතියි ඔබ දෙපලටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐

  • @malidelana8396
    @malidelana8396 3 ปีที่แล้ว +2

    ඔව් ඇත්තටම මෙයානම් හරිම ආකශනීය නලුවෙක්.. ගාම්බීර කටහඩක් තියන හැන්ඩ්සම් කෙනෙක්.. ජය ප්‍රාර්ථනා කරනව ඔබේ අනාගතේට..

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +31

    රොෂාන් රවීන්ද ඔබ මුලු රටට ම
    ආදර්ශමත් මිනිසෙකි කලා කරුවන්ට ද ආදර්ශමත් කලා කරුවෙකි අප ඔබට හැමදාම
    ගරු කරමු ආදරය කරමු අගයකරමු

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 👌💐💐🌷🌷

  • @geethadamayanthi3628
    @geethadamayanthi3628 3 ปีที่แล้ว +4

    ඔබගේ චරිත වල ඔබ වගේම අපිවත් ජිවත් වෙනවා ඒ තරමට ඔබ දක්ශයි ව්රයා ගෙදර ඇවිත් සත්‍යා සහොදරයා දායාබර සහොදරයා ඔබට දීර්ඝආයුශ තව තවත් මෙවැනි නීර්මාන බිහිවේවා තෙරුවන් සරනයි කැළුම් ඔබටත් තෙරුවන් සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කා අගයීමට 💐💐💐
      තෙරුවන් සරණයි

  • @namalibotheju8769
    @namalibotheju8769 3 ปีที่แล้ว +12

    හරිම ආදරණීය චරිතයක්.❤️❤️❤️ ආසම නලුවන් අතරින් එක්කෙනෙක් 🥰 මේ වගේ නලුවන් තමයි අපේ කලාවට අවශ්‍යය.🙏🏻🙏🏻🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷🌷💐

  • @chandhikarunarathne564
    @chandhikarunarathne564 3 ปีที่แล้ว +3

    රොෂාන් රවීන්ද්‍ර අපේ රටේ වස්තුව. මෙයාගේ ටෙලිනාට්‍ය බලලා දවසක පිස්සු හැදෙයි. ඉලන්දාරී හැන්දෑව බලද්දි අඩපු තරම්. ඒ රොෂාන් අයියා අපේම සහෝදරයෙක් වගේ හිතේ කාවැදිලා ඉන්න නිසා. හරිම ආදරෙයි අපේ ගෙදර ඔක්කොමලා.එයාව වදාපු අම්ම්ටත් පිං.🙏 මේ වගේ සමිපතක් අප රටට දායාද කලාට. ඇත්තමයි පුලුවන් වෙච්ච දවසක එයාව සැබැවින්ම දකින්න යනවා මැරෙන්න කලින්.මගේ චූටිපුතත් ගොඩක් ආදරෙයි.මෙයාව කොහෙදී හරි මොකෙන් හරි දැක්කොත් අම්මේ, මෙන්න ඔයාගේ රොෂාන් අයියා ඉන්නවා කියනවා. ඇත්තටම පිස්සුවක්. එයා වාසනාවන්ත පිංවත් නළුවෙක් අපි මේ තරම් ආදරේ කරන්න.🙏👍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷💐👌💐

  • @rangadesilva5368
    @rangadesilva5368 3 ปีที่แล้ว +16

    ඔහු සැබවින්ම දක්ෂයි
    හැමදාම ජය වේවා....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @rathnajayakodi2542
    @rathnajayakodi2542 3 ปีที่แล้ว +29

    අගෙයි කැලුම්.මම අගය කරන සහෝදර රංගන ශිල්පීයෙක් 💙👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷🌷🌷💐

  • @nadeeshanidilushika3069
    @nadeeshanidilushika3069 3 ปีที่แล้ว +17

    ලාංකීය හදවත් වල ලැගුම් ගෙන ඇති නිවේදකයෙක් සහ නලුවෙක්............
    රටක්ම ආදරය කරන චරිත දෙකක්..
    ❤ ❤ ❤ ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohemia isthuthi me kaarunika agayeemata...theruawan saranai

  • @wasanthipussella3036
    @wasanthipussella3036 6 หลายเดือนก่อน +1

    වීරයා ගෙදර ඇවිත් මන් දැකපු මතක තියෙන කැමතිම චරිත ය.ඔක්කොම බැලුවේ u tube එකෙන්..අන්ධ කෙනෙක් මෙහෙම යි කියලා මතක් උනා මේ චරිත යෙන්..කොහොම ත් රොශාන් රවීන්ද්‍ර රගපාපු හැම චරිතයක් ම දක්ශ විදිහට කලා...බලන මට තේරෙන විදිහට ..ඉදිරි ගමනට සුබ පැතුම්.තණමල් විල කොල්ලෙක් ...කතාවක් විදිහට හිතට දැනුනු කතාවක්.ඒ කතාවේ ලොකු අයියා ... යශෝදරා දැනුනු තැන් තුණුරුවන් සරණයි ...ඉදිරි ගමනට සුබ පැතුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      👍👌👍👌👍👌💐💐💐

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 3 ปีที่แล้ว +4

    ආදරණීය වැඩසටහනක්.හරිම කැමැත්තෙන් බලනව.,"වීරයා ගෙදර ඇවිත්" කොපමන බැලුවත් එපා වෙන්නෙ නෑ.නිහතමානී ආදරණීය කලා කරුවා..🙏🙏🙏 බොහොමත්ම ස්තූතියි. ඔබ තුමාද එසේමයි.තෙරුවන් සරණයි ...!! ඔබ දෙපලට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට
      තෙරුවන් සරණයි

  • @calistafernando1713
    @calistafernando1713 3 ปีที่แล้ว +6

    රොෂාන් ඔබ කියූ කථාව ඇත්තයි
    අද රටේ තරුණ පර පුර දේශපාලනය පාට පක්ෂ බදාගෙන
    නොකල යුතුයි රට හා ජනතාව
    ගැන සිතා තමන් තෝරාගන්න දේශපාලකයා රට වෙනුවෙන් කැපවු
    අය පමණක් තෝරාපත් කල යුතුයි

  • @josephpillai3034
    @josephpillai3034 3 ปีที่แล้ว +13

    My favorite actor..a genuine weird man..every character he played was an unforgettable...especially Themiya ( Badde kulawamiya )Chamara ( weeraya gedara awith) Ajantha ( sahodaraya )lot more memorable characters...❤️

    • @maplefairy1277
      @maplefairy1277 3 ปีที่แล้ว +2

      Badde Kulawamiya, that was a remarkable character, Themiya

    • @mangalaabeywickrama503
      @mangalaabeywickrama503 3 ปีที่แล้ว +2

      ඉලන්දාරි හැන්දෑව ,ඒක ගොඩාක් ලස්සනයි ,ගොඩාක් දුකයි .මම ගොඩාක් 😢😢😢😢😢😢😢😢

    • @dndissanayake6151
      @dndissanayake6151 3 ปีที่แล้ว +1

      😢😢😓damn true

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      thank you so much for your kind appreciation

  • @danidunawanjana4880
    @danidunawanjana4880 2 ปีที่แล้ว +6

    තනමල්විල කොල්ලෙක් නාට්‍යට පස්සේ මම බලපු හොඳම නාට්‍ය තමා වීරයා ගෙදර ආව නට්‍ය.🖤

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +20

    සැබෑ දක්ෂයෙක් නිහඩ ගමනක් යන..ඔබට ජය..👉🌹👈

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @surekhanilanji2136
    @surekhanilanji2136 ปีที่แล้ว +2

    වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයේ ඔබගේ සිනහව හරිම ලස්සනයි..ඒ වගේම කටහඬ...අති විශිෂ්ට රංගන ශිල්පියෙක්...👍

  • @anuruddhikarajapakse9705
    @anuruddhikarajapakse9705 3 ปีที่แล้ว +3

    ආසම දක්ෂම සම්මානිය චරිතයක්, සුපිරිම ටෙලියක් තමයි විරයා ගෙදර ඇවිත්. දෙවතාවක් you tub හරහා නරඹපු අති විශිෂ්ඨ තම නාට්‍යයක්. අසාමාන්‍ය රංගන හැකියාවක් ඇති ආදරණිය රංගධරයාණෙනි ඔබට සුබ අනාගතයක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐🌷

  • @premaperera8361
    @premaperera8361 2 ปีที่แล้ว +1

    මම කැමතිම නිහතමානී ආදරණීය දරුවෙක් ඔහුගේ රගපෑම් අති විශිෂ්ටයි හැම නාට්‍යය ක්ම බලල තියෙනව මුල් කාලෙදි සසන්ති ජයසේකර රගපෑ නාට්‍යයක හිටිය මට දුක හිතුනා පුතා ගැන මම දුරකථනයෙන් කතා කරල තියෙනවා හරිම නිහතමානී දරුවෙක් මටත් පුතාල තුන් දෙනෙක් ඉන්නවා කැළුම් මල්ලි ඔයාටත් බොහොම ස්තූතියි ඔය දෙන්නටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පත්තිනි මෑණියන් ගෙ පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐💐

  • @nuwansameera624
    @nuwansameera624 3 ปีที่แล้ว +13

    නිහතමානී සුපිරි චරිතයක් ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරියටම හරි 💐💐

  • @neelaramani8937
    @neelaramani8937 3 ปีที่แล้ว +2

    කැලුම් මහත්තයෝ මම ඔබගේ මේ වැඩසටහන හරිම කැමැත්තෙන් බලනවා ඒ වගේම තමයි මං හරිම ආසම නලුවෙක් රොෂාන් කියන්නේ මම එයාගේ නාට්‍ය හැම එකක්ම වාගේ ආසාවෙන් බලනවා නිහතමානි ගතිගුණ ඇති දක්ෂ නළුවෙක් ජය වේවා ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට මේ කාරුණික අගයීමට 💐💐💐

  • @Tharushicharithma
    @Tharushicharithma 3 ปีที่แล้ว +12

    Very talented and humble character...... A brand to our country

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Of course. You are correct.
      Msny thanks 💐

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 3 ปีที่แล้ว +1

    වේදිකාව, රූපවාහිනිය,සිනමාව සියල්ලගෙන් ජයගත් . බුද්ධිමත් අති දක්ෂ සරල නිරහංකාර ආදර්ශමත් චරිතයක් . ඔහුගේ අදස් ගගක් වගේ ගලාගෙන යනවා අහන් ඉන්න ආසයි.
    ඉන්න අත්ලොස්සක් අතරේ ඉන්න අපි ආසම චරිතයක් .සුබ අනාගතයක් ලංකාවෙන් යන්න හිතන්න එපා තව ඉදිරියට ඔබගේ දක්ෂතා වලින් ජය ගන්න සුබ පැතුම් .කැලුම් මහතා ඔබට ස්තූතියි මේ දක්ෂ නිර්මාණ චරිත අප ඉදිරියට සාකච්ඡා වලට ගේනවාට .
    ඒ වගේ රවින්ද්‍ර පෙරේරා , චාන්දනී සෙනෙවිරත්න අයව ගෙන්නන්න පුළුවන් නම්.
    තෙරුවන් සරණයි ඔබ සැමට .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      චාන්දනී මහත්මියට මම කතා කළා
      ඇය TH-cam පැමිණීමට කැමති නැහැ
      රවීන්ද්‍ර පෙරේරා මහතා කවුද කියා මා දන්නේ නැහැ

    • @kumudininishanthi3683
      @kumudininishanthi3683 3 ปีที่แล้ว +1

      අනේ සමා වෙන්න මහේන්ද්‍ර පෙරෙරා මහතා ගැන මම කීවේ.හැකි නම් ගෙන්වන්න.
      නමේ මුල වැරැදිලා ලිය උනේ කලබලයට .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@kumudininishanthi3683 😂
      දිගටම බලන්නකො... 🌷💐👍

  • @dimsslarios8813
    @dimsslarios8813 3 ปีที่แล้ว +15

    A good one. He is one of the best actor s in SL. Thank you for doing an interview with him. A very down to earth Guy. Keep up the good work 😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Thank you so much for your kind words. Yes he is a very nice person

  • @ramanisilva1289
    @ramanisilva1289 3 ปีที่แล้ว +7

    Your introduction given to roshan ravindra real truth, one of my favourite actor , kalum keep it up your good work, roshan has a good future, his face shows his humble ness, his discipline, example for young generation, good luck for both of you

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      thank you so much for your kind words..appreciate it very much..yes,he is a very humble down to earth person..lovely guy.

  • @sajithpiumantha8456
    @sajithpiumantha8456 3 ปีที่แล้ว +7

    හොද personality එකක් තියෙන අති දක්ෂ නලුවෙක්, විශිෂ්ටයෙක්..වාසනාවන්ත කලාකරුවෙක්, 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරියටම හරි 👍
      බොහොම ස්තුතියි 🌷

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 3 ปีที่แล้ว +8

    Roshan, one of the best actors in the world (I mean world, not only in SL). Weerya Gedara Avith was an excellent performance. Thank you, Kalum for this interview.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks for your kind words 🌷🌷💐💐💐

  • @sajanijayakody6376
    @sajanijayakody6376 3 ปีที่แล้ว +14

    ස්තූතියි කැලුම් අයියේ ඔහුව අපට සම්මුඛ කලාට.නෙතලි ආන්ටිවත් මෙහෙම දකින්න ආසාවෙන් ඉන්නේ.😘😘අපේ කාලයට හරවත්,‍රසවත් වටිනාකමක් ලබා දෙනවට ඔබට තුති 😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ. අගයීමට නංගී .💐💐💐💐

    • @sajanijayakody6376
      @sajanijayakody6376 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya 😘😘🌻🕊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      💐💐💐

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 2 ปีที่แล้ว +1

      ඔව් නංගී මමත් කැලුම් අය්යට කිව්වා නෙතලි ඇන්ටිත් මේ වගේ දකින්න ආසයි කියල මොකද නෙතලි ඇන්ටිට ලොකු අසාධාරණයක් උනා නේ හැම තැනින්ම.

  • @gayanisilva5040
    @gayanisilva5040 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුති යි ..මේ වීරයා ව මේ programme එකට ගෙනාවා ට...වචන යෙන් පරිසමාප්තියෙන්ම ඔහු විරයෙක් 💕... මම ඔහුට ආදරය කරන්න ගන්නේ ආදරණීය වස්සානය movie එක බලලා ...ඊටපසු බද්දේකුලවමිය tell එකේ තේමිය 💕 ට ...ඔහු තරම් නිහතමානී නලුවෙකු මම කවදාවත් දැකලා නැහැ ......නැවතත් ස්තුතිය ඔබට Mr.කැලුම් 💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ගයනි නංගී
      🌷🌷💐
      If possible please share this clip woth your what’s chat groups 🙏

  • @sanduamarasiri5515
    @sanduamarasiri5515 3 ปีที่แล้ว +10

    කැලුමි විජේසුරිය...එ් voice එක...අදටත් අාගමක් වගේ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම පිං මේ කාරුණික අගයීමට 🙏🙏🙏🙏

  • @sunithasuriyaaracchi7187
    @sunithasuriyaaracchi7187 3 ปีที่แล้ว +2

    මම කැමතිම රංගන ශිල්පියෙක් මම ආසම චරිතය වීරයා ගෙදර ඇවිත් .දක්ෂ නිහතමානි රංගන ශිල්පියෙක් තෙරුවන් සරණයි.ඔහුගේ විස්තර දැනගැනීමට සැලැස්වූ ඔබට.ස්තුතියි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🙏🙏🌷🌷🌷

  • @nirangimunasinghe3959
    @nirangimunasinghe3959 3 ปีที่แล้ว +16

    Such a great actor. Really like his talents. One of the best teledramas in present time!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Of course. One of the best actors. 💐💐💐

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 3 ปีที่แล้ว +1

    සුන්දර රංඟන ශිල්පියාගෙ කතාව අහන් ඉන්න ආසයි ඔහුගේ හැම වචනයක්ම හරිම අර්ථවත් ජිවිතේට ගන්න දෙයක් තියනවා සැබැවින්ම ඔහු කිවුව දෙයක් හරිම වටිනවා ලෝකෙ මොන මොන අය එක්ක හිටියත් අන්තිමට ඉතුරු වෙන්නෙ තමන්ගෙ ගෙදර අය ඒ නිසා එයාලව මිස් කර ගන්න නම් හොඳ නැහැ රොෂාන් රවීන්ද්‍ර ඇබ්බැහි උණ නලුවෙක් වගේම මගේ දැන් ඇබ්බැහි උණ හොඳම නිවේදකයා නුඹමයි කැලුම් සොයුර 🌹🌹🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @SashaPalliyaGurU
    @SashaPalliyaGurU 3 ปีที่แล้ว +18

    We are on our way to kandy. And what better way to spend the travel time than listening to a valuable conversation. Our whole family adores Mr Ravindra!Thank you

  • @nirmalajayanthiwanigasuriy3755
    @nirmalajayanthiwanigasuriy3755 3 ปีที่แล้ว +3

    හොදම ආසම,රන්ගනයක් කරන හදවත ඉල්ලන,අපේ මහා පොලවේ පය ගහගෙන සුපිරි තරුන නලුවා......වීරයා ගෙදර ඇව්ත්.....
    චාන්දනී,, නෙතලී...මහත්මීන්වත් ආදරයෙන් මතක්කරමි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷🌷🌷💐💐💐

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 3 ปีที่แล้ว +4

    කැලූම් ඔබේ හෝ රොෂාන් ඔබේ හෝ නොවේ ලංකාවේ බහූතරයකගේ වීරයා. වීරයා ගෙදර ඇවිත් ඒවගේම මගේ ආසම නාට්‍යය වීරයා ගෙදර ඇවිත් ඔය කුලේට මම හරිම ආදරෙයි සුභ අනාගතයක් රොෂාන් 🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @harshacosta674
    @harshacosta674 2 ปีที่แล้ว +3

    සුසන්තා චන්ද්‍රමාලි එක්ක රගපාපු පලමු රංගනයත් මතකයි තවම. ගින්දර තමයි වගේ වචනයක් හැමවිටම කියනවා ඒ නාට්‍යයේ. හැම නාට්‍යය ක් ම සුවිශේෂී ඔහුගේ. සුබම සුභ අනාගතයක් පතනවා.🌺❤️

  • @nilanthiperera809
    @nilanthiperera809 3 ปีที่แล้ว +9

    Yes his a super hero of mine his a man even mr.kalum u r organic star

  • @dr.samanthitanabe7931
    @dr.samanthitanabe7931 3 ปีที่แล้ว +11

    One of my favourite actors. Excellent interview. Excellent choice for a relax and enjoyable interview.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words 💐💐

  • @kapilakapila9566
    @kapilakapila9566 3 ปีที่แล้ว +8

    සුපිරි නලුවෙක් සහ හොද මනුස්සයෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 3 ปีที่แล้ว +7

    Thank you Kalum for bringing Roshan here and love the way he answered. He knows what he is doing and where he is going. Great calmness we see in him is commendable . All the very best to both of you 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words. Appreciate it very much.
      Please keep watching
      More interesting stuff on line

  • @dhanushikasamarasekara1691
    @dhanushikasamarasekara1691 3 ปีที่แล้ว +9

    Ammo Mr.roshan ravidra innawa nam nobalana program ekak na. My favourit actor❤️❤️❤️

  • @inokaperera2531
    @inokaperera2531 3 ปีที่แล้ว +9

    Thank you so much for interviewing him. Such a remarkable person. Good talent Sri Lanka got. Other young ones going after popularity. God bless you Roshan

  • @namilaperera3528
    @namilaperera3528 3 ปีที่แล้ว +16

    අපේ වීරයා අද කැලුම් අයියා එක්ක.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷🌷🌷

  • @user-sb85shan15
    @user-sb85shan15 3 ปีที่แล้ว +3

    උඹ රඟපානව නම් බලන්න දෙපාරක් හිතන් නෑ සහෝදරයා මගේ වචනයෙන් කිව්වොත් පට්ටම වැඩ්ඩෙක් 🇱🇰❤️👍

  • @deepanibanduge8649
    @deepanibanduge8649 3 ปีที่แล้ว +6

    Mr.Roshan Ravindra is great human being with sober qualities. His acting talent I believe gift of god by born. I heard from Danuka's interview he said Roshan ayya never get angry when he directed Tanamalwila Kollek it's his nature and so simple person. Also I see Roshan Ravinda is very handsome actor with his hight. Seems he dont go behind money by acting every tele drama to become rich even we dont see him in utube shows. Thank you Mr Kalum for conducting this interview with our best of best actor. Theruwan Sarani 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words. Appreciate it very much 💐💐💐

  • @SasinduAmarathunga-s7y
    @SasinduAmarathunga-s7y 6 หลายเดือนก่อน +1

    රගපෑමේදී නොදැකපු රොෂාන්ගේ සුන්දර හිනාව සහ බුද්දිමත් කතා විලාශය respect ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      🥰🥰🥰🥰👌👌👌👌👍👍👍🌷

  • @krishamali5148
    @krishamali5148 3 ปีที่แล้ว +4

    මම නම් ගරැකරන,ලස්සන රුපයක් තියෙන, බොරු දැගලිලි නැති ,දැනට ඉන්න වැදගත් නලුවන්ගෙන් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් රොශාන් රවින්ද්‍ර මහතා.ඔබට බුදු සරනයි !!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක හිතවතුන් අතරේ what’s app chat groups මගින් ශෙයාර් කරන්න

    • @sharmila9072
      @sharmila9072 2 ปีที่แล้ว

      දක්ෂ රංගනශිල්පීන් එහෙම තමා, ව්‍යාජ නැහැ.
      රොෂාන් රවින්ද්‍ර,
      චාන්දනී සෙනවිරත්න, වගේ....

  • @manjulanilsson91
    @manjulanilsson91 3 ปีที่แล้ว +8

    He s the one of the best actor ⭐️ I n Sri Lanka, ”Bedde Kulawamiya ” it’s an amazing teledrama. There are many more. Thank you Roshan Ravindra.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      many thanks dear manjula...theruwan saranai

  • @mimiameen8122
    @mimiameen8122 3 ปีที่แล้ว +7

    I love Roshan's acting! The best teledrama "VEERAYA GEDARA AWITH"! Wish you all the best Roshan!❤❤❤

  • @s.pgunarathne4155
    @s.pgunarathne4155 11 หลายเดือนก่อน +1

    රොෂාන් රවීන්ද්‍ර ඔබගේ රංගනයට මමත් හරිම අාසයි.වීරයා ගෙදර අැවිත් නාට්‍යය එක දිගටම බලා ඉවර කලා. එය නම් ඉතාමත් රසවත් කතාවකි. බලා ඉවර වු පසුත් එ් මතකය දින කිහිපයක් යනකම් අමතක කිරිමට බැරි තරම්. සතුතියි හැම දෙනාටම.