Gune Aiyage Kamare-මේක නම් අහන්න ම ඕනේ කතාවක්, කුඹියෝ හදපු ලකාගෙන්,රට ගැන,හෙට ගැන,කුබියෝ 2 ගැන කතා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 234

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 11 หลายเดือนก่อน +70

    කූඹියෝ කියලා කියන්නේ මට තේරෙන විදියට අපේ මුළු කලාවම වෙනම තලයකට උස්සලා තිබ්බ නිර්මාණයක් !!!
    ඇත්තටම අපි සදා ණයගැතියි ඔබට !!!! ඔබ අපේ රටට ආඩම්බරයක් !!! ජයවේවා !!!!
    ඇත්තටම අපි ආදරෙයි ඔබට !!!

  • @magedaragamage9824
    @magedaragamage9824 11 หลายเดือนก่อน +11

    ලකාගෙ දෙයක් හැමදාම දැක්කොත් බලනව ....ඇත්තටම වෙනම විදිහකට ලෝකෙ දකින සිපිරී මනුස්සයෙක් නිර්මානකාරයෙක් ...වාලම්පුරිත් සුපිරි එකක් වේවා...❤

  • @wimalasirikumara
    @wimalasirikumara 10 หลายเดือนก่อน +11

    පන්තියේ එකට හිටපු එකෙක් අද ඉන්න තැන දැක්කම හරිම සතුටුයි. නියම ලක්මාල්

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 11 หลายเดือนก่อน +15

    ලකා කියන්නේ අනාගතයට මොඩල් එකක්.හිතට අමතක දේවල් හා සිද්ධි එක්ක මිනිස්සුන්ගෙ හිත් අවදි කරන්න පුළුවන් කෙනෙක් ලකා.❤️❤️❤️

  • @ranjithpereraranaweerage8280
    @ranjithpereraranaweerage8280 11 หลายเดือนก่อน +12

    ලකා ඔයා හිතන විදිය හරිම වෙනස් සුබ අනාගතයත්❤ වලාම්පුරි හොද නිර්මාණයක් වේවා

  • @kithale-2307
    @kithale-2307 11 หลายเดือนก่อน +40

    මම විසාල වශයෙන් ආදරය කරන, ගරු කරන සහ ඉගෙන ගන්න මනුස්සයෙක් ලකා කියන්නේ.. මරු කයියක් ගුණේ අයියා.. ජයම වේවා..

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 11 หลายเดือนก่อน +5

    ගුණේ අය්යාගේ කාමරේට ගෙනාපු මේ අමුතුම වෙනස් විදිහේ චින්තකයකු වෙන ලකා තුලින් සමාජමීය කියැවීමක් ලබාදුන් ඔබට ස්තූතිය....මඟ බලා ඉන්නවා චිත්‍රපටය එනතුරා...ජයෙන් ජයම....🙏♥️👌

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 11 หลายเดือนก่อน +10

    හොද කතා බහක්... ❤ "මේක නම් අහන්නම ඕනේ" කියලා දානවට වඩා, "ලකා සියල්ල වමාරයි" කියලා දැම්ම නම් අපේ කට්ටිය බලයි නේද ?

  • @sudill12
    @sudill12 11 หลายเดือนก่อน +8

    ලකා, අපි ඔක්කොම කොළඹට ගමෙං ආපු උං තමයි.
    උඹල මරු

  • @reshairo
    @reshairo 11 หลายเดือนก่อน +6

    මේක විශාල කරදරයක් උනානේ,
    අහම්බෙන් මේක ප්ලේ කරා. තව ටිකක් බලලා බෝරින් වේගෙන එනකොට මාරුකරනවා කියලා හිතාගෙන ඉවරවෙනකන්ම බැලුවා

  • @Athapaththu88
    @Athapaththu88 11 หลายเดือนก่อน +17

    කයියක් ගහනව නම් මේ වගේ කයියක් ගහන්න ඕනෙ හැම මනුස්සයෙක්ම.මේ රට හදන වැඩපිලිවෙලට වටිනා කයියක් හැම පවුලකම හැම ගමකම නගරයකම සිද්ධ විය යුතුමයි..මිනිසුන් වෙනස් වන්නේ නැත.මිනිසුන් වෙනස් කරවිය යුතු යැ..

  • @kalanaperera4321
    @kalanaperera4321 11 หลายเดือนก่อน +6

    ඉතාම වටිනා කතාබහක්, මොළය හා හදවත නැවත නැවත අවදි කරපු සංවාදයක්. බොහෝම ස්තුතිය ඒ Inspiration එකට

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 11 หลายเดือนก่อน +12

    කුමන ආකාරයකින් හෝ..මිනිස්සුන්ගෙ අත්දැකීම් එක්ක...ලංකාවෙ මිනිස්සුන්ට දේශපාලන දැනුම දෙන එක ලොකු දෙයක් ...ගුනේ අයිය ....පට්ට ❤

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 5 หลายเดือนก่อน +1

    Fantastic chat. I admire your unpretentiousness. Both you guys. හරිම රහයි. ❤❤ Thanks Chaminda for bringing Lakmal here. ❤❤

  • @dileepawattegama1463
    @dileepawattegama1463 11 หลายเดือนก่อน +8

    ගමෙන් කොළඹ ආව එකෙක් තනියම අඩියක් ගහන ගමන් අහන්න ඕන කතාබහක්.

  • @sarathpatabandi9738
    @sarathpatabandi9738 11 หลายเดือนก่อน +6

    Wow! Amazing discussion. Thoroughly enjoyed.

  • @prasannadassanayake2943
    @prasannadassanayake2943 11 หลายเดือนก่อน +7

    දේශපාලනය නම් දේශපාලනය, කලාව නම් කලාව... ❤

  • @rakhithamanchanayaka6271
    @rakhithamanchanayaka6271 11 หลายเดือนก่อน +5

    Best discussion so far! Respect to Laka for trying to get people to think differently! Great work Gune aiya!

  • @ranilsuranga4649
    @ranilsuranga4649 11 หลายเดือนก่อน +3

    Great Speech Thanks Boath of You... Your ideas are very high.. As you have decided that you are in debt, it is worth thinking about paying that debt.. After the first production of "Kubiyo", the second film production "Valampuri" will be an excellent production!.. Good luck!👍🥰💗💗

  • @sadeeplakshan6274
    @sadeeplakshan6274 11 หลายเดือนก่อน +5

    සුපිරි conversation එකක්❤👌

  • @BeyondTheBeauty927
    @BeyondTheBeauty927 11 หลายเดือนก่อน +2

    ගුනේ, මමත් හද්ද පිටිසර ගමක තමයි ඉපදුනේ, හැදුනේ වැඩුනේ. දැන්නම් ජීවත් වෙන්නේ පැරීසියේ. ඔයාගේ වැඩසටහලේ ආක්රුතියට මම හරිම කැමතියි. මම ආසයි ලංකාවට ආපු දවසක හමුවෙලා කතාකරන්න.

  • @AsikaSuraweera
    @AsikaSuraweera 11 หลายเดือนก่อน +20

    වේනස් විදියකට ලෝකය දකින මිනිස්සු දෙදෙනෙක්.
    ජයවේවා ❤

  • @roshanfernando2264
    @roshanfernando2264 11 หลายเดือนก่อน +5

    මේ කතාව මරු අර සිගරට් එකේ කතාවත් මම ඇහුව මතක විදිහට ඒක කලේ අපේ කැටිපෙ එක්ක ...

  • @sajeewakariyawasam9555
    @sajeewakariyawasam9555 11 หลายเดือนก่อน +3

    වැදගත් කතා බහක්
    ස්තුතියි ගුණේ අයියා

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh 11 หลายเดือนก่อน

    හොද , මිහිරි,හමුවක් අපටත් දනෙනවා.ස්තූතියි .ලකාගේ හඬ විජය කුමාරතුංගගේ වගේ

  • @RaniKandage
    @RaniKandage 11 หลายเดือนก่อน +2

    මට හරි ආසයි මේ එන ජනදෙට advertisement කීපෙකට contents ලියන්න සහ ඒක guide කරන්න , ඒකට මේ මහ ලොකු දේවල් නෑ ,ඒත් අමුතු කුහක athal එකක් තීනව ඒකෙ කියල හිතෙනව අනේ මන්ද
    මට හිතෙනව

  • @upcricket2429
    @upcricket2429 11 หลายเดือนก่อน +1

    කියලා වැඩක් නැ. මරු 😍

  • @RaniKandage
    @RaniKandage 11 หลายเดือนก่อน +3

    ලක්මාල් කියන එක්කෙනාගෙ උරහ්හිස ගාවින් අර pallet එකක ලස්සන ඇස් දෙකක්🌚 මරු ඕයි ඒක

  • @champaranchigoda3600
    @champaranchigoda3600 11 หลายเดือนก่อน +3

    I waited for this discussion!
    Respect both of you as creative human beings! Hope you will bring similar discussions to this platform. 👏 💐💐

  • @hemanthadharmadasa1958
    @hemanthadharmadasa1958 11 หลายเดือนก่อน +21

    නියම බඩු දෙකක් සෙට් වෙලා ❤️❤️❤️❤️👍👍👍👍

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 10 หลายเดือนก่อน

    මොනා කියන්න ද ?සුපිරි කතාවක්.සමහර අමාරු දවස් ගෙවාගන්න ඔයාලා වගේ මිනිස්සුන්ගෙ වචනයක් ඇති❤.

  • @pbsbandara
    @pbsbandara 11 หลายเดือนก่อน

    Great discussion. Not biased but honourest & brave. Keep up the good work.

  • @KavindaPriyashan
    @KavindaPriyashan 11 หลายเดือนก่อน +1

    Video eke lighting ගැන පොඩ්ඩක් හිතුවනම් හොදයි කියලා හිතෙනවා ඇස්වලට ටිකක් අපහසුයි, ඩිස්කෂන් එක නියමයි වටිනවා 😊

  • @ravinagahawatte2476
    @ravinagahawatte2476 11 หลายเดือนก่อน +2

    nice conversation......

  • @SamanKumara-qr5de
    @SamanKumara-qr5de 11 หลายเดือนก่อน +1

    Respecting you, brother. Bless you both

  • @dilhanramyasiri6076
    @dilhanramyasiri6076 11 หลายเดือนก่อน +2

    Patta 🙌🏽🙌🏽🙌🏽🙌🏽

  • @ublack8749
    @ublack8749 11 หลายเดือนก่อน +1

    A nice discussion!_we love u laka!

  • @chathurangajayasekara8526
    @chathurangajayasekara8526 10 หลายเดือนก่อน

    මරු ඒක.. කියන්න කියල දෙයක් ඉතුරු උනේ නෑ 🤛

  • @kasthuribandara-m3s
    @kasthuribandara-m3s 11 หลายเดือนก่อน

    ❤ ලකා ඔබ ටෙලි නාට්‍යය කලාවට නැවුම් බලාපොරොත්තුවක් එක්කල දක්ෂ නිර්මාණ කරුවෙක් අපි ඔබෙන් ඉදිරියටත් කූඹියෝ වැනි තාත්වික මුවහත් නිර්මාණ බලාපොරොත්තු වෙනව ඔබට ජය!❤

  • @chathuraabeywickrama4400
    @chathuraabeywickrama4400 10 หลายเดือนก่อน

    Laka ge man kamatima seen eka, kavadavath track eken pita yanne na. structured answers tiyenne . sira !!

  • @prashankalhara81
    @prashankalhara81 11 หลายเดือนก่อน +2

    ආස චරිතයක් ❤

  • @lishi3550
    @lishi3550 11 หลายเดือนก่อน +27

    ලක්මාල් පුතේ...පොල්ගෙඩි 100 ඔය ගොල්ලොන්ගෙ වත්තෙන් තිබ්බෙ මම..සතුටුයි අද ඉන්න තැන දැක්කම..!

  • @GihanDhanushka596
    @GihanDhanushka596 11 หลายเดือนก่อน +2

    The best one so far ♥️

  • @lahirudilshan210
    @lahirudilshan210 11 หลายเดือนก่อน +2

    තේරුම් ගැනීම ඔබ සතුයි❤❤❤

  • @gayandushmantha9920
    @gayandushmantha9920 11 หลายเดือนก่อน +2

    ඇත්තටම අමුවෙන් කතා කළ යුතු දේ ගැන කතා කරලා තියෙනවා මේ වගේ එකක් මම කාලෙක පස්සේ තමයි ඉවරයක් වෙනකම් ඇහුවේ ප්‍රෝග්‍රෑම් එකක්. ලංකාව ටිකෙන් ටික හරි වෙනස් වෙන්න ඕනේ නැත්නම් මේ විදිහට අපිට යන්න බෑ.

  • @kasys.holdings8807
    @kasys.holdings8807 11 หลายเดือนก่อน +1

    All the very best..👍

  • @jayatungadoolwala
    @jayatungadoolwala 11 หลายเดือนก่อน +1

    සුපිරි සාකච්ඡාව

  • @rasikakumarasiri-p1h
    @rasikakumarasiri-p1h 11 หลายเดือนก่อน +3

    Malli mama Ananda Aiya

  • @ishanlakshitha3922
    @ishanlakshitha3922 10 หลายเดือนก่อน

    මෙය මුදල් ගෙවා පළ කරන ලදී. 😂 ඇත්ත රට ඉන්න අපේ මිනිස්සුත් ලංකාව ගැන හිතන විදිය. වටිනා සාකච්ඡාවක්. සල්ලි අපරාදෙ වෙන හොද ඉන්වෙස්ට් තියෙනවා.

  • @mindgame1904
    @mindgame1904 11 หลายเดือนก่อน +8

    ලන්කාවෙ තියෙන්නෙ ආර්ථික පද්ධතියේ ලොකු අවුලක් ඒකෙ හිල් වහනකන් අනික් ප්‍රශ්න, ප්‍රශ්න වගේ පෙනෙයි. සරලවම අපිට ලෝකෙ සල්ලි අපි වටේ කරකවන්න විදියක් නෑ ඒච්චරයි.❤

  • @donranasinghe9411
    @donranasinghe9411 11 หลายเดือนก่อน +1

    Chaminda Mallie well-done as a matter of fact very well-Done, Like said two of the best characters in Sri Lanka,

  • @Kavindhuirugalbandara
    @Kavindhuirugalbandara 11 หลายเดือนก่อน +5

    අපේ ගමේ මිගලෑවේ. අයියේ😢

  • @cloudnine3454
    @cloudnine3454 11 หลายเดือนก่อน +1

    Ego eke antima kiyann selfless kıyana eka . Sahayhika athta ❤

  • @incrediblesltv8050
    @incrediblesltv8050 11 หลายเดือนก่อน +4

    ලකා.....❤

  • @dushthenu6589
    @dushthenu6589 11 หลายเดือนก่อน +2

    Thanks ❤

  • @rapcap54
    @rapcap54 11 หลายเดือนก่อน +2

    Mamath othana hitiya wage feel ekak❤..

  • @niroshsajith3783
    @niroshsajith3783 11 หลายเดือนก่อน +2

    Mae discussion eka 1M Balaida trending weida kiyala dannae naha.. habai maka ehema balana onamema kathawak….😉😉

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe174 11 หลายเดือนก่อน +2

    What a great character ❤

  • @dimuthukarunarathna4808
    @dimuthukarunarathna4808 11 หลายเดือนก่อน +1

    ලකා❤❤❤❤❤❤❤❤

  • @manjuantoninus
    @manjuantoninus 11 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සන කයියක් ❤❤❤

  • @janithamahakumbura3503
    @janithamahakumbura3503 11 หลายเดือนก่อน +1

    ලස්සන චැට් එකක්

  • @mudithabandara8575
    @mudithabandara8575 11 หลายเดือนก่อน +2

    Good one respect !!

  • @Hemanthanet
    @Hemanthanet 11 หลายเดือนก่อน +1

    Great discussion ❤️

  • @newslanka7595
    @newslanka7595 11 หลายเดือนก่อน +3

    Superb 💌

  • @charitha721
    @charitha721 11 หลายเดือนก่อน +1

    ❤ ආදරෙයි බං

  • @jeevanifernando2061
    @jeevanifernando2061 11 หลายเดือนก่อน +1

    පට්ට කතාව 🥰🥰🙏🙏

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 11 หลายเดือนก่อน +1

    මෙයාගෙ අදහස් වලට පටහැනි අදහසක් ප්‍රකාශ කලොත් බ්ලොක් කරනව.... constructive criticism බාර ගන්න කෙනෙක් නෙවෙයි ...

  • @supunharsha9497
    @supunharsha9497 11 หลายเดือนก่อน +1

    ආසම චරිත දෙකක් ..

  • @welcomesrilanka8317
    @welcomesrilanka8317 10 หลายเดือนก่อน

    Patta laka... 👍

  • @ianshammika2281
    @ianshammika2281 10 หลายเดือนก่อน

    SUPER SESSION 👌

  • @KasunAbesekara
    @KasunAbesekara 11 หลายเดือนก่อน +2

    ❤fatta ❤ thank you sir

  • @NJay380
    @NJay380 11 หลายเดือนก่อน +2

    ලකා කියන්නෙ ඉතා නිර්මාණශීලී අදහස් තියන සුන්දර මනුස්සයෙක්..❤❤

  • @slcitizentv1121
    @slcitizentv1121 11 หลายเดือนก่อน

    නියමයි අයියා.. ඔයාලා තමා චරිත ❤

  • @kulebro4176
    @kulebro4176 11 หลายเดือนก่อน +1

    ජය වේවා ඈ.... ආදරේයී බොක්කෙම්ම ...

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 11 หลายเดือนก่อน +3

    මමත් ගමෙ..හරිම..හරි❤❤❤❤❤❤මෙ උබලා ට්ක ටික බොන්නෙ මොනවද...??????????

  • @Globe654
    @Globe654 11 หลายเดือนก่อน +9

    ලක්මාල් ධර්මරත්නසහ ජගත් මනුවර්ණ ❤

    • @SubhashiniSuseema
      @SubhashiniSuseema 2 หลายเดือนก่อน

      දෙන්නා සෙට් උනොත් මරුවට තියෙයී ❤❤

  • @chamilaerandathi8008
    @chamilaerandathi8008 11 หลายเดือนก่อน +1

    පට්ට

  • @sandunharshana5970
    @sandunharshana5970 2 หลายเดือนก่อน +1

    අපි මේ කතා කරන බලන දේවල් ගොඩක තියෙන්නෙ...අමුතු ඇටේ උන් හිර කරපු හිර වුනු රාමුවක කොටු වීමක්.. ඒ රමුවෙන් පිට ටිකක් දෙනෙක් රගනව..ගොඩක් උන් ඒ රාමුවෙ ඇතුලෙ ඉදන් පිට යන්න බැරි කමට ඇතුලෙ ඉදන් පිට රගන උන්ගෙ ආතල් එක විදීමක්... ගොඩක් උන් තමන් තමන් වෙන්න කැමති උනත්.. තමන් දැන හෝ නොදැන බැදුනු හිර වීම්, භාහිරින් ඇති කරන හිර වීම් එක්ක..හිර වෙලා ඉන්නව... බොහෝ දුරට මේ කියවීම කරන කලා කෘතියකදි යටි හිතින් තමන්ගෙ ඇරියස් ටික කවර් කර ගන්නව... ඒක සි‍ංදුවක්, කතාවක්, කවියක්...ඕනි එකක් වෙන්න පුලුවන් ..... කොටින්ම අනුන්ට හොරා ස්වයන්වින්දනය ලැබීමක් ❤❤❤❤

  • @summapradeep3184
    @summapradeep3184 11 หลายเดือนก่อน

    මුලු කතාවම බැලුව ඔක්කම ලස්සනයි, හොද පැහැදිලි කිරීමක්. නමුත් යාලුවො දෙන්නෙක් අතරෙ සෙක්ස් කරන කතාව ගැලපෙන්නෙ නෑ. යුරෝපෙ කොල්ලො කෙල්ලො එකට නිදාගන්නො යාලු කමට නමුත් කවදාවත් සෙක්ස් කරන්නෙ නෑ යාලුවො දෙන්නෙක්

  • @prasanjijayarathne9373
    @prasanjijayarathne9373 11 หลายเดือนก่อน +2

    ලකා කියන්නේ කලාකාමී ආර්මාරථකාමියෙක්. කූබියේ නාට්‍යයේ අවසාන ජවනිකාවෙන් එය පැහැදිලිවම නිරූපණය වුනා.

    • @SubhashiniSuseema
      @SubhashiniSuseema 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම එකයී ජෙහාන්ව නොමරා තියාගත්තේ❤❤❤

  • @nazGaming272
    @nazGaming272 11 หลายเดือนก่อน +1

    කූඹියෝ එනවා ❤

  • @malindaabeygunawardana3434
    @malindaabeygunawardana3434 11 หลายเดือนก่อน +3

    ඔන්න අපි ලෝයල් උඹලා වගේ උන්ට විතරයි❤

  • @AsankaPriyadrshana-d5s
    @AsankaPriyadrshana-d5s 11 หลายเดือนก่อน

    Laka ayya ❤ & bungiriya brda 💪💪

  • @preethibandara915
    @preethibandara915 11 หลายเดือนก่อน +2

    මම කූඹියෝ ටෙලි නාට්‍ය යෙන් අපූර්ව වින්දනයක් ලැබූ වැඩිහිටි යෙක් විදියට හඳුන්වන්නම්.එහි ගැබ්ව තිබූ පුළුල් ජීවන ධාරිතාව ලක්මාල් ගේ කතාවෙන් තවත් පුළුල් වපසරියකින් අපට ලබාදුන් බව සඳහන් කරන්නේ නිහතමානී සතුටකින් .

  • @sudeepajayanath9821
    @sudeepajayanath9821 10 หลายเดือนก่อน

    ලකා ❤🔥👏

  • @gamingbragan
    @gamingbragan 11 หลายเดือนก่อน +3

    ලස්සන වැඩ ක් මචන්. අමු චරිතෙ 2 ක වගෙ. සුබපැතුම්

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 11 หลายเดือนก่อน +2

    ලකා ❤

  • @funnysl8695
    @funnysl8695 11 หลายเดือนก่อน +2

    Mta hithena ewama hithna unge kaiyak ahnwa kiyanne addict thma 😂❤❤❤

  • @ravindu3822
    @ravindu3822 11 หลายเดือนก่อน +2

    maru💓

  • @salwasalwa8733
    @salwasalwa8733 11 หลายเดือนก่อน

    මම ගල්ගමුවේ විවාහෙන් පස්සේ මීගලාවට කිට්ටුව පදිංචිය හැබැයි කුබියො බැලුවේ කුවේට් වලදී දැනුත් ටෙලියක් බලන හැම වෙලවකම හිතෙන්නේ කුබියො මොන තරම් හොද නිර්මාණය යක්ද කියලා ඒ වගේ වටිනා නිර්මාණය යක් අයෙත් denn🖐️

    • @widmina..
      @widmina.. 11 หลายเดือนก่อน

      කව්ද දැන් ඇහුවේ උඹ කුවේට් වල ඉන්නවා කියලා 😅🖕

  • @madhawapremaratne769
    @madhawapremaratne769 11 หลายเดือนก่อน +1

    චමින්ද මල්ලි,ඔයා ආදරේත් මං ආදරේ අයටමනෙ. මම ඔයාටත් ආදරෙයි.ඔහොම යං.මරැ!👍🥰💪💪💪

  • @thush6512
    @thush6512 10 หลายเดือนก่อน

    ආදරෙයි ලකා❤

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi6854 10 หลายเดือนก่อน

    Jayantha Chandrasiri ඇරෙන්න වෙනම තලයක නිර්මාණ කරන නියම පොරක් !!! ජය වේවා!!!

  • @upulharischandraabeysekara3345
    @upulharischandraabeysekara3345 11 หลายเดือนก่อน +1

    Koobiyo❤❤❤❤

  • @kasunmaduranga7188
    @kasunmaduranga7188 11 หลายเดือนก่อน +1

    ලකා ගුණය අයියා ජයෙන් ජය මේවා❤👊🥂

  • @akilagayashan4519
    @akilagayashan4519 11 หลายเดือนก่อน +4

    ඇත්තටම ලකා විතරයි ලංකාවෙ දේශපාලඥයෝ පෙන්නන නාට්‍ය වල ලෙවල් එකේ නාට්‍යයක් පෙන්නුවේ

    • @malpipenawasanthaya
      @malpipenawasanthaya 11 หลายเดือนก่อน

      ජගත් මනුවර්ණ 😊 කොඩි ගහ යට බලන්න කුඹියො තමා මුලින් පෙන්නුවෙ එක සුපිරි ❤

  • @AmalWkt
    @AmalWkt 11 หลายเดือนก่อน +3

    බලාපොරොත්තුවක් ඉටු උනා වගේ මචා...

  • @pradeepwimaladharma8146
    @pradeepwimaladharma8146 11 หลายเดือนก่อน +1

    ලකා ... මන් කාලයක් තිස්සේ හෙව්ව මනුස්සයා මන් ඔයාගෙ පට්ට ෆෑන් කෙනෙක් ඒත් දැක්කෙ අද ස්තූතී ගුනේ.

  • @hansikakalhari3139
    @hansikakalhari3139 11 หลายเดือนก่อน

    Ape Chaminda Sir 🙏❤️

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 24 วันที่ผ่านมา

    ලකා ආදරණීය මනුස්සයෙක්