චමින්ද වාස් - හදවතින් හදවතට කැලුම් සමග/ CHAMINDA VAAS - HEART TO HEART WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 เม.ย. 2021
  • එදත් අදත් හෙටත් අපි හැමෝම හදවතින්ම ආදරය කරන අපේ කාලයේ ක්‍රිකට් වීරයෙක් වන චමින්ද වාස් ප්‍රථම වතාවට හෙළිකරන "හදවතේ කතාව" ! 👌👍🤜

ความคิดเห็น • 427

  • @madhurasenevirathna.srilan6658
    @madhurasenevirathna.srilan6658 2 ปีที่แล้ว +7

    Your channel goes with international talk shows in terms of cinematography, contents and time management are concerned.You getting most of the things out of the person you are interviewing. There a lot of things to get from you for those youtubers in our country.Everything is professional.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏

    • @madhurasenevirathna.srilan6658
      @madhurasenevirathna.srilan6658 2 ปีที่แล้ว +3

      @@kalumwijesooriya Of course I will.🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      💐🌷💐🌷

    • @TitusLivera
      @TitusLivera ปีที่แล้ว

      ​@@kalumwijesooriya⁰⁰077

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 3 ปีที่แล้ว +41

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහි වූ බිහිවූ හොඳම වේග වේගපන්දු යවන්නා 💖💖💖ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @amilagamage77
    @amilagamage77 3 ปีที่แล้ว +55

    සුපිරිම චරිතයක්,අපේ ලමාකාලයෙ වීරයෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @ravidudias1360
    @ravidudias1360 3 ปีที่แล้ว +56

    රට වෙනුවෙන් ක්‍රීඩා කරපු අවංක, නිහතමානී තරුවක්...
    ගොඩක් ආදරෙයි ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 💐

  • @chandanasilva4857
    @chandanasilva4857 ปีที่แล้ว +11

    අපේ කාලේ තවත් වීරයෙක්. එකල කණ්ඩායමේ හිටි නිහතමානීම ක්‍රීඩකයෙක්, දක්ෂයෙක්.❤❤❤

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +47

    ගොඩක් ස්තුතියි ඔබ‍ට මුළු ලංකාවම ආදරේ කරන කෙනෙක් සමග කතා බහක් අපිට අහන්න ලබා දුන්නට 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @shaniidesilva453
    @shaniidesilva453 3 ปีที่แล้ว +30

    කාලයක් ගිහින් වාස් ව දැක ගත් එකත් ලොකු සතුටක්,හරිම නිහතමානී ක්‍රීඩකයෙක් ,රටට පින නෑ එවන් පරිනතයෙක්ගේ සේවය ලබන්න සහ ඔවුන් ව මේ විදිහට කලකිරෙන මට්ටමට පත් කරපු cricket board එකට අපගේ බලවත් අප්‍රසාදය ,,,කැලුම් ඔබට බොහෝ ස්තුති මෙවනි වටිනා වැඩසටහන් ගෙන ආවාට . .... ... 🙏🙏💕💕🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      ඔබ හරි
      බොහොම ස්තුතියි 💐💐💐💐

    • @SamareDoTelke
      @SamareDoTelke 3 หลายเดือนก่อน

      very well said sis Vaas looks like a genuine guy, very respectful

  • @chinthaka99
    @chinthaka99 3 ปีที่แล้ว +11

    මේ දවස්වල මැච් බලනවට වඩා මේ කතාව අහන එක මට සහනයක්
    True Legend ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @ajithcaldera3334
    @ajithcaldera3334 ปีที่แล้ว +4

    ක්‍රිකට් ලෝකයේ අමරණීය නොනිවෙන තරුවක් චමින්ද වාස්..

  • @isharamanamendra5356
    @isharamanamendra5356 3 ปีที่แล้ว +10

    ආඩම්බරකාර අති දක්ෂයා . රුමේෂ් රත්නායකට පසු එකල සිටි විශ්වාසවන්තම පන්දු යවන්නා සහ දැන් සිටින විශ්වාසවන්තම පන්දු යවන්නන් පුහුණු කරුවා . ශ්‍රී ලංකා ක්‍රිකට් විනය අනිවාර්යෙන්ම මොහු යටතේ තවත් යහපත් වේවා ! ජය 👏🏻👍🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට 🌷🌷

  • @user-cr5lu7od3z
    @user-cr5lu7od3z 3 ปีที่แล้ว +27

    බලන්න අදටත් සංවර හිද ගෙන කතා කරන විදිහ🥰🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඔව්. ඔබ හරියටම හරි
      බොහොම ස්තුතියි 💐💐

    • @harahanashi7397
      @harahanashi7397 3 ปีที่แล้ว +1

      හිත ඉල්ලන තරු වලට ඒ සෙට් එක ඇවිල්ලා අර්ජුනත් එක්ක වාඩ් වෙලා හිටියේත් කට්ටියම එහෙම තමයි..96 නැ දැන්

  • @rukshaniperera6094
    @rukshaniperera6094 3 ปีที่แล้ว +32

    අපේ ක්‍රිකට් කන්ඩායමේ මන් කැමතිම ක්‍රිඩකයා.සතුටුයි අහන්න දකින්න ලැබුනට.ස්තූ‍තියි කැලුම් අයියා 💐❤️❤️

  • @korayal1235
    @korayal1235 3 ปีที่แล้ว +21

    අපි පොඩිකාලේ ⁣එඩිනා චොකලට් එකට හම්බවුනේ වාස්ගේ ස්ටිකර් තමයි..

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +4

    ඔයාට සුදු පාට හරිම ලස්සනයි....👌👌👌👌...ඒ ඔයාගේ හිත හොද පින්වත් බව නිසා...ඔයාගේ හඩ වගේම රූපයත් බාවනාවක්...බලන් ඉන්නමයි හිත කියන්නෙ..තනිකර සුදු පාට shirt එකකින් program එකක් කරන්නකෝ....මේ හිත හොදින් කරන ගරු ඉල්ලීමක්..🙏🙏🙏🙏..

  • @srilanka332
    @srilanka332 3 ปีที่แล้ว +17

    සුපිරිම චරිතයක් අද ගෙනත් තියෙන්නේ බුදු සරණයි ජේසු පිහිටයි ඔයාල දෙන්නටම ,,,,, ජය වේවා ,,👍👍🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏🌷💐

  • @adikariwickramarathna5299
    @adikariwickramarathna5299 ปีที่แล้ว +4

    හදවතේ නොමැකෙන තරුවක් මේ, ඊට පස්සෙ මාලී, කුලේ 🤗😍❤️

    • @SamareDoTelke
      @SamareDoTelke 3 หลายเดือนก่อน

      in perfect order❤

  • @sugathlal6028
    @sugathlal6028 3 ปีที่แล้ว +10

    කැලුම් සහ චමින්ද මම කැමතිම චරිත දෙකක් ❤❤.. ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 🌷👍🙏

  • @rohahalex2269
    @rohahalex2269 ปีที่แล้ว +4

    හැබෑම වචනයේ පරිසමාප්තියෙන්ම දකෂබුද්ධිමත් රටට ණය නැති කීුඩකයෙක් අද කාලය ට ආදර්ශයක් 🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +7

    94 අපේ වීරයෝ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා හැමෝටම බුදුසරණයි සියළුම davi පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @dimsslarios8813
    @dimsslarios8813 3 ปีที่แล้ว +15

    Another good interview by Kalum. One of the finest players. Timely discussion.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      Thank you so much for your kind words. If possible please share this clip with your contacts 🙏💐

  • @fightagantswrongdoing6251
    @fightagantswrongdoing6251 3 ปีที่แล้ว +6

    Chaminda wad an Excellent competitor, top world class bowler, player and a gentleman,and a role model. He deserve the best.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Yes. Thank you so much for your kind words

  • @georgepeter8016
    @georgepeter8016 3 ปีที่แล้ว +15

    If Vas couldn't get a wicket within his first 2 overs the team had to fight tooth and nail to win a game. Thank you Chaminda for the entertainment.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Thanks a lot 💐🌷💐

    • @SamareDoTelke
      @SamareDoTelke 3 หลายเดือนก่อน

      i dont follow much cricket now but i remember it was very usual that he send an opener batsman back to the dressing room in first over. Vaas is very underrated bowler

  • @chandimalakmal8433
    @chandimalakmal8433 3 ปีที่แล้ว +9

    හැමදාම වගේම අදත් හොඳ වැඩ සටහනක් .ජයවේවා කැලුම් අයියේ .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට
      දිගටම බලන්නකො...
      තෙරුවන් සරණයි 💐

  • @shandila3745
    @shandila3745 3 ปีที่แล้ว +8

    මම පුංචි කාලේ සිට අද දක්වාම කැමතිම ක්‍රිඩකයේක් ඒ වගෙම වාස් නැමැති අපුරු ක්‍රිඩකයා දක්ශ තුන් ඉරියව් ක්‍රිඩකයේක් ආදරෙයි වාසි❤❤❤❤

  • @ChamaraPerera18
    @ChamaraPerera18 3 ปีที่แล้ว +10

    Such a humble character! Proud Josephian

  • @fazilnoor8857
    @fazilnoor8857 3 ปีที่แล้ว +12

    Legends live forever.
    Thank you for bringing in personalities like Vaas for your show.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much
      Keep watching
      More to come 👍💐🙏

  • @nuwanperera6668
    @nuwanperera6668 3 ปีที่แล้ว +19

    නවක ක්‍රීඩකයින්ට ඉගෙන ගන්න ආදර්ශයන් එමටයි.. ආඩම්බරයි..❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @himasharanasinghe1870
    @himasharanasinghe1870 3 ปีที่แล้ว +5

    He was my crush during school days .I used to collect his photos. Articles.. respect you sir..all those cricketers deserve salutation of "SIR"..you all made our childhood awesome. ..we may be the last generation who had that much of Luck.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words 💐💐💐🌷🌷🌷

  • @tashahome8939
    @tashahome8939 3 ปีที่แล้ว +6

    True legend and such a humble player , god bless you

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 3 ปีที่แล้ว +8

    දැන් අයගේ නැතිම දේ පිලිවෙල, පිරිසිදුකම, හැදියාව හැසිරීම, personality එක ... අපේ කාලයේ ක්‍රිකට් ❤️වචනේ පරිසමාප්තියෙන්ම ඔහු ක්‍රීඩකයෙක් බොහොමත්ම ස්තූති කැලුම් අයියේ ලස්සන වැඩසටහනක් 😊... බුදු සරනයි ඔයාට 🌹🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී ඔබේ මේ කාරුණික අගයීමට 💐💐💐
      එය මට බොහොම වටිනවා

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว

      Kreedakayek, Mahathmayek.

  • @sadunviraj3853
    @sadunviraj3853 3 ปีที่แล้ว +9

    ⁣සුපිරි වැඩසටහනක් කැලුම් අයියේ දවසක අර්ජුනත් ක්කත් මේවගේ වැඩසටහනක් කරන්නකෝ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      මම උත්සාහ කරන්නම්

    • @history-sanjeewapanvilage5446
      @history-sanjeewapanvilage5446 3 ปีที่แล้ว +2

      @@kalumwijesooriya අනිවාර්යයෙන්ම අර්ජුන රණතුංග මහතා එක්ක ඉක්මනටම වීඩියෝ එකක් ඕන

    • @malgahagamagedarmapala1414
      @malgahagamagedarmapala1414 2 ปีที่แล้ว +1

      මමත්බලාඉන්නව,,,

  • @dhanushkathilakarathne3834
    @dhanushkathilakarathne3834 3 ปีที่แล้ว +14

    Great intervew aiya, thanks for letting him answer your questions. අද කාලේ ගොඩක් interviewers ල කරන්නේ ප්‍රශ්න අහලා උත්තර දෙන්න නොදී මැද්දෙන් පයින එක. 😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      Thank you so much brother. Really appreciate your genuine thoughts. 💐💐

  • @ddhammi7349
    @ddhammi7349 9 หลายเดือนก่อน +1

    වාස් මහතා ඇතුළු ඒ කණ්ඩායමේ හිටිය සියලුම අය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්වරැ.හරීම ආදරෙයි රට වෙනුවෙන්.ඒ කාලෙ මැච් බලන්නෙ අත් දෙක එකතු කරල ඔබතුමාලට වැඳගෙන ආශීර්වාද කරමින්මෙහෙම දැක්කත් සතුටුයි.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා යි පතමි.

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +2

    ඔබේත් මගෙත් රටේ අවාසනාවට නේද එසේ නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා
    ඔබ දෙපලට ම බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි ❤❤❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +6

    Well disciplined players legend 🇱🇰🇱🇰🇱🇰
    Thank you kalum wijesooriya ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐🌷💐🌷

    • @NadeeraChamara-sy3qg
      @NadeeraChamara-sy3qg ปีที่แล้ว

      Anusha samaranayake.champaka ramanayake gahapu cricket monawada.mokuth naha.vasi aiya ayurudu 20k cricket gahuwa.kawadakawath injured wela naha.eya thamai spits Inna hondama experience thiyena bowler.ape fast bowl coach senna ona eya thamai.

  • @fazilnazeem9076
    @fazilnazeem9076 3 ปีที่แล้ว +5

    Our childhood hero Vaas Ayya ❤️❤️❤️

  • @randyhoostone2363
    @randyhoostone2363 3 ปีที่แล้ว +6

    කැලුම් අයියා ඔයා ගොඩක් ලස්සනයි.. සුභ පතනවා ඔයාට 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට💐💐💐

  • @chrishanp89
    @chrishanp89 3 ปีที่แล้ว +5

    What a legend! great advice from the legend. Thank you Kalum for making the program more diverse.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for this kind appreciation 💐💐💐

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +12

    ශ්‍රී ලංකා ක්‍රිකට් වල සුපිරි ගැම්ම චමින්ද වාස් 👍👌💜️❤️💜️❤️👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @sumithnandana2684
    @sumithnandana2684 2 ปีที่แล้ว +1

    Pattama adarayak hithena cridakayek thamai chaminda waas kiyanne supiri bolin ratata gawrawayak genapu obata jayen jayama wewa

  • @explorer1833
    @explorer1833 3 ปีที่แล้ว +8

    Thanks Kalum for bringing my dream player.. I start watching cricket because of Vas. Memory runs back to teenage🦋. What a legendary player 👏 Still as handsome as those days 😍 Great attitude #chamindavas #dreamplayer All the best to both of you!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words..appreciate it very much

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +16

    Real legend still remember 96 cricket world cup...❤❤❤

  • @haresheranga
    @haresheranga 3 ปีที่แล้ว +3

    කණ්ඩායමක් විදියට හිටපු විදිය කියපු එකනං මරු!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @dineshchathuranga6091
    @dineshchathuranga6091 3 ปีที่แล้ว +2

    Tawath lassana program ekak 💝 .... Lassanai kalum Aiya 👊🤝💪💪💪💪💪💪💪👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much mallo. Keep watching. Mire to come

  • @januwish2722
    @januwish2722 3 ปีที่แล้ว +6

    ඇත්තටම දැන් සෙල්ලම් කරන ප්ලේයර්ස්ලට ඔහුගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරන විදිහ ගැන මේ මිනිස්සු කතාබහ කරන විදිහට හිත නිවෙනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඔබ හරියටම හරි
      හකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ශෙයාර් කරන්න

  • @asokafernando6177
    @asokafernando6177 3 ปีที่แล้ว +3

    Waaaa niyamai....Adarei kalummmmmm adareiiiii vassssssss

  • @robduran4944
    @robduran4944 3 ปีที่แล้ว +6

    The Man Chaminda Vass......is a humble Man. And thank you to the host for presting him. 🙏👌👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind words 💐💐💐

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 3 ปีที่แล้ว +7

    LEGEND IN OUR ERA STILL THE SAME
    LOVE TO SEE YOUR PLEASANT PRESENTATION.⚘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thanks a lot for your kind appreciation 💐💐💐

  • @ChefCha2
    @ChefCha2 3 ปีที่แล้ว +7

    Another great one 👍👏🙏. Thank you. I waiting for Mahela’s one 😄🤞.

  • @nationpowerprintingadverti4777
    @nationpowerprintingadverti4777 3 ปีที่แล้ว +8

    Honest and humble player , ODI and Test equally played , know one can consider Both game same fitness, Good interview-from kelum

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many thanks for your kind words 💐💐💐🌷

  • @centralc7895
    @centralc7895 3 ปีที่แล้ว +9

    Legend 💯❤️..

  • @samanthagunarathna
    @samanthagunarathna ปีที่แล้ว +1

    Kalum mahathma dakeemath sathutak. Ada kale obe katahadata samakeranna kauruth na. Jayawewa.

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena1818 3 ปีที่แล้ว +7

    You selected one of the few straight talk former cricketers, he knew being disciplined can achieve milestones, this is how the mid-1990's cricket squad exposed their qualities as the best cricket team in the world. As 'Vassy' explained cricket management maintained discipline where the team members follow. Vassy one of the strong believers of himself excelled in his performance at no time to become one of the effective fast bowlers
    we truly admired his qualities on & off the field amongst the test cricket nations. Having representedin over 100 test matches is a massive achievement & experience therefore Vassy's huge knowledge is something our young cricketers can learn from him.
    Wishing 'Vassy' good luck in his future assignments.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words . Appreciate it very much.
      💐💐💐💐🙏🙏🙏👏👏👏👏🌷🌷🌷🌷

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +2

    Good one kalum ayya All the best both of you 👍👍👍

  • @chathurikagalagedarage9354
    @chathurikagalagedarage9354 ปีที่แล้ว +2

    නිහතමානී ක්‍රීඩකයෙක්...කැලුම් අයියේ ඔයාටත් සුබ පැතුම්....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

    • @NadeeraChamara-sy3qg
      @NadeeraChamara-sy3qg ปีที่แล้ว

      Best bowler Sri Lanka ewer office in world cricket

    • @NadeeraChamara-sy3qg
      @NadeeraChamara-sy3qg ปีที่แล้ว

      Best leftarmor I ever seen in world cricket on my life.chaminda vass.vasi aiya

    • @NadeeraChamara-sy3qg
      @NadeeraChamara-sy3qg ปีที่แล้ว

      Indiyawe gihin rata amathaka Karaka Salli walata cricket gahapu.maha Loku tharu kiyanna Aya kochchara kaiwaru gahuwath.mage ayurudu 39ka jeevitheta.vass aiya wage.aluth bolenuth Parana bolenuth eka wage daskam pennapu.tharuwak thawath naha.adarei Vasu aiya.

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +5

    හර්ම අසයි නැවතත් මේ වගේ දකින්න ලැබීම නැවතත් කවදා මේ වගේ ක්‍රීඩකයන් දකින්න ලැබේවිද බුදු සරණයි ඔබට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට..

  • @surangalakmal8900
    @surangalakmal8900 3 ปีที่แล้ว +4

    Cricket una bo karapu ape rate thawath sampathak.kelum aiye budu saranai.vass aiyatai.❤️❤️

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 3 ปีที่แล้ว +3

    අපි බලාගෙන ඉන්නව ඔබේම පුහුණු ආයතනය ආරම්භ කරන තුරු ,

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +16

    අපේ රටේ වටිනා සම්පතක් මේ අපේ මේ දැන් ඉන්න දේසයකින් හින්දා මේ සම්පත හදුනාගනේ නැහැ එම නිසා මේ සම්පත් පිට යන්නේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඔබ හරියටම හරි
      බොහොම ස්තුතියි 💐

  • @nayanarohitha
    @nayanarohitha 3 ปีที่แล้ว +11

    අපේ කාලේ ක්‍රිකට් වීරයෙක් ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      ඔබ හරියටම හරි
      බොහොම ස්තුතියි 💐💐

  • @djruky
    @djruky 3 ปีที่แล้ว +4

    Amazing bowler and he was the dark knight of sri lankan cricket.

  • @user-sb85shan15
    @user-sb85shan15 3 ปีที่แล้ว +3

    හැමදාමත් ඒ දෝලනයට ආදරෙයි වාසී ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

    • @user-sb85shan15
      @user-sb85shan15 3 ปีที่แล้ว +1

      ලස්සනට වැඩේ කර ගෙන යනවා අයියේ නියමයි ❤️
      තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@user-sb85shan15 බොහොම ස්තුතියි මල්ලො
      දිගටම බලන්නකො...
      බුදු සරණයි 💐

  • @sampathadikari5744
    @sampathadikari5744 3 ปีที่แล้ว +3

    This guy and Roshan r v humble duds i really like them and god bless u chamind

  • @ssss99
    @ssss99 3 ปีที่แล้ว +6

    This is a very interesting interview with Vassy. Thank you Kelum Ayya!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much bro 💐
      If possible please share this clip with your contacts

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว +2

    Our favourites Player , We were youngest..Nice program..💐💐🏅🏅🎖🎖🏏

  • @nipunpeiris1598
    @nipunpeiris1598 3 ปีที่แล้ว +1

    Lassanata programme aka karanawa ara chamudithaya waga namai hodata issrahatat karagana yanna God blz

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohoma isthuthi me kaarunika agayeemate 🌷🌷

  • @dilshanthpeiris6280
    @dilshanthpeiris6280 3 ปีที่แล้ว +4

    One of the Best Left arm fast medium Bowler who holding incredible records.

  • @nimalrathnayaka7174
    @nimalrathnayaka7174 ปีที่แล้ว +2

    🎉🎉🎉🎉ඔබ දෙපලටම ජයවේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @anthonyjustin4583
    @anthonyjustin4583 3 ปีที่แล้ว +5

    Great chaminda vass

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 3 ปีที่แล้ว +3

    Chaminda Vaas my Hero.
    God Bless You.

  • @chanakaliyanage2497
    @chanakaliyanage2497 3 ปีที่แล้ว +1

    සුපිරි .....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @hashangodakubura1351
    @hashangodakubura1351 3 ปีที่แล้ว +3

    Thawamath hadwathe inna charithayak❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Oba hariyatama hari 🌷💐🌷💐👍

  • @nimanthapasindu4586
    @nimanthapasindu4586 ปีที่แล้ว +1

    Adrei 22❤

  • @Sanj302
    @Sanj302 3 ปีที่แล้ว +6

    ❤️ A true legend

  • @malithafernando4165
    @malithafernando4165 3 ปีที่แล้ว +2

    Thanks for first kalum aiya invite to legend vase🙏🙏

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 3 ปีที่แล้ว +3

    කැලුම් මහතා ඔබතුමාටත් සුබ පතනවා 💖💖💖💖💖💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට
      දිගටම බලන්නකො... 💐💐💐🌷

  • @inokaperera2531
    @inokaperera2531 3 ปีที่แล้ว +8

    Thank you for doing meaningful interview s. All the best

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 ปีที่แล้ว +2

    සුපිරි චරිතයක් ♥♥♥

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 2 ปีที่แล้ว +1

    Chaminda Ayya kiyanne podi kale indama asama bowler.. 😋😋🙏🙏🙏 Swing King 😎😎💪💪💪

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much RUWAN 🌷💐
      If possible please share this video

  • @danujanu5779
    @danujanu5779 3 ปีที่แล้ว +3

    Hada wethimma aderaya karana charithyak.. ❤❤❤❤❤

  • @seemonchamindasamankumara9935
    @seemonchamindasamankumara9935 3 ปีที่แล้ว +6

    Great legend....

  • @gaiyasamare
    @gaiyasamare 8 หลายเดือนก่อน +1

    නිහතමානි චරිතයක් ❤️

  • @dananjayahadungoda7823
    @dananjayahadungoda7823 3 ปีที่แล้ว +5

    Excellent 😍😍😍

  • @thusharapdm4629
    @thusharapdm4629 3 ปีที่แล้ว +1

    Vass aiya aadarei hamadama 😍😎😎😎

  • @krudesh9337
    @krudesh9337 3 ปีที่แล้ว +2

    Niyama program eka👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi
      Please share this clip woth your contacts 💐💐

  • @miulamiula328
    @miulamiula328 3 ปีที่แล้ว +4

    සුපිරිම චරිතයක් කිුකටි වල අාසම කිුකටි තරග බලන්න චමින්ද වාස් එනකන් බලන් ඉන්නේ. සුපිරි තරැව.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

    • @harahanashi7397
      @harahanashi7397 3 ปีที่แล้ว +1

      ඔව් බන් මෙයා නැති මැච් බැලුවෙත් අවුලෙන් ඇයි නැත්තෙ කියලා

  • @samsungs21s20
    @samsungs21s20 3 ปีที่แล้ว +4

    Srilanaka best bowling coach ❤❤❤

  • @ajithnissanka965
    @ajithnissanka965 3 ปีที่แล้ว +2

    ඔබට පින්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @sameeraekanayake7535
    @sameeraekanayake7535 3 ปีที่แล้ว +2

    Bole aran duwan eddi eelanagata wena de balanna tibuna asawa kiyala wedak ne. oba supiri tharuwak.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Oba hariyatama hari
      Ohu sebewinma supiri tharuwak

  • @dilanh2311
    @dilanh2311 3 ปีที่แล้ว +5

    My hero ❤🙌

  • @nadunmatharage5847
    @nadunmatharage5847 2 ปีที่แล้ว +1

    My favorite cricketer of all time..❤️❤️

  • @chitradealwis9229
    @chitradealwis9229 ปีที่แล้ว +1

    mr.kalum.obage.sakachha.vilasaya.harima.vinietai.minisunta.garu.karana.kata.karana.aka.harima.grate.mr.

  • @sandaruwanwimalarathne916
    @sandaruwanwimalarathne916 9 หลายเดือนก่อน +1

    Mn asma cricket thruwa vaas aiye oya oya nththm mn mache balnnethe ne .ආදරෙයි goooooooooook ❤❤❤❤ niduk nirogiwa sathutin inna❤❤❤❤

  • @gayansudarshana7810
    @gayansudarshana7810 3 ปีที่แล้ว +4

    අවුරුදු ගානක් හේතුවක් නැතුව නිකම්ම අයින් කරල දාලා2014 world cup එකට අරන් ගියා.indian කබ්බො වාස් දැක්කත් බයයි.මැච් එක විකුණන්න ඕන නිසා වාස් අරන් ගියත් final
    ගැස්සුවෙ නෑ.කාලකණ්ණි නිකම්ම මේ සුපිරි වීරයාට යන එන මං නැති කලා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහස් දැක්වීමට..💐

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 3 ปีที่แล้ว +1

      2014 world cup එකට 🤔🤔

    • @excellentkids3957
      @excellentkids3957 3 ปีที่แล้ว

      Not 2014. 2011 world cup

  • @kruwanj8558
    @kruwanj8558 3 ปีที่แล้ว +5

    ලස්සනයි අයියා ආසම චරිතයක් 💐🦋💙❤️🙏

  • @shehanroshan4028
    @shehanroshan4028 3 ปีที่แล้ว +3

    Chami elama kollek

  • @pushpawattage3345
    @pushpawattage3345 2 ปีที่แล้ว +1

    One of our greatest hero 🍁❤️😍

  • @nandanidwwg9901
    @nandanidwwg9901 ปีที่แล้ว +1

    වාස්.මල්ලි වාර්තා පිට.වාර්තා පිහිටපුු..ඔබ ටඅපි.සදා.ආදෙරෙයි

  • @vanisarose4144
    @vanisarose4144 3 ปีที่แล้ว +1

    Adareii oba depalatama

  • @shironnaseer4989
    @shironnaseer4989 ปีที่แล้ว +1

    Best program ❤❤