මේ රටේ දේශපාලඥයන් අතරින් ස්මාර්ට්ම මිනිහා රනිල්, අර්බුදය හමුවේ යායුතු මග කියන වික්ටර් අයිවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 362

  • @nihalsanjana724
    @nihalsanjana724 10 หลายเดือนก่อน +34

    රනිල් විකුමසිංහ චරිතය ගැන මෙි වනතෙක් කළ හොදම කියවීම වික්ටර් අයිවන්ගේ මෙි කියවීම .මෙහිදී රනිල්ගේ අභ්‍යන්තර හෘද සාක්ෂිය පිලිබදව හෙලි කරන කොටස . රනිල්ට පක්ෂයක් නෑ, මනතීුවරැ නෑ , කිසිවෙකුත් නෑ , ගෙයක් දොරක් නෑ එනිසා මෙි අවස්ථාවෙිදි රට වෙනුවෙන් තමන්ගෙන් වියයුතු යුතුකම ඉටු කිරීමට අධිෂ්ඨානයක් ඇති බවයි. මෙි රටෙි මෝඩ තකතීරැවන්ට මෙි සත්‍යය අවබොධ කර ගැනීමට නොහැකිවීම රටෙි අවාසනාවකි..

    • @RahalRathnayake
      @RahalRathnayake 4 หลายเดือนก่อน +1

      @@nihalsanjana724 අද සුපිරියටම කෙලෝගත්තා. රනිල් නෙමේ ලංකාව. ලංකාවට බුදු සරණයි

    • @wmanurakumara4392
      @wmanurakumara4392 2 หลายเดือนก่อน +1

      @@RahalRathnayake ඇත්ත

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 7 หลายเดือนก่อน +8

    යථා තත්ත්වය පැහැදිලි කිරීම ගැන ඔබට ස්තුතියි.

  • @pathirana64
    @pathirana64 2 ปีที่แล้ว +49

    රනිල් ට තමන්ගේ ගමන යන්න හැමදාම බැරි උනා සියලුම දෙනා අනිත් පැත්ත හැරිලා කකුලෙන් ඇද්දා රනිල්ට මේ තත්වය කලමනාකරනය කර ගන්න පුලුවන් උනොත් විශිශ්ටයෙක් වෙන්න පුලුවන්

    • @oshencool494
      @oshencool494 4 หลายเดือนก่อน

      කියලා වැඩක් නැ එ මොල නැවෙන් වැඩ ගන්න ලංකාව දන්නෙ නැ

  • @rohanaratnayake4650
    @rohanaratnayake4650 ปีที่แล้ว +2

    Very nice...and excellent analysis .....talk...

  • @nilanwettasinghe343
    @nilanwettasinghe343 2 ปีที่แล้ว +8

    1988 දි ජ.වි.පෙට අවශ්‍ය වුනේ රණසිංහ ප්‍රේමදාස මහතාව රටේ ජනාධිපති කරන්න. ඒකට හේතුවක් තිබුනා. ජ.වි.පේ දැන ගෙන හිටියා එ.ජා.ප යේ ප්‍රධාන ප්‍රතිවාදි ජනපති අපේක්ෂකයා වන්නේ ප්‍රගතිශිලි ලේබල් අලවා ගත්ත සිරිමා බණ්ඩාරනායක කියලා. එවැනි ප්‍රගතිශිලි කියලා සලකන නායකයකුට විරුද්ධව සන්නද්ධ අරගලයක් මෙහෙය විම 1971 දි වගේම තමුන්ට රට තුලින් සහ ලෝක මට්ටමින් විරෝධයක් ඇති වෙයි කියන හැගිම ජ.වි.පේට තිබුනා. මේ නිසා ජ.වි.පේට අවශ්‍ය වුනා රටේ නායකත්වය එ.ජා.ප අපේක්ෂකයාට ලබා දෙන්න. හැබැයි ජ.වි.පෙට උවමනා වුනේ නැහැ ජාත්‍යන්තර වශයෙන් බුද්ධිමතුන් ලෙස පිලිගැනිමක් ඇති ජේ.ආර්.ජයවර්ධන, ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණි දිසානායක වැනි බුද්ධිමත් පරිනත නායකයකු රටේ නායකයා වෙනවා දකින්න. මේ නිසා ජ.වි.පේ විසින් එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්.ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස කඳවුරු දෙක අතුරින් ජේ.ආර්.ජයවර්ධන පාර්ශවයේ ප්‍රබල සාමාජිකයන් වු මහ ලේකම් නන්දලාල් ඇතුලු ප්‍රබල සාමාජිකයන් දිගින් දිගටම ඝාතනය කරමින් රණසිංහ ප්‍රේමදාසව එ.ජා.ප ජනපති අපේක්ෂක කරන තත්වයට එ.ජා.ප ගෙන එනවා. ජ.වි.පෙට අවශ්‍ය වුනේ ප්‍රේමදාසව ජනපති කර ඔහුට කරන්න බැරි දේවල් ඉල්ලා කොන්දේසි දමමින් භිෂණය දිගට පවත්වා, සමස්ත රටම අකර්මණ්‍ය කර බලය අල්ලා ගැනිමයි. භිෂණය නැවැත්විමට නම් ජ.වි.පේ ප්‍රධාන ඉල්ලිම වුනේ ඉන්දිය වඳුරු හමුදාව රටින් පන්නනු කියලා. නමුත් ජ.වි.පේ කිසිදාක නොහිතපු විදිහට ප්‍රේමදාස ඉතා කෙටි කලකින් ඉන්දිය හමුදාව රටින් පිට කලා. (ඉන්දිය රජයත් අවශ්‍ය වෙලා තිබුනේ කොටි සංවිධානය අතින් දිගින් දිගටම මැරුම් කන සහ අති දැවැන්ත මුදලක් අනුන්ගේ රටක යුද්ධයකට නිකරුනේ නාස්ති කිරිම නිසා ඉන්දීය සමාජයේ දැවැන්ත විරෝධයක් ඇතිව තියෙද්දි, ලෝකයේ යුධ බලවතෙක් වෙලා ඉන්න තමුන් පොඩි රටක ගරිල්ලා කණ්ඩායමකට පැරදිලා, ඇමරිකාවා වියට්නාමයෙන් පැනලා යන්න වුනා වගේ තමුන්ටත් යන්න වුනා කියන්නේ තමුන්ගේ සමීපතම සතුරා වන පාකිස්තානය සහ මුලු ලෝකය ඉදිරියේ නින්දාවට පත් වෙනවා. හැබැයි ප්‍රේමදාස නිසා ඉන්දියාවට තමුන්ගේ ගෞරවය බේරා ගෙන රටින් යන්න පුලුවන් වුනා. නිකමට හිතලා බලන්න, කොටි සංවිධානය රජිව් ගාන්ධිව මරපු වෙලාවේ ඉන්දීය හමුදාව ලංකාවේ හිටියා නම් ප්‍රබාකරන්ට වෙනදේ. එහෙම නම් එදා තමයි සමස්ත කොටි සංවිධානය මහ පොලොවට සමතලා වෙන්නේ. ඒක වැලකිලා ගියේ ජ.වි.පේ ක්‍රියා කලාපය නිසා. මේ නිසා නැවත වරක් සමස්ත කොටි ත්‍රස්ත යුද්ධයේ මුලු වියදමේ බරත්, සෙබලුන්ගේ ජිවිත අහිමි විමත් ලංකාවට බර වුනා. ඉන්දිය හමුදාව රටින් පිට කරපු ගමන්, ජවිපේ තමුන්ගේ ඉන්දිය වදුරු හමුදාව පලවා හරිනු සටන් පාථය වෙනස් කර ගෙන භීෂණය නැවැත්විමට වෙනත් ඉල්ලිම් ඉදිරිපත් කලා. නමුත් ජ.වි.පේ කිව්වා ප්‍රේමදාසට මාස තුනයි කියලා. එහෙම කියලා රජය අකර්මන්‍ය කිරිම සඳහා රජයේ සේවකයන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්, වෘත්තිය සමිති නායකයන්, වාමාංශික නායකයන්, නන්දන මාරසිංහ වැනි ජවිපේ හිටපු ප්‍රධාන සාමාජිකයන්, භික්ෂුන් වහන්සේලා, කලාකරුවන්, ව්‍යාපාරිකයන්ව ඝාතනය කරන්න පටන් ගත්තා රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන වසන්න කියලා. මුලු රටම අකර්මන්‍ය කිරිම සදහා බස් රථ 1000, විදුලි ට්‍රාන්ස්ෆෝමර් 10,000, තේ කම්හල් 100 වඩා ගිනි තබා විනාශ කර රටේ ආර්ථිකය අඩපන කර රටේ බලය අල්ලන්න උත්සහ කලා. නමුත් ජවිපේ නායකයන් කිසිදා නොහිතු ලෙස තමුන්ම බලයට ගෙනාපු රණසිංහ ප්‍රේමදාස, ජවිපේ භීෂණයට, භීෂණයෙන්ම උත්තර දීලා සමස්ත ජවිපේ නායකත්වයම විනාශ කරලා දැම්මා. වික්ටර් අයිවන් මහත්තයා කියන ආකාරයටම ප්‍රේමදාස යුගයේදි පුජ්‍ය මඩිහේ පඤඤාසිහ හිමියන් ඇතුලු භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලිමට ප්‍රේමදාස මහතා මේ රටේ මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයට ලබා දුන් රාජ්‍ය අනුග්‍රහය නැවැත්තුවාම ග්‍රාමිය ප්‍රදේශ වල රට අභ්‍යන්තරයේ පවුල් වලට දැවැන්ත ප්‍රෝටීන හිගයක් සහ ආර්ථික ගැටලු රාශියක් ඇති වුනා. මෙය භික්ෂුන් වහන්සේලා දැන සිටියත් තමුන් ගෙන් සිදු වු වැරැද්ද නිවැරදි නොකර නිහඩව හිටියා. පසුව 1994 දි බලයට පැමිණි චන්ද්‍රිකාගේ පාලන කාලයේදි නැවත වරක් මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරයට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන කොට භික්ෂුන් වහන්සේලා විරුද්ධ වුනේ නැහැ. ඒ වගේම ප්‍රේමදාස යුගයේ සියලුම මාධ්‍ය ආයතන වල මස් සහ මස් ආශ්‍රිත (සෝසේජ්ස් වැනි) නිෂ්පාදන වල දැන්විම් පල කිරිම තහනම් කලාම, රටේ සම් කර්මාන්තය ඇතුලු බොහෝ අංශ දැවැන්ත කඩා වැටිමකට ලක් වුනා.

  • @asokawijerathna962
    @asokawijerathna962 ปีที่แล้ว +4

    මගේ අදහස අනුව අරගලය වෙලාවෙ ගෝඨාභය නෝන්ඡල් විධියට හැසිරුනේ නෑ. සටන්බිමේ අත්දැකීම් අනුව දේශපාලන අරගලයකට මුහුණ දියයුතු ඉතාමත් සුක්ෂම පියවරක් ඔහු ගැනීමයි කළේ.ඔහු දන්නවා අරගලකරුවන් මර්ධනය කළත් ඔහුට රාජ්‍ය පාලනය නැවතත් ඉදිරියට ගෙන යා නොහැකි බව.ඒ නිසා ඒ අවස්ථාව අනුව දේශපාලනයේ පරීණතභාවයක් නැති ඔහු තමන්ට ගැලපෙනම පිළිතුර ගැනීමට පසුබට වූයේ නැහ.ඔහු යුද්ධය දිනාගැනීමට නොහැකි දේශපාලන පසුබිමක් තිබියදී තමනට ආතතිය හෝ වෙනත් සෞඛ්‍යමය හේතුවක් නිසා හෝ හමුදා සේවයෙන් බැහරව ගියේද අවාසි සහගත ඡීවන අභියෝග හමුවේ බුද්ධිමත් මිනිසුන් ඒවා මග හැර බැහරව යන ස්වභාවයෙනුයි.

  • @DulipHettiarachchigamage
    @DulipHettiarachchigamage 5 หลายเดือนก่อน +5

    ❤❤රනිල්ට රනිල්ට රනිල්ට රනිල්ට රනිල්ට රනිල්ට රනිල්ට රනිල්ට රනිල්ට රනිල්ට රනිල්ට රනිල්ට රනිල්ට රනිල්ට රනිල්ට ජය ඡය වේවා❤❤🎉🎉

  • @backpackerdunuku4726
    @backpackerdunuku4726 2 ปีที่แล้ว +20

    ඉතාමත් කාලෝචිත සංවාදයක්. ඒ අදහස්, දැනුම ආනාගත රටේ ප්‍රතිසංස්කරණ හා අභිවෘද්ධිය සඳහා යොදවා ගැනීමට හැකිවේවා.😍

  • @channaranasinghe8906
    @channaranasinghe8906 2 ปีที่แล้ว +33

    මම වික්ටර් අයිවන් මහතාගේ බෝහෝදේ විවෙචනය කරන්නෙක් නමුත් මෙම කතාවේ වචනෙන් වචනෙට අකුරෙන් අකුරට එකගයි

  • @5760A
    @5760A 2 ปีที่แล้ว +16

    මේ මනුස්සයා කියන එක රටේ බහුතරය පිළිගන්නෙ නෑ.මොකද,අපේ රටේ බහුතරය හැම වෙලේම ගොබ්බයි.

    • @oshencool494
      @oshencool494 4 หลายเดือนก่อน

      මෙ රටෙ පිස්සො ඉන්කන් රට හදන්න බැ රනිල් වගේ නායකයෙක් රටට සමිිපතක්

  • @nadarajahsundraraja685
    @nadarajahsundraraja685 2 ปีที่แล้ว +24

    කාලීන අවස්ය තාවයක් දේශපාලන පක්ෂ වල තියෙන මතිමතාන්තර ලට වඩා පවතින අර්බුදය විසඳීම පිණිස පාලකයෝ රට දියුණුව තකා කටයුතුකිරීමට මෙම සංවාදය ඉතාමත්ම වටිනවා.ප්‍රවීණ මාධ්‍ය ප්‍රකාශක වික්‍ට අයිවන් මහතා ඇතුලු ඔබතුමාට ස්තුතිය.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 ปีที่แล้ว +15

    ඉතාමත් වැදගත් අදහස් තිබෙනවා මෙි සාකචිජාවෙි මෙන මතවාද තිබුනත් ඉතාමත් වටිනා බුද්ධිමත් විචාරයක්

  • @balakrishan6017
    @balakrishan6017 2 ปีที่แล้ว +9

    Great speech

  • @lakishan5790
    @lakishan5790 5 หลายเดือนก่อน +1

    great speach ❤

  • @dhanushkakariyawasam9949
    @dhanushkakariyawasam9949 7 หลายเดือนก่อน +2

    වටින කතාවක් අයිවන් මහත්මයා .

  • @mohamedfaleel8560
    @mohamedfaleel8560 2 ปีที่แล้ว +64

    ගැලරිය පිනවීමට නොව තිත්ත වුණත් ඇත්ත කතා කරන වික්ටර් අයිවන්.

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 2 ปีที่แล้ว +1

      වික්ටර් අයිවන් රග දක්වන්නේ 2004 වසරේදී රනිල්ගෙන් ලැබුණයි කියන millions 03ක පමණ විශාල මුදල වෙනුවෙන්බව දන්නෝ දනිති. 71ත් පාවාදී අවසානයේ NGOවලිනුත් යැපෙමින් මද්දයෙත් වීරයෙක් මෙන් රගපන්නේද තම පුද්ගලික වාසියට පමණි. මහින්ද ම්යිනත් මොහුට ලක්ෂ ගනනක් දුනි. චන්ද්රීකට එරහිව චවුර රැජින නම් පොත ලියන ලද්දේද පාලි ගැනීමකට සහ මහින්දගේ බලපෑමක් නිසබවත් දන්නෝ දනිති. රටේ trillionswalin හොරකපු, අහිංසක තරඟයන් වැසියන්, උගතුන් වියතුන් ගාතනය කරපු මහින්ද රාජපක්ෂට එරහිව කිසිවක් නොලියන ලද්දේද කාපු ජරාවන් නිසා නොවේද? බටලන්ද ගතක රනිල්ගේ පස්ස වඩාත් හොදට ශෝදන්නට මුකාරී කටත් පවා දෙන්නාවූ ජානයන්ද සහ කපටි නරිකමත් ඉමහත් දායකව ඇත. මෙම අසුචී කටින්ම මහින්ද රාජපක්ෂ මහා රජ කියන එකටත්, ගොටබය ඉතාමත් දක්ෂතම නායකයෙක් කියලත් බයිලා ගසන ලද්දේය.

    • @swarnawijenayaka420
      @swarnawijenayaka420 2 ปีที่แล้ว +1

      එහෙමද ඔබ හිතන්නෙ ?

    • @netur1234
      @netur1234 5 หลายเดือนก่อน

      ​@@swarnawijenayaka420 ⁣මේ වගේ ගොබ්බයොත් මේක අස්සෙ ඉන්නවා

  • @sriyalatha4234
    @sriyalatha4234 2 ปีที่แล้ว +5

    Jvp එක බබ්බු වගේ දැන් හැසිරෙන්නේ මේ තමඊ ඇත්ත

    • @kanthiadikari1700
      @kanthiadikari1700 ปีที่แล้ว

      කොහෙද ඇත්ත...මූ දෙපත් නයෙක්

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 4 หลายเดือนก่อน

      @@kanthiadikari1700 උඹ හරියට ඇත්ත දන්නෙ නැහැ .1971 උඹ ඉපදිලත් නැහැ . කටවහගෙන මෙතුම කියන දේ අහල ඇත්ත තේරුම් ගනින් .

  • @sunandapathmini5738
    @sunandapathmini5738 2 ปีที่แล้ว +6

    Mr victor you are suitable for parliment

  • @jand3319
    @jand3319 2 ปีที่แล้ว +13

    ඉතා වැදගත් සංවාදයක් 👏.

  • @sumudurathnayake9078
    @sumudurathnayake9078 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද පලදායී විවේචනයක්. ඉතාම වටිනව

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +19

    ජේවීපී කාරයෝ කියන්නේ මෙය රටට පිළිකාවක් ඇත්ත වශයෙන්ම සාපයක්

  • @ivypietersz1938
    @ivypietersz1938 2 ปีที่แล้ว +2

    Great discussion..

  • @MrKumar152
    @MrKumar152 2 ปีที่แล้ว +4

    Very well. Very best suggestions.

  • @kiitobespoketailoring1472
    @kiitobespoketailoring1472 ปีที่แล้ว +1

    How did I miss this discussion
    Great

  • @janukaopatha6126
    @janukaopatha6126 2 ปีที่แล้ว +21

    මේකෙන් හොදට පැහැදිලියි jvp එකට පැහැදීලි දැක්මක් නැ කියන එක. මේ හැම දෙකම අවසාන ප්‍රතිපලය රාජ්‍ය බිද වැට්ටීම පමණයි.

    • @bogahadeniyajayasinghe354
      @bogahadeniyajayasinghe354 2 ปีที่แล้ว +5

      🤣🤣

    • @gajalanka95
      @gajalanka95 2 ปีที่แล้ว

      කොහොමත් වික්ටර් අයිවන් කියන හාදයා ට උවමනා ජේවීපී එක පුළුවන් තරම් වට්ටලා පාගලා දාන්න තමයි දැන් එයා ඇවිල්ලා හරි ශුද්ධවන්තයා

    • @Chamziboy
      @Chamziboy 6 หลายเดือนก่อน +2

      @@bogahadeniyajayasinghe354 හාහා දාන උබ වික්ටර් අයිවන් ගැනවත් නොදන්න නිකමෙක් නේද? ජෙප්පො එන්නෙ නෑ .ආවොත් බලපන් උබ ලංකාවෙනම් ඉන්නෙ උබේ ලමයි උබටත් වඩා කාලකන්නි වෙන හැටි... ගම්බයි රස්සාවක් නොකරපු නිකම්මු උබට සුපිරි රටක් හදල දෙයි 😬

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 4 หลายเดือนก่อน +1

      @@Chamziboy සහතික ඇත්ත. ජෙප්පො මේපාරත් ලෙෆ්ට්. ලපකුමාර රනිල්ටත් වඩා වයසට යනකම් ජනාධිපති වීමේ සිහින දකිමින් ඉදියි. මේක තමයි ඇත්ත. අනුර ජනාධිපති උනොත් ජාත්‍යන්තර සාකච්ඡා වලට භාෂා පරිවර්තනයක් (ස්වෝන් ට්‍රාන්ස් ලේටර්) කෙනෙක් අරන් යන්න වෙනව. ජාත්‍යන්තර භාෂාව නොදන්න වැඩ බැරි ලප ටාසන්.

    • @oshencool494
      @oshencool494 4 หลายเดือนก่อน

      රට වැටුනම මාලිමාවට ඡන්දෙ දිපු අය නැතිවෙයි

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 2 ปีที่แล้ว +13

    ඉතාම අගනා කතිකාවක්.ස්තුතියි ඔබ දෙදෙනාටම

  • @lekaherath9774
    @lekaherath9774 2 ปีที่แล้ว +1

    Thanks Mr V I for the video clip

  • @arunamanipura3864
    @arunamanipura3864 2 ปีที่แล้ว +9

    The best analysis by a seasoned journalist. Thanks for the interview.

  • @sarathfernando1026
    @sarathfernando1026 2 ปีที่แล้ว +26

    ඉතාම නිවැරදි කියැවීමක් ලංකාව පිළිබඳව...

  • @godfreyperera2481
    @godfreyperera2481 2 ปีที่แล้ว +3

    All the very best for you Victor Ivan.

  • @abdulhai5303
    @abdulhai5303 2 ปีที่แล้ว +8

    Erudite and wonderful talk about current political issues and President Ranil's talent and capability.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 ปีที่แล้ว +2

    Excellent ideas .

  • @sla5885
    @sla5885 2 ปีที่แล้ว +3

    සුපිරියට , හරියට, බය නැතිව ඇත්ත කතා කරනවා. ඉඩම් ගැන කරපු කතාව මේ දක්වා ,කතා කලයුතු නමුත්, කිසිම කෙනෙක් කතා කලේ නැහැ, අපි ඉඩම් පාවිච්චි කරන්නේ හරිම ගොන් විදියට ,රජයට කිසිම පාලනය ක් නැහැ.
    කතාවේ අයින් කරන්න කිසිම දෙයක් නැහැ ...........

  • @Jbvvv54
    @Jbvvv54 2 ปีที่แล้ว +17

    සියල්ලටම එකග නැතත්, අපේ රටට බරපතල ගැඹුරු ප්‍රතීසංස්කරණ අතයාවශය බව පිලිගන්නවා . එ සදහා ඔබේ මතයට ත් එකගයි

  • @dineshjayaweera6310
    @dineshjayaweera6310 2 ปีที่แล้ว +13

    හොඳ සාකච්ඡාවක් ✌️

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 2 ปีที่แล้ว

      වික්ටර් අයිවන් රග දක්වන්නේ 2004 වසරේදී රනිල්ගෙන් ලැබුණයි කියන millions 03ක පමණ විශාල මුදල වෙනුවෙන්බව දන්නෝ දනිති. 71ත් පාවාදී අවසානයේ NGOවලිනුත් යැපෙමින් මද්දයෙත් වීරයෙක් මෙන් රගපන්නේද තම පුද්ගලික වාසියට පමණි. මහින්ද ම්යිනත් මොහුට ලක්ෂ ගනනක් දුනි. චන්ද්රීකට එරහිව චවුර රැජින නම් පොත ලියන ලද්දේද පාලි ගැනීමකට සහ මහින්දගේ බලපෑමක් නිසබවත් දන්නෝ දනිති. රටේ trillionswalin හොරකපු, අහිංසක තරඟයන් වැසියන්, උගතුන් වියතුන් ගාතනය කරපු මහින්ද රාජපක්ෂට එරහිව කිසිවක් නොලියන ලද්දේද කාපු ජරාවන් නිසා නොවේද? බටලන්ද ගතක රනිල්ගේ පස්ස වඩාත් හොදට ශෝදන්නට මුකාරී කටත් පවා දෙන්නාවූ ජානයන්ද සහ කපටි නරිකමත් ඉමහත් දායකව ඇත.

  • @wijayabandara9810
    @wijayabandara9810 7 หลายเดือนก่อน +3

    මොනවා උනත් වික්ටර් අයිවන් සුපිරි මොළයක්

    • @KarunadasaKaru-l1e
      @KarunadasaKaru-l1e 3 หลายเดือนก่อน

      වැඩකට නැති මොළ එලොවටත් මෙලොවටත් නැති අපතයෙක්

  • @uduwilaarachchisirithunga2004
    @uduwilaarachchisirithunga2004 2 ปีที่แล้ว +9

    ඔබ තුමාගේ අදහස් ඉතාමත් වේදගත් නමුත් මේ රටේ හොරකම පිලිබඳ කතා නොකිරීම කණගාටුයි....

    • @dwrs852
      @dwrs852 9 หลายเดือนก่อน

      කතාකරේ පොත් ලියල සමහරවිට මැරැල ඉපදිලාද ඔයා

  • @jay-walker3584
    @jay-walker3584 2 ปีที่แล้ว +9

    එක පැයක කාලය තුල වසර ගනනක ලැබෙන උපාධියක දැනුම ලැබුනා. ජවිපේ 72 කැරැල්ලේ ප්‍රධානම සැකකරුවක වන ඔබගේ දැනුම් සම්භාරයක වටිනාකම දැන තෙරුම් ගන්න හැකි පරපුරක් නැති එක මේ රටේ ඇත්තටම කරුමයක් .ඔබට ස්තුතියි වික්ටර් .

  • @shyamilaperera6631
    @shyamilaperera6631 2 ปีที่แล้ว +4

    Very enlightening analysis

  • @bimstarable
    @bimstarable 2 ปีที่แล้ว +3

    everyting well said...

  • @upulemaha5681
    @upulemaha5681 2 ปีที่แล้ว +8

    වැදගත් සංවාදය ක්

  • @siriyalathaponnamperuma1938
    @siriyalathaponnamperuma1938 2 ปีที่แล้ว +4

    හරියටම හරි...

  • @SrilankaBeautyTiktok9086
    @SrilankaBeautyTiktok9086 2 ปีที่แล้ว +4

    විශිෂ්ඨයි 💕💕

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +21

    මෙවන් පරිනත පුද්ගලයෙකුගෙන් රටකට ගතහැකි ආශ්චර්ය ලබාගැනීමට කිසිවෙකුට ශක්තියක් තිබෙයිද?

    • @ricksanchez6344
      @ricksanchez6344 2 ปีที่แล้ว

      Amo amo me paduwe inna dipan nakinta.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +13

    කියන දේ නම්☑️. හොඳ සාකච්චාවකි.

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 4 หลายเดือนก่อน

    Victor mahatma Obathuma ge duradakmak thibuna A wageyma sthuthi Obathuma ge panini ma 🙏apey nayaka yan weshala premanayak shining una 🙏🙏🙏

  • @saramuthu6690
    @saramuthu6690 5 หลายเดือนก่อน +1

    චන්ද්‍රිකා එදා නොදුන්න කොලඹ 7 ර්‍ඉඩම මේ සැරේ රනිල් වත් දෙයිද?

  • @dr.p.t.jayasinghejayasingh7433
    @dr.p.t.jayasinghejayasingh7433 2 ปีที่แล้ว +6

    The best talk show so far . Very good program with mr victor ivan

  • @ans1830
    @ans1830 2 ปีที่แล้ว +3

    Victor spoke the truth. His analysis was practical. But he just made himself lot of enemies.

  • @kumajayi5195
    @kumajayi5195 2 ปีที่แล้ว +5

    sir වික්ටර් ඔබ දේශපාලනයට ඵන්න. මෙම රට ගොඩනැගීමට උදව් කරන්න

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +8

    මෙි සංවාදය ඉතාම වැදගත් ලංකාවෙිවන සතුන්ගෙන් සිදුවන කරදරවලට මිනිසාට දඩුවමි දෙනවා අනේ රනිල් ජනාධිපති තුමනි ගමිවල වෙසෙන මිනිසුන් අක්කර ගන් ඇත කැලැවල පදිංචි වෙන්න නේනඑපා තනිකම ආරක්ෂාව බඩගින්නට බෙදාහදාගෙන කැම මෙිවා මෙි රටෙි මොන පුරැදුද නගරවගේ ⁣ ගමත් එකලග පදිංචි කරවන්න දෙමවිපියො පලයල්ල ඉඩමිවවන්න ලමයි ගමෙි පාසැල ලගජිවත්විය යුතුයි ලමයින්ගේ තනිකම අධ්‍යාපනය සියල්ල ක්‍රිඩාගාර වෛද්‍යගාර ආයුර්වෙිදය පංසල මෙිවා ලග පදිංචිවිය යුතුයි

  • @renukadushyanthaperera9678
    @renukadushyanthaperera9678 2 ปีที่แล้ว +5

    යතාර්තවාදී සංවාදයක්

  • @sunilranaweera572
    @sunilranaweera572 2 ปีที่แล้ว +3

    නියමයි

  • @manuelfernando9729
    @manuelfernando9729 2 ปีที่แล้ว +2

    He understands the ground reality of Sri Lanka than most people

  • @dr.udayanath6592
    @dr.udayanath6592 2 ปีที่แล้ว +2

    අර්ථවත් කථනයක්

  • @Luckystar-
    @Luckystar- 2 ปีที่แล้ว +8

    කොහොම සිහින මාලිගා මැව්වත් හොර මුලක් රට පාලනය කරන තාක් කල් රටට සෙතක් වෙන්නේ නැත.

  • @tonycorso4790
    @tonycorso4790 2 ปีที่แล้ว +10

    මොහු කතාකරන සමස්තය තුල ඉඳගෙන මත ප්‍රකාශ නොකරන අතර අවස්තාවෙි උද්ගත කරැනු පමනක් පදනමි කරගෙන තම මතය ප්‍රකාශ කිරිම කරයි.දැන් මොහු රනිල් ගැන දරන මතය මම පිලි ගන්නේ නැත. නමුත් රනිල් සාපේක්ෂ වසෙයන් ඉදිරියෙන් සිටිනවා.වික්ටර් ඔබ මොන මතය දැරැවත් ඔබ අගය කරනව.හේතුව ඔබ කරන විග්‍රහය වැදගත් .අපට හොඳ නිගමනවලට එන්න පුලුවන්.

  • @mdharmasiri4178
    @mdharmasiri4178 ปีที่แล้ว +1

    ඔහුෙග දේශපාලනය අනිත් අයට හුරු නැහැ!

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว +9

    J V P සහ පෙරටු ගාමි නිසා අරගල අනාගත් තා
    System හෝ system change කරන්න යන අය ට
    Viishionary එකක් තියේද
    Victor ගේ විශලේශනය
    ඉතා ම නිවැරැදි යි

  • @lilansenaka2607
    @lilansenaka2607 ปีที่แล้ว +1

    ලස්සන ආදර්ශමත් කතාවක්

  • @judefernando2883
    @judefernando2883 2 ปีที่แล้ว +23

    ඇත්ත තිත්තයි. ගැලරියට විසිල් ගහන්න අමාරුයි. අපි දන්න වික්ටර් අයිවන් කවදාවත් තනතුරු, මුදල් පස්සේ යන්නේ නෑ.
    පාට කන්නාඩි ගලවා වික්ටර් අයිවන් මහතාගේ කතාවේ හරය ගැන හිතන්න

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 2 ปีที่แล้ว

      වික්ටර් අයිවන් රග දක්වන්නේ 2004 වසරේදී රනිල්ගෙන් ලැබුණයි කියන millions 03ක පමණ විශාල මුදල වෙනුවෙන්බව දන්නෝ දනිති. 71ත් පාවාදී අවසානයේ NGOවලිනුත් යැපෙමින් මද්දයෙත් වීරයෙක් මෙන් රගපන්නේද තම පුද්ගලික වාසියට පමණි. මහින්ද ම්යිනත් මොහුට ලක්ෂ ගනනක් දුනි. චන්ද්රීකට එරහිව චවුර රැජින නම් පොත ලියන ලද්දේද පාලි ගැනීමකට සහ මහින්දගේ බලපෑමක් නිසබවත් දන්නෝ දනිති. රටේ trillions walin හොරකපු, අහිංසක තරඟයන් වැසියන්, උගතුන් වියතුන් ගාතනය කරපු මහින්ද රාජපක්ෂට එරහිව කිසිවක් නොලියන ලද්දේද කාපු ජරාවන් නිසා නොවේද? බටලන්ද ගතක රනිල්ගේ පස්ස වඩාත් හොදට ශෝදන්නට මුකාරී කටත් පවා දෙන්නාවූ ජානයන්ද සහ කපටි නරිකමත් ඉමහත් දායකව ඇත.

  • @nishakafernando9766
    @nishakafernando9766 2 ปีที่แล้ว +4

    මිනිස්සු කොච්වර smart උනත් වැඩක් නෑ රට පේනතෙක් මානෙක සන්වරදනයක් නැතිව එක තැන පල්වෙනව නම්.අපෙ රටෙ "ගිරව් වගෙ කියවන උන් වැඩිය්". අපට දැන් ඕනෙ රටට ඔබින වැඩකරල ඒවාවල ප්‍රතිපල පෙන්නන්න පුලුවන් උන්.

    • @gajalanka95
      @gajalanka95 2 ปีที่แล้ว

      මෙයා කියන්නේ ස්මාට් කියලා මර්දනයට ඊට වැඩිය දෙයක් තියනවද

  • @arunasiripiyathilake4447
    @arunasiripiyathilake4447 2 ปีที่แล้ว +2

    Excellent analysis with critical assesment and reasoning .

  • @kanthiadikari1700
    @kanthiadikari1700 ปีที่แล้ว +1

    රට සම්පූර්ණයෙන්ම කෑලි වලට කඩලා පිටරටට විකුණලා හදන්න පුළුවන් රට කොහෙද තියෙන්නේ...

  • @ashokagunathilaka4137
    @ashokagunathilaka4137 2 ปีที่แล้ว +14

    අනේ වික්ටර් අයිවන් මහත්තයා .. මගේ ලමයි බඩගිනියි කියනවා.. මම හොද සිංහල බාෂාව තියෙන ව්‍යාකරණ පොතක් කියන්න . මම ඒක මිලදී ගන්නම්.

  • @bepositive7084
    @bepositive7084 2 ปีที่แล้ว +1

    ලබන ආත්මේ රනිල්ගේ තාත්තා වෙලාම උපදීවා. ඒ තරම් ලෙන්ගතුයි,... රනිල්ට,අයිවන්.😋

  • @JayD7206
    @JayD7206 2 ปีที่แล้ว +6

    Excellent ideas for the current situation. Today, most TH-cam channels are conducting discussions to satisfy the gallery, only thinking about money making. This discussion is precious to educate the general public. What are the priorities right now, and how do we get out of this crisis?

  • @premasirirandeniya7327
    @premasirirandeniya7327 2 ปีที่แล้ว +14

    මිනිහ ස්මාට් උනාට වැඩ අජූවයි,

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 2 ปีที่แล้ว

      වික්ටර් අයිවන් රග දක්වන්නේ 2004 වසරේදී රනිල්ගෙන් ලැබුණයි කියන millions 03ක පමණ විශාල මුදල වෙනුවෙන්බව දන්නෝ දනිති. 71ත් පාවාදී අවසානයේ NGOවලිනුත් යැපෙමින් මද්දයෙත් වීරයෙක් මෙන් රගපන්නේද තම පුද්ගලික වාසියට පමණි. මහින්ද ම්යිනත් මොහුට ලක්ෂ ගනනක් දුනි. චන්ද්රීකට එරහිව චවුර රැජින නම් පොත ලියන ලද්දේද පාලි ගැනීමකට සහ මහින්දගේ බලපෑමක් නිසබවත් දන්නෝ දනිති. රටේ trillions walin හොරකපු, අහිංසක තරඟයන් වැසියන්, උගතුන් වියතුන් ගාතනය කරපු මහින්ද රාජපක්ෂට එරහිව කිසිවක් නොලියන ලද්දේද කාපු ජරාවන් නිසා නොවේද? බටලන්ද ගතක රනිල්ගේ පස්ස වඩාත් හොදට ශෝදන්නට මුකාරී කටත් පවා දෙන්නාවූ ජානයන්ද සහ කපටි නරිකමත් ඉමහත් දායකව ඇත. මෙම අසුචී කටින්ම මහින්ද රාජපක්ෂ මහා රජ කියන එකටත්, ගොටබය ඉතාමත් දක්ෂතම නායකයෙක් කියලත් බයිලා ගසන ලද්දේය.

  • @ifthikarhassan7244
    @ifthikarhassan7244 2 ปีที่แล้ว +12

    Victor has a far more in-depth knowledge than any politicians in the parliament. Constructive criticisms were always under attack by the political community in each era in many forms oppression.

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +1

    මේ අයිවන් කරන්නෙ කුලියක්. තෝ කොහොමද කියන්නෙ මහ බැංකු හොරා ස්මාට් කියල. තොපිට ගෙවනවනම් ඕන බල්ලෙක් ස්මාට් කියාවි.

  • @ans1830
    @ans1830 2 ปีที่แล้ว +1

    Thinking man's journalist

  • @canadiansformother-lanka
    @canadiansformother-lanka 2 ปีที่แล้ว +14

    අද වෙනතුරු මම හිතුවෙ, "Victor Ivan" කියලා කියන්නෙ දේශපාලනය සම්බන්ධව ඉතාමත්ම සබුද්ධික මුහුකුරා දැනුමක් ඇති පුද්ගලයෙක් කියලා. ඒත් මේ සාකච්ඡාවෙන් මට හැඟීගිය දෙයක් තමයි, ඔබතුමාටත් විශ්‍රාම ගන්න කාලය ඇවිල්ලා කියලා. හය වාරයක් අගමැතිකම් කරපු, පරාජිතකම පුන පුනා ඔප්පු කරපු රනිල් අදටත් "මේ රටේ දේශපාලඥයන් අතරින් ස්මාර්ට්ම මිනිහා රනිල්" කියලා කියන්න තරම් ඔබගේ බුද්ධිය පහලට බැහැලා. හැම දෙයක්ම අවසානයේ තමයි ඔබටත් මොළය පැදෙන්නෙ. I am going to wait and see about your words later. You were a JVPer and after some time, you realized that you were wrong. This has been happening on and on and your realizations always come after. Ranil is a smart guy, but not for good reasons. He is cunning and also he is an opportunist, always did everything for himself. He never had good intentions for the well being of the country. Why couldn't he use his brain in that 6 times of Prime minister positions. Actually, he is responsible for the mess we are in today(selling our land and major bank robbery in Sri Lanka) as much as Rajapaksas. He was brutally rejected by the SL people. You also forgot, he was responsible for the Batalanda crimes, but you have mentioned that he hasn't done any major abductions. What about the way that he is ruling the country today? Your political perception was somewhat fair in the past, but today I am not sure about your critiques. However, I agree with some of your points. Please retire now. Your visionary is too old so you are not needed any more.

    • @parakramawatagodakumbura8295
      @parakramawatagodakumbura8295 2 ปีที่แล้ว +2

      The best comment among all

    • @anslemfernando8177
      @anslemfernando8177 ปีที่แล้ว +2

      බුද්ධිමතෙක් යයි හුවා දක්වන මොහුගේ අදහස් දැක්වීම තුළ සියුම් ලෙස සමාජ නැගිටීම් ආපසු හැරවීමට ක්‍රියා කරයි.මේ ප්‍රගතිශීලී බැටළු සම පොරවාගත් වෘකයෙකි. මොහු කළෙන් කළ අනියමින් මේ දුර්දාන්ත පාළන වලට ජැක් ගසන්නෙකි. 71 කැරැල්ලෙහි නායකයකු ලෙස පෙනී සිටියද නඩු විභාගය අවස්ථා වලදී රජයේ සාක්ෂිකරුවකු වී අරගළය පාවා දුන්නකු විය. පසුව සර්වෝදයට සම්බන්ධ වී යම් සුබසාධන ව්‍යපෘති හරහා සමාජ අසමානතාව වෙනස් කළ හැකි යයි මත වැපුරූ කෙනෙක්. මේ රනිල් වික්‍රමසිංහ ට සුදු හුණු ගාන්නේ මේ නිසා.

  • @tikirimadana479
    @tikirimadana479 2 ปีที่แล้ว +5

    මෙය හොද දෙශපාලන විචාරයක්.අපෙ රටට ගැළපෙන දෙශපාලන ක්‍රමය හා එය ක්‍රියාවට නැංවීම සම්බන්ධ වත් ඔබතුමා අදහස් දක්වන්න.

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +11

    1971 කැරැල්ල පිළිබඳ මෙතුමා දක්වපු අදහස් වල මමත් සිටිනවා ,
    වශයෙන්ම මගේ පියාත් රෝහණ විජේවීර සමග 1971 කැරැල්ලට සහභාගි වෙලා එකට හිරේ ගියපු අය ඒ විතරක් නෙවෙයි 1977න් පස්සේ නිදහස ලැබුනා එල්ල නිදහස ලැබුනා යි කියා මගේ පියා නිකන් හිටියෙ නැහැ 88 89 කාලේදී අපිවත් ඒ කරුමක්කාර වැඩේට යොමු කළා අනූනවයෙන් අපේ ජීවිත බේරුණේ අද නැත්නම්, අපි මෙතන නැහැ වචනයක්වත් කතා කරන්න ,
    මගේ අදහස නම් එකදාස් නවසිය හැත්තෑ එකේ කරපු මහා විශාල කැරැල්ලට ඇත්ත වශයෙන්ම යම් කිසි සහතිකයක් දෙන්න පුළුවන් මොකද ඔය හැට ගණන් වල මුළු ලෝකෙ පුරාම කියුබාව කොරියාවේ සමාජවාදය පිළිබඳව කතිකාවක් ඇති කරලා සමාජවාදය ආයුධ සන්නද්ධ අරගලයක් තුලින් සිදුකල යුතුයි කියන මතයේ ලෝකේ බොහොමයක් රටවල් හිටියා ඒ සඳහා චීනයත් රුසියාවත් උදව් උපකාර කලක්, එම නිසා දහස් නවසිය හැත්තෑ එකේ සිදුකරපු කැරැල්ලට අපිට යම් කිසි සමාවක් දෙන්ඩ පුළුවන් ඒ දවස් වල රටේ ලෝකයේ පත්‍රයක් තිබුණ නමුත් මේ කාලකණ්නි හැත්ත මේකට සහභාගි වුණා 88 89 කාලේදී 88 89 කාලේදී කෑල්ලට මුළු රටම වහන තත්ත්වයකට මර බය ඇති කර මිනිස්සුන්ට මරණ බිය ඇතිකර නමුත් අපේ වාසනාවකට මං හිතන්නේ රටේ වාසනාවකට කෙසේ හෝ අහිංසක Kollo 60අටදාහක් පමණ ජීවිතක්ෂයට පත්වූ වෙලා ඒක මර්දනය කරනු ලැබුවා,
    එහෙම නොමැතිව 88 89 කාලේදී කෙසේ හෝ තර්ජනය කරල තර්ජනය කරලා බලය අල්ලා ගත්තා නම් අපට යන කලදසාව හිතාගන්නවත් බැහැ මොකද ඒ වන විට ලෝකයේ සමාජවාදී කඳවුරක් කියලා දෙයක් වත් ඉතිරි වෙලා තිබුණේ නැහැ එවැනි කාලෙක තමයි ඔය කාලකන්නි බලු ජේවීපී කාර හැත්ත, අපට අපගේ තරුණ කාලයේ තියෙන තිබුන හිතුවක්කාර කම පාවිච්චි කරලා අපිව නොමග යවලා අපේ මොලේ සුද්ද කරලා කිසිම තේරුමක් නැති තුරු සන්නද්ධ අරගලයක් වෙනුවෙන් අපේ කාලය ලබා ගත්තා අපිව නොමග යවලා තමන්ගේ දේවල් ඉෂ්ට කරගන්න උත්සාහ කරා එහෙම වුනානම් 88 89 කාලේදී මේ රට උතුරු කොරියාවට වැඩිය එහා තත්ත්වයකට යන්ඩ තිබුණා එහෙම යන්නත් බැහැ මොකද උතුරු කොරියාවත් පවතින්නේ අල්ලපු රටේ චීනය තියෙන නිසා තිබෙන නිසා එහෙම නැත්නම් උතුරු කොරියාවට වත් කවදාක තනියම ස්වයං ස්වයංව නැගිටිනවා තියා හිතන්ඩ වත් කාලයක් නෙමේ ඔය 88 89 කාලයේදී මං හිතන්නේ මේ ජේවීපී කාරයෝ එකතු කරල ඉන්දියන් සාගරයට ගෙනිහිල්ලා දාන්ඩ ඕනේ මාළුන්ට කන්ඩ මහා අමුතුම කාලකණ්නි හැත්ත ඕකුන්ට රටක් තියා නගර සභාවක් පත් කරන්න බැහැ ඒක ඉර හඳ වගේ විශ්වාසයි,

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 2 ปีที่แล้ว

      බොරු කයිවාරු ගසමින් ජවිපෙට මද ගසන්න එපා. මියගිය අප්පත් නින්දාවක්. තමන්ගේ හරි නමින් post නොදමන්නේ රාජපක්ෂ රනිල්ගේ ගුකන්නාවූ වහලුන් කියල තම කියන්නට තිබෙන්නේ.71 හිටපු අප්පාගේ නමත් ගම පළාතත් කිඅපන්කෝ බයිලා නොගසමින්.

    • @sinhasana4603
      @sinhasana4603 2 ปีที่แล้ว +1

      ඔබ තුමා අදුරෙන් එලියට පැමිණිම ඉතාමත් වැදගත් එ වාගෙම දැන් සිට්න් වර්ථමාන තරුණයන්ට මෙ යතාර්ථය කියල දෙන්න උස්සාහ කරන්න

  • @h.s.perera2987
    @h.s.perera2987 2 ปีที่แล้ว +1

    හරක් හදන්නෙ කිරිවලට විතරක් ලෝකෙ කොහෙවත් නැහැ කිව්ව එතකොට ඉන්දියාවෙ හරක්මස් නිශ්පාදනය කරනවද? කිරි නිශ්පාදනය අතින් ලෝකයෙන් පලවැනි තැන.

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 2 ปีที่แล้ว +8

    පැයකුත් විනාඩි 12 ක කාලයක් ඉතා සමබර කතාවක් ශ්‍රවණය කරන්න ලැබුන.
    ඉන් උකහාගතහැකි එකම දේ , මෙරට ජන ජීවිතයම උභතෝකෝටිකයි" ,
    ඔබ දෙපලට, ජයවේවා !

    • @gajalanka95
      @gajalanka95 2 ปีที่แล้ว

      මෙතන මොකක්ද සමබර පුළුවන් තරම් ජේවීපී එකට ගැහුවා ඒත් අපි රැවටෙන්නේ

  • @creationarthouse7029
    @creationarthouse7029 2 ปีที่แล้ว +4

    හොරකම් ,වංචා,දූෂණ වලින් එදා කුණු ගඳ ගහන මේ නරා වල අද එතරම් ගැඹුර නෑ වගේ .(වික්ටර්ට අනුව)

  • @pathmasiriekanayake2063
    @pathmasiriekanayake2063 2 ปีที่แล้ว +11

    පාවාදීමට වයස බලපාන්නේම නැ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sisirajayawardana499
    @sisirajayawardana499 2 ปีที่แล้ว +4

    බොහොම ගැඹුරින් සිතිය youtu katawak

  • @ajithedirimanna7331
    @ajithedirimanna7331 2 ปีที่แล้ว +1

    ලංකාවේ ප්‍රධාන ප්‍රශ්න වන දූෂණය, ආදායම් පරතරය වැනි දේ ගැන සාකච්ඡා කලේ නැහැ.

  • @thusharikakannangara4174
    @thusharikakannangara4174 2 ปีที่แล้ว +7

    කාලීනව හොඳ සාකච්ඡාවක්

  • @SagaraLiyanage-h6h
    @SagaraLiyanage-h6h 5 หลายเดือนก่อน

    Niwan suwa 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @indrahemaseelikumarihamy8261
    @indrahemaseelikumarihamy8261 2 ปีที่แล้ว +9

    ඔය කටින් ගහන කයිවාරු ක්‍රියාත්මක කරන්න රනිල්ගෙ වල්ගෙවත් එල්ලෙන්න. අරගලය ක්‍රියාත්මක වන කාලය අතරතුර යම් යම් කණ්ඩායම් සමග ඔබත් සාකච්ඡා කළා නේද?

  • @michealgr1035
    @michealgr1035 2 ปีที่แล้ว +8

    බටලන්ද රනිල smart කියන තරමට පිරිහුන මේකා අතීතයේ ජවිපෙ අරගල කරුවන්ව කොහොම පාවලා දෙන්න ඇද්ද?🥶🤬🙄🤭🥱👹

    • @chamindaperera3149
      @chamindaperera3149 2 ปีที่แล้ว +2

      රනිල් මැතිඳුට ඇයි මේ බටලන්ද රනිල් කියන්නේ ? ඒගොල්ලන්ගේ ගම බටලන්දේද? මං දන්නේ නැති නිසා අහන්නේ ?

  • @d.s.phalahakoon91
    @d.s.phalahakoon91 2 ปีที่แล้ว +9

    දේශපාලනය අද අපිට අදාලමනැහ අපිට අවශ්‍ය හොරකම ප්‍රතික්ශේප කරන ඊට අනුබල නොදෙන නායකත්වයක් ඔබගේ කියවීම තුල ඒහෙම නායකත්වය ක් රනිල් පෙන්වනවද චෞර රැජිණ පොත ලියපු ඔබට ඊට පස්සේ චෞර රජුන් හමුවුනේමනැද්ද පොතක් ලියන්න මෙරට කඩන් වැටුනේ කොල්ලො කේල්ලෝ කරපු අරගල හින්දද නැත්තම් පාලකයෝයි නිලධාරින් හා ඔබ වගේ මාධ්‍ය කාරයොයි එකතු වෙලා රටම සුරන්කාපු හින්දා නෙමෙද මෙවට විරුද්ධ වීම ඔබට අනුව අපරාධයක්ද එහෙම නම් උන්ට හැමදාම රට කන්න දීලා අපි කට වහ ගෙන ඉමු

    • @akilagayashan4519
      @akilagayashan4519 2 ปีที่แล้ว

      ඔයා තාම ගල්‍ යුගේ ඉන්නේ

  • @ruwankumara4955
    @ruwankumara4955 2 ปีที่แล้ว

    ane wictor hatapanapu aurduthiha hathaliha tatakapu wessaniyekwage wiwasthawakata muwawela janathawamulakarapu hirikithadessapaluwan smsart wenne kohomada?

  • @sujeeudayakumar4453
    @sujeeudayakumar4453 2 ปีที่แล้ว +7

    රනිල්ට කඩේ යන්නෙ මොනව හරි බලා පොරොත්තුවෙන් නේද හිරිකිතයි

  • @heshanmadusanka6696
    @heshanmadusanka6696 2 ปีที่แล้ว +3

    සාකච්ඡාව මෙහෙයවන මාධ්‍යවේදියා රනිල් හොඳයි කියන්න කරුණු එකතු කරලා දෙනවා. දෙන්නත් එක්ක කතා වෙලා උත්තර දෙනවා.
    රනිල්ව හොඳ නෑ කියපු රාජපක්ෂලා, රනිල්ව ජනාධිපති කරපු හේතුව ගැන කතා වෙන්නේ නෑ 🤪. මන්දිරයට ගිහින් selfie ගත්ත අයව හොයන්න ත්‍රස්ත විමර්ශන ඒකක යවද්දී, court order එකක් තිබ්බ ජොන්ස්ටන් හොයාගන්න රනිල්ගේ පොලිසියට බැරි වුණේ ඇයි කියලා මාධ්‍යවේදියාට අහන්න කොන්ද පණ නෑ. අරගලයේ අය සද්දෙට කතා කළත් ප්‍රචණ්ඩකාරී කියන වික්ටර් අයිවන්, අරගලය මර්දනය කරන්න රනිල් දෙන්නෙක් තුන්දෙනෙක් මරණ එක ලස්සනට සාධාරණ කරනවා. 🤣🤣 වික්ටර් අයිවන් දක්ෂ මාධ්‍යවේදියෙක් සහ ලංකාවේ දේශපාලනය ගැන පුළුල් අවබෝධයක් තියෙන පුද්ගලයෙක්. ඒත් ඒ දක්ෂතාවය හැමවෙලේම රට ගැන හිතලා යොදා ගත්තද කියලා මේ සාකච්ඡාව අහද්දි සැකයක් මතුවෙනවා. මේ සාකච්ඡා අහන ඕනම කෙනෙක්ට තේරෙනවා සාකච්ඡාවේ අරමුණ රනිල් හොඳයි කියන එක කියලා.

  • @Gaminikumara51
    @Gaminikumara51 4 วันที่ผ่านมา

    වික්ටර් අයිවන් මහත්තයගෙ මේ කතාව අහපු බොහෝ පිරිස් කිව්වෙ එතුමගෙ සෞඛයය තත්ත්වය බෙහෙවින් පිරිහී ඇති බවයි

  • @christieperera789
    @christieperera789 2 ปีที่แล้ว +3

    මම මහා දැනුම් සම්බාරයක් හෝ මහා උගතෙක් නොවන අතර වයසින් ගත්කල අවු. 70 ඉක්මවු පුද්ගලයෙක්මි. අරගල කරන තරුන කොටස් දරන මතයට අනුව නම් මමද නාකි හම්පඩයෙක්මි. නමුත් ඔවුන් දරන මතයට පෙරලා පහරදිම සදහා එකි තරුන කොටස් දේසපාලන දර්සනයක් නැති කජුකිරි කොල්ලෝ නිසා ඔවුන්ට මේරට පාලනය කිරිමට හැකියාවක් නැති පිරිසක් ලෙස ඔය කැමොර ගහන බුද්දිමතුන් මෙන් කිසිදා නොකියමි. මේ සංවාදයට එකග නැති සමහර අය අවෛ්ගසිිලිව එයට පුතිචාර දක්වා අැති අයට කාරුණිකව මේ දේ සදහන් කිරිමට කැමැත්තෙමි . දරුවනේ හිත් කලබල කර නොගෙන සන්සුන් වන්න. මේ කතා අවස්තාවේ හැටියට මම තමා මහා බුද්දිමතා බැව් අන් අයට පෙන්වාදී අලුත් නායකත්වයෙන් පුසංසා ලබාගැනිමේ අරමුනින් කරන්නක් බැව් මාගේ පුද්ගලික මතයයි. මන්ද 1994 දි රට බේරා ගත හැකි එකම පුද්ගලයා චන්දිරිකා යැයි රටට කැගසා හඩගා කිව්වේ මම නොවෙමි. චන්දිරිකා ජයග්‍රහණය කල සැනින් ඇය සමග ජයපැන් බිම සදහා වසන්ත රාජා හිල්ටන් හෝටලයේ සංවිදානය කල පාටියටද මම සහබාගි වුයේ නැත. රට ගලවා ගත හැකි විර කාන්තාව ලෙසට රටට හදුන්වාදුන් චන්දරිකා පසු කලකදි චෙෘර රැජින වසයෙන් හදුන්වා පොත් ලිවේද මම නොවෙමි. එවන් ඉතිහාසයක් ඇති මෙවන් චරිත රනිල් මුරුංගා අත්තේ තබා කරන්නාවු මේ පුසස්ති ගායනා ගැන ආවේගසිලිව සටහන් නොතබන්නැයි මා මුලින්ම තරුන කොටස් වලින් ඉල්ලා සිටියේ ඇයිදැයි ඔබට දැන් වැටහෙනු ඇතැයි මම ව්ස්වාස කරමි. විර කාන්තාවක් ලෙස රටට හදුන්වා දුන් චන්දරිකාට පසු කලකදි කිදේම රනිල්ටත් මේ කටින්ම නොකියා වියැයි ඔබ සිතන්නේද. ? එම නිසා මේකතාවට ඔබ එකග නොවුනත් සන්සුන් වන්නැයි නැවතත් ඉල්ලා සිටින්නේ ඒ නිසාවෙනි

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 2 ปีที่แล้ว

      වික්ටර් අයිවන් රග දක්වන්නේ 2004 වසරේදී රනිල්ගෙන් ලැබුණයි කියන millions 03ක පමණ විශාල මුදල වෙනුවෙන්බව දන්නෝ දනිති. 71ත් පාවාදී අවසානයේ NGOවලිනුත් යැපෙමින් මද්දයෙත් වීරයෙක් මෙන් රගපන්නේද තම පුද්ගලික වාසියට පමණි. මහින්ද ම්යිනත් මොහුට ලක්ෂ ගනනක් දුනි. චන්ද්රීකට එරහිව චවුර රැජින නම් පොත ලියන ලද්දේද පාලි ගැනීමකට සහ මහින්දගේ බලපෑමක් නිසබවත් දන්නෝ දනිති. රටේ trillions walin හොරකපු, අහිංසක තරඟයන් වැසියන්, උගතුන් වියතුන් ගාතනය කරපු මහින්ද රාජපක්ෂට එරහිව කිසිවක් නොලියන ලද්දේද කාපු ජරාවන් නිසා නොවේද? බටලන්ද ගතක රනිල්ගේ පස්ස වඩාත් හොදට ශෝදන්නට මුකාරී කටත් පවා දෙන්නාවූ ජානයන්ද සහ කපටි නරිකමත් ඉමහත් දායකව ඇත. මෙම අසුචී කටින්ම තමා එදා 94දී ගලදාරී හෝටලයේදී වසන්ත රජාල සමග එක්ව චන්ද්‍රීක කියන්නේ වීර මාතාවක් කියන ලද්දේද? මහින්ද රාජපක්ෂ මහා රජ කියන එකටත්, ගොටබය ඉතාමත් දක්ෂතම නායකයෙක් කියලත් බයිලා ගසමින් කඩයේ යන ලද්දේය.

  • @sujithmalinda322
    @sujithmalinda322 2 ปีที่แล้ว +2

    සුපිරි කාතාව

    • @thilakarathnapallek9037
      @thilakarathnapallek9037 2 ปีที่แล้ว

      වික්ටර් අයිවන් රග දක්වන්නේ 2004 වසරේදී රනිල්ගෙන් ලැබුණයි කියන millions 03ක පමණ විශාල මුදල වෙනුවෙන්බව දන්නෝ දනිති. 71ත් පාවාදී අවසානයේ NGOවලිනුත් යැපෙමින් මද්දයෙත් වීරයෙක් මෙන් රගපන්නේද තම පුද්ගලික වාසියට පමණි. මහින්ද ම්යිනත් මොහුට ලක්ෂ ගනනක් දුනි. චන්ද්රීකට එරහිව චවුර රැජින නම් පොත ලියන ලද්දේද පාලි ගැනීමකට සහ මහින්දගේ බලපෑමක් නිසබවත් දන්නෝ දනිති. රටේ trillions walin හොරකපු, අහිංසක තරඟයන් වැසියන්, උගතුන් වියතුන් ගාතනය කරපු මහින්ද රාජපක්ෂට එරහිව කිසිවක් නොලියන ලද්දේද කාපු ජරාවන් නිසා නොවේද? බටලන්ද ගතක රනිල්ගේ පස්ස වඩාත් හොදට ශෝදන්නට මුකාරී කටත් පවා දෙන්නාවූ ජානයන්ද සහ කපටි නරිකමත් ඉමහත් දායකව ඇත. මෙම අසුචී කටින්ම මහින්ද රාජපක්ෂ මහා රජ කියන එකටත්, ගොටබය ඉතාමත් දක්ෂතම නායකයෙක් කියලත් බයිලා ගසන ලද්දේය.

  • @Adthl503
    @Adthl503 11 หลายเดือนก่อน

    ලංකාව පත් වෙලා තියෙන තත්වෙට මේ කාලකන්නියත් වග කියන්න ඕන..මූත් උන්ගෙන් එකෙක් තමයි

  • @manjulasilva5961
    @manjulasilva5961 2 ปีที่แล้ว +2

    Very good discussion.

  • @pamudithajayasinghe6709
    @pamudithajayasinghe6709 2 ปีที่แล้ว +9

    ස්මාර්ටි විදිහට මහා බැංකුවකට ගේමක් දුන්නා නමි ඵ් තමයි රනිලා බැසිලා රට තුල සිටිය යුතුයි මුන් පැන්නොත් තව අව 2 කින මුන්ට බලය නැති වුන තැනදි අල්ලගන්න අමාරුයි මූ මොන විචාරකයෙක්ද මගේ පොඩි පුතාට මීට වඩා විචාරය පුලුවන්

    • @chamindaperera3149
      @chamindaperera3149 2 ปีที่แล้ว +3

      නුබේ පුතාත් නුබ වැනිම මෝඩයෙක් ව ලොකු වෙයි වගේ

  • @KA-hs5cs
    @KA-hs5cs 11 หลายเดือนก่อน

    This man talks about maturity of Srinaru an Patale so on , what maturity or honesty this man express !
    He supported Chandrika to power an wrote Chaura Rajina !

  • @jayalatharambagenisha5330
    @jayalatharambagenisha5330 2 ปีที่แล้ว +3

    😹😹වික්ටර් අයිවන්ට පිස්සුද මන්ද 😹😹 දැන් මෙහෙමත් කියවන්නේ😅 3% ගෝපයියෝ එවුන් ටික කුලප්පු කරගෙන,😇😇😇 1971/1972 පොඩි අතුල 😅 දැන් බටලන්ද රනිල් ශිු ලකේ ඉන්න ස්මාට්ම 👯👯👯👯 දේශපාලකයාලු💃💃💃💃 ඒ මදිවට😅 පෞද්ගලිකරණ කරන්න කිව්වාම 😅ටොයි⁣යො 😅බයියෝ 😅3% ගෝපයියෝ 😅 දෙපිට්ටෝ 😇😇😇😇👯👯👯😇😇😇😇

  • @bogahadeniyajayasinghe354
    @bogahadeniyajayasinghe354 2 ปีที่แล้ว +6

    හොරුන්ට කතාකලයුතුව ඇත්තේ
    වෙන මොන භාෂාවෙන්ද ලොක්කා
    ගස්නැති රටේ තුත්තිරි ගහත් ගහක්
    ලූ අතට කෙලව ගත්තෙ උඹලා කොරපු ගොං මෝඩ වැඩ තමා තොපි එදා නොහිටින්න මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ තොපි උගන්නපු දේවල් තමයි මේ
    විශ්ලේශණයක් නෙවෙයි පාවාදීපු
    උන් තමයි බයට අම්මගෙ රෙද්ද තමයි..

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 2 ปีที่แล้ว +4

    ඒ කැරළි මේ අරගලය සමග සැසඳීම කොහෙත්ම නොගැලපෙන ප්‍රධාන හේතුව, එකල තිබුනේ මතවාද අතර ගැටුමක්, වත්මන තිබෙන්නේ හොරුන්ගෙන් සහ දුෂකකයන් ගෙන් අම්මාව සහ නංගිව සහ ඉන්න ගෙදර බේරා ගැනීමට කරන අරගලයක්..

  • @gajalanka95
    @gajalanka95 2 ปีที่แล้ว +7

    මෙයාව හම්බෙන්ඩ රනිල් ගියේ එක තමා මෙයා යන්නේ රනිල්ගේ කක්කුස්සි හෝදන්නේ අපිට බණ කියන්න එපා වික්ටර්

  • @සරසවිඅරණ
    @සරසවිඅරණ 2 ปีที่แล้ว +12

    ඔබගේ දැනුම හොඳයි ,නමුත් ඔබ පෞද්ගලික වෛරය මතු නොකල නම් වඩා හොඳයි .ඔබට මේ කිසිදු වැටිමක හරි කියවිමක් නැ,ඔබ මේ අර්බුදය නිර්මාණය කලවුන් සමග එකඟතාවක් තිබෙන බව පැහැදිලියි ,ඔබට හැකිනම් ඔබගේ දේශපාලන තීන්දු සමග කතා කරන්න ,උදාහරණයක් ලෙස 94 චන්දිකාගේ රජයෙන් නොලබුන තනතුරු නිසා එලව එලව පහරදීම ,මේ මුලු සාකච්ඡාවම රනිල් කියන නරැමයගේ කොන්ත්‍රාත්තුව ඉෂ්ට කිරිම,නිවෙදකයාද සමග

    • @sriyaniperera9468
      @sriyaniperera9468 2 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍👍👍

    • @vitharana3784
      @vitharana3784 2 ปีที่แล้ว +2

      හරිියටම හරි.මටත් ඔයටික කියාගන්න ඕනැකම තිබුණ.මේ මනුස්සය කරන එකම දේ පැත්තකට වෙලා යමක් කරන අයව විවේචනය කරන එකයි.

    • @FairTVLanka
      @FairTVLanka 2 ปีที่แล้ว

      👍👍👍👍👍