ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වාර්ථා තැබූ දිගු දුරට අණදුන් කේන් ගේ කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.1K

  • @udowitadhammapalahimi1794
    @udowitadhammapalahimi1794 2 ปีที่แล้ว +160

    "මගේ රෙජිමේන්තුවෙ නම් හුස්ම ගන්න විදිහ පවා මං දන්නවා.පෞද්ගලික ජීවිතේ පවා මං දන්නවා.එහෙම නැතිව යුද්ධයක් කරන්න බෑ."
    ස්තුතියි වීරෝදාර රණවිරුවාණෙනි. අපේ හුස්මේ අයිතිකරුත් ඔබම තමයි.♥️♥️♥️♥️

  • @sebalasitha2436
    @sebalasitha2436 2 ปีที่แล้ว +358

    Three forces ... proud of sri lanka ...මං දැකපු දෙවිවරු තමයි රණවිරුවන් ... ආඩම්බරයි තාත්තෙ ඔයා ගැනත්... අපේ විරුවන්ට අපි හැමදාම ගෞරවය කරනවා ... බුදු සරණයි ! සියලුම රණවිරුවන්ට ...👮️

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +219

    "නොහැක්කක් නොමැත" තොප්පිගල ජයගත් රවුම් තොප්පිකාරයෝ ආදරෙයි හැමදාමත් ❤️🇱🇰

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว +13

      රව්ම් තොප්පි කාරයෝ කීවේ එස් එෆ් එකට 🙂

    • @dasundissanayaka7203
      @dasundissanayaka7203 2 ปีที่แล้ว +2

      රවුම් තොප්පිකාරයෝ කියලා එල්.ටී.ටී සමාජිකයන් හැදින්වුවේ විශේෂ බලකා සෙබළුන්ව

    • @dilanpoco7574
      @dilanpoco7574 2 ปีที่แล้ว +4

      රවුමි තොප්පිකාරයන්ට වැරදිලාවත් ගහන්ඩ එපා.....😘😘😘😘

    • @mustang350eco7
      @mustang350eco7 2 ปีที่แล้ว +1

      Commando newe da red berret?

    • @hansitaruksha240
      @hansitaruksha240 2 ปีที่แล้ว

      Sf

  • @indikamunasinghe8494
    @indikamunasinghe8494 2 ปีที่แล้ว +53

    මේ මගේ කුඩා කල සිටම මිතුරෙක්. අති දක්ෂ නිලධාරියෙක්. අනුරාධපුර Shantha joshop අපිට ආඩම්බරයක්... තවමත් ආරක්ෂක සේවයට වක්‍ර දායකත්වයක් දෙමින් සිටින ඔබත් සමග එකට එක්වී කටයුතු කිරිමට ලැබීම ආඩම්බරයක්..... දීර්ඝායුෂ වේවා.... රණවිරුව..

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films 2 ปีที่แล้ว +158

    මේ තමයි මගේ මාම . ආදරෙයි මාමෙ ❤

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +108

    සම්පත් විරුවානන්ගෙ කතාව අහද්දි හරිම ආඩම්බරයක් දැනෙන්නේ මේ වගෙ අභීත රණවිරුවන් කොච්චර ඉන්නවද අපේ රටේ ,,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ,,කතාව උනත් මාර ගැම්මක් තියෙන්නේ 💪❤️🌹🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +6

      හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅

    • @sandunmalshan9345
      @sandunmalshan9345 2 ปีที่แล้ว +4

      Adarei adarei ape ranaveruwanta

    • @tharinduheshan126
      @tharinduheshan126 2 ปีที่แล้ว +1

      ❤️

    • @tuskerguardians2916
      @tuskerguardians2916 2 ปีที่แล้ว +2

      Thank you very much,theruwan saranayi !

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +73

    මේක ගොඩාක් වටින සේවයක්..යක්කු,කැපවීම අපිට හිතාගන්ඩ බෑ

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +14

    දැකලා පුරුදුයි Sir ව මමත් රාගම , ඇත්තටම කිව්වොත් Commando , Lrp එකෙ විශිෂ්ඨතම පුද්ගයෙක් God Bless You සර් ❤️

    • @thanuraronen7065
      @thanuraronen7065 2 ปีที่แล้ว +4

      Very Proud Of You Sir ❤️💪 අපි ඔය උතුර පැත්තෙ Trip එකක් හරි යන්නෙ ඔබතුමන්ලා කරපු අති විශිෂ්ඨ සේවය නිසා 🥺🥰

  • @prasadkumara4707
    @prasadkumara4707 2 ปีที่แล้ว +57

    ඉතාමත්ම ආඩම්බරයි.මගේම ගමේ උසස් නිළධාරියෙක්.කල සේවය අදටත් අපට මතකයි

  • @Abeysinghe5934
    @Abeysinghe5934 2 ปีที่แล้ว +19

    මෙවැනි වැඩසටහන් බොහොමයක් බැලුවා.ඒත් හමුදා භාෂාවෙි වචනවල අර්ථය කියලා දුන්නේ මෙතුමා තමයි.ඔබතුමාට රට වෙනුවෙන් කල සේවයට ගරු කරනවා.දීර්ඝායුෂ ලැබෙිවා...රණවිරු වැඩසටහන් ඔක්කොම හොඳයි.ගොඩක් ස්තුතියි මෙවැනි වැඩසටහන් කරනවට.

  • @Julian_1990
    @Julian_1990 2 ปีที่แล้ว +22

    ඉතාම නිහතමානී මිත්‍රශීලී දක්ෂ නිලධාරීයෙක්.
    ඒ අත්දැකීම් අපට හිතාගන්නවත් බැහැ.
    සෑබෑම කමාන්ඩෝ ජවයෙන් යුධ බිම ජයගත් ඔබ තුමාට ජයම වේවා.
    තෙරුවන් සරණයි.

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 2 ปีที่แล้ว +34

    මේ තමයි අපෙ රටේ සුපිරි චණ්ඩ්.කොට්යගෙ කට ඇතුලට ගිහින් ඌට ගේම දීලා ආපහු අපේ පැත්තට ආපු සුපිරි චණ්ඩ්.

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 ปีที่แล้ว +99

    සංජීව මහත්මයා, වැළලෙන්නට යන ඒ අභිමානවත් ඉතිහාසය, රටේ උදාරතර දරුවන්ගෙ කැපකිරීම මේ විදිහට රටට දායාද කිරීම රට වෙනුවෙන් කැපවුණු, දිවිපිදූ, ආබාධිත වූ රණවිරුන්ට කරන ගෞරවයක්. ස්තූතියි ඔබට🙏

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 2 ปีที่แล้ว +125

    පොඩි කාලේ අනුරාධපුරේ සෙන්ට් ජෝෂප් කොලේජ් එකට ගියපු කොල්ලෙක්... ආඩම්බරයි අපේ ඉස්කෝලේ අයියා කෙනෙක්. 😎❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +11

      හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅

    • @youwe5
      @youwe5 2 ปีที่แล้ว +3

      එහෙම ඉස්කෝලෙයක් ඇහුවෙත් අද

    • @thanuraronen7065
      @thanuraronen7065 2 ปีที่แล้ว +4

      @@youwe5 උබ ලන්කාවෙද බ්න් 🧐

    • @breadpitt2475
      @breadpitt2475 2 ปีที่แล้ว +3

      @@thanuraronen7065 ඩොටේ ස්කෝල ගැන දන්නෙ නෑ බන් 🤣

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny 2 ปีที่แล้ว +7

      @@youwe5 අපේ ඉස්කෝලේ පටන් අරන් තියෙන්නේ 1898ටේ, අනුරාධපුරේ තියන එකම බෝයිස් ස්කූල් එක. දැනට ඉස්කෝලෙ පටන් අරන් අවුරුදු 123ක් වෙනවා.
      ඒ වගේම වත්මන් හමුදාපතිතුමාත් අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක්. එතුමත් පොඩි කාලේ අපේ ඉස්කෝලේ ඉඳලා තියෙනවා. ඒ ගැන ගූගල් කරොත් හොයාගන්න පුලුවන්. ඔයා අහලා නැති උනාට කැඩෙටින්ග් , ෆුට් බෝල් හොඳටම කරපු උන් අපේ ඉස්කෝලෙ හොඳට අඳුනනවා.

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 2 ปีที่แล้ว +19

    වෙනස. සංජීව මහතා. වැඩසටහනට ප්‍රවිෂ්ටවිම හරිම හගුම්බරයි උද්වේගකරයි හරිම ප්‍රසස්ථයි. අහන් ඉන්න හරි ආසයි. සුබ පැතුම්..

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +46

    අයියෙ adat වැඩසටහන සුපිරි ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා

  • @kasunmadhumal2142
    @kasunmadhumal2142 2 ปีที่แล้ว +52

    වනැස කියන්නෙම පිස්සුවක්..මේ කතා කවද හරි ඉවර වෙන දවසක සංජීව අයියා ඔයාට අපි ගැන බලන්න වෙයි..❤️❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @himansarandhinu1561
      @himansarandhinu1561 2 ปีที่แล้ว

      @@wanesatv owww apiwa amaruwe danna aepa comando sf hamadama oni

    • @neranjanmayadunne3345
      @neranjanmayadunne3345 11 หลายเดือนก่อน

      ❤😊😊😊

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 2 ปีที่แล้ว +26

    අපේ කෆීර් නියමුවෙක් ගේන අයියේ....ඔයාගෙන් කරන ඉල්ලීමක්...කරුනාකරලා කෆීර් මිග් නියමුවෙක් ගෙන්න

    • @janithishara1497
      @janithishara1497 2 ปีที่แล้ว

      කෆීර් මිග් MI24 ඇටෑකින් ස්කොඩ් 😍

    • @user-ls4sn5wp1j
      @user-ls4sn5wp1j 2 ปีที่แล้ว +3

      හොදම කෆිර් රයිඩර් ලංකාවෙ මැරුණ අර ජෙට් දෙකක් එකට හැප්පිල විනාශ උනෙ ඒකෙදි ඒ තමා ප්‍රබාකරන්ට හිසරදයක් උන කෆිර් රයිඩර්ල දෙන්නා

    • @mrknown1405
      @mrknown1405 2 ปีที่แล้ว

      වර්තමාන ගුවන් හමුදාපති තුමා කෆීර් නියමුවෙක්

    • @maheshsandaruwan1401
      @maheshsandaruwan1401 2 ปีที่แล้ว

      @@user-ls4sn5wp1j monaff neda?eka rider knk marune mt mthk wdht...e monaf

    • @user-gp5ot5zt6y
      @user-gp5ot5zt6y 2 ปีที่แล้ว

      @@maheshsandaruwan1401 squdron leader Monath Perera (Late)(Galle),Best Kfirjet pilot in Our SL... Mageth Officer kenek....Supirima visistayek,dakshayek

  • @dailymeme3546
    @dailymeme3546 2 ปีที่แล้ว +16

    මේ දේවල් අමතක වෙන මිනිස්සු ගොඩක් දෙනෙක් ඉන්නවා එයාල මේව බලල තේරුම් ගයි අපේ රනවිරුවෝ මේ රට ගොඩදාගන්ට කොච්චර මහන්සි උනාද කියලා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💎❤️💎🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆❤️🏆❤️
    මරු සංජීව අයියා. Program එක. ........

  • @sapumalproduction
    @sapumalproduction 2 ปีที่แล้ว +18

    මේ චැනල් එක සිංහලයෙකුට වශියක් ❤️
    රනවිරුවන්ට රටට ආලෝකයක් ❤️

  • @shehanviduranga.9170
    @shehanviduranga.9170 2 ปีที่แล้ว +29

    අදත් හොද වීරයෙක් එක්ක හොද කතා බහක්........

  • @artbydamithnirmal4460
    @artbydamithnirmal4460 2 ปีที่แล้ว +34

    Commando කියන්න වචන නෑ ඒ ගැම්ම ගන්න ගොඩක් අමාරුයි ❤❤❤❤ රණවිරු

  • @sameerasilva6257
    @sameerasilva6257 2 ปีที่แล้ว +36

    බුදු සරණයි සියලුම රණවිරුවන්ට ❤️❤️❤️❤❤❤🙏🙏🙏🙏🙏🙏
    ආසාවෙන් හිටියේ අලුත් video ekk එනකල් ❤❤❤️❤

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅

  • @ravindumaduranga6444
    @ravindumaduranga6444 2 ปีที่แล้ว +92

    මේක දවසක ලංකාවේ තියෙන අංක 1 youtube channel එකක් බවට පත් වෙනවාමයි...එච්චරටම පිස්සුවක් වෙලා දැන්...

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +7

    අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏
    පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌

  • @Rash98782
    @Rash98782 2 ปีที่แล้ว +38

    බොහෝ පිරිසකට අමතකව ගොස් හමාරය අප රටෙහි යුද සමයක් තිබූ බවට...එහෙත් ඔබ ගන්නා මේ වෑයම ඉතා විශිෂ්ටය...තව තවත් නිහඩ විරුවන් සොයා යන ගමනට ඔබට ශක්තිය ධෛර්ය නොපමාව ලැබේවා!

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 10 หลายเดือนก่อน

      යුද්ධය අමතක කරන්න ඕන විරුවන් මතක තියා ගන්න ඕන...

  • @ruwanka2123
    @ruwanka2123 2 ปีที่แล้ว +13

    කැඩෙට් පුහුණුවේ ඉඳලාම දැකපු, වැලි ඔය ප්‍රදේශයේ දී එකට රාජකාරි කරපු නිර්භීත, දක්ෂ වගේම නිහතමානී චරිතයක්....සුනෙත්ප්‍රිය...💛.🤜🤛

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +18

    විරුවානෙනි ! ඔබ කළ සේවයෙන් බිදක් අප සමඟ බෙදා ගැනීමෙන් මට ඔබ ගැන ඉමහත් ගෞරවයක් ඇති විය. මරණය අභියස රට වෙනුවෙන් අභීතව කළ මාරාන්තික සටනේ විරුවානෙනි ඔබට මගේ ප්‍රණාමය. මට රටේ නායකයා වීමට අවස්තාවක් ලැබුණොත් ඔබ කළ සේවයේ වටිනාකම සදාකල් පවතින්නට වැඩ කරමි.

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 2 ปีที่แล้ว +10

    මේ කතා හරිම නිර්භීත කතා ....අති විශිෂ්ඨයි ..රාගම ප්‍රදේශයේ දැන් සිටින රණවිරුාවක්ගෙ කතාවක් ඇසිම ආඩම්බරයි ..💐🙏 දීර්ඝායුෂ ලැබේවා! ඔබතුමාට 💐🙏

  • @sachinkirilideniyage6992
    @sachinkirilideniyage6992 2 ปีที่แล้ว +21

    සම්පත් සර් ඔබට දීර්ඝායුශ ලැබේවා.🙏❤️

  • @natureofsrilanaka9925
    @natureofsrilanaka9925 2 ปีที่แล้ว +68

    පුලුවන්නම් වීඩියෝ එක යන අතර රණවිරුවන් මේ කියන ස්ථාන සිතියම් ආධාරයෙන් නිරූපනය වෙන විදියට වැඩ සටහන නිර්මාණය කරන්න අයියේ. ඒකෙන් බලන අපිට තවත් අවබෝධයක් එයි කියල සිතනවා. අදහසක් විතරයි. Program එක පට්ට .. ඔක්කොම පට්ට❤❤

    • @upalidharmapala3281
      @upalidharmapala3281 2 ปีที่แล้ว +4

      Yes. Good proposal.

    • @wasanthaabeysinghe2861
      @wasanthaabeysinghe2861 2 ปีที่แล้ว +2

      ආසයි මේවගේ වීරෝදාර කතා අහන්න...බුදුසරණයි චිරං ජයතු

    • @maheshtravellogs9244
      @maheshtravellogs9244 2 ปีที่แล้ว +1

      ඔව්.ඒක ඉතා වැදගත්

    • @thushansteve3320
      @thushansteve3320 2 ปีที่แล้ว

      I was thinking the same. It will be great if you can put maps and pictures to support the these hero's statements to the interview

  • @neviltec4687
    @neviltec4687 8 หลายเดือนก่อน +3

    සදා ආචාරය පුදකරනවා ඔබට ඇතුළු සමස්ථ රනවිරුවන්ට ..සංජීව ගොඩක් ස්තූතියි

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +15

    කළ කැපකිරීම් කියා නිමකල නොහැක. ඔබලා නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ. මිහි පිට දැකපු දෙවිවරු.. දීර්ගායු ඔබට. ස්තූතියි වනැසTV ඔබ තුමාටත් බෙහෙවින් 🙏♥️🙏...

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +9

    අලුත් වීඩියෝ 1ක්‌ එනකන් බලන් හිටියේ.. ජයවේවා සුපිරි වීරයෙක්..

  • @ypckumara9405
    @ypckumara9405 2 ปีที่แล้ว +14

    සුපිරි ඉතාම ඉක්මනින් ගාමිණී හෙට්ටිආරච්චි , ප්‍රසන්නද සිල්වා එගොල්ලන් ගේත් වැඩසටහනක් කරන්න ඕනෑ අනිවාර්යයෙන්ම

    • @janithishara1497
      @janithishara1497 2 ปีที่แล้ว

      ඇයි ජගත් සර් රැල්ෆ් නුගේරා සර් චාගි ගාල්ලගේ සර් ප්‍රසන්නද සිල්වා සර් නන්දන උඩවත්ත සර් සෙසු නිලයෝ නැගෙනහිර සුද්ද කරපු STF තව කොච්චර ඉන්නවද හැමෝටම ආදරෙයි

    • @ypckumara9405
      @ypckumara9405 2 ปีที่แล้ว

      @@janithishara1497 ඒ අයත් ගේන්න ඕනෑ තමා

    • @channelcob1149
      @channelcob1149 2 ปีที่แล้ว

      @@janithishara1497 STF නෙවෙයි SF

    • @kanthinonis6552
      @kanthinonis6552 2 ปีที่แล้ว

      Adarey ranawiru puthanuvanŕ me thamay ranavirù gaya apita husma dunna sebe viruwo rate pinata pahala u ranaviruwò sada nayagethiy chiran rakkanthu 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🌼

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 2 ปีที่แล้ว +11

    Hit & run තමා.....ඒ වචෙන හොදටම වැදුනා❤️❤️❤️🙏

  • @chalarulzz8598
    @chalarulzz8598 2 ปีที่แล้ว +7

    ආසාවෙන් බලන එකම චැනල් එක... හරවත් දේ වර්ණවත් ඇසින්.. වනැස... ස්තූතියි... ඔබ තුමාට මෙ වගේ අතීත මතකයන් අපට සිහිකරනවාට .. Qulity වැඩක්... නියම මාධ්‍යවේදියෙක්...

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +6

    ගොඩක් පිං ලැබෙනවා සර්.අපේ ජීවිත රැකිලා තියෙන්නෙ සර්ලා හින්දා.එදා සර්ලා එඩිතරව,දැඩි කැපවීමෙන් රට වෙනුවෙන් කල මෙහෙය හින්ද අපිට රටක් ඉතුරු උනා..බුදු සරණයි සර්!!!!!

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka 2 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබට.ලලිත් ජයසිංහ සර්ගේ වැඩසටහනක් ඔන

  • @abdulhafeel9666
    @abdulhafeel9666 2 ปีที่แล้ว +4

    අපි දන්නවා ඔබතුමා ජනප්‍රය වෙන්න නොවේ මේ ඉතිහාසය අපි වෙනුවෙන් කියන්නේ. ඔබතුමාට මේවා ඉදිරපත් කරන්න එක සතුටු සන්තෝස වගේ, අහන්න අපිටත් ගොඩාක් සතුටුයි. මම වෙලාව වෙන් කරලා මේ වැඩ සටහන් බලනව. මේ ඉතිහාසය ඉදිරිපත් කරන මේ මාධ්‍ය කන්ධායමටත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම මේජර් ජනරාල් ජානක පෙරේරාගේ නායකත්වයෙන් ත්‍රසතවාදීන්ට අමතක නොවන පරාජයක් ලැබූ වැලිඔය ප්‍රහාරය පිළිබඳව සහ වවුනතිව් ප්‍රහාරය සාර්ථකව මැඩ පැවැත්වූ කතාවත් ඉදිරිපත් කරන්න කටයුතු කරන ලෙස ඉතා ගොඋරවයෙන් ඉල්ලා සිටිමි.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +13

    දීර්ඝායුෂ ලැබේවා විරැවාණෙනි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏.supiri LRRP kathawak❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +7

    අප තර්ස්ටන් මාතාවට ගෞරවයක් කීර්තියක් අත් කර දුන් විරුවන් අතර සුවිශේෂී විරුවෙක්.
    තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය වගේම සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @roshanbuddika6441
    @roshanbuddika6441 2 ปีที่แล้ว +10

    විසිදෙනෙකුට ගැහුව කියල කියනකොටත් මාරම ගැම්මක් එන්නෙ👍👍👍

  • @maxsaraa8895
    @maxsaraa8895 2 ปีที่แล้ว +11

    අනේ ඒ කතාව 🥺, හැමදමත් ආදරෙයි මුර දේවතාවන් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @madusankakasthuriarachchi888
    @madusankakasthuriarachchi888 2 ปีที่แล้ว +17

    නිතරම කියවෙන නමක් තමයි බ්‍රිගේඩියර් ලලන්ත ගමගේ කියන නම එතුමා ගැනත් වැඩසටහන් කරමු...🙏🙏🙏🙏

    • @krishansampath4128
      @krishansampath4128 2 ปีที่แล้ว +1

      බ්‍රිගේඩියර් ලලන්ත ගමගේ..

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 2 ปีที่แล้ว +24

    මේ මාසෙ 26 ලලිත් ජයසිංහ විරුවාගෙ අනුස්මරණ දිනය එදාට ඔහු ගැන වීඩියො එකක් අනිවාරෙන් ම දෙන්න

    • @janithishara1497
      @janithishara1497 2 ปีที่แล้ว +2

      අනිවාර්‍යෙන් 13 වන අනුස්මරණය

  • @dilkingston6926
    @dilkingston6926 2 ปีที่แล้ว +12

    ඉතාම වටිනා වැඩසටහනක්...‍දීර්ගායුශ ලැබේවා අපේ විරුවන්ට...

  • @Neil00841
    @Neil00841 2 ปีที่แล้ว +4

    හැමදාම වගේ මුලින්ම Like එක දාලා තමයි බලන්න පටන් ගත්තේ.. ❤️

  • @kapilabandara9645
    @kapilabandara9645 2 ปีที่แล้ว +6

    ඔබ තුමාගෙ මේ වැඩසටහන නම් සුපිරි....ජයවේවා.......

  • @menthikadewthilina8094
    @menthikadewthilina8094 2 ปีที่แล้ว +16

    අයියේ ඔයා මේ කරන දේ ගැන වර්ණනා කරන්න වචන නෑ . අපේ වීරයො අපි වෙනුවෙන් කරපු කැපකිරීම මුලු ලෝකයන් ඉස්සරහ එලි දක්වන්න ඔයා මේ දරන උත්සහාය ඇත්තටම ජාතික සේවාවක් ❤️

  • @sachinkirilideniyage6992
    @sachinkirilideniyage6992 2 ปีที่แล้ว +173

    කිසිම වීඩියෝවක් මග නොහැර බලන වෙනැස නාලීකාවට හදවතින්ම ආදරේ කරන මම වගේ තව අය ඉන්නවද.❤️

    • @toplist1230
      @toplist1230 2 ปีที่แล้ว +2

      aniwaren

    • @donsahan343
      @donsahan343 2 ปีที่แล้ว

      Yes

    • @mr.tutu96
      @mr.tutu96 2 ปีที่แล้ว

      ඉන්නෝ ✋ 🙈😁

    • @malakaudithakumara5055
      @malakaudithakumara5055 2 ปีที่แล้ว

      Mmm yes.pita rataka hitiyath vedio ekak enakan balan inne hama sathiyema

    • @harshandisanayaka1214
      @harshandisanayaka1214 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මාර ගැම්මක් එන්නෙ මේවා දකිද්දි ඒත් දුකයි මෙච්චර දුක් විදලා රැක ගත්ත මේ මව්බිම දේශපාලන කාලකන්නි විසින් නැති කරලා දැම්මා

  • @kasun_thilini_jayasingha
    @kasun_thilini_jayasingha 2 ปีที่แล้ว +5

    මෙම අපෙ රටේ නියම දේශ ප්‍රිමියෝ. සුබ පතනවා ඔබතුමාගේ මෙම උත්සාහයට.

  • @rameshhemantha691
    @rameshhemantha691 2 ปีที่แล้ว +7

    සුපිරිම සුපිරි වීරයන්ගේ වැඩසටහනක් අතීත මතකයන් ආවර්ජනය

  • @vishwanewamal9607
    @vishwanewamal9607 2 ปีที่แล้ว +4

    ඉතාම කැමැත්තෙන් බලන වැඩසටහනක් මේ video eka niyamai.....

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +13

    He sounds a true leader with lion blooded battle harden hero. Wish you all the best and your family.🇱🇰🇺🇸

  • @slskish
    @slskish 2 ปีที่แล้ว +10

    clearly explained everything . got to know many military words.. salute to the great solider ....❤❤❤

    • @tuskerguardians2916
      @tuskerguardians2916 9 หลายเดือนก่อน

      Thank you very much for the inspirational comment. I am cane

  • @mkeranga9128
    @mkeranga9128 2 ปีที่แล้ว +7

    දීර්ඝායුෂ වේවා අපේ හැම රණවිරුවෙක් ටම ....🙏🙏🙏❤️

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 2 ปีที่แล้ว +5

    සහෝදරයා බෙහෙවින් ස්තුති ඔබට

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +3

    උපම් බිමට ණය නෑ මහත්තයෝ ඇස් මස් ලේ දන් දී රැකි රට පින් සර් බුදු සරණයි ජේසු පිහිටයි ❤️ ජීවිතේ ජය ගන්න ශක්තිය ලැබේවා සර් මිළ කළ නොහැකී වීරත්වය ස්තූතී නිවේදක තුමා ඔබට 😍

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 2 ปีที่แล้ว +4

    අදත් සුපිරි කතාවක් ..රණවිරුවට මගේ උත්තමාචාරය ❤🙏
    ස්තූති ඔබටත් විරුවන් සොයා යන ගමනට ❤🙏

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +6

    සුපිරි වීරයෙක් තමයි අපට ඉන්න

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 ปีที่แล้ว +2

    Niyamaiiiiii aiyee...thawa me wage veera katha oniiii...niyamaiiiiii ahan innakotath mara gammak..supiri ikmnata danna ilaga eka aiye.b.s.oyalata

  • @maxsaraa8895
    @maxsaraa8895 2 ปีที่แล้ว +8

    මේ නාලිකාව සුපිරි හැම වීඩියෝ එකක්ම සුපිරි, ඔබත් නිහතමානී මාඨ්‍යවේදියෙක් ජයමවේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +22

    රට වෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුව ලැබේවා ..

  • @allhuman8118
    @allhuman8118 2 ปีที่แล้ว +5

    We are proud of you .
    මේ උතුම්ම රටේ පලමු හිමි කරුවන් එදා මෙදා තුර. ඓතිහාසික
    සටන් කරුවන් රණවිරුවන් ලේ දහඩිය හෙලූවන් බව සදා සියල්ලන්ම සිහිකරමු

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m 2 หลายเดือนก่อน

    සංජිම මහතා, මෙි සියලු වැඩ සටහන් එකතු කර වටිනා පොතක් මුදුනය කරන්න, මෙම නිලදාරින්ගේ ජායාරැපද සමග ඉතාම වටිනවා ඉතිහාස ගතවෙිවි,

  • @AU_aup
    @AU_aup 2 ปีที่แล้ว +11

    @wanesa
    සංජීව. මේ වගේ යුද්දයේ විශේශ දුශ්කර ක්‍රියාන්විත කරපු සේරම හොයන් ගිහින් ටිකෙන් ටික ඉන්ටව් කරන්න. මේවා ජාතියක් දැනගන්න ම ඕනේ. මේවා මිනිස්සු බලනවා.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +12

    කමාන්ඩෝ
    කමාන්ඩෝ
    කීවාම එන ගැම්ම එන ගැම්ම 💪 😍🤘

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว +2

      @@wanesatv ආයුබෝවන්

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว +2

      @@wanesatv ඔබට බොහොම ස්තූති

  • @MrAmeesha
    @MrAmeesha 2 ปีที่แล้ว +10

    කැලැ තුළ සිංහ පැටව් 💔💔💔😍

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 ปีที่แล้ว +1

    අපේ රණවිරු නිසා තමයි අද අපි මෙහෙම සැනසීමේ හුස්ම ගන්නේ ඔබලා සැමදා අමරණීයයි තෙරුවන් සරණයි

  • @ramiaramia2917
    @ramiaramia2917 9 หลายเดือนก่อน +1

    අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි සියලුදෙවි පහිටයි . 🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤❤

  • @dasuntharaka3717
    @dasuntharaka3717 2 ปีที่แล้ว +7

    අදත් නියමයි වනැස බුදු සරණයි විරුවානනී සදා ණයගැති 🙏🙏🙏🙏❤️❤️

    • @dasuntharaka3717
      @dasuntharaka3717 2 ปีที่แล้ว

      Aluth ekak awe ne dawas 5kin balan inne

  • @techkingsoft5381
    @techkingsoft5381 2 ปีที่แล้ว +4

    ඔයාගෙ වැඩසටහන සුපිරී

  • @napagoda
    @napagoda 2 ปีที่แล้ว +2

    මේජර් සුනෙත්ප්‍රිය සර් මට 2012 රාජකාරි කටයුතු වලදි හම්බවෙලා තියෙනවා. කමාන්ඩෝ රෙජිමේන්තුවේ හොඳ නිළධාරියෙක්.

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +2

    ලංකාවේ විශිෂ්ටතම රෙජිමේන්තුව කමාන්ඩෝ ......maroon berat commando ....ආඩම්බරයක් ..ඔබ තුමන්ගේ කතාව අකුරක් නෑර බැලුව......කමාන්ඩොස් ල යුද්දෙදි කරපුව ගොඩාක් අය දන්නේ නෑ...සංජීව මල්ලී ගොඩක් හොද වැඩක්...

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali5485 2 ปีที่แล้ว +5

    බුදු සරනයි සියලු රනවිරුවන්ට ❤❤❤❤ ජය වේවා ව්නැස

  • @chamudithamihiran9079
    @chamudithamihiran9079 2 ปีที่แล้ว +7

    ඔබ තුමාලා වැනි විරුවෝ නිසා අපි අද නිදහසේ හුස්ම ගන්නවා... ආදරෙයි ♥️♥️♥️

  • @harshachamani3831
    @harshachamani3831 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මහත්මයා ඔබට. අපි ඔබලාට සදා නයගැතී. ඔබගේ ජීවිතය සාර්ථක වෙවා. ජයෙන් ජයවේවා.

  • @sumedhabandara2113
    @sumedhabandara2113 8 หลายเดือนก่อน +1

    හරිම වටිනවා මෙතුමාගේ කතා විලාසය . Commando ගැන වගේම SF අය ගැනත් වටිනාකම දීලා කතා කරන්නේ .හරිම ආසයි එහෙම Commando කෙනෙක් SF එක ගැන mathak karanakota . SF කෙනෙක් commando ගැන mathak karanakota . සමහර අය සියල්ල දන්නේ කරන්නේ commando විතරයි වගේ කතා කරන්නේ . සමහර අය සියල්ල SF විතරයි වගේ කතා කරන්නේ . එහෙම එපා . Commando , SF කියන්නෙ එක්කෙනෙක් anekata නොදෙවෙනි අය.

  • @jagathsirilal
    @jagathsirilal 2 ปีที่แล้ว +3

    obage me karthawya athi wishishtai.saliya aladeniya ranawiruwa eda kokawil karapu parithyagaya gana warthamaya wadasatahanak ho karanna.hasalaka wiruwa wagema wirayek ethumath.obata jaya...!!!

  • @dinushathushan9898
    @dinushathushan9898 2 ปีที่แล้ว +5

    තවත් දක්ෂ විරුවෙක් ඔබට තෙරුවන් සරනයි........❤️❤️

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +20

    අදත් වීඩියෝ එක සුපිරි ,,ඔබට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ❤️🌹🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅

  • @user-be7sk9el6b
    @user-be7sk9el6b 2 ปีที่แล้ว +2

    කතාවක් විදිහට දැන් කිව්වත් හිතේ ඇදෙනවා රූප පෙළ❤️

  • @slhero1160
    @slhero1160 2 ปีที่แล้ว +5

    වනැස වෙනද වගේම අදත් සුපිරියක් තමා ඉතිම් ❤️🔥

  • @HomesSH
    @HomesSH 2 ปีที่แล้ว +3

    Audio එක අහන ගමන් video එක මවාගන්න එක තරම් ආතල් එකක් වෙන කොහෙද..& Respect sir 🙏

  • @directeight8417
    @directeight8417 2 ปีที่แล้ว +2

    Major sunethpriya අපේ 2commando regiment එකේ හිටපු නිර්භීත නිලධාරී වරයෙක්... බොහොම නිහතමානී පුද්ගලයෙක්... ඔබ‍ට සුබ අනාගතයක් පතනවා sir..

  • @chamilakarunarathna3117
    @chamilakarunarathna3117 2 ปีที่แล้ว +27

    මේජර් ජනරාල් ජගත් ඩයස් මහත්මයා එක්ක වැඩසටහනක් ගේන්න...ඔබට ජය

  • @clarencefernando5381
    @clarencefernando5381 2 ปีที่แล้ว +11

    මේ වැඩසටහන් මගින් ඔබලා රටට කරපු මහගු සේවය නොනැසි සාදාකල්ම මිනිසුන්ට බලාගැනීමට හැකිවුණු ඇත.🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +4

    නියම interview එකක්. නියම වීරයෙක් ❤🙏

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว

    ඇත්තටම මේ වැඩසටහන් බලන්න ගත්ත දවසේ ඉදලා වෙන වැඩ සටහනක් බලන්න මට වෙලාවක් නැහැ තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @rgnanawimala5276
    @rgnanawimala5276 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින් ඔබතුමාලට.තෙරුවන්සරණයි

  • @dimmahvlogs1687
    @dimmahvlogs1687 2 ปีที่แล้ว +6

    Great Thurstanite 💙💛❤️
    Proud of you

  • @sasanthaliyanage3967
    @sasanthaliyanage3967 2 ปีที่แล้ว +26

    කොමාන්ඩො ❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      හෙට උදෙසා අද වගකීමෙන් - ස්තූතියි ✅

  • @himayamadushika342
    @himayamadushika342 ปีที่แล้ว +1

    අපේ පාසලට තවත් ආඩම්බරයක්

  • @graphic9518
    @graphic9518 2 ปีที่แล้ว +1

    තව කතා 100 ක් බැලුවත් අලුතින් යමක් දැනගන්න ඉගෙනගන්න ලැබෙනව මිසක් කිසිම පාඩුවක් නැ. ජය වේවා වණැස.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @tuskerguardians2916
      @tuskerguardians2916 2 ปีที่แล้ว +1

      Thank you very much,theruwan saranayi !

  • @swasthikatours9591
    @swasthikatours9591 2 ปีที่แล้ว +3

    Puthe.oyage interview godak watinawa.eth oyata puluwan nam me hama wachanayakma english subtitles walin video eka yatin danna.ape forces gana waradi watahimaka inna pita rata ayata ape manushiya hamudawa gana therum ganna eka loku pahasuwak wei.mage puthath commando niladariyek.

  • @sudeshbuddika1771
    @sudeshbuddika1771 2 ปีที่แล้ว +3

    Oba karana me wadasathana jathika karthaviyak.ranaweruwanan karapu kapakerime samajeyata dana ganima .api obalata hadawethinma gaurawa karanawa ,💯❤️ good job brother.

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතී 🙏 අපේ රට බේරගන්න ඔබතුමන්ගේ තරුණ දිවිය කැපකලාට 🙏❤

  • @rscreationsl
    @rscreationsl 2 ปีที่แล้ว +2

    රණවිරුවන් ට ජයවේවා.. සංජීව සහෝදරයා ජයවේවා.. බුදු සරණයි ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @dimuthutharanga6882
    @dimuthutharanga6882 2 ปีที่แล้ว +4

    නිදහසේ අප හට හුස්ම ගැනිමට වරම් දුන් මිහිපිට දෙවිවරු...ආදරේයි sri lankan army...❤