කැනඩාවට එන්න පුලුවන් ක්‍රම| How to come to Canada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ලංකාවෙ ඉන්න කෙනෙක්ට කැනඩාවට සංක්‍රමණය වෙන්න පුළුවන් ක්‍රම කීපයක්. ඉතින් මෙයින් තමන්ට ගැලපෙන ක්‍රමයක් තියනවනම් ඒ සඳහා අවශ්‍ය කරන දේවල් සූදානම් කරගෙන අදම වැඩ පටන් ගන්න.
    තව එන්න පුලුවන් ක්‍රම කීපයක් තියෙනවා වෙලාව ලැබුන ගමන් ඒවා ගැනත් වීඩියෝ එකක් දාන්නම් 🙏🙏🙏
    1. CRS Score එක calculate කරන හැටි
    • CRS Score එක calculate...
    2 . Educational Credentials Assessment video
    • WES account එකක් හදන්න...
    3. Canadian style resume එකක් හදමු
    • Canadian Style එකට Res...
    4. PNP ගැන දැනගනිමු
    • Canada PNP ගැන හරියට ද...
    කැනඩාවට එන හරි ක්‍රම දැනගන්න මේ ෆේස්බුක් සමූහයට එකතු වෙන්න පුළුවන්
    / sltocanada
    #canada#pathtocanada#canadasinhalavlogs#sinhalavlogs#lifeincanada #canada #canadaprsinhala#candapnp#pnp #canadapnpsinhala#pathtocanada #canadapr #canadasinhala #lifeincanada #ielts_tips #pathtocanada #canadastudyvisa #canadastudents #canadastudentvisa #visit #canadaprsinhala#sinhala #sinhalavlog #canadasinhalavlogs

ความคิดเห็น • 254

  • @SehaVlogs
    @SehaVlogs 2 ปีที่แล้ว +17

    වටිනවා කියන්නෙ පට්ට වටින ව්ලොග් එකක්..👍
    ජය වේවා..

  • @WithHashi
    @WithHashi 2 ปีที่แล้ว +5

    ඔයා තමා අක්කෙ හොදටම පැහැදිලිව කියල දුන්නෙ 🥺 Thank you so much

  • @halpegamagenilanka3239
    @halpegamagenilanka3239 2 ปีที่แล้ว +4

    හැමදාම වගේ ගොඩාක් වටින වීඩියෝ එකක් නංගී. බොහොම ස්තූතියි අපිව මෙයාකාරයට දැනුවත් කරනවට

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      ස්තුතියි මගේ වීඩියෝ බලනවට

  • @slbeauty5191
    @slbeauty5191 2 ปีที่แล้ว +4

    All the ambiguities became clear.thank you akke♥️♥️

  • @matheeshasandeep
    @matheeshasandeep 2 ปีที่แล้ว +3

    ගොඩක් ප්‍රයෝජනවත් ❤️👌

  • @nishanthichamila8366
    @nishanthichamila8366 2 ปีที่แล้ว +1

    very very useful video and awaiting for ths SK video.

  • @dalukadesilva4525
    @dalukadesilva4525 2 ปีที่แล้ว

    Akke, this video is superb... thank you very much for the details.

  • @lakminikuruppuarachchi9729
    @lakminikuruppuarachchi9729 2 ปีที่แล้ว +5

    අම්මෝ තරණි ඔයා දැන් එන්න එන්නම ලස්සන වෙනවා...

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      🤭 thank you thank you 😘😘😘

    • @SehaVlogs
      @SehaVlogs 2 ปีที่แล้ว +1

      එයා දැන් ගෝරි ගානවලු 😉😛

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +2

      @@SehaVlogs ඉරිසියාව

    • @odmalaka2011
      @odmalaka2011 2 ปีที่แล้ว

      18

  • @chamilsanjeewa5940
    @chamilsanjeewa5940 2 ปีที่แล้ว

    ගොඩක් වටින අදහස් ටිකක් ගොඩක් ස්තුතියි ❤️🙏

  • @nihalfernando6935
    @nihalfernando6935 2 ปีที่แล้ว +1

    අක්කේ.. student visa එකකින් දැනටමත් කැනඩාවට ගිය කෙනෙක්ට PGWP අරන්, experience අරන්, CEC වලින් PR apply කරන්න ටිකක් කල් යනවනෙ. එහෙම නැතුව, student visa අරන් කැනඩා ගිය හැටියෙ FSW වලින් PR apply කරන්න පුළුවන් ද?
    (ලංකාවේ masters කරල canada වල phd එකකට scholarship එකක් හම්බුන කෙනෙක්ට)
    සුභ පතනවා channel එක කරගෙන යන්න.😍 දිගටම videos දාන්න.😃

  • @roshankhar
    @roshankhar ปีที่แล้ว

    Good explanation
    Good luck
    Very good subject
    Nice dear

  • @srimalfernando5402
    @srimalfernando5402 2 ปีที่แล้ว

    Thank you akki, very informative..

  • @krishenibannehaka7863
    @krishenibannehaka7863 2 ปีที่แล้ว

    as usual very informative Akka

  • @dilkisiriwardena205
    @dilkisiriwardena205 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අක්කා මේ විස්තර ඔයා පැහැදිලිවම කියනවා හැමදේම.මට දැනගන්න පුලුවන්ද අක්කා french course and exam කරන්න හොද පිලිගන්න තැනක් අක්කි.ගොඩක් ස්තුති 🙏

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Course එකක් කරන්න තැනක් නම් දන්නේ නෑ. නමුත් exam නම් tef canada කියලා conduct කරනවා ලංකාවෙ. Google search කරලා බලන්න

    • @dilkisiriwardena205
      @dilkisiriwardena205 2 ปีที่แล้ว

      @@StoriesbyTharani thanks a lot akki 🙏🙏❤

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว +1

    Thanks for sharing ❤

  • @harshanarathnayake831
    @harshanarathnayake831 2 ปีที่แล้ว

    Thnks. Video ekak hoya hoya hitiye

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      සොයන්නාට හම්බවේ

  • @nadeeshaniperera8919
    @nadeeshaniperera8919 2 ปีที่แล้ว

    Oya kiyala dena dewal harima pehediliy.thanks

  • @sandunniroshan839
    @sandunniroshan839 2 ปีที่แล้ว

    akke oyage godak videos man balanawa .bohoma ස්තුතියි me dakwana සහයෝගයta. Mata danaganna ona akke man teaching karanne .noc list eke teaching catagory karala tiyenawada kiyla . Man search kara. Mata tikak hoyaganna amarui . Bohoma sthuthi akke.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Teaching kiyanne skilled occupation ekak

  • @dac1862
    @dac1862 2 ปีที่แล้ว +2

    Thanks akk

  • @Harshisdiary8443
    @Harshisdiary8443 2 ปีที่แล้ว +2

    Academic IELTS karala thiyena kenekta pnp aply karana ayeth genaral IELTS karana oneda

  • @janakadeshapriya9021
    @janakadeshapriya9021 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ...

  • @chandanawoodenfloors1597
    @chandanawoodenfloors1597 2 ปีที่แล้ว

    watinawa nangi thank you so mach sound poddak aul

  • @halpegamagenilanka3239
    @halpegamagenilanka3239 2 ปีที่แล้ว +3

    ඔයා ලස්සන වෙලා නංගී.

  • @randihansi81
    @randihansi81 2 ปีที่แล้ว

    Godak sthuthi ❤️

  • @chaminiabeysundara4957
    @chaminiabeysundara4957 2 ปีที่แล้ว

    Thanks akke...
    Godak wistara danagatha.. thank you so much... 🤗
    Akke mata kiyana pleas, EE eke all country profile ekak open karala, aka proses eke thiyeddi student apply karala enna ok da?
    Drow ekkin chanse ekak awoth visa maru karagana ok da?
    SOP ekata balapamak nadda?
    Thanks

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      ගැටලුවක් නෑ. Express entry profile එකක් තිබීම ඔයාගේ student visa reject වෙන්න හේතුවක් නෙමෙයි. නමුත් safe side එකට at the time of your student visa application express entry profile එක අයින් කරගන්න පුළුවන් . Student visa ඉන්න අතරතුර EE එකෙන් chance එකක් ආවොත් process කරගන්න පුළුවන්

  • @thedaffyteck.4021
    @thedaffyteck.4021 2 ปีที่แล้ว

    Thank you akke ❤️❤️❤️😊

  • @marjanmohamed5967
    @marjanmohamed5967 2 ปีที่แล้ว +1

    Mama tourism trade eke jewellery seller kenek widihata wada karanne ethakota mata apply karanna puluwan mona province walatda ? Mage lamay thunagen dennek twinsla awurudu 18 ta wadi ethakata mama yana province ekema e dennatath student visa eken enna puluwanda ? Hama province ekakatama university thiyeda? Hadissiyewath wena province ekaka lamay dennata university hamaba wunoth apita passe e gollo gawata yanna hari nathnm e gollonta api gawata enna hari puluwanda?ethakota apita lamay dennay apiy ekatama canadawata yanna puluwanada visa waraga dekakin yanakota? Plz reply karannako.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      facebook.com/groups/SLtoCanada/
      මේ group එකට එකතු වෙන්න. ඒකේ තියන ඔක්කොම guides කියවන්න

  • @ayomimadubhashini9991
    @ayomimadubhashini9991 2 ปีที่แล้ว +2

    IELTS IDP wala karaddi speaking ekata date eka lebenne kohomada kiyala kiyanna puluwanda ?Booked date-15 january

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      එයාලා email එකක් එවයි ඒ ගැන

  • @chathurangabandara2114
    @chathurangabandara2114 2 ปีที่แล้ว

    very helpfull vedio

  • @storyoflife1990
    @storyoflife1990 2 ปีที่แล้ว

    Thankyou darling me thorathuru walata ❤️❤️❤️❤️

  • @thanujsenalliyanagedara2177
    @thanujsenalliyanagedara2177 ปีที่แล้ว +1

    අක්කෙ හිතන්නකො fsw එකෙ අන්තිම ලකුන 470කියලා මට crs එක 471 තිබ්බොත් මට ඉන්විටෙශන් එකක් එනවද අක්කෙ එ ලකුනු ගාන පාස් කරලා නම්

  • @josheliezer291
    @josheliezer291 2 ปีที่แล้ว

    Thank you akke

  • @lakshmankumara2772
    @lakshmankumara2772 2 ปีที่แล้ว

    ස්තුතියි මිස්

  • @thilokameegahakumbura3970
    @thilokameegahakumbura3970 2 ปีที่แล้ว

    thank you sister

  • @lakshmankumara2772
    @lakshmankumara2772 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @marjanmohamed5967
    @marjanmohamed5967 2 ปีที่แล้ว +1

    Nova scotia walata thiyena PNP programme eken yanawanm ehe giyat passe jobs hoyaganna puluwanda ? Lamaynta yanna univercities hoyaganna pulywanda ? Tourism side eke jewellery seller kenek widihata work experience thiyenne ethakota e side eken jobs hoyaganna puluwanda? Work permit nathuwa job hoyaganna puluwanda?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      1. Nova Scotia walata apply karanna wenne Atlantic immigration pilot yatathe nam ekata job offer ekak ona. Nathuwa apply karanna ba. Nova Scotia pnp eketh samahara category wla job offer ekak required apply karanna.
      2. Aurudu 18ta wadi lamai nam eyalata student visa thamai enna wenne. Eata adu nam enna puluwan
      3. Oyata me process eka gana hariyatama awabodayak na kiyala mata hithenne. Pnp apply karanawa nam work permit awashya nane

  • @Everything-wj2mw
    @Everything-wj2mw 2 ปีที่แล้ว

    thank you❤️❤️❤️

  • @ruwanhasthiya3909
    @ruwanhasthiya3909 2 ปีที่แล้ว +1

    Under the express entry scheme, how can we prove our work experience? Is it through service letters? are there any additional employment related documents we have to submit to confirm our work experience?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Employment letters are enough, you can submit payslips too

  • @rinoonaji8788
    @rinoonaji8788 2 ปีที่แล้ว

    Good job 👍👍

  • @thinethsajjana3256
    @thinethsajjana3256 2 ปีที่แล้ว +1

    Thank you akke මේ වගේ දේවල් කියලා දෙනවට 😍 ඔයා සුජාතේද අක්කෙ ගියේ 🥲

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +3

      ඔව්. 2009 A/L

    • @wasanakoralage4444
      @wasanakoralage4444 ปีที่แล้ว

      මටත් ඔයාව දැකලා පුරුදුයි.මමත් සුජාතේ.2008 AL

  • @sandunniroshan839
    @sandunniroshan839 2 ปีที่แล้ว

    අක්කේ තව දෙයක් දැනගන්න ඕනේ. අපි student visa වලින් එන්න හදන්නේ.මන් මේ ටිකේ IELTS වලට self study කරනවා. මට CRS score එක වැඩි කරගන්න හස්බන්ඩ්ට මාස ගානක ( මාස 6 ) ඩිප්ලෝමා එකක් හරි කෝස් එකක් හරි කලොත් ඒකට වටිනාකමක් නැද්ද?
    ඒ කිවුවේ කාලය අඩු ඩිප්ලෝමා එකකට valid එක අඩුදකියන එක අක්කේ. මොකද 2022 සෙප්තැම්බර් intake එකට තමා try කරන්නේ.
    බොහොම ස්තූතියි අක්කේ.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Eka WES recognized nam kamak na. Nattam karata loku help ekak wenne na nangi

  • @yasiruanjana1638
    @yasiruanjana1638 2 ปีที่แล้ว +1

    අක්කේ ඒකියන්නෙ expres entry හරහ canada වට එන්න government campus එකක Digry එකක් ඕනිද

  • @nisansaladissanayaka2118
    @nisansaladissanayaka2118 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි අක්කේ .. ගොඩාක් දේවල් දැනගත්තා..
    පොඩි දෙයක් දැනගන්න ඕනේ. මගේ දුව 2024 AL කරන්නේ.. ඊට පස්සේ student visa වලින් canada එන්නයි බලාපොරොත්තුව.. ඊට කලින් මම එන්න බලනවා. ඒත් ILETS කරගන්න බැරිවුනොත් දුව ආවට පස්සෙවත් මට එන්න ක්‍රමයක් තියේද...

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      දුව ආවට පස්සේ විසිට් වීස වලින් එයාව බලන්න එන්න පුළුවන්

    • @nisansaladissanayaka2118
      @nisansaladissanayaka2118 2 ปีที่แล้ว

      @@StoriesbyTharani thanks....

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +1

    After a/l student visa enna dan dala washayen kiyak vithara yanawada kiyannako? Api mehen eddi issellama kiyak gewala enna onida?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      Student visa එනවනම් ඔයා ඔයාගෙ course fee plus living expenses පෙන්නන්න ඕන

    • @shashi4287
      @shashi4287 ปีที่แล้ว

      @@StoriesbyTharani eddi salli kiyak aran enna onida akke. Masekata hariyanna genawama athida?

  • @mihigaya
    @mihigaya 2 ปีที่แล้ว +1

    me dawaswala canada enna puluwanda.hoda agency monada thinne

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      කැනඩා එන්න පුළුවන්
      facebook.com/groups/SLtoCanada/

  • @hashinipeiris3313
    @hashinipeiris3313 ปีที่แล้ว +2

    අක්කේ මම දැනට එයාර්ෆෝස් ඉන්නේ අක්කා මාත් එන්න කැමතී කැනඩාවට

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      උත්සාහ කරන්න, සුදුසුකම් හදාගන්න

  • @shirominalika1701
    @shirominalika1701 2 ปีที่แล้ว +1

    Miss,age 43,government nursing 15 year experience, novascotia wala college akakata cargewer ,student visa akakkata awoth,after study work visa aran pr ganna puluwan da

  • @sarangarathnayake.8302
    @sarangarathnayake.8302 2 ปีที่แล้ว

    ❤️😍

  • @ruvinichapadhananjali3065
    @ruvinichapadhananjali3065 2 ปีที่แล้ว +1

    Thanks dr..express entry waladi spouse aniwaryen IELTS pass wela thiyenne oneda

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      නෑ. ඒත් ielts වලට points add වෙනවා

  • @gayantharindu3580
    @gayantharindu3580 2 ปีที่แล้ว +1

    akka, mn kuwait starbucks wada,, apita ennata chance tiyeda? barista position wage?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      ඒක මට sure නෑ. ඔෆර් එකක් ගත්තොත් පුළුවන්

  • @manakadilhani4243
    @manakadilhani4243 2 ปีที่แล้ว +1

    Miss.Im still doìng IELTS.51 years old. 17years experience in nursing. Is there any pathway to migrate to Canada?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Your age is a disadvantage, I am not sure about the options

  • @kellapathashaini3129
    @kellapathashaini3129 2 ปีที่แล้ว

    Hello akki, mt government nts eken aawa nurse knk. Mge left eye eke vision problem ekk tynwa. Medical walt eka balapamak weida? Mt eka gana mkk hri details tikk dangn puluwn weida

  • @sampathchathurangalokugama1614
    @sampathchathurangalokugama1614 2 ปีที่แล้ว

    👍👍👍

  • @hashinihandunneththi894
    @hashinihandunneththi894 2 ปีที่แล้ว

    💗💗💗💗💗

  • @jayampathikumarasinghe4792
    @jayampathikumarasinghe4792 2 ปีที่แล้ว +1

    Please tell what are the skill workers categories.

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว

    ✌🏻✌🏻🥰🥰

  • @chandru7529
    @chandru7529 2 ปีที่แล้ว +1

    please speak bit louder, thank you

  • @susumirandini8695
    @susumirandini8695 2 ปีที่แล้ว

    අක්කෙ මට hotel managemer කෙනෙක් විදියට අව් රුදු 2ක් experience තියනවා.මම කැනඩාවට එන්න ඉන්නෙ ඉගෙන ගන්න hotel management diploma එක.මගෙ experience වලින් ජොබ් එකක් හොයා ගන්න පුලුවන් වෙයිද කැනඩාවෙ food service supervisor හරි එ වගෙ ජොබ්

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      උත්සාහ කලොත් පුළුවන්

  • @gayathriranaweera1591
    @gayathriranaweera1591 2 ปีที่แล้ว +1

    Akkemama GCE O/L exam witarai kale, mahum deploma ekak tiyenawa, mata enna puluwan da caneda walata

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      මට ඒකට පිලිතුරු දෙන්න අමාරුයි. වීඩියෝ එකේ තියන ක්‍රම වලින් තමයි එන්න පුළුවන්

  • @kaushikamanamendra4498
    @kaushikamanamendra4498 2 ปีที่แล้ว

    Tharani akke. Api wena Uk wge country ekak bachelor stduy krla master wlat canda wlta apply krna plwnd.
    Ehama apply krna plwnm akke canada wlta master finish krma psw eligible wenawd?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Puluwan. Gataluwak na

    • @kaushikamanamendra4498
      @kaushikamanamendra4498 2 ปีที่แล้ว

      @@StoriesbyTharani Thank you akke. Akkage video hmdama blnwa gdaak thanks experience share krnwt. Stay safe akke

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      @@kaushikamanamendra4498 thank you for watching

  • @amayastory4086
    @amayastory4086 2 ปีที่แล้ว +1

    Noc category eke api mention karana job ekamada api canada awillath karanna one mis

  • @nishanthichamila8366
    @nishanthichamila8366 2 ปีที่แล้ว

    Appreciate and love to hear your voice. I want to know one thing if the study gap is more than 20yrs. Is it possible to get study visa if I follow a one year bachlour degree now. I am 42 now. If I do a degree at oxford business college for 1 year. Can you pls share me your idea. Thanks

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Thank you. I believe you were working during your study gap. If so you can still apply. The most important thing is to justify your intentions properly in your SOP.
      facebook.com/groups/SLtoCanada/

    • @nishanthichamila8366
      @nishanthichamila8366 2 ปีที่แล้ว

      @@StoriesbyTharani Thank you bery much for your adv.

  • @dimuthuherath3527
    @dimuthuherath3527 2 ปีที่แล้ว +1

    Thank u mis.. As a srilankan diploma nurse what is the best method for apply canada. (32 yrs now..)

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Student visa is a promising way. Please regularly check New Brunswick and saskatchwan provincial websites. They sometimes open new immigration programs for health workers

    • @dimuthuherath3527
      @dimuthuherath3527 2 ปีที่แล้ว

      @@StoriesbyTharani thank u mis

  • @madukaumayanga9377
    @madukaumayanga9377 2 ปีที่แล้ว

    Akke video ekata godak thanks.👍👏👍👏🙏🙏
    Mama truck driver kenk. Danata kuwait wala weda karanne.more than 13 years experience thiyenawa .truck driver kenek vidiyta apply karanna puluwan program eka mokakda.enna puluwan vidiyak kiyanna akke.loku help ekak.pls pahadili karanna .thanks.bs

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Oyata jobs walata apply karala balanna puluwan.
      facebook.com/groups/SLtoCanada/

  • @sularifernando6706
    @sularifernando6706 2 ปีที่แล้ว

    Student's Visa යටතේ Minor students කියලා methed එකක් තියෙනවා නේද.. පොඩි බබාලට ස්කුල් දාන්න parent කෙනෙකුට gurdian විදියට එන්න පුළුවන්.. ? මේ විදියට ඇවිත් අම්මට ජොබ් එකක් කරන්න වර්ක් permit හම්බ වෙනවද? ඊට පස්සේ PR apply කරන්න පුළුවන්ද? Please reply..

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +2

      ඔව්. Minor study permit කියලා තියනවා. එහිදී මවට හෝ පියාට work permit එකක් ලැබෙන්නේ නෑ

    • @sularifernando6706
      @sularifernando6706 2 ปีที่แล้ว +1

      ඒත් Agency වලින් එහෙම කියනවා.. බොහොම ස්තුතියි තොරතුරු වලට..

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      @@sularifernando6706 එහෙම කියනවා කියලා මමත් අහලා තියනවා. ඒත් ඒක බොරුවක්. අහු වෙන්න එපා

    • @sularifernando6706
      @sularifernando6706 2 ปีที่แล้ว +1

      Ok. අපිට visit වීසා ඇවිත් එහේ අපේ business එකක් පටන් ගන්න පුළුවන්ද?

  • @ruwanhasthiya3909
    @ruwanhasthiya3909 2 ปีที่แล้ว

    If the employer is not paying EPF and ETF in Sri Lanka, will it be an issue to apply under skilled worker category-canada pr even though one has got marks above the cut off?

  • @kavikavi4744
    @kavikavi4744 2 ปีที่แล้ว

    hi. i completed 2 year hnd program in srilanka. if i do topup degree in same field in different university. is that count as totally 3 years program or . only two years. because pr points are different. Early waiting for you rply . thank you.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      It normally comes under two or more certificate category. Better you do the assessment and see

  • @bhagyamadushanka2325
    @bhagyamadushanka2325 2 ปีที่แล้ว

    🤩🎉🎉🎊✋ Parakui hodea

  • @isharasewwandi4544
    @isharasewwandi4544 2 ปีที่แล้ว +1

    Student visa ynwanm PR gnna lesi province monawada?

  • @chandimarathnayake9372
    @chandimarathnayake9372 2 ปีที่แล้ว

    ෙගාඩක් වටිනවා

  • @sulochanamunasinghe4517
    @sulochanamunasinghe4517 2 ปีที่แล้ว

    Thanks Tharani, very informative. Could you please let us know what are the courses can be done in SL which leads to get license in Canada?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      There are no such courses that I know of. Some occupations need license to practice like healthcare. For that you should have your related degree in Sri Lanka,

  • @tharuka6828
    @tharuka6828 2 ปีที่แล้ว

    PNP process එක මේ කාලෙ ප්‍රමාදයක් තියනවා ද? පසුගිය අප්‍රේල් වල අපි apply කළා. CAD 600/= ත් ගෙව්වා. මේ වනතුරුම කිසිම පිළිතුරක් නෑනෙ .

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Processing delay එකක් තියනවා. Priority දීලා තියෙන්නේ afgan refugees ලට

    • @tharuka6828
      @tharuka6828 2 ปีที่แล้ว

      @@StoriesbyTharani thank you !

    • @tharuka6828
      @tharuka6828 2 ปีที่แล้ว

      @@StoriesbyTharani අක්කේ , EOI filling submission කියලා කියන්නේ මොකද්ද ? PNP එකේ එතනට එනකන් අපි ඇවිල්ලා තියනවා .

  • @30secminds77
    @30secminds77 2 ปีที่แล้ว +1

    Post graduate course ekakata apply karaddi requirement ekak tiyenawa 65% education precentage ekak tiyenna one kiyala. Me gena dannawada?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Mama e gana danne na

    • @30secminds77
      @30secminds77 2 ปีที่แล้ว

      💪

    • @nemmmavlogs
      @nemmmavlogs 2 ปีที่แล้ว +2

      Postgraduate ekakata apply karaddi oya kalin e ha samana course ekka karala thiyenawa nm 60% to 70%content change ekka wenna one.

    • @30secminds77
      @30secminds77 2 ปีที่แล้ว +1

      @@nemmmavlogs thanks godak...💪💪💪

  • @rmc3567
    @rmc3567 2 ปีที่แล้ว

    Hom wakin නැද්ද

  • @marjanmohamed5967
    @marjanmohamed5967 2 ปีที่แล้ว +1

    Canada wala diunuwamin pawathina province walata care giver kanak widihata mage wife giyoth ඒ home ake inna wawi the, nathinam apita home akata yanna puluwanda? athakota mata ඒ province akema job akak hoyaganna puluwan wawida? mama tourist jewellery shop akaka seles man widihata years 35 wada karanawa ඒ trade ake job thiyada? nathinam wana selles man kanak widiyata yanna puluwanda? nathinam wana job akak hoyaganna puluwanda ඒ province akema, anith ake maga duwala danna 2021 A/L karanawa ayalata ඒ province akema university thiyanawada? ඒ university wala names tika saha province akath apita kiyanna ko plz, ඒ niversity wala akkanakuta samanya course walata kiyak withara yawida, ඒ university wala one year idala leave wala job akak laranna puluwanda PR hambanakan, puthata thawana years 14 nisa apith akka yanna puluwan duwalata apith akke yanna puluwan widiyata set kara ganna puluwanda? ayala, api ahe giyata pasuwa akata inna puluwanda?
    Plz mama ahapu questions walata answers awanna. wifeta care giver nathiwa wana job hoyaganna puluwanda? cafe wala shop wala wage job hoyaganna puluwamda
    Tharaha wanna apa ma questions diga unata.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Mama tharaha na questions diga unata. Please facebook.com/groups/SLtoCanada/

    • @marjanmohamed5967
      @marjanmohamed5967 2 ปีที่แล้ว +1

      Sorry apitathe facebook naaaaa wana widiyakata awanna ko plzzzzzzzz

  • @sewtharangani4081
    @sewtharangani4081 2 ปีที่แล้ว

    Hii akki. Man 2007 a/l kare. Bt 1 subject ekk wiharai pass. Dan mata 34 yrs. Dan man married. Mata stu visa yanna bari weida akki. Wena yanna system ekk thyenawada. Family ekatama yanna

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      facebook.com/groups/SLtoCanada/
      මේ group එකට join වෙන්න

  • @mudithawaweliyadda8998
    @mudithawaweliyadda8998 2 ปีที่แล้ว

    Oyala ave agent kenek harahada ?

  • @ruwanhasthiya3909
    @ruwanhasthiya3909 2 ปีที่แล้ว

    I have a bechelors degree, two diplomas and one certificate. Will the cost of the assessment increase as I have two dips and one certficate in addition to the degree? Or is it a fixed cost for anyone?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      You have to pay extra for additional credentials

  • @lalithadrani2493
    @lalithadrani2493 2 ปีที่แล้ว

    Maga puta hotheta English puluvan inna DuBi....Driven Laisan tiyanava i .E .L .T .s karala inna..... kanadavata anna komathe.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      වීඩියෝ එක බලන්න . ගැලපෙන ක්‍රමය තෝරගන්න.

  • @dilhanirajapakse8864
    @dilhanirajapakse8864 2 ปีที่แล้ว

    IELTS and educational qualifications available. But age is 49. Is there any possibility to apply PR in Canada. At least Investor visa

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      It would be hard with your age. I don’t know much about investor visa

  • @dulanjakawishve5449
    @dulanjakawishve5449 2 ปีที่แล้ว

    Akke mn sri lankawe medical college eke external pharmacist exam eks krla certificate aran inne qualified pharmacist kenek slmc eke registered. 7years pharmacy experience tynwa age 28i al kle 2016 mn Alberta wala college ekak bluwa eka dli approved post graduate work permit approved mta e college eke pharmacy technician diploma ekak tynwa ekata study krna enna puluwan da

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Oya balanna oyata offer letter ekak ganna puluwanda kiyala. E wagema e course eke entry requirements meet wenawada kiyala

    • @dulanjakawishve5449
      @dulanjakawishve5449 2 ปีที่แล้ว

      @@StoriesbyTharani age limit ekak tynwda apply krnna

  • @marjanmohamed5967
    @marjanmohamed5967 2 ปีที่แล้ว +1

    Sorry apita facebook naaa wanawidiyakata awanna ko plzzzzzz

  • @pushpikasenavirathne9465
    @pushpikasenavirathne9465 2 ปีที่แล้ว +1

    Provincial website walata yanne kohomada

  • @diltv5079
    @diltv5079 2 ปีที่แล้ว

    Thank you so much Akka ❤ අක්කේ කැනඩාව ට caregivers ලා ගන්නවද caregiver කෙනෙක් විදියට කැනඩාව ට එන්න පුළුවන් ද

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      එහෙම එන්න පුළුවන් වෙන්නෙත් මම වීඩියෝ එකේ කියන විදියට work permit එකකින් තමයි

  • @lakshmankumara2772
    @lakshmankumara2772 2 ปีที่แล้ว

    මේක කටපාඩම් වෙන්න කිට්ටු වෙනකං අහල අහල ඔළුවට අරං ට්‍රයි කරනව

  • @prasadsenarathne9265
    @prasadsenarathne9265 2 ปีที่แล้ว

    Electrician widiyata apply karanta monada awashya dewal

  • @sudheerachinthamani7270
    @sudheerachinthamani7270 2 ปีที่แล้ว

    Digree akak, Diploma akak tiyena Primary teacher kenekta Anna puluwanda? Akke???

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Video එක බලන්න . ඒ අනුව හිතලා බලන්න

  • @travelwithlife6604
    @travelwithlife6604 2 ปีที่แล้ว

    Akke Canada wala total oil & gas company ekk thiyenwd , eken free visa , free ticket denw kiyla kiuwa , mn enda hadanne data entry side ekt , sri lankan ayta Canada walta enda amarud

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      එහෙම දෙන්නේ නෑ. වංචා වලට අහුවෙන්නේපා

  • @wijeeherath1929
    @wijeeherath1929 2 ปีที่แล้ว

    Thank you so much oyata hemadema kiyla denawata. Mata tiyenne Business management (Accountancy special) degree ekak English. Denata man Development Officer kenek widiyata wada karanawa. 7 yrs experience tiynwa. Mata Canada job offer 1k ganna puluwan weida. Netnam mata student visa da enna puluwan

    • @nemmmavlogs
      @nemmmavlogs 2 ปีที่แล้ว +1

      Student visa eka hoda option ekka wei. Account side eken job offers hoyanna amarui. Ekata Job offer eka lima positive wenna one. Ehema ewa adui.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +2

      ප්‍රශ්නයට උත්තරය nemma vlogs දීලා තියනවා

    • @wijeeherath1929
      @wijeeherath1929 2 ปีที่แล้ว +1

      @@nemmmavlogs thank you

    • @nemmmavlogs
      @nemmmavlogs 2 ปีที่แล้ว +1

      @@wijeeherath1929 no worries

    • @wijeeherath1929
      @wijeeherath1929 2 ปีที่แล้ว

      @@nemmmavlogs Man degree eka complete krla godak kal e nisa eka prasnayak weida. Man IELTS general karanna tama plane kle. Ita klin oyalagen ahana eka hodai kiyla hituna ekai msg 1 demme.

  • @dimuthubadrika58
    @dimuthubadrika58 9 หลายเดือนก่อน

    Hi Sister, I am a Care worker. How I apply for a job myself?

  • @pushpikasenavirathne9465
    @pushpikasenavirathne9465 2 ปีที่แล้ว

    Express entry profile eka hadanne kohomada

  • @ashade8856
    @ashade8856 2 ปีที่แล้ว

    akka mokkda provincial web site ekata yna link eka.?

  • @amilasathsarani8602
    @amilasathsarani8602 ปีที่แล้ว +1

    Lakunu kohomada bedenne 🥺

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      මොන ලකුණු ද

    • @amilasathsarani8602
      @amilasathsarani8602 ปีที่แล้ว

      @@StoriesbyTharani 470kata eha ganna Oni qwe a gana ahuwe educational ewata kiyada

  • @yeshmigemsgunawardanr125
    @yeshmigemsgunawardanr125 2 ปีที่แล้ว

    මගෙ ප්‍රශ්නයටත් උත්තර ලැබූනා🙂 මම apply කරපු job වලට mail ආවට එයාල අහනවනෙ කැනඩාවේද ඉන්නෙ කියලා.😟

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      ඔව්. ගොඩක් job postings එහෙම තමයි . නිතර බලන්න. LMIA තියෙන ඒවත් එනවා. ඒ වගේම main city වල නැතිව ටිකක් ඇතුලේ ඒවා බලන්න

  • @iroshiiro4599
    @iroshiiro4599 2 ปีที่แล้ว

    ඩොක්ටර් කෙනෙක්ට පුලුවන්ද family එකම එක්ක එන්න

  • @himanthi8177
    @himanthi8177 2 ปีที่แล้ว

    Danata diyunuwemin pawathina province monawad

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      New Brunswick, Newfoundland and Labrador
      Nova Scotia

  • @chamikajayanuwan6665
    @chamikajayanuwan6665 ปีที่แล้ว

    PNP walata oni minimum ielts score 1 kynna.

  • @mathusiva5472
    @mathusiva5472 2 ปีที่แล้ว

    Hi sister.
    I need some information. After passport request . what I do?.what types of documents to submit? where to submit.vfs global provide the courier service or I am use to normal courier service. Fee and address details . how to pay please tell me about full details

    • @mathusiva5472
      @mathusiva5472 2 ปีที่แล้ว

      Please tell me about full details .I received passport request letter .I don't know what next please guide me . thank you

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Contact VFS, they will guide you on what to do. You can use any courier service.

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 ปีที่แล้ว

    කැනඩාවෙි කමිකරු විිසා හදලා එවන ඒජන්ටි ල නැද්ද

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      එහෙම වීසා වර්ගයක් නම් නෑ.

  • @oneliamaya5836
    @oneliamaya5836 2 ปีที่แล้ว

    වයස අවුරුදු 47 කෙනෙකුට APPLY කරන්න අමාරුද