WES account එකක් හදන්නේ කොහොමද| step by step guide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • WES link එක
    WES Canada
    www.wes.org/ca/
    අපේ අනිත් video
    කැනඩාවේ අපි ඉන්න basement එක
    • කැනඩාවේ අපි ඉන්න Basem...
    කැනඩාවට එද්දි මොනවද ගේන්න ඕන
    • කැනඩාවට එද්දි ගේන්න ඕන...
    Canada PNP ගැන හරියට දැනගනිමු
    • Canada PNP ගැන හරියට ද...
    KRISPY KREME DONUTS CANADA
    • Kryspy Kreme Donuts 🍩 ...
    Mara Provincial Park Beach
    • Mara Provincial Park B...
    Grocery shopping යමු අපිත් එක්ක
    • Grocery Shopping යමු අ...
    CRS Score එක calculate කරමු
    • CRS Score එක calculate...
    Canadian Style එකට resume එකක් හදන්නේ කොහොමද
    • Canadian Style එකට Res...
    කැනඩාවෙ අපේ මාසික වියදම
    • කැනඩාවෙ අපේ මාසික වියද...
    #Canada#Express_entry#ECA#WES#pnp#Permanent_residency#කැනඩාව#සිංහල#කැනඩාවට#ielts#education#assessment#life_in_canada#Canadian#PR#Canada_life#

ความคิดเห็น • 417

  • @sanjeewalive
    @sanjeewalive ปีที่แล้ว +3

    Hi Tharani, WES service is really fast. They have taken only four days to process my application. Unfortunately, our University of Colombo took a long time to send my transcripts digitally to WES even after several reminders. Thanks for your valuable advice. ❤❤❤Wish you all the best and a good future. 🙏🙏🙏Also, your "වැඩ කල් දාන්න එපා.." statement is also great and reminding advice for me.😇😇😇

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 2 ปีที่แล้ว +1

    බොහෝම පින්
    ඔබතුමියට...
    බොහෝ දෙනෙක් තමන් ගොඩ ගියාම අනෙක් අයට පාරක් පෙන්නල දෙන්නෙ නෑ....
    ඔබතුමිය ගේ පැහැදිලි කිරීම හරිම ලේසියි
    ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්...
    දීර්ඝායුෂ වේවා...නිදුක් වේවා...නිරෝගී වේවා...
    ඔබගේ අනාගතය සිතන පතන අයුරින්
    යහපත් වේවා...
    තෙරුවන් සරණයි!!!
    මගේ වයස 55 degree සහ ඩිප්ලෝමා තියනවා skill category b
    වැඩක් වෙයිද ට්‍රයි කරලා...

  • @HarishookProduction
    @HarishookProduction 3 ปีที่แล้ว +3

    අක්කේ පොඩි යෝජනාවක් තියෙනවා...පුලුවන්නම් තරණි අක්කේ.හර්ෂ අයියා සෙහා වලොග් තව ගොඩක් කැනඩා වට එන්න ඉන්න අයට දැනුම දෙන අය එකතු කරගෙන ඔන්ලයින් Zoom සේශන් එකක් කරන්නකො අක්කා....🙏🙏🙏❤️

  • @korfballsrilankaofficial2458
    @korfballsrilankaofficial2458 3 ปีที่แล้ว +3

    ඔබගේ වීඩියෝ තුළ ඉතා සරල සහ හොඳ පැහැදිලි කිරීමක් ඇත .

  • @HarishookProduction
    @HarishookProduction 3 ปีที่แล้ว +1

    Akke thank you so much....❤️ Oyalage denumen thamai next generation eka Canadawata enne...eka nisa..sinhalenma mewa karana eka gena loku sathutak thiyenwa.. theruwan saranai!!

  • @ayeshaudayangani8357
    @ayeshaudayangani8357 3 ปีที่แล้ว

    වැඩ කල් නොදන්න කිව්ව එක නම් හරියටම හරි akkiyooooo.....👊👊
    Ada video ekath හොඳයි වටිනවා....api nodanna thawath තොරතුරු gana දැනුවත් කරන්න...බුදු සරණයි...akki.🙏🙏

  • @janithahewamana
    @janithahewamana 2 ปีที่แล้ว +2

    You have extremely good presentation skills. very clear explanation.

  • @hmdammi8938
    @hmdammi8938 ปีที่แล้ว +2

    Maga passport eka name eka tiyenne Dhammika kiyala transcript eke tiyenne Dammika kiyala itin Meka mata issue ekak weida mage agent kiyanawa passport eke hariyata tiyenawa nam prasnayak ne kiyala

  • @hasiniprinters5614
    @hasiniprinters5614 11 หลายเดือนก่อน

    මිස් තිරාණි, බොහොම ස්තුතියි මේ වීඩියෝවෙන් කල පැහැදිලි කිරීමට. මට දැනගන්න ඕනේ සාමාන්‍ය සැලූන් එකකින් දෙන අවුරුද්දක ඩිප්ලෝමා සහතිකත් මේ අය සහතික කරනවද සහ කුඩා අධ්‍යාපන ආයතන වලින් වසරක ඩිප්ලෝමාව දෙන ප්‍රාථමික ගුරු සහතික මේ අය සහතික කරනවද කියල.
    බොහොම ස්තුතියි.

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටින video එකක්..මම WES එකේ ගිහින් search කලාට doubt තිබ්බ දේවල් ටිකක් clarify කර ගන්න පුලුවන් වුනා..thank you sooo..much. payment එකත් කරලා ඉවර වුනාට පස්සෙ තම‍යි අපිට uni එකෙන් transcript request කරන්න වෙන්නෙ..මම හරි නේද dr?

  • @indushanudayanga
    @indushanudayanga 2 ปีที่แล้ว

    Thank you for sharing valuable information. Good Luck! ❤

  • @anushyajeganathan5245
    @anushyajeganathan5245 ปีที่แล้ว +2

    15:10 Hi Tharani, Thank you for the detailed explanation
    Should I have an express entry profile created before getting done the ECA, without an EE profile can I select option 1, that is request the university to send the official transcript to WES.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      You need ECA report to create EE profile. If it’s for immigration you have to select that option

  • @krishaniamarasinghe9955
    @krishaniamarasinghe9955 3 ปีที่แล้ว

    Thanks dear අපිට ඕකම කරන දෙයක් ඔයා අද කලේ 👍👍👍

  • @tharakasandaruwan3376
    @tharakasandaruwan3376 2 ปีที่แล้ว

    Hi Tharani. Very useful and informative session...Thank you..

  • @menikdilani6695
    @menikdilani6695 ปีที่แล้ว +1

    ස්තුතියි තරණි නංගි .A/L කරල තියන කෙනෙක් කොහොමද මේක කරගන්නේ.පුළුවන් කෙනෙක් කියන්න .තරණි නංගි ඒ ගැන අදහසක් කියන්න ලොකු උදව්වක්

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      Foreign ministry එක හරහා AL certificate එක යවන්න පුළුවන්

    • @menikdilani6695
      @menikdilani6695 ปีที่แล้ว

      @@StoriesbyTharani Thank you.

  • @upamalbandara7192
    @upamalbandara7192 ปีที่แล้ว

    Harima watina video eka.thanks akke

  • @hasinitharuka578
    @hasinitharuka578 3 ปีที่แล้ว +2

    well explained 👍

  • @NimashaFernando-xj4yp
    @NimashaFernando-xj4yp 28 วันที่ผ่านมา +1

    Akke, Thankyou so much for this video. Have a small question. Is there any way to check if our transcript has already been sent to WES and WES has successfully received our transcript ?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  26 วันที่ผ่านมา

      you can check the status of your application

  • @subashaluthwala368
    @subashaluthwala368 3 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් ..ඉස්තුති.

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 3 ปีที่แล้ว

    හරිම සරලයි. පැහැදිලියි . ස්තූතියි .

  • @anchalaishani2691
    @anchalaishani2691 3 ปีที่แล้ว

    Thanks akki,it's a valuable video😍

  • @shashankadias
    @shashankadias 2 ปีที่แล้ว +2

    @Stories by Tharani Lankawe private campus UK MBA eka kare akke.WES form eke ape kotasa fil karala campus ekata gihin dunnama eyala UK university ekath ekka katha karala WES ekata transcript eka yawaida akke ?

  • @prabodhanisamaranayake2186
    @prabodhanisamaranayake2186 3 ปีที่แล้ว

    Superb! Thanks a lot.

  • @dhanushkamadushani154
    @dhanushkamadushani154 3 ปีที่แล้ว

    informative 👏 Good job

  • @plethora2175
    @plethora2175 3 ปีที่แล้ว

    Very informative mam, thanks

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 6 หลายเดือนก่อน

    very clear explanation.

  • @mihigaya
    @mihigaya 2 ปีที่แล้ว

    great work akka.thanks

  • @ketheesh5074
    @ketheesh5074 ปีที่แล้ว

    Thanks a lot for this video, it's really informative. I have a question that I have completed my hnd and final year in different universities, hnd(2 years) and bsc final year (1 year), so how to send both transcript to Wes, am I need to paid twice?

  • @roshansriekanayake3626
    @roshansriekanayake3626 3 ปีที่แล้ว

    Thank you for the information

  • @nimsadiary
    @nimsadiary 2 ปีที่แล้ว +1

    Hi akki,Mama account eka create kala.mage AL ekath danna oni,eke transcript eka request karanne kohomada(mama post eke department of examination )ekata yawanna onida naththam online eke kara ganna puluwanda ,mama lankawe newe inne ,

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      ඒක නම් මම හරියටම දන්නේ නෑ. Examination department එකට කතා කරලා දැනගන්න වෙයි

  • @senanirangika5521
    @senanirangika5521 3 ปีที่แล้ว

    Great work ❤️

  • @thanujsenalliyanagedara2177
    @thanujsenalliyanagedara2177 2 ปีที่แล้ว +1

    Wes එකෙ මගෙ කැම්ප්ස් එක තියබවා list කරලා එත් මම කරපු කොස් එක නැ එකෙ ලිස්ට් කරලා. මට එකෙන් සැටිෆිකෙට් එක එන එකක් නැද්ද මොකක්ද කරන්නෙ එකට අක්කෙ. කැම්ප්ස් එක රෙකඩ්නයිස් යුනිවසිටි එකක් කියලා ලිස්ට් එකෙ තියනවා එත් මම කරපු කොස් එක නැ.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Don’t worry, එහෙම අවුලක් වෙන්නෙ නෑ

  • @undupitiyagamagekushanthil1643
    @undupitiyagamagekushanthil1643 ปีที่แล้ว

    Hi Tharani,
    Thank you so much for your explanation. I have one thing to clarify when I am creating a new account which option do I need to select if I need this ECA for study permit….

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 ปีที่แล้ว

    Well done!!!❤

  • @navodikaluarachchi4025
    @navodikaluarachchi4025 3 ปีที่แล้ว

    Good job Akka😍😘

  • @DamiyaVlogs
    @DamiyaVlogs 3 ปีที่แล้ว

    Great ✌️🇨🇦

  • @rohanrathnayake5723
    @rohanrathnayake5723 2 ปีที่แล้ว +1

    Bechelor's degree එකක් තියෙනවා නම් ,campus එක හරහා transcript එක විතරද යවන්න ඕනි...degree certificate එකේ photocopy එකක් යවන්න ඕනි නැද්ද

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +2

      Transcript eka athi. Degree certificate eke scanned copy ekak upload karanna wes account ekata

  • @rln3325
    @rln3325 2 ปีที่แล้ว +1

    Q: Study karana institute ekada danne nathnum certificate eka award karana university ekada danne?
    Q: Study karapu institute eke name eka 'Name of the Institution' eke auto complete (suggestions dropdown) wen nathnum awulak thiyenwada?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Degree certificate eke awarding institute eka mokakda, eka danna.
      Ehema gataluwak na.

  • @kanchanaupamali2320
    @kanchanaupamali2320 2 ปีที่แล้ว

    akke o/l resalt akak thiyana aya type of education akata mokakda danne. awagema field of study akata mokakda danne saha year attendedakata fill karanne mokakda plz reply

  • @papharshapriya
    @papharshapriya 2 ปีที่แล้ว +1

    මගේ wes certificate එක expire වෙලා තියෙන්නේ. ඒක කොහොමද update කරන්නේ. Order Duplicate IRCC ටැබ් එකෙන් දැම්මොත් ඒක re-evaluate වෙනවද?නැත්තන් පරණ date එකටම copy එකක්ද IRCC එකට යන්නෙ.Wes එකේ හරි උත්තරයක් දාලා නෑනේ.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      WES එකෙන් update කරල දෙනවා. Email එකකින් අහන්න විස්තර

    • @papharshapriya
      @papharshapriya 2 ปีที่แล้ว

      @@StoriesbyTharani thank you 😊

  • @udarahapuarachchi9588
    @udarahapuarachchi9588 3 ปีที่แล้ว

    Thank you very much akki

  • @kesh408
    @kesh408 ปีที่แล้ว +1

    Thank you so mcuh for this video, it's really informative. I have a question if you can please reply, i done my hnd and final year form different university's, hnd(2years) and bsc final year (1year), so which transcript i should send to the wes,

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      I am not sure 🤔 I think sending both is better

    • @kesh408
      @kesh408 ปีที่แล้ว

      @@StoriesbyTharani Is this possible to send both?

  • @krishaniamarasinghe9955
    @krishaniamarasinghe9955 3 ปีที่แล้ว

    නංගී canada ආවාම quarantine වෙන්න කොහොමද වියදම් කොහොමද බඩු ගෙන්නගන්නෙ කොහොමද කියලා පොඩි විස්තරයක් ආයේ video එකක් කරන කොට කියනවාද

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      දැන් නම් 3 days hotel quarantine එක නෑ, ඒත් isolation plan එකක් ඕනෙ

  • @sachinihettiarachchi6304
    @sachinihettiarachchi6304 2 ปีที่แล้ว +1

    Akke mata danaganna oni, higher studies walata apply karanna WES evaluation eka ganawanam mn mulinma choose kranna oni standard ekada? IRCC ekada?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Oyage college eken hari uni eken hari WES eka illanawanam karanna ona standard evaluation eka

    • @sachinihettiarachchi6304
      @sachinihettiarachchi6304 2 ปีที่แล้ว

      @@StoriesbyTharani Thank you akka.😁

    • @sachinihettiarachchi6304
      @sachinihettiarachchi6304 2 ปีที่แล้ว

      @@StoriesbyTharani Akke mata thawa deyak danaganna oni. Mata BSc degree ekak na.Graduate Diploma in Civil Engineering thiyenne City and Guilds.mata UK wala masters walata apply kranna pluwan. Hodama de kelinma Canada try krana ekada? UK ghin masters karala Canada enna try krna ekada?Masters karala thibboth Canadawata enna lesiyda?

  • @eragonsam
    @eragonsam 2 ปีที่แล้ว +2

    Hello ma'am,
    I have same PgD as you from UOC & One year Masters too. Should I include both since Masters degree is for only one year or it isn't necessary ?
    Great, informative video.Thank you !

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Hii, no your highest qualification is enough. I was in 2016 batch. 👍👍👍

  • @kcstharaka908
    @kcstharaka908 2 ปีที่แล้ว +1

    Akka one question ...
    Student anna kalin wes krgena anawa nm.. Wes standard type eken krgena awith psse ekam pr wladi IRCC type ekat convert krgnna pulwnd??? Mkd Lankawen ayema document gennagnna විදිහක් නැති නිසා ...???

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      No problem, oyata immigration walata ona weddi oyage wes account eken ayema request karanna witharai thiyenne

    • @kcstharaka908
      @kcstharaka908 2 ปีที่แล้ว

      @@StoriesbyTharani thank you akka..❤🙏👍

  • @malithiranasinghe1197
    @malithiranasinghe1197 2 ปีที่แล้ว

    Hi Tharini , thanks so much for the useful video, i need to clarify a small matter. when we have the photocopy of the degree certificate and transcript,do we need to put a seal saying true copy from the relevant department of the university? or can we just send a photocopy of relevant documents in a sealed envelope?

  • @dulshamadu9010
    @dulshamadu9010 ปีที่แล้ว +1

    Thank you so much of this valuable vedio. I have small thing to clarify. I need to evaluate my mba n professional qualification both. So, how can send both documents together. Independently do i need to collect the sealed envelope and put in to one envelope all and send. Is it the process that i want to do. Please help to verify it

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      You can do that. Also check with your institutes whether they can send them digitally to WES

  • @israelsamaje
    @israelsamaje 3 ปีที่แล้ว

    Niyami akka good

  • @kaveeshbhashitha7652
    @kaveeshbhashitha7652 ปีที่แล้ว

    Thank you very much for this very useful video. Akke, api lankawe idan wenarataka degree ekak externally karanam kohomada eke country eka danna one? Sri lanka kiyalada naththam e ratada?🤔

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      Degree certificate එකේ තියන විදියට දාන්න

    • @kaveeshbhashitha7652
      @kaveeshbhashitha7652 ปีที่แล้ว

      @@StoriesbyTharani thank you 😊

  • @sandunirajapaksha563
    @sandunirajapaksha563 2 ปีที่แล้ว

    Hi Tharani!
    Very useful video. I have a small clarification. I just completed a one year Masters degree from USJ. I will have the detailed results sheet soon but transcript may take another 2 months. Can I apply to WES with just the detailed results sheet or should I wait till they issue the transcript?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +2

      You should wait for the transcript

    • @diluniweerasinghe5263
      @diluniweerasinghe5263 ปีที่แล้ว

      Hi Saduni, I did my MBA at USJP as well. We’re you able to get the transcript emailed or couriered from the university? Can you let me know the process? Thank you! 🙏

  • @rasandikavindaya322
    @rasandikavindaya322 2 ปีที่แล้ว +1

    akka Wes tool aken ghin bluwama pennuwe okkoma sl govt university, Chatered Institute ake top up Degree akak nm karala thiyenne eka prshnayakda??

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      ප්‍රශ්නයක් වෙන එකක් නෑ. Assess කරලා බලනන වෙනවා

  • @sulochanamunasinghe4517
    @sulochanamunasinghe4517 2 ปีที่แล้ว

    Very good explanation . Thanks .Degree certificate එක විතරක් ඇතිද? Academic transcript එකත් ඕ වෙද?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      ඕන. Campus එකෙන් තමයි ඒ documents යවන්න ඕන

    • @sulochanamunasinghe4517
      @sulochanamunasinghe4517 2 ปีที่แล้ว

      @@StoriesbyTharani thanks. එහෙම නම් මං degree certificate copy ekak විතරක් ද WES යවන්න තියෙන්නෙ? ( Pls help, I have a foreign degree , I haven't got a a transcript. It will take time to get a transcript )

  • @amilagunasinghe6636
    @amilagunasinghe6636 2 ปีที่แล้ว +1

    Hi , First of all ,Thanks for the details.
    I have two questions,
    I have completed Masters in University of Colombo post graduate one year (2016-17) & then Masters degree one year (2017-18) and convocation held on 2019,
    1. Is it correct I only mentioned my masters degree of that one year ?
    2. When I filling WES online , is it correct to fill as the masters degree duration from 2017 to 2018 and awarded year as 2019 ( Convocation year is 2019 but effective date of award mentioned as 2018 Nov.)

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      1.yes
      2yes. Convocation date is the degree awarded date

  • @banti412
    @banti412 2 ปีที่แล้ว

    මිස් මට ප්‍රශ්නයක් තියනවා මට ඒකට පිලිතුරක් ලබාදෙන්න. මම WES account එකක් හදා ගත්තා. නමුත් form ඔක්කොම fill කලත් payment method එක වෙනකල් ආවත් මට reference number එකක් ලැබුනෙ නෑ. මට දැන ගන්න ඕනෙ Payment එකට credit card details fill කරලා submit කරලා pay කලාට පස්සෙද දැන් reference number එක ලැබෙන්නෙ කියලා?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      ඔව්. Payment එක කරන්න

  • @nirmaniperera2477
    @nirmaniperera2477 10 หลายเดือนก่อน +1

    Hi Tharani. I am currently in Canada. I need to get a Wes report. I have a degree in wayamba uni . Any idea how to get them send the degree details to WES

    • @StoriesbyTharani
      @StoriesbyTharani  10 หลายเดือนก่อน

      Contact your university's exam department and they will do it

  • @lifewithkanchana
    @lifewithkanchana ปีที่แล้ว

    Akkr payment kalata passe mailing address fill karanna anawa. Athakota fill karanna ona wes ake address akada

  • @damithjayaruwan4996
    @damithjayaruwan4996 3 ปีที่แล้ว +1

    Akke ECA report eka 5 years walin expire wenawa neda.?? Etakota ayeth ECA report eka ganna one nm university eka through transcript eka WES ekata yawanne wenawada.??

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      Ow malli, ayema karanna wenawa

    • @sanju0727
      @sanju0727 2 ปีที่แล้ว

      Na neda? After 5 years we can make a payment and can extend validity of the report by another 5 years

  • @maheshedirisingha
    @maheshedirisingha 2 ปีที่แล้ว

    මම 4 YEARS Degree එකක් කරේ 1 st year deploma, 2nd year Higher diploma and 3rd and 4th years degree එක. WES එකෙන් evaluation එක කරනකොට diploma cetifictes වෙනමයි, Degree එකේ transcript එක වෙනමයි WES එකට Submit කරන්න ඕනිද,තව O/L, A/L certifictes foreign ministry එකෙන් certify කර ගන්න ඕනිද, PR apply කරනකොට.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +2

      1. ඔව්
      2. PR එකට Ol Al අවශ්‍ය නෑ certify කරන්න

  • @diluniweerasinghe5263
    @diluniweerasinghe5263 ปีที่แล้ว

    Hi Tharani, few clarifications:
    1. The reference number is received after making the payment?
    2. Should we request for the transcript after the payment because we need to have the reference number on it
    3. On the digital transcript can we mention the reference number?
    Thank you 🙏

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      1. Yes
      2 yes
      3. I didn’t get your question

  • @WarunaSanjeewaPalliyaguruWSP
    @WarunaSanjeewaPalliyaguruWSP 2 ปีที่แล้ว +1

    Hi Tharani
    First of all, thank you very much for your valuable explanations.
    I have a question regarding my received ECA from WES. My degree is Bachelor of Science with Honours. But, my credentials mentioned only Bachelor of Science and Bachelor's Degree (four years) as Canadian equivalency. Why did they remove the Hons from ECA ? Kindly assist me in clarifying this.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +2

      It’s not like they removed it from your report. That’s how Canadian equivalency works. They have bachelors and then masters. So your equivalency is bachelors

  • @josheliezer291
    @josheliezer291 2 ปีที่แล้ว

    Akka මට තියෙන්නෙ Technical college එකියන්නෙ Vocational Training Authority එකක NVQ Certificate එකක් . එක කොහෝමද Wes එකෙ Education යටතෙ Masters, degree , Bachelor ,Highest tradition එකක් නැහැ. එතකෝට මගෙ Education එක සටහාන් කරාන්න පුලුවාන් කොහොමද? එතකොට මම මොන Category එකද තොරාන්නෙ .

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      NVQ Level 5 equal wenne diploma ekakata mama danna widiyata

  • @seyla9606
    @seyla9606 ปีที่แล้ว +1

    Reference number ekak ennee payment eka kalamadaa??

  • @dusychandra357
    @dusychandra357 3 ปีที่แล้ว

    Akke mn Student visa valin enna balaporuthuwen inne. Canada awith MLT license ganne kohomada? Ape SLMC, CMCC certificates foreign ministry ekn attest karanna onada??

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      www.csmls.org/Certification/Become-Certified-Internationally-Educated-Profes/First-Steps-to-Certification.aspx
      Me link eka refer karanna

  • @user-hc5on2lg1h
    @user-hc5on2lg1h 3 ปีที่แล้ว +1

    Akke oya boralasgamuwa hostal eke hitiyada..?

  • @janath.dilshan
    @janath.dilshan 3 ปีที่แล้ว

    BSc top-up degree එකක් තියෙන කෙනෙක්ට diploma එකයි BSC එකයි දෙකම evaluate කරන්න ඕන නේද? එතකොට වෙන වෙනම fees ගෙවන්න වෙනවද?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว +1

      Qualifications dekak thiyanam wadipura gewanna wenawa, degree eka assess karagena balanna

  • @sajanahirushan183
    @sajanahirushan183 ปีที่แล้ว +1

    Original documents yawanna epa nm monawada yawanna ona. Before 3 years graduated una kenek monawda yawanna ona.?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      ඔයා scanned copies upload කරන්න . University එකට කියන්න transcript එක යවන්න කියලා

  • @dilankasandunil6353
    @dilankasandunil6353 3 หลายเดือนก่อน +1

    I have Bsc degree, PG diploms in sri lanka and MBA in uk university• then what should I select as a highest education?

  • @Yasaaara
    @Yasaaara 6 หลายเดือนก่อน +1

    Hi Tharani, I took a gap year while doing my bacholars , is that a concern to wes

  • @MuzaidDk
    @MuzaidDk ปีที่แล้ว +1

    HLW MA'AM...
    I HAVE ONE QUESTION ABOUT CES I DO ONLY O/L EXAM..
    HOW I WILL SEND MY DOCUMENTS TO CES .... BY SCHOOL... OR EXAMINATION DEPORTMENT...?!

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      Examination department

    • @MuzaidDk
      @MuzaidDk ปีที่แล้ว

      @@StoriesbyTharani TNQ FOR YOUR REPLY MAM

  • @gpeiris4226
    @gpeiris4226 3 ปีที่แล้ว +1

    Akka mata tiyenne B.Sc. in Management
    University College Dublin, In affiliation with NIBM. etakota man study country eka widiyata mokakda danne

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว +1

      Oyage degree certificate eke thiyana country eka danna

  • @sujikalawijesekara9962
    @sujikalawijesekara9962 ปีที่แล้ว +1

    Mis, have Sri Lanka medical council registered external pharmacist certificate Is it acceptable by the wes as equvilance ECS in Canada.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      No, you should have at least 4 year degree in pharmacy

  • @gayanthigunarathna246
    @gayanthigunarathna246 ปีที่แล้ว +1

    hi tharani, thank you for your great effort. I want to know if I apply for PNP, how I enter recipients?

  • @vinojgeethaka2114
    @vinojgeethaka2114 ปีที่แล้ว +1

    අක්කේ WES report එක course එක කරපු Campus එකෙන්ම කරගන්න පුලුවන් නේද⁣?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      කැම්පස් එකට කතා කරල බලන්න

  • @ruvinichamika7624
    @ruvinichamika7624 2 ปีที่แล้ว

    Mage batchelor degree ekak thiyenawa 3 years, aka campus eken wes dala assement eka karala denawa. Thawa diploma thiyenawa aka hebei incomplete but three years studied.
    Mata diploma ekath wes demmoth wena wenama dana nisa eka summery ekak eida?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      වෙන වෙනම දැම්මත් එකම wes account එකෙන්නේ. සමරි එකට ප්‍රශ්නයක් නෑ

  • @rangapramodh3167
    @rangapramodh3167 2 ปีที่แล้ว

    Student yna kenkuta WES evaluation eka onamada ? 4 scale nam GPA .. Student wlata WES evaluation karapu kenk PR apply karaddi ayema WES evaluation eka karanna oneda ?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Student visa yanawanam ඒක ඕනම නෑ. University or college එකෙන් ඉල්ලනව නම් විතරක් කලානම් ඇති. එහෙම කරනවනම් standard evaluation කියන එක තමයි select කරන්න ඕන. PR එකට ඔයාට immigration යටතේ කරන්න වෙනවා

  • @damitha1975
    @damitha1975 2 ปีที่แล้ว

    Thank you. I already completed two certificate courses and one diploma course. Can you tell me please those qualifications will be the same for secondary education level in Canada?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      ඒක මට කියන්න අමාරුයි .වෙස් එකෙන්ම තමයි බලන්න පුළුවන්

  • @36add
    @36add 2 ปีที่แล้ว +1

    Hi could you let me know I need to get A/L exam by WES? But I was did the exam private. Not by school? What I put institute name? Kindly let me know thanks

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Your institute still be the examination department.

  • @melanshafernando8561
    @melanshafernando8561 ปีที่แล้ว

    Hi Tharani, Thank you very much for the informative video. I have a question regarding my qualification. I did my masters at a private local institute in Sri Lanka which is affiliated with an university in England.
    When filling the 'Country or Territory of Education' should I enter it as Sri Lanka or the country of the awarding university - United Kingdom? Appreciate your kind response on this.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      Check the country in your degree certificate. Whatever mentioned in it, that’s the country of education

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 ปีที่แล้ว +1

    I did my degree in Ireland university ,its collaboration university in sri lanka (E soft campus sri lanka) university. after the completed my degree I got electronic copy (degree certificate and transcripts), can I it certify from partnership university (e soft campus sri lanka), because mother university situated in Ireland. please reply akka

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      Please discuss the issue with e soft campus. They may be anle to help

    • @prabathralapanawa5964
      @prabathralapanawa5964 ปีที่แล้ว

      @@StoriesbyTharani thank you akka

  • @warut3047
    @warut3047 2 ปีที่แล้ว +1

    At the beginning it was mention wes does not process with occupational and Trade qualifications
    Can I know a way to find whether my diploma goes under which category

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      It goes under diploma

    • @warut3047
      @warut3047 2 ปีที่แล้ว

      @@StoriesbyTharani If it is Cambridge International Diploma for Teachers and Trainers

  • @ruwanhasthiya3909
    @ruwanhasthiya3909 2 ปีที่แล้ว +1

    Do we have to certify both husband and wife's educational qualifications to apply for PR? If wife is the main applicant, then is it enough to certify wife's educational qualifications only?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      It’s not mandatory to get spouse’s ECA. But it adds few extra points

    • @ruwanhasthiya3909
      @ruwanhasthiya3909 2 ปีที่แล้ว

      @@StoriesbyTharani Thank you Tharani

  • @maduramg
    @maduramg ปีที่แล้ว +1

    A/L walata ganna puluwannda wes aka ? naththam univercity vitharada ?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      Puluwan, examination department eken request karaona

    • @maduramg
      @maduramg ปีที่แล้ว

      @@StoriesbyTharani thanks

  • @bawanthapalihakkara6933
    @bawanthapalihakkara6933 9 หลายเดือนก่อน

    Hi tharani,
    Thank you for sharing your knowledge. I hold a bachelor's degree from a UK university, which is affiliated with a private university in Sri Lanka. However, my degree certificate is issued by the UK university and does not mention the Sri Lankan affiliation. When submitting documents to WES, should I communicate with the UK university or the Sri Lankan university ?

  • @kanchanaupamali2320
    @kanchanaupamali2320 2 ปีที่แล้ว

    payment option akedi no akak auto vatila thibuna akada reference no aka.no7k thiyanawa

  • @36add
    @36add 2 ปีที่แล้ว

    Also I’m in Canada now with. Work permit. I’m going to apply for PR?

  • @kanchanaupamali2320
    @kanchanaupamali2320 2 ปีที่แล้ว +1

    home support work job akakata annaA/L thiyenna onada.NVQ coures akak kaloth madida.plz reply

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Lankawe indan jobs walata apple karala offer ekak gannawa kiyanne 0.00001% chance ekak thiyana wadak

    • @kanchanaupamali2320
      @kanchanaupamali2320 2 ปีที่แล้ว

      @@StoriesbyTharani canada job akakata a/l onamada

  • @riyonweerawardhana8167
    @riyonweerawardhana8167 ปีที่แล้ว

    Care giver kenek vidiyata enawanam apima online apply karala kochchara kalayak yaida a pita job ekak approve wenna godak kal balan inna wenawada

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      Job offer ekak labenna ona mulinma, eata passe work permit ekakata apply karanna ona.

  • @dayanganikarunathilaka6181
    @dayanganikarunathilaka6181 2 ปีที่แล้ว

    Nangi, mage degree eka, ousl.dip eka , health ministry.etakota oya dekenma transcript Wes ekata yawanne deparakata.eeka kamak netda?wes ekata money pay karala dawas keyak atulata transcript yawanna onida?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      කමක් නෑ. එහෙම date එකක් නෑ. පරක්කු වුනාට කමක් නෑ

    • @dayanganikarunathilaka6181
      @dayanganikarunathilaka6181 2 ปีที่แล้ว

      @@StoriesbyTharani thank you nangi

  • @waruniliyanage2477
    @waruniliyanage2477 3 ปีที่แล้ว +1

    Nangi mama degree ekak karanna yanawanam e degree ekak Wes approved da kiyala balaganna me link ekenma puluwanda.eka balaganna kohomada.mokada wes approved Nathnam karana ekak aparade

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      Wes website ekata ghn eke thiyana tool eka use karanna. Srilankan degree okkoma wage ok

    • @waruniliyanage2477
      @waruniliyanage2477 3 ปีที่แล้ว

      @@StoriesbyTharani thanks nangi

  • @harshananayakkara5377
    @harshananayakkara5377 3 ปีที่แล้ว

    Hi , student visa dana කෙනෙක් select krnna oni immigration purpose කියන ekada nattm standards purpose ekada?

  • @dj_free1499
    @dj_free1499 3 ปีที่แล้ว

    Awesome

  • @lakshinijayasekara43
    @lakshinijayasekara43 2 ปีที่แล้ว

    Akke o/l result eken apply karana kenek select karanna ona secondary education kiyana ekada?

  • @sigithiweera9868
    @sigithiweera9868 2 ปีที่แล้ว

    Akki,ECA eka december damma online .thama ekata reply nane..mokakda akki ekata karanba oni?eka post eketh yawanna onida?

  • @SammikaSenaverathna
    @SammikaSenaverathna 3 ปีที่แล้ว

    Nice work. ලංකාවේ AAT / Chartered institute එකේ certificate දාන්න ( credential add කරද්දී ) Type of education selecte කරන්න ඕන Higher education කියලද professional කියලාද?

  • @chathurangagamage2785
    @chathurangagamage2785 2 ปีที่แล้ว

    Thanks for your information, I have been an optometrist for 10 years, working in health department Sri Lanka. If I will try to work permit or any job vacancies in Canada, which type of ielts exam should I do? is it academic or general?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Optometry is a regulated profession. First you may need to get your qualifications assessed. For professional registration purposes academic ielts. For PR, general training

  • @dilshadsaly5322
    @dilshadsaly5322 2 ปีที่แล้ว

    Hi akke. great video. I have a doubt. I have a diploma in marketing with a Certificate. same time I studied another year for an Advance diploma in Marketing and have another certificate. totally 2 years. Can I Evaluate both the Qualifications?

  • @SehaVlogs
    @SehaVlogs 3 ปีที่แล้ว +1

    බර්ත්ඩේ එක නෙමේ කියලා කිව්වේ අපි කේක් ඉල්ලයි කියලානේ 😛😛

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      නෑ අනේ, ඔයා කේක් එකක් එවන්න මහන්සි වෙයි කියලා හිතලා

    • @SehaVlogs
      @SehaVlogs 3 ปีที่แล้ว

      @@StoriesbyTharani අපි නම් තෙමෙයි වැස්සට 😁

    • @HarishookProduction
      @HarishookProduction 3 ปีที่แล้ว +1

      අක්කේ පොඩි යෝජනාවක් තියෙනවා...පුලුවන්නම් ඔයයි තරණි අක්කයි...හර්ෂ අයියා තව ගොඩක් කැනඩා වට එන්න ඉන්න අයට දැනුම දෙන අය එකතු කරගෙන ඔන්ලයින් Zoom සේශන් එකක් කරන්නකො අක්කා....🙏🙏🙏❤️

  • @muhammadrimaaz5121
    @muhammadrimaaz5121 2 ปีที่แล้ว

    Hi tharani
    After payment of the IRCC application they will give the reference number??

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      After payment, you will receive WES reference number to track your application

  • @wasanthakodithuwakku88
    @wasanthakodithuwakku88 2 ปีที่แล้ว

    Immigration program වල ලියපදිංචි වෙන කෙනා හැර පවුලේ සුදුසුකම් ඇති අනෙක් අයත් credential riport ලබාගත යුතුද

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Education සඳහා points ලබාගැනීමට අවශ්‍ය නම් කරන්න ඕම