Details of canadian life during the first five years

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 582

  • @veekitemple9482
    @veekitemple9482 2 ปีที่แล้ว +39

    මේ වගේ අදුරු පැති ගැන කතා කරන අය අද කාලේ බොහොම දුර්ලභයි, බොහොම ස්තුතියි කරන මේ සේවයට

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc ปีที่แล้ว +14

    ලංකාව වැනි ඌෂ්ණාධික රටක සිට පැමිණෙන කිසිම කෙනෙක් හිතන්නේවත් නැති අධික සීතලක් winter එකේ කැනඩාවේ තිබෙනවා.
    ඒ වුනාට එයට සරිලන winter coats තියෙනවා.
    ඒ නිසා winter coats කැනඩාවෙන්ම ගන්න.ලංකාවෙන් අපි ඇත්තටම ගෙන්නේ spring coats.
    කැනඩාවේ අවුරුදු 20 ක් හිටිය කෙනෙක් හැටියට මම දෙන අවවාදය එයයි.
    In Canada you have to take the winter seriously.

  • @roshinipeiris5271
    @roshinipeiris5271 ปีที่แล้ว +18

    අපේ කට්ටිය හිතන් ඉන්නේ හරි ලේසියි ඔය ගමන කියලා. ඇත්ත කතා කලාට ගොඩක් ස්තුතියි.

  • @chanaruvinod3568
    @chanaruvinod3568 2 ปีที่แล้ว +16

    Thank you අක්ක ගොඩක් වටින පැහැදිලි කිරීමක් ♥️. ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව. මීට අමතරව Student visa වලින් එන අයටත් ගෙවන්න වෙන ජීවිතේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.🙏( part time jobs ගැන, living cost, uni fees ගෙවන්න පුළුවන් වෙයිද වගේ දේවල් ගැන..)

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඊලග වීඩියෝ එකේදි මම කියන්නම් 🙏

  • @priyanthawimalaguna7476
    @priyanthawimalaguna7476 2 ปีที่แล้ว +10

    ඇත්ත කතාව. ඕව කවුරුවත් කියන්න කැමති නෑ, පස්සෙ තැනකට ආවහම. මෙහෙ වගෙ තියෙන දෙයක් කාල වැටිල ඉන්න බෑ කියල කිව්වට පිලිගන්න කැමතිම නෑ. රටවල් දියුණු නිසා යන්න තියෙන ආසාව වැඩි.

    • @shashilakmal5013
      @shashilakmal5013 ปีที่แล้ว

      Lankawe nidahasa wena kohewat rataka ne. Diyunuwa nisa ahu wela inne

  • @sarathvidanage3386
    @sarathvidanage3386 2 ปีที่แล้ว +4

    Very useful information and thank you for being honest. We highly appreciate it that you are sharing all those true info! Thank you

  • @rajdayaratne9408
    @rajdayaratne9408 2 ปีที่แล้ว +15

    මම නම් මේ රට දාලා යන්න අදහසක් නැහැ. ඒත් ඔබේ මේ නිහතමානී ඉදිරිපත්කිරීම හරිම සුන්දරයි. අර්තවත්.ඔබට ජය!

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට

    • @calderagamini6639
      @calderagamini6639 2 ปีที่แล้ว +5

      ඔය විදියටම තමයි මාත් ඉස්සර කල්පනා කරමින් හිටියෙ .ඒ උනාට මමත් අකමැත්තෙන් හරි පිටරට ගියාට පස්සේ පස්සෙ තමයි දැනගත්තෙ ඒ කාලේ මම දැන ගත්තෙ ඒ කාලෙ මම හිටියෙ මොන දැන ගත්තෙ ඒ කාලෙ මම හිතුවේ
      මොන තරම් මෝඩ විදිහට ද කියලා

  • @dilvlogs2295
    @dilvlogs2295 ปีที่แล้ว +1

    Really important video.coz i found that type of videos.there are many positive side videos.but i couldnt find negative effects in canada in a video.recently we come to canada.we can easily adjust for the real situation.thank you so much akki.❤️

  • @harshanifernando8924
    @harshanifernando8924 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් දෙයක් ඔයා කරන්නේ.කිසිම කෙනෙක් හරිදේ කියන් නෑ.Findland ගැනත් මේ විදියමයි.මහා ලොකු විස්තර කියනවා.ආවම තමයි තෙරෙන්නේ.අම්මෝ ...

  • @PriyankaKumudini
    @PriyankaKumudini 3 วันที่ผ่านมา +1

    Ethatama oyage kathawa beluwa samaharu ohoma kiyala denne ne oya godak hodayi mamath lagadi canadawata enna inne care giver walata akka kiyanawa wage kohomahari kattak kala jeevithe dina gannawa akke

  • @surangafdo5384
    @surangafdo5384 ปีที่แล้ว +3

    හැමදාම සතුටින් ඉන්න ලෙඩක් දුකක් හැදෙන්න එපා ජේසු පිහිටයි අක්කේ ❤

  • @shiromiherath5962
    @shiromiherath5962 ปีที่แล้ว +2

    You are only person who spoke truth..Even students show it is as a heaven.

  • @MihiraniMedagoda
    @MihiraniMedagoda ปีที่แล้ว +3

    ඔයාගෙ නිරහන්කාර කම ගැන ගොඩාක් අගය කරනවා..ඇත්තටම ඔබ නිර්ව්‍යාජයි

  • @nurse-greenerpasture6705
    @nurse-greenerpasture6705 ปีที่แล้ว +3

    ඔයා කියන් ඒවා ගොඩක් දුරට හරි. ඒක province eken province ekata වෙනස් වෙනව. මේ හැම දේටම බලපානව තමන්ට හම්බෙන යාලුවො කොහොමද ඔයාලව guide karanne කියල. මම් ඔන්ටේරියො Brampton walata ආව නිසා ඔය තර්ම් අපහසුතා වලට මූන දුන්නෙ නෑ. මෙහෙට snow කරන එකත් අඩුය්නෙ.
    කොහොම උනත් ඔයා මේටික කියපු එක වටිනව❤

    • @shanakalasantha
      @shanakalasantha ปีที่แล้ว

      Ane අපිට ඔයා giyapu ඒජන්සිය කියන්න පුළුවන් da mis???

  • @dumindadhanapala2265
    @dumindadhanapala2265 2 ปีที่แล้ว +7

    Very important, thank you. God bless you !

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      No worries ! If you want to know something please leave a massage .i am glad help enyone 🙏

    • @ranasimghaboy8090
      @ranasimghaboy8090 ปีที่แล้ว

      මිස් ඩ්‍රයිවින් ජො බි එකකට උදවි කරන්න

  • @sachindealwis970
    @sachindealwis970 ปีที่แล้ว +2

    How ever. Such a nice conversation. Valuable guide line.

  • @nihalseneviratne3424
    @nihalseneviratne3424 ปีที่แล้ว +2

    Thanks good explanation
    Excellent

  • @ishawickramasinghe9085
    @ishawickramasinghe9085 2 ปีที่แล้ว +2

    Thx for your information. It's very important who wish to come Canada

  • @prathapliyanage1873
    @prathapliyanage1873 2 ปีที่แล้ว +3

    ලස්සන වෙලා ගොඩක් අසනීප වුණා කියලා පේන්නෙත් නෑ. ගොඩක් වටිනවා ඔයාගේ අදහස් අක්කේ. Thanks

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Thank you malli

    • @ravindrakumara1045
      @ravindrakumara1045 2 ปีที่แล้ว

      Akke oyage kathawa hari pahadili, thank you, mata PR ganna puluwan Qualification tiyanawa, ath mata bayai avith amaruwe watevi kiyala. Avith job ekak hoyaganna godak kal yaida, inna geyak hoyaganne kohomada..

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      @@ravindrakumara1045 එන්න පුළුවන් නම් එන්න මල්ලි . මෙහෙට ආවොත් ජොබ් තියනවා අමාරැ නෑ හොයාගන්න .

    • @ravindrakumara1045
      @ravindrakumara1045 2 ปีที่แล้ว +1

      @@travelwithromicanada1255ok එන්නම්, help කරන්න ඕන හරිද

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      @@ravindrakumara1045 sure

  • @udithaceylife696
    @udithaceylife696 8 หลายเดือนก่อน +1

    ජීවිතේ දරා ගැනීම් තියෙන්නට ඕන ස්තූතියි ඇත්ත පෙන්වා දුන්නට
    දුක් වින්දොත් තමයි සැප විඳින්න පුළුවන්❤

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  8 หลายเดือนก่อน

      ඇත්තටම ඇත්ත දැනගෙන ඉදිරියට යන්න ලේසියි අපිට

  • @bensisamanthadevasurendra5893
    @bensisamanthadevasurendra5893 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබට,නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @a.n.wwanniarachchi5080
    @a.n.wwanniarachchi5080 2 ปีที่แล้ว +2

    Thank you so much for being genuine.
    Good to have ground truth. presenting is lovely. Wish all the best for more vedios.

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr ปีที่แล้ว +1

    ❤❤❤❤ very good your helpful speech for new comers

  • @senuriariyarathne3144
    @senuriariyarathne3144 2 ปีที่แล้ว +2

    thanks dear for tha your explanation and details ......

  • @upanandakarunaratne8155
    @upanandakarunaratne8155 2 หลายเดือนก่อน

    Thanks for the informations

  • @nihalajantha7449
    @nihalajantha7449 2 ปีที่แล้ว +1

    Bohoma sthuthii nangi oyage your videos balanne saha ahanne harima ashawe kamaththen jesu pihitai nangi man Israel

  • @tharindumendis8119
    @tharindumendis8119 2 ปีที่แล้ว +2

    Very important video akki.Nodana hitiya gdak dewal walata uththara hamba una.Thanx

  • @samanpriyantha9541
    @samanpriyantha9541 2 ปีที่แล้ว +2

    අපිත් හරි අසයි අක්කෙ ලස්සනට ජිවත් වෙන්න.මාරම දුකක් දැන් ලංකාවේ වීදින්න වෙලා තියෙන්නේ

  • @mohamedmunaf6325
    @mohamedmunaf6325 2 ปีที่แล้ว +1

    Greatly appreciate. Very clear and useful informations. Can you please tell me if I get a sponsor letter from a Canadian employer for the position of Farm labourer, Can I take my husband and 9year old my son with me to Canada. kindly respond. Thank you.

  • @ramyakumari9657
    @ramyakumari9657 ปีที่แล้ว +1

    Thanks ..watinaa upadeshayak.

  • @rismiyaminhas.
    @rismiyaminhas. 9 หลายเดือนก่อน +1

    Akke mage hasben work pormit aken aneva caneda.ayath akkeme mamai mage lamai 2 avoth visit visa aken avith open workvisa aketemaru kareganne puluvanda

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  9 หลายเดือนก่อน

      ඔයගේ හස්බ්න්ඩ්ට wirk permit එකක් තියනවා නම් ඇයි ඔයා විස්ට් එන්නේ .එයාට පුළුවන් මෙහෙට ඇවිත් ඔයාවයි බබවයි ගන්න මාස 6 ඇතුලත්

    • @rismiyaminhas.
      @rismiyaminhas. 9 หลายเดือนก่อน

      @@travelwithromicanada1255 akke oyage fb id ake denneko

  • @damithlakmal6352
    @damithlakmal6352 2 ปีที่แล้ว +1

    thank you so much akke video ekata. wish you all the best..!

  • @mhaperera4198
    @mhaperera4198 ปีที่แล้ว +1

    Oya katta kiya kiyapu vath mata marama sundarai meka sura purayakne hallo I will come soon

  • @shehan4u
    @shehan4u ปีที่แล้ว

    Thankyou information siyallata. Namuth kiyana dei ketiyen sanshipthawa kiyanna puluwannum loku deyak. Dawase wada karana welawen paya bagayak waya karana eka amaru deyak. Uparima winadi 10kata seema karanna.

  • @collectassestviaweb7587
    @collectassestviaweb7587 ปีที่แล้ว +1

    ඔයා හරි නිහතමානී කෙනෙක් මගේ පුතා ඉන්නෙත් කැනඩාවේ ටොරොන්ටෝ වල.

  • @madushaharshani6807
    @madushaharshani6807 11 หลายเดือนก่อน +2

    Cool adu monawage province da? Suscashuwan komada

  • @dineshanilmini8346
    @dineshanilmini8346 ปีที่แล้ว +1

    ඔයාට ගොඩ පින් ,මෙ දෙවල් වලින් අපි ව දැනුවත් කලාට .

  • @gayansurangarathnayake6602
    @gayansurangarathnayake6602 2 ปีที่แล้ว +5

    ඔයාට ජය සතුට සහ නිරෝගී සම්පත ලැබේවා..

  • @kumudunarmada9768
    @kumudunarmada9768 2 ปีที่แล้ว +1

    Godak aya videos danne godak igena gena thiyena salli prashna nethi ayata wage.api wage samanya ayata goda yanna poddak amarui ithi.ea athin oya godak hodai akka.oyata thawa thawath hari yanna one.ledak dukak hedunath ikmanata saneepa wenna one...!

  • @chamindamunasinghe9354
    @chamindamunasinghe9354 2 ปีที่แล้ว +1

    Thank you very much for your valuable information.......

  • @roshanwijesiri502
    @roshanwijesiri502 2 ปีที่แล้ว +9

    ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....ගොඩාක් අමාරු උනේ නැහැ නේද.....

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      ගොඩාක් අමාරැ වුනා ඒත් දැන් හොදයි ස්තුතියි ඇහුවට 🙂

  • @lakmalipramila6658
    @lakmalipramila6658 2 ปีที่แล้ว +3

    Thank you for the video..sound quality of video not enough...

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      Thank you so much for letting me know. but next time I will correct that mistake 🙏

  • @darshanifernando
    @darshanifernando 7 หลายเดือนก่อน

    Ithin akke mn lankawe license eka international karaganna awa auruddaka eth me masa 3i ne padinna puluwan kiyanne mn inne Edmonton

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl 11 หลายเดือนก่อน +1

    ඔබ තුමිය දක්වන අදහස් බොහෝම වටිනවා හෙට ගොඩක් ස්තුතියි. caregivers ජොබ් එකකට ලංකාවෙන් එනවනම්ඒගොල්ලන්ගේ යටතේ විතරක් ද රැකියාව කරන්න පුළුවන්ද ඈතට canadian කැනේඩියන් $24 ක් ලැබෙනවා ද පැයකට පැය අටකට වඩා පැය 12ක් වැඩ කරගන්න පුලුවන්ද?

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  11 หลายเดือนก่อน +1

      හැමෝටම පැයට 24 ලැබෙන්නේ නෑ .ගොඩාක් අයට මුලින්ම ලැබෙන්නේ මිනිමම් රේට් එක ඒ කියන්නේ පැයට 17 විතර .experience eka anuwa thamai mudala wenas wenne

    • @ChandaniMaliduwa-pp5bl
      @ChandaniMaliduwa-pp5bl 11 หลายเดือนก่อน +1

      Thanks එන්න අදහසක් තියෙනවා

  • @vijitjay9.303
    @vijitjay9.303 11 หลายเดือนก่อน +1

    Video is good but not audible enough... Sister.

  • @freehappylife2987
    @freehappylife2987 2 ปีที่แล้ว +1

    28.32 min ekedi kiwwa de nisama subscribe kara onna .good video .thank you very much for your kindness and these information.

  • @kanthipererea770
    @kanthipererea770 2 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි ...පෙර පාසල් ගුරුවරියන් කොහෙද කැනඩාවට එන්නේ...කරැනාකර උදවු කරනවාද විස්තර ලබාදීමට කාරුණික අවධානය යොමු කරන්න . වැඩ් අවස්ථාවක් ඔව්න්ට තියෙනවා කියලා දැන ගැනිමට ලැබුනා...ස්තුතියී

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      මම ඒ ගැන ඉක්මනින් විස්තර හොයලා කියන්නම් .ඒ වගේම එම වීසා වලට උදවු කරන කෙනෙක් හොයලා ( මෙහෙ ඉන්න ) ඔයාලට ඒ විස්තර ඉක්මනට වීඩියෝ එකකින් කියන්නම්

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +2

      මට අමතක වුනොත් Romi canada කියන මගේ fb ekata රික්වෙස්ට් එකක් දාලා massengr akata massage akak danna

    • @kanthipererea770
      @kanthipererea770 2 ปีที่แล้ว +2

      ස්තුතියී ....ආයුබෝවන් නංගි ....පලමුවෙන් ඔබ දෙපලට ඔබේ දුවා දරැවන්ට තෙරුවන්සරණයි , ජය ශ්‍රි මහා බොසමිදු පිහිටයි .....මම කුමාර දිසානායක . පැවති යුද්දය නිසා සටනේදී ආබාධිත වු නාවික හමුදා රනවිරුවෙක් . මාගේ දියනිය අවුරුදු 22 යි. ඇය කැනඩාවට එන්න සුදානමින් අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කරගමින් සිටින්නේ . ඇය earlychilhood Education උපාධියේ අවසාන වසරේ ඉන්නේ . මෙම සැත්තැබර් මාසයේ ඉවර වෙනවා . Elts ඒ වෙනකොට ඉවර කර ගන්නවා . තව HND , IT සුදුසුකම් තියෙනවා . (ඇය විවාහ වෙන්න සිට්න පුතාට Auto Mobile කරලා අවුරුදු 5ක පලපුරුද්දක් තියෙනවා. ) මල්ලී මම ඔබගෙන් කරුනිකව ඉල්ලා සිට්නවා දුවට කැනඩාවට පැමිනීම සදහා , මග පෙන්නීමක් හෝ උදව් උපකාරයක් කරන ලෙස ... මෙහෙම පනිවිඩය ක් තැබුවේ මා හට වැටහීමක් නෑ මෙම වෙලාවේ ඔබට රෑද දවල්ද කියා . මට ඔබට කතා කිරිමට දවල් ඔබට කාර්‍ය්බහුල නැති වෙලාවක් ලබා දෙනවානම් ස්තුතියී වන්ත වෙනවා....

  • @damithindika8201
    @damithindika8201 ปีที่แล้ว +1

    ලමයින් ගේ අද්දියාපනය. ඒ සදහා යන වියදම් ලමයි 4ක් වගේ ඉන්න පවුලකට student ඇවිත් ලමයින්ට උගන්ව ගන්න පුලුවන් ද .mebesing..වල වියදම් .. ඒ වගේම PR. කෙනෙකුට ලැබෙන වාසි වරප්‍රසාද.. ඉහත කරුණු PR. කෙනෙක්ට බලපාන්නේ කොහොමද. පැහැදිලි කරන්න වීඩියෝ එකක් හරි ගේන්න ..

  • @christmasvedio
    @christmasvedio ปีที่แล้ว +1

    Fist time oyage vedio eka beluwe akke.well explained .Good Luck

  • @geetha6570
    @geetha6570 2 ปีที่แล้ว +1

    Mama me vidio eka kipa serayakma beluwa. Oyage anithawath beluwa. Aththatama ahanna asaymewage aya harima aduy. Hhithaganna be. Math oya wagemay. Kata hari uadaw karanna harima kenathiy. Oyata godak pin.
    Matath thiyanawa prshnayak. Mama aurudu57y mageputhala lokuy eyala merry karala. Mama hadaganna gaththa duwak innawa. Eyata aurudu 12y. Mata one eyata hoda anagathayak denna. Mama kemathiy mage idamak vikunala mudal aragena eyaea canadawe adyapanayak denna. Me rate thathwayath ekka daruwekuta anagathayak ne. Mata udaw karanna. Oyata godak pin. Mata canadawe narhara wenna awashya ne. Duwage anagathYa hadagannay one.

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว +3

    Thank you miss 🖐️
    Take care ❤️

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +2

    ඔබ තුමියට මුලු හදවතෙන්ම ඇත්ත කෙරූවට ස්තුතියි ඉක්මනට සම්පූර්ණ සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @damindawijayawardane3152
    @damindawijayawardane3152 ปีที่แล้ว +1

    Dear friend, I suppose to migrate canada on August 2023, please let me know any more information regarding the current situation, I'm civil engineer . Daminda from gampaha

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  ปีที่แล้ว

      please let me know what you want to know from about Dear 🥰

    • @damindawijayawardane3152
      @damindawijayawardane3152 ปีที่แล้ว

      Thank you for your kind cooperation in this regard, now my application is in progressing, in my opinion coming near month may be completed all those restrictions to migrate to Canada. I would like to know about construction related things. Which province will be better for me to base. Mainly I focus to live with srilankan peoples.

  • @ranjithwijendra59
    @ranjithwijendra59 2 ปีที่แล้ว +1

    Thanks Sister
    Very useful information you share to all the people
    Im Traditional Ayurveda doctor
    I too like come..
    But im 60 can I get visa..
    Please kindly explain to me
    I wish you to getting good health and strength to u

  • @deshanjeewantha6978
    @deshanjeewantha6978 2 ปีที่แล้ว +2

    මමත් එන්න හිතන් ඉන්නෙ.. student විසා වලට.. nova scotia වලට.. ඒ පැත්ත හොදයිද... DALHOUSIE university එකta... එහෙම ඇවිල්ලා study ඉවර වෙලා Alberta හො calgary වලට මරු වෙන්න බැරුද... ජොබ් එහෙකට.. Alberta university එකට , හෝ calgary university එකට..

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      province එකෙන් province එකට මාරැ වෙවී study karanna nam PR aka thiyanna one nathuwa ba

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl 11 หลายเดือนก่อน

    මේ විදියට උදව් කරන ඔබතුමියට හැමදාම හරි යන්න ඕනේ

  • @udanikulathunga1806
    @udanikulathunga1806 2 ปีที่แล้ว +2

    Watina upades tikkak..thanks..💐💐❤

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 2 ปีที่แล้ว +1

    I am from Gampaha.
    God bless you.

  • @thushariwijekoon1646
    @thushariwijekoon1646 2 ปีที่แล้ว +2

    Thanks akke. Guardian visa aran ena ayata kohomada facilities? School related apartments hondada?a ayata new comer centers wala udaw ganna berida?

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Naogi mama anthima vediyo eka thiyanawa mawa contract karaganna vedeha please e vedehata mata massage akak danna mama call akak gannam

  • @beautyofnature.360
    @beautyofnature.360 2 ปีที่แล้ว +1

    Thnx you budu sarani..sister

  • @hemanthawijebandara7081
    @hemanthawijebandara7081 2 ปีที่แล้ว +3

    European citizen තිබෙන කෙනෙකුට canada ඇවිත් job කරන්න වයස ප්‍රමාණයක් තියනවද? මට 50.යි european driwing licence eka thiyanawa.

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Driving walata nam wena ratawal walin ganne na . A gana wadi vesthara danaganna canada.ca website akata gehen balanna puluwan

  • @dammikawelivita3350
    @dammikawelivita3350 2 ปีที่แล้ว +6

    Can you kindly explain these details in relation to those who come on student visa for higher studies(masters and phd)

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      I'll give you some good advice. Go to canada.ca and check out what you need inside.😊

    • @viduraniroshan8623
      @viduraniroshan8623 2 ปีที่แล้ว

      Budusaranai obata hodin kiyala denawa..jaya wewa..ayubiwewa

  • @janakasilva9207
    @janakasilva9207 ปีที่แล้ว

    නන්ගි සමහර පැතිවල floods thiyenawa.කොහොමද එවගෙ පැති හොයගන්නෙ. Novacotia had dangerous floods recenrtly

  • @bhagya753
    @bhagya753 ปีที่แล้ว +1

    Akki, bachelors degree walata scolaship nedda canadawe

  • @kaushihansika8006
    @kaushihansika8006 2 ปีที่แล้ว +6

    Thanks akka. It's true that we have to be motivated by knowing the reality🌹🌹

  • @ruwanmalinda5020
    @ruwanmalinda5020 ปีที่แล้ว +1

    new brunswick pilot progrmme එක ගැන කියන්න .is it difficult to live their?

  • @kamanirajarathna5543
    @kamanirajarathna5543 2 ปีที่แล้ว +2

    Ammo ehema bakanakota Americawe settle wena eka godak lesi, canadawe car insurance ekama too much, thank u for all information, first time I saw ur video, and subscribed ,

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      Thank you very much 🙏 .eth waradiyata ganna epa puluwan kamak thiyanawa nam canadawata namai koha hari ratakata ynnna puluwan wenna one hamotama

    • @kamanirajarathna5543
      @kamanirajarathna5543 2 ปีที่แล้ว +1

      @@travelwithromicanada1255 aniwaryenma, mamath hamawelema Mee wage video bala bala godak Hondai kiyala hithena eewa danna adurana ayata share karanawa puluwan kenek prayojanayata ganine kiyala, aththatama mata pudgalikawa meeka awashya Naha anith ayata ya wanna thorathuru danagsnna thamai mewa balanna, Ara thaws u tube keepayak mama balala yaluwanta share karanawa, " canadawe api" kiyana ekai, " Harsha & Sofia" kiyana nalika deka.hungak aya eewayen loku prayojana gaththa, ithin matath sathutui. Lankawe godak aya rawatenewa boru utube thorathurth thiyana Nisa, ithin eekai mama meewa bala bala mage kaleth gewagena mewa bala Honda eewa share karanne.

  • @emdledirisooriya6763
    @emdledirisooriya6763 2 ปีที่แล้ว +1

    Godak ස්තුතිය akki...me video eka godak watinawa... mata danaganna ona.. kohhomada babalath ekka canada awama eyalata education ekata denne...plz mata kiyanna akke.. free education eka tiyenawada...

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Sure .If you can joint with my fb and leave a message on my FB Messenger . eventually when i get time's i will call you soon.dear

  • @chathurangabandara2114
    @chathurangabandara2114 2 ปีที่แล้ว +1

    Thank you

  • @DS-jh4qk
    @DS-jh4qk ปีที่แล้ว

    Kalathurakin Aththa hariyatama kiwwe,,akke canada winter eka eka koi tharam amaru athida,??mata +10th inna ba

  • @ShriyaniShriyani-ly6nz
    @ShriyaniShriyani-ly6nz ปีที่แล้ว

    Kenadawe mahana peththa kohomada

  • @kanthasoumya4684
    @kanthasoumya4684 ปีที่แล้ว +2

    Thanks for your information
    I would like to know some information
    I am 66 years old
    My children are living in Canada
    Actually they studied in Canada and doing jobs & just applied for PR.
    As we are parents and how are we can enter to Canada,
    Actually what kind of visa to be applied
    Your advice highly appreciated

  • @englishmom4513
    @englishmom4513 2 ปีที่แล้ว +3

    තැන්ක් යූ නංගි ආයෙත් ඔයාගෙවීඩියෝව බැලුව මට ඕන කැනඩාවෙ තියෙන ආයතන 4 මොන්ටිසෝරි හා අධ්‍යාපන ක්ෂේත්‍රයෙ ජොබ් ට්‍රේනීස් හැටියට ගන්නවලු ඒ ගැන හොයල කියන්න බලන්නකො ඔයාට සීවීස් එවන්නම්
    ගොඩ් බ්ලෙස් යු

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      හා ඔයා මගේ Email ekata danna oyage cv eka

    • @englishmom4513
      @englishmom4513 2 ปีที่แล้ว +1

      @@travelwithromicanada1255 I have no idea of CV for Canada .Anyway I ll send which I have at hand tomorrow Thank u

  • @shayamaudayanganiseram4661
    @shayamaudayanganiseram4661 ปีที่แล้ว

    මම දැනට ඉන්නේ ඉතාලියේ .මට ලංකාවේ ලයිසන් එක තියෙනවා. ඉතාලියේ ලයිසන් එක නැහැ. දැනට මම ලර්නර්ස් යනවාඉතාලි ලයිසන් එක ගන්න. කැනඩාවට එනවනං ලංකාවේ ලයිසන් එක කොහොමද හරවා ගන්න ඕනේ?

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 2 ปีที่แล้ว +3

    උදාවන සැම දවසක්ම නිරෝගිමත් වේවා!

  • @yankomi5992
    @yankomi5992 ปีที่แล้ว

    What if someone enter Canada with ExpressEntry as a general surgeon?

  • @rathirathi95
    @rathirathi95 2 ปีที่แล้ว +3

    බුදුසරණයි අක්කි ඉක්මන් සුවවෙනවා

  • @sitharaperera
    @sitharaperera 2 ปีที่แล้ว +2

    mata denaganna puluwanda newcomer center studies walta ena ayatath yanna puluwan da

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඊලග වීඩියෝ එකෙන් ඒ ගැන කියනවා ඔයාලට

  • @RasiSL
    @RasiSL 2 ปีที่แล้ว +1

    මගේ ලොකුම ආශාව තමයි කැනඩා එන එක. අක්කෙ මගෙ හස්බන්ඩ් කොරියන් ඉන්නෙ දැන. Work permit හරහා එයාට එන්න පුලුවන් නේද pr වලට. English language walata eya weak tikak. pls reply me

  • @thanujapriyadharshani3495
    @thanujapriyadharshani3495 2 ปีที่แล้ว +1

    Cenovus energy company eka hara canada enna awasthawak hambuna eka canada government eke nithayanukul ekkda kiyala hola denna puluwanda .
    please

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      Ou puluwan canada.ca website ekata gihin search karanna

    • @thanujapriyadharshani3495
      @thanujapriyadharshani3495 2 ปีที่แล้ว +1

      @@travelwithromicanada1255 𝓽𝓱𝓪𝓷𝓴 𝔂𝓸𝓾 𝓿𝓮𝓻𝔂 𝓶𝓾𝓬𝓱

  • @chandanawoodenfloors1597
    @chandanawoodenfloors1597 2 ปีที่แล้ว +2

    thank you sister god bless

  • @achalashymali4000
    @achalashymali4000 2 ปีที่แล้ว +2

    Dear, mama danata lankawe enne...mama hithuwa canada yanna puluwanda kiyala balanna...mama lenkawe nam civil engineer kenek..husband draftsman kenek..mata 3 kids ennawa..pls help me.mama mokadda karanna on kiyanna..

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      Sure .If you can joint with my fb and leave a message on my FB Messenger . eventually when i get time's i will call you soon.

  • @lakmal10210
    @lakmal10210 ปีที่แล้ว

    මම caregiver course එකක් කරලා තියෙනවා ඒක american ඒවගේම ඒක australian approved certificate එකකුත් තියෙනවා .එන්න ව්දිහක් නැද්ද

  • @sakurajayawickrama4310
    @sakurajayawickrama4310 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි අක්කේ බුදුසරණයි 💚💚💚

  • @chinthaudayangani1850
    @chinthaudayangani1850 2 ปีที่แล้ว +1

    Babala ge wayasa 9, 6 nam school day care facilities kohomada akka

  • @malimali4037
    @malimali4037 ปีที่แล้ว

    මිස් මමත් එන්න ඉන්නේ මම දැනට කුවේට් ඉන්නේ පකිස්තාන් ගෙදරක වැඩ කරන්නේ එයාලා කැනඩාවට පදිංචියට යනවා කියලා මටත් යම් කීවා මගේ වයස දැන් අවුරුදු 53 මට යන්න පුලුවන්ද මට ගොඩාක් ඉංග්‍රීසි දැනුම නැහැ එත් මම එන්න ආසයි

  • @subodi43
    @subodi43 2 ปีที่แล้ว +2

    Ane Thank you soo much 🌹

  • @s.weerahannadige6012
    @s.weerahannadige6012 2 ปีที่แล้ว +1

    thanks good luck please look me a sri lankan girl in canada i am staying in netherlands

  • @uvsisira5234
    @uvsisira5234 2 ปีที่แล้ว +1

    Thank you Very much

  • @indikapriyadharshana9552
    @indikapriyadharshana9552 11 หลายเดือนก่อน +1

    Visit ආවොත් මේ දේවල් කරන්න පුලුවන් ද

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  11 หลายเดือนก่อน

      බෑ මේ මොකකින්වත් උදව් ගන්න බෑ

  • @kumudinijayawickrama9949
    @kumudinijayawickrama9949 2 ปีที่แล้ว +1

    U are very kind.

  • @gayanikoshila4247
    @gayanikoshila4247 ปีที่แล้ว +1

    Markham city eke low price ekata winter jacket ganna place ekak ගැන dannawada...😊

  • @sanjayasdissanayaka3657
    @sanjayasdissanayaka3657 ปีที่แล้ว

    Get well soon ❤ hope for the best, Sanjaya S Dissanayaka

  • @priyanthilalani641
    @priyanthilalani641 2 ปีที่แล้ว +1

    මගේ පුතා ලබන ජූනී මාසේ කැනඩාවට එනවා . හැබැයි එන්නේ ප්‍රදර්ශනයකට. ආයේ ලංකාවට නම් එන්න බලාපොරොත්තුක් නෑ. රැකියාවක් කරන්න හා කැනඩාවේ රැදීසිටින්න අවශ්‍ය උදව් හා උපදෙස් ලබාගන්නේ කොහොමද

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว +1

      තරහා වෙන්න එපා .නීතියට පිටින් දේවල් කියන්න බෑ .මාවත් ඩිපෝට් කරයි . එයා ඇව්ත් හොයාගනී

  • @shanukademel414
    @shanukademel414 ปีที่แล้ว

    අක්කෙ දැන් student කෙනෙක් කොහොමද ජොබ් එකක් හොයාගන්නෙ Social center eka student kenektath ynna puluwnda

  • @imeshchandika6785
    @imeshchandika6785 2 ปีที่แล้ว +1

    Digree eka karanna ena kenekta ohe awilla living cost eka ekkama dgree eke free eka hoyaganna puluwan weida ane plez danuwath laranwada

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      Ok mama elaga video akedai අනිවාර්යයෙන්ම keyannam sathiyak denna mata .

  • @vijitjay9.303
    @vijitjay9.303 11 หลายเดือนก่อน +1

    Can people above 60 yo find some kind of job there in Canada?

  • @anujayasundara7493
    @anujayasundara7493 ปีที่แล้ว

    අක්කෙ මගෙ නැන්දට කැනඩාවෙ ඉන්නෙ එයාගෙ කෙනෙක් ටිකට් එකක් එවනවා.එයාට english බෑ.එයාට ජොබ් එකක් හොයාගන්න පුලුවන් ද.එයා ගියාම මට කැනඩාවට යන්න ටිකට් එක්ක් එව්වොත් මට යන්න පුලුවන් ද.මට english පුලුවන්.මන් degree complete කෙනෙක්

  • @Lambo_832
    @Lambo_832 2 ปีที่แล้ว +1

    Excellent....

  • @anuradhafernando518
    @anuradhafernando518 2 ปีที่แล้ว +1

    Akke visit Visa walata ena kenek Canada වල නතර උනාම ඒ අයටත් ඔයා කියන new comer center walata යන්න පුලුවන්ද

    • @travelwithromicanada1255
      @travelwithromicanada1255  2 ปีที่แล้ว

      පුළුවන් ඒත් ඔයාට නොදන්න දේවල් කියලා දෙයි .ඒත් financially උදවු ගන්න බෑ