IELTS listening Tips and Tricks| IELTS ගොඩ දා ගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • IELTS ගොඩ දා ගන්න try කරන ඔයාල වෙනුවෙන් මම listening වලට 8.5 score කරන්න අනුගමනය කරපු උපක්‍රම කීපයක් සහ listening paper එකේ ආකෘතිය මේ video එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්.
    ඉතින් මුල්ම video එකේ කිව්ව විදිහට මන IELTS teacher කෙනෙක් නම් නෙවෙයි. මේකෙන් මම බෙදා ගන්නේ IELTS සම්බන්ධව මගේ experience එකයි මම තව google search කරල හොයා ගත්තු දේවලුයි. වැරදි ඇත්නම් comment එකක් එකතු කරන්න. ඔයාලගේ experience තියේ නම් comment එකකින් දන්වන්න.
    ජය වේවා 🙏🙏🙏
    Ielts පොත් download කරන්න මේ link එකෙන්, හැම book එකක්ම නැතුව ඇති හැබැයි.
    www.saint-davi...
    මට ගොඩක්ම උදව් වුන website එක.
    Ieltsliz.com
    #IELTS#English#Canada#lifeincanada#infocanada#සිංහලෙන්#pathtocanada

ความคิดเห็น • 565

  • @pkappagoda
    @pkappagoda 2 ปีที่แล้ว +14

    Thank you soo much your explain Listening ප්‍රශ්න එන රටාව ගැන, භාවිතා කලයුතු පොඩි පොඩි උපක්‍රම ගැන කවුරුත් මේ තරම් පැහැදිලිව කිව්වේ නැහැ.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      ❤️❤️

    • @roshinijayarathna3061
      @roshinijayarathna3061 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤q❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤q❤❤❤q❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤q❤❤

  • @shasheeeliza3233
    @shasheeeliza3233 2 ปีที่แล้ว +20

    Despite busy life in overseas , somehow you are managing to support all SL by contributing your knowledge. Thanks a lot for your marvelous help.

  • @nuwanperera5167
    @nuwanperera5167 3 ปีที่แล้ว +4

    අක්කේ,
    Listening ප්‍රශ්න එන රටාව ගැන, භාවිතා කලයුතු පොඩි පොඩි උපක්‍රම ගැන කවුරුත් මේ තරම් පැහැදිලිව කිව්වේ නැහැ. පැන්සල විතරයි පාවිච්චි කරන්න දෙන්නෙ කියලා දැනගත්තෙත් ඔයාගෙන්. දිගටම කරන්න අක්කේ. ගොඩක් පින් 🙏

  • @orith589
    @orith589 3 ปีที่แล้ว +2

    Hungak pahadeli.oba නිහතමානීව කියලා denawa.
    Budu saranai .....

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 2 ปีที่แล้ว +4

    Hi..I just started thinking of doing IELTS..This video was very useful and the way you explain is very clear..

  • @gmj3880
    @gmj3880 3 ปีที่แล้ว +5

    Thank you akka ❤️😊. This video is really helpful. Please upload some videos for Reading, Writing, and Speaking too😌 ..

  • @USALifeWithShenya
    @USALifeWithShenya 3 ปีที่แล้ว +6

    thank you akka so informative ❤️
    I’ll sit on my IELTS exams in next month 😊

  • @priyanthianushaartgallery
    @priyanthianushaartgallery 3 ปีที่แล้ว +2

    හොඳ මගපෙන්වීමක්
    Thanks

  • @weneedpeace92
    @weneedpeace92 ปีที่แล้ว +2

    can you please do more videos about IELTs exam more tips and advices using other books too

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      There are several videos already. I am planning to do more videos

  • @AkilaAriyathilaka
    @AkilaAriyathilaka 3 ปีที่แล้ว +5

    Very concise and informative! ❤️ Nicely done!

  • @kosala36
    @kosala36 3 ปีที่แล้ว +1

    Akke resources tika godak watinawa. Loku udawwak kale oya. Thank you ❤️👍

  • @anjalikakulathunga7888
    @anjalikakulathunga7888 3 ปีที่แล้ว +5

    Thank you Tharani 🙏❤️ I have just started to get prepared and your video is so helpful.. waiting for more...

  • @ayeshaudayangani8357
    @ayeshaudayangani8357 3 ปีที่แล้ว +2

    Thank you very much for sharing your experience.great job....👍👍👍👍🙏

  • @de_wick
    @de_wick 3 ปีที่แล้ว +4

    In my senario reading part is very critical. Please do a vedio about reading

  • @tashikasewwandisewwandi1396
    @tashikasewwandisewwandi1396 2 ปีที่แล้ว

    Very useful thank you akka...anith videos tikath ekamanin balaporoththu wenawa..

  • @wasantharathnayake9336
    @wasantharathnayake9336 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක හරිම වැදගත් වුණා මට නම්.ගොඩාක් ස්තූතියි ඔබට.මට දැන් ගන්න අවශ්‍යයි මිස් IELTS EXAM එක නොලියා සහතිකය ගන්න පුලුවන්ද?දැන් ගොඩක් අය මුහුණු පොතේ දාලා තියනවා.ඒකට මුදලක් ගෙවන්න වෙනවා කියලා.ඒ අය සියල්ලම ඇමෙරිකානු හෝ British council එකේ නියෝජිතයන් කියලා හදුන්වනවා.මම ඔබට ඒ අයගේ විස්තරත් අවශ්‍ය නම් එවන්නම්.මට හරියටම දැන ගන්න ක්‍රමයක් නෑ ඒකයි ඇහුවේ.මොකද IELTS EXAM එක ඇත්තටම අමාරුයි.මට නම් හීනයක් වගෙයි පාස් වෙනවා කියන එක.ඉතින් දන්නවා නම් විස්තර එවන්න.ගොඩාක් ස්තූතියි ඔබට.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว +2

      එහෙම බෑ, ඒක කාලයක් තිස්සේ කෙරෙන වංචාවක්, ඒ වගේ දේවල්වලට අහුවෙන්න එපා

  • @yvonnemercy9066
    @yvonnemercy9066 2 ปีที่แล้ว +1

    It's very valuable. May God Bless U and your family!

  • @nikithakarunarathna4768
    @nikithakarunarathna4768 3 ปีที่แล้ว +1

    Niyamai akka... Oya hondata explain karanawa

  • @kasunharsha9163
    @kasunharsha9163 10 หลายเดือนก่อน

    Thank you so much Ms. Tharani for your efforts 🎉😊. May God bless you

  • @omeshaweeraratne7287
    @omeshaweeraratne7287 3 ปีที่แล้ว +2

    Very informative. Thank you so much akka ❤️❤️❤️

  • @sureshiishanika6335
    @sureshiishanika6335 2 ปีที่แล้ว

    Godaak sthuuthiyi mis..loku deyak dana gatta..oyata godak pin

  • @Throttle_Thrillsx
    @Throttle_Thrillsx 11 หลายเดือนก่อน

    In my opinion part 1 & part 4 more easier than other parts😓

  • @milanimihidumi3643
    @milanimihidumi3643 2 ปีที่แล้ว +2

    Thank you for sharing your experience and advices 🙏🏼

  • @nirajlasanthakumara1184
    @nirajlasanthakumara1184 3 หลายเดือนก่อน

    A useful video for us . Thank you mis...

  • @damirowel8004
    @damirowel8004 9 หลายเดือนก่อน

    මම migrate කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්...
    මොන පොත්, past papers ද මම
    collect කරන්න ඕන?
    කොහොමද කරගන්න පුළුවන්?
    Please help me

  • @sathyaumayangani8525
    @sathyaumayangani8525 2 ปีที่แล้ว +3

    Great work, you are so amazing 👏 ❤

  • @nilakshidancestudio8122
    @nilakshidancestudio8122 3 ปีที่แล้ว

    Thanks හරිම වැදගත් කරුණු ටිකක් දැන ගත්තා ♥️

  • @rehenisenanayake1311
    @rehenisenanayake1311 2 ปีที่แล้ว

    Hi akke... thankyouu soo much..❤️❤️
    Akke speaking test eka ganath video ekk karanna...😚😚

  • @udarahapuarachchi9588
    @udarahapuarachchi9588 3 ปีที่แล้ว +2

    නියමයි අක්කි ❤️

  • @dewmiathauda3066
    @dewmiathauda3066 2 ปีที่แล้ว +1

    Very valuable video😍Thank you so much🥺❤

  • @nilminipriyanthika4934
    @nilminipriyanthika4934 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් වීඩියෝ එකක් අනේ අක්කි මේවගෙ තව වීඩියෝ ටිකක් කරන්න්කො 😍

  • @prabuddhai
    @prabuddhai 2 ปีที่แล้ว +2

    Thank you so much for sharing your experience. It’s really helpful. In my case I need 8 but in my practicing maximum is 30 will try to improve by following your tips. Thank you again.

  • @manjulaweraniyagoda1309
    @manjulaweraniyagoda1309 2 ปีที่แล้ว

    It is my first try on ILTES..thanku for this vedio

  • @sashikaperera1455
    @sashikaperera1455 2 ปีที่แล้ว

    Thank u so much for this valuable video.Please forward the best speaking app & links to improve our speaking ability in the IELTS Exam.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +2

      Thank you 😊 it’s ielts speaking

    • @chaix4482
      @chaix4482 2 ปีที่แล้ว

      @@StoriesbyTharani can you pass the link please? There's several apps with that name

  • @erandikanavodi3711
    @erandikanavodi3711 2 ปีที่แล้ว

    Thank you very much for the information. It is very clear and really helpful. Thank you.

  • @maheshchathuranga3074
    @maheshchathuranga3074 3 ปีที่แล้ว +2

    thank you so much akka....... eka godak wedagath ...

  • @priyadasanirasika8453
    @priyadasanirasika8453 ปีที่แล้ว

    Thank you very much for sharing your knowledge & experience ....

  • @angelvishuu5777
    @angelvishuu5777 2 ปีที่แล้ว +1

    You are a very good person Akka..tnk u so mh

  • @nethu1089
    @nethu1089 2 ปีที่แล้ว

    Thank you very much akki. Your vedios and your encouragement very helpful me. Again Thank you very much. 😍😍😍

  • @DamiyaVlogs
    @DamiyaVlogs 3 ปีที่แล้ว +1

    වටිනවා 💯✌️

  • @banisliit
    @banisliit 3 ปีที่แล้ว +2

    Hello Tharani, in the beginning of the video you've mentioned that you will state how band scores are calculated at the end of the video, but I didn't saw it. Would be much glad if you could mention that as well

  • @thilinidarshika1998
    @thilinidarshika1998 2 ปีที่แล้ว

    Oba Hari lassanata vedio eka karanawa.e nihatamanikamata godak thanks

  • @wennuwan6651
    @wennuwan6651 2 ปีที่แล้ว

    Thanks tarani.plz oya kiwwa wage short videos karanna.

  • @yashodhalakmal
    @yashodhalakmal 3 ปีที่แล้ว +1

    Thanks panditha tharani akke 😊😊

  • @srilankanphysiotherapy7646
    @srilankanphysiotherapy7646 3 ปีที่แล้ว +2

    thank you for the valuable video.....

  • @kosala36
    @kosala36 3 ปีที่แล้ว +2

    Thank you akke. Great help

  • @navodikaluarachchi4025
    @navodikaluarachchi4025 3 ปีที่แล้ว +2

    Thank you Akka..keep it up.

  • @prageethanuradha2391
    @prageethanuradha2391 3 ปีที่แล้ว +1

    This is very informative. Thank you

  • @ruwandhiperera3677
    @ruwandhiperera3677 3 ปีที่แล้ว +3

    Thank you so much akka💕❤

  • @inushikaprasadini3290
    @inushikaprasadini3290 3 ปีที่แล้ว +1

    Thank you very much..IELTS Reading genath video ekak karannako..

  • @ransiweerasinghe580
    @ransiweerasinghe580 2 ปีที่แล้ว

    Thank you so much for this valuable information💛

  • @rohanjayasooriya6008
    @rohanjayasooriya6008 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කිරිම ගැන , ගොඩක් ස්තුතියි නැගනිය,

  • @senurathathsara2656
    @senurathathsara2656 2 ปีที่แล้ว

    Thank you very much akke! 🙏🌹🎉💖🎇🎈💐🎊✨❤️🔥

  • @ceylawo
    @ceylawo 2 ปีที่แล้ว

    Niyamai akka...superb explanation

  • @jagathlns
    @jagathlns ปีที่แล้ว

    Superb.Clear and understand.

  • @awanthimunasinghe
    @awanthimunasinghe 2 ปีที่แล้ว

    Thank you Tharani. Very informative.

  • @madukaumayanga9377
    @madukaumayanga9377 2 ปีที่แล้ว

    great explanation akke👏👏👏thank you👍👍👍

  • @apsaraindunil8091
    @apsaraindunil8091 ปีที่แล้ว +1

    මේ කොටසින් කොටසට අදාල audio එක අපිට වෙන වෙනමද අහන්න ලැබෙන්නේ .1-10 අදාල audio එකට වෙනම ඊලග 11-15 කොයිවිදිහටද video එක play වෙන්නේ

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      Video eka eka digata half an hour yanawa. Cambridge book ekaka audio ekak ahanna. Idea ekak ganna

  • @pdodamgoda3443
    @pdodamgoda3443 3 ปีที่แล้ว +1

    Appreciate your work!!

  • @Ruwanihansika-gn1kq
    @Ruwanihansika-gn1kq 29 วันที่ผ่านมา +1

    Thank you miss. Miss class karan nedda

    • @StoriesbyTharani
      @StoriesbyTharani  25 วันที่ผ่านมา

      😊 නෑ මම ක්ලාස් කරන්නෙ නෑ

  • @shamal3218
    @shamal3218 2 ปีที่แล้ว +1

    Thank you so much. It helps a lot ♥️

  • @chathurangijayawickrama4666
    @chathurangijayawickrama4666 2 ปีที่แล้ว +1

    Thanks for your vedio.
    Nw I am studying according to your advice.
    Plz do a vedio how to apply canada job bank.
    Thanks for the support.

  • @kithminisamarawickrama4338
    @kithminisamarawickrama4338 3 ปีที่แล้ว +5

    Very valuable nangi.. Thank you so much for everything.. best of luck ❤️
    How long we should practice for this?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว +1

      Thank you 😊 akka, until you can get desired score in practice tests

  • @chathurikamadhuwanthimanag4815
    @chathurikamadhuwanthimanag4815 2 ปีที่แล้ว

    Valuable vedio .... Thank you so much ...

  • @dulaniabeysinghe6268
    @dulaniabeysinghe6268 3 ปีที่แล้ว

    Good presentation. Please do how to write essay.all the best

  • @erandigamage9632
    @erandigamage9632 2 ปีที่แล้ว

    Thank you so mutch... you are good teacher...

  • @udeshisooriyadasa9673
    @udeshisooriyadasa9673 ปีที่แล้ว

    Thanks akki.very useful vedio.

  • @mohanindika1736
    @mohanindika1736 21 วันที่ผ่านมา

    Good explain thxm

  • @garaviwanniarachchi2179
    @garaviwanniarachchi2179 2 ปีที่แล้ว

    Man oyage video nitharama balanawa

  • @storyoflife1990
    @storyoflife1990 3 ปีที่แล้ว

    Thankyou darling ❤️❤️.class yanna ona na aye.me hodatama athi

  • @champikaarambawatta8130
    @champikaarambawatta8130 4 หลายเดือนก่อน

    well done

  • @Isaliarts
    @Isaliarts 10 หลายเดือนก่อน +1

    මට අනිද්දා ex,MCQ මට හරිම අමාරුයි ,මට tip එකක් කියන්න පුලුවන් ද ඒකට

    • @StoriesbyTharani
      @StoriesbyTharani  10 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් එක වගේ උත්තර දෙකක් තියනවා. එහෙම උනොත් ඉතුරු එක තමයි answer එක

  • @chamiradk2678
    @chamiradk2678 2 ปีที่แล้ว

    great job dr 👩‍⚕️ thanks 🙏 you

  • @kalanihimansha5917
    @kalanihimansha5917 2 ปีที่แล้ว

    ගොඩක්ම වටිනව අක්කේ...

  • @unitechcomputers5009
    @unitechcomputers5009 2 ปีที่แล้ว

    excellent work ...... thank u very much....

  • @Sandy-yr8fb
    @Sandy-yr8fb ปีที่แล้ว

    Thank you so much for your support.

  • @charithajayakodi4107
    @charithajayakodi4107 2 ปีที่แล้ว

    Very useful video..thankuu very much

  • @imeshawaranakulasuriya7407
    @imeshawaranakulasuriya7407 2 ปีที่แล้ว

    Aththam loku help ekk akka .. budusarni

  • @funstorysl9745
    @funstorysl9745 3 ปีที่แล้ว +2

    Very clear

  • @amaniadikaram6714
    @amaniadikaram6714 3 ปีที่แล้ว +1

    Thank you very much dear💐

  • @fujiruzi3618
    @fujiruzi3618 5 หลายเดือนก่อน

    Informative ❤

  • @gishanimadara2195
    @gishanimadara2195 3 ปีที่แล้ว +1

    Hi akki,mta dnagnna pluwanda PTE valid da kyla IELTS wgema eka PR gnna prshnyk wenwda?Edmonton, Alberta kyna city eka hodaida kylath dngnna oni akki

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว

      PTE canada walata valid madi, PR walata PTE ganna ba

  • @banukamunaveera233
    @banukamunaveera233 2 ปีที่แล้ว +2

    Akke,cambridge ielts 15,16 Book 2 pdf eka thinm link ekak dankoo akke godak helpful.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      අනිත් ielts videos වල description box බලන්න. ලින්ක් එකක් ඇති

  • @hirunadanidu1855
    @hirunadanidu1855 ปีที่แล้ว

    Thank you for the tips 🎉

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 2 ปีที่แล้ว

    Thanks for sharing your experiance

  • @gayanthiwedage3170
    @gayanthiwedage3170 2 ปีที่แล้ว

    Truly useful. Thanks a lot....

  • @priyankaamarasekara8760
    @priyankaamarasekara8760 3 ปีที่แล้ว +1

    Hi....lateral recruitment gana information ekak danaganna puluwanda canadian air force eka gana. Mama PR gana wagema jobs gana wisthara hoyana kenek. Please help ekak denna. Me vedio eka pahadiliwa karala thiyanawa.

  • @yasuridesilva2633
    @yasuridesilva2633 ปีที่แล้ว

    Thank You This is realy useful ❤️

  • @nuwanperera5167
    @nuwanperera5167 3 ปีที่แล้ว +6

    අක්කේ, Extra paper එකක් දෙනවද අපිට ලියාගන්න guess කරන answers. ඊට පස්සේ අන්තිමට ඒ Paper එකත් attach කරන්න ඕනෙද answer sheet එකට ?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  3 ปีที่แล้ว +3

      නෑ මල්ලි , ඔයාට ඔක්කොම paper එකේ කරන්න වෙන්නේ, අන්තිමට answers ටික answer sheet එකට transfer කරන්න ඕන, paper එක අන්තිමට එයාලා collect කරගන්නවා

    • @nayomeekularathna9655
      @nayomeekularathna9655 2 ปีที่แล้ว

      අක්කේ, හදිසීයට අතේ ලියා ගන්න භ
      බෑ ද?

  • @priyangamadushani4924
    @priyangamadushani4924 ปีที่แล้ว +1

    Akke listening exam ekadi answers anthimata answer script ekata liyaddi pen ekada use karannna denne ? Nettan pencil ekada

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      IDP nam pencil eka witharai use kara denne

  • @kavindu7683
    @kavindu7683 3 ปีที่แล้ว +1

    Thank you akka🙏💫

  • @wennuwan6651
    @wennuwan6651 2 ปีที่แล้ว +1

    Hi dr ara kiyapu short vedios karannakooooo

  • @shanucooray8955
    @shanucooray8955 ปีที่แล้ว +1

    Mata dena ganna puluwanda
    Man book 11 edan 17 wenakan karana gaman enne.
    Ekama potha deparak kalama improve wenne mathakayath ekka wenna puluwan da kiyala.
    Mata tikak kiyawa ganna wela yanawa.

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      එහෙම වෙන්න පුළුවන් ඔයා මතකයෙන්ම කරනවනම්. පොඩ්ඩක් කල් ඉඳල කරන්න . ඒ වගේම ආයෙ ආයෙ කරා කියල වරදක් වෙන්නෙ නෑ

  • @sureshiishanika6335
    @sureshiishanika6335 2 ปีที่แล้ว +1

    Thank you very much dr ...there are 4 audios belong to book 7/8/9/10 in tye link you shared..but how we get others?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      You can google it or search in TH-cam. Eg - Cambridge Ielts book 1 listening test 1 audio

  • @anuradamihirani4976
    @anuradamihirani4976 3 ปีที่แล้ว +1

    Thanks nangi

  • @dulanjaleeranasinghe8836
    @dulanjaleeranasinghe8836 2 ปีที่แล้ว +1

    Looking at you reminds me one of my teacher. Same face and same talking style .
    Anyway I have a question, do we receive headphones for listening test

  • @nethsanda4149
    @nethsanda4149 2 ปีที่แล้ว

    Akka writing paper eke structure eka gana video ekak krnko

  • @nilaninisansala
    @nilaninisansala 2 ปีที่แล้ว

    thank you so much very useful video

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 3 ปีที่แล้ว

    ස්තූතියි නංගී.

  • @dulanjaligunawardhana579
    @dulanjaligunawardhana579 2 ปีที่แล้ว

    Thank you! Bless you