කැනඩාවේ ස්ථිර පදිංචියට යන්නේ කොහොමද අධ්‍යාපනය වයස දැනගතයුතු සියළු දේ මෙන්න C N B

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • නීතිඥ බන්දුල අබේසිංහ චමුදිත සමරවික්‍රම සමග
    Bandula Abeysinghe On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #canada #zenithimmigration #BandulaAbeysinghe

ความคิดเห็น • 243

  • @anurahettigoda1242
    @anurahettigoda1242 2 ปีที่แล้ว +20

    චමුදිත මහත්තයා මෙම වැඩසටහන් හරිම වැදගත් මෙම කතිකා තුලින් ඇත්තෙමිම මිනිස්සු දැනුවත් වෙනවා
    එක ලොකු උදවිවක් මහ ජනතාවට කරන එය අපි ස්තුතියි වන්ත වෙනවා
    ජයවෙිවා ඔබට සැමදාම

  • @malaniramanayake7313
    @malaniramanayake7313 2 ปีที่แล้ว +20

    ඔබ තුමා ඉතා නිරවුල්ව මේ ගැන අවංකවම කතා කරනවා ඒගැන මම ඉතා අගය කරමි ඔබ තුමාට සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ශක්තිය ලැබේවා තම රටේම ජනතාවට උදවු කිරීමේ උවමනාවක් ඇති බව පේනවා සැමටම යහපතක් වේවා

    • @Tom-hs8tm
      @Tom-hs8tm 2 หลายเดือนก่อน

      Pissuda Meyage athi hodak na minissu kiyakage salli aran polu thiyalada . Ewa ahuwama mu kiyanne Leda marunata dosthara aith salli denawada kiyala .

  • @upuldharmasiri1808
    @upuldharmasiri1808 2 ปีที่แล้ว +32

    රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට,හැකියාව ඇත්නම් හැකි තරම් පුද්ගලයින් යැවීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවා..!

  • @dikson2244
    @dikson2244 2 ปีที่แล้ว +39

    චමුදිත පුශ්ණයක් අහුවම එයට උත්තර දෙන්න යම් කාලයක් දෙන්න. පිස්සෙක් වගේ මැදින් පනින්න එපා.

  • @wmedagoda
    @wmedagoda 2 ปีที่แล้ว +21

    ඉතාමත් වටිනා වැඩසටහනක්....🙏

  • @priyadarshaniweerasinghe1312
    @priyadarshaniweerasinghe1312 2 ปีที่แล้ว +13

    Thank you Mr.Chamuthitha for coordinating and guidance for us. Good job

  • @prazadrajarajesweran9304
    @prazadrajarajesweran9304 2 ปีที่แล้ว +7

    All truth info from this lawyer as per my knowledge great job keep up your good job lawyer

  • @mydashcam7255
    @mydashcam7255 2 ปีที่แล้ว +10

    One & only Mr. Genuine, Bandula Abeysinghe......

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 2 ปีที่แล้ว +8

    Chamuditha superb conversation. Lot's God's Blessings Always !

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +41

    මට මේ වැඩ සටහන දකින කොට මේ රට ගැනත් මේ රටේ ඉපදුන මිනිසුන් ගැනත් ඇත්තටම දුකක් කණගාටුවක් තමයි දැනෙන්නේ.
    යමක් කමක් තියෙනවා නම් හෝ යම් උගත් කමක් තියෙනවා නම් හෝ අලස නැත්නම් ඔය කිසිම රටක අනුන්ගේ යටතේ වැඩට යන්න ඕන නෑ,
    ඕනෑවට වඩා සැප හඹා ගියාට
    මේ ලෝක කිසිම තැනක හරි සැපතක් නැ..
    ඒ අතින් අපේ පැරොන්නෝ කිරි හොදියි බතුයි කාලා හරි කාටවත් ඔළුව පාත් කරන්නේ නැතුව මේ රට තුල ආතුටින්
    ජීවත් වුනා...🌹
    මේ තැනට රටත් ජාතියත් පත් කරපු දුෂ්ඨ දේශපාලකයින්
    හට පලමුවෙන්ම සාප කල යුතුයි..
    චමුදිත මහතාට.❤️🌹

    • @randuladeshan2390
      @randuladeshan2390 2 ปีที่แล้ว +6

      මේ ගොන් රටේ හිටියා කියලා මොනා කරන්න්ද

    • @sudarshanadissanayake8370
      @sudarshanadissanayake8370 2 ปีที่แล้ว +3

      apen me ratata wadak nattam apita watinakamak dena ratakata giyata kisi awulak neh

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 ปีที่แล้ว

      🤣

    • @ricvibesinc1
      @ricvibesinc1 2 ปีที่แล้ว

      Oya kiyana tharam sarala nathay . Mata 56 wuna .. ' thavam nidhas manasikayathwak sahitha gahaniyak hoyaganna baha..

    • @beautybrains2255
      @beautybrains2255 2 ปีที่แล้ว

      දැන් මුලු පඩිය ඇතිද කාල බීල ඉන්න

  • @WAJ15
    @WAJ15 2 ปีที่แล้ว +74

    චුමුදිත මහත්තය. ඔයා හදා ගතයුතු අඩුපාඩුවක් කියන්නමි.කෙනෙක්ගෙන් පුශ්නය ක් අහල ඒකට උත්තරය ක් දෙන්න කලින් මැදින් පනිනව.ඒක අශෝබනයි. කලබල නොවී පිළිවෙලට පුශ්ණ ටික අහන්න.

    • @adithyaarunalu5641
      @adithyaarunalu5641 2 ปีที่แล้ว

    • @eventhome5185
      @eventhome5185 2 ปีที่แล้ว +4

      Kisi piliwelak ne prashna ahana kota

    • @angelvishuu5777
      @angelvishuu5777 2 ปีที่แล้ว

      ow epa wenw.kisima gathiyak na interview eka handle karanawa me chamuditha

    • @sriyaniweerasinga2775
      @sriyaniweerasinga2775 2 ปีที่แล้ว +1

      ඇත්ත..කලබල හදිසි.කරදරකාරී ලෙස හැසිරෙනව

    • @nimalkanthiukwattage33
      @nimalkanthiukwattage33 2 ปีที่แล้ว

      Mama dakina lokuma error ekk thama oya prasnaya.. anivaryayen hadagath uthi.

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +25

    ලංකාවට අවශ්‍යම වෙලාවක වැදගත් වැඩසටහනක්...

  • @sinhasinha6706
    @sinhasinha6706 2 ปีที่แล้ว +8

    A very good programme, Chamuditha! 👍👏💐

  • @pradeepdunusinghe5182
    @pradeepdunusinghe5182 2 ปีที่แล้ว +2

    chamuditha very good..tikak geust a katha karanna eda denna..aka podi waradak..habai program eka godak hondai.thank you chamuditha

  • @champagunarathne7830
    @champagunarathne7830 ปีที่แล้ว +1

    Great program chmuditha sir ...

  • @kosalapathiraja9208
    @kosalapathiraja9208 ปีที่แล้ว

    චමුදිත, සංයමයෙන් කතා කරානම් මේක අපි අහනවා. ඇගට පනිනවා වගේ අහන්නත් බයයි 😮

  • @thanusenali410
    @thanusenali410 2 ปีที่แล้ว +10

    ශික් චමුදිත එන මනුස්සයට කතා කරන්න ඉඩ දෙන්නකෝ....පිස්සුනේ ඔයාට

  • @disnakakavind7012
    @disnakakavind7012 หลายเดือนก่อน

    Thank you 🎉

  • @sriyaheemalatha3993
    @sriyaheemalatha3993 2 ปีที่แล้ว +2

    Very good chamuditha. Program 1 people to understand. 👍👍👍👍👍

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 2 ปีที่แล้ว +6

    නියමයි චමු.

  • @myvision.5533
    @myvision.5533 2 ปีที่แล้ว +1

    Chamuditha good question good job please if you can let him for answer better.

  • @nethmiperera3644
    @nethmiperera3644 2 ปีที่แล้ว +1

    Thank you 🙏🙏🙏

  • @cyrilgunasena6551
    @cyrilgunasena6551 ปีที่แล้ว

    excellent conversation.

  • @p.abenayake6006
    @p.abenayake6006 ปีที่แล้ว

    Thank you so much

  • @nalindesilva881
    @nalindesilva881 2 ปีที่แล้ว +2

    Great explanation.

  • @hihu-tu9kh
    @hihu-tu9kh 2 ปีที่แล้ว +3

    Jaya sri 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @krishanthidevika1864
    @krishanthidevika1864 2 ปีที่แล้ว +2

    වැඩිදුර විස්තර සඳහා ඔබතුමාගේ දුරකථන අංකය එවීමට හැකිද

  • @shaggy5834
    @shaggy5834 2 ปีที่แล้ว +3

    කනඩාවෙ වුර්තිය සේව යක් සදහා අවශ්‍ය තොරතුරු මොනවාද ඒසදහා බලන සුදුසුකම් මොනවාද මාව දනුවත් කරන්නකෝ ප්ලීස්

  • @ravinishantharaj1075
    @ravinishantharaj1075 2 ปีที่แล้ว +1

    Chamuditha oba nam supirima weddek. Budusaranai obata.

  • @navannavarathnam3365
    @navannavarathnam3365 ปีที่แล้ว +1

    Very good sir Qatar 🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🙏🌹🌹🌹🙏🙏🙏

  • @rashikaherath8105
    @rashikaherath8105 2 ปีที่แล้ว +6

    Hi Chamuditha, Can you please conduct the another program on best investment plans.

  • @englishmulasita6619
    @englishmulasita6619 2 ปีที่แล้ว +5

    Thank you 🙏 both
    Can I know that lawyer’s immigrantion Centre?

  • @dineshnavaratne7534
    @dineshnavaratne7534 2 ปีที่แล้ว +8

    I've been living in Toronto, Canada for the last 5 years. I work in the HR department of the largest bank in Canada. Please, don't believe everything that these people say. Please do your own research. Sometimes it's the opposite of what they say when you come to Canada. It's a very different place than what you think it is.

    • @kookied6289
      @kookied6289 ปีที่แล้ว

      First of all thank you for what you are doing for us.I had some ideas about working abroad, but i didn't have any idea how to do it.Wanna know something, i also wanna go canada.I'm 20 years oldgirl who did o/l, and i also did graphic design course (NVQ 4) is there any hope for me?

    • @dineshnavaratne7534
      @dineshnavaratne7534 ปีที่แล้ว

      @@kookied6289 Graphic designers might have opportunities in Canada. Do you have work experience?

    • @Mrsigma-v2l
      @Mrsigma-v2l ปีที่แล้ว

      I want to go to canada..how can i apply for this country?

    • @veesha8441
      @veesha8441 ปีที่แล้ว

      @Dinesh I'm a chatered qualified girl in Human Resources field.
      Please can you give me some ideas about how to apply

    • @dineshnavaratne7534
      @dineshnavaratne7534 ปีที่แล้ว

      Dinesh Navaratne

  • @priyangani4519
    @priyangani4519 2 ปีที่แล้ว +6

    රජයේ ගුරුවරුන්ට කැනඩා යන ක්‍රම වේදයක් තිබේ ද

  • @raleenakaleel9602
    @raleenakaleel9602 2 ปีที่แล้ว

    Thank you sir

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 2 ปีที่แล้ว +2

    Give direct answers.

  • @leisurewithpleasure9099
    @leisurewithpleasure9099 2 ปีที่แล้ว

    Very good explanation

  • @lahirukodi4493
    @lahirukodi4493 2 ปีที่แล้ว +3

    ඉතාමත් වට්නවා

  • @rwratne
    @rwratne 2 ปีที่แล้ว +2

    අනිත් රටවල් ගැනත් videos කරන්න. Finland, portugal වගේ රටවල් යන්න ලේසියි කියනව

  • @user-cc2xz5gx2v
    @user-cc2xz5gx2v 9 หลายเดือนก่อน

    Godak watinawa

  • @kalwani5232
    @kalwani5232 2 ปีที่แล้ว

    Sirama kathawa chamuditha ehema u tube wala Daana hetiyata puluwannm okkoma canadawata yai you tubes la samaharak views walata vitarai anith kathawa thamai methuma kiyapu salli dieepu paliyata meda peradiga ynawa wage canadawata ynna puluwan kiyala hithana eka sahathika etha.samaharak aya ape minissunwa rawattala thiyanawa boru mawapeam karakala ithin ahinsak minissu hithanne hari leasi kiyala Bohoma stuthi pehedili kirieemata

  • @yasiruoshada9379
    @yasiruoshada9379 2 ปีที่แล้ว +1

    niyamai 😘

  • @mohamadsumri4820
    @mohamadsumri4820 2 ปีที่แล้ว +2

    Niyamai apith enawa yann

  • @user-kq2pd2kn7g
    @user-kq2pd2kn7g 2 ปีที่แล้ว +1

    Chamudita oyata hamadama davi pihitimama oyage hama wadasatahanakma balanawa mama israyel edan

  • @chamikadissanayake1263
    @chamikadissanayake1263 2 ปีที่แล้ว

    Thank you so much!

  • @hasithdilusha5206
    @hasithdilusha5206 2 ปีที่แล้ว

    Great job 👍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks

  • @jpkalyana5420
    @jpkalyana5420 2 ปีที่แล้ว

    good program

  • @tonycuriosity8870
    @tonycuriosity8870 2 ปีที่แล้ว +1

    Chamuditha do u have a throat problem? Dont talk loud and fast. . It's bad for your health. U are doing lots of good programmes. Therefore maintain your throat.

  • @Natureinvisible
    @Natureinvisible 2 ปีที่แล้ว +6

    NEWZELAND ගැනත් එකක් කරන්නකො

  • @geethakaperera6646
    @geethakaperera6646 2 ปีที่แล้ว +2

    හොස්පිට්ල් රැකියා තියෙනවද

  • @slcanadianvlogs
    @slcanadianvlogs ปีที่แล้ว

    Good attempt. Me welawe lankawe ayata udauwak wenna ona. Math educate karanawa Canadawe aluthma situation eka gana.

  • @susanthafernando6383
    @susanthafernando6383 2 ปีที่แล้ว +8

    Please don’t go with these agencies. If you are fully qualified and suitable to apply anyone can do it yourself. Not only Canada, to any country you like.

  • @menakawije6864
    @menakawije6864 ปีที่แล้ว +1

    ඔයාලගේ ශ්‍රි ලංකා කාර්‍යාලේ දුරකථන අංකයට ගත්තට answer කරන්නේ නෑනේ

  • @gangagamage673
    @gangagamage673 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rwratne
    @rwratne 2 ปีที่แล้ว +2

    Immigration lawyer කෙනෙක් හැටියට තියන සුදුසුකම් check කරන්න විදිහක් තියනවද?

  • @chaththaaa2479
    @chaththaaa2479 ปีที่แล้ว +2

    උත්තරයක් දෙන්න හදද්දි ගොනා වගෙ පනින්න එපා චමුදිතයො.ඔන වැදගත් ක්රුනු මගහැරෙනව මොඩ චමුදිතයො

  • @darshana9898
    @darshana9898 2 ปีที่แล้ว +9

    මම A/L සමත්,දැන් වයස 31යි.Welding experience එකක් තියෙනවා.මට කැනඩා යන්න තියෙන අවස්ථා මොනාද

    • @nuwandissanyake6345
      @nuwandissanyake6345 2 ปีที่แล้ว +1

      Beverly international , kollupitiye fb page eke dala thibba new zealand walata welders la and fitters la hoyanawa kiyala. Oun ekka check karala balanna

  • @Adthl503
    @Adthl503 2 ปีที่แล้ว +3

    Thank you very much for this valuable informative video. There are some misleading videos
    ( done by without any experience of this field) in the TH-cam they just want to get many as viewers and likes as possible.

  • @sumudulahiru159
    @sumudulahiru159 ปีที่แล้ว

    Me sir muna gahenna puluwan widiyak kiyanna chamuditha aiye

  • @lakmalijayasundara5595
    @lakmalijayasundara5595 ปีที่แล้ว +1

    අයියෝ චමුදිත .ඔයා point less අප්පා. අර මනුස්සයාට කතා කරන්න දෙන්නෙම නෑනේ .🥺

  • @nishanthaveera5851
    @nishanthaveera5851 2 ปีที่แล้ว

    👍👍

  • @samanalisaloon3974
    @samanalisaloon3974 ปีที่แล้ว +1

    අයියේ මේ සර් සම්බන්ද කර ගන්නේ කොහොමද

  • @mackythekingsthought9843
    @mackythekingsthought9843 2 ปีที่แล้ว +7

    මෙක චීනෙට සින්න වෙනව, ඉක්මනට පැන්නොත් තමයි.

  • @damindasampath5947
    @damindasampath5947 2 ปีที่แล้ว +19

    මේ මිනිහා ලෝයර් කෙනෙක් වුනාට කියන මෙලෝදෙයක් තේරෙන්නෙ නෑනෙ. කෙලින් උත්තරයක් දෙන්න බැරි මිනිහෙක් කොහොමද ලෝයර් කෙනෙක් වුනේ? මෙවුන්ගෙ සල්ලිවලට ප්‍රෝග්‍රෑම් කරන්න එපා චමුදිත. මේක බැලුවට වැඩක් නෑ කියන කිසිම තේරෙන්නෙ නෑ

    • @mohamedshafeeamjah9253
      @mohamedshafeeamjah9253 2 ปีที่แล้ว

      he is explaining very well. do you want to explain in french or tamil??? DONKEY

    • @malaudapamunuwa7989
      @malaudapamunuwa7989 2 ปีที่แล้ว +3

      ඇයි ? සිංහල තේරෙන්නේ නැද්ද . අපිට නම් තේරුණා.

    • @malliproduction1033
      @malliproduction1033 2 ปีที่แล้ว

      Thamuse gonekda? Therenne nedda me kyana eka?

  • @user-ri6xk6hu3e
    @user-ri6xk6hu3e ปีที่แล้ว

    චමුදිත වෙලාවකට හිසරදයක්. දෙයක් කියල ඉවර කරන්න දෙන්නේ නැහැ. මැදින් පනිනවා. අහන කෙනාට හිස රදයක් වගේ.

  • @prashedirisinghe99
    @prashedirisinghe99 2 ปีที่แล้ว +2

    Australia ගැනත් කරන්න Please

  • @anushafernando813
    @anushafernando813 ปีที่แล้ว

    කොහෙමද විස්තර දැන ගන්නෙ

  • @kumarakumara4258
    @kumarakumara4258 2 ปีที่แล้ว

    I layik met to you

  • @indikagayan2915
    @indikagayan2915 2 ปีที่แล้ว +3

    A/l pass. Mama dn manegement interenl degree ekak follow krn gmn inne. Matai mge gril friend tai canada wlt ynna try krnna plwnda degree1 iwr unama

  • @dammih.indrani3394
    @dammih.indrani3394 2 ปีที่แล้ว

    Chamuditha mahaththaya asanipen innawa wage

  • @indikaudayakumara7108
    @indikaudayakumara7108 ปีที่แล้ว

    Mage duwa A/L karala enne. Eyata monada oni sudusukam ynna. Pls

  • @isuriariyarathna6439
    @isuriariyarathna6439 2 ปีที่แล้ว +3

    Heta obathuma hiru tv eke ” salkuna “ program eke Ajith niwad Kabraalta “the Finance “ ekka sambandwa katha karanne puluwande

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l 10 หลายเดือนก่อน +1

    මහත්මයා ඔබ ඔහොම කිව්වට ඉන්දියානුවන් කිසිම අධ්‍යාපන දැනුමක් නූතිව වුර්ථීය සුදුසුකමක් මැදපෙරදිග රටවල සේවයට සම්බන්ධ වී පසුව කැනඩාවට ගෙන්නව ගන්නව. ඒ ඉන්දියානුවන්. අපේ රටේ මිනිසුන්ගෙ ඒ ගතිය නෑ. ඒක පැහැදිලියි.

  • @user-bu3es6nj4s
    @user-bu3es6nj4s ปีที่แล้ว +1

    අපේ පව්ලේ අයට යන්න උදව්වක් කරන්න බැරිද

  • @Genesis12381
    @Genesis12381 2 ปีที่แล้ว +18

    මං bachelors ඉවරකරලා ඉන්නේ.කැනඩාවට යන්න කැමැත්තෙන් ඉන්නවා masters වලට.කොහොමද පටන් ගන්නෝනේ.

    • @priyanganinawarathna4261
      @priyanganinawarathna4261 2 ปีที่แล้ว

      Aspiration ekata call karala details ganna. Masters walata yawanawa. Satha 5k salli ganne nha. Nawala thiyenne..

    • @sameeramangala1472
      @sameeramangala1472 2 ปีที่แล้ว

      Narsing ජොබ් එකකට යනවානම්,ඒකට අවස්තාව තියනවද..

    • @priyanganinawarathna4261
      @priyanganinawarathna4261 2 ปีที่แล้ว +1

      @@sameeramangala1472
      Aspiration eken students witharae yawanne.
      BA ekata ..MA ekata wage yanna puluwan..
      Job walata yawanne nha.
      Ath nursing courses athi.
      Call karala balanna

    • @Genesis12381
      @Genesis12381 2 ปีที่แล้ว

      @@priyanganinawarathna4261 aspiration eka kynne mkdd

    • @gayankanishka8856
      @gayankanishka8856 2 ปีที่แล้ว

      @@priyanganinawarathna4261 mastar ekata yanne kohomada wistara tikak kiyanawada???

  • @percivalfernandu2047
    @percivalfernandu2047 2 ปีที่แล้ว +8

    පිටරට වලට යන එක තමයි සුදුසු

  • @sanjeewanirajapaksha5660
    @sanjeewanirajapaksha5660 2 ปีที่แล้ว

    Can you help me please

  • @jessicacelestien9006
    @jessicacelestien9006 2 ปีที่แล้ว

    How to get in contact with you

  • @DisalaVishmini-sx1sm
    @DisalaVishmini-sx1sm ปีที่แล้ว

    Api me sir wa contact karaganne khmda?

  • @maniktennakoon9992
    @maniktennakoon9992 ปีที่แล้ว

    There are so many way to go to Canada if the person has good qualifications. He try to hide the way.

  • @ValeriaSandrini
    @ValeriaSandrini 2 หลายเดือนก่อน

    Bala kiyaganna nathuwa yanna vidihak vitharak hariyata kiyanna

  • @ruwanmaduranga2496
    @ruwanmaduranga2496 ปีที่แล้ว

    මෙියාගේ නමිබරේ දෙන්න පුලුවන්ද

  • @aroshpriyanka4379
    @aroshpriyanka4379 2 ปีที่แล้ว +1

    Wiyadama kiyak yanawada

  • @sherinvaas7408
    @sherinvaas7408 2 ปีที่แล้ว +3

    Hotel management degree eka mn complete krnwa next year...mata canada work visa apply krnna puluwan widiyak kiynna puluwan da ?

    • @kingmekar2540
      @kingmekar2540 2 ปีที่แล้ว

      Maybe try karala balanna 😉

  • @roygunewardene4637
    @roygunewardene4637 2 ปีที่แล้ว +1

    Is French compalsary. Becoz my friend is canedian citizen. Speaks only English.
    Well settled.
    But you are saying people have to know French what is the conclusion. Iam confused with the concern.below 65 people have got jobs in various states in Canada. The feedback is not clear.

    • @dineshnavaratne7534
      @dineshnavaratne7534 2 ปีที่แล้ว

      French is mainly spoken in Quebec. In all other provinces English is the primary language.

  • @nimmisheno5046
    @nimmisheno5046 ปีที่แล้ว

    Kohomeda contact kera ganna

  • @ricvibesinc1
    @ricvibesinc1 2 ปีที่แล้ว

    Thanikara asadarana kremawidhi anugamana kerana commonwealth ekak.. thamaie .. ' ungta ona welawaka awith yanba puluwang England Australia Canada oya 3 athara prashna nathiwa wada kerala ona welawakata move wenna puluwang .. ' Apay gobba nayako nisa api thawama wahal catagory ekaka..

  • @dsb2560
    @dsb2560 ปีที่แล้ว +1

    මේ මහතාගේ phone no තියෙනවා නම් දෙන්න පුළුවන්ද

  • @russeludayakumara1360
    @russeludayakumara1360 2 ปีที่แล้ว +1

    Apita nambr aka ganna puluwan kohomada

  • @anushajayamali888
    @anushajayamali888 2 ปีที่แล้ว

    Mata BA digree ekak thiyenawa yanna puluwanda

  • @samodyadissanayaka4087
    @samodyadissanayaka4087 2 ปีที่แล้ว

    Sir lankawe kollo,kello godak asarana wela inne jobs nathuwa uk wala jobs ganna widiya gana puluwannanm video akak danna

    • @chathumini5970
      @chathumini5970 2 ปีที่แล้ว

      ජර්මන් ටෙක් ලමයකුට යන්නේ කොහොමද .

  • @chamzuw.k2246
    @chamzuw.k2246 2 ปีที่แล้ว

    Canada citzan thiyana kenek lankawen marry karanakota eya meheta genna one documents monawada... Plz riply me 🇱🇰✈️

  • @ranjith2752
    @ranjith2752 2 ปีที่แล้ว +3

    Visit yawanna Barida kanada

    • @virajaleelaratna3564
      @virajaleelaratna3564 2 ปีที่แล้ว

      චමුදිත ඔබේ වැඩසටහන් කාලීනව වැදගත්. ගොඩක් තරුණ පිරිස් අහනවා සහ ඔබව අනුකරණය කරනවා.
      එබැවින් ඔබ ඉංග්‍රීසි වචන පාවිච්චි කරන විට හරියට උච්චාරණය කරන්න.
      බලපත්‍රය/License එකට "ලයිෂන්" කියන එක වැරදිය. අබේසිංහ මහතා නම් නිවැරදිව මෙය උච්චාරණය කරයි.

  • @shaminroshan7076
    @shaminroshan7076 2 ปีที่แล้ว

    චමුදිත මොකද උගුර සිගරට් බීලද

  • @kasundinidu8661
    @kasundinidu8661 2 ปีที่แล้ว

    I am nursing officer
    Age 42
    I have 18 years experience
    Can i I apply this.

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 2 ปีที่แล้ว

    It is difflicult to accept these information.

  • @nandanapushpakumarasamarat4114
    @nandanapushpakumarasamarat4114 2 ปีที่แล้ว

    ✋✋

  • @hasithmaddumarachchi6363
    @hasithmaddumarachchi6363 ปีที่แล้ว

    වෛද්‍යවරුන් ට අමාරුයි කැනඩාව ,UK ausi තමා

  • @sdshanikasiriwardhana9258
    @sdshanikasiriwardhana9258 2 ปีที่แล้ว

    Wadi wisthara Dana ganeema sanda telephone number ekak denna puluwanda?