Ekwanu bari - Karunarathna Diwulgane - එක්වනු බැරි හමුවීමද කඳුළක් - Lyrics Dilani Kasturiarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2021
  • එක්වනු බැරි හමුවීමද කඳුළක්
    හැරයාමද හදවත පෑරීමක්
    සසර පුරා සිත් සනහා රිදවන
    ආදරයම දඬුවම් දෙන වරදක්
    උරහිස සඟවා තෙත්කර දියවෙන
    හදවත පතුලේ කඳුළින් මතුවන
    කවියක ගීයක රහසේ සැඟවෙන
    ලසෝරාවයයි දෙතැනක වැළපෙන
    සුසුමක රඳවා සුළඟට මුසුවන
    සිහිනෙක පැතුමක ඉපදී කකියන
    හැඟුමක තෙරපා ගිනිගෙන ඇහැරෙන
    ලසෝරාවයයි දෙහදක ළතැවෙන
    ගායනය​: කරුණාරත්න දිවුල්ගනේ
    පද රචනය: දිලනි කස්තුරිආරච්චි ‪@dilanik‬
    තනුව හා සංගීතය: කපිල අපරැක්ක
    Please Subscribe my channel
    Lead Guitar - Mahinda Bandara
    Bass Guitar - Vajira Fernando
    Rythm Guitar - Sarath Fernando
    Drums - Niresh Perera
    Octapad - Priyakumudu Medawatta
    Keyboard - Vajira Gomes
    Keyboard - Priyantha Gamage
    Violin - Sanath Sathischandra
    Violin - Thisara Bandara
    Violin - Rukshan Gunawardhana
    Flute - Janaka Bogoda
    Sithar - Nihal Perera
    Music track recording : Sage studio
    Voice recording, Mix and Mastering : Pansilu studio
    Photo Credit: Peter Eijsberg (Picture of Dilani)
    Video created by Dilani Kasturiarachchi
    #DilaniKasturiarachchi
    Singing : Karunarathna Divulgane
    Lyrics : Dilani Kasturiarachchi
    Melody & Music : Kapila Aparakka
  • บันเทิง

ความคิดเห็น • 178

  • @dilanik
    @dilanik  2 ปีที่แล้ว +11

    මේ වගේ නැවුම් රසවත් ගීත ඉදිරියේදීත් රස විඳීමට You tube channel එක subscribe කර සහයෝගය දෙනමෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ❤️❤️❤️

    • @nadeekarajapaksha9920
      @nadeekarajapaksha9920 ปีที่แล้ว +1

      oba thumiyage hema geethekama mawa dakinawa mama thanks

    • @dilanik
      @dilanik  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නදීක. මම දිලනි. ඔබතුමිය නෙමෙයි. 😊. මගේ ගීත රසවිඳින ඔබට බොහොමත්ම ස්තුතියි !!!

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Hay..nice... songs

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Thanks Kevin God bless you

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Sh aaaaaaa fm thanks

  • @chaminiwijewardena8781
    @chaminiwijewardena8781 3 หลายเดือนก่อน +3

    සසර පුරා හිත් සනහා රිදවන
    ආදරය ම දඬුවම් දෙන වරදක්... 😥

  • @rohanranawaka5755
    @rohanranawaka5755 3 หลายเดือนก่อน +2

    කරුණාරත්න දිව්ල්ගනේගේ හැගුම්බර ගායනයටම ගැලපෙන පද වැලක්.

    • @dilanik
      @dilanik  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි !!

  • @jeewaka59
    @jeewaka59 5 หลายเดือนก่อน +4

    අපි ඉපදෙන්නේ එක්වෙන්නම නොව
    වටහාගනු මැන වටිනාකම. මිනිසත්බව
    හැසිරෙනු මැන පින ධහමෙහි. තවතව
    දැනගත හැකි වෙයි එක්වීමද වෙන්වීමද දුකක්ම. බව

    • @WrenchVip
      @WrenchVip 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @nihalwaniganayaka8910
    @nihalwaniganayaka8910 ปีที่แล้ว +5

    දිලිනී,හොඳ ගීතයක් අහගෙන ඉන්න සැලැස්සුවාට ඔබට බෙහෙවින් ම ස්තුතිය ....

    • @dilanik
      @dilanik  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි !💐💐

  • @user-qw4ke8ur7s
    @user-qw4ke8ur7s 29 วันที่ผ่านมา

    ලස්සනයි

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q 5 หลายเดือนก่อน +2

    මේ ගීතයේ ගායනය මෙන්ම පද මාලාව ත් ඉතා අනර්ඝයි.

    • @dilanik
      @dilanik  5 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි !💐

  • @ArunaKrishantha
    @ArunaKrishantha 18 วันที่ผ่านมา

    Wish u all the best dilhane

  • @lakmalilucky7661
    @lakmalilucky7661 ปีที่แล้ว +2

    ආසම ගායකයා ආසම කට හඩ අදටත් වැඩියෙන් ම අහන්න ආස සිංදු.❤️❤️

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොම ස්තුතියි !! ඔව් ඒ කටහඬ පුදුම විදිහට හිතට දැනෙනවා .

  • @Achira.Senadheera
    @Achira.Senadheera 4 หลายเดือนก่อน +2

    ලස්සන හදවතක් ඇත්තියක් ඔබ.....සදා ජය!❤

    • @dilanik
      @dilanik  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි !!

  • @vayonijayasekera1769
    @vayonijayasekera1769 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @sharmila9072
    @sharmila9072 10 หลายเดือนก่อน +2

    ලස්සන වචන, සුගායනීය හඬ, සුබ පැතුම් ❤

  • @sriyanthisaluwadana738
    @sriyanthisaluwadana738 หลายเดือนก่อน

    අදටත් අපේ ආදරේ දෙතැනක වැලපෙන ලශෝරාවයයි.

  • @indikajayasundara464
    @indikajayasundara464 2 ปีที่แล้ว +6

    වැලි කතරට දිය පොදක් මෙවැනි ගේය පද රචනාවන්.. උණුසුම් සුබ පැතුම්.

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී ඔබට ! තවත් අපූරු නිර්මාණ රැගෙන එන්නෙමි. 🌹

  • @rag0116
    @rag0116 ปีที่แล้ว +1

    supiri gayanayak wagema supiri pada wal.dilini obage Geetha harima lassanai.thawa thawa ewani padawal liyana apita rada widinna.obata eyata shakthiya diryaya labewau prarthana karanawa

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      ලියන්නම්. බොහොම ස්තුතියි !!

  • @pradeepgunawardana1115
    @pradeepgunawardana1115 2 ปีที่แล้ว +5

    බාවනාවක් වගේයි අපූර්ව පද නිර්මානයක් ...දිලනි ...දිගු ගීතමය චාරිකාවක් සදහා ඔබ ට සුබ පැතුම් ....

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී ප්‍රදීප් අය්යෙ!!!

  • @maheshkumara406
    @maheshkumara406 7 หลายเดือนก่อน +1

    එක්වනු බැරි හමුවීමද කඳුළක්

  • @kumudupathiraja3955
    @kumudupathiraja3955 ปีที่แล้ว +3

    පුදුම ලස්සන ගීතයත් ♥️♥️♥️කියන්න වචන නෑ.. සුබපැතුම් සියලුම දෙනාට මෙයට දායක වූ😍

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 💐💐

  • @nelumohotti4346
    @nelumohotti4346 2 ปีที่แล้ว +3

    පද මාලාව හරිම ලස්සනයි, ගායනය ටත් වඩා එය ඉදිරියෙන් තියනවා,
    සුබ පැතුම් පිළිගන්න,
    තවත් මෙවැනි අනර්ඝ ගී ලියන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      💝❤️🌹...බොහොම ස්තුතියී ඔබේ ආදරණීය ඇගයුමට. මෙවන් අපූරු නිර්මාණයකින් නැවතත් මුණ ගැසෙමු .

  • @kumudupathiraja3955
    @kumudupathiraja3955 2 ปีที่แล้ว +3

    හිතට දැනෙන පබැදුමක් සහ ඉතා මිහිරි ගායනයක්..♥️

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී !!🌹🌹

  • @malkivishmika7832
    @malkivishmika7832 2 ปีที่แล้ว +4

    හිතට දැනෙන පද පේලි ❤ භාවනාවක් වගේ හැඟීම දැනුණ කෙනෙක් ට ඒක දැනෙන්වා ගොඩාක්

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී ඔබට !!!!💝💝💝

    • @malkivishmika7832
      @malkivishmika7832 2 ปีที่แล้ว +1

      @@dilanik ❤

  • @nuwanrathnayaka2497
    @nuwanrathnayaka2497 9 หลายเดือนก่อน

    Puduma tharam rasawath oba thumiyata godak pin ❤❤❤❤❤

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 11 หลายเดือนก่อน +1

    Hrima lassana padamalawak..

    • @dilanik
      @dilanik  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි 💐💐

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +1

    ලස්සන හිත පතුලටම දැනෙන ගිතයක්

    • @dilanik
      @dilanik  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි !!

  • @teklajayakody3466
    @teklajayakody3466 ปีที่แล้ว +2

    harima lassanai

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි !!

  • @nilanirathnayaka9689
    @nilanirathnayaka9689 11 หลายเดือนก่อน +2

    සිත නිවන හඩ❤❤❤❤

    • @dilanik
      @dilanik  11 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත. 😊🌹🌹🌹

  • @nihalfernando.215
    @nihalfernando.215 2 ปีที่แล้ว +2

    Lassanai, harima lassanai ❤❤❤❤❤❤❤

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      Thank you Nihal !!!

  • @Ashaasha-oq7iv
    @Ashaasha-oq7iv 2 ปีที่แล้ว +2

    ලස්සන පබැදුමක්..ඔබට සුබ පැතුම්.තව තවත් මෙවන් ගීතම අහන්න ලැබේවා

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී ! ඔබේ ප්‍රාර්ථනාව ඉටුවේවි 🌹❤️

  • @sadewsiymi8040
    @sadewsiymi8040 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤

  • @anomamalkanthi5519
    @anomamalkanthi5519 10 หลายเดือนก่อน +1

    මාර ලස්සන භාවනාවක් කියන්න වචන නැහැ 😊😊😊😊

    • @dilanik
      @dilanik  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි !!🌹🌹

  • @manchanayakavlog.com94
    @manchanayakavlog.com94 2 ปีที่แล้ว +9

    "සසර පුරා සිත් සනහා රිදවන ආදරයම දඬුවම් දෙන වරදක් " ඔවු ඒක ඇත්ත

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියී !!! 🌹🌹🌹

    • @dilanik
      @dilanik  ปีที่แล้ว +1

      විටක සනසන
      විටක රිදවන

  • @nalikasenanayake1018
    @nalikasenanayake1018 2 ปีที่แล้ว +3

    දිලනි, හරිම ලස්සනයි . හුගාක් සතුටුයි.

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      Thank you Nalika. අනිත් සිංදුත් අහන්න ❤️❤️❤️

    • @nalikasenanayake1018
      @nalikasenanayake1018 2 ปีที่แล้ว +2

      @@dilanik ඇහුවා ,ඒවත් හරිම ලස්සනයි . මම ගොඩාක්ම කැමති මේකට. ඔයාගේ කලා කටයුතු බලාපොරොත්තු වෙන ලෙසින්ම සාර්ථක වේවායි පතනවා.
      ඔයාට මාව මතකයි නේද 😊😊

  • @rag0116
    @rag0116 ปีที่แล้ว +1

    Aththatama obage gee panda walin ma widinne puduma rasayak thawa thawa liyana obata Honda hadawathak thiyena kenek e nisai me Wani pada liya wenne suba anahathayak nangi

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොම ස්තුතියී !!
      🌹🌹🌹

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 2 ปีที่แล้ว +3

    හිත නිවෙන ගීයක්, පද, ඊටම ගැලපෙන සන්ගීතය ,ගායනය අති විශිෂ්ඨ යි, ❤❤❤❤❤🙏🙏👍👍👍👍

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී !🎶🎵🎶🎵🌹

  • @dinithiranasinghe5746
    @dinithiranasinghe5746 ปีที่แล้ว +2

    ආදරය ම දඬුවම් දෙන වරදක් ❤️❤️❤️

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොම ස්තුතියි !

  • @fmranasinghe
    @fmranasinghe ปีที่แล้ว +1

    පදමාලාව ගායනය සංගිතය ඉතා මිහිරියි ❤❤

    • @dilanik
      @dilanik  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ! 💐

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz 2 หลายเดือนก่อน +1

    Matat alsa ma viviatical ❤️❤️❤️🙏🙏🙏

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 3 หลายเดือนก่อน

    ❤❤ලස්සනයි ❤️ ❤️

  • @lakchannandasiri3961
    @lakchannandasiri3961 9 หลายเดือนก่อน

    Very beautiful words Very nice sigin

  • @user-dh7zw3gc3q
    @user-dh7zw3gc3q 10 หลายเดือนก่อน +1

    Ow hadawatha pathule kadulin mathuwena adaraya puduma wedanawa mehema katikara nirmanaya kala oba sabama dakshek.suba pathanawa.

    • @dilanik
      @dilanik  10 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි ! 💐💐💐

  • @Suba-Subashi
    @Suba-Subashi 11 หลายเดือนก่อน +4

    2023 Ahamben ඇසුවෙ.හරිම මිහිරියි හඬත්.ලස්සන පද බැදීමක්❤

    • @dilanik
      @dilanik  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි !

    • @Suba-Subashi
      @Suba-Subashi 11 หลายเดือนก่อน +1

      @@dilanik 💙⭐

  • @thusithamanoj5272
    @thusithamanoj5272 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොද නිර්මාණයක් 👌👌👌👌🎧🎧🎧🎧🎤🎤🎤🎤

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී !!❤️❤️❤️

  • @sujeeadhikari3715
    @sujeeadhikari3715 2 ปีที่แล้ว +1

    Aththatama lassanai..💖

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියී ඔබට. ඔබේ සටහන තවත් හොඳ නිර්මාණ ගෙන ඒමට මා ධයිර්‍යයමත් කරනවා. 🌹🌹

  • @hasminshiroma6155
    @hasminshiroma6155 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන පද

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියී 🌹🌹🌹🌹❤️❤️❤️

  • @thisathproduction1323
    @thisathproduction1323 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොම ස්තුතියී !"

  • @tharusharandunu726
    @tharusharandunu726 2 ปีที่แล้ว +3

    දහ පාරකට වැඩිය ඇහුවා කොච්චර ඇහුවත් මදි 🥰

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      කොයිතරම් සතුටක්ද. බොහොම ස්තුතියී !!!

    • @Sandun_darshana
      @Sandun_darshana 2 หลายเดือนก่อน

      සිය පාරකට වඩා අහල ඇති❤

  • @user-dr2vt8ls3c
    @user-dr2vt8ls3c 10 หลายเดือนก่อน +1

    😢Hadawatha ridawana wachana pelak

  • @dinushamadubashini4479
    @dinushamadubashini4479 11 หลายเดือนก่อน +1

    Godak lassanai ❤❤

    • @dilanik
      @dilanik  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි !!

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller 2 ปีที่แล้ว +4

    Wow!
    Very very beautiful lyrics Dilani 💐
    Singing is good as always 👌

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      Thank you so much ! 🌹

  • @hettiarachchigeyasanayaka8225
    @hettiarachchigeyasanayaka8225 ปีที่แล้ว +1

    හදවතට කතා කරන විශිෂ්ට හඩක් සහ වචන පෙලක්

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොම ස්තුතියී ඔබට !!!🌹

  • @thejaherath9665
    @thejaherath9665 9 หลายเดือนก่อน

    Expectation is the root cause of the pain,true.wish you all the best for more creations.

  • @induudugama4870
    @induudugama4870 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී !!! ❤️❤️❤️

  • @sudeshdodamgaswatta1593
    @sudeshdodamgaswatta1593 2 ปีที่แล้ว +1

    ඒක මාරම. ලස්සනයි

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියී !!!!🌹🌹🌹

  • @rashmimahisha517
    @rashmimahisha517 2 ปีที่แล้ว +1

    Love it❤

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      Thank you !!!

  • @pubuduudani7085
    @pubuduudani7085 2 ปีที่แล้ว +1

    Lassanai 🎉🌸

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      Bohoma sthutiii !!!❤️❤️❤️

  • @dilukafernando8597
    @dilukafernando8597 2 ปีที่แล้ว +2

    Beautiful Song ❤️🎼🌷🎶🔥❤️

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      Thank you !!!🌹

  • @jayanthaamarasingha5790
    @jayanthaamarasingha5790 2 ปีที่แล้ว +1

    Beautiful .😘

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      Thank you !

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 ปีที่แล้ว +1

    මීහරියි. සුභ පැතුම්!

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොම ස්තුතියි !!

  • @tsk4900
    @tsk4900 2 ปีที่แล้ว +1

    Beautiful ❤️

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      Thank you ! ❤️💖❤️

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 11 หลายเดือนก่อน +1

    Aadarayama danduwam dena waradak😢....bawanawak wage❤.

    • @dilanik
      @dilanik  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ! 💐💐

  • @chamodyayasasri1010
    @chamodyayasasri1010 6 หลายเดือนก่อน

  • @amalkaudeshini
    @amalkaudeshini 11 หลายเดือนก่อน +2

    ❤❤❤💐

    • @dilanik
      @dilanik  11 หลายเดือนก่อน

      Thank You 🙏🌹🌹

  • @sarathpinnadoowa8305
    @sarathpinnadoowa8305 ปีที่แล้ว +1

    ආදරය දඩුවම් දෙන වරදක්..

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොම ස්තුතියී ගීතය රස වින්දාට

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 11 หลายเดือนก่อน +1

    Adarayama danduwam dena waradakma thamai..hamadatama windawana,.😢❤

    • @dilanik
      @dilanik  11 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි !!

    • @shiranthiwickremathilake7031
      @shiranthiwickremathilake7031 11 หลายเดือนก่อน

      @@dilanik 🙏🌹🙏

  • @sepalinugawela2363
    @sepalinugawela2363 ปีที่แล้ว +1

    Beautiful song

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Thank You 🌹🌹🌹❤️

  • @shanulya4233
    @shanulya4233 8 หลายเดือนก่อน +1

    lassana wachana.....

    • @dilanik
      @dilanik  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි !

  • @wasanthadavies9136
    @wasanthadavies9136 6 หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @hettiarachchigeyasanayaka8225
    @hettiarachchigeyasanayaka8225 ปีที่แล้ว +1

    ආදරයම දඩුවම් දෙන වරදක්😥😥

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      🙂 එහෙම හිතෙනව නේද ?

  • @nelukahewage7132
    @nelukahewage7132 2 ปีที่แล้ว +1

    Sha supiri

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී !!!

  • @induamarasingha7630
    @induamarasingha7630 10 หลายเดือนก่อน +2

    මිනිස්සු සුළඟ සමානයි.
    වෙනස් වීම
    හිත් ගල් උනා නේද

  • @sadewsiymi8040
    @sadewsiymi8040 9 หลายเดือนก่อน

    එක්වනු බැරි ආදරය ද කඳුලක් ❤❤

  • @prasannapiyalal5255
    @prasannapiyalal5255 2 ปีที่แล้ว +1

    Supiri.

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී !!! ❤️🌹

  • @niroshaabeysinghe2161
    @niroshaabeysinghe2161 2 ปีที่แล้ว +1

    ❤❤

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී !!!!❤️🌹❤️

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි!

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී !!!

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී !!!

  • @nisansalapathirana5595
    @nisansalapathirana5595 2 ปีที่แล้ว +1

    ❤❤❤

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      Thank you !!!

  • @shalam9611
    @shalam9611 ปีที่แล้ว +1

    💜️💜️💐

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Thank You 💐

  • @deepalwijesekara8585
    @deepalwijesekara8585 2 ปีที่แล้ว +1

    👍👍

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී !!❤️❤️🌹🌹

  • @nilanila3235
    @nilanila3235 2 ปีที่แล้ว +1

    Good song

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      Thank You !!🌹

  • @ashasamarasekara197
    @ashasamarasekara197 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Thank You 😊❤️💕

  • @chathurangakoralalage9390
    @chathurangakoralalage9390 ปีที่แล้ว +1

    ආදරය ma දඬුවමක්

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      ජීවිත කාලයටම ... 😊

  • @nadeekarajapaksha9920
    @nadeekarajapaksha9920 ปีที่แล้ว +1

    good song

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Thank You !!

  • @sudharmapriyadarshani2691
    @sudharmapriyadarshani2691 2 ปีที่แล้ว +1

    Virahawa chamathkarawa pabedunu geeyak

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියී ඔබට !!!
      🌹🌹🌹💝🌹🌹

  • @geethanisangakkara2901
    @geethanisangakkara2901 2 ปีที่แล้ว +1

    💔💔good

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී !!!

  • @sunilmadawala5154
    @sunilmadawala5154 6 หลายเดือนก่อน

    3:51

  • @arunahiroshi9404
    @arunahiroshi9404 2 ปีที่แล้ว +1

    Nice song

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී !!!

    • @dilanik
      @dilanik  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියී !!!

  • @kaindika7349
    @kaindika7349 8 หลายเดือนก่อน +1

    🌻🙏

    • @dilanik
      @dilanik  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි !!

  • @sunilmadawala5154
    @sunilmadawala5154 6 หลายเดือนก่อน

    m