- 59
- 362 321
Dilani Kasturiarachchi
Canada
เข้าร่วมเมื่อ 17 พ.ย. 2010
Dilani Kasturiarachchi official you tube channel .
SriLankan Canadian Singer, Lyricist
Located in British Columbia Canada
Born in Sri Lanka.
Home town Kandy.
Co owner : Sunrise studio
SriLankan Canadian Singer, Lyricist
Located in British Columbia Canada
Born in Sri Lanka.
Home town Kandy.
Co owner : Sunrise studio
วีดีโอ
New Year Celebration - Fun game - Regina Saskatchewan
มุมมอง 84 วันที่ผ่านมา
Canada day fireworks in Regina Saskatchewan
มุมมอง 546 วันที่ผ่านมา
Coming soon...#anjaliherath #dilanikasturiarachchi #Anuradhaabayasinghe #shorts
มุมมอง 322 หลายเดือนก่อน
Winter storm 2024 Canada - Going to work at the middle of the storm -20C
มุมมอง 154 หลายเดือนก่อน
First winter storm experience in Regina, Saskatchewan Canada #winterstorm2024 #winterstormwarning #winterstormcanada #Reginawinter #wintercanada #dilanik
Frozen Blackstrap river of Saskatchewan #shorts
มุมมอง 445 หลายเดือนก่อน
Frozen Blackstrap river, Saskatchewan
มุมมอง 45 หลายเดือนก่อน
Meanwhile in Regina, SK, Canada - Beauty of Snow
มุมมอง 615 หลายเดือนก่อน
Puthu Enathuru By Kithsilu Danaja Wickramasinghe : Nawarathne Gamage : Lyrics Dilani Kasturiarachchi
มุมมอง 9710 หลายเดือนก่อน
Artist : Kithsilu Dhanaja Wickramasinghe Music : Nawarathne Gamage Lyrics : Dilani Kasturiarachchi ගායනය : කිත්සිළු ධනජ වික්‍රමසිංහ Kithsilu Dhanaja තනු නිර්මාණය හා සංගීතය : ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ Navarathna Gamage පද රචනය : දිලනි කස්තුරිආරච්චි පුතු එනතුරු.... නුඹෙ අම්මා කිරට ගියා කිරි දොවලා එන්න කියා මහ වැස්සේ පුතු එනතුරු මග බලමින්මං හිටියා..... කිරි සුවඳට දිය රකුසන් මාන බලන සැඩ වතුරේ ත...
Ridum dena - රිදුම් දෙන පිරිමැදුම් අතරින් - Kapila Aparakka - Lyrics of Dilani Kasturiarachchi
มุมมอง 13410 หลายเดือนก่อน
රිදුම් දෙන පිරිමැදුම් අතරින් අතීතය ඉකිබිඳිනවා රිදුම් දුන් පිරිමැදුම් අතහැර ආදරය යළි සොයනවා සයුර වී මම වෙරළ වී ඔබ අපේ දුක් කවි අහනවා අහස වී ඔබ පොළොව වී මම අනන්තයෙ මුණගැසෙනවා ඒ ආදරයෙ මුණගැසෙනවා ආදරයමැයි යළි සොයා ආ ආදරෙත් දුක තියෙනවා ඔබත් රහසින් මමත් රහසින් රිදුන තැන් පිරිමදිනවා ඒ රිදුම් යළි මුණැගැසෙනවා Lyrics - Dilani Kasturiarachchi Melody, music and singing - Kapila Aparakka Lyrics - @dilanik V...
Till he comes back - Puthu Enathuru #shorts
มุมมอง 3310 หลายเดือนก่อน
Coming Soon..... Artist : Kithsilu Dhanaja Lyrics of Dilani Kasturiarachchi #dilanikasturiarachchi
Atheethaye Yali Yalith අතීතයෙ යළි යළිත් Artist - Kapila Aparakka - Lyrics of Dilani Kasturiarachchi
มุมมอง 9210 หลายเดือนก่อน
අතීතයෙ යළි යළිත් අතීතයෙ යළි යළිත්ගිලෙමින් ප්‍රේමයක මිහිදන් පහුරු ගාමින් සොයයි මිනිසා අතැර ගිය අභිමන් මගහැරුණු තැන ප්‍රේමණීයයි ජීවිතයෙ සැමරුම් සොඳුරු යහනත නින්ද නොදකියි හිමි වුනද හිමිකමක් නොවිඳියි අන්ධ දෑසින් දෙදෙන දෙපසව අහිමි හීනෙක මතක අමුණයි එදා නුඹමයි ඇයද ඇයමයි නරකෙසක් මතුවෙලා පමණයි කාලයෙන් සැඟවෙනා රහසක කඳුළ පමණක් හදට උරුමයි Lyrics - Dilani Kasturiarachchi Melody, music, mix and mastered by K...
Daskon දස්කොන් Singing & Lyrics - Dilani Kasturiarachchi | SriLankan song | Music - Kapila Aparakka
มุมมอง 3.3Kปีที่แล้ว
දස්කොන් මේ සෙනෙහෙ හිමි අහිමි වෙනවානම් බලමු විමසා නැවතිලා දස්කොන් නුඹ නොමැති කවි පද ගොතන්නම් ඝණදුරේ තනිකම විඳින්නම් දුක දරා ඉවසා හිඳින්නම් මේ භවයෙ විතරක් නොඑන්නම් පින් පුරන්නම් හිත පුරා සැමදා හදේ ගිනිමැල නිවන්නම් අනුරා නුඹ මා නමින් ඉපදී මා නුඹ නමින් ඉපදී පුරුදු සෙනෙහෙම දැනේවි දස්කොන් යුග ගනන් අපෙ කතා නොඇසේවී නමුදු අප සිත් අපට හිමි වේවී බැඳි දෑතෙ හද නැවතී විඳි ප්‍රේමයට නොසැලී මතු භවයෙ ඔබ සොයා එමි...
Poojaneeya Wuu | පූජණීය වූ ප්‍රේම ප්‍රාසාදේ
มุมมอง 820ปีที่แล้ว
With the honorable legend Keerthi Pasqual, singer and song writer Dilani Kasturiarachchi performed Poojaniya wu song for the "Thawa Dawasak" show which was held in Vancouver, Canada on 11th November 2022. පූජනීය ව ප්‍රේම ප්‍රාසාදේ.. චන්ද්‍රයා සේ කාන්ති දී පායලා එන්නම්... කීර්ති පැස්කුවල් - නන්දා මාලිනී සුනිල් ආරියරත්න / සරත් දසනායක තරු ටෙලිනාට්‍යය - (1990) #shorts #poojaniyawu #keerthipasquel #...
Dangakara Premen By Dilani Kasturiarachchi | Lyrics - Saga Guruge | Music Sandaruwan Jayasinghe
มุมมอง 66Kปีที่แล้ว
Dangakara Premen - දඟකාර ප්‍රේමෙන් Artist : @Dilani Kasturiarachchi Lyrics / Song concept : Saga Guruge Melody and Music : Sandaruwan Jayasinghe Video Production concept : Saga Guruge Director script : Dinidu Dissanayaka Assistant Director : MG Gayan Buddika Editor - Colourist : Kasun Kavinda Studios DOP - Irushka Bogoda Make up - Nadeera Wewalwala Cast : Nalaka Daluwaththa / Sanduni Jayasinghe...
වැඩිහිටියන් පොඩිහිටියන් වෙලා. 😂 Nice presentation .👍
Wish u all the best dilhane
ලස්සනයි
අදටත් අපේ ආදරේ දෙතැනක වැලපෙන ලශෝරාවයයි.
Matat alsa ma viviatical ❤️❤️❤️🙏🙏🙏
❤❤Lassani❤
බොහොම ස්තුතියි !!
කරුණාරත්න දිව්ල්ගනේගේ හැගුම්බර ගායනයටම ගැලපෙන පද වැලක්.
බොහොම ස්තුතියි !!
සසර පුරා හිත් සනහා රිදවන ආදරය ම දඬුවම් දෙන වරදක්... 😥
❤❤ලස්සනයි ❤️ ❤️
❤❤❤❤❤❤❤
ලස්සන හදවතක් ඇත්තියක් ඔබ.....සදා ජය!❤
බොහොම ස්තුතියි !!
මේ ගීතයේ ගායනය මෙන්ම පද මාලාව ත් ඉතා අනර්ඝයි.
බොහොමත්ම ස්තුතියි !💐
Its a fantastic video coverage . Hope to listen another beautiful song. All the best to you .
Thank You !!!
ගීතය හරිම ලස්සනයි අය්යේ
අපි ඉපදෙන්නේ එක්වෙන්නම නොව වටහාගනු මැන වටිනාකම. මිනිසත්බව හැසිරෙනු මැන පින ධහමෙහි. තවතව දැනගත හැකි වෙයි එක්වීමද වෙන්වීමද දුකක්ම. බව
❤❤❤
3:51
m
❤❤❤❤🎉
❤
එක්වනු බැරි හමුවීමද කඳුළක්
අපි අපේ ගමන් මග තනිව යා යුතුයි නිවන දක්වාම.....ඒ ගමන් මග කළ්යාණ මිතුරන් නිසා එලිපෙහෙලිවනු ඇත....එසේ වුවද ඔබ අප තනියම ඒමග අවබෝධ කරගත යුතුවේ
බොහොමත්ම ස්තුතියි !!! එකඟයි
🌻🙏
බොහොම ස්තුතියි !!
මේ අත්දැකීම අතීතයේ ඉදලම ගොඩක් අයට තියෙන්න ඇති. මේ සිංදුව අහන කොට ඇඩෙනවා ..... මේ සිංදුවෙ නිර්මාණකරුවන් තුන් දෙනාම දක්ෂයෝ....
බොහොමත්ම ස්තුතියි !!!
lassana wachana.....
බොහොම ස්තුතියි !
හරි ලස්සන තේරුමක් සහිත සිංදුවක් 😊😊😊
එක්වනු බැරි ආදරය ද කඳුලක් ❤❤
හරිම ලස්සනයි ❤❤
Very beautiful words Very nice sigin
What a nice voice and a song.
Puduma tharam rasawath oba thumiyata godak pin ❤❤❤❤❤
promo sm 😠
Expectation is the root cause of the pain,true.wish you all the best for more creations.
Really interesting. I too expect this type of moment. love this song. singing, lyrics melody, and photo, are all matching. I like your lyrics too.
Ow hadawatha pathule kadulin mathuwena adaraya puduma wedanawa mehema katikara nirmanaya kala oba sabama dakshek.suba pathanawa.
බොහොමත්ම ස්තුතියි ! 💐💐💐
සුන්දර ගීතයක්, ගොඩක් ස්තුතියි මේ අනගි නිර්මාණය රචනා කලාට.
බොහොම ස්තුතියි !!!
ලස්සන වචන, සුගායනීය හඬ, සුබ පැතුම් ❤
Beautiful your to same me🎉❤
Now only my love lol bro next life my dream your baby lol😂❤🎉
❤️
ගොඩාක් සුන්දර ගේය පද සිතුවිල්ලක්...... හරියට භාවනාවක් වගේ.. මේ අපූරු ගීතය නව රැල්ලට අභියෝගයක් වේවා . 💐💛
බොහොමත්ම ස්තුතියි !!!
මිනිස්සු සුළඟ සමානයි. වෙනස් වීම හිත් ගල් උනා නේද
අපේ තාත්තගේ යාලුවෙක් හිටියා පිලියන්දල වෑවල ඒ යාලු මාමගේ ඤාතිවන කෙනෙකුත් හිටියා මේ වාසගමම තියෙන (මට මතක විදියට)....ඒ කෙනා දේසපාලනයට සම්බන්දයි.... දැන් තත්වය නොදනී.... මේ අවුරුදු 30 කට පෙර කථාවකි....
ඒ ගැනනම් දන්නෙ නෑ.
@@dilanik ස්තූතියි පිලිතුරු අදහසට
තවත් ඔබේ සම්භාව්‍ය ගේය පද සිතුවිල්ලක්. මගහැරුනු තැන් ප්‍රේමණීයයි, සිත් නොරිදා රිදවන අපූරු යෙදුම්. ඔබට ජයෙන් ජය වේවා . 💐💛
@@nimalsiriwardene9708බොහොමත්ම ස්තුතියි !! තවත් මෙවන් නිර්මාණ කිරීමට දිරියක් මට ඔබේ ඇගයීම්
@@nimalsiriwardene9708 මේ අදහස් ලියන්ට සිත්වූ කථානායක මාමා සිංහල භාෂාවේ වියතෙකි. ඔහු සමග කතාකරන්නට ඔහුව ඇසුරු කරන්නට හරිම ප්‍රිය උපදවන්නකි. ඒ භාෂාවෙහි බොහෝ දෑ මා ඒ මාමාගෙන් අසා ඇත්තෙමි. ඒ වගේම ඔහුගේ පාලි දැනුමත් තිබුනි..... මට මතක හැටියට 1997,හෝ 98 දී පන්සිල් පද පහේ ආනිසංස දැක්වෙන ධර්ම පොත් පිංචෙහි සෝදුපත් බලා එක අකුරක්වත් වරද්දන්නේ නැතිව සිත් ගන්නා ආකාරයට මුද්‍රණය කරදුන්නා මතකයි. 2003 වෙද්දී ලක්ෂ 35 කට අධික ප්‍රමාණයක් ලංකාව පුරා බෙදා දුන්නෙමි.... ඒ මතකයන් සිහිවී මෙසේ ලියන්නට සිත්වූයේ.
😢Hadawatha ridawana wachana pelak
මාර ලස්සන භාවනාවක් කියන්න වචන නැහැ 😊😊😊😊
බොහොම ස්තුතියි !!🌹🌹
Hrima lassana padamalawak..
බොහොමත්ම ස්තුතියි 💐💐
Godak lassanai ❤❤
බොහොම ස්තුතියි !!
Aadarayama danduwam dena waradak😢....bawanawak wage❤.
බොහොම ස්තුතියි ! 💐💐
2023 Ahamben ඇසුවෙ.හරිම මිහිරියි හඬත්.ලස්සන පද බැදීමක්❤
බොහොම ස්තුතියි !
@@dilanik 💙⭐
සිත නිවන හඩ❤❤❤❤
ඒකනම් ඇත්ත. 😊🌹🌹🌹
Adarayama danduwam dena waradakma thamai..hamadatama windawana,.😢❤
බොහොමත්ම ස්තුතියි !!
@@dilanik 🙏🌹🙏