Karunarathna Divulgane/Nilakshi Helapitiya Maga harinnata(Music- Darshana Wickramatunga)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • පි : මගහරින්නට බැරි ලෙසින්
    පුරුදු දෑසක් හමුවෙලා
    අසණි සරයක් වැදී හදවත
    හළුවෙලා හළුවෙලා
    ගැ : මටත් මතකයි මෙවන් නෙතකට
    පෙර භවෙත් මා පෙම් කළා
    බලා උන්නෙමි එදා වාගෙම .
    නැවතිලා නැවතිලා
    පි : එදත් වතුසුදු මල් පිපෙන්නැති
    හවස් වෙනකල් බඹරු ඉන්නැති
    ආයෙමත් හෙට මුණ ගැහෙන්නට
    අපිත් අඳුරේ වෙන්ව යන්නැ
    ගැ : කඳුළු විතරක් ඉතිරිවෙන්නැති
    අඳුර දෙදෙනා වෙන්කරන්නැති
    ගැ : එදත් සඳ පායා දිලෙන්නැති
    තරුත් අප ගැන ගතු කියන්නැති
    හදිසියෙම වැහි පොද වැටෙන්නැති
    අපිත් අඳුරේ වෙන්ව යන්නැති
    පි : කඳුළු විතරක් ඉතුරුවෙන්නැති
    වැස්ස දෙදෙනා වෙන්කරන්නැති
    Artist : Karunarathna Divulgane / Nilakshi Helapitiya
    Lyrics : Nayanasena Wanninayake
    Music : Darshana Wickramatunga
    Like Darshana Wickramatunga on Facebook
    / darshanawickramatunga2
    Subscribe to Darshana Wickramatunga on TH-cam
    / darshanawickramatung
    Follow Darshana Wickramatunga on Google+
    plus.google.co...
    Follow Darshana Wickramatunga on Twitter
    / dpwickramatunga
    #nayanasena#divulgane#darshana#nilakshi

ความคิดเห็น • 207

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe7805 5 หลายเดือนก่อน +5

    මේ ගීත ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රචාරය නොවීම ගැන කණගාටුයි . ගීත නිර්මාණයට සහායවූ සැමට සුබ පැතුම් ❤️💐👌

  • @anushadherath
    @anushadherath 5 ปีที่แล้ว +25

    බොහෝ හමුවීම් සහ වෙන්වීම් සාංසාරිකයි කියල තමයි මට නං හැගෙන්නෙ.
    ලස්සනයි ගීතය. බෙදාගත්තට ස්තූතියි.
    ඔබට ජය!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 8 หลายเดือนก่อน

      වෙන්වීම පිලිබඳ අපූරු පද වැල්, මිහිරි ගායනාවකින් ඔප දැමූ අයුරු අලංකාරයි.❤

  • @ldseneviratne55
    @ldseneviratne55 2 ปีที่แล้ว +14

    මෙච්චරම ලස්සන සිංදු ඇයි ප්‍රසිද්ධ නැත්තෙ ♥️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @rupasiripalitha7992
    @rupasiripalitha7992 ปีที่แล้ว +5

    කඳුළු විතරක් ඉතිරි වෙන්නැති විරහා වේදනාව දැනුනු අය මේ ගීත අහලා යම් ආත්මීය සතුටක් ලබනවා 🌹💞💞💞

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට 💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @lilanirodrigo9360
    @lilanirodrigo9360 24 วันที่ผ่านมา +2

    ඇත්තටම ප්‍රේමය ඔහොම තමයි...කාලය වෙනස් වුනත් පෙු්මය නං ඔහොමයි...
    ශාමිලා, දර්ශන , දේසික තුන්දෙනාගේ සුසංයෝගය අපූරුයි. කාලෙකට පස්සෙ ඇහුන සුන්දර ගීතයක්. හෘදයාංගම සුභ පැතුම්!!!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @KusumSenewirathne
    @KusumSenewirathne 6 หลายเดือนก่อน +2

    කවමදාවත් මගේ මතකය නුබේ ලඟ නොතිබුනාවේ...සිහින අතරේ බලා ඉන්නම් කාට නුබ හිමි උනාවේ...❤❤😢හදවතට දැනෙන ලස්සනම පද පෙලක්.....

  • @kumarisenevirathna9906
    @kumarisenevirathna9906 2 ปีที่แล้ว +7

    මටත් මතක යි මෙවන් හදකට
    පෙර බවෙත් මා පෙම් කලා.
    හරිම සුන්දරයි .අදත් අහනවා

    • @kumarisenevirathna9906
      @kumarisenevirathna9906 2 ปีที่แล้ว

      කුමාරි සෙනෙවිරත්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @rasiperera8664
    @rasiperera8664 6 ปีที่แล้ว +13

    මග හරින්නට බැරි ලෙසින් පුරුදු දෑසක් හමුවෙලා...... අසනි සැරයක් වැදී හදවත හළුවෙලා......... මටත් මතකයි මෙවන් නෙතකට පෙර බවෙත් මා පෙම් කළා බලා උන්නෙමි එදා වාගේම නැවතිලා ........ එදත් වතුසුදු මල් පිපෙන්නැති හවස් වෙනකල් බමරු ඉන්නැති ආයෙමත් හෙට මුණ ගැහෙන්නට අපිත් අඳුරේ වෙන්ව යන්නැති කඳුළු විතරක් ඉතිරි වෙන්නැති අඳුර දෙදෙනා වෙන් කරන්නැති එදත් සඳ පායා දිලෙන්නැති තරුත් අප ගැන ගතු කියන්නැති හදිසියෙම වැහිපොද වැටෙන්නැති අපිත් අඳුරේ වෙන්ව යන්නැති කඳුළු විතරක් ඉතිරි වෙන්නැති වැස්ස දෙදෙනා වෙන් කරන්නැති......
    හරිම ආදරණීය ගීතයක්❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      rasi perera බොහොම ස්තූතියි..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න

  • @LPRatnayake
    @LPRatnayake 7 ปีที่แล้ว +14

    හරිම ලස්සන ගීතයක්. සුබපැතුම් සියලුම දෙනාට!

  • @krishanthajayathilaka2103
    @krishanthajayathilaka2103 6 ปีที่แล้ว +20

    දෙදුන්නක් සෙ අදරනිය හදවත් විචිත්‍රවත් කරන සුන්දර ප්‍රේමය සමුගැනීම ගීතයට මුසු වීමම වියොබර හදවත් මොහොතක් නතරවන්නක් යයි මට සිතෙයි ගීතයට දයක වු හමටම සුබ පතුම්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      Krishantha Jayathilaka බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.. නැවතත් ඔබට බොහොම ස්තූතියි

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks WowVery nice

    • @piyasirihewa1745
      @piyasirihewa1745 ปีที่แล้ว

      ජනසතු කරන්න දෙයක් නැ සහොදරයා. ජනසතු වෙලා ඉවරයි හදවත් වල..

  • @shiromishiromi2683
    @shiromishiromi2683 6 ปีที่แล้ว +16

    හදවතට දැනෙන ලස්සන ගීතයක්..සුබ පැතුම් ගීතයට දායක උනු සියලු දෙනාට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Shiromi Shiromi බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.. නැවතත් ඔබට බොහොම ස්තූතියි

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow beautiful song very nice old song ❤❤❤❤❤❤❤very

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 หลายเดือนก่อน

    හරිම ලස්සන ගීතයක්.අදමයි ඇහුවෙ.

  • @chamindajayanath8261
    @chamindajayanath8261 5 ปีที่แล้ว +6

    හරිමලස්සන හිතට දහසක් සිතුවිලි අක්කරන හැගුම්බර ගිතයක්....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +2

    මටත් මතකයි මෙවන් හදකට පෙර භවෙත් මා පෙම් කලා... බලා උන්නෙමි එදා වාගෙම නැවතිලා නැවතිලා.... හදවතට දැනෙන ලස්සන ම සිංදුවක්..💕

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @sayuriprarthanadesilva1342
    @sayuriprarthanadesilva1342 4 ปีที่แล้ว +6

    💗 ආ.සම තනුවක් .. පුදුම වචන ටිකක්.. ආසම හඬවල් වලින් .. කවදාවත් හිතින් නොයන ... 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @KRKusumMunasingha
    @KRKusumMunasingha 7 ปีที่แล้ว +9

    ස්වර නිංනාදයද අතීත සුවඳ
    ස්පර්ශ කරන අයුරක් දැනේ.ප්‍රශංසනීයයි

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 5 ปีที่แล้ว +8

    මගහරින්නට බැරි ලෙසින් 👌👌👌👌👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @buddhikapradeep5847
    @buddhikapradeep5847 6 ปีที่แล้ว +6

    අපූරු සංයෝජනයක්..ජයවේවා හැමෝටම ..

  • @nayanasenawanninayake6217
    @nayanasenawanninayake6217 7 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි ගීතය බෙදා ගත්තාට.

  • @renukasamarasinghe2641
    @renukasamarasinghe2641 3 ปีที่แล้ว +5

    මටත් මතකයි මෙවන් වෙනතකට පෙරභවෙත්මා පෙම්කලා♥️♥️♥️♥️♥️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @rupasiripalitha7992
    @rupasiripalitha7992 2 ปีที่แล้ว +3

    මේ ගීත අහන්න තනි වෙන්න ඕනේ එත් එහෙම දැනෙන්නේ නැහැ මැරුණත් ජීවත් වෙනවා වගේ වචනයෙන් ව්සස්තර කරන්න අමාරුයි ගායනය තලය සංගීතය ඇතුළු සැමදේ 👍👍👍🌹💞💞💞

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @kalaruwankumari1294
    @kalaruwankumari1294 ปีที่แล้ว +4

    හැමෝම හමු වෙනවා..වෙන්වෙනවා..ඒඅතර නොසිතූ ඒත් හදවතට දැනෙන හමුවීම් තියෙනවා, ඒවා සංසාරගත හමුවීම් , බැඳීම්...සුන්දර ප්‍රේමයක් මවාදී වෙන්වූවත් ඒව පෙර සසර බැඳි හමුවීම්. එයට හොඳම අරුතක් හැමතින්ම මේ ගීතය .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට 💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සිංදුවක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +1

    මොහොතකට .හිත.නැවතුණා .හරිම .ලස්සන.sinduvak ........

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏

  • @amilasudarshana7278
    @amilasudarshana7278 3 ปีที่แล้ว +4

    හදවතට දැන් එන ලස්සනම ලස්සන සින්දුවක් 👊👊👊❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @kamanirupasinghe8602
    @kamanirupasinghe8602 6 ปีที่แล้ว +4

    හරිම ලස්සන සිංදුවක් .....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      kamani rupasinghe බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.. නැවතත් ඔබට බොහොම ස්තූතියි

  • @kumarisenevirathna9906
    @kumarisenevirathna9906 2 ปีที่แล้ว +1

    එදත් සද පායා දිලෙන්නැති .
    ලස්සන යි .කුමාරි සෙනෙවිරත්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @DrChamilAbeykoonOfficial
    @DrChamilAbeykoonOfficial 7 หลายเดือนก่อน +1

    Really nice Lyrics, Musci, and Voice....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @rathnayakaseetha2489
    @rathnayakaseetha2489 ปีที่แล้ว +1

    ආදරේ විරහව. ලස්සනයි ඒ සිංදුව ගොඩාක් ආසයි මමත්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @atara7721
    @atara7721 2 ปีที่แล้ว +4

    බලා උන්නෙමි එදා වාගේම නැවතිලා... නැවතිලා..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @Delin477
      @Delin477 6 หลายเดือนก่อน

      I like.mr.divulganes.songs..😅attractive
      And.verryloving.voice..music.. lyrics.and
      Siñgins.much.appricoated
      .comes.to.my.mind
      .nibbtha.pada.

  • @maaleeyasantha5512
    @maaleeyasantha5512 2 ปีที่แล้ว +2

    ආදරණීය ගැයුමක් නිලක්ෂි නංගී ..
    සුබ පැතුම් 🌸❤️🌸❤️🌸

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @user-bt5373
    @user-bt5373 หลายเดือนก่อน

    ලස්සන සින්දුවක්

  • @nirodhasenarathna4797
    @nirodhasenarathna4797 6 หลายเดือนก่อน +1

    හදවතට දැනෙන සොදුරුම නිර්මාණයක් .❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว +1

    Maga harinnata beri lesin hodata padha wel musu wela.geethayata dun sebe aruthata pudhami mal mala gothaaa excellent ❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට නාලනී❤🙏

  • @nihalajantha1971
    @nihalajantha1971 หลายเดือนก่อน

    Mata 54 years...but still l like this song

  • @santhabandara1912
    @santhabandara1912 5 ปีที่แล้ว +3

    Lassanai Godak Lassanai song 👌👌👌👌👌👌👌👌💚💚💚💚💚💚💚💚💚💚💚💚UAE

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට..මේ ගීතය ජනගත කරන්නට සහය වන්න ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නට අමතක නොකරන්න

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +1

    අතිතයේ අාවර්ජනය ලස්සන ගිය❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @anjayamaha4824
    @anjayamaha4824 6 ปีที่แล้ว +5

    අපූරු ගීතයක්.😓

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 ปีที่แล้ว +2

    මටත් මතකයි මේ හිතට පෙම්.කරන් ඇති මතු භවයෙත් ලං වෙලා ❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබට
      ඔබේ මිතුරන්ට
      පුළුවනි මේ ගීත
      දහස් ගණන් රසිකයින් වෙත රැගෙන යන්න..
      නොපැකිලව ඔබේ මුහුණු පොතේ
      Whatsapp තුළින් මේ ගීතය share කරමින්
      එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @Chavini2000
    @Chavini2000 2 ปีที่แล้ว +4

    " මටත් මතකයි මෙවන් හිතකට පෙර භවෙත් මා පෙම් කලා බලා උන්නෙමි එදා වාගෙම නැවතිලා නැවතිලා " ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අදහස් දැක්වීමට ❤🙏
      එය අපට මහත් ආශිර්වාදයක් 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික ඇරයුම් කරමු❤🙏
      ඒ වගේම අපේ අලුත්ම ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.❤🙏

  • @PriyadarshaniMahinda
    @PriyadarshaniMahinda 8 หลายเดือนก่อน +1

    Me jeevithe kawmadakawth oba langa nawthila sanasum susumak helanna tharam mama pin karala na mage raththarane...thamath e adare ehema thamyi ...❤❤❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @priyankamorage
    @priyankamorage 25 วันที่ผ่านมา

    බාවනාවක් වගේ බුදුසරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @sriyanthisaluwadana738
    @sriyanthisaluwadana738 7 หลายเดือนก่อน +1

    සුන්දර සමුගැනීමක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @NiwanthiPathiraja
    @NiwanthiPathiraja ปีที่แล้ว +1

    Maga harinnata bari lasin purudu dasak hamuwala..❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @RanganaSusantha
    @RanganaSusantha 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම ආදරයෙන් වැළද ගන්නවා ඔබගේ සොදුරු නිර්මාණ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @nandasenasenavirathne80
    @nandasenasenavirathne80 หลายเดือนก่อน

    I so love this song and ever love diwulgane, s wonderfull vois.

  • @kis5976
    @kis5976 ปีที่แล้ว +2

    මග හරින්නට බැරි ලෙසින් පුරුදු දෑසක් හමුවෙලා........❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @shalaniish2333
    @shalaniish2333 4 ปีที่แล้ว +1

    Darshana......mAta me sindu ahanakota.mage jeevitheta denena senasiima kiyanna wachana Neha...bawanawak hitha niwenewa...thank.u godak adarey😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබට
      ඔබේ මිතුරන්ට
      පුළුවනි මේ ගීත
      දහස් ගණන් රසිකයින් වෙත රැගෙන යන්න..
      නොපැකිලව ඔබේ මුහුණු පොතේ
      Whatsapp තුළින් මේ ගීතය share කරමින්
      එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @හර්ෂිපතිරණ
    @හර්ෂිපතිරණ 7 ปีที่แล้ว +7

    lassana song 1 ..!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      හර්ෂි පතිරණ බොහොම ස්තුතියි

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +3

    Matat matakai awan netakata pera bhawet maa pem kala..❤⭐💞🎶🥁🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබට
      ඔබේ මිතුරන්ට
      පුළුවනි මේ ගීත
      දහස් ගණන් රසිකයින් වෙත රැගෙන යන්න..
      නොපැකිලව ඔබේ මුහුණු පොතේ
      Whatsapp තුළින් මේ ගීතය share කරමින්
      එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @piyantharanjan2218
    @piyantharanjan2218 2 ปีที่แล้ว +1

    Beautiful lovely song excellent thanks to all of you budusarnai deupihitai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @wimalasenaweragammana3889
    @wimalasenaweragammana3889 7 ปีที่แล้ว +6

    oba depalage susanyogaya apurui subapathum.

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 5 หลายเดือนก่อน

    Harima lassana Geethayak

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 6 ปีที่แล้ว +5

    ගීත රචනයේ පටන්ගැන්ම අලුත් අත්දැකීමක් මතු කලත් ඒ නවතාවය ගීතයේ දෙවන සහ තුන්වන පද රචනයේ මතුවන්නේ නැහැ. ඉතා සුලබ යෙදීම්වෙන සුදු මල් - වැස්ස - අඳුර - ගී පද තුලට ඇතුළුකර පමණින්රසික සිත් පිරිමදින්නට අපහසුයි. ඔබ තව ඉදිරියට යන්නට නම් බොහෝ ඇසු පිරු බවත් ඒ තුලින් අත්දෙකිමක් සරලව ග්‍රහණයට හසුකර ගන්නට ඇවැසි දැනුම ගද්‍ය පද්‍ය සාහිත්‍ය තුලින් උකහාගෙන ඔබේ කුසලතාවයන් ඔප කර ගන්න. ඔබට සුබ පැතුම් !!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Ranjith De silva බොහොම ස්තුතියි ඔබට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Ranjith De silva බොහොම ස්තුතියි

  • @anurishakulasekara7380
    @anurishakulasekara7380 2 ปีที่แล้ว +1

    Harima lassana,amuthuma sindu,hithata danenna,hithannama hithena,issara mata hithak thibila nadda,kohomath lorkey amuthuma deywaluth wenakota,karranar godai, ekin ekata danena dey kiyanna nolabunath ,mey nirmarna okkoma,mulu lorkema ,vidina bawanam isthirai,vidawanney nathiwa.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @chandradayaratne6452
    @chandradayaratne6452 ปีที่แล้ว

    හදවත නැවතුනා මොහොතක ...මේ වේදනාවේ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ අදහස් අපට මහත් ආශිර්වාදයක් ..
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @thejaherath9665
    @thejaherath9665 5 หลายเดือนก่อน

    Nolabuna de hamadama agei.

  • @cynthiafernando6933
    @cynthiafernando6933 ปีที่แล้ว +1

    Most people have a silent love nobody knows. Beautiful song. All the best.

  • @Sahira-nt3fb
    @Sahira-nt3fb ปีที่แล้ว +1

    මගහරින්නට බැරි ලෙසින් පුරැදු දෑසක් හමුවෙලා ❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @kumudinifernando6352
    @kumudinifernando6352 3 ปีที่แล้ว +2

    Very nice song. Thanks.🌺

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      තව තවත් නිර්මාණකරනයේ නියැලෙන්න එය යෝධ ශක්තියක්..
      රැදී ඉන්න ඉදිරියටත්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @justinkiriella8040
    @justinkiriella8040 ปีที่แล้ว +1

    අපිත් අදුරෙ වෙන්ව යන්ඇති

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @gaminijayalath6248
    @gaminijayalath6248 7 ปีที่แล้ว +5

    A lovely song.

  • @scienceforminds92
    @scienceforminds92 11 หลายเดือนก่อน

    Harima lassana geethayak

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @padabey1577
    @padabey1577 2 ปีที่แล้ว +2

    හදවතට දැනෙන තවත් ලස්සන ගීතයක්
    ස්තුතියි බොහොම

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකත් ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @pasindudarshikapasindu1650
    @pasindudarshikapasindu1650 5 ปีที่แล้ว +2

    lassanai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Pasindu Darshika Pasindu බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි

  • @nilakshihelapitiya6635
    @nilakshihelapitiya6635 7 ปีที่แล้ว +5

    Thanks a lot for your appreciation

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Nilakshi Helapitiya Thank you

    • @jihansanethaki9307
      @jihansanethaki9307 5 ปีที่แล้ว

      ඔය හඩ පෞරුෂය මාව පිස්සෙක් කලා,හාර හාර හොයනවා

  • @thamarairanganie4101
    @thamarairanganie4101 ปีที่แล้ว +1

    මටත් මතකයි පෙර භවෙත් මා පෙම්කලා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @ras17134
    @ras17134 7 ปีที่แล้ว +6

    Nice song

  • @nilankarajapaksha-m5h
    @nilankarajapaksha-m5h 2 หลายเดือนก่อน

    Greatest

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 ปีที่แล้ว

    දිවුල්ගනේගෙ ගීත වල සංගීතය ඒකාකාරී වෙලා වගේ දැනෙනවා...

  • @sanjeewaathukorala2360
    @sanjeewaathukorala2360 5 ปีที่แล้ว +2

    Hithata wadina hithama aimbina pada nada handa sadakalikai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @RMSRathnayaka-h7z
    @RMSRathnayaka-h7z หลายเดือนก่อน

    Nubath hari pudumaiiii

  • @ras17134
    @ras17134 7 ปีที่แล้ว +7

    Nice lyrics

  • @MalkanthiWaliwita
    @MalkanthiWaliwita 5 หลายเดือนก่อน

    මටත් මතකයි පෙර භවෙ මම පෙම් කලා❤❤❤❤.

  • @geradchinthakavd
    @geradchinthakavd 11 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @justinkiriella8040
    @justinkiriella8040 ปีที่แล้ว +1

    කදුලු විතරක් ඉතිරිවෙන් ඇති.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @shanthaperera2395
    @shanthaperera2395 ปีที่แล้ว +1

    😊😊😊😊😊😊😊❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      Thank you very much ❤️🙏 If possible please share this song among your friends too ❤🙏

  • @amilapriyadarshani8576
    @amilapriyadarshani8576 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @lumbinidilrukshi2870
    @lumbinidilrukshi2870 ปีที่แล้ว +1

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 ปีที่แล้ว

    💕💕Harima lassanai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @godbless.....4030
    @godbless.....4030 5 ปีที่แล้ว

    ...🎶......🐦......🌹...🎶..
    ප්‍රේමය යනු වෙන්වුවන්ගේ මතක....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 5 ปีที่แล้ว +3

    😘😘😘😠👌👌👌👍👍💖💖

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      Lochana miyuru kumara බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.. නැවතත් ඔබට බොහොම ස්තූතියි

  • @maheshisankalpanawarnasuri8706
    @maheshisankalpanawarnasuri8706 2 ปีที่แล้ว +1

    අනේ මට දුක හිතෙනවා. .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @amalkaudeshini
    @amalkaudeshini ปีที่แล้ว +1

    ❤️❤️❤️💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏

  • @kis5976
    @kis5976 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤💞

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @hithegaburatamadanunasindu8487
    @hithegaburatamadanunasindu8487 6 ปีที่แล้ว +4

    Bala unnemi eda wagema..nawathila..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      hithe gaburatama danuna sinduwak Kumudu බොහොම ස්තූතියි..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න

  • @shyamaliegunther4681
    @shyamaliegunther4681 5 ปีที่แล้ว

    Lassanai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @achinathabandara2069
    @achinathabandara2069 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +3

    ......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබට
      ඔබේ මිතුරන්ට
      පුළුවනි මේ ගීත
      දහස් ගණන් රසිකයින් වෙත රැගෙන යන්න..
      නොපැකිලව ඔබේ මුහුණු පොතේ
      Whatsapp තුළින් මේ ගීතය share කරමින්
      එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @champikachampi9686
    @champikachampi9686 6 ปีที่แล้ว +3

    Lassa nai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  6 ปีที่แล้ว

      Champika Champi බොහොම ස්තූතියි..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න

  • @hkchandrika7006
    @hkchandrika7006 2 ปีที่แล้ว +2

    Nice song

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sacheearts
    @sacheearts 5 ปีที่แล้ว +2

    ❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට..මේ ගීතය ජනගත කරන්නට සහය වන්න ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නට අමතක නොකරන්න

  • @chaayakulathunga2845
    @chaayakulathunga2845 5 หลายเดือนก่อน

  • @hkchandrika7006
    @hkchandrika7006 2 ปีที่แล้ว +2

    Nice song

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @rter1568
    @rter1568 2 ปีที่แล้ว +2

    ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ආදරනීය ඔබට ❤️ 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු ❤🙏

  • @patumfernando5839
    @patumfernando5839 2 ปีที่แล้ว