හීන ගේන හැම රෑකම ළඟ සිටියානම් .. - අමරසිරි පීරිස් සමග නිරෝෂා විරාජිනි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2019
  • හීන ගේන හැම රෑකම
    ලඟ හිටියා නම්
    නෑර කැටුව ආවා නම්
    සසර පුරා මං
    ආලවන්තකම කියන්නේ
    බෝසත්කම නම්
    දුක් විඳින්න දන් දුන්නේ
    කොහොමද එහෙනම්
    ඈත දුරක හිටියත් නුබ
    ලඟ උන් බව දැනී
    පේන පේන හැම තැනකම
    රන් රූපෙම පෙනී
    දීප දේසේ යන යන තැන
    මම සෙව්වා සකී
    ජීවිතේම නුඹ අරගෙන
    යන්න ගියා වැනී
    වාවගන්න බැරි කරුනක්
    ඇස සිරකර වසා
    පාරගන්න බැරි සිත නුඹ
    අරගෙන දුර ගියා
    පාත්වෙන්න බැරිවත් හිස
    උරහිස මත තියා
    සෙනේවන්ත කම අරගෙන
    එනවා සොය සොයා
    ගායනය : අමරසිරි පීරිස් , නිරෝශා විරාජිනී

ความคิดเห็น •