පළමුවරට හෙළිදරව් කරන මෙහෙයුමේ සජීවී දර්ශන ඇතුලත් මහවිරු ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ අවසන් මෙහෙයුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 482

  • @kasunhansaja7865
    @kasunhansaja7865 4 ปีที่แล้ว +221

    film එකක් බැලුව වගේ.එත් film එකකට වඩා දහස් ගුණයක් දැනුනා !❤️

    • @hasiWills1021
      @hasiWills1021 4 ปีที่แล้ว +5

      ෆිල්ම් වල මොනවද තියෙන්නෙ
      ලෝකෙ ඇත්තටම ව්‍ර්න මෙ දෙවල් එක්ක බැලුවම
      ලංකාවෙ හොද ෆිල්ම් උනත් හදන්න පුලුවන් මෙ වගෙ චරිත ගත්තහම.. ❤

    • @hansikarandeniya2903
      @hansikarandeniya2903 3 ปีที่แล้ว +3

      Bandage bakkiyath balapalla

    • @pasindusandusara2354
      @pasindusandusara2354 3 ปีที่แล้ว +2

      ❤️

    • @hansitaruksha240
      @hansitaruksha240 3 ปีที่แล้ว +1

      Moko bn boru kiyanne mahasohon balakaya 1 sf eka

    • @ranjithlanarolle5525
      @ranjithlanarolle5525 3 ปีที่แล้ว

      Bigpucksex 7

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 3 ปีที่แล้ว +17

    තෙරුවණ් සරණයි මේ vdo එක ඉදිරිපත් කල ඔබට....ඒ වගේ ලලිත් ජයසිංහ විරුවානෙනි දෑසින් කදුළු වැටුනත් මෙසේ පවසමි ඔබ හට...
    ..මව් බිම ජයගනු බැරිනම් මරණය දෙකෙන් එකකි මින් ජය ගත්තේ...
    මිහිකත සිපගෙන මියගිය ඇත්තොයි
    සුර පුරයට කැඳවාගත්තේ....
    මල් යහනාවක් මත සුව මරණය
    හෙළ විරුවන්හට උරුම නැතේ
    කිසිදා නොමියන මල් පුබුදිනවා
    විරුවන් මළ රණ බිම මත්තෙ...
    රණ බිම මැරුණේ සිංහලයෙකුනම්
    පපුවෙහි වෙඩි සලකුන ඇත්තේ
    සතුරට ළයදී මිස මැරුණේ නෑ
    ලේ පැල්ලම් නෑ පිට පැත්තේ ....
    වීරෝධාර හෙළ විරුවානෙනි
    අප අතරම ඉපදේවා....

  • @nailnchaminda1970
    @nailnchaminda1970 4 ปีที่แล้ว +282

    අවිස්සාවේල්ලේ ඉදිකරලතියේන ලලිත් සර්ගේ පිලිරුවට හිසනමා යාමට මා කිසි දිනක අමතක කර නැත.

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 4 ปีที่แล้ว +9

      රෙස්පෙක්ට් 💪🙏

    • @moonstars5081
      @moonstars5081 4 ปีที่แล้ว +2

      අවිස්සාවේල්ලේ කොහේද...

    • @kavindakumara301
      @kavindakumara301 3 ปีที่แล้ว +2

      💪💪💪💪💪

    • @madhumadhushi7414
      @madhumadhushi7414 3 ปีที่แล้ว +3

      Respect සහෝදරයා

    • @realproud7282
      @realproud7282 3 ปีที่แล้ว +2

      ඔබ කලගුන දන්නෙක්

  • @kalanaviraj259
    @kalanaviraj259 4 ปีที่แล้ว +54

    මගෙ මාමත් lrrp මෙතුමගේ යටතේ රට බේරගන්න සටනේ සුවිශේෂ මෙහෙයක් කලා බොහොමයක් කරනු කියන්න අමාරුයි මේ වීඩියෝ එක නියමට හදල තියෙනවා හොඳම වැඩක් 💪❤

  • @shanikadilrukshi1514
    @shanikadilrukshi1514 3 ปีที่แล้ว +41

    මගේ ලෝකෙ වීරයෙක් ඔයා අයියේ හැමදාාමත් මතකයේ තියේවි අයියා රට වෙනුවෙන් දිවි පුදනකොට මම ඉස්කෝලෙ යනවා
    දැන් මෙ කතාව අහනකොට. හතට ලොකු දුකක් දැනෙනවා ඔබට නිවන් සුව පතමි යලි අපඅතරේ විරයෙක් වෙලා ඉපදේවා....😍😍😍😍😍

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 4 ปีที่แล้ว +115

    වදපු අම්මටයි ,හදපු තාත්තටයි, මට මගේ රටේ කිසි භයක් නැතුව පය ගහලා ජීවත් වෙන්න රරට නිදහස ලබාදුන් සියළුම රණවිරුවන්ටයි සදා ණයගැති.🙏🙏🙏💪💪💪

  • @erandabandara9640
    @erandabandara9640 10 หลายเดือนก่อน +3

    අවසනදි නම් කියවෙන රණවිරුවන් අතර ඉන්න සුසන්ත අලහකෝන් අයිය,අපේ පාසලේ නමක් තියපු පතාකයෙක් තමයි .ශ්‍රී/පරාක්‍රම මහ විදුහල.මඩකුඹුර .ආඩම්බරයි අයියේ .මේ පැත්තෙ එනදවසට අනිවාර්යයෙන් ගොඩක් ම පහතින් පියාසර කරල මේගමට ගරු කරල යනව දැකල තියෙනවා .ලගකදිනම් ආවේනෑ.කොහෙ හිටියත් පරෙස්සමින් ඉන්න .රණවිරු සැමට දළදා සමිදු පිහිටයි .

  • @Chunlani._4246
    @Chunlani._4246 3 ปีที่แล้ว +74

    ඇස් වලට උණු කදුලු ආවේ මගේ විතරද... ? කිසිදා සිය පියා නොදැකපු ✌ ජයසිංහ 🏆 දියණිය,👧 රටේ ජාතියේම 💎 දියණියක් නොවන්නේද.....? 🌹🙏

  • @danushkamaduranga2663
    @danushkamaduranga2663 4 ปีที่แล้ว +240

    මෙච්චර දේවල කරලා රැක ගත්ත රට දියුණු කරගන්න බැරි නම් මේ දේශපාලකයන්ගේ දරු පවුල් වලටත් හෙන ගහනවා මේ රටට කරන අපරාද වලට

    • @senarathasmadala7909
      @senarathasmadala7909 4 ปีที่แล้ว +7

      Mama kiyanneth ekamai.okun ganna sapa oun ipadenna one kaputo ballo wela.

    • @samithmadushan450
      @samithmadushan450 4 ปีที่แล้ว +1

      Eeka nm sahathika aththa

    • @rukmanbandaraweebadde7674
      @rukmanbandaraweebadde7674 3 ปีที่แล้ว +3

      ඒ මදිවට dislike දාන කාලකන්නිත් ඉන්නවා මේ වගේ video වලටත්... !!!!

    • @dammia5993
      @dammia5993 3 ปีที่แล้ว +3

      මහින්ද රාජපක්ෂ මහතා ගෙ සහයොගය ඉමහත්

    • @dancingdharamapale2413
      @dancingdharamapale2413 3 ปีที่แล้ว +1

      @@dammia5993 mahinda rajapaksha ponnaya tama me ratata Dan tyna hene

  • @prasadrajith4455
    @prasadrajith4455 3 ปีที่แล้ว +200

    මේකෙ දණහිසට වෙඩි වැදුනෙ අපේ අයියාට ..මේ කතාවෙ තව ගොඩක් තියෙනවා මුහුණ දුන්න අමාරු අත්දැකීම් රාශියක් ...🙏🙏

    • @lbftv9298
      @lbftv9298 3 ปีที่แล้ว +20

      වනැස TV එක බලන්න ඒකට කියන්න..යු ටියුබ්....

    • @lakshanlive1471
      @lakshanlive1471 3 ปีที่แล้ว +17

      Wanesata Katha karanna.
      Apith kamathi oyage ayyagen e kathawa Dana ganna

    • @akilabasnayaka63
      @akilabasnayaka63 3 ปีที่แล้ว +9

      Ow wanesata kiyamuko

    • @sasankabandara7166
      @sasankabandara7166 3 ปีที่แล้ว +5

      Please tell to Wanesa !!! Api kamatiyi tawath ek weera puthekuge nirbeetha kathawa ahanna!!!
      Owun kala kapaweem kawadawath owun samaga miya yanna denna epa. E kapa kereem me rate hama denama dana gatha yuthui!

    • @UR-sn5qz
      @UR-sn5qz 2 ปีที่แล้ว

      🥺❤️

  • @sandun8441
    @sandun8441 4 ปีที่แล้ว +101

    අපේ අවාසනාවට ඔබ වැනි වීර පුතුන් අපට අහිමි වුණා.ඔබ කල කැපකිරීම් මේ ලක් දෙරණ තුළ සදාකාලිකවම රනින් සටහන් වනු ඇත.♥️♥️♥️😢

  • @inurawathmal9632
    @inurawathmal9632 2 ปีที่แล้ว +12

    අපේ පැත්තේ ඉපදිලා තියෙන්නෙ 🥺🥺 ගැම්මක් තමයි ❤️❤️❤️❤️❤️❤️සියලුම රණ විරුවන් ට අපි සදා ණය ගැති 👊👊

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 7 หลายเดือนก่อน +7

    ලුතිනන් කර්නල් ජයසිංහ සමග මාගේ සම්බන්ධය වන්නෙ මා නායක ගුවන් භටයෙක්ව සිටියදි ක්‍රියාන්විතකදි දැක්වු කාරනාවක් මත රණසූර පදක්කම ලැබුණු දිනයේදි ඔහුටත් රණසූර පදක්කමක් ලැබුනා...එහිදි ඔහුට පදක්කම් 3 ක් ලැබුන අතර අවසාන පදක්කම් මා හටත් ඊට පෙර පදක්කම ඔහුටත් ලැබුනා ...එහිදි පදක්කම් ලබා ගැනීමට සිටියදි ඔහු හා වචනයක් කතා කිරීමට මා හට ලැබුනා....ඉතා නිහතමානි නිලධාරීයෙක්.....ප්‍රසන්න ගුනරත්න නිලධාරීතුමා කැඩෙට් නිලධාරී වශයෙන් සිටි කාලයේ ඔහුගේ ශා .අ. උ ..වූයේද මමයි

  • @kavinduhettiarachchi8310
    @kavinduhettiarachchi8310 4 ปีที่แล้ว +52

    අපේ ගමේ.. ගෙවල් කිට්ටුව.. මට මතකයි මේ Funeral එක... මන් එතකොට 2 වසරේ... මිනිස්සු පාර දෙපැත්තට වෙලා පේලියට ඉදන් බලන් හිටියා... ලොකු දෙයක් තේරුනෙ නෑ පොඩි නිසා... ඒත් වැදගත් කෙනෙක් යුද්දෙන් නැති වෙලා කියලා තේරුනා...

  • @isurupremasinghe1495
    @isurupremasinghe1495 4 ปีที่แล้ว +10

    මෙම මෙහෙයුම් සදහා ඍජුවම දායකත්වයක් ලබා දුන් ගුවන් යානා සමග අද වන විට මා හට කටයුතු කිරීමට ලැබීමත් එවැනි දක්ශ ගුවන් නියමුවන්ගේ උපදෙස් හා ගුරුහරුකම් ලැබීමට තරම් මා භාග්‍යවන්ත වීමත් මහත් ආඩම්බරයකි...
    විරුවාණනි ඔබට නිවන ලග වේවා!!!
    එලෙසම රට වෙනුවෙන් දිවි දුන් සියලු විරුවන්ටත් නිවන් සුව වේවා!!!
    රට රැකුමට යුධ වැද තුවාල ලැබූ විරුවන්ටද ඉක්මන් සුව දීර්ඝායුෂ ලැබේවා!!!

  • @sandun8441
    @sandun8441 4 ปีที่แล้ว +100

    මෙවැනි විශිෂ්ට ගණයේ රණවිරුවෙක් අප ජීවත්වන මේ කාලය තුළ යලිත් කිසිදා බිහි නොවෙනූ ඇත. එතරම්ම ඔබේ ගුණ වර්ණනා කරන තවත් විරුවෙක් නොමැත. නිවන් දකිනට පෙර යලිත් වරක් වඩිනු මැන මේ ලක් දෙරණට.

  • @kelumlasantha
    @kelumlasantha 3 ปีที่แล้ว +36

    සියලු විශේෂ බලකායන් අතරින් මානයෙන් අඩුම හොද සමාජ දැනුමක් සුහදශිිලිතවයක් තියන වැඩිම පිරිසක් ඉන්නේ sf එකේ 🌼🌹.

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 ปีที่แล้ว +8

    ලුම්බිනි ශිශ්‍ය භට කණ්ඩයේ උත්තමාචාරය ඔබටයි විරුවානණි ❤🇱🇰❤

  • @olictclass8139
    @olictclass8139 3 ปีที่แล้ว +33

    මේ වගේ ලස්සන තරුණ ජීවිත කීයක් අකාලේ පර වෙලා ගියාද? දෙමල සිංහල කාලකන්නි දේශපාලකයින්ගේ හත් මුතු පරම්පරාවලටම ශාප වේවා. උන් කල්ප ගණන් නිරයේ පැසේවා .

    • @lbftv9298
      @lbftv9298 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් සිංහල දෙමල දේශපාලුවන් හැදුව ගුන්ඩුව යුද්ධය කියන්නෙ දෙපැත්තෙම අහිංසක තරුණ තරුනියන් මැරුනා.

    • @ruwidilhanidesilva7750
      @ruwidilhanidesilva7750 3 ปีที่แล้ว

      Sahathika aththa

  • @chandanapradeep9535
    @chandanapradeep9535 4 ปีที่แล้ว +84

    සදා අමරණීය විශේෂ බලකා අභීත විරැවා ....ජාතිය ඔබට සදා ණයගැතියි.....

    • @ajithjayasekera
      @ajithjayasekera 4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

  • @viranchanura3834
    @viranchanura3834 3 ปีที่แล้ว +22

    වීරයෝ මියගියත් ඔවුන්ගේ වීරත්වය කිසි දිනක මිය නොයනු ඇත.. ඔබ ඇතුලු මියගිය සියලූම දේශයේ වීරයන්ට නිවන් සුව ලැබේවා...🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰💪💪💪💪

    • @manjujanaka8920
      @manjujanaka8920 ปีที่แล้ว

      විරයො කවදාවත් මැරෙන්නැ පුතා

  • @romanodadni9109
    @romanodadni9109 3 ปีที่แล้ว +16

    ලලිත් ජයසින්හ යුද්ධයට යන්න කට්ට කලා ඔහු හින්දා අපි සතුටින් ගෙවෙන්නෙ 🙏❤

  • @manuperera
    @manuperera 3 ปีที่แล้ว +22

    මගේ ලෝකේ වීරයෙක් ❤️ නිවන් සුව ලැබේවා!

  • @Amns2000
    @Amns2000 3 ปีที่แล้ว +9

    විශේෂ බලකායේ බිහි වූ ,අති විශිෂ්ට නායකයෙක් .
    Respect sri 💪💪💪🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️

  • @dilshanherath2493
    @dilshanherath2493 4 ปีที่แล้ว +141

    ලලිත් ජයසිංහ වීරයාගේ කතාව පාදක කරගෙන ෆිල්ම් එකක් හැදුවනම් ගැම්ම

    • @donjoe5940
      @donjoe5940 4 ปีที่แล้ว +13

      අපේ උන් ඔවා හදන්න දෙන්නේ නැ. උන් කියන්නේ "ජාතිවාදය වැපිරීම්" කියලා උන්ට වාසි ගන්න.

    • @shiranmadhushanka9825
      @shiranmadhushanka9825 4 ปีที่แล้ว +2

      @@donjoe5940 අනිවා බං..සක්කිලි බල්ලො..උන්ව ඔතෙන්ට යවන උනු තමයි වැරදි උබ්ට මහ විරු ඇමරුම් අපිට..ඕවා කතාකරොත් අපි ජාතිවාදෙ අවුස්සනෝ කියනො.. මුන් මේ රට කවදාවත් දියුණු ජරන්නෙත් නෑ..කරන්න දෙන්නෙත් නෑ..තිත්ත උනත් ඇත්ත කතාව..🙄😕

    • @udayangaaluthpatabandige2648
      @udayangaaluthpatabandige2648 3 ปีที่แล้ว

      Maru adahasa bn eth film kosthapal punyasoma 3wage nowunoth thamai hoda.🤭

    • @nuwankumara5567
      @nuwankumara5567 3 ปีที่แล้ว

      Aniwarenma

    • @isurukelumdisanayaka7142
      @isurukelumdisanayaka7142 3 ปีที่แล้ว

      Lankawe radical eeniya samaajawadeen hadanne "Igillena Maaluwo" wage hamudaawata apahaasa karana fillms.

  • @senabro8470
    @senabro8470 4 ปีที่แล้ว +18

    ඔබට නිවන් සුව ශ්‍රේෂ්ට රණවිරුවානෙනි..!!

  • @isjd1122
    @isjd1122 3 ปีที่แล้ว +8

    අප ඔබට සදා ණයගැතියි,ලක් මවට ණය නැති ලක් මවගේ අභීත පුතනුවනි,ඔබට නිවන් සුව !!!!
    ඔබගේ වීරත්වය වෙනුවෙන් ජාතියේ උපහාරය වේවා!ඔබගේ නාමය ඉදිරියේ මා හිස නමා ආචාර කරමි,

  • @sudathrathnayaka1921
    @sudathrathnayaka1921 3 ปีที่แล้ว +20

    නිහතමානි මිනිසෙක් 2003 මාදරැඔයෙදි ඔබ හමුඋනා 3 sf SRS....බිටා

  • @maheshkarunarathne738
    @maheshkarunarathne738 4 ปีที่แล้ว +83

    ආදරෙයි ඔයාලට හුස්ම තියෙනකල් අයියේ..................මේ ගන්න හුස්ම අයිති ඔයාලට......යුද්දෙ කරල ඔයාලව මරපු පරයො එක්ක අපේ පරයො පාර්ලිමේන්තු වට ගිහින් ඔයාල දුක් විදලා කන්න නැතුව,වතුර නැතුව වැස්සෙ තෙමි තෙමි ලේ වගුරලා රැක්ක පලමුවත් දෙවනුවත් තෙවනුවත් ඔයාලට අයිති මේ ආදරනීය මගේ රට වනසනවා අයියේ.....ඔයාලට රට ගැන තිබුන රුදාව මේ ඇත්තන්ට නෑ අයියේ....................මගේ හුස්ම නවතිනකල් ම ඔයාලව මතක් කරනවා අයියේ.........ඔයාලා ඔයාලගෙ ජීවිතෙ පරදුවට තියලා රට රැක්ක පිනෙන්ම මේ දුක්කිත සසර ගමන කෙලවර වී උතුම්ම නිවනින් සැනසේවා.....!!!!!!!!!

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 2 ปีที่แล้ว +6

    කිසිදා අමතක නොකරමු මේ විරුවන් 🙏🙏🙏🙏

  • @nuwanamarasingha85
    @nuwanamarasingha85 4 ปีที่แล้ว +34

    අවිස්සාවේල්ල මගෙ පලාතට, මුලු රටටම ආඩම්බරයක් 😢🙏❤❤

  • @bhanukapramod7916
    @bhanukapramod7916 3 ปีที่แล้ว +6

    මෙවැනි වීරපුතුන් බිහිකළ මෑණි , පියවරුන් හට මේ පිං අත් වේවා 🙏
    අත්දැකීම් වලින් සපිරි ධම්මික ඩයස් කියලා කියද්දි මාර ගැම්මක් එන්නෙ ආදරෙයි මැරෙන්න රත්තරන් මිහිපිට දෙවිවරුන්ට , බොහොම පිං අපිට ජීවත්වෙන්න රටක් බේරලා දුන්නට ❤️

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +5

    අපේ සිංහ පුතුන්... අවයව, ජීවිතය අපවෙනුවෙන් පූජා කල සියළුම වීරෝධාර රණවිරුවන්ට උතුම් නිර්වාණ සුවයම අවබෝධ වෙත්වා.❤❤❤

  • @theshan5
    @theshan5 3 ปีที่แล้ว +14

    ඇඩෙනව ❤ සියලු වීරෝදාර රනවිරුවන්ට පින්

  • @nuwantharanga714
    @nuwantharanga714 4 ปีที่แล้ว +32

    සතුරාට කිසිදා යටත් නොවන මා... විශේෂ බළකාය

  • @ajithnilantha9630
    @ajithnilantha9630 4 ปีที่แล้ว +33

    සෙබලාණනේ ඔබ මැරුනා නොවේ කුසුමක් වෙලා පිපුනා හදේ....

  • @lashansameera9256
    @lashansameera9256 4 ปีที่แล้ว +40

    මේව්වා තමා වැඩ මචා... නූතන දසමහ යෝඨයන්ගෙන් කෙනෙක් ... මම ගොඩක් ආදරය කරපු කෙනෙක් දැනටත්. මම මලගෙදරත් ගියා.😥😥😥🙁🙁

  • @chuckybee
    @chuckybee 2 ปีที่แล้ว +8

    අවිස්සාවේල්ලේ වීරය❤️😍

  • @arunawijayasundara7856
    @arunawijayasundara7856 2 ปีที่แล้ว +2

    බොහොමත්ම සතුටුයි රනවිරැවන් වෙනුවෙන් කරන සමජ ගත කිරිම....

  • @ranjithranjith5683
    @ranjithranjith5683 3 ปีที่แล้ว +16

    චිරන් ජීවන්තු චිරන් ජීවන්තු අායුරක්ඨණ්තු අාවඩා. මියගිය සියළුම රනිරුවන්ට අමමාමහ නිවන් සුවයම අත්වේවා.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +13

    සැබැවින්ම ව්ශේෂයි, ව්ශිෂ්ඨයි..🙏👍☸️💙

  • @amilajanaka6008
    @amilajanaka6008 3 ปีที่แล้ว +6

    ලලිත් සර් ඔයාලා අපේ දෙවිවරු

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +1

    🇱🇰💐💐💐🙏🙏 රණ බිමේ කිසිදා නොමියන සිංහයා කර්නල් ලලිත් ජයසිංහ 💐💐 🇱🇰 නම කියනකොටත් අපිට මහත් අභිමානයක් දැනෙන්නේ 💪💪💪💪 මව්බිමේ උන්නතිය වෙනුවෙන් තම ජීවිතය පුදකල අභීත රණ ශූරයාණනි නුබව මතු බුදුන් දැක නිවන් දකිත්වා 💐💐💐🙏🙏🙏 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @ypckumara9405
    @ypckumara9405 4 ปีที่แล้ว +13

    අපි සියලුම ආබාධිත උනු මියගිය සියලුම රණවිරුවන්ට සදා ණය ගැති

  • @piyalro
    @piyalro 4 ปีที่แล้ว +12

    දරුවන්ට දෙමාපියන්, දෙමාපියන්ට දරුවන් අහිමිකල කුරිරු යුද්ධය නිමා කිරීමට තම දිවි කැප කල විරුවනි ඔබ සැමට නිවන් සුව පතමි.

  • @maxartidea3283
    @maxartidea3283 3 ปีที่แล้ว +3

    ලලිත් ජයසිංහ විරැවනි ඔබට අපගේ උත්තමාචාරය ❤️❤️❤️

  • @priyankarawg
    @priyankarawg 4 ปีที่แล้ว +27

    නිවන් සුව ලැබේවා...

  • @maayanchathu2287
    @maayanchathu2287 4 ปีที่แล้ว +8

    ඔබේ විරත්වය අපමනයි

  • @worldtoday8872
    @worldtoday8872 4 ปีที่แล้ว +9

    නිවන් සුව අභීත රණවිරුවානෙනි.

  • @sureshpushpakumara5181
    @sureshpushpakumara5181 4 ปีที่แล้ว +37

    ඔබට අමා මහා නිවන් සුව පතමි !!!!

    • @amilajayasinghe3725
      @amilajayasinghe3725 4 ปีที่แล้ว

      යලිත් මෙවෙනි මරණයක් නොවේ වායි මගේ පැතුම යලිත් ඔබ ඉපදෙවායි මෙ මවුබිමෙ...විරුවානනි

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว

    මේ බලපු විඩියෝ එක මටනම් ලොකු හයියක් මගේ ජාතියේ මුර දේවතාවුන් මගේ උදාර රනවිරුවන්ය විශේෂ බලකායේ හදවත වැනි මේජර් ලලිත් ජසිංහ සර් රට වෙනිවෙන් දිවිපිදූ අතර . එ දුක්බර කතාව මං අහලා තියෙනවා .සර් ඇතුලු අනිත් රනවිරුවන් ටද දිවයලෝක සැපසම්පත් ලැබේවා රට වෙනුවෙන් දෑත් දෙපා ඇස් නැතිකරගත්තත් සියලුදෙනාටම දිර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @samanthasaman5181
    @samanthasaman5181 4 ปีที่แล้ว +17

    A real hero who deserves supreme bliss of Nirvana.I wish his wife and daughter blessings of Triple Gems. I salute his beloved parents for creating such a brave son of soil.

  • @youthclub322
    @youthclub322 3 ปีที่แล้ว +3

    සදා අමරණීය විශේෂ බලකා අභීත විරැවා ....ජාතිය ඔබට සදා ණයගැතියි

  • @rajithakavishvara9072
    @rajithakavishvara9072 4 ปีที่แล้ว +29

    මැරෙන බව දැන දැනම Target එක ගනිල්ලා කියන්න කොහොම අභිමානයක්ද මොන moral එකක්ද ? ❤

  • @athulakodithuwakku8237
    @athulakodithuwakku8237 3 ปีที่แล้ว +2

    සදා ණයගැතියි අප ඔබලාට විරැවනි 🙏🙏🙏

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 4 ปีที่แล้ว +6

    අප කුමන ජාතියක උවත් අද නිදහසේ මෙ රටෙ ජිවත් වෙන්නේ මෙම විරුවන්ට පිං සිද්ධ වෙන්න, තෙරුවන් සරණයි මෙම විරුවන්ට

  • @ayodyapriyashan5685
    @ayodyapriyashan5685 3 ปีที่แล้ว +3

    මෙක බලලා ඇහැට කඳුලක් ආවේ නැත්තන් wedak ne 😭.
    හදවතින් අප යුද බිමේ ඔබ තනි කළේ නැත කිසිදිනේ....🇱🇰🇱🇰🇱🇰

  • @gunabandage5514
    @gunabandage5514 2 ปีที่แล้ว +2

    සදා නොමියෙන විරුවාණනේ ඔබට නිවන් සුව ලැබේවා !

  • @nishanharsana6053
    @nishanharsana6053 2 ปีที่แล้ว

    ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ සර් ඔබට අජරාමර නිවන්සුව ලැබේවා ඔබ සදා අමරනීයයි සියලුම රනවිරැවන්ට උපහාරයක් වේවා❤❤❤❤

  • @chaminda.wow6262
    @chaminda.wow6262 3 ปีที่แล้ว +7

    උපන් - නූපන් පරපුරම ණය ගැතියි......💚💜️🧡💛💕

  • @gayansugathadasa7507
    @gayansugathadasa7507 3 ปีที่แล้ว +4

    රනවිරුවනෙනි,ඔබට අජරමර නිවන් සුව.මතු බවයෙ මෙවන් විපතක් නොවේවා.ඔබෙ පිලිරුවට හිසනමා ගරු කරමි

  • @nuwansameeragamage3575
    @nuwansameeragamage3575 4 ปีที่แล้ว +24

    Mage අයියා mata මතක් වෙනව..😢😢😢😢😢😢

    • @tharangijeewani3791
      @tharangijeewani3791 4 ปีที่แล้ว

      🙇🙇🙇🙇

    • @sssddd732
      @sssddd732 4 ปีที่แล้ว

      @@tharangijeewani3791 ok r dy goI if k5woepstopappwoopRPwoopallallspwoWPepWPwoopripWPqowoWPWPepallzłzmianyzmianyzłzłallzłwoopWPWPWPWPWPWPqrupallallzłzmianyzmianyzmianycmeuWPWPallzłWPqrupepspripallzłzmianyzmianyXmaszmianyzmianyxainam ryb UV 50th anniversary 2nd year 21st 2h xx sa k on wp sp wp zł co ulontezüç ni ub k

    • @sssddd732
      @sssddd732 4 ปีที่แล้ว

      @@tharangijeewani3791 ok on

    • @sssddd732
      @sssddd732 4 ปีที่แล้ว

      Uv

    • @tharangijeewani3791
      @tharangijeewani3791 4 ปีที่แล้ว

      @@sssddd732 phadili nh mokadda me

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 ปีที่แล้ว

    නිදහසේ හුස්ම ගැනීමට අපට ලොවක් තනා දීමට ජීවිතය කැපකල අභීත විරුවාණනී ඔබට නිවන් සුව අත්වේවා 🙏🙏🙏

  • @dhananjithilini5093
    @dhananjithilini5093 4 ปีที่แล้ว +3

    ත්‍රිවිධ හමුදාවට තෙරුවන් සරණයි!

  • @chamilpriyankara1479
    @chamilpriyankara1479 2 ปีที่แล้ว +1

    ''B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?''
    ඒ තවත් එක සිසුවෙකුගේ වාරයයි..
    ''සර්... අද කාටවත් එන්න වෙන්නේ නෑ ...අම්මා කොලබ ගියා උත්සවයකට..''
    අළුතින් පැමිණි පන්තිභාර ගුරුතුමාට සමිතගෙන් ලැබුනේ එවන් පිළිතුරකි....
    ''උත්සවයකට ගියා ....? කෝ එතකොට තාත්තා...? ''
    ''තාත්තා නෑ සර් ...'' යන පහත් ස්වරයත් සමගම
    ඔහුගේ හිස පහල වැටුණු අතර
    පාදයේ ඇගිලිතුඩුවලින් සෙරෙප්පුව පහුරු ගාන්නටවිය..
    ''ගුරු-දෙගුරු රැස්වීම තියනවා කියලා දැනුම් දුන්නේ
    සති දෙකකට කලින් නේද මනුස්සයෝ..?
    අම්මට තිබ්බේ නැද්ද ඔය ගමන වෙන දවසකට දාගන්න..?
    මේක මගේ පලවෙනි ගුරු-දෙගුරු රැස්වීම..
    මේ සැරේ ශිෂත්වය ලියන්න ඉන්න ළමයෙක්ගේ
    අම්මගේ හැසිරීම හරිම අපුරුයි..
    තමුසෙලාට උගන්වන අපිට ගහන්න ඕන..''
    රේජිස්ටරයේ ඊලග නම සොයන අතරතුර
    ගුරුතුමාගේ මුවින් ගලාගිය වචනවලින්
    සමිතගේ සෙරෙප්පුව මත
    කදුලක් වැටුණුබව ගුරුතුමාට නොපෙනෙනි..
    එක් එක් දරුවා සහ ඔවුන්ගේ දෙමාපියන් සමග
    ගුරු දෙගුරු රැස්වීම පැවැත්විණි...
    විවේක කාලය එලබිණ ...
    වෙනත් පහල පන්තියක ඉගෙනුම ලබන
    අදාළ ගුරුතුමාගේ දරුවාට,
    විවේක කාලය තුලදී ආපනශලාවේ ගුරුවන්ගේ අන්තයේ සිට,
    කෑමකවන සිරිතක් අළුත්ගුරුතුමා සතුවපැවතින ...
    සුපුරුදු පරිදි ගෙදරින් ගෙනා කෑම පර්සලය දිගහරිත්ම,
    අපනශලාවේ දොරලග තවත් දරුවෙකු
    පොතක්ද තුරුල්කරගෙන
    සිටිනබව ගුරුතුමාට පෙනින...
    ''ඔය සමිත නේද..? මොකද ඔතන කරන්නේ...''
    ''සර්..මට සර්ට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද..?''
    ''මෙහෙ එනවා..මොකක්ද ප්‍රශ්නේ....?"
    පපුවට තුරුලකරගෙන සිටි පොත මේසය මත තබමින්,
    එහි පිටකවය අස්සෙන් චායාරුපයක් ගෙන
    එය ගුරුතුමාට පෙනෙන සේ මේසයේ පසකින් තැබීය...
    සිනාමුසු මුහුණින් සිටින ගැබ්බරකාන්තාවකගේ
    බදවටා අතපටලවාගත් හමුදා සෙබලෙකුගේ පින්තුරයක් එහි විය.....
    ''මේ කව්ද පුතා ..?'' ගුරුතුමාට යමක් ඉවවැටෙන්නට විය..
    ''සර්..මේ ඉන්නේ මගේ අම්මා...
    මම තමයි සර් මේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නේ...
    බඩ ඇතුලේ ඉන්න මගේ ඔලුවට අතතියාගෙන ඉන්නේ
    මගේ තාත්තා...
    මෙච්චරයි සර් අපි තුන්දෙනාම එකට ඉන්න
    පොටෝ එකකට තියෙන්නේ...
    ඊලග සතියේ තාත්තා යුධ්දෙදී
    වෙඩිවැදිලා නැතිවෙලා තියෙනවා...
    අද රණවිරු උත්සවයක් කොලබ කැම්ප් එකක තියෙනවලු
    කියලා අම්මා උදෙන්ම ඒකට ගියා..
    ඒකයි සර්..මගේ අම්මට අද එන්න බැරි උනේ..
    මම කොහොමහරි හෙට එක්කං එන්නං සර්...'' ඔහුගේ දෑස්තුලින් කදුලු කඩාවැටෙන්නට විය...
    මැදිවියේ පසුවූ ගුරුතුමාගේ උගුර වේලි
    යමක් උගුරතුල තෙරෙපනු ඔහුට දැනින..
    සමිතව පපුවට තදකරගත් ගුරුතුමා නිසොල්මන්ව මදවේලාවක් ගතකළේය..
    ඉන්පසුව මේසය මත වූ බත්මුල ලෙහා තම දරුවාටද,
    සමිතටද කවා සමිතව පිටත් කල හැරීයේය..
    ''ඇයි තාත්තේ ඔයා අපේ බත් එක අර ළමයටත් කැව්වේ...?''
    ''මගේ රත්ත්‍රන් පුතේ..ඔයාට අද බත් කවන්න
    ඔයාගේ තාත්තාව ඉතුරුකරන්න ගිහිං තමයි පුතේ
    සමිතට එයාගේ තාත්තාව නැතිවෙලා තියෙන්නේ....''
    ''රෑට නින්දට කලින් මගේ පුතාගේ ඔළුව ඉබින්න මම හිටියට,
    සමිතගේ ඔළුව ඉබින්න එයාට තාත්තෙක් නෑ පුතේ...''
    නිමි...
    ------------------
    2016 මැයි 18 දා ඇසුණු කථාවක් ....
    අන් දරුවන්ගේ පියවරු රකින්න,
    තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ
    වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා...

  • @geethikagunathilaka3917
    @geethikagunathilaka3917 4 ปีที่แล้ว +4

    අමරණීය විරුවන්.. 🙏🙏🙏🙏

  • @namalvlogs3790
    @namalvlogs3790 4 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ අපේ විරුවෝ ගැන....ඔවුන්ගේ කැප කිරීම් ගැන....මෙවැනි එඩිතර පුතුන් නොසිටියා නම් අදටත් කොටි තර්ස්තවාදින් ජීවිත විනාශ කරනවා බල බල ඉන්න එපැයි...ඔබේ අපේ,අපේ අනාගත පරම්පරාවේ විතරක් නෙවෙයි සතුරු හමුදාවල ජීවිත පවා රැක දෙන්න මේ විරුවන් ඔවුන්ගේ දිවි පුද කරන ලදී....අපිට මොනාවාද පුලුවන්වුනේ ඔවුන් වෙනුවෙන් දෙයක් කරන්න....??? එයයි කණගාටුවට කරුණ

    • @ajithrathnayaka3993
      @ajithrathnayaka3993 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත මම වසර 20ඉවරයි අපි වෙනුවෙන් මොනවද කරෙ ඔය කවුරු ත්

  • @chandrapalaukwatta5209
    @chandrapalaukwatta5209 4 ปีที่แล้ว +14

    නොමියන විරුවන් සදා අමරණීයයි

  • @pinsirifernando8997
    @pinsirifernando8997 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏 එතුමාගේ අගය රට ජාතියට තව තවත් දැනුවත් කළ යුතුයි 🙏💐❤️

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 4 ปีที่แล้ว +21

    ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා අමතක වෙලාද ? කර්නල් ලලිත් නියම ව් රු වෙක්🌍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +1

    ලෝකයට නය නැති වීර පුතු න් ලක් මෑණියන් ට ආඩම්බරයකි ඔබ හැමදාම අමරණීය යි ඔබගේ නම නොදිර යි ❤

  • @lakshanthambugala8950
    @lakshanthambugala8950 4 ปีที่แล้ว +1

    Thank you for this video

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +5

    සීතාවක අපේ වීරයා.

  • @nichi--vedio8609
    @nichi--vedio8609 4 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා විරුවානනී

  • @madudilhani6200
    @madudilhani6200 3 ปีที่แล้ว +2

    වීර පුතුනි ඔබට අමා මහ නිවන්සුව ලැබේවා !🙏🌼🙏🌼

  • @jujuboy1983
    @jujuboy1983 3 ปีที่แล้ว +1

    beautifully done tribute !!!! May their souls rest in peace!!!

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5ok 4 หลายเดือนก่อน

    උතුම් නිර්වාණය ම අත් වේවා අපේ රණවිරුවන් ට

  • @ashenperera2672
    @ashenperera2672 2 ปีที่แล้ว +1

    ලුම්බිණියෙ රණවිරු ස්මාරකයෙ හැමදාම උඩින්ම තියන නම..
    "ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ".
    ඉස්කෝලෙදි හැමදාම නම දැක්කට ඒ දවස්වල හරියට තේරුමක් නෑ කවුද මේ කියල.පස්සෙ කාලෙක තමයි තේරුනේ හැමදාම කියවපු නමේ අයිතිකාරයගෙ වීරත්වය.❤

  • @sameerahemanthawickramasin2405
    @sameerahemanthawickramasin2405 4 ปีที่แล้ว +7

    මේ ගන්න හුස්ම පලමුවත් දෙවනුවත් තෙවනුවත් අයිති ඔයාලට.මගේ හුස්ම නවතිනකල් ම ඔයාලව මතක් කරනවා.සදා අමරණීය විශේෂ බලකා අභීත විරැවා ....ජාතිය ඔබට සදා ණයගැතියි.....
    3
    Insight - නැණස

  • @hashanrashika1325
    @hashanrashika1325 4 ปีที่แล้ว +3

    නිවන් සුව සර්

  • @indunilrukshan8434
    @indunilrukshan8434 3 ปีที่แล้ว +4

    අපේ වීරයෝ ගැන ආඩම්බරයි. කතාව අහද්දි ඇස් වලට කදුලුත් එනවා.

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 ปีที่แล้ว +4

    දෙයියනේ අපේ රත්තරං කොල්ලෝ මෙහේම බෙිරගත්ත රටනේ මෙි තිරිසන් කාළකන්නි විකුණගෙන කන්නේ

  • @kasunnesmitha4969
    @kasunnesmitha4969 4 ปีที่แล้ว +11

    Niyama sinhayek leftinant coronal lalith jayasinghe kiyanne.ඔබට නිවන් සුව රනවිරුවානෙනී..

  • @wwlakmalwithanage6447
    @wwlakmalwithanage6447 11 หลายเดือนก่อน

    මගේ තාත්තා Airforce.pension ගත්තෙ හිගුරක්ගොඩ කෑම්ප් එකේදි.පොඩි කාලෙ ඉදලම හිගුරක්ගොඩ කෑම්ප් එකේ හිටියෙ.මමත් pilot කෙනෙක් වෙන්න හීන මවපු කෙනෙක්.එකපාරක් ඉන්ටවීව් ඇවිල්ලත් ගෙදරින් යන්න දුන් නෑ.මේ වීඩියෝ එකේ 11.30-12.30 බලද්දි මාරම හැගීමක් හිතට එන්නෙ ❤

  • @suddasudda1074
    @suddasudda1074 4 ปีที่แล้ว +3

    අපි සදනය ගැති දෙවිදුනෙ යලි අපෙම රටෙ අපෙම සහොදරයෙක් ලෙස ඉපදෙව ඔබට නිවන් සුව වෙවා යලි අපි අතරට ඒනව මැනවි

  • @dilanvan9076
    @dilanvan9076 4 ปีที่แล้ว +1

    Great programme

  • @chanakabandara2358
    @chanakabandara2358 3 ปีที่แล้ว

    More Important Video for all of Us. Highly Appreciate

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 4 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා ! 🙏

  • @BAKKAAAA
    @BAKKAAAA 3 ปีที่แล้ว +1

    Thank You Hero !

  • @sanjufirefighter6890
    @sanjufirefighter6890 4 ปีที่แล้ว +5

    I bow my head and salute yoy, brave general. It is an honour to have the slightest contribution to our rebirth to pay our last respect to your body.. 😥🙏🙋‍♂️

  • @kapilakapila9566
    @kapilakapila9566 3 ปีที่แล้ว

    ගොඩාක් දුක හිතුනා ඔබට නිවන් සුව ❤️👍🇱🇰

  • @avinliyanarachchi4895
    @avinliyanarachchi4895 4 ปีที่แล้ว +5

    Hats off!! Sir lalith Jayasinghe 🙏🏽❤️☮️R.i.p

  • @ckkumara7181
    @ckkumara7181 3 ปีที่แล้ว +5

    හිටියා නම් 😭 ...පුලුවන්නම් කමන්ඩොස්ලා ගහපු එකක් දාන්නකො

  • @sinethnimantha1281
    @sinethnimantha1281 4 ปีที่แล้ว +10

    කල නොහැක්කක් නොමැත. ....sri lankan forces. ... 😚💀💀💀💀

  • @chanakatilina7786
    @chanakatilina7786 4 ปีที่แล้ว +9

    මෙතන ගුවන් හමුදාව ඔය ගොල්ලො මතක් කරලා නැ

  • @wasanathaekanayake5691
    @wasanathaekanayake5691 4 ปีที่แล้ว +2

    බුදුසරණයි sir

  • @kbsjayasooriya8028
    @kbsjayasooriya8028 หลายเดือนก่อน

    එදා එ දවස මට තවම මතකයි.ලලිත් සර්ට මුලු sf ම අාදරෙයි.එදා එ දැනුන දුක කියලා නිමකරන්න බැහැ.

  • @upalislk6553
    @upalislk6553 6 หลายเดือนก่อน

    😢😢😢😢greatus hero Rest in peace.. even today I could not stop crying when I see your heroic legacy... 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @VilageLife
    @VilageLife 4 ปีที่แล้ว +5

    ජය

  • @sl-everythingsl3048
    @sl-everythingsl3048 3 ปีที่แล้ว +1

    අවිස්සාවේල්ලේ ගැම්මක් තමා...❤️❤️❤️