අවසන් සටන ගීතයේ හරි තේරුම ලියපු මනු ගෙන් දැනගමු | Visa Nathi Heena (වීසා නැති හීන) Episode 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2021
  • අවසන් සටන ගීතයේ හරි තේරුම ලියපු මනු ගෙන් දැනගමු | Visa Nathi Heena (වීසා නැති හීන) Episode 01
    Production: Creative Army Media
    Location: The Barn House Studio
    Camera | Editing: Eshan Motagedara #vividmotions
    Special thanks to : Methun SK
    Original song:
    Lyrics - Manuranga Wijesekara
    Melody & Music - Sanuka Wickramasinghe
    Music Video Director - Thisara Imbulana
    අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
    අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
    සරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේ
    විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ //
    නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
    ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
    වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
    නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි//
    අවසන් වරට...
    මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
    සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
    පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
    තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි//
    අවසන් වරට...
  • บันเทิง

ความคิดเห็น • 552

  • @MANURANGA
    @MANURANGA  3 ปีที่แล้ว +606

    ස්තුතියි දිගටම මාව දිරිමත් කරාට .ටිකක් මහන්සි වෙලා හරියට වැඩක් දාන්න හැම වෙලා වෙම උත්සාහ කරනවා .
    "විසා නැති හීනත් "එහෙම ආතල් එකේ කරපු වැඩක්.
    වැඩේ අලුත් නිසා පුළුවන් තරම් ශෙයා කරලා සපෝට් එකක් දෙන්න 🔥❤️
    ආදරේයි හැමදාමත් ❤️🌏🙏

    • @amakithmini8564
      @amakithmini8564 3 ปีที่แล้ว

    • @wejesooriya1996
      @wejesooriya1996 3 ปีที่แล้ว

      නියමයි

    • @kamalrathallageofficial8142
      @kamalrathallageofficial8142 3 ปีที่แล้ว +2

      පද රචනය ,රූප රචනය, තනුව ,ගායනය යන මේ ඔක්කොම හරියටම වින්දෙ මේ වීඩියො එක බැලුවමයි💓 ඔබගේ මේ කර්තව්‍ය ඉතාම සාර්තකයි සුබ පැතුම් ඔබට👍

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว

      මනූ අයියෙ රැගුමේ සිංදුවේ තේරුම ඕනි

    • @kalindupanchala8390
      @kalindupanchala8390 3 ปีที่แล้ว +2

      මනු අයියේ මාත් සිංදු ලියන කෙනෙක් බැරිද මොකක් හරි අවස්ථාව දෙන්න.

  • @SANUKA
    @SANUKA 3 ปีที่แล้ว +780

    බොහොම ස්තූතියි මනු අයියේ මේ ලස්සන පදවලට❤️🎶

    • @shenalperera3896
      @shenalperera3896 3 ปีที่แล้ว +11

      ubath weddek bn sanu jaya wewa

    • @amakithmini8564
      @amakithmini8564 3 ปีที่แล้ว +5

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +6

      සනූ ඔයත් මාර දක්ෂයෙක් 😍❤

    • @its.isuru.konara
      @its.isuru.konara 2 ปีที่แล้ว +9

      මා විඳී අවසන් සටන ඉතා සියුම් තැන් කීපයකින් සංස්කරණය කිරීම වෙනුවෙන් පළමුව මනුරංග ඔබටත්, මේ ගීතයට භාව්‍යාත්මක හඬ පෞරුෂයක් ලබා දුන් සනුක ඔබටත් ස්තූතියි.

    • @agrasstyle
      @agrasstyle 2 ปีที่แล้ว +1

      💚

  • @samsstudioonline
    @samsstudioonline 3 ปีที่แล้ว +154

    දෙවෙනි verse එක සම්පූර්ණයෙන්ම මම හිතාගෙන හිටපු අදහසට වඩා වෙනස්.
    පෑන් තුඩෙන් මැජික් කරන මැජික්කරූ ! මනූ ❤️

  • @oshadisewwandi9116
    @oshadisewwandi9116 3 ปีที่แล้ว +101

    මේ song එකේම ගැහැණු ලමයාගෙ පැත්තෙන් බලලා තව song එක්ක ලියන්න කියලා අහිංසක ඉල්ලීමක් කරන්න කැමතියි ඔබතුමාගෙන් ..🙂

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +116

    හරිම ලස්සන වැඩසටහනක් 😍
    මගේ හීනෙත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන එක 🤗
    බලමු...මගේ ආදර කතාවත් එහෙදි ලියවෙයිද කියලා 🙈❤️

  • @madhudesilva3345
    @madhudesilva3345 3 ปีที่แล้ว +32

    පේරේ ගෙවුණු අවු 4 අදටත් ජීවිතේ ලස්සනම කාලය. ආදරය , විරහව දෙකම විදපු

    • @rvliveshow5464
      @rvliveshow5464 ปีที่แล้ว +1

      මට යන්න පින නැති උනානේ..දුකයි ඒ ගැන....ඒ තරම්ම සුන්දර තැනක්ද.

    • @rvliveshow5464
      @rvliveshow5464 ปีที่แล้ว

      කියන්න මට ඒක..

  • @udeshperera9507
    @udeshperera9507 3 ปีที่แล้ว +32

    ප්‍රෙමකිර්තිලා , රත්නශ්‍රිලගෙන් පස්සේ හෙන අඩුවක් දැනුනා ලංකාවේ ලස්සන පදරචනයක් නැති උනු එක ගැන . හැබැයි අයියේ ඔයා ඒ අඩුව පුරවනවා . ඔයාගේ පද රචනාවල් පට්ට . අපේ පොඩි කාලේ ලස්සන කරපු මිනිස්සු වගේම . වර්තමානයත් ලස්සන කරන්න ලැබෙන්න කියලා ඔයාට සුබ පතනවා . වැඩේ අතාරින්න එපා අපිට ඔය වගේ සිංදු දිගටම ඔනි . තව තවත් ලස්සන සිංදු ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා . දිර්ගායුශ ඔයාට ❤️❤️❤️
    හැබැයි පොඩි දෙයක් කියන්න ඔනි . සිංදුවක් හිතකට වදින්නේ එකෙක්කෙනාගේ ජිවිත අද්දැකීම් එක්ක එයා මවා ගන්න මනො ලොකත් එක්ක . එකම සිංදුව එකෙක අයට දැනෙන හැගිම වෙනස් . ඒකම තමා ඒ සිංදුවේ සාර්ථකත්වය වෙන්නේ . ඒ නිසා ඉල්ලිමක් කරනවා සිංදුවක් එලියට දාලා මාස 6ක් අව්රුද්දක්වත් යනකම් ඔයා ඒ සිංදුවේ තේරුම කියන්න යන්න එපා . අඩුම මමනම් කැමති නැ ඒ සිංදුවේ තේරුමට විශුවල් එකක්වත් හැදෙනවට . තම තමන්ගේ අද්දැකීම් එක්ක තමන්ගෙ හිතින්ම මවාගන්න තේරුම තමා ගොඩක්ම ලස්සන ❤️ . හැබැයි දවසක දැනගන්න ඔනි රචකයාගේ අද්දැකීම මොකක්ද කියලත් . හැබැයි ඒක ඉක්මන් වෙනවට මම කැමති නැ . ඉස්සර ප්‍රෙමකිර්තිලගේ සිංදු හැදුනු හැටි වෙන අය කියනකොට ඒ මිනිස්සු ගැන මාර ගවුරවයක් ආදරයක් හිතට දැනෙන්නේ

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️🙏

  • @thenukawara
    @thenukawara 3 ปีที่แล้ว +84

    මන් අදහන උතුම් මනුස්සයෙක්...!!!🙏🙏🙏

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +5

      ❤️❤️🙏

  • @sarathliyanage3155
    @sarathliyanage3155 2 ปีที่แล้ว +5

    මනු අයියේ මේක මගේ ජිවිතේ කතාවමයි.මේක මට මාර ව්දියට හිතට කා වැදුනා.මගේ ඒ ආදර කතාව අවසාන උනේ එයා හිත හදාගෙන බොහොම අමාරුවෙන් වෙන කෙනෙක් බැන්දා මේ ලගදි.මං මගේ මේ හිතේ තියෙන දුක තුනී කරගන්නේ මේ වගේ සිංදු අහලා මේ දවස් වල.මං හිතින් තාම විදවනවා.බලාගෙන ගියාම මේ වගේ සිදුවීම් තව කොච්චර ඇතිද කියලා හිතෙනකොට තමයි මගේ හිත ටිකක් හරි සංසුන් උනේ,අනේ මේ වගේ ගීත වලට විචාර ඉදිරිපත් කරන එක ඔයා නතර කරන්න එපා.👍👍👍👍👍👍

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +59

    අවසන් සටනේ තේරුම අද තමයි හරියටම දැනගත්තෙ ලස්සනයි ගොඩක් වගේම දුකයි ඒත් අපි හිතින් මවාගන හිටපු චිත්තරූපය මීට වඩා වෙනස් ..පලවෙනි වැඩසටහන අති සාර්තකයි ..👍👍👍👍

  • @Kp-sp8yl
    @Kp-sp8yl ปีที่แล้ว +29

    "මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැදී...
    සංවර සසර ළග මා නිරය මැව්වා මා දනී..."
    මං මේක තේරුම් ගත්තේ මල්වර නැකත වැරදුන කෙනෙක් ඒ කියන්නේ චරිතයෙන් පිරිසිදු නොවන කෙල්ලෙක් නිසා සංවර සසර කියන්නේ අර පවිත්‍ර කෙල්ලට අපායක් මවලා දුන්නා කියලා ❤️

  • @uvindukuruwitabandara3318
    @uvindukuruwitabandara3318 3 ปีที่แล้ว +6

    මගෙ කතාවේ චෝදනාව මට නොවේ
    නමුත් ඇගේ වරලසට මම කෙතරම් පෙම් බැන්දේද යන්න ඇය දනී
    පස්සෙ ඇයටම ඒක වේදනාවක් වූ නිසා එය කැපූ බව ඇයම පසු කලෙක කීවා
    "වරලස​" හරිම​ නිර්ව්‍යාජ ආදරනීය icon එකක් විදියට
    රූප රචකයා දැකලා තිබීම සතුටක්
    "මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි" මගෙ ප්‍රියතම වචන පෙල
    ජය වේවා !

  • @shehansilva7655
    @shehansilva7655 3 ปีที่แล้ว +17

    ගීතය නමැති පාස්පෝට් එකට වීසා නමැති පදවැල් ගලපා මනස නම් වූ අපූර්ව මතක දේශයට දොරගුළු විවර කරන අපූරු වීසා නිලධාරියෙක් .. ❤️❤️❤️❤️ MANU ❤️❤️❤️❤️

  • @dhanushijayaweera2930
    @dhanushijayaweera2930 3 ปีที่แล้ว +11

    වරහන් නොමැති ආදර ගීය ❤️
    වෙනම ලෝකෙකට ගියා වගේ #

  • @heshanisanjula2944
    @heshanisanjula2944 3 ปีที่แล้ว +11

    මගෙ කතාව ම මූර්තිමත් වන ගීයක් ඒ වචන අස්සේ කොහෙදෝ ලෝකෙක තනි උනා වගේ දැනුනා කෙනෙක්ට දුකක් දීලා තව කෙනෙක්ට කවමදාකවත් සතුටින් ඉන්න බෑ

  • @dilinijayamali7523
    @dilinijayamali7523 3 ปีที่แล้ว +11

    අවසන් සටන හිතට වැදුන ලස්සන සින්දුවක් පද රචනය ට නොදෙවෙනි ගායනය. ගායනයට නොදවෙනි පද රචනය. ".....මනු & සනු...."ලස්සන එකතුවක්..

  • @thilinihansika9563
    @thilinihansika9563 ปีที่แล้ว +2

    කියන්න තේරෙන්නෙ නැති උනාට අහපු වෙලාවෙ ඉඳලා හිත බරයි. ඒත් මෙහෙම අත්දැකීමක්වත් නෑ 🥺😔

  • @thilandimantha9128
    @thilandimantha9128 3 ปีที่แล้ว +8

    ඒ වචන ටික කොච්චර නම් හිතට දැනෙනවද...🥰🥺

  • @__shanilka__wijewardhane__
    @__shanilka__wijewardhane__ ปีที่แล้ว +1

    Peradeniye sarasaviya kiyanne matama lassna thanak. Mama peradeniye sarasaviye giye ne. Ee unata ape gama peradeniya. Marama lassna mama datath yannna asama thanak. Hitha niva ganna

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +29

    ආව එහෙනම් අවසන් සටන ගීතයේ ඇත්ත ඇති සැටියෙන්ම දැන ගන්න ...👍👍👍

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 ปีที่แล้ว +21

    ඔබගේ පරිකල්පනයේ පරිධිය හුඟක් ඈතයි....හදවතට කිට්ටුයි ඒ ඔබට අනන්‍ය අවකාශය....ඉදිරිගමනට සුබපැතුම් මනු....

  • @yethmiinduni2482
    @yethmiinduni2482 11 หลายเดือนก่อน +2

    මා සිත ගැටුනු විශිෂ්ටතම නිර්මාණය මෙයයි ...❤

  • @thetedy4824
    @thetedy4824 3 ปีที่แล้ว +22

    ‌මනුරංග අයියේ වටිනවා මේ කරන දේ . බලල ඉවර වෙද්දී හිතුනා මිනිසුන්ගෙ හිත් මෙච්චර ලස්සනද කියල . ඉදිරියටත් ලස්ස්න නිර්මාණ කරන්න ලබේවා . ජය ❤️

  • @sakale1096
    @sakale1096 3 ปีที่แล้ว +26

    සින්දුවෙ තේරුම් හොයන එක පිස්සුවක් වෙල.ඔයා තමා හේතුව❤️✨️

  • @andun
    @andun 3 ปีที่แล้ว +7

    වැඩේ මරු 🔥. ජය වේවා ඉස්සරහටත් ❤️🙏

  • @uththaraminuwandeniya7699
    @uththaraminuwandeniya7699 3 ปีที่แล้ว +27

    ♥️🔥 මාර මනෝ පාරක් 🔥♥️💆‍♀️

  • @sasirunimsath3752
    @sasirunimsath3752 3 ปีที่แล้ว +8

    ඔබේ ඔය පදවැල්වලින් ගැටගැහුණු සිතට ඇස්වහ කටවහ නොවැදේවා!!!🙏🙏🙏 රැගුමේ සිංදුවේ තේරුම ඕනි

  • @sandunsalgado9983
    @sandunsalgado9983 3 ปีที่แล้ว +5

    ඒ දවස්වල ඉදන්ම ආසම චරිතයක් මනුරංග අයියා ❤

  • @user-nd9wl1sh8v
    @user-nd9wl1sh8v 3 ปีที่แล้ว +3

    2000 ඉදන් 2010 වෙනකම් මගේ කැමතිම සිංදූ ලිව්වේ වසන්ත දුග්ගන්නාරාල. එතනින් පස්සේ මට අමුතුම විදිහක සිංදු ලියන මනූ අයියාගේ සිංදු හැහෙන්න ගත්තා. එතැන් පටන් මේ වෙනකම් මගේ ජිවිතේ වැඩියෙන්ම ගරු කරන ගී පද රචයකා ඔහු උනා. ස්තුතිය මනු අයියා අපිට මේ වගේ ලස්සන සිංදු අහන්න පද වැල් ගලපනවට ❤️

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +38

    වැලිමඩ ඉතිං අපිටත් ගොඩක් ලොකු සම්බන්ධයක් තියෙනව ..👍👍👍

  • @hashiniabeweera8404
    @hashiniabeweera8404 ปีที่แล้ว +2

    මන් මේ සිංදුවට මාරම ආසයි ඒ දැනෙන හැගීම මට මරයි එක කියන්න වචන නෑ 🥺❤️ thank you me manasika pinawimata

  • @sahanipehesara253
    @sahanipehesara253 3 ปีที่แล้ว +7

    පටන් ගැන්ම නම් හරිම ලස්සනයි අයියේ. සුබ පතනවා ඔයාට...ඊළඟ episode එක එනකන් අපි බලන් ඉන්නවා...❤️❤️

  • @madhaviepa9025
    @madhaviepa9025 3 ปีที่แล้ว +11

    හීනයක් දැකලා ඇහැරුනා වගේ.... සුභ පැතුම් මනු අයියේ...🙏❤️

  • @priyankarasalon1963
    @priyankarasalon1963 3 ปีที่แล้ว +3

    ජයවේවා , තෙරුවන් සරණයි

  • @thilinikaushalya8230
    @thilinikaushalya8230 3 ปีที่แล้ว +2

    Niyamai manu aiya ❤️🌹

  • @dinusandu2986
    @dinusandu2986 2 ปีที่แล้ว +17

    විශ්වවිද්‍යාල ජීවිතයේ මොකක්දෝ හිස්කමක් හැගීමක් දැනුනා. ඔබ තුමාට බොහොම ස්තූති💚

  • @lovelyorchids6423
    @lovelyorchids6423 3 ปีที่แล้ว +6

    මාත් ආසයි පද රචකයෙක් වෙන්න

  • @hash4961
    @hash4961 3 ปีที่แล้ว +3

    නියම වැඩක්♥️

  • @kalindujeewantha9846
    @kalindujeewantha9846 3 ปีที่แล้ว +2

    ඔබට ජය ...❤️‍🔥🙏🙏👍

  • @ayeshadassanayake7907
    @ayeshadassanayake7907 3 ปีที่แล้ว +13

    ඇත්තටම වර්තමානයේ මෙ වගේ පද රචකයන් ලංකාවෙ සීමිතයි.මාරම ලස්සනයි ❤👌

  • @dewmidisanayake7766
    @dewmidisanayake7766 ปีที่แล้ว +4

    බුදුසරණයි ❤️🙏 පේරාදෙණිය කියන්නෙත් ප්‍රේමයක්‌ ❤️❤️

  • @rusiruambagahawaththa3154
    @rusiruambagahawaththa3154 3 ปีที่แล้ว +3

    අලුත් වැඩේට ජය අයියේ

  • @eroshananuradha8648
    @eroshananuradha8648 3 ปีที่แล้ว +5

    ඔබගේ විවරණය අනර්ඝයි.
    සුභ පැතුම් 🙏🙏

  • @dinathrathnayaka1757
    @dinathrathnayaka1757 3 ปีที่แล้ว +10

    'වීසා නැති හීන' මරු වැඩක් ❤️👌

  • @chamarawijerathna9057
    @chamarawijerathna9057 2 ปีที่แล้ว +5

    කෘතීමව නිර්මාණ කරන සිද්ධ දාමයන්ට වඩා ජීවිතයේ මුහුන දුන් සොදුරු මතකයන්
    සදාතනිකයි.. මෙම පද පෙල ඇසූ සැනින් චිත්ත රෑප මැවෙනවා..
    සරසවියක ආදරයක් නමි මුලින්ම මතක් වෙන්නේ පේරාදෙණියයි.. ඊට බොහෝ ඉවහල් වෙන්නේ පරිසරයත් එක්ක තිබෙන සුන්දරත්වය.. ❤️
    අලංකාර පදපෙලක් සහිතා ඉතා සාර්ථක වුනු ගීයක්.. 🔥 ඔබට ජය..

  • @anushkamaduranga7403
    @anushkamaduranga7403 3 ปีที่แล้ว +4

    සුපිරියක් අයියේ....නියමයි

  • @SAMITHS92
    @SAMITHS92 2 ปีที่แล้ว +1

    ඒක පට්ට මනූ අයියේ. තව ඔයාගෙන් මේ වගේ දේවල් ඕනා. තැන්ක්ස් ඒ වීසා නැති හීනෙට 🙂🙏👍👍👍

  • @gayathrigunathilaka3067
    @gayathrigunathilaka3067 3 ปีที่แล้ว +5

    ♥️♥️හරිම ලස්සනයි......... ♥️♥️

  • @ishararajapaksha748
    @ishararajapaksha748 3 ปีที่แล้ว +4

    අවසන් සටන 😍 නියමයි 👌

  • @Thas_mila
    @Thas_mila 2 ปีที่แล้ว +4

    හරිම අපූරුයි මනූ අයියා...සුපිරී🖤💥 ...ඇබ්බැහි වෙලා ඉන්නෙ ඔයාගෙ lyrics වලට...👌

  • @damithachathurangani2697
    @damithachathurangani2697 3 ปีที่แล้ว +2

    අනර්ඝයි,,😍😍

  • @kalindupansilu
    @kalindupansilu 3 ปีที่แล้ว +29

    සිංදුවෙ දිගටම තරුණියට "නුඹ" කියලා. දෙවන අන්තරා කොටසෙ "මල්වර නැකත වැරදී උන්නු 'ඇය' හා මා බැඳී" කියලා කිව්වාම හිතෙන්නේ "ඇය" අර ගහ පාමුල හිටපු අනියම් පෙම්වතිය කියල.
    හැම තැනම "නුඹ" කියල එක තැනක "ඇය" කියන එකම අවුල්. මල්වර නැකත වැරදුණු ඇය අර අනියම් පෙම්වතියමයි කියල හිතෙනවා

    • @shakyaherath2150
      @shakyaherath2150 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත.

    • @nurayasripali4544
      @nurayasripali4544 2 ปีที่แล้ว

      Ow..

    • @sanjeewagun5882
      @sanjeewagun5882 2 ปีที่แล้ว

      එකගයි

    • @chethperera1611
      @chethperera1611 2 ปีที่แล้ว +1

      මාත් හිතුවේ අලුතින් ආව කෙනා කියලා
      මල්වර නැකත වැරදුන කෙනෙක් වගේ පෙන්නලා දුන්නා කියලා

  • @92lk
    @92lk 3 ปีที่แล้ว +2

    වීසා නැති පළමු හීනයම අති සාර්ථකයි අයියේ..ඉදිරියට සුභ පැතුම් 🙏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +76

    ගීයක අරුත පලවෙනි වැඩසටහනට..හදවතින්ම සුබ පතනව ..👍👍👍

  • @ranushiamanda4188
    @ranushiamanda4188 3 ปีที่แล้ว +5

    සුන්දර වැඩක ආරම්භයක් 'වීසා නැති හීන'.සුබ පැතුම්.ඔබට ජය..❤

  • @Salad_by_cp
    @Salad_by_cp 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින කාලීන වැඩක් අයියෙ..ජය ❤🇱🇰

  • @kavindyawijekoon6219
    @kavindyawijekoon6219 2 ปีที่แล้ว +1

    ජයවේවා දිගටම ලස්සන තේරුම් අපිට අරන් එන්න❤️

  • @lahirudhewawitharana2528
    @lahirudhewawitharana2528 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් 💜️🔥

  • @pamindupiyumantha816
    @pamindupiyumantha816 3 ปีที่แล้ว +8

    නූතන ගීත පද්‍ය රචනයේ උඩින්ම ඉන්න සිම්බල් එක ❤️🌼 ඉදිරියටම තවත් ලස්සන වැඩ කරමු 😍

  • @thilinapinsara4847
    @thilinapinsara4847 3 ปีที่แล้ว +2

    ape kalaye hondama geetha rachakaya .All the best.

  • @neshanpppramuditha2447
    @neshanpppramuditha2447 3 ปีที่แล้ว +6

    ඒ වචනටිකට පට්ට ආදරෙයි..❤️ 🔥

  • @g.l.isandaruwan7905
    @g.l.isandaruwan7905 3 ปีที่แล้ว +4

    ආසම සින්දුවක් ...ආසම චරිතයක් ආදරෙයි මනු අයියේ...❤️

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහනක් අයියේ සුභ පතනවා බුදුසරණයි ජේසුපිහිටයි💎💎

  • @suramyamadushani2450
    @suramyamadushani2450 3 ปีที่แล้ว +3

    හිතට දැනෙන වචන පෙළක්.... ❣️❣️❣️

  • @manojeetaniya5612
    @manojeetaniya5612 3 ปีที่แล้ว +8

    ඔයා කතා කරන විදිය අහගෙන ඉන්න හරිම ආසයි...ඔයාගෙ සිංදුත් ආගමක් වගේ අයියේ ... ඔයාගෙ හැම programme එකක්ම වරද්දන්නෙ නැතුව බලනව.. සුභ පැතුම් අයියේ .... 🤩🤩🤩

  • @methminiliyanage9580
    @methminiliyanage9580 3 ปีที่แล้ว +5

    හදවතින්ම සුබ පතනවා මනූ අයියෙ ❤️එතෙක් මෙතෙක් පහල වූ ආදරනීය චරිතයක් ❤️❤️❤️

  • @wathsaladedunu5049
    @wathsaladedunu5049 3 ปีที่แล้ว +4

    හැමදෙයක්ම මාරම ලස්සනයි.....❤️❤️❤️❤️❤️ තවත් ලස්සන නිර්මාණ කරන්න ඔයාලට සුභ පතනවා...❤️❤️❤️❤️

  • @Kgkdesilvak
    @Kgkdesilvak 3 ปีที่แล้ว +2

    පිස්සු හැදෙනවා ඈ.. මාරයි ❤️

  • @rajithhemal3110
    @rajithhemal3110 3 ปีที่แล้ว +3

    මරු මනු අයියේ ❤️

  • @studiodd3242
    @studiodd3242 2 ปีที่แล้ว +1

    Keep it up මනුරංග අයියේ ♥️♥️🔥

  • @chamidukeshaka6654
    @chamidukeshaka6654 3 ปีที่แล้ว +12

    ආදර අවනඩුවේ රගපාන මනූ කියන චරිතේ ඉදලා අදුරන මනූ අද මම ගොඩක් ආදරේ කරන චරිතයක් වෙලා..........

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +6

      ආදර අවනඩුව ටෙලි නාට්‍යයේ මා රඟපෑ බව දන්නෙ බොහොම සුළු ප්‍රමාණයයි .ඒ අතරින් ඔබත් කෙනෙක්

    • @maheeshagunathilake9975
      @maheeshagunathilake9975 3 ปีที่แล้ว +1

      Manu ayya ragapala tynwda...😍😍😍

  • @nayanakumari9348
    @nayanakumari9348 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි

  • @malithibandara8597
    @malithibandara8597 3 ปีที่แล้ว +31

    ගීත රචකයාගෙන්ම ගීතයේ විචාරයක් අහන්න ලැබෙන්නේ කලාතුරකින්.
    ඒත් එහෙම කලාතුරකින් හරි අහන්න ලැබෙනවා නම් ඒක හරි රහයි.
    Thank you මනූ අයියා මේ කරන වැඩේට!🖤

  • @udanisenevirathne1993
    @udanisenevirathne1993 3 ปีที่แล้ว +3

    පුදුම ලස්සන සංකලනයක්... බොහොම ස්තූතියි ♥️

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 3 ปีที่แล้ว +3

    Oya ape hadhwathe uda inna charithyak 😍 Adareyi manu aiya ❤

  • @RAJAMANTHREE
    @RAJAMANTHREE 3 ปีที่แล้ว +16

    හැමදාම මනු අයියා එක්ක අපි ඉන්නවා.........💛

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️🙏

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +4

    Niyamai. Me wage song thawa onaa❤

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +5

    ඊලග එක මොකක් වෙයිද කියලා හිතා ගන්න බෑ...
    මොකක් උනත් ඉතින් ඒක අනිවාරෙන්ම බලනවා...❤️🥺

  • @AshanLK
    @AshanLK 3 ปีที่แล้ว +4

    හදවතින්ම සුබපතනවා මනූ අයියා❤️

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 3 ปีที่แล้ว +3

    හදවතින්ම සුබ පතනවා❤️👍

  • @sandunithrimahavithana6407
    @sandunithrimahavithana6407 3 ปีที่แล้ว +6

    Thank you සිදුවේ තේරුම විතරක් නෙවේ විෂුවල් ගැනත් කිව්වට. සින්දුව රස විදින්න දැනගෙන හිටියට හොද විෂුවල් එකක් රසවිදින්න ඉගනගත්තේ මේකෙන් ...

  • @rumethrathnaweera1411
    @rumethrathnaweera1411 3 ปีที่แล้ว +2

    Good work.Triple gem bless you!!!

  • @ravinduawantha7968
    @ravinduawantha7968 3 ปีที่แล้ว +6

    "මේ ගීතයේ කතාව මෙයයි කියා මගෙ බුද්ධිය පෙර දා සිට පැවසුවත් මෙම ගීතයේ කතාව මගේ හදවතේ කතාව බවට පරිවර්තනය වී හමාරයි."
    ලස්සනයි මනූ අයියෙ සනුක අයියෙ තවත් මේ වගේ ලස්සන හදවතට දැනෙන නිර්මාණ ඔබලාගෙන් බලාපොරොත්තු වෙමි.

  • @pabasarakulasinghe3028
    @pabasarakulasinghe3028 3 ปีที่แล้ว +1

    👌👌👌👌 maarama lassanai 👌👌👌👌

  • @divanjanaliyanage1509
    @divanjanaliyanage1509 2 ปีที่แล้ว +2

    ජය මනූ අය්යේ ❤️💥

  • @janithinduranga6431
    @janithinduranga6431 3 ปีที่แล้ว +3

    God bless you brdh😊

  • @malithsuranga764
    @malithsuranga764 3 ปีที่แล้ว +1

    Harima lassanai ❤️❤️❤️❤️

  • @chandimapriyadarshani3105
    @chandimapriyadarshani3105 3 ปีที่แล้ว +3

    ගොඩක් ආසම සින්දුවක් .අර්තවත්👌

  • @resh122
    @resh122 2 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි, ඔයාගෙ පද ටික අයියේ!

  • @samudrikaherath7226
    @samudrikaherath7226 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අය්යෙ,මාත් නිසදැස් ලියන කෙනෙක්,ඉතින් ඔයාට තියෙන්නෙ බොහොම සුන්දර හිතක්,නැත්නම් මේ තරම් ලස්සනට ලියන්න බැහැ,මේ වැඩසටහන හරිම වැදගත්,දිගටම කරන්න හදවතින්ම සුබ පතනවා

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +4

    කොමෙන්ටුවක් අද දාලා අයියව අද sub කරාට ගොඩාක් කල් ඉඳන් හරි රසට වින්ද පද ගෙතුම්.❤️

  • @chandrikaperera3289
    @chandrikaperera3289 3 ปีที่แล้ว

    Harima lassana Rupa rachanayak thulin bihiunu lassanam geethayak.

  • @sanjaya9269
    @sanjaya9269 3 ปีที่แล้ว +5

    අම්මෝ මනූ අයියේ 😍❤️ ඇත්තටම කිව්වොත් ඔයාගෙ චැනල් එක ප්‍රොමෝට් කරනවා මගේ යාලුවෝ අතරේ අනිවාර්යයෙන්ම අනිත් සින්දු වල තේරුමත් ඕනී 😍😍😍❤️❤️❤️ මගේ හිතේ ඉන්න හම්බෙන්න ආසම චරිතයක් තමා ඔයා 😍😍❤️❤️❤️ හදවතිනම ආදරේයි ඔයාට ❤️❤️😍😍

  • @erandawithanage853
    @erandawithanage853 3 ปีที่แล้ว +11

    මනු අයියා, නියම වැඩක් . හදවතේ පදරචකයා ...

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @Cricke_13
    @Cricke_13 3 ปีที่แล้ว +3

    thank you eka lassanata pehedili karata thawa me wage lassana sindu liyanna God bless you manu ayye & best of luck new program 🤟🏻❤️

  • @Nmn123
    @Nmn123 2 ปีที่แล้ว +2

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය ජීවිතය ම වෙනස් කර තැන ආදරෙයි හැමදාම ❤️

  • @hashanranaweera1905
    @hashanranaweera1905 2 ปีที่แล้ว +5

    මේක ගැන නම් කියන්න වචන නෑ මට.
    ඇත්තටම අද සිංදුව රසවින්දා.
    ආදරෙයි මනු අයියේ❤️

  • @malshanwanninayake3449
    @malshanwanninayake3449 3 ปีที่แล้ว +10

    සිදුවීම් අමතක කරන්න දගලද්දී මනූ අයියා දුන්නා දීමක් ජීවිත කාලෙටම විදවන්න.. 😓

  • @danuuda3990
    @danuuda3990 3 ปีที่แล้ว +2

    නියමයි අයියා. ඊළඟට ළහිරු අයියට ලියපු එකක් කරමු ❤️❤️ ජය වේවා 👌

  • @sandunilakshani8099
    @sandunilakshani8099 3 ปีที่แล้ว +1

    හිත් වල හිර වුන හීන වචනවලට පෙරළන, මෑත යුගයට කතා කරන , අපූරුම චරිතය - මනූ අයියා