ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තුතියි දිගටම මාව දිරිමත් කරාට .ටිකක් මහන්සි වෙලා හරියට වැඩක් දාන්න හැම වෙලා වෙම උත්සාහ කරනවා ."විසා නැති හීනත් "එහෙම ආතල් එකේ කරපු වැඩක්.වැඩේ අලුත් නිසා පුළුවන් තරම් ශෙයා කරලා සපෝට් එකක් දෙන්න 🔥❤️ආදරේයි හැමදාමත් ❤️🌏🙏
❤
නියමයි
පද රචනය ,රූප රචනය, තනුව ,ගායනය යන මේ ඔක්කොම හරියටම වින්දෙ මේ වීඩියො එක බැලුවමයි💓 ඔබගේ මේ කර්තව්‍ය ඉතාම සාර්තකයි සුබ පැතුම් ඔබට👍
මනූ අයියෙ රැගුමේ සිංදුවේ තේරුම ඕනි
මනු අයියේ මාත් සිංදු ලියන කෙනෙක් බැරිද මොකක් හරි අවස්ථාව දෙන්න.
බොහොම ස්තූතියි මනු අයියේ මේ ලස්සන පදවලට❤️🎶
ubath weddek bn sanu jaya wewa
සනූ ඔයත් මාර දක්ෂයෙක් 😍❤
මා විඳී අවසන් සටන ඉතා සියුම් තැන් කීපයකින් සංස්කරණය කිරීම වෙනුවෙන් පළමුව මනුරංග ඔබටත්, මේ ගීතයට භාව්‍යාත්මක හඬ පෞරුෂයක් ලබා දුන් සනුක ඔබටත් ස්තූතියි.
💚
දෙවෙනි verse එක සම්පූර්ණයෙන්ම මම හිතාගෙන හිටපු අදහසට වඩා වෙනස්. පෑන් තුඩෙන් මැජික් කරන මැජික්කරූ ! මනූ ❤️
Sam 😌❤️
හරිම ලස්සන වැඩසටහනක් 😍මගේ හීනෙත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන එක 🤗බලමු...මගේ ආදර කතාවත් එහෙදි ලියවෙයිද කියලා 🙈❤️
මේ song එකේම ගැහැණු ලමයාගෙ පැත්තෙන් බලලා තව song එක්ක ලියන්න කියලා අහිංසක ඉල්ලීමක් කරන්න කැමතියි ඔබතුමාගෙන් ..🙂
ප්රෙමකිර්තිලා , රත්නශ්රිලගෙන් පස්සේ හෙන අඩුවක් දැනුනා ලංකාවේ ලස්සන පදරචනයක් නැති උනු එක ගැන . හැබැයි අයියේ ඔයා ඒ අඩුව පුරවනවා . ඔයාගේ පද රචනාවල් පට්ට . අපේ පොඩි කාලේ ලස්සන කරපු මිනිස්සු වගේම . වර්තමානයත් ලස්සන කරන්න ලැබෙන්න කියලා ඔයාට සුබ පතනවා . වැඩේ අතාරින්න එපා අපිට ඔය වගේ සිංදු දිගටම ඔනි . තව තවත් ලස්සන සිංදු ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා . දිර්ගායුශ ඔයාට ❤️❤️❤️හැබැයි පොඩි දෙයක් කියන්න ඔනි . සිංදුවක් හිතකට වදින්නේ එකෙක්කෙනාගේ ජිවිත අද්දැකීම් එක්ක එයා මවා ගන්න මනො ලොකත් එක්ක . එකම සිංදුව එකෙක අයට දැනෙන හැගිම වෙනස් . ඒකම තමා ඒ සිංදුවේ සාර්ථකත්වය වෙන්නේ . ඒ නිසා ඉල්ලිමක් කරනවා සිංදුවක් එලියට දාලා මාස 6ක් අව්රුද්දක්වත් යනකම් ඔයා ඒ සිංදුවේ තේරුම කියන්න යන්න එපා . අඩුම මමනම් කැමති නැ ඒ සිංදුවේ තේරුමට විශුවල් එකක්වත් හැදෙනවට . තම තමන්ගේ අද්දැකීම් එක්ක තමන්ගෙ හිතින්ම මවාගන්න තේරුම තමා ගොඩක්ම ලස්සන ❤️ . හැබැයි දවසක දැනගන්න ඔනි රචකයාගේ අද්දැකීම මොකක්ද කියලත් . හැබැයි ඒක ඉක්මන් වෙනවට මම කැමති නැ . ඉස්සර ප්රෙමකිර්තිලගේ සිංදු හැදුනු හැටි වෙන අය කියනකොට ඒ මිනිස්සු ගැන මාර ගවුරවයක් ආදරයක් හිතට දැනෙන්නේ
❤️❤️❤️❤️❤️🙏
පේරේ ගෙවුණු අවු 4 අදටත් ජීවිතේ ලස්සනම කාලය. ආදරය , විරහව දෙකම විදපු
මට යන්න පින නැති උනානේ..දුකයි ඒ ගැන....ඒ තරම්ම සුන්දර තැනක්ද.
කියන්න මට ඒක..
Peradeniye sarasaviya kiyanne matama lassna thanak. Mama peradeniye sarasaviye giye ne. Ee unata ape gama peradeniya. Marama lassna mama datath yannna asama thanak. Hitha niva ganna
මනු අයියේ මේක මගේ ජිවිතේ කතාවමයි.මේක මට මාර ව්දියට හිතට කා වැදුනා.මගේ ඒ ආදර කතාව අවසාන උනේ එයා හිත හදාගෙන බොහොම අමාරුවෙන් වෙන කෙනෙක් බැන්දා මේ ලගදි.මං මගේ මේ හිතේ තියෙන දුක තුනී කරගන්නේ මේ වගේ සිංදු අහලා මේ දවස් වල.මං හිතින් තාම විදවනවා.බලාගෙන ගියාම මේ වගේ සිදුවීම් තව කොච්චර ඇතිද කියලා හිතෙනකොට තමයි මගේ හිත ටිකක් හරි සංසුන් උනේ,අනේ මේ වගේ ගීත වලට විචාර ඉදිරිපත් කරන එක ඔයා නතර කරන්න එපා.👍👍👍👍👍👍
මන් අදහන උතුම් මනුස්සයෙක්...!!!🙏🙏🙏
❤️❤️🙏
කියන්න තේරෙන්නෙ නැති උනාට අහපු වෙලාවෙ ඉඳලා හිත බරයි. ඒත් මෙහෙම අත්දැකීමක්වත් නෑ 🥺😔
ඒ වචන ටික කොච්චර නම් හිතට දැනෙනවද...🥰🥺
වරහන් නොමැති ආදර ගීය ❤️ වෙනම ලෝකෙකට ගියා වගේ #
ගීතය නමැති පාස්පෝට් එකට වීසා නමැති පදවැල් ගලපා මනස නම් වූ අපූර්ව මතක දේශයට දොරගුළු විවර කරන අපූරු වීසා නිලධාරියෙක් .. ❤️❤️❤️❤️ MANU ❤️❤️❤️❤️
අවසන් සටන හිතට වැදුන ලස්සන සින්දුවක් පද රචනය ට නොදෙවෙනි ගායනය. ගායනයට නොදවෙනි පද රචනය. ".....මනු & සනු...."ලස්සන එකතුවක්..
මා සිත ගැටුනු විශිෂ්ටතම නිර්මාණය මෙයයි ...❤
මගෙ කතාව ම මූර්තිමත් වන ගීයක් ඒ වචන අස්සේ කොහෙදෝ ලෝකෙක තනි උනා වගේ දැනුනා කෙනෙක්ට දුකක් දීලා තව කෙනෙක්ට කවමදාකවත් සතුටින් ඉන්න බෑ
මන් මේ සිංදුවට මාරම ආසයි ඒ දැනෙන හැගීම මට මරයි එක කියන්න වචන නෑ 🥺❤️ thank you me manasika pinawimata
2000 ඉදන් 2010 වෙනකම් මගේ කැමතිම සිංදූ ලිව්වේ වසන්ත දුග්ගන්නාරාල. එතනින් පස්සේ මට අමුතුම විදිහක සිංදු ලියන මනූ අයියාගේ සිංදු හැහෙන්න ගත්තා. එතැන් පටන් මේ වෙනකම් මගේ ජිවිතේ වැඩියෙන්ම ගරු කරන ගී පද රචයකා ඔහු උනා. ස්තුතිය මනු අයියා අපිට මේ වගේ ලස්සන සිංදු අහන්න පද වැල් ගලපනවට ❤️
ආව එහෙනම් අවසන් සටන ගීතයේ ඇත්ත ඇති සැටියෙන්ම දැන ගන්න ...👍👍👍
🙏👍
♥️🔥 මාර මනෝ පාරක් 🔥♥️💆♀️
😂
විශ්වවිද්‍යාල ජීවිතයේ මොකක්දෝ හිස්කමක් හැගීමක් දැනුනා. ඔබ තුමාට බොහොම ස්තූති💚
Me to
බුදුසරණයි ❤️🙏 පේරාදෙණිය කියන්නෙත් ප්‍රේමයක් ❤️❤️
අවසන් සටනේ තේරුම අද තමයි හරියටම දැනගත්තෙ ලස්සනයි ගොඩක් වගේම දුකයි ඒත් අපි හිතින් මවාගන හිටපු චිත්තරූපය මීට වඩා වෙනස් ..පලවෙනි වැඩසටහන අති සාර්තකයි ..👍👍👍👍
🙏🔥
සින්දුවෙ තේරුම් හොයන එක පිස්සුවක් වෙල.ඔයා තමා හේතුව❤️✨️
ඒ දවස්වල ඉදන්ම ආසම චරිතයක් මනුරංග අයියා ❤
මගෙ කතාවේ චෝදනාව මට නොවේනමුත් ඇගේ වරලසට මම කෙතරම් පෙම් බැන්දේද යන්න ඇය දනීපස්සෙ ඇයටම ඒක වේදනාවක් වූ නිසා එය කැපූ බව ඇයම පසු කලෙක කීවා"වරලස" හරිම නිර්ව්‍යාජ ආදරනීය icon එකක් විදියට රූප රචකයා දැකලා තිබීම සතුටක්"මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි" මගෙ ප්‍රියතම වචන පෙල ජය වේවා !
Harima lasanay Manu ayye me induwe wachana. Anu ayyage wachana kawadat harima lasanay...
ගීත රචකයාගෙන්ම ගීතයේ විචාරයක් අහන්න ලැබෙන්නේ කලාතුරකින්.ඒත් එහෙම කලාතුරකින් හරි අහන්න ලැබෙනවා නම් ඒක හරි රහයි.Thank you මනූ අයියා මේ කරන වැඩේට!🖤
ඔබගේ පරිකල්පනයේ පරිධිය හුඟක් ඈතයි....හදවතට කිට්ටුයි ඒ ඔබට අනන්‍ය අවකාශය....ඉදිරිගමනට සුබපැතුම් මනු....
ඔබේ ඔය පදවැල්වලින් ගැටගැහුණු සිතට ඇස්වහ කටවහ නොවැදේවා!!!🙏🙏🙏 රැගුමේ සිංදුවේ තේරුම ඕනි
Thank you සිදුවේ තේරුම විතරක් නෙවේ විෂුවල් ගැනත් කිව්වට. සින්දුව රස විදින්න දැනගෙන හිටියට හොද විෂුවල් එකක් රසවිදින්න ඉගනගත්තේ මේකෙන් ...
කෘතීමව නිර්මාණ කරන සිද්ධ දාමයන්ට වඩා ජීවිතයේ මුහුන දුන් සොදුරු මතකයන්සදාතනිකයි.. මෙම පද පෙල ඇසූ සැනින් චිත්ත රෑප මැවෙනවා.. සරසවියක ආදරයක් නමි මුලින්ම මතක් වෙන්නේ පේරාදෙණියයි.. ඊට බොහෝ ඉවහල් වෙන්නේ පරිසරයත් එක්ක තිබෙන සුන්දරත්වය.. ❤️අලංකාර පදපෙලක් සහිතා ඉතා සාර්ථක වුනු ගීයක්.. 🔥 ඔබට ජය..
Aththmai peradeniya sarasaviya dakina kageth hitha nawathuna thnk hethuwak kiyanna bri than thibunth
Me sinduva mara lassanai
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ජීවිතය ම වෙනස් කර තැන ආදරෙයි හැමදාම ❤️
යථාර්ථය ....godak ජීවිත wala..pirimi godak welawata සල්ලාල yi..
ආදර අවනඩුවේ රගපාන මනූ කියන චරිතේ ඉදලා අදුරන මනූ අද මම ගොඩක් ආදරේ කරන චරිතයක් වෙලා..........
ආදර අවනඩුව ටෙලි නාට්‍යයේ මා රඟපෑ බව දන්නෙ බොහොම සුළු ප්‍රමාණයයි .ඒ අතරින් ඔබත් කෙනෙක්
Manu ayya ragapala tynwda...😍😍😍
සෙරෙප්පු සිදුරෙන්.. එ් බලන අපූරු එ් සිදුවීම නම් අැත්තමයි අපූරුයි.. 😳😳
ඊලග එක මොකක් වෙයිද කියලා හිතා ගන්න බෑ...මොකක් උනත් ඉතින් ඒක අනිවාරෙන්ම බලනවා...❤️🥺
මනු අයියා, නියම වැඩක් . හදවතේ පදරචකයා ...
❤️❤️❤️❤️❤️
මනුරංග අයියේ වටිනවා මේ කරන දේ . බලල ඉවර වෙද්දී හිතුනා මිනිසුන්ගෙ හිත් මෙච්චර ලස්සනද කියල . ඉදිරියටත් ලස්ස්න නිර්මාණ කරන්න ලබේවා . ජය ❤️
ඇත්තටම වර්තමානයේ මෙ වගේ පද රචකයන් ලංකාවෙ සීමිතයි.මාරම ලස්සනයි ❤👌
මාත් ආසයි පද රචකයෙක් වෙන්න
Harima ලස්සනයි
සුපිරිම පද රචකයෙක්.. ඔහු ලියන්නෙම. සිය දහස් වර අැස් පියාන අහන්න පුඵවන් ලස්සනම වචන ❤❤❤❤❤❤❤
අද තමයි හරියටම මේකේ තේරුම හරියටම දැනගත්තේ.දැනටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න විද්‍යාර්ථයෙක් විදියට මාත් මේ වගේ ආදර සබඳතා හොඳට දැකලා තියේ..මගේ බැජියෙක්ටත් ඔහොමම දෙයක් වෙලා තියේ..😥
හරිම ලස්සනයි අය්යෙ,මාත් නිසදැස් ලියන කෙනෙක්,ඉතින් ඔයාට තියෙන්නෙ බොහොම සුන්දර හිතක්,නැත්නම් මේ තරම් ලස්සනට ලියන්න බැහැ,මේ වැඩසටහන හරිම වැදගත්,දිගටම කරන්න හදවතින්ම සුබ පතනවා
"මේ ගීතයේ කතාව මෙයයි කියා මගෙ බුද්ධිය පෙර දා සිට පැවසුවත් මෙම ගීතයේ කතාව මගේ හදවතේ කතාව බවට පරිවර්තනය වී හමාරයි."ලස්සනයි මනූ අයියෙ සනුක අයියෙ තවත් මේ වගේ ලස්සන හදවතට දැනෙන නිර්මාණ ඔබලාගෙන් බලාපොරොත්තු වෙමි.
හැමදාම මනු අයියා එක්ක අපි ඉන්නවා.........💛
❤️❤️❤️❤️🙏
ගීතය තේරුම චිත්තරූප සංකල්පනා මා තුල පැල වුණීවැඩසටහන තුල පැහැදිලි වෙද්දී හැගිම්බර සතුටකිආදරෙයි මනු අයියා ❤❤
❤️
ජයවේවා , තෙරුවන් සරණයි
Niyamai manu aiya ❤️🌹
අනේ අපේ කැම්පස් එක. ආයෙත් ගියා වගේ ... ❤❤❤
😍
අතීතය අතීතය කියා අමතක කල නොහැක්කකි.. ආදරය මිහිදන් කර රස විදීමත් ප්රේමයකී...♥️ස්තූති ඔබට ♥️🌼.......
good luck manu,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
අනේ මේ සිංදුවට, මං අහපු මුල් දවසෙ ඉදන් අසයි.සනුක මල්ලි මනූ අයිය එකෙන්ම අති දක්ෂයො.රූප රචනය කරපු මහත්මය ඒක මවල තියෙන විදිය හරිම අපූරුයි.විචාරය රචකය අතින්ම දැනගන්න ලැබීම සතුටක්.ඒක දැනගන්න ආවත් ඒත් එක්කම රූප රචනය ගැන දැනගන්න ලැබුන.දැන් මගෙ හිත රූප රචකයට වඩාත් කැමති.ජය වේවා මනූ අයිය ඇතුළු සැමට
මේ වගේ පද රචනයක් අපිට අහන්න දුන්නට අනේක වාරයක් ස්තුති මනු අයියා ..❤😍🥰
ape kalaye hondama geetha rachakaya .All the best.
ගොඩක් ආසම සින්දුවක් .අර්තවත්👌
වැලිමඩ ඉතිං අපිටත් ගොඩක් ලොකු සම්බන්ධයක් තියෙනව ..👍👍👍
🙏
ගොඩක් අාසාවෙන් තේරැම දැනගන්න මග බලන් ඉදපු සින්දුවක්..ඔබට ගොඩක් ස්තූතියි මේ වගේ හරවත් ,සුන්දර ,හදවතට දැනෙන සින්දු රටට දායාද කරන එකට.මේ වැඩේ ගොඩක් හොඳයි.දිගටම කරගෙන යන්න..සුභ පැතුම්😍❤
'වීසා නැති හීන' මරු වැඩක් ❤️👌
ජයවේවා දිගටම ලස්සන තේරුම් අපිට අරන් එන්න❤️
රසාස්වාදයක් විදින්න මෑතකාලයේ ආපු සුපිරිම ගීතයක්😍..අද තමා හරියට මේ සිංදුව අලුත් විදියට විදින්නේ..❤️❤️❤️
හීනයක් දැකලා ඇහැරුනා වගේ.... සුභ පැතුම් මනු අයියේ...🙏❤️
හැගුම්බර ගීතයක්❤️සුන්දර විවරණයක් ❤️
🔥🙏
අම්මෝ ඒක නම් අහන්න අහන්න ආසයි ....තවත් හිතට දැනෙන අළුත්ම විධියේ නිර්මාණ අපි වෙනුවෙන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා ....👍👍👍👍👍👍 හිතට දැනෙනවා ඒක මරු
ගීයක අරුත පලවෙනි වැඩසටහනට..හදවතින්ම සුබ පතනව ..👍👍👍
මේ වගේ ආදර කතා කොච්චර ඇතිද..මෙහෙම විදවන ගැහැණුලමයි..තම වැරදි කල් ඉකුත්වී තේරුම් ගිය පිරිමි ලමයි කොච්චර ඇතිද...ලස්සන අර්ථවත් සිංදුවක්..හරිම ලස්සනයි ❤️
හරිම ලස්සනයි තව තවත් මෙවැනි පද වැල් අමුනන්න හැකි වේවා .❤
Sthuthi..lassanai..punchi wenasak thibunath oba ku de mama dutuwa....mage jeevitha kathawsth mekamai...
සමහර අත්දැකීම ගීයකයට එක් වෙද්දි මාර රසවත්. 😞😔
හිතට දැනෙන වචන පෙළක්.... ❣️❣️❣️
ඔනෙම වෙලා තිබ්බ episode එකක්. Thank you අයියෙ.
❤️🔥
නියමයි අය්යේ මේ වැඩේ දිගටම කරන්න.🏆️🖊️🖊️🖊️..
Harema lassanai therum karapu vidiy
තේරුම හරි විදියටම හරියට අද දැනගත්තෙ. 🖤
මේක ගැන නම් කියන්න වචන නෑ මට.ඇත්තටම අද සිංදුව රසවින්දා. ආදරෙයි මනු අයියේ❤️
හැමදාම ආසාවෙන් අහන සිංදුවක්💕✨️
සුපිරියක් අයියේ....නියමයි
ඒක පට්ට මනූ අයියේ. තව ඔයාගෙන් මේ වගේ දේවල් ඕනා. තැන්ක්ස් ඒ වීසා නැති හීනෙට 🙂🙏👍👍👍
නූතන ගීත පද්‍ය රචනයේ උඩින්ම ඉන්න සිම්බල් එක ❤️🌼 ඉදිරියටම තවත් ලස්සන වැඩ කරමු 😍
අම්මෝ මනූ අයියේ 😍❤️ ඇත්තටම කිව්වොත් ඔයාගෙ චැනල් එක ප්‍රොමෝට් කරනවා මගේ යාලුවෝ අතරේ අනිවාර්යයෙන්ම අනිත් සින්දු වල තේරුමත් ඕනී 😍😍😍❤️❤️❤️ මගේ හිතේ ඉන්න හම්බෙන්න ආසම චරිතයක් තමා ඔයා 😍😍❤️❤️❤️ හදවතිනම ආදරේයි ඔයාට ❤️❤️😍😍
මම මේ සින්දුව අහන කොටම හිතුවෙ...කවුද මේ පදවැල් ලිව්වෙ කියලා...ලස්සනයි මනූ...සුභ පැතුම්...
මනු අයියගෙ කතාව අහන්න අහන්න ආසයි. වචනයක් ගානේ හරිම අර්ථවත්. මගේ ආසම ගීත රචකයෙක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් . ජයෙන් ජය අයියෙ ❤
ඔයාගේ සිංදු හැම එකක්ම මාරම ලස්සනයි අයියේ.. ඒ වගේම heart touching ❣️.. ඒවා අහද්දි වෙනම තැනකට මන්නම් යනවා..මගේ ආසම පද රචකයා ඔයා 😍
පට්ට මනු.... මම පට්ටම ආස සින්දුවක්....
❤️🙏
ඔයා කතා කරන විදිය අහගෙන ඉන්න හරිම ආසයි...ඔයාගෙ සිංදුත් ආගමක් වගේ අයියේ ... ඔයාගෙ හැම programme එකක්ම වරද්දන්නෙ නැතුව බලනව.. සුභ පැතුම් අයියේ .... 🤩🤩🤩
වීසා නැති හීනඅැරඹුම අාකර්ෂණීයයි.. හදචතින්ම සුබ පතනවා මනු අයියේ💚
Mn godk asa daksha padarachakayek oba.Lassna hoda therumk tibena githayak
ජීවිතයෙ සියුම් තැන් විදී අයට ,අලුතින්විදින්නට සිදු වන අයට ආදරය පිලිබඳවකියවිමකී.ඔබට ස්තූතියි.නැවත ලියන්නඔබට ආශීර්වාදය පතන මා ........
Best manu
Not out with manu nathi eka nm aul hodeJaya wewa🖤
♥️♥️හරිම ලස්සනයි......... ♥️♥️
8 වසරේ ඉදන් මනූගේ lyrics වලට ඇබ්බැහි වෙලා ඉන්නේ 😍😍
🔥
Oya ape hadhwathe uda inna charithyak 😍 Adareyi manu aiya ❤
අවසන් සටන 😍 නියමයි 👌
හරි අර්ථවත්, ලස්සන වැඩක් අයියේ ,... සුබ පැතුම්
ඔබගේ විවරණය අනර්ඝයි.සුභ පැතුම් 🙏🙏
ස්තුතියි දිගටම මාව දිරිමත් කරාට .ටිකක් මහන්සි වෙලා හරියට වැඩක් දාන්න හැම වෙලා වෙම උත්සාහ කරනවා .
"විසා නැති හීනත් "එහෙම ආතල් එකේ කරපු වැඩක්.
වැඩේ අලුත් නිසා පුළුවන් තරම් ශෙයා කරලා සපෝට් එකක් දෙන්න 🔥❤️
ආදරේයි හැමදාමත් ❤️🌏🙏
❤
නියමයි
පද රචනය ,රූප රචනය, තනුව ,ගායනය යන මේ ඔක්කොම හරියටම වින්දෙ මේ වීඩියො එක බැලුවමයි💓 ඔබගේ මේ කර්තව්‍ය ඉතාම සාර්තකයි සුබ පැතුම් ඔබට👍
මනූ අයියෙ රැගුමේ සිංදුවේ තේරුම ඕනි
මනු අයියේ මාත් සිංදු ලියන කෙනෙක් බැරිද මොකක් හරි අවස්ථාව දෙන්න.
බොහොම ස්තූතියි මනු අයියේ මේ ලස්සන පදවලට❤️🎶
ubath weddek bn sanu jaya wewa
❤
සනූ ඔයත් මාර දක්ෂයෙක් 😍❤
මා විඳී අවසන් සටන ඉතා සියුම් තැන් කීපයකින් සංස්කරණය කිරීම වෙනුවෙන් පළමුව මනුරංග ඔබටත්, මේ ගීතයට භාව්‍යාත්මක හඬ පෞරුෂයක් ලබා දුන් සනුක ඔබටත් ස්තූතියි.
💚
දෙවෙනි verse එක සම්පූර්ණයෙන්ම මම හිතාගෙන හිටපු අදහසට වඩා වෙනස්.
පෑන් තුඩෙන් මැජික් කරන මැජික්කරූ ! මනූ ❤️
Sam 😌❤️
හරිම ලස්සන වැඩසටහනක් 😍
මගේ හීනෙත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන එක 🤗
බලමු...මගේ ආදර කතාවත් එහෙදි ලියවෙයිද කියලා 🙈❤️
මේ song එකේම ගැහැණු ලමයාගෙ පැත්තෙන් බලලා තව song එක්ක ලියන්න කියලා අහිංසක ඉල්ලීමක් කරන්න කැමතියි ඔබතුමාගෙන් ..🙂
ප්රෙමකිර්තිලා , රත්නශ්රිලගෙන් පස්සේ හෙන අඩුවක් දැනුනා ලංකාවේ ලස්සන පදරචනයක් නැති උනු එක ගැන . හැබැයි අයියේ ඔයා ඒ අඩුව පුරවනවා . ඔයාගේ පද රචනාවල් පට්ට . අපේ පොඩි කාලේ ලස්සන කරපු මිනිස්සු වගේම . වර්තමානයත් ලස්සන කරන්න ලැබෙන්න කියලා ඔයාට සුබ පතනවා . වැඩේ අතාරින්න එපා අපිට ඔය වගේ සිංදු දිගටම ඔනි . තව තවත් ලස්සන සිංදු ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා . දිර්ගායුශ ඔයාට ❤️❤️❤️
හැබැයි පොඩි දෙයක් කියන්න ඔනි . සිංදුවක් හිතකට වදින්නේ එකෙක්කෙනාගේ ජිවිත අද්දැකීම් එක්ක එයා මවා ගන්න මනො ලොකත් එක්ක . එකම සිංදුව එකෙක අයට දැනෙන හැගිම වෙනස් . ඒකම තමා ඒ සිංදුවේ සාර්ථකත්වය වෙන්නේ . ඒ නිසා ඉල්ලිමක් කරනවා සිංදුවක් එලියට දාලා මාස 6ක් අව්රුද්දක්වත් යනකම් ඔයා ඒ සිංදුවේ තේරුම කියන්න යන්න එපා . අඩුම මමනම් කැමති නැ ඒ සිංදුවේ තේරුමට විශුවල් එකක්වත් හැදෙනවට . තම තමන්ගේ අද්දැකීම් එක්ක තමන්ගෙ හිතින්ම මවාගන්න තේරුම තමා ගොඩක්ම ලස්සන ❤️ . හැබැයි දවසක දැනගන්න ඔනි රචකයාගේ අද්දැකීම මොකක්ද කියලත් . හැබැයි ඒක ඉක්මන් වෙනවට මම කැමති නැ . ඉස්සර ප්රෙමකිර්තිලගේ සිංදු හැදුනු හැටි වෙන අය කියනකොට ඒ මිනිස්සු ගැන මාර ගවුරවයක් ආදරයක් හිතට දැනෙන්නේ
❤️❤️❤️❤️❤️🙏
පේරේ ගෙවුණු අවු 4 අදටත් ජීවිතේ ලස්සනම කාලය. ආදරය , විරහව දෙකම විදපු
මට යන්න පින නැති උනානේ..දුකයි ඒ ගැන....ඒ තරම්ම සුන්දර තැනක්ද.
කියන්න මට ඒක..
Peradeniye sarasaviya kiyanne matama lassna thanak. Mama peradeniye sarasaviye giye ne. Ee unata ape gama peradeniya. Marama lassna mama datath yannna asama thanak. Hitha niva ganna
මනු අයියේ මේක මගේ ජිවිතේ කතාවමයි.මේක මට මාර ව්දියට හිතට කා වැදුනා.මගේ ඒ ආදර කතාව අවසාන උනේ එයා හිත හදාගෙන බොහොම අමාරුවෙන් වෙන කෙනෙක් බැන්දා මේ ලගදි.මං මගේ මේ හිතේ තියෙන දුක තුනී කරගන්නේ මේ වගේ සිංදු අහලා මේ දවස් වල.මං හිතින් තාම විදවනවා.බලාගෙන ගියාම මේ වගේ සිදුවීම් තව කොච්චර ඇතිද කියලා හිතෙනකොට තමයි මගේ හිත ටිකක් හරි සංසුන් උනේ,අනේ මේ වගේ ගීත වලට විචාර ඉදිරිපත් කරන එක ඔයා නතර කරන්න එපා.👍👍👍👍👍👍
මන් අදහන උතුම් මනුස්සයෙක්...!!!🙏🙏🙏
❤️❤️🙏
කියන්න තේරෙන්නෙ නැති උනාට අහපු වෙලාවෙ ඉඳලා හිත බරයි. ඒත් මෙහෙම අත්දැකීමක්වත් නෑ 🥺😔
ඒ වචන ටික කොච්චර නම් හිතට දැනෙනවද...🥰🥺
වරහන් නොමැති ආදර ගීය ❤️
වෙනම ලෝකෙකට ගියා වගේ #
ගීතය නමැති පාස්පෝට් එකට වීසා නමැති පදවැල් ගලපා මනස නම් වූ අපූර්ව මතක දේශයට දොරගුළු විවර කරන අපූරු වීසා නිලධාරියෙක් .. ❤️❤️❤️❤️ MANU ❤️❤️❤️❤️
අවසන් සටන හිතට වැදුන ලස්සන සින්දුවක් පද රචනය ට නොදෙවෙනි ගායනය. ගායනයට නොදවෙනි පද රචනය. ".....මනු & සනු...."ලස්සන එකතුවක්..
මා සිත ගැටුනු විශිෂ්ටතම නිර්මාණය මෙයයි ...❤
මගෙ කතාව ම මූර්තිමත් වන ගීයක් ඒ වචන අස්සේ කොහෙදෝ ලෝකෙක තනි උනා වගේ දැනුනා කෙනෙක්ට දුකක් දීලා තව කෙනෙක්ට කවමදාකවත් සතුටින් ඉන්න බෑ
මන් මේ සිංදුවට මාරම ආසයි ඒ දැනෙන හැගීම මට මරයි එක කියන්න වචන නෑ 🥺❤️ thank you me manasika pinawimata
2000 ඉදන් 2010 වෙනකම් මගේ කැමතිම සිංදූ ලිව්වේ වසන්ත දුග්ගන්නාරාල. එතනින් පස්සේ මට අමුතුම විදිහක සිංදු ලියන මනූ අයියාගේ සිංදු හැහෙන්න ගත්තා. එතැන් පටන් මේ වෙනකම් මගේ ජිවිතේ වැඩියෙන්ම ගරු කරන ගී පද රචයකා ඔහු උනා. ස්තුතිය මනු අයියා අපිට මේ වගේ ලස්සන සිංදු අහන්න පද වැල් ගලපනවට ❤️
ආව එහෙනම් අවසන් සටන ගීතයේ ඇත්ත ඇති සැටියෙන්ම දැන ගන්න ...👍👍👍
🙏👍
♥️🔥 මාර මනෝ පාරක් 🔥♥️💆♀️
😂
විශ්වවිද්‍යාල ජීවිතයේ මොකක්දෝ හිස්කමක් හැගීමක් දැනුනා. ඔබ තුමාට බොහොම ස්තූති💚
Me to
බුදුසරණයි ❤️🙏 පේරාදෙණිය කියන්නෙත් ප්‍රේමයක් ❤️❤️
අවසන් සටනේ තේරුම අද තමයි හරියටම දැනගත්තෙ ලස්සනයි ගොඩක් වගේම දුකයි ඒත් අපි හිතින් මවාගන හිටපු චිත්තරූපය මීට වඩා වෙනස් ..පලවෙනි වැඩසටහන අති සාර්තකයි ..👍👍👍👍
🙏🔥
සින්දුවෙ තේරුම් හොයන එක පිස්සුවක් වෙල.ඔයා තමා හේතුව❤️✨️
ඒ දවස්වල ඉදන්ම ආසම චරිතයක් මනුරංග අයියා ❤
මගෙ කතාවේ චෝදනාව මට නොවේ
නමුත් ඇගේ වරලසට මම කෙතරම් පෙම් බැන්දේද යන්න ඇය දනී
පස්සෙ ඇයටම ඒක වේදනාවක් වූ නිසා එය කැපූ බව ඇයම පසු කලෙක කීවා
"වරලස" හරිම නිර්ව්‍යාජ ආදරනීය icon එකක් විදියට
රූප රචකයා දැකලා තිබීම සතුටක්
"මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි" මගෙ ප්‍රියතම වචන පෙල
ජය වේවා !
Harima lasanay Manu ayye me induwe wachana. Anu ayyage wachana kawadat harima lasanay...
ගීත රචකයාගෙන්ම ගීතයේ විචාරයක් අහන්න ලැබෙන්නේ කලාතුරකින්.
ඒත් එහෙම කලාතුරකින් හරි අහන්න ලැබෙනවා නම් ඒක හරි රහයි.
Thank you මනූ අයියා මේ කරන වැඩේට!🖤
ඔබගේ පරිකල්පනයේ පරිධිය හුඟක් ඈතයි....හදවතට කිට්ටුයි ඒ ඔබට අනන්‍ය අවකාශය....ඉදිරිගමනට සුබපැතුම් මනු....
ඔබේ ඔය පදවැල්වලින් ගැටගැහුණු සිතට ඇස්වහ කටවහ නොවැදේවා!!!🙏🙏🙏 රැගුමේ සිංදුවේ තේරුම ඕනි
Thank you සිදුවේ තේරුම විතරක් නෙවේ විෂුවල් ගැනත් කිව්වට. සින්දුව රස විදින්න දැනගෙන හිටියට හොද විෂුවල් එකක් රසවිදින්න ඉගනගත්තේ මේකෙන් ...
කෘතීමව නිර්මාණ කරන සිද්ධ දාමයන්ට වඩා ජීවිතයේ මුහුන දුන් සොදුරු මතකයන්
සදාතනිකයි.. මෙම පද පෙල ඇසූ සැනින් චිත්ත රෑප මැවෙනවා..
සරසවියක ආදරයක් නමි මුලින්ම මතක් වෙන්නේ පේරාදෙණියයි.. ඊට බොහෝ ඉවහල් වෙන්නේ පරිසරයත් එක්ක තිබෙන සුන්දරත්වය.. ❤️
අලංකාර පදපෙලක් සහිතා ඉතා සාර්ථක වුනු ගීයක්.. 🔥 ඔබට ජය..
Aththmai peradeniya sarasaviya dakina kageth hitha nawathuna thnk hethuwak kiyanna bri than thibunth
Me sinduva mara lassanai
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ජීවිතය ම වෙනස් කර තැන ආදරෙයි හැමදාම ❤️
යථාර්ථය ....godak ජීවිත wala..pirimi godak welawata සල්ලාල yi..
ආදර අවනඩුවේ රගපාන මනූ කියන චරිතේ ඉදලා අදුරන මනූ අද මම ගොඩක් ආදරේ කරන චරිතයක් වෙලා..........
ආදර අවනඩුව ටෙලි නාට්‍යයේ මා රඟපෑ බව දන්නෙ බොහොම සුළු ප්‍රමාණයයි .ඒ අතරින් ඔබත් කෙනෙක්
Manu ayya ragapala tynwda...😍😍😍
සෙරෙප්පු සිදුරෙන්.. එ් බලන අපූරු එ් සිදුවීම නම් අැත්තමයි අපූරුයි.. 😳😳
ඊලග එක මොකක් වෙයිද කියලා හිතා ගන්න බෑ...
මොකක් උනත් ඉතින් ඒක අනිවාරෙන්ම බලනවා...❤️🥺
මනු අයියා, නියම වැඩක් . හදවතේ පදරචකයා ...
❤️❤️❤️❤️❤️
මනුරංග අයියේ වටිනවා මේ කරන දේ . බලල ඉවර වෙද්දී හිතුනා මිනිසුන්ගෙ හිත් මෙච්චර ලස්සනද කියල . ඉදිරියටත් ලස්ස්න නිර්මාණ කරන්න ලබේවා . ජය ❤️
ඇත්තටම වර්තමානයේ මෙ වගේ පද රචකයන් ලංකාවෙ සීමිතයි.මාරම ලස්සනයි ❤👌
මාත් ආසයි පද රචකයෙක් වෙන්න
Harima ලස්සනයි
සුපිරිම පද රචකයෙක්.. ඔහු ලියන්නෙම. සිය දහස් වර අැස් පියාන අහන්න පුඵවන් ලස්සනම වචන ❤❤❤❤❤❤❤
අද තමයි හරියටම මේකේ තේරුම හරියටම දැනගත්තේ.දැනටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න විද්‍යාර්ථයෙක් විදියට මාත් මේ වගේ ආදර සබඳතා හොඳට දැකලා තියේ..මගේ බැජියෙක්ටත් ඔහොමම දෙයක් වෙලා තියේ..😥
හරිම ලස්සනයි අය්යෙ,මාත් නිසදැස් ලියන කෙනෙක්,ඉතින් ඔයාට තියෙන්නෙ බොහොම සුන්දර හිතක්,නැත්නම් මේ තරම් ලස්සනට ලියන්න බැහැ,මේ වැඩසටහන හරිම වැදගත්,දිගටම කරන්න හදවතින්ම සුබ පතනවා
"මේ ගීතයේ කතාව මෙයයි කියා මගෙ බුද්ධිය පෙර දා සිට පැවසුවත් මෙම ගීතයේ කතාව මගේ හදවතේ කතාව බවට පරිවර්තනය වී හමාරයි."
ලස්සනයි මනූ අයියෙ සනුක අයියෙ තවත් මේ වගේ ලස්සන හදවතට දැනෙන නිර්මාණ ඔබලාගෙන් බලාපොරොත්තු වෙමි.
හැමදාම මනු අයියා එක්ක අපි ඉන්නවා.........💛
❤️❤️❤️❤️🙏
ගීතය තේරුම චිත්තරූප සංකල්පනා
මා තුල පැල වුණී
වැඩසටහන තුල පැහැදිලි වෙද්දී හැගිම්බර සතුටකි
ආදරෙයි මනු අයියා
❤❤
❤️
ජයවේවා , තෙරුවන් සරණයි
Niyamai manu aiya ❤️🌹
අනේ අපේ කැම්පස් එක. ආයෙත් ගියා වගේ ... ❤❤❤
😍
අතීතය අතීතය කියා අමතක කල නොහැක්කකි..
ආදරය මිහිදන් කර රස විදීමත් ප්රේමයකී...♥️
ස්තූති ඔබට ♥️🌼.......
good luck manu,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
අනේ මේ සිංදුවට, මං අහපු මුල් දවසෙ ඉදන් අසයි.සනුක මල්ලි මනූ අයිය එකෙන්ම අති දක්ෂයො.රූප රචනය කරපු මහත්මය ඒක මවල තියෙන විදිය හරිම අපූරුයි.විචාරය රචකය අතින්ම දැනගන්න ලැබීම සතුටක්.ඒක දැනගන්න ආවත් ඒත් එක්කම රූප රචනය ගැන දැනගන්න ලැබුන.දැන් මගෙ හිත රූප රචකයට වඩාත් කැමති.ජය වේවා මනූ අයිය ඇතුළු සැමට
මේ වගේ පද රචනයක් අපිට අහන්න දුන්නට අනේක වාරයක් ස්තුති මනු අයියා ..❤😍🥰
ape kalaye hondama geetha rachakaya .All the best.
ගොඩක් ආසම සින්දුවක් .අර්තවත්👌
වැලිමඩ ඉතිං අපිටත් ගොඩක් ලොකු සම්බන්ධයක් තියෙනව ..👍👍👍
🙏
ගොඩක් අාසාවෙන් තේරැම දැනගන්න මග බලන් ඉදපු සින්දුවක්..ඔබට ගොඩක් ස්තූතියි මේ වගේ හරවත් ,සුන්දර ,හදවතට දැනෙන සින්දු රටට දායාද කරන එකට.මේ වැඩේ ගොඩක් හොඳයි.දිගටම කරගෙන යන්න..සුභ පැතුම්😍❤
'වීසා නැති හීන' මරු වැඩක් ❤️👌
ජයවේවා දිගටම ලස්සන තේරුම් අපිට අරන් එන්න❤️
රසාස්වාදයක් විදින්න මෑතකාලයේ ආපු සුපිරිම ගීතයක්😍..අද තමා හරියට මේ සිංදුව අලුත් විදියට විදින්නේ..❤️❤️❤️
හීනයක් දැකලා ඇහැරුනා වගේ.... සුභ පැතුම් මනු අයියේ...🙏❤️
හැගුම්බර ගීතයක්❤️
සුන්දර විවරණයක් ❤️
🔥🙏
අම්මෝ ඒක නම් අහන්න අහන්න ආසයි ....තවත් හිතට දැනෙන අළුත්ම විධියේ නිර්මාණ අපි වෙනුවෙන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා ....👍👍👍👍👍👍 හිතට දැනෙනවා ඒක මරු
ගීයක අරුත පලවෙනි වැඩසටහනට..හදවතින්ම සුබ පතනව ..👍👍👍
🙏
මේ වගේ ආදර කතා කොච්චර ඇතිද..මෙහෙම විදවන ගැහැණුලමයි..තම වැරදි කල් ඉකුත්වී තේරුම් ගිය පිරිමි ලමයි කොච්චර ඇතිද...ලස්සන අර්ථවත් සිංදුවක්..හරිම ලස්සනයි ❤️
හරිම ලස්සනයි තව තවත් මෙවැනි පද වැල් අමුනන්න හැකි වේවා .❤
Sthuthi..lassanai..punchi wenasak thibunath oba ku de mama dutuwa....mage jeevitha kathawsth mekamai...
සමහර අත්දැකීම ගීයකයට එක් වෙද්දි මාර රසවත්. 😞😔
හිතට දැනෙන වචන පෙළක්.... ❣️❣️❣️
ඔනෙම වෙලා තිබ්බ episode එකක්. Thank you අයියෙ.
❤️🔥
නියමයි අය්යේ මේ වැඩේ දිගටම කරන්න.🏆️🖊️🖊️🖊️..
❤️
Harema lassanai therum karapu vidiy
තේරුම හරි විදියටම හරියට අද දැනගත්තෙ. 🖤
මේක ගැන නම් කියන්න වචන නෑ මට.
ඇත්තටම අද සිංදුව රසවින්දා.
ආදරෙයි මනු අයියේ❤️
හැමදාම ආසාවෙන් අහන සිංදුවක්💕✨️
සුපිරියක් අයියේ....නියමයි
ඒක පට්ට මනූ අයියේ. තව ඔයාගෙන් මේ වගේ දේවල් ඕනා. තැන්ක්ස් ඒ වීසා නැති හීනෙට 🙂🙏👍👍👍
නූතන ගීත පද්‍ය රචනයේ උඩින්ම ඉන්න සිම්බල් එක ❤️🌼 ඉදිරියටම තවත් ලස්සන වැඩ කරමු 😍
අම්මෝ මනූ අයියේ 😍❤️ ඇත්තටම කිව්වොත් ඔයාගෙ චැනල් එක ප්‍රොමෝට් කරනවා මගේ යාලුවෝ අතරේ අනිවාර්යයෙන්ම අනිත් සින්දු වල තේරුමත් ඕනී 😍😍😍❤️❤️❤️ මගේ හිතේ ඉන්න හම්බෙන්න ආසම චරිතයක් තමා ඔයා 😍😍❤️❤️❤️ හදවතිනම ආදරේයි ඔයාට ❤️❤️😍😍
මම මේ සින්දුව අහන කොටම හිතුවෙ...කවුද මේ පදවැල් ලිව්වෙ කියලා...ලස්සනයි මනූ...සුභ පැතුම්...
මනු අයියගෙ කතාව අහන්න අහන්න ආසයි. වචනයක් ගානේ හරිම අර්ථවත්. මගේ ආසම ගීත රචකයෙක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් . ජයෙන් ජය අයියෙ ❤
ඔයාගේ සිංදු හැම එකක්ම මාරම ලස්සනයි අයියේ.. ඒ වගේම heart touching ❣️..
ඒවා අහද්දි වෙනම තැනකට මන්නම් යනවා..මගේ ආසම පද රචකයා ඔයා 😍
පට්ට මනු.... මම පට්ටම ආස සින්දුවක්....
❤️🙏
ඔයා කතා කරන විදිය අහගෙන ඉන්න හරිම ආසයි...ඔයාගෙ සිංදුත් ආගමක් වගේ අයියේ ... ඔයාගෙ හැම programme එකක්ම වරද්දන්නෙ නැතුව බලනව.. සුභ පැතුම් අයියේ .... 🤩🤩🤩
වීසා නැති හීන
අැරඹුම අාකර්ෂණීයයි.. හදචතින්ම සුබ පතනවා මනු අයියේ💚
🙏
Mn godk asa daksha padarachakayek oba.
Lassna hoda therumk tibena githayak
ජීවිතයෙ සියුම් තැන් විදී අයට ,අලුතින්
විදින්නට සිදු වන අයට ආදරය පිලිබඳව
කියවිමකී.ඔබට ස්තූතියි.නැවත ලියන්න
ඔබට ආශීර්වාදය පතන මා ........
Best manu
❤️
Not out with manu nathi eka nm aul hode
Jaya wewa🖤
♥️♥️හරිම ලස්සනයි......... ♥️♥️
8 වසරේ ඉදන් මනූගේ lyrics වලට ඇබ්බැහි වෙලා ඉන්නේ 😍😍
🔥
Oya ape hadhwathe uda inna charithyak 😍 Adareyi manu aiya ❤
අවසන් සටන 😍 නියමයි 👌
හරි අර්ථවත්, ලස්සන වැඩක් අයියේ ,... සුබ පැතුම්
❤️🔥
ඔබගේ විවරණය අනර්ඝයි.
සුභ පැතුම් 🙏🙏