"සෙංකඩගල නුවරට වහින වැස්ස" ගීතය දාපු දවසෙ ඉදන් ලංකාවටම වහිනවා. |senkadagala nuwarata wahina wassa…

แชร์
ฝัง

ความคิดเห็น • 215

  • @tharu3156
    @tharu3156 ปีที่แล้ว +75

    ආදරේම චරිතේ මනූ අයියා...ලොකුම ටාගට් එක ඔයත් එක්ක සෙල්ෆියක් ගහලා ඔයාගෙ අතින් ලියපු සින්දුවක් කියන එක❤️

    • @MANURANGA
      @MANURANGA  ปีที่แล้ว +24

      Aniwa gamu

    • @lipe2379
      @lipe2379 ปีที่แล้ว +6

      @@MANURANGA ayye ada සෙංකඩගල දෝරේ යනවා. වැහි කවිය කියලා ද ආවේ ?? 😁
      සෙංකඩගල නිසා ඇවිලෙන අවුරුදු ගාණක මතක ගොන්නක් මගේ හිතේත් තියෙනවා..
      අදටත් මට වැව රවුමේ තනියම ඇවිදින්න හයියක් නෑ...
      ලස්සනයි ඒ වචන මනූ අයියා. 💖🙏

    • @tharudil1_
      @tharudil1_ ปีที่แล้ว +1

      ​@@lipe2379 🥺

    • @gayankeerthi8254
      @gayankeerthi8254 11 หลายเดือนก่อน

      මොනවත් ඕනි නැහැ තව jewath වෙන්න.. මටත් me වගේ පාඩුවේ කියන්න lassa සින්දුවක් ලියලා දෙන්න............. Mama බලා පොරොත්තු වෙනවා

  • @user-vu3yk9kr4w
    @user-vu3yk9kr4w 11 หลายเดือนก่อน +4

    මේ සින්දුව ඇහුවම වහිනව කියන කතාව මම අද අද්දැකීමෙන් දැක්කා.මම සින්දුව අහලා ඉවර වෙද්දී ඇත්තටම වැස්සා.

  • @tR_13
    @tR_13 ปีที่แล้ว +32

    සෙංකඩගල නොවුනට,
    තමන්ගෙ නගරෙ ඇවිලෙන මතක තියෙන,
    හැමෝගෙම මතක 💜️

  • @rohanadananjaya1
    @rohanadananjaya1 ปีที่แล้ว +7

    මෙන්න වැඩ්ඩො ❤️🕊️උඩුගම් බලා යන 🥺❤️ හොද දේ එක්ක හොද උන් හැමදාම ඉදි අයියේ 💐 💖

  • @sureshmadushanka7201
    @sureshmadushanka7201 ปีที่แล้ว +34

    නුවර වැව ළග ඉදගෙන දළදා මාලිගය දිහා බලාගෙන ඉද්දි හීනි පොදයක් ගියා.මතක් උනේ මේ සිංදුව...එවෙලෙම අහද්දි මේ වැඩසටහන දැක්කේ..ඒ ෆීලින් එක මාරයි..මේ වගේ තව ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.

  • @samithniroshan8682
    @samithniroshan8682 ปีที่แล้ว +6

    අහසත් කලු වී අකුණුත් බොදවී කදුලේ පැටලී තනිවූ.. ආසම පද පේළිය ♥️♥️♥️♥️

  • @binaraudayanga4004
    @binaraudayanga4004 ปีที่แล้ว +32

    සින්දුව මරු.හැබැයි අපිට දිනන්න තිබ්බ මැච් එකකුත් හේදුණා මේ සින්දුවට 🥲
    ඉස්සරහටත් මේ වගේ හොඳ වැඩ කරමු අයියලා 💚

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +5

    හදවතට දැනුනු ලස්සනම පදගැලපුමක් .මාරම විදියට හිත නිවෙන හිතට අතීත මතක මතක් වෙලා හිත පාරන ලස්සන සින්දුවක් .ඇත්තටම පද රචනය තනුව වගේම ගායකයා රගපාන නළුවා මගේ ආසම පිරිසක් ඉන්නේ.ඇත්තටම ලස්සනයි ගොඩාක් සාර්ථකයි මේ සින්දුව

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +4

    සෙංකඩගල නොවුනවත්.. මගේ අාදරේ එ් අාදරණීය මතක විඳවනවා

  • @piyumisenevirathna3613
    @piyumisenevirathna3613 ปีที่แล้ว +18

    ඇත්ත නුවර කියන්නෙ හිතට දැනෙන තැනක්...ඈත ඉදගෙන් උනත් හිතින් විදින්න පුළුවන් නගරයක්....dream town එකක් ...
    මේ වචන සංගීතය ..කටහඬ ..හරියට භාවනාවක් වගේ
    "මේ නගරය ' සිංදුවට පස්සෙ හිතට දැනෙන විදින ..මතකේ හැමදාම තියෙන සිංදුවක්
    ඔබේ විස්තර කිරිම සිංදුව වගේම රසවත් ...
    ඔබේ ගීත වලට පූර්ව ප්‍රචාරනයක් අවශ්‍ය නෑ ... මොකද ඔබේ ගැන එච්චර විශ්වාසයක් තියනව..
    සුභපැතුම්

    • @MANURANGA
      @MANURANGA  ปีที่แล้ว +6

      ❤️🙏

    • @sampathgangathilaka9628
      @sampathgangathilaka9628 7 หลายเดือนก่อน

      හරිම අපූරු නිර්මාණයක් .බොහෝ කාලයකට පසුව රස වින්දනය පිපාසය niwu ගීතයක් .oba සැබෑ නිර්මාණ කරුවෙක්

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 ปีที่แล้ว +4

    නුවර වැව රවුම නියමයි කපුටෝ කොක්කු දත් මැදලා දාන්නෙ නැත්නම්... නියමයි පද ටික... මනු ජයවේවා!!

  • @harshakaprathiraj63
    @harshakaprathiraj63 ปีที่แล้ว +4

    ඔයා අපේ හිත් ලස්සන කරනවා මනු අයියා ආදරෙයි අයියා ජයවේවා 💞💞💞💞💞💞

  • @sithulnawodya2460
    @sithulnawodya2460 ปีที่แล้ว +21

    මුලු නුවරම ප්‍රේමයක් 💙

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda507 ปีที่แล้ว +6

    මනූ අයියගේ විග්‍රහය ඇතුලේ වැව රවුම ගැන කියවෙන දේ අපේ ලංකාවේ බහුතර ආදරවන්තයන්ගේ සලකුණක්.. කෙනෙක්ට එය සතුට දනවන තැනක් වගේම තවකෙක්ට දුක ඇවිස්සෙන තැනක්.. අනික් කාරනාව මතකයන් බොහොමයක් අවුස්සන තැනක්.. නුවර කියන්නේම මතකයන් සමූහයක් මිනිස්සුන්ට ලබාදෙන නගරයක්.. ඒකට පෙම් බදින එක සාදාරනයි..❤❤

  • @nilukarajapaksha169
    @nilukarajapaksha169 ปีที่แล้ว +4

    මේ ගීතය අහුනු මුල් දවසේ ඉදන් අදටත් දවසට එක පාරක් හරි අහනවා, පුදුම විදිහට ආදරේ කරන ගීතයක් ❤️

  • @tharakalakmal3208
    @tharakalakmal3208 ปีที่แล้ว +7

    අහන්න අකමැතිම ඒත් හැමදාම හැමවෙලේම අහන, සින්දුවේ visual කරපු තැන් වල මාද ඒ විදියටම ප්‍රේමය වින්ද, අද මන් ළඟ නැති කවදාවත් අමතක කරන්න බැරි, මගේ සෙන්කඩගල ප්‍රේමය ❤💔

  • @menakajamila5193
    @menakajamila5193 8 หลายเดือนก่อน +1

    මම නුවර නොවුනට මගේ හිත ලෝභ කරන පලාතක්...

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 ปีที่แล้ว +2

    මගේ ගම නුවර ......වහිද්දි මතක් වෙන්නෙම මේ සින්දුව .......සින්දුවේ අදහසට සමාන අත්දැකීමක් නැති වුනත් මාර විදියට හිතට දැනෙනවා❤️❤️❤️❤️

  • @lifewithnipu
    @lifewithnipu ปีที่แล้ว +23

    ආසම ගීපද රචනයක් ආසම තනුවක් පිස්සු වැටෙන කටහඬක් මෑත කාලයේ බිහිවූ විශිෂ්ට සුසංයෝගයක් මනු අයියා සහ දින්නා ❤❤

  • @bitabitadorin9881
    @bitabitadorin9881 หลายเดือนก่อน

    දෙසවන් පාරන හදවත සූරන දෙනයන .කදුලින් පුරවන ගීතය තනුව සංගිතය රංගනය හරිම සුන්දරයි ඒත් .අතීත .සිහිවටන මතකයට ගෙන්වා දෙන දඩුවම් හරිදරුනුයි

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +10

    මනූගේ වචන වලට දින්නාගේ වොයිස් එක ආයේ ඉතිං කියලා වැඩක් නෑ.👌👌👌❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍මේ සිංදුව අහපු වාර ගාණ මතක නෑ මනු අයියේ....ඒ තරම් අමුතුම ෆීලින් එකක් මේ නිර්මාණය ඇතුලේ තියෙනවා..❤❤❤❤😍😍😍😍😍😍😍😍❤❤❤❤❤

  • @leonarddesilva6137
    @leonarddesilva6137 5 หลายเดือนก่อน

    ලස්සනයි හරි අසයි අහන්න නිතර නඉතර්

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +1

    අනේ මන්දා.. 10 . 12 පාරකටත් වඩා.. අහන්න අැති එපා වෙන්නෙම නෑ .. අහන්න අහන්න අාසයි. මතක අවුස්සනවා 😔😔😔

  • @geethliyanage9683
    @geethliyanage9683 ปีที่แล้ว +11

    ඔයා හරියටම හරි මනූ අයියෙ....නුවර කියන්නෙ මමත් ආසම පළාතක්.නුවර කියන කොටම ඇති වෙන්නෙ අමුතුම හැගීමක්.

  • @denuwangamage7733
    @denuwangamage7733 ปีที่แล้ว +11

    සිංදුව මරු ලස්සනයි දිනේෂ් අයිය මනූ අයිය තවත් මේ වගේ ලස්සන වැඩ කරන්න ❤️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 10 หลายเดือนก่อน +1

    අපේ උපන් බිම සෙංකඩගල කියන්නෙම හීනයක්, ජීවිතයක්, ලෝකයක්. නුවර වැව කියන්නේ හීන ගංගාවක්.

  • @thulakshikathulakshika8276
    @thulakshikathulakshika8276 ปีที่แล้ว +3

    Lassana duka hithana kathawak nuwara gena thiyanawa mage nemai magema wage me song eka wagemai A kathawath ❤❤

  • @tharindukasun2271
    @tharindukasun2271 ปีที่แล้ว +4

    මනු අයියා නුවර වැව වටේ කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන ගිහින් නම් නෑ. මොකද මම කොළඹ. ඒත් ඒ වේදනාව තදින්ම හිතට දැනෙනවා අයියේ.... මාර දුකක් හිතට එන්නේ....

  • @MuthuNethu-uc5js
    @MuthuNethu-uc5js 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි..තනුව 1 ගායනා කරන ලස්සන 2 මාරම හැගීමක්..බාවනාවක් වගේ..මෙච්චරකාලෙකට අහල නෑ මේ වගේ ගීතයක්..

  • @ncm442
    @ncm442 ปีที่แล้ว +2

    මේක ගීතයකට එහා ගිය භාවනාවක්..මේක අහන අහන වාරයක් ගානේ මගේ මතකය මගේ මුලු මනසම වෙනම තැනකට යනවා..කියන්න වචන නෑ..සුපිරි❤

  • @kanchanarathnayaka9126
    @kanchanarathnayaka9126 ปีที่แล้ว +2

    මනූ අයියගෙ විග්‍රහය හරිම ලස්සනයි ❤

  • @apisrilanka761
    @apisrilanka761 2 หลายเดือนก่อน

    පද රචනය නම් පිස්සුවක් ❤️❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 ปีที่แล้ว +15

    කිසිම හේතුවක් නැතත් , ඒ ගීතය මාරම විදියට දැනෙනවා අහද්දී.. සින්දුවෙ පද ,තනුව වගේ ම , රූප රචනය බලද්දි දිනේශ් අයියගේ mood එක දැක්කම ගායකයෙක් ට වඩා හොද නලුවෙක් කියලා හිතෙනවා.. මේ සින්දුව දැනෙන්න ඒ mood එකත් සෑහෙන්න බලපෑවා ❤❤❤☺️☺️☺️

    • @MANURANGA
      @MANURANGA  ปีที่แล้ว +3

      👍

    • @MANURANGA
      @MANURANGA  ปีที่แล้ว +2

      👍

    • @sajithsri9008
      @sajithsri9008 ปีที่แล้ว

      Yes

    • @sajithsri9008
      @sajithsri9008 ปีที่แล้ว

      Matath Tiyenwa lassan aththithyak Nuwarath ekka , thank you Manu aiyya ❤️❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 ปีที่แล้ว +15

    ඔයා කොහොමද තනුවක් අරගෙන ඔච්චර ලස්සනට පද ගලපලා , විශේශම දේ අර්ථවත් ගීත නිර්මානය කරන්නෙ ??? ❤❤❤ මටනම් හිතාගන්න බෑ. මොකද ගොඩක් අයගෙ තනුව හොදයි , නමුත් පද එකිනෙකට කිසිම බැදීමක් , feeling එකක් ඒකෙ නෑ. කොහොමද ඔච්චර ආදරනීය විදියට ගීත රචනා කරන්නෙ ❤❤ ඔයා නම් great 👍 ❤ manu aiya..

  • @nilanthapemarathna9083
    @nilanthapemarathna9083 ปีที่แล้ว +10

    ඔයා ලියපු හොදම එක 🖤

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl ปีที่แล้ว +1

    හරිම ආද්‍යාත්මික ගීත නිර්මානයක්...නුවර අයගෙ පමනක් නොවෙයි ...ලංකාවේ 99% වගේ..මේ ලෝකයේ තවත් අයගෙ නොමැකෙන සුන්දර ආදර මතක සුවද පිරි ආදරනීය තැනක් වගේම බිඳ වැටුණු අසුන්දර ආදර මතකයන්ද පිරී ගිය තෝතැන්නකි ....මාත් නුවර....ගොඩාක් සතුටුයි .....ජයවේවා තෙරුවන් සරණයි...

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 6 หลายเดือนก่อน

    Gethaye Adahsa Etha Apurui.Sangethaya.Gayanaya. Excellent. Premaya Nam. Verahavamai.Eth E Mathakayan Samada Hadavathe Radavi.

  • @uditha40
    @uditha40 11 หลายเดือนก่อน

    කිසිම දිනක ඔය වගේ අත්දැකීමක් ලබල නැතත් මේ ගීතය අහන විඳින හැම වෙලාවකම ඇසට කඳුලක් එකතු වෙන්නෙ හරි අමුතු විදිහට.
    දිනේෂ්ගේ හඩින් මේ ගීතය වින්දා වගේම කාන්තා හඬකිනුත් මම මේ ගීතය රසවින්දා. ඒකත් අමුතුම ආකාරයේ රසවින්දනයක්. මේ ගීතය නිතර නිතර අහන තරමට ඇබ්බැහි වෙලා.ඇත්තටම මනු අයියෙ මේ ගීතය ඉතාම විශිෂ්ඨ නිර්මාණයක්. ❤

  • @sahasramihisarani7165
    @sahasramihisarani7165 ปีที่แล้ว +5

    ලස්සන වචන මනූ මාමේ❤️🥺ඔයා කතා කරද්දී ලස්සනයි❤️වාඩි වෙලා ඉන්න තැනටත් මං හරිම ආසයි ❤️

  • @iresharathnayake6150
    @iresharathnayake6150 ปีที่แล้ว +4

    සමහරුන්ගේ පැරණි මතක අලුත් කරවන අලුත් ජීවිතයේ සමහරතැන් ගැන දෙපාරක් හිතන්න සලස්වන සිංදුවක්..මේ මගේ හිතේ ඇතුලතින් උපන් වීසා නැති සිතුවිල්ලක්..

  • @MuthuNethu-uc5js
    @MuthuNethu-uc5js 8 หลายเดือนก่อน

    ගීතයට රංගනය 👍👌💓💓💓

  • @wonderofnature3416
    @wonderofnature3416 ปีที่แล้ว +1

    ආදරෙයි මනූ අයියේ ඒ වචන වලට... නුවර හැමදාම අපට මතක ඉතිරි කලා... ආසම එකක් වර්තමානයේ බිහි වූ... ❤️❤️

  • @pasindusenanayeke6372
    @pasindusenanayeke6372 3 หลายเดือนก่อน

    කාලීන කතන්දරයක්.. updates ❤❤❤ good experience

  • @manojmaduwantha5336
    @manojmaduwantha5336 ปีที่แล้ว +2

    මනු අයියා තෙරුවන් සරණයිසරණයි🙏🙏🙏🙏🙏 ................ දළදා මාලිගාවත් නුවර වැව රවුමත්..........ආධ්‍යාත්මීය දොරටුවත් ලෞකිකත්වයෙ දොරටුවත්...........එකට එක්වුනු සොඳුරු තොටුපලක්.........විරහ වේදනාවට දළදා මාළිගාවේ තේවා හඬ.......ඇත්තටම සෙත් කවියක්......මේ ගීතයෙන් ...........විරහ වේදනාවට පත්උන කෙනාට..........ආධ්‍යාත්මික මාර්ගය තෝරාගන්නට කරන පණිවිඩය..........ඉතාමත්ම විශිෂ්ටයි.......... ඔහුට එයින් යථාර්ථවත් සතුටක් ලබන්නට පුළුවන්....... මේ ගීතය තුළ ආධ්‍යාත්මයත් ලෞකිකත්වයත් මුසු වෙච්ච අර්ථයක් තිබෙන බව........මා කිසි විටක දැන සිටියේ නැත.......මට එකක් අවබෝධ විය.........උතුම් නිර්මල බුදු දහම පිළිබඳව.......හොඳ කියවීමක් සහ අධ්‍යනය ඇති බව ඔබට.........ඔබ තරුණ පරපුරට.......ජීවිතයේ යථාර්ථය කියා දෙන.........බෝධිසත්වයෙක් වෙවා...ඔබට....සෙංකඩගල නුවර දළදා සමිදු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @enavigator3821
    @enavigator3821 ปีที่แล้ว +3

    ඒ මතකෙට ආදරේ නිසා තමයි ස' සත්සමුදුරෙන් එහා හිටියත් අවුරුද්දකට සැරයක් නුවර යන්නේ🙏🏼

  • @wasantharanasinghe212
    @wasantharanasinghe212 ปีที่แล้ว

    මෙය.නමි.සැබැවින්ම .ආදරණීය ගිතයක් ...ගායනා ව.අතිශයින් ම.ආදරණීය යි.ගායනා ව.කණට.මිහිරි ය.රැප.රචනා වද.හරිම .තාත්විකයි.ගායනා ව.විශිෂ්ඨ ය....දිගුකල් ඉහලින් සැරදේවා 💘

  • @nilangathisera7253
    @nilangathisera7253 ปีที่แล้ว +1

    ලස්සනම සින්දුවක් . දැන් කාලෙ ඇහෙන කන්කරච්චල් එක්ක මේක හොද පද පෙලක්

  • @SachithraThambavita
    @SachithraThambavita 4 หลายเดือนก่อน

    ආදරෙයි උඹෙ වචන වලට අයියා උඹ සුපිරි වැඩ්ඩෙක් ❤❤❤

  • @nandaperera173
    @nandaperera173 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඒක 🥰❤❤

  • @rangakavindu6619
    @rangakavindu6619 ปีที่แล้ว +5

    Manu අයියා වැඩසටහනයකදි සුපිරි ටෝක් එකක් දුන්නා මතකයි ( අපි රැල්ලට ගියේනැ රැල්ල එද්දි වැල්ලේ ඔළුව හංගන් හිටියා ) ඒ වදන හදවතටම වැදුනා 👍

  • @denethalmedaofficial
    @denethalmedaofficial 8 หลายเดือนก่อน

    මනු අයියා කියන්නේ මම ආසම කෙනෙක් .. දවසක එයාගේ අතින්ම ලියපු සින්දුවක් මගෙ කටහටින්ම හැමොටම අහන්න දෙන්න ලොකු අසාවක් තියෙනවා . අයියාගේ මේ වගේ සින්දුවක් මටත් ඔනි❤️🥺

  • @madhunirajakaruna6246
    @madhunirajakaruna6246 ปีที่แล้ว +11

    හදවතට දැණුනු ලස්සනම ගීතයක්... අන්තිමට අපි ආදරෙන් ගත කරපු තත්පර නතර වුණේ නුවර වැව රවුමෙන්... පණ වගේ ආදරේ දැණුනු ජීවිතේ කලකිරීමක් තියල නතර වුණු මගේ කතාවෙ මතක පාරව පාරව රිද්දනව මේ සිංදුවට....
    හරිම ලස්සනයි ගීතය.. හැමෝටම සුභ පැතුම් ❤️

  • @sameeramadusanka7756
    @sameeramadusanka7756 ปีที่แล้ว

    Mn adatath adaren ahana vidina hadawathe udama thiyena lassanama geethayak Manu aiye..❤️😍😍❤️

  • @sasinduudara
    @sasinduudara ปีที่แล้ว +4

    ආසම සින්දුවක් 😍❤

  • @nurashpathirana9431
    @nurashpathirana9431 10 หลายเดือนก่อน

    Another great creation of modern generation ❤

  • @apisanchare
    @apisanchare ปีที่แล้ว

    ගී පද රචන ලස්සනයී මාරයී... හැබයී රීසල් උන දවස් වල නුවර යට වෙන්නම වැස්ස😻❤️

  • @senugomes9648
    @senugomes9648 ปีที่แล้ว

    This is an amazing song with lot of meaningful words i love this melody and everything from the bottom of my heart ❤❤

  • @janakipushpalatha3608
    @janakipushpalatha3608 6 หลายเดือนก่อน

    Mage wayasa aa passta giya geethayak .mata kisima gelapeemak ne .eath mama adaraya karana geethayak siyaparak ahanna athi.

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +2

    හී ඒකනම් ඇත්ත .වැහිකවියක්ම තමා😁❤️

  • @MaheshDhananjaya-xt3sv
    @MaheshDhananjaya-xt3sv 7 หลายเดือนก่อน

    මං කියන්නෙ එහෙම වෙන්න එපා කාටවත්ම 🥺
    තමන්ගෙ ආදරේ දැනුන තැන් , ආදරේ කරපු තැන් , ආදරෙන් හිටපු තැන් එක්ක හැමදාටම ඒ දෙන්නාටම ආදරෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනි.....කවදාවත් ඒ තැන් ගැන මතක් කර කර විදවන්න නම් වෙන්න එපා 🥺🙏

  • @dulsara5627
    @dulsara5627 ปีที่แล้ว +2

    Masterpiece♥

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +6

    manu manu manu අතීතයේ සිහිවටන ඇසට කඳුළක් ගෙනාවා

  • @danushkalakshan4656
    @danushkalakshan4656 ปีที่แล้ว +4

    ආසම එකක්...🥺❤

  • @lakmalineththikumara4362
    @lakmalineththikumara4362 ปีที่แล้ว

    Oyanm me ratata sampathak..minissunge hith niwenawa...vidinna puluwan lyrics &voice ..budusaranai ...

  • @niroshdammika4485
    @niroshdammika4485 ปีที่แล้ว

    ලස්සන සිංදුවක් අතිතයේ තනි උනා වගේ. ❤️

  • @hirushamalith7801
    @hirushamalith7801 ปีที่แล้ว +1

    E visa නැති සිතුවිල්ලට අපි ඇබ්බැහි උනා Manu ayye, a Via ekata expiry date ekak හුඟක් දුරට නැති වෙයි. එ තරම්ම හිතට වැදුනා ❤️

  • @pathumdarmapriya8807
    @pathumdarmapriya8807 ปีที่แล้ว

    Mage life akata wacha samana sidiyak.jaya waws aiya

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 11 หลายเดือนก่อน

    Ane oyage wachana .🥺🥺 .oya wage hithata dane sindu liyanna aiye.asama sinduwa mage❤❤.

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 ปีที่แล้ว +9

    දවසට 5ස් 6ය වතාවක් අහලා හිත රිද්ද ගන්න සිංදුවක්

  • @harindridesilva9702
    @harindridesilva9702 ปีที่แล้ว +1

    අයියාගේ සිංදුව ඊයේ තමා හොදටම කරේ.. 🤭🤭 නුවරට ගංවතුර 🤪

  • @VISHUMS
    @VISHUMS ปีที่แล้ว +5

    Manu & Dinna Aiya♥️🥺🤘

  • @tharindukasun2271
    @tharindukasun2271 ปีที่แล้ว

    Aththatama hithata maara widihata danuna manu aiye..

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 ปีที่แล้ว

    Harima lassana song ekak ආසාවෙන් ahuwa ගීතයක් me අවුරුද්ද man

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම ❤❤

  • @hasithmadusanka
    @hasithmadusanka ปีที่แล้ว +1

    Ela bro

  • @charithudayanga6871
    @charithudayanga6871 ปีที่แล้ว +1

    Jaya Wewa Aiya

  • @nilakshiseuwandicricketlan9860
    @nilakshiseuwandicricketlan9860 11 หลายเดือนก่อน

    මගෙ ලොකුම හීනේ තමයි මනූ අයියා ලියපු සින්දුවක් මගෙ සින්දුවක් කරගෙන ගයන්න ආසයි දවසක මනුරංග අයියා වගෙ ගී පද රචිකාවක් වෙන්න

  • @MadhuJayasooriya-ul4jr
    @MadhuJayasooriya-ul4jr 11 หลายเดือนก่อน

    ඔයා හිතපු දේ සාර්ථක යි අයියේ

  • @LiyanaarachchiJayapala
    @LiyanaarachchiJayapala 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤good

  • @damsarani-
    @damsarani- 10 หลายเดือนก่อน

    පුරුද්දක් විදියට හිත නිවාගන්න භාවනවක් ....❤

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว

    එ් සිතිවිල්ල තමයි වස්කවියක් වුනේ❤

  • @janithrajapaksha4899
    @janithrajapaksha4899 ปีที่แล้ว +6

    මොන තරම් වැස්සත් දැනෙනා තුරු මා තරම් දැනේවිද දන් නැහැ 🌻❤️

  • @subhashanakarunarathne
    @subhashanakarunarathne ปีที่แล้ว +3

    මට ලියපු සින්දුවක් 😇

  • @pathumdarmapriya8807
    @pathumdarmapriya8807 ปีที่แล้ว +1

    Aiya oyage watina adhas walata kiyanna wachana nha

  • @KHTL395
    @KHTL395 ปีที่แล้ว

    Manu apata inna thawath aka purukak hoda nirmanayak dakka meka lasssanai hitata danne liyanna dan hoda nirmana enna naha arthawath de liyanna ethakota hamadama pawathinawa manuge a lakshana tikak penawa ak balaporoththuwak.......

  • @lahiruprabudda
    @lahiruprabudda ปีที่แล้ว

    Hithata denuna godak..❤😢

  • @MadhuJayasooriya-ul4jr
    @MadhuJayasooriya-ul4jr 11 หลายเดือนก่อน

    ආදරෙයි 🎀

  • @sriyanthawajira8893
    @sriyanthawajira8893 ปีที่แล้ว

    hodai lassana kawiyak best song ad kale bihiwenne ahanna bari sindu mekale bihiwechcha hoda sinduwak supri best.

  • @madumadu4387
    @madumadu4387 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @supulhasanka7868
    @supulhasanka7868 ปีที่แล้ว +1

    Patta

  • @cookingwold
    @cookingwold ปีที่แล้ว +1

    💝

  • @sammanipavithra8723
    @sammanipavithra8723 8 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷

  • @dulanthawickramasinghe8321
    @dulanthawickramasinghe8321 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @RAWINDU
    @RAWINDU ปีที่แล้ว +1

    Oyagen music igana ganna kamathii🥺🥺🥺

  • @tharushikakaushani2368
    @tharushikakaushani2368 ปีที่แล้ว +2

    ❤️

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk ปีที่แล้ว +8

    Not out manu ඕන

  • @hirushamalith7801
    @hirushamalith7801 ปีที่แล้ว +1

    ❤️✨

  • @chathurisewwandiweerakoon3911
    @chathurisewwandiweerakoon3911 ปีที่แล้ว

    ඇත්ත 🥺🥺❤️

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +1

    Asama charithayak

  • @kumudupriyangika1669
    @kumudupriyangika1669 10 หลายเดือนก่อน

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕