"දැනෙනා තුරු මා" ගීතයේ හරි තේරුම ලියපු මනු ගෙන් දැනගමු | Visa Nathi Heena (වීසා නැති හීන) Episode 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2021
  • දැනෙනා තුරු මා" ගීතයේ හරි තේරුම ලියපු මනු ගෙන් දැනගමු | Visa Nathi Heena (වීසා නැති හීන) Episode 02
  • บันเทิง

ความคิดเห็น • 299

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +98

    මනූ ලියල තියෙන ගොඩක් ගීතවල තේරුම ගොඩක් වෙලාවට ශ්‍රාවකය තේරුම් අරන් ඉන්න විදිහට හාත්පසින්ම වෙනස් සැබෑ තේරුම ..ඒකත් ඉතිං දැනගන්න පුලුවන් වෙන්නෙත් මේවගේ විචාරයකින්ම පමනයි

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +8

      🌎❤️🙏

  • @janithinduranga6431
    @janithinduranga6431 2 ปีที่แล้ว +46

    අදටත් මගේ කැමතිම සින්දුව දින්නගේ දැනෙනා තුරු මා සින්දුව...අහන හැම පාරකම මනෝ පාරක් වදින්නේ නොදැනිම....මොකක්ද මන්ද ඈතකට ගෙනියනවා ඒ සින්දුව💘💘

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +8

    මල් සිංදු විලාප සිංදු විතරක් ලියවෙන යුගයක මේ වගේ පද රචකයෙක් ඉඳීමම භාග්‍යක්..

  • @lovelyorchids6423
    @lovelyorchids6423 2 ปีที่แล้ว +3

    ආදරේට ආගම් , ජාති බේද නෑ කියන එක මට මෙකෙන් හොදටම දැනුන දේ

  • @HnK0107
    @HnK0107 2 ปีที่แล้ว +6

    අපේ කාලේ මං දැකපු හොදම පද රචකයා තමා මනුරංග ... ඕනෑම ආරක ගීතයක් නියම අර්ථයක් ඇතිව රචනා කරන්න ඇති හැකියාව මං අගය කරනවා... රම්බරී ඉදන් මේ වෙනකන් ලියපු හැම ගීතයක්ම වගේ හිට් වුනා..
    සුභ පතනවා අයියේ...
    ජය...

  • @chinthakamahanama6816
    @chinthakamahanama6816 3 ปีที่แล้ว +41

    මේ වගේ තව සින්දු වක් කරන්න ... dinesh gamage එක්ක ..... ඔයාලා නියම වැඩ්ඩො තමයි❤️

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 2 ปีที่แล้ว +5

    ඔබ ලියලා තියෙන්නෙ මගේ ආදර මා කතාව..අකුරක් නෑර අහද්දි " දැනෙනා තුරු මා" මට දැනුනේම ඒ විදිහට ...අදටත් ඒ ආදරේ මට දැනෙනවා ..හරිම ලස්සනයි ඔබේ පදගැලපීම...ජය වේවා ..සුබ පැතුම් ඔබට..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nimeshnavinda805
    @nimeshnavinda805 2 ปีที่แล้ว +12

    මනුරංග අයියා ලියපු පදරචනා වලින් මට දැණුනුම ගීතය මේක💫🖤♥️

  • @utmusiccreations6462
    @utmusiccreations6462 2 ปีที่แล้ว +5

    When Dineh Gamage said, "දැනෙනා තුරු මා ඉන්නද නුබ ගාවින්" I felt it ❤

  • @tameshasanuvi
    @tameshasanuvi 3 ปีที่แล้ว +10

    Manuranga Wijesekara ❤️ Kanchana Anuradi ❤️ Dinesh Gamage....ආසම සහ ආදරේ කරන තුන්දෙනෙක් 😍

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +35

    ජීවිතේ අපිට දැනුන දේවල් අපේ කරගන්න බැරි උනාට ඒ දැනුන දේවලුත් එක්ක ජීවත් වෙන්න පුලුවන් ..ඔන්න ඔහොමලු දැනෙනා තුරුමා ගීතය නිර්මාණය උනේ..හරිම අපූරුයි මනූ අදත් හරිම ආසාවෙන් සම්පූර්ණ වැඩසටහන නැරඹුවා ..🙏🙏🙏🙏🙏

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ❤️🌎

  • @Black-dd2lp
    @Black-dd2lp 2 ปีที่แล้ว +2

    මගේ ජීවිතේ මං ආසම කරන කවදාවත් අමතක කරන්න බැරිම කතාව මේ විනාඩි ගාන ඇතුලේ තියනවා..මං මේ සිංදුව දැනට කොච්චර අහල තියනවද කියලා මතක නැති තරම්..මං සිංහල එයා මුස්ලිම්..මේක අහුව පලවෙනි සැරේම කියාගන්න බැරි අමුතු feeling එකක් දැනුනා..අදටත් මේක අහන හැමදාම ඒක ඒවගේමයි..මේ සිංදුවත් දැන් ජීවිතේම කොටසක් වෙලා❤️❤️

  • @anujatharinda5084
    @anujatharinda5084 2 ปีที่แล้ว +7

    මේ සිංදුව මාරම ලස්සනයි.විශුවල් එක වෙනමම ලස්සනයි.වෙලාවකට හිතෙනවා විශුවල් එකක් නොතිබුනා නං වෙනම කතාවක් මේ සිංදුවත් එක්ක හිතේ පැල වෙන්න තිබ්බා කියලත්.

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 ปีที่แล้ว +1

    දැනෙනා තුරු මා..... මනුරංග, නුබගේ පද ගැලපීම, කංචනාගේ දිව්යමය හඩ , සමග තනුව අපගේ ඇස් වලට කදුළු ගෙනෙනව.. හදවත නවතන්න වගේ දැනෙනව.. ස්තූතියි ඔබලා ට... 💕💕💕

  • @rajeewaweerakoon8100
    @rajeewaweerakoon8100 2 ปีที่แล้ว +3

    මනු මල්ලි. ඔයා හැබෑම දක්ෂයෙක්. ගීතයට දුන්නු විග්‍රහය ♥️♥️. අසෝකේ පුතෙක්. රජීව (zlon)

  • @methushiasinsha6823
    @methushiasinsha6823 3 ปีที่แล้ว +8

    මනූ අයියේ ඔයා සුපිරි දක්ෂයෙක්❤️ දිනේෂ් අයියා,කංචි නංගියෝ ඔයාල දෙන්නටත් සුභ පතනවා...අයියේ ඔයාට මේ වගේ හිතට දැනෙන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...සියලු දෙනාට තෙරුවන් සරණයි...

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +17

    හොඳම ගීත රචකයා වගේම හොඳම ගීත විචාරකයා.....තමයි ඉතිo මනූ..කියන්නේ ..මට දැනෙන විදිහට ♥️♥️♥️👍👍👍👍

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +4

      🌎❤️🙏

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +2

      @Nejan Bulathsinhala 😁😁😁👍👍👍

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +49

    ගීතයක් ශ්‍රාවකයාට දැනෙන්න නම් පද රචකයාට මුලින්ම දැනෙන්න ඕනි....👍👍👍👍

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +5

      🌎❤️🙏

  • @tharushinavoda3451
    @tharushinavoda3451 3 ปีที่แล้ว +7

    දැනෙනා තුරු මා කියන්නෙ පද පෙළ, හඬවල්,තනුව,රූප රචනාව මේ හැම අතින්ම පුදුම විදියට දැනෙන ගීතයක් .❤

  • @San_Dun
    @San_Dun 2 ปีที่แล้ว +7

    "දැනෙනා තුරු මා" වගේ දැනුන සිංදුවක් නැති තරම්❤😍🙏

  • @senathdissanayake8133
    @senathdissanayake8133 2 ปีที่แล้ว +5

    මේ වැඩසටහන දිගටම කරගෙන යන්න... තරුණ ඉල්ලීමක්..

  • @arunodya5480
    @arunodya5480 3 ปีที่แล้ว +23

    ඒ රූපරචනය නම් මාරම ලස්සනයි
    වචන ගැන කියන්න දෙයක්නෑ හරිම ලස්සනයි
    කාන්චිගෙ හුස්මක් උනත් ලස්සනයි දිනේශ් ගමගේගෙ හඩ දැනෙන්නෙ හදවතටමයි ❤️❤️

  • @dasoontharaka3595
    @dasoontharaka3595 3 ปีที่แล้ว +6

    Manuranga wijesekara ❤️ Shehan Galahitiyawa ❤️ Uma Aseni ❤

  • @ashafd1157
    @ashafd1157 3 ปีที่แล้ว +8

    Asama singer - dinesh aiya❤
    Asama rachakaya - manu aiya ❤

  • @harindridesilva9702
    @harindridesilva9702 2 ปีที่แล้ว +2

    සංසාරයේ පසුවදන නොලියන අය මුණ ගැසුනා නම් ,තවමත් ඒ ආදරේ එහෙම්මමයි.🙂♥

  • @nadeeshashehan8618
    @nadeeshashehan8618 3 ปีที่แล้ว +39

    අනාගතය ගැන බයක් නෑ ❤️🎶 සංගීතය අවශ්‍ය රැල්ලට යමින් පවති😍🖤

  • @Fresh_PrinceM
    @Fresh_PrinceM 2 ปีที่แล้ว +2

    ත්‍රීව ලෙස කිව යුතු දෑ හැඟීම් සමඟ මුසු කර ගැලපීම 🙏🙏

  • @kithminigimhara5921
    @kithminigimhara5921 3 ปีที่แล้ว +10

    නොඉවසිල්ලෙන්ම එනකල් බලන් හිටපු විචාරය🥺♥️🙏

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ❤️🙏

  • @kavindibaagya7488
    @kavindibaagya7488 2 ปีที่แล้ว +4

    විරහවත් හරි රසයි ❤️

  • @bepositive5790
    @bepositive5790 2 ปีที่แล้ว +3

    Reply song
    මියෙනා දිනයේ යළි එකිනෙක බැදෙමින්
    සසරේ හමු වෙමු අපි ආයෙත්
    නුඹගේ පහසේ රහසක් වුනු ආලේ
    අයිතිය දැනුනා හැමදාමත් ඔබගේ
    විදිනා සෙනෙහේ අයිතිය මටමයි
    ඔබගෙන්මයි කියලා දැනුනා
    වරදක් නැති මුත් ආලය පැතුවා
    මොහොතින් මොහොතේ මට දැනුනා
    තරූ පායා එන රෑ අහස
    ආදරේ තව වැඩි වෙයිද
    එක්වෙලා මැව් ඒ සුබ සිහින
    නැවත ගොඩනගමුද මතු සසරේ
    ආදරේ පිරුනු ඒ ලෝකේ
    එක්වෙලා යමු අපි ආයේ
    වරද ඇත්තේ කොතකනද කියලා
    හැමදාම අපි හොයනවා
    මියෙනා දිනයේ යළි එකිනෙක බැදෙමින්...
    වෙන් වීමත් ආලය බවම
    කෝම පිළිගන්නද මම ආයේ
    එක් වීමම නොව ප්‍රේමය බවට
    අරුතක් දෙන්නට කාළය මේද
    ආදරේ පිරුනු ඒ ලෝකේ
    එක්වෙලා යමු අපි ආයේ
    වරද ඇත්තේ කොතකනද කියලා
    හැමදාම අපි හොයනවා
    මියෙනා දිනයේ යළි එකිනෙක බැදෙමින්...

  • @madhukawijesinghe
    @madhukawijesinghe 3 ปีที่แล้ว +4

    වෙලාවකට මවාගත්ත ලෝකෙ නෙමෙයිදෝ කියල හිතෙනවා නිර්මානය කරල තියෙන්නෙ. නමුත් අපිට අපේ කෝනයෙන් ගීතය දකින්න ඒ වචන වල ජීවයක් තියනව ❤ තනුවට වචනයෙන් කල හැකි උපරිමය කල අවස්තාවක්

  • @npgunasena3496
    @npgunasena3496 3 ปีที่แล้ว +6

    සිංදුව ඇති තරන් අහල තියෙනව. තාමත් අහනව. ඒත් දැන් තමා තේ⁣රුනේ එක අතකින් මේ මගෙත් කථාව කියල....

  • @madunianma2719
    @madunianma2719 3 ปีที่แล้ว +7

    මේ නිර්මාණය හරීම ලස්සනයි. ඇත්තටම මම මේ සිංදුව තාමත් repeat කර කර අහන්න හිතෙන්නෙ කංචි හින්ද. ඒක මාර magical voice එකක්. ඒත් ඇයි එයා ගැන මතක් කරන්නේවත් නැත්තේ......🤔

  • @gimhanfernando2733
    @gimhanfernando2733 3 ปีที่แล้ว +4

    (පදරචනයී ,රූප රචනයී)
    අතර ඇති සම්බන්ද තාවයයී.
    මනූ ගේ විචාරයී. අතර
    පරස්පර අදහසක්
    තිබෙන බව මට දැනෙනවා.
    කොහොම වුනත් ඉතාම අලන් කාර අන්දමින් නිර්මාණය කරන ලද ලස්සන ගීතයක්💯❤️

  • @dilshaniudeshika100
    @dilshaniudeshika100 2 ปีที่แล้ว +2

    මේ වගේ සිංදු ගොඩක් ලියන්න ඔය දෑතට තවත් වරම් ලැබේවා ❤

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +16

    Background එක සුපිරියි ..මනූ..👍👍👍😁😁😁

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +3

      🙏🌎❤️

  • @feelthefreedome
    @feelthefreedome 2 ปีที่แล้ว +3

    දඬුමොණරා ගීතය පහරක්.

  • @wasanthimunasingha25
    @wasanthimunasingha25 ปีที่แล้ว

    Hadawathata thattu karana ..
    Wachana walata panadena hadawath adui aiye...innawa athlossak e oyalawage nihathamani manusayo jayawewa...adarei aiye...

  • @hashanfernando8794
    @hashanfernando8794 2 ปีที่แล้ว

    සොයා සොයා ආවා ඒ සෙව්ව ගීය හමුවුනා.....

  • @dumiduchamodya5426
    @dumiduchamodya5426 3 ปีที่แล้ว +24

    ඇත්තටම මේක ගොඩක් වටිනවා දිගටම කරන් යන්න මනු අය්‍යෙ ❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +3

      ❤️🌎🙏

  • @renukamudiyanse9184
    @renukamudiyanse9184 3 ปีที่แล้ว +4

    දැනේනා තුරු මා සින්දුවේ මගෙ කතාව ඒ විදිහටම තියෙනවා...එයා යන්න කලින් දවසෙවත් මට බලන්න යන්න බැරි උනා ..ආය එයිද නැද්ද කියලවත් මන් දන්නෙ නෑ...ඒත් මන් ඒ හිතට තාම ආදරෙයි..මටත් තියෙන්නෙ වීසා නැති හීනයක්

  • @hashanpriyankara9016
    @hashanpriyankara9016 2 ปีที่แล้ว +2

    මේ ගීත විචාර වැඩේනම් කීයටවත් නවත්තන්න එපා අයියේ...🙏🙏🙏🙏 දිගටම කරන්න...කියන්න වචන නෑ..❤❤❤

  • @dinusandu2986
    @dinusandu2986 2 ปีที่แล้ว +5

    මේ ගීතය අහපු වාර අනන්තයි❤️

  • @chathurikabashini1762
    @chathurikabashini1762 2 ปีที่แล้ว

    මනු කොහොම සින්දු ලිව්වත් ලස්සනයි

  • @priyanjalasomarathne3642
    @priyanjalasomarathne3642 3 ปีที่แล้ว +7

    Hithe trending list eke thama thiyena song ekak..❤️ thsnks manu ayiya and Dinesh ayiya..

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      🙏🌎❤️

  • @heshanchamalka
    @heshanchamalka 3 ปีที่แล้ว +17

    නියමයි මනූ අයියේ. දැනෙනා තුරු මා උපරිමෙටම දැනුන. අපි කලින් සින්දුව අහනකොට හිතට දැනුන ඒ feel එක දැන් දෙගුණ තෙගුණ වෙලා දැනෙනවා. Thanks මේ වගේ අපූරු පබැදුම් අපිට විදින්න දෙනවට . Keep it up ♥️♥️♥️.

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 2 ปีที่แล้ว +5

    ලස්සනයි ඒක❤💖. අලුත් රැල්ලක ගීයක්. මං පෞද්ගලිකවත් ගොඩක් ප්‍රිය ගීතයක්... මනූ අය්යට ස්තූතියී මේ වැඩේට... කරගෙන යන්න ඉස්සරහටම. තෙරුවන් සරනයී😊🙏💖

  • @avishkasewmini6999
    @avishkasewmini6999 2 ปีที่แล้ว +6

    ලස්සන අර්ථ විවරණයක් තවත් හදවතට දැනුණා...චන්දා පායන්න ගීතයෙත් විචාරයක් ඕන මනූ අයියේ❤️ඔබගේ ලස්සනම වචන ඇතුළේ හැමදාම අපි ජීවත් වෙනවා..💖

  • @samadhikalansooriya3404
    @samadhikalansooriya3404 3 ปีที่แล้ว +6

    Ape kalaye Premakeerthi ☺❤

  • @nelikajayawardhana5445
    @nelikajayawardhana5445 3 ปีที่แล้ว +3

    හදවතටම දැනෙන නිර්මාණයක් මනුරංග...

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว +4

    ගොඩක් ආසවෙන් හිටියෙ අයියේ ගීතයේ තේරුම දැනගන්න. ලස්සන පද පෙලක් නම් ඒක මනූ අයියගෙ🌟🌟🌟🌟🌟✔✔✔❤️❤️❤️

  • @avishkamadhusanki7917
    @avishkamadhusanki7917 3 ปีที่แล้ว +3

    මනු අයියගෙ වචන ටිකක් සුපුන් අයියාගෙයි , රිද්ම අයියාගෙයි කටහඩින් අහන්න ආසයි 🤗❤️❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @isuruprabhath2724
    @isuruprabhath2724 2 ปีที่แล้ว +3

    ස්තූතියි මනු අයියේ අපේ වින්දනයට මේ වගේ අාදරණීය වැඩසටහන් ගේනවට ❤❤❤

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani1835 3 ปีที่แล้ว +12

    මේ සිංදුව අහනකොට කදුලුත් ආවා 🥺 ඒ තරම් ගොඩක්ම දැනෙන සිංදුවක් ❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️🙏

  • @dilruwanwijesinghe1443
    @dilruwanwijesinghe1443 3 ปีที่แล้ว +6

    Manu aiya ❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🌎❤️

  • @hansadilshan1714
    @hansadilshan1714 3 ปีที่แล้ว +5

    එනකන් බලන් හිටියෙ ❤️❤️❤️ ආදරේ මනු අයියේ ❤️

  • @minupamawijesekara5912
    @minupamawijesekara5912 3 ปีที่แล้ว +15

    ඒ වචන ටික හදවතටම දැනුනා ... ❤🥺💯

  • @thushanthiwanka2098
    @thushanthiwanka2098 2 ปีที่แล้ว +4

    අද තමයි හරියටම දැනුනේ ♥️Thank you මනූ අයියේ 🤗💜🎶🎵

  • @chanudinavoda9233
    @chanudinavoda9233 3 ปีที่แล้ว +3

    දිනේෂ් අයියා කාන්චි අක්ක එක්ක තව තවත් ගොඩාක් සින්දු ලියන්න අයියා එ මෙලඩි වලට වොඉස් වලට දැනෙන දෙවල් ගැන කියන්න තෙරෙන්නෙ නැති තරම්

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว +3

    අද පමනක්ම නෙමේ මනුරන්ග අයියගේ වටිනාකම කතාවෙන්නෙ. රසවත්, අර්ථවත් ගීත ලියලා දායාද කරපු කෙනෙක් විදියට ඉදිරි පරම්පාරා මේ ගීත නැවත රසවිදීමෙන් පසුවත් මේ හදවතේ නිර්මානකරුවා ගැන අදට වඩා එදාට කතාවෙනවා අනිවාරෙන්ම. ඔබට ජය.✔❤️

    • @MANURANGA
      @MANURANGA  2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏❤️

  • @ushaninavodya3672
    @ushaninavodya3672 2 ปีที่แล้ว +5

    ඇත්තටම සුපිරී...❤️my role module of lyrics writing...Manu sir!!🙏

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 ปีที่แล้ว

    ඕනාම ගීතයක් මිනිස්සුන්ට දැනෙන්නේ ඒ ගීත තමන්ගේ ජීවීතවලට ඈදගෙන ඒවා වල තියෙන්නෙ තමන්ගෙ හැගීම් කියලා තමන්ගෙ කතාව කියලා හිතාන අහද්දියි. ඉතිං රචකයා විදියට ඔබ ඔය දෙන අර්ත කතනය, වෙන කෙනෙක් වෙනස් විදියකට, ඒ කියන්නේ එකම වචන වලින් වෙනම අර්ථයක් මවාගෙන අහනවා වෙන්න පුලුවන්. හැම ගීතයකම තමන්ට තමන්ගෙ කතාවක් තියෙනවා

  • @raveenadithya7637
    @raveenadithya7637 2 ปีที่แล้ว

    Sinduwe pada tika mula idan aga wenakanm mr widiht feel wenw.....wichryth wishishtai.♥️ hm dem hodtm krl thiyne...isrhth me wge sindu one....

  • @cybersika
    @cybersika 3 ปีที่แล้ว +10

    මේ කොටස නම් මාරම වටිනව😍❤

  • @udithakarunarathne4802
    @udithakarunarathne4802 2 ปีที่แล้ว +3

    They were destined to separate, but she was selfless enough and committed to live till the last possible moment, not just run away from him in the first possible moment.
    But, such selfless souls exist only in songs and fantasies.

  • @jananivithanage6929
    @jananivithanage6929 2 ปีที่แล้ว

    දැනෙනා තුරු මා හදවතේ ගැඹුරු තැන් ස්පර්ශ කරන හැටි ❤️

  • @shwethasilva5709
    @shwethasilva5709 3 ปีที่แล้ว +4

    දැනෙනා තුරු මා දැන් තාමා හරියටම දැනුනෙ

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      🙏🌎❤️

  • @poorniachala9635
    @poorniachala9635 2 ปีที่แล้ว

    මීට කලිනුත් දැනුනා. ඒත් මේක ඇහුවට පස්සේ ආයේ අහනකොට දැනෙනවා වැඩි වෙයී...... 💕
    අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ කවුදෝ අපි සොයනවා.... 🥺

  • @methminiliyanage9580
    @methminiliyanage9580 3 ปีที่แล้ว +9

    ❤️හදවතේ පද නිමැවුම්කරු❤️ සුබ පැතුම් ඔබට ❤️

  • @RimeshDilshan
    @RimeshDilshan 2 ปีที่แล้ว +3

    හදවතටම දැනුන සිංදුවක් ❤

  • @RIUNirmal
    @RIUNirmal ปีที่แล้ว

    සම්භාව්‍ය සන්ගීතයක් හෙට දිනට බිහිවෙමින් ඇත

  • @narmadachathu
    @narmadachathu 2 ปีที่แล้ว

    හිතට දැනුන විචාරයම... ගීතය අහන හැම තප්පරේම movie එකක් වගේ හැම දෙයක්ම මැවී පෙනෙන කොට ගීතයේ අරුත එයම බව පද රචකයාගේ හඩින්ම අහද්දි දැනෙන feeling එක... 😭❤

  • @maheeshagunathilake9975
    @maheeshagunathilake9975 3 ปีที่แล้ว +5

    දැනෙනා තුරු මා...🔥🔥🔥 නියමයි මනු අයියේ...♥️♥️♥️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🌎❤️🙏

  • @hansikahewage1907
    @hansikahewage1907 3 ปีที่แล้ว +3

    Harima lassanai aiye❤️

  • @theekshananishadhi5177
    @theekshananishadhi5177 3 ปีที่แล้ว +12

    Simple lyrics with lot of feelingsss...😍😍😍

  • @sandunithrimahavithana6407
    @sandunithrimahavithana6407 2 ปีที่แล้ว

    patta ලස්සනයි කියන්න ඕන ටික දැනෙන්නම කිව්වා .. මම නම් සමවැදිලා වගේ අහන් හිටියා

  • @rochellehycinth2257
    @rochellehycinth2257 2 ปีที่แล้ว +4

    thank u manu for this amazing lyrics..you talked to our hearts ♥️

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani1835 3 ปีที่แล้ว +8

    මනූ අයියට සුභ පතනවා ඉදිරියටත් මේ වගේ දැනෙන ගීත ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ❤️🙏

  • @luckyhaputantiri4448
    @luckyhaputantiri4448 3 ปีที่แล้ว +3

    දැනුනා ඒ වදන් මුල සිටම...ඔබ මවන මේ හීන මං මුහුණු පොතේ ඔබේ අවසරයෙන් ඉදිරියට ගෙනයමි...🙏💜️

  • @chinthakenuwankarunarathne8714
    @chinthakenuwankarunarathne8714 3 ปีที่แล้ว +9

    හොඳම ගීත රචකයා😍

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🌎❤️🙏

  • @pabasarakulasinghe3028
    @pabasarakulasinghe3028 2 ปีที่แล้ว

    No words to say manu ayyee .👌👌👌❤️😍 Maarama lassanai 😍❤️👌👌👌

  • @chinthanayashoda9102
    @chinthanayashoda9102 3 ปีที่แล้ว +3

    මනු අයියා ලියන සින්දු වෙනම රහක් තියෙනවා 😻

  • @shamilamadushani5303
    @shamilamadushani5303 3 ปีที่แล้ว +2

    දැනුනා

  • @theekshananishadhi5177
    @theekshananishadhi5177 3 ปีที่แล้ว +3

    Programme eka krna background ekai background ekn ahena guitar sound ekai e pada peli wala hageemai rasayai ekathu unama eka marama magic ekk😙

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️🙏

  • @gayathrigamage3750
    @gayathrigamage3750 2 ปีที่แล้ว +2

    Suddenly it was my story. And the world decides our destiny, our feelings.. not us. Thanks for sharing the real meaning Mr. manu 💓

  • @prathapamanohari2297
    @prathapamanohari2297 2 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් අහන්නේ හැම සිංදුවකම තේරුම් 🥺❤️

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 ปีที่แล้ว +12

    Place එක මරු අයියා 💓

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      🌎

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +1

      මේක කබානා එකක් නේද 🙄කොහෙද තියෙන්නේ කියලා දන්නවද 😳

  • @dilinisusithini2460
    @dilinisusithini2460 2 ปีที่แล้ว +2

    Fav song❤️

  • @gotabaya8972
    @gotabaya8972 3 ปีที่แล้ว +8

    This my favourite song

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ❤️🌎

  • @methminiwedage9155
    @methminiwedage9155 2 ปีที่แล้ว

    Harima lassana asama song ekak🥰❤️

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka1607 3 ปีที่แล้ว +6

    අයියා 💖💖💖💖

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🌎❤️🙏

  • @dinushkadulanjalee9284
    @dinushkadulanjalee9284 2 ปีที่แล้ว

    ගොඩාක් දැණුනු ගීතයක් ❤️

  • @samaira6147
    @samaira6147 ปีที่แล้ว

    I love Manu's style of speech.

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 3 ปีที่แล้ว +2

    සාද දාල ලහිරැ අයියට ලියපු සිංදුවේ තේරැම ඕනේ

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️

    • @hansakaprabashwara6264
      @hansakaprabashwara6264 3 ปีที่แล้ว

      @@MANURANGA ඔයා හරි නිහතමානී අයියේ

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 3 ปีที่แล้ว +3

    හැම සතියකම මේ විදියේ සිංදුවක තේරැම ඕනේ

  • @shehanalles6932
    @shehanalles6932 3 ปีที่แล้ว +3

    හදවතට දැනෙන වචන 😍😥 මනු අයියා 👌

  • @hansiniperera9499
    @hansiniperera9499 2 ปีที่แล้ว +1

    Dear Manuranga
    You are an exceptional writer without a doubt
    I follow you in instagram and thoroughly enjoy your posts which you write about the initial songs you wrote when you were staying at Gypsies studio
    It might be few words but it speaks to my heart
    I’m pretty sure many people would agree to this fact
    I would really say write a book about the experiences about how the songs happened
    Or maybe a few episodes like this
    But I would really like if you talk about the initial songs of yours
    Thank you
    Good luck with all your fantastic work ❤️🙏🏽

  • @yumidissanayake8380
    @yumidissanayake8380 3 ปีที่แล้ว +4

    This lyrics are my love story. I went through the same situation. I am in love with a muslim boy who I can’t be with forever.

  • @RAJAMANTHREE
    @RAJAMANTHREE 3 ปีที่แล้ว +7

    මනු අයියා..........💙💙💙

  • @puduma1954
    @puduma1954 2 ปีที่แล้ว

    වචන තමා වචන😍