"සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ" තේරුම කුණුහරුපයක්ද?... | Visa Nathi Heena (වීසා නැති හීන)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • "සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ" තේරුම කුණුහරුපයක්ද?... | Visa Nathi Heena (වීසා නැති හීන)

ความคิดเห็น • 22

  • @gimhanvisal9120
    @gimhanvisal9120 2 หลายเดือนก่อน +7

    අහපු පලවෙනි දවසෙ ඉදලාම මේකෙ තේරුම මොකක්දෝ කියලා හිත හිතා උන්නෙ ❤❤
    කනට ඇහෙන ලස්සනම සින්දුවක්

  • @AkKaluwa-q3l
    @AkKaluwa-q3l 2 หลายเดือนก่อน +1

    ane manu ayiye oya video dannako mehema.mama marama motiwet ekak ganne oyage me intaw video balala
    lankawe thanakata yanna miusc karala thanakata enna mama mara kattak kanneeth harigiye na mama atharinne na kawadawath.oya mama marama asa charithayak manu ayiye oya ge me chanll eke nobalapu video ekak nathi tharam jayawewa manu ayiye🥰🥰🥰💖💖💖💖

  • @AdithiWeerathunga
    @AdithiWeerathunga 2 หลายเดือนก่อน +1

    මනූ අයියගේ හැම සින්දුවකම ලොකූ අර්ථයක් තියෙනවා 😊

  • @sheranyodasingha
    @sheranyodasingha 2 หลายเดือนก่อน +14

    මේ සිංදුවෙ නටාශගෙ පළවෙනි පේලිය අද තමයි මම හරියට දැනගත්තෙ. සිංදුවෙ නටාශ කියන ඒ් කෑල්ල පැහැදිලි නෑ ඇත්තටම. මං හිතන් හිටියෙ "මේ ගං දියේ, මා යයි ඇදී.., අයියේ මගේ, ගන්නයි ගියේ මං" කියල.. 🥴🥴

    • @gimhanvisal9120
      @gimhanvisal9120 2 หลายเดือนก่อน +1

      සිරාවටම බන්

    • @omeshafernando1518
      @omeshafernando1518 2 หลายเดือนก่อน +1

      Man nemei mal

    • @ama_senavirathna
      @ama_senavirathna 2 หลายเดือนก่อน +2

      මට ඇහෙන්නේ දොළ කණ්ඩියේ මා යයි ඇදී අයියා මගේ ගන්නයි ගියේ මා කියලා 🤣

    • @sheranyodasingha
      @sheranyodasingha 2 หลายเดือนก่อน

      @@ama_senavirathna ඉතිං මං කොයන්නෙ බොරුද කියන්නකො.. 🤣🤣

  • @charith-umesh-buddhika-97815
    @charith-umesh-buddhika-97815 2 หลายเดือนก่อน +2

    ලස්සන පැහැදිලි කිරීමක්, වචනයකට, පද පේලියකට කොච්චරක් නම් අර්ථ කථන තියෙනවද, අංග චලනයකට කොච්චර නම් එකිනෙකාගේ අදහස් තියෙනවද

  • @nimashasewwandi9209
    @nimashasewwandi9209 หลายเดือนก่อน

    අනේ program එකට centigradz ලාව ගේන්නකෝ මනු අයියේ 🥺

  • @iamwkr_04
    @iamwkr_04 2 หลายเดือนก่อน +3

    Lahiru ❤️

  • @dilhanigajanayaka9500
    @dilhanigajanayaka9500 2 หลายเดือนก่อน +1

    Manu ❤️❤️❤️

  • @AdithiWeerathunga
    @AdithiWeerathunga 2 หลายเดือนก่อน +2

    මනූ🎉

  • @rajithashamikarunanayaka
    @rajithashamikarunanayaka 2 หลายเดือนก่อน +1

    Shihan mihiranga program invite karnn koo

  • @sahasramihisarani7165
    @sahasramihisarani7165 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @rayancoonghe1062
    @rayancoonghe1062 2 หลายเดือนก่อน +1

  • @Sandaruwan632
    @Sandaruwan632 2 หลายเดือนก่อน

    චරිත අතලගේ එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්නකෝ

    • @SaraTVSriLanka
      @SaraTVSriLanka หลายเดือนก่อน

      degollo tarahai dan

    • @Sandaruwan632
      @Sandaruwan632 หลายเดือนก่อน

      @@SaraTVSriLanka එහෙමත් සීන් එකක්ද හැබැයි ඒ කාලේ ලස්සන වැඩ ටිකක් කරලා තිබ්බා. හතර කේන්දරේ , මතුදාක කාසි වගේ. මනු ලියපු චරිත මියුසික් කරපු මාර ලස්සන සිංදු 🥺🩷🌸

    • @SaraTVSriLanka
      @SaraTVSriLanka หลายเดือนก่อน

      @@Sandaruwan632 e daddy la ekka hitapu kale ne passe manula nadagama patan gaththayin passe copyright problems walata taraha una gayya thamth degolloth ekkama fit

    • @Sandaruwan632
      @Sandaruwan632 หลายเดือนก่อน

      @@SaraTVSriLanka හ්ම්ම් දැන්නේ තේරුනේ

  • @gimhanvisal9120
    @gimhanvisal9120 2 หลายเดือนก่อน +1

    2010 විතර එලියට ආවෙ නේද