ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අළුත් තාලේ අරුතක් නැතිසිංදු අතරේ මෙවැනි සිංදුවක අරුත නොදැන අහන්නන් වාලේ ඇහුවා දවසකට දෙතුන් වතාවක් ඇහුවා ඒත් අද දැනගත්තා මෙහි තේරුම බොහොමත්ම ස්තුතියි ඇඳුරුතුමනි. ප.ලි. - මම අහපු වර්තමාන ගී අතරේ නුරා වසන්තේ සඳ දූ සහ සඳනාරී ගීතවල ගැඔුරු තේරුමක් ඇතැයි සිතුනා. ඒවා ද හෙමින් විචාරය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මා නොදැක්ක හන්තානේට නුඹේ සුසුම් මුහු උනාදගං ඉවුරේදි නුඹේ අතින් මගේ සෙනෙහේ වැළලූ නාදඉස්සර අපි එක පන්තියේ හිත් කොච්චර ලං උනාදසරසවියෙදි මගේ පොතට තිත තියන්න සිදු වුණාද
ගී අරුත් 😍😍😘මේක බලන තරුණ තරුණියන්ට ගීත තුලින් ජීවිතයයි ආදරයයි කියලා දෙන්ව්ට බොහොම ස්තුතියි.❤️
සවනෙ රැදෙන ගීයක නොදන්නා අරුත පුළුල් විග්‍රහයක් අප හමුවෙ තබන ඇදුරුතුමනි, නූතන ලෝකයේ ඔබ එලිය දෙන මිණි පහනක් 🙏
කවදාවත් තමන්ට ආදරේ කරන කෙල්ලට වැරද්දක් කරන්න එපා....ඒක තේරුනාම ගෙවෙන හැම තත්පරේම පසුතවිල්ලෙන් ගෙවන්න වෙන්නේ. සමාව ලැබුනත් 😔
සමාව ලැබෙන්නෙ නැහැ..අපරාධයක්
මට මගේ මහත්තයා මතක් වුනා මෙි සිංදුව අහද්දි එයා පවිප්රේමය රාගය තේරුම් ගන්න බැරිව අසරණ වෙලා
මෑත කාලීනව දැකපු හොදම නිර්මාණයක්..ජීවිතයට කියාදෙන හොද පාඩමක්..
අදත් නියමයි වැඩසටහන...පුස්වචන,සහිත ගෑනුන් අදහන කවි අස්සෙ තියන වටිනා ගීතයක්...👍👍🎼
මම ආසම ගීත අතරින් එකක් ගායනයටත් පැහැදිලි කිරීමත් ගොඩක්ම ලස්සනයි ඔයාලාට ගොඩක්ම ස්තූතිය 🎉🎉❤❤
නන්දා මාලනියන් ගේ පෙරදා මහ රෑ ගීතයේ අරුත දන්න කවුරුම හරි ඉන්නවද...
රස වින්දනයේ පරතෙරටම යන්න පුලුවන් වැඩසටහන්ක්......අර්ථය,ශබ්දය,ව්‍යංගාර්ථය මේ හැමදේම කැටිකරල සියුම් විදියට මේක කරනවා.....අපේ සාහිත්‍යයේ තියෙන මේ වගේ වින්දනාත්මක දේවල් අවසන් වීගෙන යනවා......බටහිර සංස්කෘතියත් එක්ක කලවම් වෙලා මේ වගේ අපේ සිංහල වින්දයේ සාන්ද්‍රනය නැතිවීගෙන යන කාලයක්.........සිංහල භාශාව කියන්නෙ කිසිම ආදාරකයක් නැතුව ගොඩ නැගිච්ච ස්වාදීන භාශාවක්........ඇත්තටම භාශාවක් කියන්නෙ ප්ර්කාශ මාද්යක්......සිංහල බාශාවෙන් ගොඩනැගුනු මේ සාහිත්‍ය ඒ වින්දනයේ පරතෙරටම ඇවිත් තියෙනවා......අපේ පරපුරේ අය ගොඩක් මේ දේවල් දනෙ නෑ........සාහිත්යෙන් පුලුවන් බොදිසත්වයින් බිහිකරන්න......ඒත් අද ඒක පේපර් එකක්ට ලියන්න පාඩම් කරන , exam එක ගොඩදාගන්න කටපාඩම් කරන sbj එකක් විතරයි.......
Nubage talent eka kisima githa rachakayek dakinnedda kirinda thaniya otage sinduwak Kiyanna God bless u
ගොඩක් හොද දෙයක් මේ අපි නොහිතන ගී අරුත් දැන ගන්නවා වගේ ඒ වා වලින් ජීවිය හොයා ගන්න උදව් වෙනව අපිට
හිත නිවෙන ගායනයක්. ! ආසම ගීතයක් ❤❤ perfect Ayya💪💪
බලාගෙන හිටියෙ අලුත් වීඩියෝ එකක් දානකල්. ස්තූති සියලු දෙනාටම. ඒ කටහඬනම් පුදුමතරම් ලස්සනයි,පැහැදිලි. අර්ථය ලස්සනට කියල දෙනව අහගෙන ඉන්න ආස හිතෙන විදිහට. ඔබ සියලූදෙනාටම වැඩසටහන ඉදිරියටම රැගෙන යන්න ශක්තිය ලැබේවා🙏❤️🌹
ආදරේ රැවැට්ටුවොත් ලැබෙන දඩුවම හිතාගන්න බැරිවෙයි..
ඇත්තටම ඵ් ආදර්ශය අපි ගන්නවනමි මේ සමාජය ගොඩක් ලස්සන වෙයි. ස්තූතියි ගී අරුත්.
ගිය සතියෙ ගීතය අහන්නත් බැරි වුනා..හරිම ආසවෙන් අහගෙන හිටියෙ සර්..කට හඩ භාවනවක් වගේ❤️
විකසිත පෙම් පොකුරු පියුම්.... මෙකෙත් විචාරයක් ඕනෙ 💜
මේ වගේ විචාරයන් ඉදිරියේදිත් ගෙන එන්න ශක්තිය ලැබේවා
මොන නැකත වැරදුනත් මනුෂ්‍යත්වය හැමෝගෙම හිතේ තිබුනනම්...🌷බොහොම ස්තුතියි ගී අරුත් 🤗
නුබේ සිතට පුන්සද පායලා වගේ.. ගීතයේ විචාරය දැනගැනීමට කැමති..❤
ලස්සනට ලෝකෙ දකින්න... ආකල්ප වෙනස් සමජයක් බිහි කරන්න.. මේ මහගු සේවයක්.ස්තූති ඔබලාට... හරිම ආසාවෙන් බලන වැඩසටහනක්...
මෙවන් රසවින්දනයන් ගෙන් හදවත් පුරවන්න ඔබලා කරන එනේක කැප කිරිම් වලට බොහෝම පිං...❤️❤️❤️
you singing my life & i am crying after long time.
ලස්සන ගීතයක්,ගායනයත්, වාදනයත්,විචාරයත්.❤💪ඔබෙ සුසුම් පවන් සලයි ගීතය විචාරය කරමුකෝ සර් 😊😁
Aluth ekak dannako...sir....balan innawa....rasaaswadanaya ahanna..... obathumage....🙏🇱🇰
ගීතයේ අරුත දැනගන්නට ලැබ්ම මම හිතන්නේ ඒ ගීතයේ රසාස්වාදය උදෙසා රස වදින්නට ලැබ්ම ගැන මහත් ඌ සොම්නසක් සිතේ තියෙනවා ඒ ගැන මෙම වැඩ සටහන මෙහෙයවන ව්ද්වත් මණ්ඩලයට මගෙ හද පිරි ස්තුතිය පුදකරන ගමන්ම "සද කුමරි මගේ මනාලි" යන ගීතයේ සැබෑ අරුත දැනගන්නට කැමති යි.ගී අරුත් තුලින් අපට රසය විදීමට ලැබෙනවා නම් ඉතාමත් අගය කරම්.
හිත නිවන ගායනයක්....❤ හැමදාම ඔබෙි ගායනය රහයි ලෝචන..💐💐
මුතුකුඩ ඉහලන මල් වරුසාවේ සින්දුවේ ගීත විචාරයක් දෙන්න සර්..කව්රුත් බලාපොරොත්තුව ඉන්න සින්දුවක්..❤️❤️❤️
නන්දා මාලනියන් ගේ පෙරදා මහ රෑ ගීතයේ අරුත දන්න කවුරුම හරි ඉන්නවද..
අනේ මේ යථාර්තය තේරුම් ගන්න හැම කෙනාටම පුලුවන් උනානම්..😔😔😔
Nice voice aiyaa..Mother Pera..❤️🙏
ගීත නිර්මාණයක් ඇතුලේ සිදු කරන්නට උත්සාහ කරන සමාජ දැනුවත් කිරීම උදෙසා ....මේ වැඩසටහන සුවිශේෂයි........❤️👍💐
කාලෙකට පස්සේ චැනල් එක පැත්තේ එන්න වෙලාවක් හම්බුනේ රෝහල්ගත වෙලා ඉන්න නිසා.. හැමදාම වගේ අතිශයින්ම විශිෂ්ඨ යි.. උත්කෘෂ්ට යි...
Attatsma godak lassani .. hithata danenna hamadama pahadili kara denawa.. asai ahan inna..
Lassanai sir honda wedasatahamak...
ගොඩක් ආස හිතෙන වැඩසටහනක්. ♥️
හරිම ලස්සනයි
😊 Hoda Nirmanayak 👌👌
දවසක් මං සිංදුවක තේරුම හොයද්දි මේ Channel 1 හමුවුනා. මං හොයපු සිංදුවට විචාරයක් නොලැබුණත් channel 1n දාලා තිබුණ විචාරයක් නිකමට වගේ බැලුව. විචාරෙ නම් එකෙන්ම set වුණත් music 1 set වුණේ නෑ. විචාරෙ set නිසා දිගටම videos ටික බලන්ගියා ඒත් හැම video එකකම music 1 skip කරා. එපාර නිකමට වගේ මට comments බලන්න හිතුනා. ඒත් මං හිතපු comments වලට වඩා තිබුණෙ music 1t ස්තුති කරපු comments. ඇත්තම කිව්වොත් මට හිතුනෙ මේ මිනිස්සුන්ට පිස්සුද කියලා. මේ music මෙලෝ රහක් නෑ හෙන අවුල්. Original song 1 අරං විචාරෙ කළා නම් මීට වඩා ගොඩක් හොඳයි කියලා. ඒත් එක comment එකකින් මේ music 1 භාවනාවක් වගෙයි කියල තිබුණා. ඉතින් මං ඊළග video 1ke music skip නොකර බැලුවා. දැන් මං කියන්නෑ මට හිතෙන්න ගත්ත දේවල්. ඒ voice 1... අලුත් melody ඇහුවාම මට මං ගැනම දුක හිතුනා. ඒක භාවනාවක් නෙවෙයි ඒක නිවනක් කියල ඒ සිංදුව ඉවර වෙන්න කලින්ම මට දැනෙන්න ගත්ත. එපාර මං කලින් බලපු විචාර හැම එකකම music 1 අහන්න ගත්ත. ඊටත්පස්සෙ තමයි මං දැන ගත්තෙ මං අහල තියෙන්නෙ විශාරදයෙක්ගෙ ගායනයක් කියල. දැන් මං සිංදු අහන්න එන හැම වෙලාවකම මේ channel 1t ඇවිත් කිරින්ද අයිය කියන සිංදුවක් අනිව අහනව.ඉතින් මේ වෙද්දි මං channel 1ke videos හැම එකක්ම බලලා ඉවරයි. දුෂ්‍යන්ත Sirටත් අපේ විශාරදතුමාටත් අනිත් හැමෝටමත් ගොඩක් ස්තුතියි මේ program 1t. තව එක ඉල්ලීමක් තීනව. පුලුවන් නම් කිරින්ද අයියගෙ සිංදු තවත් වැඩිපුර අපිට අහන්න මොකක් හරි දෙයක් cover songs වගේ playlist 1kවත් දෙන්න.
සර් , සීතල සඳ එළියේ ගීතය ඉදිරි වැඩසටහනකින් විචාරය කරන ලෙස ඉල්ලා සිටිනවා
හොඳ වැඩක් නොහිතන පැත්තක් පැහැදිලි කරල දෙනෝ ලස්සනයි.විකසිත පෙම් පොකුරු ගීතයෙත් අරුතත් පැහැදිලි කරල දෙන්න සර් දැනගන්න ආසයි
ගායනයයි , වාදනයයි , විචාරයයි භාවනාවක් වගේ ❤ජය වේවා ..!
guruthumaaa............wahi bidu maha bima themuwata song eka ooni
ලස්සන සින්දුවක් ලස්සන ව්වරනයක්. අමරසිරි පිරිස් මහාත්තයගෙ සදකැන් ඇවිදින් සින්දුවත් ව්වරනය කරමුකො සර්.
ආදරණීයම කටහඬ💘
❤️❤️❤️
@@dushshanthikirinda9211 කටහඬ නම් මාර ලස්සනයි.
Super work ❤️❤️
Goda dawasakin program ekak neeneee..
සින්දුව අහන්න කලින් ලයීක් කරාඔන්න 🤔🤔🤔😱😱😱👍👍😍😍😍🤩🤩🤩🤩👍👍👍👍
අර්ථාන්විත අර්ථයක් ඇති ගීතයක් ගැඹුරු අර්ථයක් .👍👌❤️💜️
Doing the orchestra were not sure how long it will take to the stage 😚😘😘☺😘😘😉😉😋
අදත් සුපිරි තමයි ඉතින් 😍😍😍
සුපිරී🖤💥
විශිෂ්ඨයි දිගටම කරගෙන යන්න.
Thank you sar
ජීවිතේ කතාව ......ලස්සනයි
අනේ ඇයි සර් මේ ප්‍රෝගෑම් එක දැන් කරන්නේ නැත්තේ .. රසාස්වාදය උපරිම රසයෙන් ගෙන ආව වැඩසටහනක්.. ආයෙත් මේ වැඩ සටහන දිගටම කරන මෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.. 🙏🥺💐
ෙතරැවන්සරණයි දයාබර පුත ඔබට෴
video එකක් danakan balan හිටියේ tanks ❤️❤️❤️🙏
Yeuehdowi😐🤨🤨
ආසම සින්දුවක්... බොහොම ස්තූතියි සර්... ❤️❤️❤️
ඔබම mada විය .mada ඔබම විය Songs eka Denna plz
බලාගෙන හිටපු එකක්❤❤
Hari asawen balanna puluwan tnq sir me wage dewl kranwata
අවාසනාවට රොස මලක් පර වෙයි සිංදුවේ තේරැම කියන්න පුලුවන්ද සර් ගිතයේ අරැත
දැන් ඇති නේද නිකන් හිටියා ආයේ පටන් ගමු සර්
Kusa pabawathi puwathaka gගීතයේ විචාරයක් karanna sir.ස්තූති ...
මම කොන්ඩ කපා ගන්න වා😢😢 තරා ගියාම
ඉස්සර බැඳි පෙම සිංදුව කරන්නකෝ.
නිස්සාර සිහිනේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Bohoma mihiri hadak..hoda pahadili kirimamk..
මල් මල් සාරිය ඕන මහත්තයෝ ඊළගට.අලුත් සිංදුවක්ගායනය - සදලින්දු දුග්ගන්නාරාල පද රචනය - වසන්ත දුග්ගන්නාරාල සංගීතය - සහන් රංවල
හරි අපූරුයි ගොඩක් ලස්සනයි
Oyala vidio ekak danne nadda.godak parakkuine.
සුදු පිච්ච හැඩ වැටුන ගීතයේ විචාරයක් දෙන්නකො🥺
හිතුවේ නෑ මේක විචාරය කරයි කියලා ❤️🤟
හිමින් සැරේ පියා විදා සින්දුවට විචාරයක් කරන්න සර්
Nawum kale (charitha attalage) song eka plzzzz
Sir, අමරදේව මහත්තයාගේ රන් සිකි පිල් විදහ ඔකද ගීතයෙත් තේරුම කියන්න
Lassanai..... ❤️❤️❤️
Ayya කැලෑ මල් පිපේ sinduwa vicharayak dennko
දයාන් විතාරනගෙ එකම එක දවසක් සින්දුවෙ විචාරයක් කරන්නකො..
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් ගීතය විචාරය කරන්න පුළුවන්ද?
මේ වැඩ සටහන නැත්ද දැන්.❤❤
Baby~ ❤️
Maya 6kin video ekak dala na thama 😬..nawaththanna epa .mewa balanna hoyanna kattiya innawa eka nisa digatama karagena yanna
api hangum walata sinduwata wicharayak dennako
ආසාවෙන් බලන TH-cam චැනල් එකක්.. චූටි ඉල්ලීමක්, කපුගේ මහත්තයා කියන " සුභ පාර්ථනා කියමන්නේ" සිංදුව හරි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්තයා කියන " සුදු පිරුවටයයි මංගල යහනයි" සිංදු දෙකේ හෝ එකක විචාර දෙන්කෝ..
Niymi sir
මේක එනකම් බලං හිටියෙ...ගොඩක් ස්තුතියි ඔයාලට
අලුතින් වීඩියෝ දාන්නෙ නෑනි දැන් 😥😥
Sanda kumari mage manali sinduwa gana wicharayak danna
පාරට කිට්ටව ගීතයෙ අරුත දෙන්න පුළුවන් ද?
satan karapu ma hata (siyalla ahimi u mata avasan satana thulin( tundeneku nova thun awasthawakadeema pemkireema thula oba mata gayana kela weniya.
අතුල අදිකාරී විසිරුනු මල් පෙති ගීතයටත් විචාරයක් දෙන්න.
සිලිලාර සිත නයනා සිංදුවේ විචරයක් ඕන
Me mage kathawa me denuth mn ki parak mari mari ipadenawada hithin. Me sinduwa ahagena inna bari tharamatama hitha ridenawa. A tharam meka danenawa.😖😖😖
රන් මීවිත පුරවා සුරතේ හොවා....... තේරුම පැහැදිලි කරන්න පුලුවන් ද?
සතියකට එකක්වත් දාන්න
පුලුවන්නම් සර් "වහින්නට හැකිනම් ගිගුම් දී" කියන සින්දුවෙ විචාරයක් දෙන්න .
කසුන් ගෙ ආදර මල් වල සිංදුවෙ අර්ථය ගැන කමෙන්ට් එකක් හරි දාන්න♥
🖤🖤🔥
අළුත් තාලේ අරුතක් නැතිසිංදු අතරේ මෙවැනි සිංදුවක අරුත නොදැන අහන්නන් වාලේ ඇහුවා දවසකට දෙතුන් වතාවක් ඇහුවා ඒත් අද දැනගත්තා මෙහි තේරුම බොහොමත්ම ස්තුතියි ඇඳුරුතුමනි.
ප.ලි. - මම අහපු වර්තමාන ගී අතරේ නුරා වසන්තේ සඳ දූ සහ සඳනාරී ගීතවල ගැඔුරු තේරුමක් ඇතැයි සිතුනා. ඒවා ද හෙමින් විචාරය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මා නොදැක්ක හන්තානේට නුඹේ සුසුම් මුහු උනාද
ගං ඉවුරේදි නුඹේ අතින් මගේ සෙනෙහේ වැළලූ නාද
ඉස්සර අපි එක පන්තියේ හිත් කොච්චර ලං උනාද
සරසවියෙදි මගේ පොතට තිත තියන්න සිදු වුණාද
ගී අරුත් 😍😍😘
මේක බලන තරුණ තරුණියන්ට ගීත තුලින් ජීවිතයයි ආදරයයි කියලා දෙන්ව්ට බොහොම ස්තුතියි.❤️
සවනෙ රැදෙන ගීයක නොදන්නා අරුත පුළුල් විග්‍රහයක් අප හමුවෙ තබන ඇදුරුතුමනි, නූතන ලෝකයේ ඔබ එලිය දෙන මිණි පහනක් 🙏
කවදාවත් තමන්ට ආදරේ කරන කෙල්ලට වැරද්දක් කරන්න එපා....
ඒක තේරුනාම ගෙවෙන හැම තත්පරේම පසුතවිල්ලෙන් ගෙවන්න වෙන්නේ. සමාව ලැබුනත් 😔
සමාව ලැබෙන්නෙ නැහැ..අපරාධයක්
මට මගේ මහත්තයා මතක් වුනා මෙි සිංදුව අහද්දි එයා පවි
ප්‍රේමය රාගය තේරුම් ගන්න බැරිව අසරණ වෙලා
මෑත කාලීනව දැකපු හොදම නිර්මාණයක්..ජීවිතයට කියාදෙන හොද පාඩමක්..
අදත් නියමයි වැඩසටහන...පුස්වචන,සහිත ගෑනුන් අදහන කවි අස්සෙ තියන වටිනා ගීතයක්...👍👍🎼
මම ආසම ගීත අතරින් එකක් ගායනයටත් පැහැදිලි කිරීමත් ගොඩක්ම ලස්සනයි ඔයාලාට ගොඩක්ම ස්තූතිය 🎉🎉❤❤
නන්දා මාලනියන් ගේ පෙරදා මහ රෑ ගීතයේ අරුත දන්න කවුරුම හරි ඉන්නවද...
රස වින්දනයේ පරතෙරටම යන්න පුලුවන් වැඩසටහන්ක්......අර්ථය,ශබ්දය,ව්‍යංගාර්ථය මේ හැමදේම කැටිකරල සියුම් විදියට මේක කරනවා.....අපේ සාහිත්‍යයේ තියෙන මේ වගේ වින්දනාත්මක දේවල් අවසන් වීගෙන යනවා......බටහිර සංස්කෘතියත් එක්ක කලවම් වෙලා මේ වගේ අපේ සිංහල වින්දයේ සාන්ද්‍රනය නැතිවීගෙන යන කාලයක්.........
සිංහල භාශාව කියන්නෙ කිසිම ආදාරකයක් නැතුව ගොඩ නැගිච්ච ස්වාදීන භාශාවක්........ඇත්තටම භාශාවක් කියන්නෙ ප්ර්කාශ මාද්යක්......සිංහල බාශාවෙන් ගොඩනැගුනු මේ සාහිත්‍ය ඒ වින්දනයේ පරතෙරටම ඇවිත් තියෙනවා......අපේ පරපුරේ අය ගොඩක් මේ දේවල් දනෙ නෑ........සාහිත්යෙන් පුලුවන් බොදිසත්වයින් බිහිකරන්න......ඒත් අද ඒක පේපර් එකක්ට ලියන්න පාඩම් කරන , exam එක ගොඩදාගන්න කටපාඩම් කරන sbj එකක් විතරයි.......
Nubage talent eka kisima githa rachakayek dakinnedda kirinda thaniya otage sinduwak Kiyanna God bless u
ගොඩක් හොද දෙයක් මේ අපි නොහිතන ගී අරුත් දැන ගන්නවා වගේ ඒ වා වලින් ජීවිය හොයා ගන්න උදව් වෙනව අපිට
හිත නිවෙන ගායනයක්. ! ආසම ගීතයක් ❤❤ perfect Ayya💪💪
බලාගෙන හිටියෙ අලුත් වීඩියෝ එකක් දානකල්. ස්තූති සියලු දෙනාටම. ඒ කටහඬනම් පුදුමතරම් ලස්සනයි,පැහැදිලි. අර්ථය ලස්සනට කියල දෙනව අහගෙන ඉන්න ආස හිතෙන විදිහට. ඔබ සියලූදෙනාටම වැඩසටහන ඉදිරියටම රැගෙන යන්න ශක්තිය ලැබේවා🙏❤️🌹
ආදරේ රැවැට්ටුවොත් ලැබෙන දඩුවම හිතාගන්න බැරිවෙයි..
ඇත්තටම ඵ් ආදර්ශය අපි ගන්නවනමි මේ සමාජය ගොඩක් ලස්සන වෙයි. ස්තූතියි ගී අරුත්.
ගිය සතියෙ ගීතය අහන්නත් බැරි වුනා..හරිම ආසවෙන් අහගෙන හිටියෙ සර්..කට හඩ භාවනවක් වගේ❤️
විකසිත පෙම් පොකුරු පියුම්.... මෙකෙත් විචාරයක් ඕනෙ 💜
මේ වගේ විචාරයන් ඉදිරියේදිත් ගෙන එන්න ශක්තිය ලැබේවා
මොන නැකත වැරදුනත් මනුෂ්‍යත්වය හැමෝගෙම හිතේ තිබුනනම්...🌷
බොහොම ස්තුතියි ගී අරුත් 🤗
නුබේ සිතට පුන්සද පායලා වගේ.. ගීතයේ විචාරය දැනගැනීමට කැමති..❤
ලස්සනට ලෝකෙ දකින්න... ආකල්ප වෙනස් සමජයක් බිහි කරන්න.. මේ මහගු සේවයක්.ස්තූති ඔබලාට... හරිම ආසාවෙන් බලන වැඩසටහනක්...
මෙවන් රසවින්දනයන් ගෙන් හදවත් පුරවන්න ඔබලා කරන එනේක කැප කිරිම් වලට බොහෝම පිං...❤️❤️❤️
you singing my life & i am crying after long time.
ලස්සන ගීතයක්,ගායනයත්, වාදනයත්,විචාරයත්.❤💪
ඔබෙ සුසුම් පවන් සලයි ගීතය විචාරය කරමුකෝ සර් 😊😁
Aluth ekak dannako...sir....balan innawa....rasaaswadanaya ahanna..... obathumage....🙏🇱🇰
ගීතයේ අරුත දැනගන්නට ලැබ්ම මම හිතන්නේ ඒ ගීතයේ රසාස්වාදය උදෙසා රස වදින්නට ලැබ්ම ගැන මහත් ඌ සොම්නසක් සිතේ තියෙනවා ඒ ගැන මෙම වැඩ සටහන මෙහෙයවන ව්ද්වත් මණ්ඩලයට මගෙ හද පිරි ස්තුතිය පුදකරන
ගමන්ම "සද කුමරි මගේ මනාලි" යන ගීතයේ සැබෑ අරුත දැනගන්නට කැමති යි.ගී අරුත් තුලින් අපට රසය විදීමට ලැබෙනවා නම් ඉතාමත් අගය කරම්.
හිත නිවන ගායනයක්....❤ හැමදාම ඔබෙි ගායනය රහයි ලෝචන..💐💐
මුතුකුඩ ඉහලන මල් වරුසාවේ සින්දුවේ ගීත විචාරයක් දෙන්න සර්..කව්රුත් බලාපොරොත්තුව ඉන්න සින්දුවක්..❤️❤️❤️
නන්දා මාලනියන් ගේ පෙරදා මහ රෑ ගීතයේ අරුත දන්න කවුරුම හරි ඉන්නවද..
අනේ මේ යථාර්තය තේරුම් ගන්න හැම කෙනාටම පුලුවන් උනානම්..😔😔😔
Nice voice aiyaa..Mother Pera..❤️🙏
ගීත නිර්මාණයක් ඇතුලේ සිදු කරන්නට උත්සාහ කරන සමාජ දැනුවත් කිරීම උදෙසා ....මේ වැඩසටහන සුවිශේෂයි........❤️👍💐
කාලෙකට පස්සේ චැනල් එක පැත්තේ එන්න වෙලාවක් හම්බුනේ රෝහල්ගත වෙලා ඉන්න නිසා.. හැමදාම වගේ අතිශයින්ම විශිෂ්ඨ යි.. උත්කෘෂ්ට යි...
Attatsma godak lassani .. hithata danenna hamadama pahadili kara denawa.. asai ahan inna..
Lassanai sir honda wedasatahamak...
ගොඩක් ආස හිතෙන වැඩසටහනක්. ♥️
හරිම ලස්සනයි
😊 Hoda Nirmanayak 👌👌
දවසක් මං සිංදුවක තේරුම හොයද්දි මේ Channel 1 හමුවුනා. මං හොයපු සිංදුවට විචාරයක් නොලැබුණත් channel 1n දාලා තිබුණ විචාරයක් නිකමට වගේ බැලුව. විචාරෙ නම් එකෙන්ම set වුණත් music 1 set වුණේ නෑ. විචාරෙ set නිසා දිගටම videos ටික බලන්ගියා ඒත් හැම video එකකම music 1 skip කරා. එපාර නිකමට වගේ මට comments බලන්න හිතුනා. ඒත් මං හිතපු comments වලට වඩා තිබුණෙ music 1t ස්තුති කරපු comments. ඇත්තම කිව්වොත් මට හිතුනෙ මේ මිනිස්සුන්ට පිස්සුද කියලා. මේ music මෙලෝ රහක් නෑ හෙන අවුල්. Original song 1 අරං විචාරෙ කළා නම් මීට වඩා ගොඩක් හොඳයි කියලා. ඒත් එක comment එකකින් මේ music 1 භාවනාවක් වගෙයි කියල තිබුණා. ඉතින් මං ඊළග video 1ke music skip නොකර බැලුවා. දැන් මං කියන්නෑ මට හිතෙන්න ගත්ත දේවල්. ඒ voice 1... අලුත් melody ඇහුවාම මට මං ගැනම දුක හිතුනා. ඒක භාවනාවක් නෙවෙයි ඒක නිවනක් කියල ඒ සිංදුව ඉවර වෙන්න කලින්ම මට දැනෙන්න ගත්ත. එපාර මං කලින් බලපු විචාර හැම එකකම music 1 අහන්න ගත්ත. ඊටත්පස්සෙ තමයි මං දැන ගත්තෙ මං අහල තියෙන්නෙ විශාරදයෙක්ගෙ ගායනයක් කියල. දැන් මං සිංදු අහන්න එන හැම වෙලාවකම මේ channel 1t ඇවිත් කිරින්ද අයිය කියන සිංදුවක් අනිව අහනව.
ඉතින් මේ වෙද්දි මං channel 1ke videos හැම එකක්ම බලලා ඉවරයි. දුෂ්‍යන්ත Sirටත් අපේ විශාරදතුමාටත් අනිත් හැමෝටමත් ගොඩක් ස්තුතියි මේ program 1t.
තව එක ඉල්ලීමක් තීනව. පුලුවන් නම් කිරින්ද අයියගෙ සිංදු තවත් වැඩිපුර අපිට අහන්න මොකක් හරි දෙයක් cover songs වගේ playlist 1kවත් දෙන්න.
සර් , සීතල සඳ එළියේ ගීතය ඉදිරි වැඩසටහනකින් විචාරය කරන ලෙස ඉල්ලා සිටිනවා
හොඳ වැඩක් නොහිතන පැත්තක් පැහැදිලි කරල දෙනෝ ලස්සනයි.විකසිත පෙම් පොකුරු ගීතයෙත් අරුතත් පැහැදිලි කරල දෙන්න සර් දැනගන්න ආසයි
ගායනයයි , වාදනයයි , විචාරයයි භාවනාවක් වගේ ❤
ජය වේවා ..!
guruthumaaa............
wahi bidu maha bima themuwata song eka ooni
ලස්සන සින්දුවක් ලස්සන ව්වරනයක්. අමරසිරි පිරිස් මහාත්තයගෙ සදකැන් ඇවිදින් සින්දුවත් ව්වරනය කරමුකො සර්.
ආදරණීයම කටහඬ💘
❤️❤️❤️
@@dushshanthikirinda9211 කටහඬ නම් මාර ලස්සනයි.
Super work ❤️❤️
Goda dawasakin program ekak neeneee..
සින්දුව අහන්න කලින් ලයීක් කරාඔන්න 🤔🤔🤔😱😱😱👍👍😍😍😍🤩🤩🤩🤩👍👍👍👍
අර්ථාන්විත අර්ථයක් ඇති ගීතයක් ගැඹුරු අර්ථයක් .👍👌❤️💜️
Doing the orchestra were not sure how long it will take to the stage 😚😘😘☺😘😘😉😉😋
අදත් සුපිරි තමයි ඉතින් 😍😍😍
සුපිරී🖤💥
විශිෂ්ඨයි දිගටම කරගෙන යන්න.
Thank you sar
ජීවිතේ කතාව ......ලස්සනයි
අනේ ඇයි සර් මේ ප්‍රෝගෑම් එක දැන් කරන්නේ නැත්තේ .. රසාස්වාදය උපරිම රසයෙන් ගෙන ආව වැඩසටහනක්.. ආයෙත් මේ වැඩ සටහන දිගටම කරන මෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.. 🙏🥺💐
ෙතරැවන්සරණයි දයාබර පුත ඔබට෴
video එකක් danakan balan හිටියේ tanks ❤️❤️❤️🙏
Yeuehdowi😐🤨🤨
ආසම සින්දුවක්... බොහොම ස්තූතියි සර්... ❤️❤️❤️
ඔබම mada විය .mada ඔබම විය Songs eka Denna plz
බලාගෙන හිටපු එකක්❤❤
Hari asawen balanna puluwan tnq sir me wage dewl kranwata
අවාසනාවට රොස මලක් පර වෙයි සිංදුවේ තේරැම කියන්න පුලුවන්ද සර් ගිතයේ අරැත
දැන් ඇති නේද නිකන් හිටියා ආයේ පටන් ගමු සර්
Kusa pabawathi puwathaka gගීතයේ විචාරයක් karanna sir.ස්තූති ...
මම කොන්ඩ කපා ගන්න වා😢😢 තරා ගියාම
ඉස්සර බැඳි පෙම සිංදුව කරන්නකෝ.
නිස්සාර සිහිනේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Bohoma mihiri hadak..hoda pahadili kirimamk..
මල් මල් සාරිය ඕන මහත්තයෝ ඊළගට.
අලුත් සිංදුවක්
ගායනය - සදලින්දු දුග්ගන්නාරාල
පද රචනය - වසන්ත දුග්ගන්නාරාල
සංගීතය - සහන් රංවල
හරි අපූරුයි ගොඩක් ලස්සනයි
Oyala vidio ekak danne nadda.godak parakkuine.
සුදු පිච්ච හැඩ වැටුන ගීතයේ විචාරයක් දෙන්නකො🥺
හිතුවේ නෑ මේක විචාරය කරයි කියලා ❤️🤟
හිමින් සැරේ පියා විදා සින්දුවට විචාරයක් කරන්න සර්
Nawum kale (charitha attalage) song eka plzzzz
Sir, අමරදේව මහත්තයාගේ රන් සිකි පිල් විදහ ඔකද ගීතයෙත් තේරුම කියන්න
Lassanai..... ❤️❤️❤️
Ayya කැලෑ මල් පිපේ sinduwa vicharayak dennko
දයාන් විතාරනගෙ එකම එක දවසක් සින්දුවෙ විචාරයක් කරන්නකො..
තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් ගීතය විචාරය කරන්න පුළුවන්ද?
මේ වැඩ සටහන නැත්ද දැන්.❤❤
Baby~ ❤️
Maya 6kin video ekak dala na thama 😬..nawaththanna epa .mewa balanna hoyanna kattiya innawa eka nisa digatama karagena yanna
api hangum walata sinduwata wicharayak dennako
ආසාවෙන් බලන TH-cam චැනල් එකක්.. චූටි ඉල්ලීමක්, කපුගේ මහත්තයා කියන " සුභ පාර්ථනා කියමන්නේ" සිංදුව හරි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්තයා කියන " සුදු පිරුවටයයි මංගල යහනයි" සිංදු දෙකේ හෝ එකක විචාර දෙන්කෝ..
Niymi sir
මේක එනකම් බලං හිටියෙ...ගොඩක් ස්තුතියි ඔයාලට
අලුතින් වීඩියෝ දාන්නෙ නෑනි දැන් 😥😥
Sanda kumari mage manali sinduwa gana wicharayak danna
පාරට කිට්ටව ගීතයෙ අරුත දෙන්න පුළුවන් ද?
satan karapu ma hata (siyalla ahimi u mata avasan satana thulin( tundeneku nova thun awasthawakadeema pemkireema thula oba mata gayana kela weniya.
අතුල අදිකාරී විසිරුනු මල් පෙති ගීතයටත් විචාරයක් දෙන්න.
සිලිලාර සිත නයනා සිංදුවේ විචරයක් ඕන
Me mage kathawa me denuth mn ki parak mari mari ipadenawada hithin. Me sinduwa ahagena inna bari tharamatama hitha ridenawa. A tharam meka danenawa.😖😖😖
රන් මීවිත පුරවා සුරතේ හොවා....... තේරුම පැහැදිලි කරන්න පුලුවන් ද?
සතියකට එකක්වත් දාන්න
පුලුවන්නම් සර් "වහින්නට හැකිනම් ගිගුම් දී" කියන සින්දුවෙ විචාරයක් දෙන්න .
කසුන් ගෙ ආදර මල් වල
සිංදුවෙ අර්ථය ගැන කමෙන්ට් එකක් හරි දාන්න♥
🖤🖤🔥