Swetha Ft. Mihiruk S - Nohimi Mathaka (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 2.3K

  • @azeeboy
    @azeeboy ปีที่แล้ว +988

    නොහිමි මතක lyrics
    1 verse
    හද මගේ පාරවයි මතක් වී පෙර දවස්
    ඒ හීන වලට උනා මගේ දිළිඳුකම හරස්
    ගතවෙද්දි කාලය ඔයා නොසිතු ලෙස වෙනස්
    වැරදි පෙරලා මා මතට ගියා ඔබ වෙලා නිදොස්
    මෙ හිතට ගත්තම හඳෙම රැඳුනෙ නුඹෙම රුවම විතරයි
    මන් වැළලු මතක මැවෙන්න ගත්තම දුකට හුරු මෙ දෙනෙතයි
    අපි පතන් අවට නොදැක්ක හිනෙට යන්නෙම මන් අද තනිවයි
    යලි හිමි නෑ මටම නුබෙම දෙනත කවදත් හුරු මෙ දුකමයි
    සිතුවිලි විමසයි කතාවෙ අවනඩුව
    සැනසෙන්න බෑ මතක සිහිකරයි නුබෙ රුවම
    හිතගන්න බෑ පුදුමයි නුබ කල බොරුව
    අද නුබ සතුටින් නැති වෙල මට මාව
    මන් විදවයි සතුටක් හියපු සිතින්
    නුබෙ මතක මකන්නෙ මා මත්වි මතින්
    අපෙ ආල කතා හද නිදන් කරන්
    නුඹෙ සතුට සොයා ඔබ ගිය පියඹන්....
    Hook..(swetha)
    අයදිමි මගෙ සමාව එක හිතින් මෙමා
    නොදනිමි මගෙ කතාව අද හැබෑ උනා..
    දනිමි මා මගේ වැරැද්ද අපමණයි කියා.
    නොදෙමි මා නුඹේ හිතට දුකම යලි සඳා..
    හීනෙකට මෙමා හිදින්න ආස වි ගියා..
    නුබව තනි කලා මෙමා ඉතින් මන් දුක තියා..
    දිනෙක පසුපසින් ඒවී කරපු පව් මෙමා ..
    දනිමි මා නුඹේ තුරුලේ ඉඩනැතැයි කියා..
    2 verse
    දෙනෙත් රතු කරන් ගෙවයි දින සති කල්
    සිහියක් නැ ඉන්නෙ මන් වෙලා ඉන්නෙ සිහිවිකල්
    නුබ හට කලෙ නැ අඩුවක් මා නැතත් මිල මුදල්
    මතකයන් සිහිවීී ගලයි දෙනෙතින් කදුලැල්
    ආසවෙන් මැව්වා මා හීන මාළිඟා
    නුඹ නමින් කලා මාත් එදා ගොඩක් යාතියා
    හදහන් ගැලපුනත් අපි නොගැළපුනා
    ඒ ආල කතා අතීතෙ වැළලුනා
    මන් යන්නම් මන් දුරක නුබට නොපෙණි ආයෙමත් කඳුලේ වැලපෙයි
    යලි නොයෙන ගමන තනිව යන්නට මටම මාවම හුරුමායි
    මුල ඉඳන්ම ගොතපු මෙ මගෙ කතාව අවසානය පුදුමයි
    දැන් නිමාව මෙයයි කවදාවත් නුබට හිමි මෙ තැනමයි
    ආස කලා නුඹ එක්ක සතුටින් හිඳින්න
    තනිව තවත් විදවයි එ නොහිමි මතක
    අසුන්දරයි කෙල්ලෙ නුබ කල රඟපෑම
    දින දින මැරි ගියා හඳ නොදැනිම
    Hook..(swetha)
    අයදිමි මගෙ සමාව එක හිතින් මෙමා
    නොදනිමි මගෙ කතාව අද හැබෑ උනා..
    දනිමි මා මගේ වැරැද්ද අපමණයි කියා.
    නොදෙමි මා නුඹේ හිතට දුකම යලි සඳා..
    හීනෙකට මෙමා හිදින්න ආස වි ගියා..
    නුබව තනි කලා මෙමා ඉතින් මන් දුක තියා..
    දිනෙක පසුපසින් ඒවී කරපු පව් මෙමා ..
    දනිමි මා නුඹේ තුරුලේ ඉඩනැතැයි කියා..
    3 verse
    අපි පතන් ආව ජීවිත කතා අවසානයි
    හැමදේම සිද්ද වෙන්නෙ දෛවය අනුවමයි
    ලස්සන කතාවක මුලපිරුවෙ නුඹවමායි
    අහිමිවීම හැමදාම හුරු තනිකමයි
    නුබෙ උනුහුම ලඟ මම අසරණයි
    තනිකඩ හිත පෑරු නුඹ සිඳගනයි
    හිත් කොනක ගිනි දැල්ලක් හිර කරයි
    යන්න ලොකෙන් මෙ අවසාන පිටපතයි..
    Hook..(swetha)
    අයදිමි මගෙ සමාව එක හිතින් මෙමා
    නොදනිමි මගෙ කතාව අද හැබෑ උනා..
    දනිමි මා මගේ වැරැද්ද අපමණයි කියා.
    නොදෙමි මා නුඹේ හිතට දුකම යලි සඳා......

    • @SasiYT.
      @SasiYT. ปีที่แล้ว +17

      😍

    • @slmusiccartoonhub4140
      @slmusiccartoonhub4140 ปีที่แล้ว +8

      ❤️😊

    • @duliyamusic2328
      @duliyamusic2328 ปีที่แล้ว +5

    • @manjulilakshika4447
      @manjulilakshika4447 ปีที่แล้ว +31

      ඊලග සිංදුව කරන්න බැරිද කලින් කෙල්ලයි කොල්ලයි යාලුවෙලා ඉන්නව ඊට පස්සෙ කෙල්ලගෙ හොදම යාලුවත් අර කොල්ලට ආදරේ කරනව ඊටපස්සෙ මුලින්ම ආදරේ කරපු කෙල්ල යාලුවට ඉඩදීල කොල්ලගෙන් ඈත්වෙලා
      ගොඩක් දුක් වෙන එකක් ඒත් එයාට චූටි සතුටක් තියෙන්නත් ඕනෙ
      ඒවගේ සිංදුවක් 😇

    • @dinukajay-ww2vl
      @dinukajay-ww2vl ปีที่แล้ว +6

      @@manjulilakshika4447 කරමු

  • @uzeycna
    @uzeycna ปีที่แล้ว +186

    උඩටම 😍❤️

  • @MihirukS
    @MihirukS  ปีที่แล้ว +363

    ශෙයා කරන් යන් යාලුවනේ 😚❤

  • @Arxpancha
    @Arxpancha ปีที่แล้ว +97

    අපි පතන් ආව ජීවිත කතා අවසානයි
    හැමදේම සිද්ධ වෙන්නෙ දෛවය අනුවමයි
    ලස්සන කතාවක මුල පිරුවේ නුබවමයි
    අහිමිවීම හැමදාම හුරු තනිකමයි
    𝗛𝗲𝗮𝗿𝘁 𝗧𝗼𝘂𝗰𝗵𝗶𝗻𝗴 𝗟𝘆𝗿𝗶𝗰𝘀 🥺❤️

  • @HirushaSandunim
    @HirushaSandunim ปีที่แล้ว +61

    🥺 එ කටහඬවල් දෙක 🥺 එ වචන හිතට මාර විදියට දැනෙනවා 😍❤️🥺

  • @xxxtentacionofficial9466
    @xxxtentacionofficial9466 ปีที่แล้ว +97

    සුපිරිම රැප් කවදාවත් tending ආවේ නෑ මචන්.. ❤❤❤ මේක සුපිරියක් සුද්දා.

  • @kavindudeshan03
    @kavindudeshan03 ปีที่แล้ว +57

    Rap ekata asa aya 👍 dan yan ❤❤

    • @MihirukS
      @MihirukS  ปีที่แล้ว +4

    • @ThakshilaAthapaththu
      @ThakshilaAthapaththu 7 หลายเดือนก่อน

      මන් ආසම සින්දුව🎸

  • @chathuradilshan7624
    @chathuradilshan7624 ปีที่แล้ว +48

    කුනුහරප නැති
    හිතට වැදුනු සුපිරි සින්දුවක් තමා

  • @Uzzi_06
    @Uzzi_06 ปีที่แล้ว +47

    1 Million යන්නම ඕනෙ Track එකක් Voice එකනම් වෙනමම brand එකක් congratulations brodh ❤️...

  • @jayothmapremasinghe
    @jayothmapremasinghe ปีที่แล้ว +7

    අයදිමී මගේ සමාව එක හිතින් මෙමා..🥺
    නොදනිමී මගේ කතාව අද හැබෑ උනා..🥺
    දනිමී මා මගේ වැරැද්ද අපමනයි කියා..🥺
    නොදෙමී මා නුඹේ හිතට දුකම යලි සදා...🥺
    ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @COMMUNITY-hz9cc
    @COMMUNITY-hz9cc ปีที่แล้ว +285

    මන් හිතනවා අනාගතයේ මුලු රටම හොල්ලන සුපිරි රැපර් කෙනෙක් වෙයි කියලා .... 😍

  • @thushan.karunarathne
    @thushan.karunarathne ปีที่แล้ว +130

    අපි පතන් ආව ජීවිත කතා අවසානයි ! ❤
    Good Job Mihiruk Brother × Anoj Malli !

  • @SPGBoy_Official
    @SPGBoy_Official ปีที่แล้ว +16

    ගැම්මක් මගේ එකා අයෙමත් උඩට ♥️ මෙකත් 1M යයි අනිවා 🥺😎

  • @ThejaSaduni-w4j
    @ThejaSaduni-w4j ปีที่แล้ว +35

    අම්මෝ එ voice දෙකම හදවතටම වැදුනා අමතක නොවෙන rap ekak ❤අනාගතයේsupiri waddek wei ❤😍

  • @Shan_d_widarshana
    @Shan_d_widarshana ปีที่แล้ว +18

    මේකනම් පිස්සුවක් ❤ ඉස්සරහටත් ලස්සන rap ඕන මේ වගෙ

  • @ravindumadushan7119
    @ravindumadushan7119 ปีที่แล้ว +24

    "අහිමි වීම හැමදාම හුරු තනිකමයි"
    නොහිමි මතක❤️🥺🔥

  • @oshadajanithojmax
    @oshadajanithojmax ปีที่แล้ว +37

    Lyrics නියමයි ❤ ජයවේවා Aiyaa...

  • @sldakshinavideo3385
    @sldakshinavideo3385 ปีที่แล้ว +5

    Supiri malli❤️✌️ kakirawe gammak.... 🎶❤️

  • @oshadhinawodhya-di7gz
    @oshadhinawodhya-di7gz ปีที่แล้ว +106

    කෙම්ලගේ වොයිස් එක පිස්සුවක්🥺මේකනම් සුපිරියක්BRo🥺❤️‍🩹

    • @MihirukS
      @MihirukS  ปีที่แล้ว +3

    • @akalankatv
      @akalankatv ปีที่แล้ว +4

      කොලගෙ වොයිස් එකනම් සුපිරි

    • @NushanSewmina-b9q
      @NushanSewmina-b9q ปีที่แล้ว

  • @Wishwa_32
    @Wishwa_32 ปีที่แล้ว +15

    හැමදේම සිද්ධ වෙන්නේ දෛවය අනුවමයි🥀❤️‍release වෙනකම් හිටියේ මිහිරුක් අයියේ😍.

  • @dinushaearandi4671
    @dinushaearandi4671 ปีที่แล้ว +10

    ඒකන්ම් පට්ට ඇත්තටම මාගම්පුරටත් අභියොගයක් වෙයි වගේ ❤❤❤❤

  • @malithdananjaya4219
    @malithdananjaya4219 ปีที่แล้ว +19

    Swetha Akka & Mihiruk Aiya ගැම්මක් තමා...මේකත් යවමු මිත්‍යා මායම් වගේ 1 M වෙනකංම...🇱🇰🤟❤
    •සුපිරි වැඩක්•🦾
    •__DAMBULLA__•

  • @m.rsrproduction1350
    @m.rsrproduction1350 ปีที่แล้ว +103

    Super bro... good luck 💓💓😍

  • @heshanekanayaka
    @heshanekanayaka ปีที่แล้ว +22

    Voice එක මරු බං❤️💥
    Gooood Work.

  • @SMTECH001-
    @SMTECH001- ปีที่แล้ว +7

    Super....❤️

  • @KaushanVlog
    @KaushanVlog ปีที่แล้ว +8

    කෙල්ලගේ වෙනම vibe එකක් තියෙන්නේ ❤️ ජයවේවා 🎉

  • @SujanAbhishek
    @SujanAbhishek ปีที่แล้ว +6

    Supiri mihiruk ayiye keep it up bro ❤😊

  • @ksmusic6609
    @ksmusic6609 ปีที่แล้ว +33

    සුපිරියක් තමයි Brother & Sis..!💫💫❤️❤️💫

  • @හුලංනුගේපොඩිහාමුදුරුවෝ

    ලස්සන නිර්මාණයක් සුභ පතනවා හැමොටම 🙏 ශාලුක අයියා අනොජ් අයියා ඇතුලු සියලූම දේනාටම සුභ පාර්ථනා කරනවා 🙏🙏

  • @Ecoinslanka
    @Ecoinslanka ปีที่แล้ว +2

    කෙල්ලත් සුපිරි කොල්ලත් සුපිරි ලස්සනයි සින්දුව😊😊

  • @menuranimsara
    @menuranimsara ปีที่แล้ว +2

    Supiriyk Thamai Aa 💘gammk

  • @milankasusanjeewanee937
    @milankasusanjeewanee937 ปีที่แล้ว +11

    මාරම ලස්සනයි ❤ good luck mihiruk aiye and swetha akke 👌👌👌

  • @sanjusihilel9769
    @sanjusihilel9769 ปีที่แล้ว +6

    Supiri bn ❤️❤️❤️❤️❤️

  • @sl_cricket_gallery
    @sl_cricket_gallery ปีที่แล้ว +9

    මිත්‍යා මායම් වගේ සුපිරියක් අයියේ🌼🙃🙃

  • @nethmihansika4332
    @nethmihansika4332 6 หลายเดือนก่อน +1

    Mru voice eka 👍❤️

  • @zenithmirashneththasinghe9756
    @zenithmirashneththasinghe9756 ปีที่แล้ว +1

    supiriyak thama bn adarei

  • @dasithroshan1124
    @dasithroshan1124 ปีที่แล้ว +6

    අද ඇහුවේ සිංදුව මාරම ලස්සනයි ❤ සුපිරිම දෙන්නෙක් සුභ පතනවා 😊

  • @thusharachathun
    @thusharachathun ปีที่แล้ว +8

    සුපිරියක්😍😘

  • @dinuramax9993
    @dinuramax9993 ปีที่แล้ว +7

    තනිව තවත් විදවයි එ නොහිමි මතක
    අසුන්දරයි කෙල්ලෙ නුබ කල රඟපෑම .....
    pahara a....🎉🎉❤🎶🎶🤟

  • @chamodanisasanthika8241
    @chamodanisasanthika8241 ปีที่แล้ว +7

    හිතාගන්න බෑ ඔබ කල බොරුව.....නුඹේ මතක මකන්නෙ මා මත් වි මතින්.....🥺🥺🥺🥀🥀🥀

  • @charithasupun8486
    @charithasupun8486 ปีที่แล้ว +2

    ඉතින්.. supiriyak තමා kollaa❤️ maru❤️ good luck🥰

  • @rajithaherath-ul8ge
    @rajithaherath-ul8ge ปีที่แล้ว +18

    ඒකත් කලින් එක වගේම සුපිරි ඉස්සරහටත් තව අලුත් වැඩ කරමු කොල්ලො ❤️🤘

  • @umeshaDilshani-v5w
    @umeshaDilshani-v5w ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මාර
    ලස්සනයි සිංදුව ❤️

  • @janithprasad6002
    @janithprasad6002 ปีที่แล้ว +5

    සුපිරි බන්. ❤️👍

  • @reallifetimewinnerscom2842
    @reallifetimewinnerscom2842 หลายเดือนก่อน

    Biyakaru sasara thama patta
    Mekath patta

  • @isharakalum5381
    @isharakalum5381 ปีที่แล้ว +1

    Aiya supiriyak gammak ♥️❤adareyiiiii maru ♥️

  • @Tharindu-s2i
    @Tharindu-s2i ปีที่แล้ว +17

    Boot raps Next level Mihriruk❤👌

  • @nayanajithmarasinghe
    @nayanajithmarasinghe ปีที่แล้ว +8

    මේක නම් සුපිරියක් මිහිරුක් අයියේ💓🥺.

  • @shiharadinekshi2460
    @shiharadinekshi2460 ปีที่แล้ว +8

    සුපිරියක් අයියේ ලස්සනයි දෙන්නගෙ voice එක ❤️❤️

  • @gishanvishmitha695
    @gishanvishmitha695 ปีที่แล้ว +1

    Swetha akkath ලස්සනයි sindu kiyanawath ලස්සනයි

  • @tharidugihan-uf4fk
    @tharidugihan-uf4fk 7 หลายเดือนก่อน

    Patta lassani good luck ahapu lassanama rap ekk thama aiye thava lassana rap ekk one

    • @MihirukS
      @MihirukS  7 หลายเดือนก่อน

      💗

  • @KiTiYa_SL
    @KiTiYa_SL ปีที่แล้ว +3

    Keep it up...

  • @Kavii777
    @Kavii777 ปีที่แล้ว +8

    ඒකත් අදුරු මතක වගේ ගැම්ම්ක් තමා.💖💝

  • @shehanthathsararaj
    @shehanthathsararaj ปีที่แล้ว +1

    කුනුහරප. රැප් කලාවට. තිත. තියන්න. ආරම්භය ක් අයියේ...........❤️ ලස්සනයි අයියේ (අක්කගේයි අයියාගේයි වෝයිස් දේක. සුපිරියටම. මැච් වේනවා ). ඔය. දේන්නගේ තව. සිංදු ඔනි

  • @dushanlakshitha2222
    @dushanlakshitha2222 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි bro good luck 😘

  • @WinZ_D
    @WinZ_D ปีที่แล้ว +4

    Wazi mihiruk

    • @MihirukS
      @MihirukS  ปีที่แล้ว

      බ්‍රෝ ❤

  • @MusicalShow1990
    @MusicalShow1990 ปีที่แล้ว +6

    😉රැප් නම් දැම් වෙනම තාලයකට යයි වගේ 😉

  • @NextStopVlogs
    @NextStopVlogs ปีที่แล้ว +41

    අම්බෝ එනකම් හිටියෙ පිස්සුවෙන් වගේ ❤💫 දාන්න තව පරක්කු උනානම් මන් අංගොඩ සහෝ ❤❤ දෙන්නගෙම කටහඩවල් වලට බුදුන්ගෙම සරනයි ! ❤ ජයවේව දෙන්නටම ! ❤ හොද ගමනක් යන්න පුලුවන් ❤❤

    • @NextStopVlogs
      @NextStopVlogs ปีที่แล้ว +2

      @Swetha Gamaethige ❤❤❤❤❤

  • @sunethrakumari8110
    @sunethrakumari8110 5 หลายเดือนก่อน

    සුපිරි අයියෙ.අක්කෙ.ඔහොම්ම යන්....🤛❤️
    අපෙ ඉස්කෝලෙටත් ආඩම්බරයක් ඔය දෙන්නා ආදරෙයි...❤

  • @Ecoinslanka
    @Ecoinslanka ปีที่แล้ว +1

    මේක දැන් මම 50 පාරක් විතර එක දිගට ඇහුවා airpods දෙක ගහගෙන දෙන්නගේම voice එක් නම් සුපිරියක් ❤❤❤❤ දෙන්නාගේ අලුත් song එකක් ඉක්මන ඔනේ ❤❤🎉🎉

  • @prempremachandra1074
    @prempremachandra1074 ปีที่แล้ว +9

    සුපිරි ඉදිරියට කරන්න කියලා ප්‍රට්තනා කරනවා ❤❤

  • @kavindalakshan1327
    @kavindalakshan1327 ปีที่แล้ว +10

    සි.ඕ.ආර්.එ CORA🌚‍💚

  • @nuwanmadhusanka4477
    @nuwanmadhusanka4477 ปีที่แล้ว +1

    Supiriyk voice dekma ft ❤

  • @sujeewanSujee-gv2ow
    @sujeewanSujee-gv2ow 2 หลายเดือนก่อน +1

    All time favorite One ❤🥺💫✨

  • @theevmusicrecords-01
    @theevmusicrecords-01 ปีที่แล้ว +10

    මේකනම් සුපිරියක්❤️‍🔥

  • @dewmiliyanage-je4by
    @dewmiliyanage-je4by ปีที่แล้ว +4

    Good job and nice creative.....superb🎉😘😘😘😘🥰😍

  • @DissanaykeDissanayke
    @DissanaykeDissanayke ปีที่แล้ว +10

    Wow.voice dek super..all the best..never givup akki and ayya ❤️🥺

  • @Nethu-l4v
    @Nethu-l4v 7 หลายเดือนก่อน +1

    lassanai ❤️

  • @navarathna-ux5vu
    @navarathna-ux5vu ปีที่แล้ว

    Lassanai ane godak thawa oni

  • @ishu_wh
    @ishu_wh ปีที่แล้ว +5

    Adoo ඒක පට්ට බන් සිරාවටම❤️දන්න දන්න හැම එකාටම යැව්වා ❤️👈💖

  • @malmiliyanage9743
    @malmiliyanage9743 ปีที่แล้ว +5

    ලස්සනයි අයියේ❤️‍🩹 සුපිරි වැඩක්💫

  • @xxxsri6080
    @xxxsri6080 ปีที่แล้ว +4

    Ela bro 🤘🖤🖤🖤

  • @akindugaurava-mw8cy
    @akindugaurava-mw8cy ปีที่แล้ว +2

    Ammoo released venakan balan hitiye sipiriyak bn ♥️😻👌

  • @GIFTANDPOST
    @GIFTANDPOST ปีที่แล้ว +1

    niyamai aiye sinduwa 😍😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +48

    *_කතාවේ අවසානේ ෆට්ට ගැම්මක්❤️‍🔥 ඉරිදීගමන ජයෙන් ජයමවේවා මල්ලි 🖤💯_*

  • @chathurmusic
    @chathurmusic ปีที่แล้ว +5

    Lyrics❤

  • @oshanisadarashmi5193
    @oshanisadarashmi5193 ปีที่แล้ว +3

    lassanayi 😍😍 hadawathata danenawa supiriyatama ❤❤ Swetha and Mihiruk lassanata sing karanawa❤oya dennatama suba pathanawa❤❤

  • @sampathnuwan-gp8om
    @sampathnuwan-gp8om 9 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි .♥️🥀😔😞

    • @MihirukS
      @MihirukS  9 หลายเดือนก่อน

      💗

  • @techq9827
    @techq9827 ปีที่แล้ว +1

    Gammak mihiruk ..❤️❤️ asama raper kenek thama ithinm

  • @uspsenevirathna5377
    @uspsenevirathna5377 ปีที่แล้ว +5

    සුපිරියක් 💙

  • @darkmodz12
    @darkmodz12 ปีที่แล้ว +3

    Super✌️

  • @amandaamarasinghe484
    @amandaamarasinghe484 ปีที่แล้ว +4

    Super

  • @asithasandaruvan-x6r
    @asithasandaruvan-x6r ปีที่แล้ว +1

    Good luke.. bn❤

  • @veimlion
    @veimlion ปีที่แล้ว +1

    mn me sinduwa dawas dekak thisse oyala oyala den thamai ambune ❤❤❤❤😊

  • @bhagya5578
    @bhagya5578 ปีที่แล้ว +5

    Wow superb ❤️❤️

  • @Vipgeekshow
    @Vipgeekshow ปีที่แล้ว +14

    I think this song will be very popular one day 💛

  • @udeshshavinda8388
    @udeshshavinda8388 ปีที่แล้ว +6

    Heart touching music ❤️😇

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 ปีที่แล้ว +1

    Lassnni malli 😍♥️

  • @padmakumari5870
    @padmakumari5870 ปีที่แล้ว +1

    සුපිරි හරිම ලස්සනයි බන් goos luck 👍

  • @duliyamusic2328
    @duliyamusic2328 ปีที่แล้ว +3

    සුපිරි yak thama ❤️❤️

  • @nirashinethsarani7553
    @nirashinethsarani7553 ปีที่แล้ว +3

    හිතට වැදෙන සුපිරි රැප් එකක්❤😊

  • @podi_status
    @podi_status ปีที่แล้ว +11

    "අයදිමී මගේ සමාව එක හිතින් මෙමා,🥺
    නොදනිමී මගේ කතාව අද හැබෑ උනා,🙂💔
    දනිමි මා මගේ වැරැද්ද අපමනයි කියා,😊
    නොදෙමි මා නුබේ හිතට දුකම යලි සදා..!👋☺️
    ඒ ටික මරූ 🥺🥀

    • @kusalanjana2692
      @kusalanjana2692 ปีที่แล้ว

      @Swetha Gamaethige oyd meka kiynne

    • @sithva664
      @sithva664 ปีที่แล้ว

      ''අයදිමී මගේ සමාව එක හිතින් මෙම _🥺
      නොදනිමී මගේ කතාව අද හැබෑ උනා _🙂💔
      දනිමි මා මගේ වැරැද්ද අපමනයි කියා _😊
      නොදෙමි මා නුබේ සිතට දුකම යලි සදා..!✊❤️

  • @SithumDamsara-tz9ew
    @SithumDamsara-tz9ew 5 หลายเดือนก่อน

    Ending eka nam
    Patta 🙂❤❤

  • @dulaMethnuli
    @dulaMethnuli ปีที่แล้ว +1

    Good job 👀❤ swetha sisyyy × Mihiruk

    • @dulaMethnuli
      @dulaMethnuli ปีที่แล้ว

      @swethagamaethige9414 😘💖

  • @azeeboy
    @azeeboy ปีที่แล้ว +4

    My one ❤️💥

  • @nimmisanjana694
    @nimmisanjana694 ปีที่แล้ว +4

    ❤❤❤beautiful song mihiruk🖤🖤

  • @nethulyanivisari5479
    @nethulyanivisari5479 ปีที่แล้ว +35

    Awesome Swetha, Mihiruk & Oshada 🖤, so proud of y'all

  • @prabhathnawod
    @prabhathnawod ปีที่แล้ว +1

    Wow wow එනකන් හිටියේ සුපිරි අයියේ හ් good luck ❤️❤️❤️😍😍😍🥺🥺🥺

  • @daacademy475
    @daacademy475 ปีที่แล้ว

    Lassanai good luck bn🥰❤️

  • @mayurathathsara1687
    @mayurathathsara1687 ปีที่แล้ว +7

    මන් හිතුවේ කෝල් එක මට කියලා 😂🤭 මේකත් සුපිරියක් mihiruk❤️😘