Samawenna l Mihiruk S l Official Music Video (මං පතන්නෙම මගෙ කෙල්ල වෙලා එන්න මතු මතු භවයෙම)
ฝัง
- เผยแพร่เมื่อ 17 ม.ค. 2025
- Samawenna l Mihiruk S l Official Music Video
Stream & Download - ffm.to/samawenna
♪ Artist - Mihiruk S
♪ Lyrics - Mihiruk S
♪ Prod. & Mix & Master - Winz D
♪ Recording - Kavishka Gayashan
♪ Cinematography - Vigu Studio
♪ Edit & Colourist - Oshadha Ekanayake
♪ Cast - Dilasha Thennakoon l Pramodya Sathsarani
♪ Produced By eVibe Productions
Special Thanks - Mom & Dad, Ruvinda Malindu, Deshan Prabath, Tharushi Sandamini, Vihandu S Weragala, Azee Boy, Koshan Adhithya
Subscribe to Mihiruk S For More Updates : @MihirukS
Follow Mihiruk S on Social Media
Instagram : bit.ly/mihiruk...
Facebook : bit.ly/mihiruk...
TikTok : bit.ly/mihiruk...
Spotify : bit.ly/mihiruk...
Follow Oshadha Ekanayake
Contact - 077 154 9862
Official Music Video by Mihiruk S Performing "Samawenna".
© 2024 eVibe Records , Licensed by eVibe Records.
#mihiruks #samawenna #trending
✨Samawenna lyrics
1-verz
සමාවෙන්න මන් නිසා උන වරද
ජීවිතෙන්ම වන්දි ගෙව්වෙ මගෙ පවට
දෑස් දිහා බලන් නුබ ගියා දුරක
සැනසීමක් නෑ මාට මතු දිනෙක
නිදුකින් ඉනු මැන ගිය තැනක
වේදනා දේවී මගෙ තනි හිතට
හැමදේම කලේ පතලා නබෙ සතුට
නොහිතපු තැනදි ගියා මගේන් දුරට
කෝමදෝ දරාගන්නෙ මං වේදනාවන්
සැනකින් වැනසුනා මගෙ ප්රාර්තනවන්
ආස කලත් නුබ එක්ක ඉන්න ආය නාවත්
නුබෙ මතකයන් එක්ක මම භාවනාවක්
හැම සමාරේම මා පතන් ආවේ නුබව
සදහට අහිමි වූ නුබෙ දෑත
යලි කවදා හෝ පැමිනෙයිද නැවත
බලා හිදිනෙමි නුබෙ රුව දෙසම
Hook
නුබට දුන් ආදරේ කවදාවත් කාටවත්ම බැ කරන්න සමාන
මන් අසරන කොල්ලෙක් එක පාරක් තිබ්බනම් ඇති හඩන්න ඔයාව බදාන
අහිමි වී ගියත් ඔයාගෙ ඔය ලස්සන ඈස් දෙක මගෙන් සදහට
මන් පතන්නෙම මගෙ කෙල්ල වෙලා එන්න මතු මතු බවයෙම
2- verse
මන් ආස කලෙ හැමදාම නුබ ලග ඉන්න
ලගන් දැවටිලා ඔය තුරුලේ සැනසෙන්න
ජීවිතේ නුබම කරන් මන් මැව්ව හීන කන්ද
අද ගොස් බොද වෙලා හැමදෙට වැරදි මන්ද
නෑ නින්දක් තැගැස්සෙයි සිහිවී නුබෙ රුවම
ආස කරපු දේවල් ගිලිහෙන්නෙ මගෙ කරුම
ඇයි මෙතරම් වේදනා මගෙ තනි හිතට
මං පිස්සෙක් උනා අවසානෙ නුබ නැති දුකට
මං මගෙ පාලු හීන අතර තනිවෙන්නම්
මගෙ වැරදි මං පිටින්ම කරුමෙ පල දෙයිනම්
යලි කවදා හෝ දැකගන්න හැකිනම්
නුබෙන් මා සමා දහස් වරක් අයදින්නම්
මන් පිලිගන්නම් ඔව් මගෙ තමා වරද
නෑ දුක් දුන්නෙ හීනෙකින් මා නුබට
දෛවයෙන් හරස් උනෙ මගෙ පවට
මන් මොනා කරන්නද ආවසානෙ මට දුකම
hook
නුබට දුන් ආදරේ කවදාවත් කාටවත්ම බැ කරන්න සමාන
මන් අසරන කොල්ලෙක් එක පාරක් තිබ්බනම් ඇති හඬන්න ඔයාව බදාන
අහිමි වී ගියත් ඔයාගෙ ඔය ලස්සන ඈස් දෙක මගෙන් සදහට
මන් පතන්නෙම මගෙ කෙල්ල වෙලා එන්න මතු මතු බවයෙම....//
💗🫂
Supiri supiri thanks oyatath avishka ayye.❤️🩹
Wachan tika,voice eka, supiri👌...good luck brother...❤️😚
ලස්සනයි සින්දුව 🥰
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😥😥😥😥😥😥
ට්‍රැක් එක අහල හිතට දැනෙනවනන් හැමෝම ශෙයා කරල උදව්වක් දෙන්න ට්‍රෙන්ඩින් ගන්න🙂💗
❤
සුපිරි ❤❤
Ekenma 💗😌
අනිවාරෙනම මිහිරුක් අයියෙ
Ha😊
පුළුවන් හැමොම මෙක ට්‍රෙන්ඩ් කරන්න සපොර්ට් එකක් දෙමු😊❤️
ජය වේවා පුතී❤Nice Concept😍
💗
මේක අනිවාර්යයෙන් trending 1 වෙනවා කියන අය like එකක් දාන් යමු 😘❤✨❗
❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ එනකම් බලන් ඉදිය අය ඉන්නවද මන් වගේ🤗❤️
මමත් ❤
Mamath inoo😊
මාත් ඉන්නවා 💗
මාත් ඉන්න ව❤
Math innwa❤
❤ lassana wadak
RASHAA AIYY 💫🙃
💗
Rasha 💞
මගෙ එකා ජය 🎉❤ වැඩෙ හරි ලස්සනයි කට්ටියම සුපිරියක් කරලා තියෙ trending enna කියලා සුබ පතනවා 😊❤
🥰🥰🥰🥰🥰🥰
❤❤
💗
spg boy
Chira boy
Mihiruks
අයියේ තුන්දෙනාම එකතු වෙලා රැප් එකක් කරනකෝ ❤️😘
@@MihirukS SLOWED REVERB කරල හැදුවට කමක් නැද්ද 😊❤
සුපිරියක් තාමා
සමාවෙන්න මං නිසා උන වරද
ජිවිතෙම වන්දු ගෙව්වෙ මගෙ පවට
ඇස් දිහා බලන් නුබ ගියා දුරක
සැනසිමක් නෑ මට මතු දිනෙක
නිදුකින් ඉනු මැන ගිය තැනක
වේදනා වේවි මගේ තනි හිතට
හැමදේම කලේ පතලා නුබේ සතුට
නොහිතපු තැනදු ගියා මගෙන් දුරට
කෝමදෝ දරගන්නේ මං වේදනාවන්
සැනකින් වැනසුනා මගේ ප්රාර්ථනවන්
ආස කලත් නුබ එක්ක ඉන්න ආය නාවත්
නුබේ මතකන් එක්ක මම භාවනාවක්
හැම සන්සාරයෙම පතන් ආවේ නුබව
සදහටම අහිමි වූ නුබෙ දෑත
යලි කවදා හෝ පැමිනෙයිද නැවත
බලා හිදිනෙමි නුබෙ රුව දෙසම
නුබට දුන් ආදරේ කවදාවත් කාටවත්ම බෑ කරන්න සමාන
මං අසරණ කොල්ලෙක් එක පාරක් තිබ්බනම් ඇති හඩන්න ඔයාව බදාන
අහිමී වී ගියත් ඔයාගේ ඔය ලස්සන ඇස් දෙක මගෙන් සදහටම
මං පතන්නෙම මගේ කෙල්ල වෙලා එන්න මතු මතු බවයෙම
මං ආස කලේ හමදාම නුබ ලග ඉන්න
ලගින් දැවටිලා ඔය තුරුලේ සැනසෙන්න
ජිවිතේ නුබවම කරන් මං මැව්ව හින කන්ව
අද ගොස් බිද වෙලා හැමදෙටම වැරදි මන්ද
නෑ නින්දක් තිගැස්සෙයි සිහිවී නුබේ රුවම
ආස කරපු දේවල් ගිලිහෙන්නේ මගේ කරුම
ඇයි මෙතරම් වෙදනා මගේ තනී හිතට
මං පිස්සෙක් උනා අවසානෙ නුබ නැති දුකට
මං මගේ පාලු හින අතරේ තනි වෙන්නම්
මගේ වැරදි මං පිටින්ම කරුමේ පල දෙයිනම්
යලි කවදා හෝ දැකගන්න හැකිනම්
නුබෙන් මා සමා දහස් වරයක් අයදින්නම්
මං පිලිගන්නම් ඔව් මගේ තමා වරද
නෑ දුක් දුන්නේ හිනෙකින් මා නුබට
දෛවයෙන් හරස් උනේ මගෙ පවට
මං මොනා කරන්නද අවසානෙට මට දුකම
නුබට දුන් ආදරේ කවදාවත් කාටවත්ම බෑ කරන්න සමාන
මං අසරණ කොල්ලෙක් එක පාරක් තිබ්බනම් ඇති හඩන්න ඔයාව බදාන
අහිමී වී ගියත් ඔයාගේ ඔය ලස්සන ඇස් දෙක මගෙන් සදහටම
මං පතන්නේ මගේ කෙල්ල වෙලා එන්න මතු මතු බවයෙම
Patta ❤
❤
අතිශයින් ඇබ්බැහිවෙන සුළුයි ❗"
💗
❤❤❤
aka aththa
ඔව් 💗🥺🍃
*ආදරයේ දී ආකර්ශනය සෙවූ සියල්ලන්*
*වේදනාවකින් නතර වූ අතර,*
*ආදරණීය තේරුම් ගැනීමක් සෙවූ සියල්ලන් නතර වූයේ,*
*ලස්සන ජීවිතයකට උරුමකම් කියමින් ය...*
❤
තව විනාඩි 2 තියෙන්නෙ ❤️🩹
අන්තිම ටිකටනම් හිතට හුගක අවුල් ගියා. ඒ track එකයො කටහඩයි මාරම ලස්සනයි. වෙනම ලෝකෙකට ගියා. 😘😘. මගේ චනල් එකෙත් remix එකක් දානව සහෝඔදරය හොදේ. 😌😌
💗
මන් පතන්නෙම මගේ කෙල්ල් වෙලා එන්න හැම බවයකම❤
💗
කියන්න වචන නෑ ඇත්තටම භාවනාවක් එක්ක ගලපපු තනු නිර්මාණයක්....
ලස්සනයි අයියේ..
හදවටහට කතා කරන්නත් හැමෝටම බෑ.ඒකටත් හැකියාව තියෙන්න ඕනි..
ආදරෙයි සුභ පතනවා ඉස්සරහටම යන්න..
ඔනි දේකට අපි ඉන්නවා
💗
Good Mihiruk Mage Malli Winz D Gammak a pharakma❤❤❤❤❤❤❤
💗
Comment nokarata koi weleth ahanawa e tharam lassani song eka❤😊
supiri sudda🎉ikmanata out karahan❤
මරු අනේ ඒකත් ❤️💙 hit කරලා ගමු කොලෝ ❤️💙
බලාහිදිනෙමි නුබේ රුව දෙසම🙂❤️🩹
💗
Makanam pissuwak ban kiyana awne me pathata❤❤
Mihiruk s papuwe inna un like ekk dn ymu
💗
Un like😅
@@SADEE-999 mth eewge dkke hbi
@@RUZI-q1p ekane😅
මේ වෙනකම් කීපාරක් ඇහුවද කියල මතක නෑ.. පිස්සුවක් මේක..🥺❤️🩹 Good luck for everything.. 🤍✨️✨️✨️
💗
අද දවසට තුන් පාරක්ම Yt එකට ඇවිත් සච් කරලා බැලුවා හතර වෙනි පාර බලනකොට තවා රිලීස් කරකා තිබ්බෙ ඒකනම් පිස්සුවක්❤
💗
ට්‍රෙන්ඩින් අරිමු😫♥️
💗
අරිමු❤
ඒක පිස්සුවක් .....අහපු වාර ගාන කියන්න බැරි තරම්❤
මගෙ ජීවිත කතාවෙ අමතක නොවන එක් පුංචි පරිච්ඡේදයක්...🙂💔🍃
💗
මං ආස කරේ හැමදාම නුබ ලගින් ඉන්න 🥺❤️ 1:48
💗
Congratulations Mihiruk 🎉
💗
එනකන් බලන් හිටියෙ ලස්සන වැඩක් ❤ හිතටම වදිනවා "ආදරෙයි Mh 💗"
💗
ලස්සනයි අයියේ ❤❤❤❤😊😊
අඩෝ mihiruk අයියේ ඒක පහර ආහ් ❤😇💯💯💯💯💯💥
💗
එනකම් බලන් හිටියේ😍❤
💗
Enakan balan hitiye ❤ lassana wadak 👍👍
සුපිරි bro❤️
කො මේ සින්දුව 10පාරකට වැඩිය අහපු අය❤️ lassanai ❤
💗
Rishhi❤😂😢😮😅😊 0:42
Ai
Hi
No
adeee kohenda yako me wachana ubata ennnee supiriii , coment 100 dammath madi ban ubata tiyana adareta ❤
💗🥺adrei
Lyrics tika dannako
mithya mayam wagema mekath hit wei kiyana aya me paththata ❤🩹💫
💗
Ayya nam supiri denava kivuva dunna gammak thama tok tok trend eka venava anivaren ☺️☺️☺️☺️☺️
💗
My Real Story 😭🥺
💔💔💔
Good luck mchn🎉❤
💗Bro
ජය වෙවා මගෙ එකාහ් ❤
💗
🎉🎉🎉❤❤❤gammak ❤❤thama 😢😢😢
supire a song aka
Patta ah...harima lassana vidio ekk...balanna asa hitenw..adreii 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
💗
Trending Yay wa|Gay 💀❤️❤️
💗
lassanayi.maru meka
💗
Ekah wazii maa eko..😍♥️🔥 ... ස්ක්රීප්ට් එක වෙනස් කලේ ඇයි බම්ලො..💔😞..
Mgek💗
එක සුපිරියක් සුද්දා💗 හදවතෙ ගැබුරටම දෙනවා සිංදුව
💗
මිහිරුක් කටේ ඉන්න අය මේ පැත්තට ❤
💗
Balan hitiya Eka thanks mihiruks aiyaa ekenma udata gamu API trending kaaramu❤
💗
හවස 5 වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්න මන්...❤️
💗
❤🎉
Gemmak Aiye, Supiriyak Me Song Ekanam 🎶🥰❤
💗
❤සුපරි මැනික චුට්ටක් බේස් එක අඩු කරාම තවත් සුපිරි 😊🌻ආදරෙයි මේ වගෙ ලස්සන වීඩියෝ එකක් ආයෙත් ඉක්මනටම ඔනේ
💗
Pattama lassanaiiiiiiiiiiiiiiiii.❤songs eka.Meka aniwarenma trending wenawa Mai 😌💕
💗
Real story 😢 ?
Yes 🙂
Yes 🙂
ආදරය❤❤❤❤💗💗💗💗😔
❤😊
😔💔ane
Waaaw. Godak lassanai 🥰💗
💗
ඒකනම් හදවතටම දැනුනා excellent @ magical voice brother 👌❤️🔥
💗
හරිම ලස්සනයි song eka ❤❤❤❤
මේ වෙන කොට මිහිරුක් ගහපු ඔක්කොම සින්දු 100 පාරක් විතර අහපු උන් ඉන්නවද 💫❤️ congratulations mihiruk aiyyh 🙃💫
💗
Great composition... All the best guys... Keep it up.
💗
Niyami bosa
Ow
Gemmak thama ❤❤❤❤
සුපිරි වෙනස ආදරෙයි අයියේ හැමදාමත් තවත් අලුත් මේ වගේම ලසසසන බීට් එකකට බලාපොරොත්තු වෙනවා අයියේ congratulations හැමදාමත් ඔයත එකක් අපි ඉන්නවා ඉසසසරහටම යං
💗
Maru suddha❤️❤️❤️🥰🥰🥰
💗
Eka wasi bn ❤🎉
Ammo mihirukoo eka paharak ooii gindarak 💞💘
💗
ජොයින් එකක් ගහලා අහන්න කොල්ට් බං අයියෙ අඩෝ මෙක 😢😢 සමවෙන්න මන් නිසා වරද 😢😢💔🥹🥹😔😔😥🌸
e kella mara lassanai rapath ekka lassana double weno😘
kella nikan mage kella wage❤❤
💗
Rap eka papuvatama vaduna gammak broo ❤❤❤❤
💗
Lyrics one
super good 👌 සුභ පතනව mihirukh🎉🎉🎉 අනිවා මේ සින්දුව ට්‍රෙන්ඩ්න් වෙනව කොල්ලො..... මාර ෂෝයී සින්දුව, rapper, මෙ ඔක්කොම
💗
Gamma ganna gamma ganna gamma gannaa🎉❤
💗
Good luck ayya 💗
Enkn bln idiya sinduwak🥺❤️
💗
Gamak cuddha 💕
💗
Supiri malliya good luck ❤😮
💗
Gammk aiye ❤🎉
💗
Cupiriyk suddh 💗
💗
Ane lassanaii ayye ekanm 😌
අපෙ නලුවා❤
අනේ ඒක හරි ලස්සනයි 😊❤
Excellent
💗
Yoo
💗
Aththatama lassanai❤❤❤❤
Super❤️✊
💗
ලස්සනයි
Super❤
1:47 🥺 fv
💗
Ado superiyak ban😢❤❤😊
💗
Thawath next level wadak brother 😘💥🔥
💗
congragutations kolloooo... patta...
issrhatat thwa sindu oone
💗
Supiri mage ekah ......1M shuwar ..... congratulations 💖
💗
Good job boy. Let's go ahead❤🎉
Ekanam maru bn ❤✌️
Marama lassanai bn mekath jayaboo mage akak ❤❤❤❤❤❤❤🎉🎉🎉😊😊😊
💗
@@MihirukS hamadeema wagee supiri sinduwak akath 💖💫
Ane ekah🥺💗
Supiri ❤❤❤😊