ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Akke mata oyawa haba une lagadi vidiyo mulaka idan mama sarama baluwa itin oya hadana recipe godak වැදගත් akke mama visenma oya kiyana vidiyata hari kamati akke awagema කටහඬ harima පැහැදිලි harima lassanai akke bs adari❤❤❤❤
Thank you sooo much nangooo godaak adaren ape channel ekata oyawa piligannawa🥰❤️❤️sthuthi godaak e agaya kireemata😘💐❤️බුදු සරණයි🙏💐❤️
Watina deyak
පින්,පින්,පින්,අනේක වාරයක් අත් වේවා !!!මටත් අම්මා,සරක්කුහොද්ද පලවෙනි යටම ,හද්ලා,බොන්න දුන්නා.කුරිඣ්ඣං කොල හීනියට ලියලා ,සලාද විදියට කන්න,දුන්නා බත් සමග,ඒ වගේම ,මෝර මාලුත් ,අර බැදපු තුනපහ එහෙම දාලා ...,ඒවිදියට උයලා ,කෑමට දුන්නා.සුදලූනුත් දුන්නා.අම්මා ගැන හරීම ආඩම්බරයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹😊
බොහොම ස්තූතියි මේ වචන ටිකට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
ගොඩක් ලස්සනට කියලා දුන්නා. ගොඩක් පැහැදිලියි. ගොඩක් ඉස්තුතියි.❤❤❤❤❤❤
බොහොම ස්තූතියි❤️❤️❤️
ඉතාම වටින වීඩියෝවකි....අපෙන් ගිලිහී ගිය ඒ සුන්දර අතීතයේ එක් වැදගත්ම අන්ගයක් නැවත සිහිකරදීම ගැන ඉතාම ස්තූතියි ❤අප කුඩා කාලයේ ගම්බදව එම සිරිත ඉතා සැලකිල්ලෙන් , ප්‍රවේශමෙන් සිදුකළ අයුරු අදටත් සිහිවේ....අද කාන්තාවට ත් , පොදු සමාජයටත් ඒවා භාවිතාකිරීම අමතක වී ඇත ..ඔබ ගේ ආදරණීය මව්තුමියටත් නිරෝගී සුවය පතමි 🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබගේ වටිනා කමෙන්ටුවට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
වටිනා විඩියෝ එකක ඔබතුමියගේ මව්තුමියටත් අනේකවාරයක් පිං අත්වේවා...❤❤❤❤
Roo ඔයාගෙ ලබු කිරිබත් අද මම හැදුවා . හරිම රසයි ස්තුතියි roo පවුලටම.❤
ගොඩාක් ස්තූතියි ඔබට❤️❤️❤️හරිම සතුටුයි අපිට💐🫶🏻❤️
Ettatama godak watina idiripath kireemak💝💝💝Great! Teruwan Saranai devipihitai roo Eats family ekatama!!!!!!!! 🙏💐💞❤️
Thank you sooo much ayya🥰❤️❤️
අම්මෝ..රස..පාටයි..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️🙏❤️
Oyata sthuthi me wage watina video gena enawata. asawen balanawa. ammmatath sthuthi adarei !
Bohoma sthuthi obata❤️❤️❤️adarei🫶🏻❤️❤️
Thanks very much for you.
❤️❤️❤️
Thanks Canada 🙏🏽
Thank you so much ❤️❤️❤️
Mage nandamma. Hadala. Dunna. Mage Amma. Mathi wela. 🙏🏽
අනේ😮😮😮
ගොඩාක් වටින වීඩියෝ එකක්. ❤❤❤
🥰❤️❤️
ගොඩක්ම වටින වීඩියෝ එකක් සුදු ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය ආදරෙයි ❤❤❤❤
බොහොම ස්තූතියි ස්වීටි❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
Wedihiti avadhiye pasuwana mama Wath nodath karunu karana oya nisa denagatta... .. .. budusaranai puthe oyala ta me dewal apita matak karala denawata.... ...... 💓💕💟💟💟💟❣️❣️
Aney❤️❤️❤️bohoma sthuthi aunty🥰😍😍බුදු සරණයි🙏💐❤️
Adath godak watina rasawath video akk, kama tikanm niyami, godak guna recipes Thawath me wage watina recipe gena oyata haki wawa ❤️❤️🥰
Thank you sooo much❤️❤️❤️
ස්තූතියි 💖💐
එදා හෙලයාගේ උදේට, හීල් දානෙකට සුදුසු සරල ආහාර වට්ටෝරු දෙකක්th-cam.com/video/Ygebe1PvUOg/w-d-xo.htmlබොන්න වගේම කන්නත් පුලුවන් රෝග රැසක් සමනය කරන පැරැන්නන්ගේ අත් බෙහෙත th-cam.com/video/crY5oB9tGgY/w-d-xo.htmlබත් මුලකට,ගෙදර අමුත්තො එද්දි හදන ගැමි ගෙදර පැරණි ආහාර වට්ටෝරුවක්th-cam.com/video/cTVa0VnZwLA/w-d-xo.htmlඅපෙන් ගිලිහී යමින් පවතින එදා දකුණේ ජනයාගේ ජවසම්පන්න කෑම වේලක්th-cam.com/video/LBrI25SKV_c/w-d-xo.htmlබත් මුලකට, දවල් දානෙකට සුදුසු පැරණි ආහාර වට්ටොරුවක්th-cam.com/video/GJwv7FiJKPQ/w-d-xo.htmlදානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක්th-cam.com/video/1geqtKNTcYA/w-d-xo.htmlගිනියම් කාලේට වගේම දියවැඩියාවට, ගැස්ට්‍රයිටීස්,පිලිකා ඇතිවීම වලකන ඉතුරු බත් වලින් හදන පැරණි දිව ඔසුවth-cam.com/video/8tvaqM1Q2fg/w-d-xo.html
මගෙ ආච්චි ,අම්මා ,පුංචි ලා දෙන්නා මාස 3ක්පහු වෙනකල් ඔය දේවලුත් ,සමග තව දේවලුත් එක්ක ගොඩක් පරිස්සම් කලා ඉතින් මට දැන් වයස 33යි. ගොඩ දේ දෙවල් වැලලී යනවා...................😒😒😒
💐💐💐
අම්මාටයි දුවටයි දෙන්නාටම දිර්ගායු වේවා ... මෙවැනි වටිනා අපි නොදන්න දෙවල් කියලා දෙන ඔයාලාට ගොඩක් පිං .. පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤🙏🙏❤❤
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
❤❤❤
🥰❤️🫶🏻
Mageth loku baba hambauna velaveth mulinma bivve thambum hodi.beri bath ekka thambum hodi keva.goraka Dala hadana thambum hoddata garbashayen ivath vennona anavashya kotasa ivath venavalu.
❤❤❤❤❤❤❤
❤❤
Akke mata oyawa haba une lagadi vidiyo mulaka idan mama sarama baluwa itin oya hadana recipe godak වැදගත් akke mama visenma oya kiyana vidiyata hari kamati akke awagema කටහඬ harima පැහැදිලි harima lassanai akke bs adari❤❤❤❤
Thank you sooo much nangooo godaak adaren ape channel ekata oyawa piligannawa🥰❤️❤️sthuthi godaak e agaya kireemata😘💐❤️බුදු සරණයි🙏💐❤️
Watina deyak
පින්,පින්,පින්,අනේක වාරයක් අත් වේවා !!!මටත් අම්මා,සරක්කුහොද්ද පලවෙනි යටම ,හද්ලා,බොන්න දුන්නා.කුරිඣ්ඣං කොල හීනියට ලියලා ,සලාද විදියට කන්න,දුන්නා බත් සමග,ඒ වගේම ,මෝර මාලුත් ,අර බැදපු තුනපහ එහෙම දාලා ...,ඒවිදියට උයලා ,කෑමට දුන්නා.සුදලූනුත් දුන්නා.අම්මා ගැන හරීම ආඩම්බරයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹😊
බොහොම ස්තූතියි මේ වචන ටිකට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
ගොඩක් ලස්සනට කියලා දුන්නා. ගොඩක් පැහැදිලියි. ගොඩක් ඉස්තුතියි.❤❤❤❤❤❤
බොහොම ස්තූතියි❤️❤️❤️
ඉතාම වටින වීඩියෝවකි....
අපෙන් ගිලිහී ගිය ඒ සුන්දර අතීතයේ එක් වැදගත්ම අන්ගයක් නැවත සිහිකරදීම ගැන ඉතාම ස්තූතියි ❤
අප කුඩා කාලයේ ගම්බදව එම සිරිත ඉතා සැලකිල්ලෙන් , ප්‍රවේශමෙන් සිදුකළ අයුරු අදටත් සිහිවේ....
අද කාන්තාවට ත් , පොදු සමාජයටත් ඒවා භාවිතාකිරීම අමතක වී ඇත ..
ඔබ ගේ ආදරණීය මව්තුමියටත් නිරෝගී සුවය පතමි 🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි ඔබගේ වටිනා කමෙන්ටුවට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
වටිනා විඩියෝ එකක ඔබතුමියගේ මව්තුමියටත් අනේකවාරයක් පිං අත්වේවා...❤❤❤❤
බොහොම ස්තූතියි❤️❤️❤️
Roo ඔයාගෙ ලබු කිරිබත් අද මම හැදුවා . හරිම රසයි ස්තුතියි roo පවුලටම.❤
ගොඩාක් ස්තූතියි ඔබට❤️❤️❤️හරිම සතුටුයි අපිට💐🫶🏻❤️
Ettatama godak watina idiripath kireemak💝💝💝Great! Teruwan Saranai devipihitai roo Eats family ekatama!!!!!!!! 🙏💐💞❤️
Thank you sooo much ayya🥰❤️❤️
අම්මෝ..රස..පාටයි..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️🙏❤️
බොහොම ස්තූතියි❤️❤️❤️
Oyata sthuthi me wage watina video gena enawata. asawen balanawa. ammmatath sthuthi adarei !
Bohoma sthuthi obata❤️❤️❤️adarei🫶🏻❤️❤️
Thanks very much for you.
❤️❤️❤️
Thanks Canada 🙏🏽
Thank you so much ❤️❤️❤️
Mage nandamma. Hadala. Dunna. Mage Amma. Mathi wela. 🙏🏽
අනේ😮😮😮
ගොඩාක් වටින වීඩියෝ එකක්. ❤❤❤
🥰❤️❤️
ගොඩක්ම වටින වීඩියෝ එකක් සුදු ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය ආදරෙයි ❤❤❤❤
බොහොම ස්තූතියි ස්වීටි❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
Wedihiti avadhiye pasuwana mama Wath nodath karunu karana oya nisa denagatta... .. .. budusaranai puthe oyala ta me dewal apita matak karala denawata.... ...... 💓💕💟💟💟💟❣️❣️
Aney❤️❤️❤️bohoma sthuthi aunty🥰😍😍බුදු සරණයි🙏💐❤️
Adath godak watina rasawath video akk, kama tikanm niyami, godak guna recipes
Thawath me wage watina recipe gena oyata haki wawa ❤️❤️🥰
Thank you sooo much❤️❤️❤️
ස්තූතියි 💖💐
❤️❤️❤️
එදා හෙලයාගේ උදේට, හීල් දානෙකට සුදුසු සරල ආහාර වට්ටෝරු දෙකක්
th-cam.com/video/Ygebe1PvUOg/w-d-xo.html
බොන්න වගේම කන්නත් පුලුවන් රෝග රැසක් සමනය කරන පැරැන්නන්ගේ අත් බෙහෙත th-cam.com/video/crY5oB9tGgY/w-d-xo.html
බත් මුලකට,ගෙදර අමුත්තො එද්දි හදන ගැමි ගෙදර පැරණි ආහාර වට්ටෝරුවක්
th-cam.com/video/cTVa0VnZwLA/w-d-xo.html
අපෙන් ගිලිහී යමින් පවතින එදා දකුණේ ජනයාගේ ජවසම්පන්න කෑම වේලක්
th-cam.com/video/LBrI25SKV_c/w-d-xo.html
බත් මුලකට, දවල් දානෙකට සුදුසු පැරණි ආහාර වට්ටොරුවක්
th-cam.com/video/GJwv7FiJKPQ/w-d-xo.html
දානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක්
th-cam.com/video/1geqtKNTcYA/w-d-xo.html
ගිනියම් කාලේට වගේම දියවැඩියාවට, ගැස්ට්‍රයිටීස්,පිලිකා ඇතිවීම වලකන ඉතුරු බත් වලින් හදන පැරණි දිව ඔසුව
th-cam.com/video/8tvaqM1Q2fg/w-d-xo.html