කට පිස්සු වට්ටන සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් මෙනූව | Srilankan Lumprais Menu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • කට පිස්සු වට්ටන සුපිරි ලම්ප්‍රයිස් මෙනූ එකක් හදන විදිය අරන් ආවා. ලංකාව ඕලන්ද ජාතිකයන්ට යටත් වුණු කාලේ ඉදන් අපිට ලැබුණු කෑමක් තමයි මේක. සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් එකකට අඩංගු විය යුතු ආහාර වට්ටෝරු 8 ගැන අද වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.
    Subscribe to my TH-cam Channel :
    / @rooeats7
    Watch all my videos (playlist) : www.youtube.co...
    Follow me on:
    Facebook : www.facebook.c....
    Instagram : / eatsroo
    Twitter : / rooeats

ความคิดเห็น • 237

  • @rooeats
    @rooeats  ปีที่แล้ว +22

    රුබාබ් හදන ලේසිම විදිය, පිලිකා ඇතුළු ලෙඩ රෝග රැසකට ගුණදායී කෑමක්
    th-cam.com/video/XndS5UJpMdo/w-d-xo.html
    සාම්ප්‍රදායික ලම්ප්‍රයිස් බතට අනිවාර්‍යෙන් කොටස් කීපයක් අයිති වෙනවා.
    1)දුන්තෙල් හෝ ගී,චිකන් ස්ටොක් යොදා හදන බත(මේක කහබතක් නොවෙයි පොල් කිරි එක් කරන්නෙ නෑ)
    2)මස් වර්ග තුනක් දාලා හදන මස් කරියක්(අපි එක මස් එකක් දාලා ඉතින් හැදුවේ)
    3)අළු කෙසෙල් වම්බටු මිශ්‍ර කරිය(මේ වර්ග දෙක වෙන වෙනමත් හදන්න පුළුවන්)
    4)ෆ්‍රිකඩෙල් හෙවත් මස් බෝල
    5)බෙලාචන්
    6)තම්බා බැදගත් බිත්තරයක්
    7)චට්නියක් හෝ මැලේ අච්චාරු
    අනෙක් දේවල් නම් මගේ අම්මා ආසාවට එක් කලා😁ඒක එහෙම නෙවෙයි මේකයි කියන්න පොර කන්න එපා අනේ😌 මේ කාලේ වෙද්දි නොයෙක් නොයෙක් දේවල් එක් කරලා හදනවානේ ඒක ඔයාලගේ කැමැත්ත.
    අවශ්‍ය ද්‍රව්‍ය:
    අළු කෙසෙල් වම්බටු කරිය
    අළු කෙසෙල් ගෙඩි 2ක්
    වම්බටු 4ක්
    කරපිංචා
    කපාගත් බී ලූණු ගෙඩි 1/2ක්
    අමුමිරිස් කරල් 2ක්
    රම්පේ
    කහකුඩු ස්වල්පයක්
    මිරිස්කුඩු තේ හැන්දක්
    බැදපු තුනපහ කුඩු තේ හැන්දක්
    සීනි තේ හැන්දක්
    බැදපු උළුහාල් ටිකක්
    රස අනුව ලුණු
    පොල්කිරි
    ලම්ප්‍රයිස් බතට
    දුන් තෙල් හෝ ගී ඔයිල්
    සුදුලූණු බික් 2ක්
    බීලූණු ගෙඩියක්
    තලාගත් ඉඟුරු කෑල්ලක්
    එනසාල්,කරාබුනැටි,කුරුඳු
    සම්බා හෝ බාස්මතී හාල් ග්‍රෑම් 500ක්
    කුරුඳු පොතු කෑල්ලක්
    බේ කොළයක්
    චිකන් ස්ටොක් කෝප්පයක්
    රම්පේ
    ෆ්‍රිකඩෙල් හෙවත් මස් බෝල වලට
    චිකන් ග්‍රෑම් 300ක්
    අමුමිරිස් කරල් 2ක්
    සුදුලූණු බික් 3ක්
    බීලූණු ගෙඩියක්
    කරපිංචා
    ඉඟුරු කෑල්ලක්
    රස අනුව ලුණු
    අල ගෙඩි 2ක්
    ගම්මිරිස් කුඩු තේ හැන්දක්
    කෑලි මිරිස් මේස හැඳි 1 1/2ක්
    කහකුඩු ස්වල්පයක්
    බිත්තරයකින් භාගයක්
    එනසාල්,කරාබුනැටි,කුරුඳු
    පාන්කුඩු
    බෙලාචන් වලට
    කූනිස්සන් ග්‍රෑම් 50ක්
    අමුමිරිස් කරලක්
    රතුලූණු ගෙඩි 3ක්
    සුදුලූණු බික් 4ක්
    බීලූණු ගෙඩි 1/2ක්
    ඉඟුරු කෑල්ලක්
    කරපිංචා
    මිරිස්කුඩු මේස හැඳි 1 1/2ක්
    ගම්මිරිස් කුඩු තේ හැන්දක්
    කෑලිමිරිස් මේස හැඳි 1 1/2ක්
    රස අනුව ලුණු
    සීනි මේස හැන්දක්
    තක්කාලි සෝස් මේස හැන්දක්
    ලංකාවට ආවේණික මේ දිනවල හැමෝම කතාවෙන කිඩූ රයිස් මෙනූ එක
    th-cam.com/video/cmIx_9OOgcE/w-d-xo.html
    කවුරුත් නොකියන රස රහස් සමඟින් ඇඹරැල්ලා චට්නියක් හරියටම හදමු
    th-cam.com/video/QncZS9Al7Kk/w-d-xo.html
    කට පිස්සු වට්ටන්න රසට,පාටට සුපිරියට චිකන් කරියක් හදන්නේ මෙහෙමයි
    th-cam.com/video/jiVbiAsCRZU/w-d-xo.html
    ක්‍රම 2කට විනාඩි 10න් චිලි පේස්ට් හරියටම හදමු
    th-cam.com/video/DPc_KqVVLXg/w-d-xo.html
    පෙඟෙන්නේ නැති පුපුරන්නේ නැති කට්ලට් රෙසිපිය ක්‍රම 2කින්
    th-cam.com/video/lxA-ufdGIoY/w-d-xo.html

  • @wasundararathnaweera5736
    @wasundararathnaweera5736 ปีที่แล้ว +9

    මං හොය හොයම හිටපු menu එකක්, කොයි තරම් cooking channels තිබුනත් ජීවිතේට අහපු නැති අපේ සාම්ප්‍රදායික කෑම වගේම, වෙනත් රටවල් වල කෑමත් හරි හරියට කියලා දෙන මේ channel එක හරිම වෙනස්, හරිම unique, රැල්ලට යන්නෙ නැතුව වෙනස් දෙයක් කරන අම්මටයි ඔයාටයි ගොඩක් ස්තූතියි 🙏🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තූතියි ඔබගේ වටිනා කමෙන්ටුවට❤️😍❤️චැනල් එක පුරාවටම ඔයාලගේ ආදරයයි තියෙන්නේ ඩියර්. අම්මාටත් මටත් නිහතමානි සතුටක් ඒ ගැන ඇති වෙනවා🥰🥰🥰

  • @සිහිනයකිජිවිතේ-ථ8ජ

    දැක්ක කුකින් චැනල් වලින් හොදම චැනල් එක කරන්නේ ඔයා පැරණි කෑම ගුණාත්මක බව දිර්ඝායු වඩවන ඇත්තටම ඔයාගේ අමිමට ස්තුතියි වන්න වෙනවා කවදාවත් අහලා දැකලා නැති කෑම ගැන අපිට කියලා දෙනවට ඉක්මනින් ලක්ෂයක් ගන්න ඊට පස්සේ ලක්ෂ 10 ඒක එදාට මම 🏆 වාගේ හැගිමක් මට දැනෙයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      මේ වචන ටිකේ තියන වටිනාකම වචනෙන් කියලා නිම කරන්න බෑ අක්කි❤️❤️❤️අපිත් එක්ක එදා ඉදන් ඉන්න කෙනෙක් ඔබ.බොහොම ස්තූතියි මේ නිහතමානීකමට. අද කාලේ ඔහොම වචනෙකින් හරි හයියක් වෙන මිනිසුන් අල්පයි. ඒ අතුරෙන් අපේ චැනල් එකේ හැමෝගෙන්ම අපිට නිරන්තරයෙන් වටිනා කමෙන්ට්ස් ලැබෙනවා. දස දහස් වාරයක් ස්තූතියි❤️❤️❤️

    • @ovindulakshitha
      @ovindulakshitha ปีที่แล้ว +3

      @@rooeats මේ වගේ මිනිස්සුන්ට දක්වන ආදරය නිසාම තමයි අක්කෙ ඔයාටත් ආදරය ලැබෙන්නේ තව තවත් ඉදිරියටම යන්න bs 💟💟💟💟

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      අනේ ඔබත් ඒවගේම ආදරණීයයෙක් මල්ලි අපේ චැනල් එකේ ගොඩාක් ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️ අම්මාට ආච්චි අම්මාට හොඳයිද දැන්?

    • @ovindulakshitha
      @ovindulakshitha ปีที่แล้ว +1

      @@rooeats ටිකක් විතර සනීපයි ස්තූතියි අක්කියෝ අහලා බලනවාට 💟💟💟💟

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ඉක්මණටම සනීප වෙයි මල්ලි💐❤️

  • @ruwanichampica7887
    @ruwanichampica7887 ปีที่แล้ว +3

    අමිමො අමිමො දැක්කම නමි කටට ඉවසුමක් නැහැ අනෙ..හරිම වැදගත් ස්තුති.සියලු පැතුමි ඉටුවෙිවා.බු.ස.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි බුදු සරණයි🙏💐❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +13

    මෙච්චර ලොකු මෙනූ එකක් ඔයා හරිම පැහැදිලිව පොඩි වෙලාවකදි කියා දුන්නාට බොහොම ස්තුතියි. ❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

    • @chamilanilmini2270
      @chamilanilmini2270 ปีที่แล้ว +1

      Eka aththa.harima pahadili

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @swethajayasinghe2426
    @swethajayasinghe2426 ปีที่แล้ว +2

    ඔයාගේ කෑම දැක්කම කටට කෙල උනනවා.එකකට එකක් පරාද නෑ.ගොඩාක් ස්තූතියි අපේ පරන අපෙන් ගිලිහී ගිහින් තියෙන සාම්ප්‍රදායික කෑම කියලා දෙනවට.ගොඩාක් ආසාවෙන් හැම එකක්ම බලන්නේ ❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට මේ ආදරණීය කමෙන්ටුවට❤️❤️❤️මෙහෙම ඔයාල අපිත් එක්ක ඉන්නවා කියලා දැනෙද්දි පුදුමාකාර සතුටක් දැනෙන්නේ💐💐💐

  • @Naturebeauty-l2s
    @Naturebeauty-l2s ปีที่แล้ว +14

    අනේ ඒ කටහඬ.... නව කතා කියන්න මරූ....❤...කෑම ටිකත් මාරම රස පාටයි...ඔය අත් ගුනේට ඇස්වහක් වදින්න එපා.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට🥰😘😘

    • @sagarikawickramanayaka-vj2tu
      @sagarikawickramanayaka-vj2tu 9 หลายเดือนก่อน

      ඔයාගෙ කෑම වලට වගේම කියලදෙන ආකාරය හරිම රසවත්

    • @poojapunchihewa9276
      @poojapunchihewa9276 6 หลายเดือนก่อน

      Anee ow math kiyanna haduwe novel kiywanna maru katahada kiyala.❤

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 9 หลายเดือนก่อน

    අවංකවම ඔයාට බොහෝම 🙏 අපි නොදන්න.,අපි අහලත් නැති පැරණි කෑම වර්ග හදන හැටි කියා දෙනවට..කෑම හදන විදිය දැක්කම අපිටත් ආසා හිතෙනවා..ඒක තමා නංගි ඔයාගෙයි අම්මගෙයි හැකියාව...ඔයාගේ කට හඩත් හරිම මිහිරියි..❤❤❤❤❤

  • @sunrthsolomon8237
    @sunrthsolomon8237 ปีที่แล้ว +2

    Thank You Very Much Akka ...
    Thats Very Important 2 Us ...
    Millionaire කෙනෙක් වෙන්න me dea හොඳටම ඇති Akkea .. Oya ඔයාගෙ උපරිමයෙන් ma දෙනවා ,, ඔක්කොම Biriyani Passea දුවන kalea Meka Promote karanam maru .. Kadawal wala me quality eka na ,, මේවා nam දන්නෙත් Adai , Belajan ,,,,
    Api දෙයක් nokaruwath Apea මනස hari Motivate කරනවා ta Obathumiyata ගොඩක් Isthuthi අක්කේ ... me දෙයියin mama Adahasak ගත්තා ❤👍
    Best Of Luck & Good Health`´``´` Akka 🙏🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Wooow malli bohoma sthuthi obata❤️😍❤️harima sathutui nihathamani bawata obage💐💐💐බුදු සරණයි🙏💐❤️

  • @deviranasinghe8629
    @deviranasinghe8629 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක් ස්තුතියි . වෙනත් අය කෙසේ කීවත් මේතමයි නියම සාම්ප්‍රදායික ලම්ප්‍ රයිස් එක.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි මේ recipe එකට . ගොඩක් දේවල් ඉගෙන ගත්තා නංගී ❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      අක්කි ගොඩාක් ස්තූතියි ඔබට❤️😍😘

  • @samanthabbandara
    @samanthabbandara 8 หลายเดือนก่อน +1

    Hi dear , I have just seen a video of the Dominos Rice. Could you please do a video of that please? Thanks

  • @yethumudeka7064
    @yethumudeka7064 ปีที่แล้ว +2

    හරිම සරලව කියනවා,ඔයාගෙ මෙනු ,niyami,👍,රසවත්,

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට😍❤️😍

  • @chathurikaprabodani4964
    @chathurikaprabodani4964 ปีที่แล้ว +1

    Oya ktha krn wdh niwedikwk wge. Niyamai..... Lump rice eka nm patta...... Bs....

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Hamoma kiyanawa dear😍😍😍bohoma sthuthi obata❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 ปีที่แล้ว

    Frickedles වලට ගන්නේ අමු මස් ද තම්බාගත් මස්ද? හරිම වැදගත් video එකක්. Thank you ❤

    • @BiyaTis1
      @BiyaTis1 2 วันที่ผ่านมา

      Amu

  • @udayanganithanusha6156
    @udayanganithanusha6156 ปีที่แล้ว +2

    Ane hari lassanayi oyage wadasatahan asawen balanawa good thanks oyata❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata😍😍😍

  • @ovindulakshitha
    @ovindulakshitha ปีที่แล้ว +1

    අක්කියෝ ඔයා හදන මොනාහරි කෑමක් හැමදාම දාන්න නැත්තම් මොකද්ද වගේ සමහර වෙලාවට විඩියෝ දාලා නැත්නං මන් සර්ච් කරලත් බලනවා ඒ තරම් පිස්සුවෙන් ඉන්නෙ ඔයාගේ කෑම වලට💟💟💟

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි මල්ලි😍😍😍

  • @ftexdr
    @ftexdr ปีที่แล้ว +3

    Wooow eekanam hadala balannama watina mouthwatering recipe ekakma tamai "LUMPRAIS"., 😋😋😋 😍🥰🔥thanks for sharing..! 👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you soooo much ayya😍😍😍

    • @shriyaniperera7035
      @shriyaniperera7035 ปีที่แล้ว

      Gods bless you ❤👏🙏🇱🇰

  • @deviranasinghe8629
    @deviranasinghe8629 ปีที่แล้ว

    කාරුණික ඉල්ලීමක් ඔබතුමියගෙන් මෙය , ඈදුරු කියලා නම්කරපු පදම්කරගත් බිලිං යොදාගන්නවාද මේ සාදාගත් එක ව්‍යාංජනයක් සඳහා . දැනගැනීම සඳහා පමණයි . ස්තුතියි 👍

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 ปีที่แล้ว +1

    අද දැක්කෙ චැනල් එක ඔයාගෙ.හරිම හරිම හරිම ලස්සනයි අක්කා.good luck

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගෝ❤️❤️❤️ආදරෙන් පිලිගන්නවා චැනල් එකට😘😘😘

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 ปีที่แล้ว +1

    Oyage vidiyo balanna mama hari kemathiy . akke wenath ratawala kema jathi hadana hetith kiyala denna.oyta budu saranay.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Amiwaryen nango wena ratawal wala foods hadana widiya aran ennam ikmanin❤️❤️❤️bohoma sthuthi obata🥰🥰🥰බුදු සරණයි🙏💐❤️

  • @Eleef7562
    @Eleef7562 ปีที่แล้ว +1

    Its very difficult to find a good lump rise these days in Sri Lanka. One of my favourites. ❤thanks alot. I'l try to make this when i get a time.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Yes. Really appreciate your comment dear Thank you sooo much❤️❤️❤️

  • @57gfgtyc
    @57gfgtyc ปีที่แล้ว +1

    Lankawe ha Holland e kalen apu katagasmata hit wena supiri menu ekak. brilliant roo eats 💖🔥🤩😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Ekane💐🥰Bohoma sthuthi obata😍😍😍

  • @sarasinadeeja
    @sarasinadeeja 2 วันที่ผ่านมา

    Ane me prawns eke video eka thiyenawada?

  • @amilaprasad87
    @amilaprasad87 ปีที่แล้ว +3

    ඒක දැක්කම උන්හිටි තැන් අමතක‍ උනා....සුපිරි රසක්‌ ඇත්තේ..😍😍😍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අනේ🥹🥹🥹බොහොම ස්තූතියි😍😍😍

  • @AnuraPa
    @AnuraPa ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි!❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @NINI-uq1ug
    @NINI-uq1ug ปีที่แล้ว

    aniwarenma oven dannama onada wena options tyenawada? Podi aya kihipayakata hadala denna hithuwa eth oven danna giyoth tikak apahasu wenawa lumprice okkama plz reply

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว +1

    Thank you so much
    Harima watinwa oyage channel aka ❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata🥰❤️😍

  • @indikaashani5275
    @indikaashani5275 ปีที่แล้ว

    ඇත්තටම ඔයාගේ රෙසිපි ගොඩක්ම වටින්නෙ මෙනූ එකත් එක්කම කරනවනෙ ❤තෙරුවන් සරණයි ඔයාට

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

  • @dananjanasankalpani7310
    @dananjanasankalpani7310 ปีที่แล้ว

    Mata harima asai mehema kama ekak kanna.. Oyala koheda ane enne.. Hoyagena enna hithenawa..

  • @priyangikasilva7828
    @priyangikasilva7828 ปีที่แล้ว +1

    හදන්න නම් ආසයි.සල්ලි තමයි නැ ත්තේ.තියෙන අය හ දාලා කන්න.

    • @sameramadu7032
      @sameramadu7032 10 หลายเดือนก่อน

      Oya hadal kann man salli dennm

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Super yummy😋meal Thank U so much darling 🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      My pleasure dear😍😍😍Thank you❤️❤️❤️

  • @thilinidesilva3629
    @thilinidesilva3629 ปีที่แล้ว +2

    හරිම ආස හිතුනා හදන්න..

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @bz6850
    @bz6850 3 หลายเดือนก่อน

    Hi where the chicken link?

  • @sriyaherat9215
    @sriyaherat9215 ปีที่แล้ว +1

    Super awesome recipe... Great 👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you dear❤️😘😘

  • @sugandilank1521
    @sugandilank1521 ปีที่แล้ว +1

    Cutlas eka thama mm aluth eth okkoma kama tika niyamai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @kumemarias1818
    @kumemarias1818 ปีที่แล้ว +1

    Aththatama harima Rasa patai dakkahama asa hithenawa

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata😍😍😍

  • @withpurna847
    @withpurna847 ปีที่แล้ว +1

    Rasama රස menu ekaka නංගී ❤. තවත් idiriyata yana ලැබේවා කියලා prarthana කරනවා නංගී ❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කියෝ මේ ආදරයට🥰😍😘

  • @sudanthasandaruwani2232
    @sudanthasandaruwani2232 11 วันที่ผ่านมา

    කුකුල් මස් අමුවද බ්ලෙන්ටර් කරන්නෙ නතම් තම්බලද❤❤

  • @damayanthiwijesinghe8856
    @damayanthiwijesinghe8856 ปีที่แล้ว +1

    9:45

  • @shaanishara5704
    @shaanishara5704 ปีที่แล้ว +1

    Thank you dear..❤❤❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      My pleasure😍😍😍

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 ปีที่แล้ว

    Nanga awan ekak naththam kohomada kara ganne kiyala kiyala denda puluwanda.please

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Dara lipaka giniyam una aguru tikak wadipura hadaagena roti thatiya ho mati athiliyaka lumprais eka tiyala hodata wahanna winadi 25k witara giyama ain karaganna. Habai giniyam aguru hode ewa awilenna denna epa akki❤️❤️❤️

    • @valkairiesbeauty8437
      @valkairiesbeauty8437 ปีที่แล้ว

      @@rooeats thank you very much nanga.god bless you

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බුදු සරණයි🙏💐❤️

  • @geeSL69
    @geeSL69 ปีที่แล้ว +2

    දැක්කත් ආසයි😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +1

    Thanks 👍👍👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      My pleasure🥰💐💐

  • @christinablossom6071
    @christinablossom6071 ปีที่แล้ว +1

    I will try soon

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @shayanarigamage8110
    @shayanarigamage8110 ปีที่แล้ว +1

    You tube eke mage favorite ma channel eka❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      E wachana tika❤️❤️❤️thank you soooo much🥰🥰🥰

  • @dumindaamila9489
    @dumindaamila9489 ปีที่แล้ว

    රස තන්හාව නිවනට බදාවකි. කිරිහොදි එක්ක බක් කාල ඉන්න බැරිද... බලන්න පංසලේ ස්වාමීන්වහන්සේල වලදන ආකාරය. රෑට සැතපෙන්නෙ හිස්බඩ

  • @lasanthisureka6178
    @lasanthisureka6178 ปีที่แล้ว +1

    Jesu pihitai❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🙏💐❤️

  • @kawithmawethmali3503
    @kawithmawethmali3503 ปีที่แล้ว +2

    සුපිරි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @Kajetan2
    @Kajetan2 4 หลายเดือนก่อน +1

    Very nice

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน

      Thank you❤️❤️❤️

  • @marieselvadorai3324
    @marieselvadorai3324 ปีที่แล้ว +1

    God bless you and you family

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      බුදු සරණයි🙏💐❤️

  • @TheresaFernando-f7c
    @TheresaFernando-f7c 7 หลายเดือนก่อน +1

    Voice eka maruuu❤

    • @rooeats
      @rooeats  7 หลายเดือนก่อน

      Thank you😍❤️❤️

  • @damithlakshman9391
    @damithlakshman9391 ปีที่แล้ว +1

    Thank ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි අක්කියෝ ❤💞😍😘

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      නංගා බොහොම ස්‍තූතියි😍😍😍

  • @supercar3464
    @supercar3464 ปีที่แล้ว +1

    Thanks

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰💐🥰

  • @WildChef7
    @WildChef7 ปีที่แล้ว +1

    Nice cooking video 😋😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @walagepriyani9664
    @walagepriyani9664 ปีที่แล้ว +1

    Supiri niyamai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you❤️❤️🥰

  • @sujanidilrukshi7571
    @sujanidilrukshi7571 ปีที่แล้ว

    අවන් එකට දාන්නම ඕනිද

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      Oven ekata dammama tamai rasa godaak❤️❤️❤️

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 ปีที่แล้ว +1

    👌👌👌👌නියමයි නන්ගො

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අක්කි😍😍😍

  • @kanthimallika2971
    @kanthimallika2971 11 หลายเดือนก่อน

    Lassanata katha karanawa.

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      Thank you😍😍😍

  • @dinindusadakalum3493
    @dinindusadakalum3493 ปีที่แล้ว +1

    ❤❤❤❤❤
    Very good 💖💖💖💖💖💖

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @damayanthiwijesinghe8856
    @damayanthiwijesinghe8856 ปีที่แล้ว +1

    9:20

  • @DhanushiHerath-c3s
    @DhanushiHerath-c3s 6 หลายเดือนก่อน

    Supper...

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      Thank you😍❤️❤️

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 ปีที่แล้ว +1

    Supiri nangia❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi akkiyo🥰💐🥰

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial ปีที่แล้ว +1

    Aka maru akka

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you malliyo❤️❤️❤️

  • @SamudraHerath-g4n
    @SamudraHerath-g4n 25 วันที่ผ่านมา +1

    👍

    • @rooeats
      @rooeats  25 วันที่ผ่านมา

      🥰🥰🥰

  • @samanthakumara122
    @samanthakumara122 ปีที่แล้ว +1

    Dun tel kade tiyenawada

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Tamil kadawalath tiyenawa habai hoyaganna tikak amarui dear ehema nattan elagi thel hari butter hari unath danna puluwan

  • @surekanishani4771
    @surekanishani4771 ปีที่แล้ว +1

    චිකන් අමු රහක් එන්නේ නැද්ද ..කට්ලට් එකෙ ඇතුල තැම්බෙන්නෙ නැනෙ

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ඒකනේ ඩියර් ගැඹුරු තෙලේ බදින්නේ. අනික ඕකේ චිකන් අඹරලා තියෙන්නේ තවත් හොඳට බැදෙනවා. හදලා බලන්න💐

  • @beautifullife7500
    @beautifullife7500 ปีที่แล้ว

    Best cooking

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you🥰🥰🥰

  • @womenschoice6189
    @womenschoice6189 ปีที่แล้ว +1

    දැක්කම ආස හිතුනා...කෙසෙල් කොලේ දැක්කම ඊට වඩා ආස හිතුනා...පැටියෙක් බන්ඩියෙ නිසා වෙන්න ඇති...රසට ඇති නේද...😋😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අනේ❤️❤️❤️ලඟපාත හිටියානම් දෙනවා ඩියර්😕මේ විදියට ඔයාගේ කාටහරි කියලා හදලා කන්න💐❤️❤️❤️

  • @renumaliwijayapura4586
    @renumaliwijayapura4586 ปีที่แล้ว +1

    Mmmmm kandama onama kamak 🥰❤🙏

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️😍❤️

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +2

    ස්තුතියි ❤❤❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️😍❤️

  • @patminiw9467
    @patminiw9467 ปีที่แล้ว +1

    Anee kiyana widiyata kela gelenawa harima rasai ❤❤😂😂😂😂

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Mama kiwwe itin😂😂😂dan mage bada riddan natuwa oka hadala kamu ane😁😁😁

  • @rbbentertainment2963
    @rbbentertainment2963 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය. ඔබට

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍❤️❤️

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג ปีที่แล้ว +1

    Lassanaye❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @naturalt.v1514
    @naturalt.v1514 ปีที่แล้ว +2

    Super recipe 👌👌🩷

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you dear😍🥰💐

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 ปีที่แล้ว +1

    බඩගිනි වැඩි වෙනවා...😋😋😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰😍😍

  • @aruniuthpala6212
    @aruniuthpala6212 ปีที่แล้ว

    Ane mTa kema ekak uyala ewannakoo pinsidda wei akko..🤔🤭

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      Langa innawanam ewanna tibba nango

    • @aruniuthpala6212
      @aruniuthpala6212 5 หลายเดือนก่อน

      @@rooeats laga kiwe akka koheda..🤭

  • @bobbyponniah3176
    @bobbyponniah3176 ปีที่แล้ว +1

    👍👍👍👍👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @thilinilokugamage540
    @thilinilokugamage540 ปีที่แล้ว +2

    And Manda.....apiwath pissu wattanawa

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @donapriyadarsani6481
    @donapriyadarsani6481 ปีที่แล้ว

    Wooooow😊

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      Thank you❤️❤️❤️

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 ปีที่แล้ว +1

    👍❤️👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      💐💐💐

  • @chrispeter6165
    @chrispeter6165 8 หลายเดือนก่อน

    Nice

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      Thank you😍❤️❤️

  • @sriyanidunuwill6537
    @sriyanidunuwill6537 10 หลายเดือนก่อน

    රයිස් කුකර් එකේමුසලිම් කහබත්

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 ปีที่แล้ว

    Pupuranne nadda.

    • @rooeats
      @rooeats  5 หลายเดือนก่อน

      ???

  • @rash_v9
    @rash_v9 ปีที่แล้ว +2

    වෙන ,චැනල් එකක මේ ටික ඉව්වනම් එයල ළඟ තියෙන එක එක මෝස්තරෙ හැදි ගෑරුප්පු පිඟන් කෝප්ප බලලම ඉවරයක් නැති වෙනො

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @ranjaniranjanik1863
    @ranjaniranjanik1863 ปีที่แล้ว +1

    😀😀👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🙂🙂🙂

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 ปีที่แล้ว +1

    ♥️💐♥️💐♥️💐

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @chaturamadushan85
    @chaturamadushan85 ปีที่แล้ว +1

    💚💚💚👍👍👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍💐🥰

  • @milindasenaratna1334
    @milindasenaratna1334 ปีที่แล้ว

    මොනවාද මේ දුන්තෙල් කියන්නෙ ?

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +1

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰💐🥰

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    👍❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @mumu292
    @mumu292 ปีที่แล้ว +1

    👌👌😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @roshannilangaliyanage8987
    @roshannilangaliyanage8987 ปีที่แล้ว +1

    Today got to know wt is real Lumprais 😊

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @gayanints4875
    @gayanints4875 ปีที่แล้ว +1

    Anee inna ba badaginith haduna.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @kumariapsara9617
    @kumariapsara9617 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      🥰🥰🥰

  • @radhikasewwandi9895
    @radhikasewwandi9895 ปีที่แล้ว +1

    😋😋😋😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      💐🥰🥰

  • @sahasraudani6913
    @sahasraudani6913 ปีที่แล้ว +1

    😋😋❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @wishedwow9546
    @wishedwow9546 ปีที่แล้ว +1

    හරියටම හරි හුගක් අය කෙසෙල්
    කොලේ ඔතලා ලම්ප්‍රයිස් කියලා දෙනවා😂

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😁😁😁