ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් පින් මෙවැනි විඩියො දානවට හැමොටම ප්‍රයෝජනවත් ,,,,
මෙහෙම ගුණාත්මක ආහාර වර්ග සදන්න පුලුවන් ගොඩක් අය ඉන්නවා මමත් මේ කැද එක හදලා රස බලන්නම් ඔබ තුමියට ගොඩක් ස්තූතියි
මේ වෙලාවේ මට මේ විඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් උනා හොදට කියලා දෙනවා
ගොඩක් හොදයි,ලේසියෙන් හදාගන්න පුලුවන් ,කාර්‍යබහුල කෙනෙක්ට උනත් හදාගන්න පුලුවන් ,ස්තුතියි ඔබට ජේසු පිහිටයි ❤❤
හරිම වැදගත් වීඩියෝ එක මේ දවස් වලට ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ❤
හරිම වැදගත් මේ දැනුවත් කිරීම.ස්තුතිය ඔබට !
මමත් හැදුව ඔයාගෙ රෙසපි එකෙන් පොඩඩක් වෙනස් කරල .මොකද රට ඉන්න අපි ගෙවල්ඇතුලෙ හිරවෙලා නිසා උවමනාදේවල් ගන්න අමාරුයි .කරපිංච වෙනුවට කොරියන්ඩර් ගත්ත රතුළුණු වෙනුවට ලොකු ළුනූ , පොල් කිරි පවුඩර් එක . රසයි ගොඩක් ස්තුතියි ❤ ...
❤❤❤❤
ස්තුතියි කුසලා. ඔයාගේ හැම කෑමක්ම හරිම ලෙසියෙන් හදා ගන්න පුළුවන් . පොල්කිරි ගොඩාක් උතුරවපු නැති එක ගොඩාක් වටිනවා. ස්තුතියි බුදු සරණයි ඔයාට
ගොඩක් පිං මේ වගේ නොදන්නා දෙයක් කියා දුන්නට 🙏🙏
ගොඩක් ලෙඩ සුව කිරීමට පිහිට විම ලොකු කුසල කර්මයක්,,
හරිම අපූරුයි හෙට උදේට හදනවා බෙහෙවින් ස්තූතියි පින් සිදුවෙනවා
මන් හැදුවා හැමෝම රසයි කීවා තෑන්ක්ස් ඔයාට
මාත් හදාගෙන බීවා හරිම රසවත් ඔයාට ගොඩක් පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ගොඩක්ම ස්තුති අලුත් දේශීය ආහාර පෙන්වා දුන්නා .❤
දැනුවත් කළාට බොහොම ස්තූතියි ..
දේශීය දේවල් වල වටිනා කම ලෝකේ විසිරී සිටින ශ්‍රී ලාoකික🇱🇰අයට සිහියට ගෙන ක්‍රියාවෙන් නිරෝගී වීම ගැන අපූරුවට කියාදී දැනුවත් කරන ඔබ තුමියට බෙහෙවින් ස්තූතියි..!! "තෙරුවන් සරණයි🙏
ගොඩක් ස්තුතියි ❤❤❤❤
ලෙහෙසි පහසු ගුණ දායක කෑම කියාදෙන ඔබතුමියට බොහොම ස්තූතියි........තෙරුවන් සරණයි ඔයාට......
මේකනම්.හදන්නම.ඕන.බොහෝම ස්තුතියි ❤❤
ඇත්තටම හරිම රසයි . ඒවගේම හරිම ගුුණයි මෙි කැද එක. ඔබ තුුමියට ගොඩක් ස්තූතියි😊
ඉස්සර මමත් මේක බීලා තියනවා. ඉඟුරු කෑල්ලකුත් අඹරනකොට දාන්න. ඵතකොට රස තවත් වැඩියි.
බලාගෙන ඉන්නකොට තේරුම් ගත්ත හොදයි කියල කියලා දුන්නාට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි❤❤❤🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබට අපව දැනුවත් කලාට හරිම රස ඇති කියල හිතෙනව මමත් හදල බලනව
ගොඩක් ස්තුතියි අලුත් දෙයක් කියලා දුන්නාට බුදුසරණයි
වීඩියෝ එක බලපු ගමන්ම හැදුවා අක්කේ,අනේ ගොඩාක් රසයි.. පිලිකාවක්තියෙන ලෙඩෙකුටත් දුන්නා,,ඔයාට ගොඩාක් පින් සිද්දවෙනවා අක්කෙ,,
ස්තුතියි ඔබතුමියට මෙවන් වටිනා වට්ටෝරු රැගෙන එනවට, සුවපත් වෙත්වා
එනසාල් කරබුනැටී1ක් දමන්නේ නම්තවත් සුවදයිAnd delicious
අහම්බෙන් දැක්කෙ අද හැදුවා ගෑස්ට්‍රික්ටයිස් . බොහොම ස්තුතිය
අද මම එයා හැදුවා හරිම රසයි.... මේවගේ ඖෂදීය පානයක් කියාදීම ගැන ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං
❤❤❤❤❤❤
ගොඩක් හොඳ පානයක් ස්තුති ඔබට
🎉 වටිනා ම බීමක්. දැනුවත් කළාට ස්තූතියි.
බොහෝ ම ස්තූතියි, සුවපත් භාවයම ලැබේ වා!
අද කන්න ලැබෙන හැම දේම වසනිසා මෙවැනි දේවල් ඉතා අගෙයි . ස්තුතියි .
ඇගට ගුණ වගේම රසත් ඇති ස්තුතියි
ඔයාගෙ සීනි වලින් vatalappan recepy එක මම haduva. හොඳටම aava. ඔයා ට ගොඩක් ඉස්තූතියි.
රස පාටයි. ඒ වගේම ගුණ ඇති. හෙටම හදනවා.
ස්තුතියි ඔබට...❤
හාල් විතරක් මුලින් උයාගන දෙවනුව පොල්කිරි හැර අනිත්වා (බ්ලෙන්ඩ් කරගත් )පෝෂණය ඉවත් නොවන පරිදි මදක් උයාගන අවසානයට පොල්කිරි එකතු කර ගත්තා නම් වැඩි වටිනාකමක් ලබෙඉ නේද දුව.ඉස්තුතියි
මාත් ඕක හිතුවා
Harriman rasa patai
හැම එකම බලනවා........හදලා රසවිඳිනවා
අනේ මම හරි ආසයි මේ කිරිකැද වලට. 👍👍👍👍
🎉 රසවත් ඇති. හදලා බලමු. ස්තුතියි.
❤❤❤👍👍👍👍
It is a very useful Recipe for diabetics person like me and veryEasy to prepare. Thank you so much.
👍👍👍බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
Thank you me wage hoda deyak kiyala dunnata mata cholesterol Tiyanaw ewata hoda deyak kiyala dunnata
මමත් හැදුවා ... හරිම රසයි♥️♥️
බොහෝම ස්තුතියි දැනුවත් කලාට
ඔයාට ගොඩක් පින් හදලා පානය කරන්නම්❤❤❤
බොහොම ඉස්තුති ඔබට
Bohoma isthuthi , hodai kiya sithanawa .
Thank you I really appreciate for the recipe. ❤
ගොඩක් පිං වටිනා recipe එකක් ස්තූතියි ඔබට
Thank you very much if you have some more recipes please up load Gods Blessings to you budu sarani
ඔබට බොහෝම ඉස්තූතියි හොද දේ කියා දෙනවාට ආදරෙයි හැමදාමත් .❤️
ගොඩාක් හොඳ දෙයක් උදේට . Thank you
උදෑසන හිස්බඩ දේශීය මූලද්‍රව්‍ය හා සැසැදි කිරිකැද පානයක් හදුන්වාදීම 🙏පානය කර දන්වන්නම් නිදුක් නිරෝගී වාසනා වේවා ජයවේවා කියා ප්‍රාර්ථනා කරමි ජේසුපිහිටයි ❤❤❤😊😊😊
🤘✋️✋️👍👍✋️🤘🤘
දෙසිය hode keda akak හදන්න lesi ගුණ දායක බිමක් oyata ගොඩක් pin🎉🎉🎉🎉❤❤
Oya hamadaama sarala rasawath deewalmane geenne. Gunenuth aduwak naha..thank u miss.god bless u.❤❤❤
වටිනා recipe එකක්.. හොඳ පැහැදිලි කිරීමක්.. ස්තූතියි ඔබට...
Oya kiyala dunna widiyata mat hadala biwwa.harima rasai.tnx oyata
Bohoma istuti mewage dewal kiyala denawata
රසයි ගුනයි දෙකම තියනවා ස්තුති අක්කා මාත් ඉක්මනට හදනවා
එකෙන්ම
කලුහීනටි හාලින් හදන්න.ඉතාමත්ම ගුනයි
Mama haduwa harima rasai. Thanks. Thawa mustard seeds tikak roast karala udin damma. Ethakota thwath rasai
මමදැන් මේ කැද එක හදලබොන ගමන් හරිම රසයි බොහොම ස්තූතියි ❤❤❤
නියමයි
Hoda poshanayak labena watina watoruwak thanks oyata
harima rasai . Mamanithara hadanawa.
Apith haduwa harima rasai. Thank you nangee😊
ස්තුතියි හැමදාම වගේ මම හැදුව හරිම හොදයි
බොහොම ස්තුති ඔබට නිදුක් නීරෝගි සුවපත් වේවා ❤️
ඉක්මනටම හදන්න ඔනි.ස්තුතියි ඔයාට ❤❤
PpPp
Drinking coconut milk daily basis, is it good. It can increase your LDL level. Your porridge may be healthy without adding coconut milk or May be with cows milk. Can you explain to us drinking so much of coconut milk every morning is healthy.
ගොඩක් පින් ගොඩාක් වටිනවා
Math hemadama udeta kedawarga hadanawa.mage mahaththayata akmawe asanipayak nisa.yakinaran,bowitiya,monarakudumbiya.neththan nelli juice.mekath hadala dennam.oyata godak sthuthi
ගොඩක් හොඳයි
Ada mama heduwa.rasama rasai. suwadai.godaaaaak pin oyata
නැන්දා මටත් මේ දවස්වල පොඩ්ඩක් ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා.දැන්මම හදලා බලන්නම්..ස්තූතියි ❤
👍👍👍❤
ගොඩාක්ම ස්තුතියි දැනුවත් කරාට
Thank you Jaya weva Dirgausa lebewa Theruwan saranai.........🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼💕💕💕💕💕💕💕
ගුණදායක, රසවත් කැඳ කෝප්පයක් සාදන හැටි කියලා දුන්නට ගොඩක් ස්තූතියි
Honda pahasuwen hada gatha heki beemak lot of thanks
අපිට මේ දෙන ඖෂධ වලට ඔයා නිදුක් නීරෝගී වේවා සොයුරිය .බුදු සරණයි ඔයාට ..හැමදාමත් නිදුක් නිරෝගි ව සතුට්න් කාලය ගෙවන්න ලැබේවා ....
Thank you 💕😊 showing your video i appreciate your time and good luck and triple gem bless you
ඔබගේ පවුලටම නිරෝගී සුවය ලැබේවා
❤❤❤❤❤
Oyata godak sthuthi hoda hoda kama warga hadana hati kiya denawata theruwan saranai
හරිම රස ඇති නංගි, මමත් හදල බලන්නම්. ඔයාට ස්තුතියි, බුදුසරණයි ❤🌹👍🙏🙏
❤❤❤👍👍👍
හොද කැද එකක් 👍
මමත් හදනවා
Oyage video harima gunadayka dewal thamai genne godak pin oyata nangi habala pethi Kanda hadana hati kiya denna nangi budusaranai
❤❤❤
Thank you for sharing for the recipe
Mama hadala gattha rasai thank miss
Very good
බෙහෙවින් පින් ඔබට.
ගොඩාක් වටිනවා බුදු සරනයි ස්තුතිය 🙏🙏🙏🙏
Godak thanks danuwat kalata hoda gunadai beemak
ස්තුතියි මමත් හදනවා
m rasama rasi thanks
👌👌👌👍..... !මෙි රටෙි මිනිස්සු විශ්ව කර්ම වැඩ කළේ උදේට පළමුව කැද බීල.... ! එහෙවි ජාතියක් අද රට හාල් නැතිවුනදාට පාන් පිටි ගිලින තත්වයට වැටිටුවා... !සුද්දො එ්ගොල්ලන්ගෙකෑම මෙහෙ ජනප්‍රිය කිරීම කූට ලෙස කලා... ඔවුනගෙ අාහාර ඉස්තරමි කියන ගමන් අපේ කැද වර්ග හෑල්ලු කළා... !එ් වෙනුවට උදේට බොන්න හෝර්ලික්ස් , නෙස්ටමෝල්ටි , මාමයිටි වගේම හවසට බොන්න මයිලෝ ඔිවල්ටින් විවා මෙි අාදි කී නොකී හැටහුට හමාරක් දේවල් පත්තර දැන්වීමි දාල ප්‍රසිද්ධ කළා...! ඉස්කෝලවල උදේට දුන්නෙ අැමරිකානු අාධාර යටතෙ ලබාදුන් කෙයාර් සන්නාමය සහිත කිරිපිටි දියකරලා... !නිකමට හරි ලමයෙක් කලන්තයක් හැදුනොත් අැහුවෙි උදේට කැද බීවද කියල... ! එහෙම තමයි දේශීය දේවල්වලට ගැරහුවෙි... !නිදහස ලැබුණ කියල මෙි පරගැතිකමි වැඩිවුනා මිස ඉවර වුනේ නෑ.... දේශිය බටු හරක් ටික මස්මඩුවලට දක්කලා වද කරලා දාල කිරිපිටි කඩෙන් ගෙනත් දරැවන්ට දුන්නා... ඊට පස්සෙ බටු හරක් වදවුනාම රටින් හරකුත් ගෙනල්ල කොමිසුත් ගැහුවා... අදටත් ඉති එහෙම තමයි... මවිගුණ ගය ගයා රත්ති බීපල්ලා කියල තමයි සියරට දේ සිරිසැප දේ කියල දවස පටන්ගන්න ටීවී නාලිකා උදේ පාන්දර වැඩ අල්ලන්නේ.... ! ඉතිං ලංකාවෙ අාපන ශාලා සංගමයත් මැරෙන්න හදනවා කිරිපිටි නැතිවුනාම ... උදේට පෝෂ්‍යදායී කිරි තේ එකක්වත් බොන්න මිනිස්සුන්ට නැතිකළා කියල... !දරැවන්ගෙ අනාගතය හදන්න හොදම දේ කන්න බොන්න තෝරලා දෙන්නෙ ක්‍රීඩකයො නලු නිලියො... උන් වෙළද දැන්වීමිවල සල්ලි අරගෙන අපූරැවට දේශීය දේ උන්ගෙ දරැ මල්ලන්ට කවනවා ... පොවනවා... ! හැබැයි වැඩිකල් නොගොස් මෙිරටෙි බොහෝ දෙනාට පොලොව පස් කන්නවත් ලැබෙයිද කියන්න අමාරැයි... එ් තරමටම හොදටම කොරලා තියෙන්නෙ... මින් පස්සෙ ඉතින් බඩ ගිනියි කියලා කෙදිරි ගාන්නත් බැරිවෙයි... කටට ප්ලාස්ටර් ගහලා අැස් දෙකත් වහලා කුදලං ගිහිං මාර්ග ගත ක්‍රමයට නඩු අහලා හිරේ දානකං කැමති කාලයක් රදවාගෙන ඉන්නත් පුලුවන් පණතක් හරි හම කෑමක් බීමක් තියා කැදක්වත් නැති රටිටුන්ට දෙන්න යනවා... !මෙහෙවි වෙලාවක අතීතයේ අපේ ජීවිත රැකදුන් ප්‍රතිශක්තිය වර්ධනයකළ සාමිප්‍රදායික අාහාර විශේෂයෙන් කැද වර්ග නැවත හදුන්වා දෙන්න ඔබතුමිය ගන්නා උත්සාහයට බොහොම ස්තුතියි..... !
ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්
බොහොම ස්තුතියි ..මම හෙට හදනවා .
ගොඩක් පින් මේක මම හදනවා එතින්
Thankyou...budusaranayi..
Thank you & God bless you.
හොඳ පානයක් . ස්තුතියි.
හදල බලමු හොදේ ඔයට ishtuti තෙරුවන් සරණයි 🙏🙏
ගොඩක් පින් මෙවැනි විඩියො දානවට හැමොටම ප්‍රයෝජනවත් ,,,,
මෙහෙම ගුණාත්මක ආහාර වර්ග
සදන්න පුලුවන් ගොඩක් අය ඉන්නවා මමත් මේ කැද එක හදලා රස බලන්නම් ඔබ තුමියට ගොඩක් ස්තූතියි
මේ වෙලාවේ මට මේ විඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් උනා හොදට කියලා දෙනවා
ගොඩක් හොදයි,ලේසියෙන් හදාගන්න පුලුවන් ,කාර්‍යබහුල කෙනෙක්ට උනත් හදාගන්න පුලුවන් ,ස්තුතියි ඔබට ජේසු පිහිටයි ❤❤
හරිම වැදගත් වීඩියෝ එක මේ දවස් වලට ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ❤
හරිම වැදගත් මේ දැනුවත් කිරීම.ස්තුතිය ඔබට !
මමත් හැදුව ඔයාගෙ රෙසපි එකෙන් පොඩඩක් වෙනස් කරල .මොකද රට ඉන්න අපි ගෙවල්ඇතුලෙ හිරවෙලා නිසා උවමනාදේවල් ගන්න අමාරුයි .කරපිංච වෙනුවට කොරියන්ඩර් ගත්ත රතුළුණු වෙනුවට ලොකු ළුනූ , පොල් කිරි පවුඩර් එක . රසයි ගොඩක් ස්තුතියි ❤ ...
❤❤❤❤
ස්තුතියි කුසලා. ඔයාගේ හැම කෑමක්ම හරිම ලෙසියෙන් හදා ගන්න පුළුවන් . පොල්කිරි ගොඩාක් උතුරවපු නැති එක ගොඩාක් වටිනවා. ස්තුතියි බුදු සරණයි ඔයාට
ගොඩක් පිං මේ වගේ නොදන්නා දෙයක් කියා දුන්නට 🙏🙏
ගොඩක් ලෙඩ සුව කිරීමට පිහිට විම ලොකු කුසල කර්මයක්,,
හරිම අපූරුයි හෙට උදේට හදනවා බෙහෙවින් ස්තූතියි පින් සිදුවෙනවා
මන් හැදුවා හැමෝම රසයි කීවා තෑන්ක්ස් ඔයාට
මාත් හදාගෙන බීවා හරිම රසවත් ඔයාට ගොඩක් පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ගොඩක්ම ස්තුති අලුත් දේශීය ආහාර පෙන්වා දුන්නා .❤
දැනුවත් කළාට බොහොම ස්තූතියි ..
දේශීය දේවල් වල වටිනා කම ලෝකේ විසිරී සිටින ශ්‍රී ලාoකික🇱🇰අයට සිහියට ගෙන ක්‍රියාවෙන් නිරෝගී වීම ගැන අපූරුවට කියාදී දැනුවත් කරන ඔබ තුමියට බෙහෙවින් ස්තූතියි..!! "තෙරුවන් සරණයි🙏
ගොඩක් ස්තුතියි ❤❤❤❤
ලෙහෙසි පහසු ගුණ දායක කෑම කියාදෙන ඔබතුමියට බොහොම ස්තූතියි........තෙරුවන් සරණයි ඔයාට......
මේකනම්.හදන්නම.ඕන.බොහෝම ස්තුතියි ❤❤
ඇත්තටම හරිම රසයි . ඒවගේම හරිම ගුුණයි මෙි කැද එක. ඔබ තුුමියට ගොඩක් ස්තූතියි😊
ඉස්සර මමත් මේක බීලා තියනවා. ඉඟුරු කෑල්ලකුත් අඹරනකොට දාන්න. ඵතකොට රස තවත් වැඩියි.
බලාගෙන ඉන්නකොට තේරුම් ගත්ත හොදයි කියල කියලා දුන්නාට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි❤❤❤🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබට අපව දැනුවත් කලාට හරිම රස ඇති කියල හිතෙනව මමත් හදල බලනව
ගොඩක් ස්තුතියි අලුත් දෙයක් කියලා දුන්නාට බුදුසරණයි
වීඩියෝ එක බලපු ගමන්ම හැදුවා අක්කේ,අනේ ගොඩාක් රසයි.. පිලිකාවක්තියෙන ලෙඩෙකුටත් දුන්නා,,ඔයාට ගොඩාක් පින් සිද්දවෙනවා අක්කෙ,,
ස්තුතියි ඔබතුමියට මෙවන් වටිනා වට්ටෝරු රැගෙන එනවට, සුවපත් වෙත්වා
එනසාල්
කරබුනැටී
1ක් දමන්නේ නම්
තවත් සුවදයි
And delicious
අහම්බෙන් දැක්කෙ අද හැදුවා
ගෑස්ට්‍රික්ටයිස් . බොහොම ස්තුතිය
අද මම එයා හැදුවා හරිම රසයි.... මේවගේ ඖෂදීය පානයක් කියාදීම ගැන ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං
❤❤❤❤❤❤
ගොඩක් හොඳ පානයක් ස්තුති ඔබට
🎉 වටිනා ම බීමක්. දැනුවත් කළාට ස්තූතියි.
බොහෝ ම ස්තූතියි, සුවපත් භාවයම ලැබේ වා!
අද කන්න ලැබෙන හැම දේම වසනිසා මෙවැනි දේවල් ඉතා අගෙයි . ස්තුතියි .
ඇගට ගුණ වගේම රසත් ඇති ස්තුතියි
ඔයාගෙ සීනි වලින් vatalappan recepy එක මම haduva. හොඳටම aava. ඔයා ට ගොඩක් ඉස්තූතියි.
රස පාටයි. ඒ වගේම ගුණ ඇති. හෙටම හදනවා.
ස්තුතියි ඔබට...❤
හාල් විතරක් මුලින් උයාගන දෙවනුව පොල්කිරි හැර අනිත්වා (බ්ලෙන්ඩ් කරගත් )පෝෂණය ඉවත් නොවන පරිදි මදක් උයාගන අවසානයට පොල්කිරි එකතු කර ගත්තා නම් වැඩි වටිනාකමක් ලබෙඉ නේද දුව.ඉස්තුතියි
මාත් ඕක හිතුවා
Harriman rasa patai
හැම එකම බලනවා........හදලා රසවිඳිනවා
අනේ මම හරි ආසයි මේ කිරිකැද වලට. 👍👍👍👍
🎉 රසවත් ඇති. හදලා බලමු. ස්තුතියි.
❤❤❤👍👍👍👍
It is a very useful Recipe for diabetics person like me and very
Easy to prepare. Thank you so much.
👍👍👍බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
Thank you me wage hoda deyak kiyala dunnata mata cholesterol Tiyanaw ewata hoda deyak kiyala dunnata
මමත් හැදුවා ... හරිම රසයි♥️♥️
බොහෝම ස්තුතියි දැනුවත් කලාට
ඔයාට ගොඩක් පින් හදලා පානය කරන්නම්❤❤❤
බොහොම ඉස්තුති ඔබට
Bohoma isthuthi , hodai kiya sithanawa .
Thank you I really appreciate for the recipe. ❤
ගොඩක් පිං වටිනා recipe එකක් ස්තූතියි ඔබට
Thank you very much if you have some more recipes please up load Gods Blessings to you budu sarani
ඔබට බොහෝම ඉස්තූතියි හොද දේ කියා දෙනවාට ආදරෙයි හැමදාමත් .❤️
ගොඩාක් හොඳ දෙයක් උදේට . Thank you
උදෑසන හිස්බඩ දේශීය මූලද්‍රව්‍ය හා සැසැදි කිරිකැද පානයක් හදුන්වාදීම 🙏පානය කර දන්වන්නම් නිදුක් නිරෝගී වාසනා වේවා ජයවේවා කියා ප්‍රාර්ථනා කරමි ජේසුපිහිටයි ❤❤❤😊😊😊
🤘✋️✋️👍👍✋️🤘🤘
දෙසිය hode keda akak හදන්න lesi ගුණ දායක බිමක් oyata ගොඩක් pin🎉🎉🎉🎉❤❤
Oya hamadaama sarala rasawath deewalmane geenne.
Gunenuth aduwak naha..thank u miss.god bless u.❤❤❤
❤❤❤❤
වටිනා recipe එකක්.. හොඳ පැහැදිලි කිරීමක්.. ස්තූතියි ඔබට...
❤❤❤❤
Oya kiyala dunna widiyata mat hadala biwwa.harima rasai.tnx oyata
Bohoma istuti mewage dewal kiyala denawata
රසයි ගුනයි දෙකම තියනවා ස්තුති අක්කා මාත් ඉක්මනට හදනවා
එකෙන්ම
කලුහීනටි හාලින් හදන්න.ඉතාමත්ම ගුනයි
Mama haduwa harima rasai. Thanks. Thawa mustard seeds tikak roast karala udin damma. Ethakota thwath rasai
මමදැන් මේ කැද එක හදලබොන ගමන් හරිම රසයි බොහොම ස්තූතියි ❤❤❤
නියමයි
Hoda poshanayak labena watina watoruwak thanks oyata
harima rasai . Mamanithara hadanawa.
Apith haduwa harima rasai. Thank you nangee
😊
ස්තුතියි හැමදාම
වගේ මම හැදුව හරිම හොදයි
බොහොම ස්තුති ඔබට නිදුක් නීරෝගි සුවපත් වේවා ❤️
ඉක්මනටම හදන්න ඔනි.ස්තුතියි ඔයාට ❤❤
Pp
Pp
Drinking coconut milk daily basis, is it good. It can increase your LDL level. Your porridge may be healthy without adding coconut milk or May be with cows milk. Can you explain to us drinking so much of coconut milk every morning is healthy.
ගොඩක් පින් ගොඩාක් වටිනවා
Math hemadama udeta kedawarga hadanawa.mage mahaththayata akmawe asanipayak nisa.yakinaran,bowitiya,monarakudumbiya.neththan nelli juice.mekath hadala dennam.oyata godak sthuthi
ගොඩක් හොඳයි
Ada mama heduwa.rasama rasai. suwadai.godaaaaak pin oyata
නැන්දා මටත් මේ දවස්වල පොඩ්ඩක් ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා.දැන්මම හදලා බලන්නම්..ස්තූතියි ❤
👍👍👍❤
ගොඩාක්ම ස්තුතියි දැනුවත් කරාට
Thank you Jaya weva Dirgausa lebewa Theruwan saranai.........🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼💕💕💕💕💕💕💕
ගුණදායක, රසවත් කැඳ කෝප්පයක් සාදන හැටි කියලා දුන්නට ගොඩක් ස්තූතියි
Honda pahasuwen hada gatha heki beemak lot of thanks
අපිට මේ දෙන ඖෂධ වලට ඔයා නිදුක් නීරෝගී වේවා සොයුරිය .බුදු සරණයි ඔයාට ..හැමදාමත් නිදුක් නිරෝගි ව සතුට්න් කාලය ගෙවන්න ලැබේවා ....
Thank you 💕😊 showing your video i appreciate your time and good luck and triple gem bless you
ඔබගේ පවුලටම නිරෝගී සුවය ලැබේවා
❤❤❤❤❤
Oyata godak sthuthi hoda hoda kama warga hadana hati kiya denawata theruwan saranai
හරිම රස ඇති නංගි, මමත් හදල බලන්නම්. ඔයාට ස්තුතියි, බුදුසරණයි ❤🌹👍🙏🙏
❤❤❤👍👍👍
හොද කැද එකක් 👍
මමත් හදනවා
Oyage video harima gunadayka dewal thamai genne godak pin oyata nangi habala pethi Kanda hadana hati kiya denna nangi budusaranai
❤❤❤
Thank you for sharing for the recipe
Mama hadala gattha rasai thank miss
Very good
බෙහෙවින් පින් ඔබට.
ගොඩාක් වටිනවා බුදු සරනයි ස්තුතිය 🙏🙏🙏🙏
Godak thanks danuwat kalata hoda gunadai beemak
ස්තුතියි මමත් හදනවා
m rasama rasi thanks
👌👌👌👍..... !
මෙි රටෙි මිනිස්සු විශ්ව කර්ම වැඩ කළේ උදේට පළමුව කැද බීල.... ! එහෙවි ජාතියක් අද රට හාල් නැතිවුනදාට පාන් පිටි ගිලින තත්වයට වැටිටුවා... !
සුද්දො එ්ගොල්ලන්ගෙකෑම මෙහෙ ජනප්‍රිය කිරීම කූට ලෙස කලා... ඔවුනගෙ අාහාර ඉස්තරමි කියන ගමන් අපේ කැද වර්ග හෑල්ලු කළා... !
එ් වෙනුවට උදේට බොන්න හෝර්ලික්ස් , නෙස්ටමෝල්ටි , මාමයිටි වගේම හවසට බොන්න මයිලෝ ඔිවල්ටින් විවා මෙි අාදි කී නොකී හැටහුට හමාරක් දේවල් පත්තර දැන්වීමි දාල ප්‍රසිද්ධ කළා...! ඉස්කෝලවල උදේට දුන්නෙ අැමරිකානු අාධාර යටතෙ ලබාදුන් කෙයාර් සන්නාමය සහිත කිරිපිටි දියකරලා... !
නිකමට හරි ලමයෙක් කලන්තයක් හැදුනොත් අැහුවෙි උදේට කැද බීවද කියල... ! එහෙම තමයි දේශීය දේවල්වලට ගැරහුවෙි... !
නිදහස ලැබුණ කියල මෙි පරගැතිකමි වැඩිවුනා මිස ඉවර වුනේ නෑ.... දේශිය බටු හරක් ටික මස්මඩුවලට දක්කලා වද කරලා දාල කිරිපිටි කඩෙන් ගෙනත් දරැවන්ට දුන්නා... ඊට පස්සෙ බටු හරක් වදවුනාම රටින් හරකුත් ගෙනල්ල කොමිසුත් ගැහුවා... අදටත් ඉති එහෙම තමයි... මවිගුණ ගය ගයා රත්ති බීපල්ලා කියල තමයි සියරට දේ සිරිසැප දේ කියල දවස පටන්ගන්න ටීවී නාලිකා උදේ පාන්දර වැඩ අල්ලන්නේ.... !
ඉතිං ලංකාවෙ අාපන ශාලා සංගමයත් මැරෙන්න හදනවා කිරිපිටි නැතිවුනාම ... උදේට පෝෂ්‍යදායී කිරි තේ එකක්වත් බොන්න මිනිස්සුන්ට නැතිකළා කියල... !
දරැවන්ගෙ අනාගතය හදන්න හොදම දේ කන්න බොන්න තෝරලා දෙන්නෙ ක්‍රීඩකයො නලු නිලියො... උන් වෙළද දැන්වීමිවල සල්ලි අරගෙන අපූරැවට දේශීය දේ උන්ගෙ දරැ මල්ලන්ට කවනවා ... පොවනවා... ! හැබැයි වැඩිකල් නොගොස් මෙිරටෙි බොහෝ දෙනාට පොලොව පස් කන්නවත් ලැබෙයිද කියන්න අමාරැයි... එ් තරමටම හොදටම කොරලා තියෙන්නෙ... මින් පස්සෙ ඉතින් බඩ ගිනියි කියලා කෙදිරි ගාන්නත් බැරිවෙයි... කටට ප්ලාස්ටර් ගහලා අැස් දෙකත් වහලා කුදලං ගිහිං මාර්ග ගත ක්‍රමයට නඩු අහලා හිරේ දානකං කැමති කාලයක් රදවාගෙන ඉන්නත් පුලුවන් පණතක් හරි හම කෑමක් බීමක් තියා කැදක්වත් නැති රටිටුන්ට දෙන්න යනවා... !
මෙහෙවි වෙලාවක අතීතයේ අපේ ජීවිත රැකදුන් ප්‍රතිශක්තිය වර්ධනයකළ සාමිප්‍රදායික අාහාර විශේෂයෙන් කැද වර්ග නැවත හදුන්වා දෙන්න ඔබතුමිය ගන්නා උත්සාහයට බොහොම ස්තුතියි..... !