අතේ සල්ලි නැද්ද? ගෙදර උලුවස්සෙන් මේ පුංචි දෙය තියලා බලන්න! - සති 2න් කෝටිපතියෙක් උනේ නැත්නම් කියන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 49

  • @KasunJ
    @KasunJ 3 วันที่ผ่านมา +13

    මමත් මෙතුමියගෙන් යන්තරය,මංජුසාව අරගත්තා.ඇත්තටම ගොඩාක් හොදයි.මගේ නිවස,කඩය අද දියුණු වෙලා තියෙනවා.ඔබතුමියට ස්තූතිවන්ත වෙනවා.

    • @ShaliniSamarasingha
      @ShaliniSamarasingha 3 วันที่ผ่านมา +2

      Kiyak Wenawada...

    • @a.ddissanayaka8975
      @a.ddissanayaka8975 วันที่ผ่านมา

      මේ මෑනියන් කොහේද ඉන්නේ ?

  • @Yuwk4433yuwk
    @Yuwk4433yuwk 3 วันที่ผ่านมา +2

    ගොඩක් වටිනා වැඩසටහනක් බොහෝම ස්තූතියි මේ කියා දෙන කරුණු කාරණා වලට.

  • @Usbrawe
    @Usbrawe 3 วันที่ผ่านมา +1

    මෑණියෝ දෙන දේවල් පුංචි උනාට ඒවගේ ප්‍රතිඵල මහ ගොඩක් ... මෑණියන් ට දෙවි පිහිටයි

  • @YunshaiBegun
    @YunshaiBegun 3 วันที่ผ่านมา +1

    අපෙ වැඩේ සාර්ථකයි මෑණියෝ අපි ලබන සතියෙ පූජාවට එනවා.❤

  • @SagaratheroMawathagama
    @SagaratheroMawathagama 3 วันที่ผ่านมา +3

    තව තවත් මිනිසුන්ට පිහිට වෙන්න ශක්තිය වාසනව ලැබේවා. තෙරුවන් සරණයි

  • @AnasuyaWeththasinghe
    @AnasuyaWeththasinghe 3 วันที่ผ่านมา +2

    හරි සිරියාවන්ත මෑණියෝ කෙනෙක්❤

  • @lakshanjinarathna733
    @lakshanjinarathna733 3 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි මෑණියෝ 🎉

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 3 วันที่ผ่านมา +1

    Harima siedavie menie kenak. Budusaranai ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 🎉🎉🎉🎉🎉😊😊😊😊😊sadu 🙏 🎉🎉

  • @SYNCShangjie
    @SYNCShangjie 3 วันที่ผ่านมา

    Absolutely brilliant interview ❤

  • @DammikaRodrigo-yl1ys
    @DammikaRodrigo-yl1ys 3 วันที่ผ่านมา +1

    මෑණියෝ මොන දේ කරත් ඒක අති සාර්ථකයි

  • @MadhuSnm
    @MadhuSnm 3 วันที่ผ่านมา +2

    අපි නම් මෑණියෝ දන්නේ වශී පැත්තෙන් වැඩ කටයුතු කරන කෙනෙක් විදිහට

  • @asithabro2859
    @asithabro2859 วันที่ผ่านมา

    මෙ ඔක්කොම හොද කොමෙන්ට් වල ඉතරද... එක මාරයිනෙ..

  • @AkdFans-lm3sq
    @AkdFans-lm3sq 3 วันที่ผ่านมา +1

    අපෙ මෑණියන්ගෙන් වැඩක් කරගත්ත ඕනම කෙනෙක් දන්නවා මෑණියන්ගේ වැඩ කොච්චර සාර්ථක ද කියලා

  • @sumedhagayathri5279
    @sumedhagayathri5279 19 ชั่วโมงที่ผ่านมา

    මැනියනි මන්ජුසාව කියද

  • @NMBrother-ev5gu
    @NMBrother-ev5gu 3 วันที่ผ่านมา +2

    උනන්දුව උත්සහය තියෙන ඕනම කෙනෙක් මෑණියෝ හම්බෙන්න ඔයගේ ගමන කාටවත් නවත්තන්න බැරි වෙයි

  • @LeelaSamarasinha-wn8eh
    @LeelaSamarasinha-wn8eh 3 วันที่ผ่านมา +1

    මෑනියනි මන්ජූසාව කීයද.

  • @W.පුෂ්පාකුමාරි
    @W.පුෂ්පාකුමාරි 3 วันที่ผ่านมา +6

    හැමෝම කියන ඒවා තමයි මෙයත් කිව්වේ. සමහරු කියනවා පිංතකා කරනවා කියලා. ඒත් වැඩක් කරගන්න කතා කරොත් ලක්ෂ ගණන් පඩුරු කියනවා. ලක්ෂ ගණන් තියනවනම් මොනවා කරන්න බැරිද නේද.

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 3 วันที่ผ่านมา

    Mage adaraniya weshwa matawata aneka warayak esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 mage esta daviyantath esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 obatumiyatath sethuthi sethuthi esthuthi 🙏🙏🙏♥️♥️♥️

  • @KodithuwakkuWUS
    @KodithuwakkuWUS 3 วันที่ผ่านมา

    Maniyo kiyana vath piliweth tika hari velawta krnwnm mee kiyana dewal oyatath hambenawa. Mama ada sathutin jiwath venne maniyo hinda

  • @DiastolicSinthatic
    @DiastolicSinthatic 3 วันที่ผ่านมา

    Diyunu venna dagalana hama kenkma balanna vatina video ekak

  • @DGPHolding
    @DGPHolding 3 วันที่ผ่านมา +1

    Api nm onema thanaka kiyanw api ada me inna thana inne maniyange pihiten kiyla..🙏🙏

  • @arunothudayanga1024
    @arunothudayanga1024 3 วันที่ผ่านมา +3

    මොනවාද උළුඅස්සෙ උඩ තියන්ඩ ඔනෙ කියලා කිවිවෙි නැනේ

  • @KumariJayalath-k6q
    @KumariJayalath-k6q 3 วันที่ผ่านมา +1

    අපිට නම් මෑණියෝ අපෙම කෙනෙක් වගේ. අපි අදටත් කතා කරන්නේ අක්කේ කියලා හරිම කරුණාවන්තයි ❤

  • @KTMWest
    @KTMWest 3 วันที่ผ่านมา

    Maniyange vada mara pilivelay👌

  • @spremalatha851
    @spremalatha851 3 วันที่ผ่านมา

    එහෙනම් මං තව සති දෙකකින් කෝටි පතියෙක්,😮
    ඒ නිසා මං අද ඉදන් වැඩට යන්නෙ නෑ,.....

  • @nandanasenavirathna7544
    @nandanasenavirathna7544 3 วันที่ผ่านมา

    Ape bandagaraya dollars walin purawanda puluwanda

  • @HiruniDk
    @HiruniDk 3 วันที่ผ่านมา

    Mt dn magema kiyala salon ekak thyenawa. Hamadema maniyanta pinsidda venna thama..

  • @DubaiisamanKeerthi
    @DubaiisamanKeerthi 3 วันที่ผ่านมา +1

    වෙන අය වගේ මාධ්‍ය සංදර්ශන නොදැම්මට ඕනේ තරම් අපි වගේ අහිංසක මිනිස්සු ගොඩ දාලා තියෙනවා

  • @SYNCShangjie
    @SYNCShangjie 3 วันที่ผ่านมา

    Maniyo vadak bara gena dina ganak dunna kiyanne ee vada katayuthttha ee dina gana athulatha krna eka krnwamay

  • @kumudusampath5873
    @kumudusampath5873 3 วันที่ผ่านมา

    Manjusawa kiyak wenawada

  • @KuwaitSarath
    @KuwaitSarath 3 วันที่ผ่านมา

    Lankaweth pita ratath venasak nathuwa thamange vada akurtama karana niyama charithayk thama pushpalatha maniyo

  • @Ubswww345
    @Ubswww345 3 วันที่ผ่านมา

    මෑණියන්ගේ හොඳම ප්‍රතිඵල තියෙන්නේ මෑණියෝ දෙන මංජුසාවට... ඒක තනිකරම හාස්කමක් 😮

  • @RajarataNews-v7o
    @RajarataNews-v7o 3 วันที่ผ่านมา

    ඔබ තුමිය කැමති නම් අපි කැමතියි ඔබ තුමිය සමග වැඩසටහනක් කරන්න..

  • @RameshPranandupulle
    @RameshPranandupulle 3 วันที่ผ่านมา

    Matath deunuwenda 😢😢😢oona ,kesema deunuwak Naha ekman pelethurak labewa labewa labewa labewa labewa labewa😢😢😢😢😢😢😢😢seyaluma prashna wesadewa

  • @dilshanpremachandra4617
    @dilshanpremachandra4617 3 วันที่ผ่านมา

    😂😂😂.මිස් අතට සල්ලි එනවා මහන්සි වෙලා දෙයක් කරගත්තොත්.මෙ ඔයා කරනවා වගේ තමා.ඔයා කරගත්ත දෙයින් ඔයා සල්ලි හොයනවා දැන්.

  • @NiroshanWijesinghe-o4w
    @NiroshanWijesinghe-o4w 3 วันที่ผ่านมา +2

    ඕනම තැනක බය නැතුව කියනවා මෑණියන්ගේ පිහිට ගන්න ඕනම කෙනෙක් ඉන්න තැනින් එක අඩියක් හරි උඩට මෑණියෝ ගන්න එක ගන්නවාමයි

  • @surensuranga1244
    @surensuranga1244 3 วันที่ผ่านมา +6

    මේ කියන උන්දා ප්‍රකෝටි පතියෙක්ද ,ඒ කියන විදිහට වෙනවා නම් බන් මේ කියන ගෑනි ඉන්න ඕනි ලෝකෙම දනවත් විදිහට නේද,,ඇයි බන් මේ වගෙ උන් ෆෝම් කරන්නේ

  • @SYNCShangjie
    @SYNCShangjie 3 วันที่ผ่านมา

    Absolutely brilliant interview ❤

  • @SYNCShangjie
    @SYNCShangjie 3 วันที่ผ่านมา

    Absolutely brilliant interview ❤

  • @SYNCShangjie
    @SYNCShangjie 3 วันที่ผ่านมา

    Absolutely brilliant interview ❤