සහල් වලින් හදන ආදි හෙලයාගේ ජවසම්පන්න උදෑසන ආහාර වේලක් | Srilankan Traditional Breakfast Menu
ฝัง
- เผยแพร่เมื่อ 18 ม.ค. 2025
- ආදි හෙලයාගේ, ජවසම්පන්න උදෑසන ආහාර වේලක් හදන විදිය අරන් ආවා. බලන්නකෝ මේ වගේ දේවල් ඔයාලත් රස බලලා තියෙනවද කියලා.
Subscribe to my TH-cam Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.co...
Follow me on:
Facebook : www.facebook.c....
Instagram : / eatsroo
Twitter : / rooeats
පැරණි ගැමි ගෙදර රාජ භෝජන වැනි වූ සරල උදෑසන ආහාර වට්ටෝරුවක්
th-cam.com/video/PVsdrxWo_UI/w-d-xo.html
දානයකට, පෝය දවසට සුදුසු පැරණි ආහාර වට්ටෝරුවක්
th-cam.com/video/KzNiQeaflt0/w-d-xo.html
කට පිස්සු වට්ටන සාම්ප්‍රදායික ලම්ප්රයිස් මෙනූව
th-cam.com/video/ObfExe885oE/w-d-xo.html
දානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක්
th-cam.com/video/1geqtKNTcYA/w-d-xo.html
එදා පැරැන්නන් ගමනක් යද්දී නරක් නොවී තියාගෙන කන්න සෑදු කෙසෙල් කොලේ බත් මුල
th-cam.com/video/_RAFAAXWQmg/w-d-xo.html
සම්ප්‍රදායික කහ බත සමඟින් රස වෑහෙන මෙනූ එකක්
th-cam.com/video/zW4bSZdBCpM/w-d-xo.html
සුපිරි කහබත් සෙට් මෙනු එකක් හදමු
th-cam.com/video/rCnWvaXofGo/w-d-xo.html
Thank you dr. They are really good and healthy.
❤️❤️❤️
පැරැණි ආහාර .....අලුත් පරම්පරාවට ....කියාදීම පිලිබදව....ඔබ තුමියට බෙහෙවින් තුති......💐
බොහොම ස්තූතියි😍💐💐
අද කාලයට ඉතාම අවශ්‍ය පැරණි ගුණදායක රසවත් කෑම වට්ටෝරු ඉදිරිපත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි දුවේ, මේ කැඳ එකට මගේ අත්තම්මා බැදපු හාල් සමග කබලේ බැදගත් අබ ඇට ටිකකුත් එකතු කරනවා
බොහොම ස්තූතියි ආන්ටි❤️🥰❤️
මම දානෙ ගෙදරකට කුරහන් පිට්ටුයි කිරි හොදියි ලුනුමිරිසකුයි අරන් ගියා
ඒත් හාමුදුරුවො කීප නමක්ම කිරිපැනියි පිට්ටුයි එකට දාල ඉල්ලුව
අපිත් ගෙදර ඇවිත් එදා රෑට එහෙම කෑවා මාරම රසයි ❤
මම මේ විවිහටත් බත් කැද හදනවා..අබ බැදලා දාලත් හදනවා හරිම රසයි තමා නංගා..ඔයා කියලා දෙන ගොඩක් කෑම වර්ග අපේ ගෙදර ඉස්සර නිතරම හදපුවා නමුත් දැන් අපි ඒ දෙවල් අත හැරලා බෝහෝ දුරට එහෙම වෙන්න හේතුව මේ දොස්තර වරැ අරවා මේවා මේලේඩේට හොද නෑ ගගා බෙහෙත් පෙති ගිල්ලවනවා ඉතින්
සතුටුයි අක්කි මේවා කාල තියෙන බව ඇහෙද්දිත්❤️❤️❤️
නොදැන සිටි දැනුම් සම්භාරයකින් පිරිපුන් සමජයක් ඉදිරියේදී ඔබ නිසා හැදේවි .මම මේ හදන recipes මොනවත් දැනගෙන හිටියෙ නැහැ පුතේ ...ස්තූතියි අපිට share කලාට ....❤👩🍳👩🍳
බොහොම ස්තූතියි ආන්ටි ඔබගේ ආදරණීය කමෙන්ටුවට😍❤️😍ඒ නිහතමානීකම අගය කරනවා💐🥰🥰
හරිම සතුටුයි. මේවගේ පැරණි දේවල් හොයල share කරල ඔයා කරන්නෙ ජාතික මෙහෙවරක්. අද මම subscribe කලා. ❤️
බොහොම ස්තූතියි❤️❤️❤️ ආදරයෙන් පිළිගන්නවා අපේ චැනල් එකට😍😍😍
අපෙ මිනිස්සු මේ යහපත් ආහාර සංස්කෘතියෙන් ඈත් වීම ප්‍රධාන සාධකයක් වෙනවා අද මේ ඇති වෙලා තියෙන සමාජ ,සංස්කෘතික, හා ආර්ථික පරිහානියටත් , අපෙ අය වස විස කනවා බොනවා විතරක් නෙවෙයි දරුවන්ටත් පුරුදු කරනවා , අපි මානසික හා ශාරීරික වශයෙන් දුර්වල ජාතියක් බවට පත් වෙමින් යනවා . ස්තූතියි ඔයාට ❤🎉
බොහොම ස්තූතියි ඔබට😍💐😍
දැනුවත් ව වෙනස් වෙමු නේද♥️
තෙරුවන් සරණයි
අපේ දෙසිය දේ නැවත නැවතත් නව පරපුරට දායාද කර න. ඔයත් අම්මත් සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී සුවය ලබා චිරාත් කාලයක් යෙහෙන් wajabewa
බොහොම ස්තූතියි ඔබට😍😍😍බුදු සරණයි🙏💐❤️
ඔබේ ආහාර වට්ටෝරු ඉතා වැදගත්.පිටිකිරි,විස්කෝතු දරුවන්ට උද්දවන අම්මලා ඉන්න රටක් මේක
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
මගේ අම්මා සුන්සහල් පැය 7,😊8ක් පෙගෙන්න දාලා හොඳට 3:01 පොල් මිශ්‍ර කරලා මැටි කබලේ මධ්‍යම ගිනිඅඟුරු රස්නෙන් හදලා දෙනවා..............ඒ රසට සම රසක් නොදනිමි❤❤❤❤❤❤❤
ස්තූතියි 💐
Rotida
Samajayak niduk Nirogee karawanu vas me karagena yana vaayama harima watinava.! Ewagemai nirantarayenma Hoda de idiripath karana Roo Eats Ammaa Roo Eats Duwa atulu Roo Eats Utube Channel eke siyaluma denatamat Loku Pinak.! Hoda utube channel.! Brilliant.! KEEP GOING.! 🙏🥰👍😍👏🌺💐
Thank you sooo much ayya😍💐💐
ස්තූතියි තෙරුවන් සරණින් යහපතක්ම වෙවා👍👍🙏🙏
බොහොම ස්තූතියි❤️❤️❤️
හරිම ලේසි කෑම ගුනවත් කෑම ගොඩක් ඉස්තුතියි
ඉතාම විශිෂ්ට යි.ඔබට සුබ පතමි!!!
ගොඩාක් ස්තුතියි 🙏
🥰🥰🥰
හරිම වටිනව...💐
බොහොම ස්තූතියි❤️❤️❤️
Mama dakapu lassanama ium pihum Chanel aeka❤❤❤❤ liyala ivara karanna Bari taran lassanai
බොහොම වටිනවා ❤❤
බොහොම ස්තූතියි ඔබට😍🥰💐
Dan nethe.deyak egna.gatha thank you.akkey
Harima sathutui nanga❤️❤️❤️bohoma sthuthi😍🥰😍
Thanks👌👌👌👌👌👌❤️❤️❤️❣️❣️
❤️❤️❤️
Lunch box recipy tikak danna. Obata idiriyata yamata saktiya labewa. Bs.
Hadamu dear😍😍😍bohoma sthuthi💐🥰🥰බුදු සරණයි🙏💐❤️
Aluth param parawata godakma watinawa.
Godak guna rasama rasa kama❤❤
Ow akki api nam sathiyata 3 ,4 kada me wage hadanawa harima rasai.
Adarei akki anmi❤❤❤❤❤❤
Sathutin adaren hodin parissamen inna
Budusaranai!!🙏🙏❤❤❤❤❤❤❤
Bohoma sthuthi nangi patiyo❤️😍😘adarei🥰🥰🥰බුදු සරණයි🙏💐❤️
thank you ❤
❤️❤️❤️
ඔයාගෙ චැනල් එක ගොඩක් වටිනවා අක්කෙ තවත් දේවල් ගෙන්න අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා ❤
නංගා අපි දන්නවා පැට්ටෝ බොහොම ස්තූතියි❤️❤️❤️
ඔයා නියමයි 👍👍👍
Thank you so much great so helpful video
My pleasure dear😍❤️❤️
Woow miss ur are amazing ❤
Ane akke kili ganayata ayath kema warga monawada kiyala dennako
Niyamai.niuamai.❤❤❤
Thank you dear❤️❤️❤️
මෙවැනි දේ මෙහෙම හරි බලන්න ලැබීම ගැන සතුටු වෙනවා. තෙරුවන් සරණයි ඔබට
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
Mudavapu kiri saha kurakkan roti hilibath saha mudavapu mi kiri kala thiyenava
Thank you so much❤❤❤❤❤
🥰😍😍
මම නම් කාලා තියෙනවා මගේ කැමැත්ත පරිදි හරිම රසයි.ස්තූතයි ඔයාට
❤️😍❤️
Hmmmm
😍😍😍
Mm asama chanel eka
Thank you dear💐🥰🥰
බොහොම ස්තුතියි. සහය වු සියලු දෙනාටම තෙරුවන් සරණයි.
බුදු සරණයි🙏💐❤️
ගොඩක් වැදගත් වගේම ගුණදායකයි .ඉස්සර අපේ අම්මා බත් කැද හදලා දෙනවා ❤❤❤
ඒකනේ අක්කි. ඒ කාලේ අම්මලා මේවා අනිවාර්යෙන් හදනවා❤️❤️❤️
Harima watinwa 🥰😍
Thank you darling😍😍😍
Super
Thank you😍😍😍
niyamai😊😊❤❤❤❤
Thank you😍😍😍
Ape amma mn inne italye sitha ratak nisa kewata kamak nedda mahath wenne nedda
Bath kanda sathiyakata deparak wage bonna ehema awlak nam na. Overall calories balance nam carbs matter wen na dear.
Really appreciate your work ... keep it up ☺😊
Thank you dear😍🥰🥰
@@rooeats 👍☺️ You're Welcome.I wish you all the best to get Gold play button as soon as possible (1M+ subscribes)
@@smallenglishconcepts Thank you so much ❤❤❤
😊😊Apochiye dakala bada piruna😊😊😊❤
👌👌👌
😍😍😍
කැද එකට අබ ටිකක් කුඩු කරලා දැම්මාම රසයි
අබ කුඩු දාන්නේ මාළු පිනි රසවත් කරගන්නනේ ඩියර් කැඳ වලට අබ කුඩු දානවා ඇහුවාමයි👍
@@rooeats අබ ඇට බැදලා කුඩු කරලා කැද එකට උඩින් ඉහින්න හරිම රසයි ගුනයත් වැඩි
❤❤🧡🧡
😍😍😍
අපෙ මුත්ත අත්තම්මට කියපු කතාවක් තමය් බත් බල 100ය් කැද බල 200ය් කියල😍ඉස්සර මනුස්සයො බීල තියෙන්නෙ කිරිකැද තමය්
😍😍😍
🤩👌👌
😍😍😍
අද මම පිසා එකක් හැදුවා ❤❤❤
ආහා නියමයිනේ නංගා😍😍😍
බොදහලුවා/ බොදහල්වා කියලා මාලදිවයිනට ආවේණික කෑමක් තියනවා. පුළුවන් නම් ඒක කියලා දෙනවද
❤❤❤❤❤❤👍👍👍
❤️😍❤️
Bath keda semata hodada
Bath kanda agunayak na dear.gammiris sudulunu ehema semata hodaine oya dana amudrawya walin hamadema balance wenawa
@@rooeats Thank you..babata sema eyata denna ahala dena gatbthe
Babata deddi badi haal kanda denna dear❤️e kiyanne haal kabale badala aragena eken mitak aran eka ayeth thambala lunu tikak dala bath eka podi karala denna dear😍💐🥰
🙏👍👍👍😍💐
😍😍😍
මම හරිම කැමති කැමක් ඔයා ගෙනාවේ මගේ ගම රැැහුනෙ මට දැන් ඒවා කන්න නෑ මම දැන් ඉන්නෙ නුවර
❤️❤️❤️
මී.කිරි අගුනයි.නේද සමහරුන්ට..අනිත් ඒවා නම් නියමයි ❤️
මී කිරි කෑවට අගුණක් නෑ ඩියර්. හවස් වරුවෙ කන්නේ නෑ සීතල නිසා. මී කිරි කන්නේ කොරොස් පිටින් ඒ කාලේ මිනිස්සු. අනික බත් එක්කත් කනවා. මේවා කාලා තමයි ඇඟ වෙහෙසලා වැඩ කරන්නේ. දැන්නේ ලෙඩ වැඩි හැමෝටම ඩියර්. බොහොම ස්තූතියි❤️❤️❤️
අපේ ගෙදර සතියට දවසක් 2ක් බත් කැඳ හදනවමය්. මගේ ප්‍රියතම breakfast එක. මම අහල තියනවා සුද්දෝ අපේ රට අල්ලන් හිටිය කලේ අපේ හෙළයන්ට සමච්චල් කරනවලු "උඹලා කැඳ බීලද පණ නැත්තේ කියලා. පස්සේ අපේ කට්ටිය කඳ බොන එක අඩු කලාලු.
💐❤️
අනේ මිස් ඔයා ට ස්තුතියි ..අපේ දැන් ඉන්න ලමයි මේවා කන්න කැමති නෑ ..ඉල්ලන්නේ රයිස් කොත්තු ..
ඒකනේ. මම රූ😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
@@rooeats thank you Mis 👍❤️
Like 🌏😁😂
👍👍👍
Kala tiya dakalawat na 😀
Kamak na dear dan dannawane😍😍😍
ඉදිරියට රසවත් රොටි වර්ග හදන හැටි ඕනෙ
රොටී නම් ගොඩාක් දෙනා හදන්න දන්නවානේ පැට්ටෝ
@@rooeats ඒවා රස නෑ අක්කා කියලා දෙන ඒවා තමයි ගොඩක් රස😐😐🥺🥺
අනේ අපි දවසක හදමුකෝ නංගා😍😍😍
@@rooeats හා😍😍
හොද අදහසක් Intro එකේ කිව්වෙ 💯
😍😍😍
❤❤❤
😍😍😍
Mmm ඔය kada ela bila තියනවා හැබැයි aba ata dala.mmm rasai.gunai
තැන්ක්ස් ටික් ටෝක් වලින් හමු උනේ
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
මම පොඩ් කාලේ අම්මා කිරි අම්මහදල කලා තියනවා
😍😍😍
මම ඉස්කෝලේ ගෙනියන්න අම්මා රොටි හදල දෙනවා
අනේ❤️❤️❤️
මි කිරි සමග බත් කනවා
🥰🥰🥰
❤❤❤❤
😍😍😍
❤❤❤
❤️🥰❤️