ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ අපේ ගෙවල් ළග ඉන්න මගෙ වයසෙ කෙනෙක් .මම තාම A/L වලට clz යනවා.මේ girl නම් මම දැකලා නෑ.හැබැයි මෙයාගෙ husband නිතර දෙවේලෙ හම්බවෙනවා .ඇත්තටම හරිම හොද නිහතමානී මිනිස්සු .ඒ වගේම තමයි අද ඔයා ඉන්න තැන ගැන අපිටත් හරි සතුටුයි.මොකද ජීවිතේ ලොකු වගකීම් කොටසක් ඔයා මේ වගේ පොඩි වයසකින් කරන විදිහ මට හිතාගන්න බෑ.ඇත්තටම හරිම ශක්තිමත් ගැහැණු ළමෙක්.ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා.❤
Attatama hadawatinma suba patanawa nangi.apit asai oya wage strong woman kenek wenna.❤
2005 ද
🥰💐💞👍👌
තොගේ වයසේ උනාට මේයා කරන වැඩ වලින් තොට බාගයක්වත් කරන්න බෑ 😂
❤❤❤❤❤
තව කෙනෙක්ගෙ දියුණුවක් වෙනුවෙන් අවංකවම දේවල් කියාදෙන ඔයාගෙ බිස්නස් දිනෙන් දින සාර්ථක වේවා සහෝදරී! ❤
Aniwaryen ❤❤
පොඩ්ඩක් වත් කුහක නැතුව ඇත්තම කියන එකට හදවතින්ම ගරු කරනවා නංගි.හදවත පොහොසත් ඔබ වැනි මිනිසුන්ගේ දියුණුව කිසිවෙකුට වැලැක්විය නොහැක....ජයම වේවා.. තෙරුවන් සරණයි
ඔයාගේ වීඩියෝ එකක් බලපු පළවෙනි අවස්ථාව ඔයා හරි අර පිරිමැස්මෙන් වැඩ කරන කාන්තාවක් ඔයා අපි හැමෝටම ආදර්ශයක් ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤
ඔයා හැමෝටම ආදර්ශමත් දරුවෙක් මමත් ඔයා ගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත. ඔයා දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
දුවගෙ බිස්නස් එක සාර්ථක වේවා දියුනුවෙන් දියුණුවට පත්වේවා ❤❤❤
දිරිය කාන්තාවක් වෙන ඔයගේ සියලුම කටයුතු අති සාර්ථක වේවා කියලා හදවතින්ම සුබ පතනවා ෆාතිමා නන්ගී.❤❤
අව්‍යාජ වචන ටිකට ස්තූතියි .ඔයාගෙ බිස්නස් එක දිනෙන් දින දියුණු වේවා ❤❤❤❤
අක්කි ඔයාගේ මේ ව්‍යාපාරය දිනෙන් දින සාර්තක වෙන්න ඕනා 🙏❤. ඔයා ගොඩක් හොද නිහතමානී කෙනෙක්. ඒ නිසා ඔයාට කවදවත් වරදින්නෙ නෑ
ඔයාගේ බිස්නස් එක දිනෙන් දින දියුණු වේවා නන්ගි.බුදු සරනයි.දෙවි පිහිටයි 🙏
ඔයාගෙ ස්වයං රැකියා ව දිනෙන් දින දියුණුව ක් ම ලැබේවා අක්කා
සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤ඔයාගේ වටලප්පන් වීඩියෝ එක බලන් දෙපාරක් හැදුවා දෙපාරම රසට ආවා තැන්ස්❤
ඔයා නම හරිම ශක්තිමත් ගැහැනියක්.හැමදාම හරියන්න ඔනි.හිතෙ කිසිම ඉරිසියවක් කුහක කමක් නැහැ ඔයගෙ.කවදාවත් ඔයාට වරදින්නැ අක්කෙ .ඔයටත් ඔයගෙ පවුලෙ හැමොටමයි බුදු සරණයි අක්කෙ.හදවතින්ම සුබ පතනවා ❤❤
අක්කේ ඔයාට wish කරනවා ව්‍යාපාරය ගොඩාක් සාර්ථක වෙන්න කියලා wish කරනවා❤❤❤
ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා නංගි.ඔයා විතරක් නැතිව අනිත් අයවත් motivate කරගෙන මේ යන ගමන අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.ගොඩක් අය එහෙම කරන්නෙ නෑ.ඔයාටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි 🙏අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි🙏
හරිම පිළිවෙළයි පිරිසිදුයි ❤️තව තවත් සාර්ථක වේවා 🙏
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය දුවේ ඔයාට නිතර ලැබේවා . පුතේ ඔයාට ජයෙන් ජයම වේවා .
සුපිරි❤ නංගි..ඔයාගෙ මෙවැනි අයිඩියා වලට මම ගොඩක් ආසයි,ස්තුති ගොඩක් පිං...මාත් ආසයි මෙවැනි දෙයක් කරන්න.මම තාම විදෙශි වල ඉන්නෙ.💐💐💐ජයවෙිවා මැනික ❤❤❤❤
බිස්නස් එක සාර්ථක වේවා දියුනු වේවා බුදු සරණයි❤
මිස් ඔයාගෙ යහපත් සිතුවිලි වලට යහපතක්ම සිදු වේවා! බොහොම ස්තූතියි!🥰
නංගී ඔයා කියන සියලුම දෙවල් ඇත්ත ❤❤❤❤ ඔයා තව තවත් දිවුණු වේවා 🙏🙏🙏 ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲 ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්
Oyage kepawima තමා දියුණුව ට hetuwa .බුද්ධිමත්wa me weda කටයුතු කරගෙන .dawasin දවස මේ wiyaparaya දියුණු කරගන්න..obata ජය වේවා ❤
නංගී ඔයාට දීනෙන් දින හරියන්න ඔනේ ....මේ වැඩ කටයුතු සියල්ල සර්තක වෙන්න සුබ පතනවා🤩👍 බුදූසරනයී ,දෙවි පිහිටයී
දිනෙන් දින සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️😍
සුබ පැතුම්.සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤
පුතේ ,ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වෙලා ඔයා සාර්ථක වේවා ..ජේසු පිහිටයි ..🎉️
ශොක් නන්ගි .. හරිම සතුටුයි .... ඔයාගේ kitchen එක හරිම ලස්සනයි .. Many congratulations ..❤💐💐
ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️... හැමදාමත් ඉන්නවටත් වඩා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ❤️...බුදුසරණයි ❤️...දෙවිපිහිටයි ❤️...මගෙයි එයාගෙයි වගේම ලෝකේ සෑම කෙනෙකුගේම අදරේ කරනවා කෙනා එයාගෙම වෙන්න ඕනි ❤️....ඔයාගේ පුංච් බිස්නස් එක සාර්ථක වෙන්න ඕනි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️...බුදු සරණයි ❤️...දෙවි පිහිටයි ❤️...
Pissu natnm hondai mulu ratatama balanna Danny
Diyunuvata hondai eyt ova okkom life ekat danna oneyda
උණුසුම් සුභ පැතුම් දුව තෙරුවන් සරණින් දුව ගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වෙිවා ...........!!!
Congratz fathima...ඔයාගෙ life එක ඔයාගෙ bussiness හැම දේම සාර්ථක වෙන්න ඒ වගේම ඒ යන ගමනේදී එක බාධා වලට සාර්ථකව මුහුන දෙන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම wish කරනවා.❤God bless you,your family & your bussiness
හරිම සතුටුයි පුතේ ..ඔයා ගෙ බලාපොරොත්තු එලෙසම ඉටු වේවා ..❤
දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා ...!!❤🎉
නංගී ඔයාගෙ business එක දවසින් දවස සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Ganan kmd
හරීම නිහතමානී ඔබ හරීම විදීයට හැම දේම පැහැදිලිව විස්තර කරනව ඉදිරි අනාගතය ඉතාමත්ම සාර්ථක වෙන්න මැගේ ප්‍රාර්ථනය යි
ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!!!බුදුසරණයි!!!❤️❤️❤️
දිනෙන් දින දියුණුවටම යන්න ලැබේවා..❤
කියන්නම ඕන.... හොද මහත්තයෙක් හම්බෙන්නත් ඔයා පින් කරලා
Aniwaryen Sathutui ❤❤
Congratulations 😍🌷 දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕනි ❤
හරිම සතුටුයි පුතේ...ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා..❤❤
දිනෙන් දින දියුණු වේවා.බුදු සරණයි.දෙවි පිහිටයි.
දියුණුවෙන් දියුණුවට පත් වේවා බුදුසරණයි
ඔයා කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනේ.මුලු හදවතින්ම සුබ පතනවා..❤❤❤❤
හරිම පිලිවෙලයි, පිරිසිදුයි.. ව්‍යාපාරය සාර්ථක වේවා
දවසින් දවස දියුණු වේවා මරු ඔයා නම්. ❤❤❤❤❤❤
ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා
දුවගේ business එක දිනෙන් දින දියුණු වේවා !
Masha Allah❤❤❤ harima sathutui nanga....me wage vdo dana eken aneth ayatath loku motivation ekak ee wageema hema deyakma allahge pihiten sarthaka wenna kyla dua karanawa❤❤❤
හරි ම ලස්සනයි නංගී ඔයාගේ ඒ තැන හදා ගෙන තියෙන විදිහ,ඔයාගේ business එක දිනෙන් දින දියුණු වේවා ! ඔයාට ඒකට හැම ශක්තියක්ම ලැබේවා !
බුදු සරණයි නංගියේ.. ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට..!!!
Wish you all the best nangoooo🎉...තව තවත් up කරගන්න ලැබෙන්න ❤
මාෂා අල්ලාහ් 😍 දිගටම කරගෙනයන්න සුබපැතුම් නංගි ❤👍
වීඩියෝ හැම එකක් ම බලනවා දුව .හරි පැහැදිලි පිරිසිදුi.❤oya ගෙ බිස්නස් එක diunuven diunuva ට පත් වේවා දුව .බුදු saranai .
තරුන මවක් දිරිය කාන්තාවක් ❤ දුවගෙ කතාව සහතිකයි අපි දැනගන්න ඕනි කාලය කලමනාකරනය කරගෙන ජීවිතේ ගෙනියන්න ❤තරැන දියණියක් ජීවිතේ ජයගන්න දරන උත්සාහයට හදවතින්ම සුබ පතනවා ,ඔයාගෙ හබිටත් චුටි පුතාටත් තෙරුවන් සරණයි ❤ ඕඩර් එකක දාලා ඔයාගෙ කෑම රස බලන්න ඕනි ❤❤❤
චුටි පැටියට ආස හිතෙනවා නංගී ඔයාගේ බිස්නස් එක දියුණුවට පත් වෙන්න සුබ පතනවා ❤
උතුරන්න හරියන්නෝන. මන් ඉස්සර ඉදන් ඔයාගෙ විඩියෝ බලනවා. හරි පිළිවෙලයි ඔයා. ඔයා කියන දේවල් සෑහෙන්න හරි. මන් අද්දැකීමෙන්ම දන්නවා. බුදුසරණයි. ❤️
Uthuranna hariyai harak mass neda budu dahame ayath comment danawa ane me ratata una deyak
Good bless of you duwa hamadama hodata irsiyaweak natuwa kiyala denawa
ඔන්න මමත් අලුතින් එකතු උනා...❤❤ ලස්සනම ලස්සන vlog එකන්😊😊හැමදේම හොඳින් තව හරියන්න ඕනි..😍🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සුබ පැතුම් .දිනෙන් දින ඔයාගෙ ව්‍යාපාරය දියුණු වේවා !!
ඔයා ගේ ව්‍යාපාරය අනිවාර්යයෙන් දියුණු වෙනවා .නංගි.ඔයා අපේ රටේ සාර්ථක දියුණු ම ව්‍යාපාරයක් හිමි කෙනෙක් වේවා ඔයාගේ පවුල ට සියලු යහපත උදාවේවා .
ලෝබකම නෙමෙයි අනේ හරිපිරිමැස්ම 🥰🥰
ඔයාගෙ බබා හම්බෙන්න සූදානම් වෙන වීඩියෝව බැලුවා.. ඊට පස්සෙ ඔයාව මග ඇරුණා.. දැන් මේක දැක්කෙ.. අනේ.. ලස්සන පුතෙක් ලැබිලානෙ.. 😍
සුබපැතුම් දිනෙන් දිනම දියුණුව උදා වේවා ❤❤❤❤
දියුණු වේවා ඔබට යහපතක් ම වේවා ❤❤
All the best sister.. soo proud of you!! Next move..make a target to use glass containers for packaging.
දිනෙන් දින දියුණු වේවා ❤️🙏 බුදුසරණයි 🥰🥰 අල්ලා දෙවි පිහිටයි🤍
සමාජයට හොඳ ආදර්ශයක් දෙන දියනියක්. ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙිවා කියලා පතමි .
දියුණුවෙන් දියුණුවට පත් වේවා. හදවතින්ම සුභපැතුම්🌷
1st comment එක මගේ 🥺 notification එකක් ආපු ගමන් හරි ආසාවෙන් බලන්න දුවන් එන එකම චැනල් එක 🥰❤ ඉස්සරහට තව ලස්සන ගමනක් යන්න සුභ පතනවා අක්කි ඔයාට 😘❤
නංගී ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා ඉස්සර ඉදලාම.ඔයට තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
Good luck දිනෙන් දිනම දියුණු වේවා ❤❤❤❤
ඇත්තටම ගෝඩාක් වැදගත් වීඩියෝ එකක්🥰ගීඩාක් ස්තුතියි 🙏❤️
ඔයා බුදු සරණයි පත්තිනි මැණියන් පිහිට යි .
සුබම සුබ පැතුම් අක්කේ....................කුහකකමක් නැතිව අදහස් බෙදා ගත්තට ස්තූති❤..................සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා 🎉🎉🎉🎉🎉
හැමදෙයක්ම දියුණු වෙලා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
හරිම සතුටුයි අක්කි..ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා❤ 🙏
Gy. Jhyf😊😊
තෙරුවන් සරණින් ඔබගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා;
Aththatama godaak watinawa ada vedio eka. low budjet thamai success profit🤗❤Godak dewal gatta. Godak sthuthiii. Oyata , business ekakata good luck
❤️❤️❤️❤️❤️
ඔයාට හදවතින්ම සුභ පතනවා නංගි 💐💐💐💐💐💐💐💐
ගොඩක් සන්තෝසයි. ඔයාගේ උත්සාහ යටතේ.
හරිම සතුටුයි නංගී b.s❤
ඔයා හරිම හොද කෙනෙක් .ඔයා දිනෙන් දින දියුණු වේවා ❤
අනේ දිනෙන් දින දියුණු වේවා දෙවි පිහිටයි
අනේ ඔයාගෙ inspiration එක නිසාම මාත් ජොබ් එකට අමතරව බිස්නස් එකක් පටං ගත්ත පොඩියට. ඔයාගෙ බිස්නස් එක අනිවාර්යයෙන්ම අති සාර්ථක වේවා. ඔයා හරිම inspiring lady කෙනෙක්. So proud of you. ❤
අද පටන් ගත්ත දේ තව ගොඩාක් ඉහල තැනකට යන්න කියල ප්‍රාර්ථනා කරනවා❤
This is very inspiring for young female budding entrepreneurs. Wishing you all the best!
සුභ පැතුම් නන්ගී!!❤🎉
සතුටුයි නංගී ඔයා ගැන ...good lack
සුභ පැතුම් නංගි ❤
What a powerful lady....so proud of you dear. May God bless you
Mashaallah dhaththa..mara sathutui..oyage success eka gena..marama happy ❤❤mama wish karanawa oyata..tawath..mewage..branches godagodaak..open karanna onee kiyala dua karanawa..Allah will bless you always dhaththa..❤❤And have nice day..
ඔයාට තව තවත් ශක්තිය ලැබේවා! තව තවත් දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා. දෙවි පිහිටයි
ගොඩක් හොඳ වීඩියෝ එක ක් ජය වේවා
ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දුයුණු වේවා...❤❤❤❤❤
Oyage business eka සාර්ථක වේවා කියලා හදවතින්ම සුබ පතනවා ❤
කුලියාපිටියෙ town එකේ තියනවද...කවර ගන්නෙ කොහෙන්ද ඔයා...❤❤❤ඔයාගේ පිලිවලට හරි ආසා හිතෙනවා ..මටත් ආසයි බිස්නස් එකක් කරන්න..thanks for advice ...all the best...තෙරුවන් සරනයි...අල්ලා දෙවි පිහිටයි..
Puthe oya A/L wayase kenek kiyala denagaththama thawath sathutui. Mage duwatath wada wayasin adu daruwek me wage deyak karanawa kiyanne api hemotama adarshayak . Oyage wyaparaya dinen dinama diyunuwewa kiyala hadawathinma suba pathanawa.❤
Thank you duwa ඔයාගෙ අදහස් වලට සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤
Suba pathum nangi.දවසින් දවස දියුණු වේවා .
නංගි රට ඉන්න අය සහ රට යන අයට ඔයාගෙ product වැඩිපුර විකුණන්න බලන්න ජය වේවා !
💐💐 ma sha allah , all the best you sister
හරිම ආඩම්බරයක් නංගි,මගෙත් ලොකු හිනයක්,ජයමවෙිවා ඔයාට 💐💐💐🙏
All the best dear...🎉🎉🎉🎉🎉
හරිම ආසයි වැඩියෙන් සක්තිය ලැබේවා 🙏 😊
ඔබට ජයෙන් ජයම වෙීවා ඉදිරියටම සාර්ථකව කරගෙන යන්න ලැබෙිවා ❤❤ 👍👍
මේ අපේ ගෙවල් ළග ඉන්න මගෙ වයසෙ කෙනෙක් .මම තාම A/L වලට clz යනවා.මේ girl නම් මම දැකලා නෑ.හැබැයි මෙයාගෙ husband නිතර දෙවේලෙ හම්බවෙනවා .ඇත්තටම හරිම හොද නිහතමානී මිනිස්සු .ඒ වගේම තමයි අද ඔයා ඉන්න තැන ගැන අපිටත් හරි සතුටුයි.මොකද ජීවිතේ ලොකු වගකීම් කොටසක් ඔයා මේ වගේ පොඩි වයසකින් කරන විදිහ මට හිතාගන්න බෑ.ඇත්තටම හරිම ශක්තිමත් ගැහැණු ළමෙක්.ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා.❤
Attatama hadawatinma suba patanawa nangi.apit asai oya wage strong woman kenek wenna.❤
2005 ද
🥰💐💞👍👌
තොගේ වයසේ උනාට මේයා කරන වැඩ වලින් තොට බාගයක්වත් කරන්න බෑ 😂
❤❤❤❤❤
තව කෙනෙක්ගෙ දියුණුවක් වෙනුවෙන් අවංකවම දේවල් කියාදෙන ඔයාගෙ බිස්නස් දිනෙන් දින සාර්ථක වේවා සහෝදරී! ❤
Aniwaryen ❤❤
පොඩ්ඩක් වත් කුහක නැතුව ඇත්තම කියන එකට හදවතින්ම ගරු කරනවා නංගි.හදවත පොහොසත් ඔබ වැනි මිනිසුන්ගේ දියුණුව කිසිවෙකුට වැලැක්විය නොහැක....ජයම වේවා.. තෙරුවන් සරණයි
ඔයාගේ වීඩියෝ එකක් බලපු පළවෙනි අවස්ථාව ඔයා හරි අර පිරිමැස්මෙන් වැඩ කරන කාන්තාවක් ඔයා අපි හැමෝටම ආදර්ශයක් ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤
ඔයා හැමෝටම ආදර්ශමත් දරුවෙක් මමත් ඔයා ගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත. ඔයා දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
දුවගෙ බිස්නස් එක සාර්ථක වේවා දියුනුවෙන් දියුණුවට පත්වේවා ❤❤❤
දිරිය කාන්තාවක් වෙන ඔයගේ සියලුම කටයුතු අති සාර්ථක වේවා කියලා හදවතින්ම සුබ පතනවා ෆාතිමා නන්ගී.❤❤
අව්‍යාජ වචන ටිකට ස්තූතියි .ඔයාගෙ බිස්නස් එක දිනෙන් දින දියුණු වේවා ❤❤❤❤
අක්කි ඔයාගේ මේ ව්‍යාපාරය දිනෙන් දින සාර්තක වෙන්න ඕනා 🙏❤. ඔයා ගොඩක් හොද නිහතමානී කෙනෙක්. ඒ නිසා ඔයාට කවදවත් වරදින්නෙ නෑ
ඔයාගේ බිස්නස් එක දිනෙන් දින දියුණු වේවා නන්ගි.බුදු සරනයි.දෙවි පිහිටයි 🙏
ඔයාගෙ ස්වයං රැකියා ව දිනෙන් දින දියුණුව ක් ම ලැබේවා අක්කා
සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤ඔයාගේ වටලප්පන් වීඩියෝ එක බලන් දෙපාරක් හැදුවා දෙපාරම රසට ආවා තැන්ස්❤
ඔයා නම හරිම ශක්තිමත් ගැහැනියක්.හැමදාම හරියන්න ඔනි.හිතෙ කිසිම ඉරිසියවක් කුහක කමක් නැහැ ඔයගෙ.කවදාවත් ඔයාට වරදින්නැ අක්කෙ .ඔයටත් ඔයගෙ පවුලෙ හැමොටමයි බුදු සරණයි අක්කෙ.හදවතින්ම සුබ පතනවා ❤❤
අක්කේ ඔයාට wish කරනවා ව්‍යාපාරය ගොඩාක් සාර්ථක වෙන්න කියලා wish කරනවා❤❤❤
ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා නංගි.ඔයා විතරක් නැතිව අනිත් අයවත් motivate කරගෙන මේ යන ගමන අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.ගොඩක් අය එහෙම කරන්නෙ නෑ.ඔයාටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි 🙏අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි🙏
හරිම පිළිවෙළයි පිරිසිදුයි ❤️
තව තවත් සාර්ථක වේවා 🙏
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදය දුවේ ඔයාට නිතර ලැබේවා . පුතේ ඔයාට ජයෙන් ජයම වේවා .
සුපිරි❤ නංගි..ඔයාගෙ මෙවැනි අයිඩියා වලට මම ගොඩක් ආසයි,ස්තුති ගොඩක් පිං...මාත් ආසයි මෙවැනි දෙයක් කරන්න.මම තාම විදෙශි වල ඉන්නෙ.💐💐💐ජයවෙිවා මැනික ❤❤❤❤
බිස්නස් එක සාර්ථක වේවා දියුනු වේවා බුදු සරණයි❤
මිස් ඔයාගෙ යහපත් සිතුවිලි වලට යහපතක්ම සිදු වේවා! බොහොම ස්තූතියි!🥰
නංගී ඔයා කියන සියලුම දෙවල් ඇත්ත ❤❤❤❤ ඔයා තව තවත් දිවුණු වේවා 🙏🙏🙏 ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාටම හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲 ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්
Oyage kepawima
තමා දියුණුව ට hetuwa .බුද්ධිමත්wa me weda කටයුතු කරගෙන .dawasin දවස මේ wiyaparaya දියුණු කරගන්න..obata ජය වේවා ❤
නංගී ඔයාට දීනෙන් දින හරියන්න ඔනේ ....මේ වැඩ කටයුතු සියල්ල සර්තක වෙන්න සුබ පතනවා🤩👍 බුදූසරනයී ,දෙවි පිහිටයී
දිනෙන් දින සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️😍
සුබ පැතුම්.සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ❤
පුතේ ,ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වෙලා ඔයා සාර්ථක වේවා ..ජේසු පිහිටයි ..🎉️
ශොක් නන්ගි .. හරිම සතුටුයි .... ඔයාගේ kitchen එක හරිම ලස්සනයි .. Many congratulations ..❤💐💐
ඇස්වහක් කටවහක් හෝවාහක් වදින්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️... හැමදාමත් ඉන්නවටත් වඩා සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ❤️...
බුදුසරණයි ❤️...
දෙවිපිහිටයි ❤️...
මගෙයි එයාගෙයි වගේම ලෝකේ සෑම කෙනෙකුගේම අදරේ කරනවා කෙනා එයාගෙම වෙන්න ඕනි ❤️....
ඔයාගේ පුංච් බිස්නස් එක සාර්ථක වෙන්න ඕනි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️...
බුදු සරණයි ❤️...
දෙවි පිහිටයි ❤️...
Pissu natnm hondai mulu ratatama balanna Danny
Diyunuvata hondai eyt ova okkom life ekat danna oneyda
උණුසුම් සුභ පැතුම් දුව තෙරුවන් සරණින් දුව ගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වෙිවා ...........!!!
Congratz fathima...ඔයාගෙ life එක ඔයාගෙ bussiness හැම දේම සාර්ථක වෙන්න ඒ වගේම ඒ යන ගමනේදී එක බාධා වලට සාර්ථකව මුහුන දෙන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම wish කරනවා.❤God bless you,your family & your bussiness
හරිම සතුටුයි පුතේ ..ඔයා ගෙ බලාපොරොත්තු එලෙසම ඉටු වේවා ..❤
දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා ...!!❤🎉
නංගී ඔයාගෙ business එක දවසින් දවස සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Ganan kmd
හරීම නිහතමානී ඔබ හරීම විදීයට හැම දේම පැහැදිලිව විස්තර කරනව ඉදිරි අනාගතය ඉතාමත්ම සාර්ථක වෙන්න මැගේ ප්‍රාර්ථනය යි
ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!!!
බුදුසරණයි!!!
❤️❤️❤️
දිනෙන් දින දියුණුවටම යන්න ලැබේවා..❤
කියන්නම ඕන.... හොද මහත්තයෙක් හම්බෙන්නත් ඔයා පින් කරලා
Aniwaryen
Sathutui ❤❤
Congratulations 😍🌷 දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න ඕනි ❤
හරිම සතුටුයි පුතේ...ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා..❤❤
දිනෙන් දින දියුණු වේවා.බුදු සරණයි.දෙවි පිහිටයි.
දියුණුවෙන් දියුණුවට පත් වේවා බුදුසරණයි
ඔයා කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනේ.මුලු හදවතින්ම සුබ පතනවා..❤❤❤❤
හරිම පිලිවෙලයි, පිරිසිදුයි.. ව්‍යාපාරය සාර්ථක වේවා
දවසින් දවස දියුණු වේවා මරු ඔයා නම්. ❤❤❤❤❤❤
ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා
දුවගේ business එක දිනෙන් දින දියුණු වේවා !
Masha Allah❤❤❤ harima sathutui nanga....me wage vdo dana eken aneth ayatath loku motivation ekak ee wageema hema deyakma allahge pihiten sarthaka wenna kyla dua karanawa❤❤❤
හරි ම ලස්සනයි නංගී ඔයාගේ ඒ තැන හදා ගෙන තියෙන විදිහ,ඔයාගේ business එක දිනෙන් දින දියුණු වේවා ! ඔයාට ඒකට හැම ශක්තියක්ම ලැබේවා !
බුදු සරණයි නංගියේ.. ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට..!!!
Wish you all the best nangoooo🎉...තව තවත් up කරගන්න ලැබෙන්න ❤
මාෂා අල්ලාහ් 😍 දිගටම කරගෙනයන්න සුබපැතුම් නංගි ❤👍
වීඩියෝ හැම එකක් ම බලනවා දුව .හරි පැහැදිලි පිරිසිදුi.❤oya ගෙ බිස්නස් එක diunuven diunuva ට පත් වේවා දුව .බුදු saranai .
තරුන මවක් දිරිය කාන්තාවක් ❤ දුවගෙ කතාව සහතිකයි අපි දැනගන්න ඕනි කාලය කලමනාකරනය කරගෙන ජීවිතේ ගෙනියන්න ❤තරැන දියණියක් ජීවිතේ ජයගන්න දරන උත්සාහයට හදවතින්ම සුබ පතනවා ,ඔයාගෙ හබිටත් චුටි පුතාටත් තෙරුවන් සරණයි ❤ ඕඩර් එකක දාලා ඔයාගෙ කෑම රස බලන්න ඕනි ❤❤❤
චුටි පැටියට ආස හිතෙනවා නංගී ඔයාගේ බිස්නස් එක දියුණුවට පත් වෙන්න සුබ පතනවා ❤
උතුරන්න හරියන්නෝන. මන් ඉස්සර ඉදන් ඔයාගෙ විඩියෝ බලනවා. හරි පිළිවෙලයි ඔයා. ඔයා කියන දේවල් සෑහෙන්න හරි. මන් අද්දැකීමෙන්ම දන්නවා. බුදුසරණයි. ❤️
Uthuranna hariyai harak mass neda budu dahame ayath comment danawa ane me ratata una deyak
Good bless of you duwa hamadama hodata irsiyaweak natuwa kiyala denawa
ඔන්න මමත් අලුතින් එකතු උනා...❤❤
ලස්සනම ලස්සන vlog එකන්😊😊
හැමදේම හොඳින් තව හරියන්න ඕනි..😍
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සුබ පැතුම් .දිනෙන් දින ඔයාගෙ ව්‍යාපාරය දියුණු වේවා !!
ඔයා ගේ ව්‍යාපාරය අනිවාර්යයෙන් දියුණු වෙනවා .නංගි.ඔයා අපේ රටේ සාර්ථක දියුණු ම ව්‍යාපාරයක් හිමි කෙනෙක් වේවා ඔයාගේ පවුල ට සියලු යහපත උදාවේවා .
ලෝබකම නෙමෙයි අනේ හරිපිරිමැස්ම 🥰🥰
ඔයාගෙ බබා හම්බෙන්න සූදානම් වෙන වීඩියෝව බැලුවා.. ඊට පස්සෙ ඔයාව මග ඇරුණා.. දැන් මේක දැක්කෙ.. අනේ.. ලස්සන පුතෙක් ලැබිලානෙ.. 😍
සුබපැතුම් දිනෙන් දිනම දියුණුව උදා වේවා ❤❤❤❤
දියුණු වේවා ඔබට යහපතක් ම වේවා ❤❤
All the best sister.. soo proud of you!!
Next move..make a target to use glass containers for packaging.
දිනෙන් දින දියුණු වේවා ❤️🙏
බුදුසරණයි 🥰🥰
අල්ලා දෙවි පිහිටයි🤍
සමාජයට හොඳ ආදර්ශයක් දෙන දියනියක්. ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙිවා කියලා පතමි .
දියුණුවෙන් දියුණුවට පත් වේවා. හදවතින්ම සුභපැතුම්🌷
1st comment එක මගේ 🥺 notification එකක් ආපු ගමන් හරි ආසාවෙන් බලන්න දුවන් එන එකම චැනල් එක 🥰❤ ඉස්සරහට තව ලස්සන ගමනක් යන්න සුභ පතනවා අක්කි ඔයාට 😘❤
නංගී ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා ඉස්සර ඉදලාම.ඔයට තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
Good luck දිනෙන් දිනම දියුණු වේවා ❤❤❤❤
ඇත්තටම ගෝඩාක් වැදගත් වීඩියෝ එකක්🥰ගීඩාක් ස්තුතියි 🙏❤️
ඔයා බුදු සරණයි පත්තිනි මැණියන් පිහිට යි .
සුබම සුබ පැතුම් අක්කේ....................
කුහකකමක් නැතිව අදහස් බෙදා ගත්තට ස්තූති❤..................
සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා 🎉🎉🎉🎉🎉