ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Secret 01: The secrets of the rich by Mohan Palliyaguru ලොව ධනවතුන්ගේ නොකී රහස් 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2020
  • Secret 01 - The secrets of the rich by Mohan Palliyaguru - ලොව ධනවතුන්ගේ නොකී රහස් අංක 01
    මෙම වීඩියෝ පට මාලාවේ හදුන්වාදීමේ වීඩියෝව මීට පෙර ඔබ වෙත ගෙන ආවා. ලොව ධනවතුන් ඇත්තටම ධනවත් වුනේ ඔවුන්ගේ වාසනාව නිසාද? එහෙමත් නැත්නම් වෙනත් කරුණක් නිසාද ?
    මෙම වීඩියෝ මාලාව මගින් ඔබට ධනවතුන් ගේ නොකී රහස් පෙළක් ඉදිරිපත් කරන අතර එය ඔබටත් ධනවතුන් වීමේ මාර්ගයට පිවිසෙන්නට මහගු අත්වැලක් වේවි. එහි පළමු වීඩියෝව තුලින් ධනවත් වීමේ පළමු රහස ඔබට හෙළි කරනු ඇත.
    ප්රවීන දේශක හා මානව හැකිය සංවර්ධන පුහුණු උපදේශක මොහාන් පල්ලියගුරු කියන්නේ මිනිසුන්ගේ ජීවිතය සාර්ථකත්වය සදහා ඔසවා තැබීමට මහගු මෙහෙවරක නියැලෙන පුද්ගලයෙක්. ඔහුට මිනිසුන්ගේ සිතුවිලි අවදි කිරීමට , එම සිතුවිලි වලට බලය ශක්තිය සැපයීමට මෙන්ම මිනිසුන් ජිවිත වෙනස් කිරීමට ඇත්තේ සුවිශේෂි දක්ෂතාවයක්. එම නිසා වර්තමානයේ බොහෝ රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි වැඩසටහන් වලද ඔබට ඔහුව නිරන්තරයෙන් දැක ගන්න පුළුවන්. දිවයිනේ බොහෝ සමාගම් ඔවුන්ගේ කාර්යමණ්ඩලය පුහුණු කිරීම සදහා ඔහුගේ සේවාව මේ වන විටත් ලබා ගනිමින් සිටින්නේ එම සුවුශේෂී හැකියාව තුලින් තම කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යාමටයි. ඔබට පුළුවන් වීඩියෝව සම්බන්දයෙන් ඔබගේ අදහස් එවන්න ( comment කරන්න ), වෙනත් අයටත් නැරබීමට share කරන්න , මෙවන් විඩියෝ දිගටම ලබා ගැනීමට subscribe කරන්න. මොහාන් පල්ලියගුරුගේ ෆේස් බුක් පේජ් එකට ලයික් කරන ලින්ක් එක පහලින් / mohanpalliya. . / mohan-pal. . අපගේ පුහුණු වැඩසටහන් පිළිබද විස්තර පහත ලින්ක් මගින් ලබා ගන්න පුළුවන් www.lifeskillacademy.lk/ / lifeskillaca. .
    contact number : 0774 40 40 11
    Channel Admin

ความคิดเห็น • 537

  • @SasinduPrasath-vc8mg
    @SasinduPrasath-vc8mg ปีที่แล้ว +277

    මගේ තාත්තා මට කීවා " පලයං ගිහින් පාරේ හිගාකාපං" කියලා .. 💔 දවසක මම ලංකාවේ පලවෙනී බිලියනපතියා වෙනවා .. අනිවාර්යයෙන්ම ..

  • @user-fp1cg4pq8p
    @user-fp1cg4pq8p 3 ปีที่แล้ว +98

    ගොඩාක් වටිනවා සර් නිකන් ඩෙට කපගෙන ටික්ටොක් බලන වෙලවෙ මෙවගෙ විඩියෝ එක බලන එක ගොඩාක් වටිනව⭐⭐⭐⭐⭐⭐

  • @ravindushehan2131
    @ravindushehan2131 2 ปีที่แล้ว +106

    මන් ඉස්සර නිකම්ම ගෙදරට වෙලා හිටපු අවුරුදු 21ක කෙනෙක්.සර්ගේ වීඩියෝ බලලා එවා මගේ ජීවිතෙට ලන් කරගෙන අවුරුද්දක් තුල මන් ලක්ශ 30ක් හෙව්වා.මන් තවත් ඉසරහට යනවා ගොඩාක් දුර.මන් ඉස්‍සර කලේ මුදල් හොයන එකයි වියදම් කරන එකයි ඉතුරු කරන එකයි විතරයි.දැන් මන් මුදල් වලින් සීයට 50කටත් වඩා ආයෝජනය කරනවා.ඒ දේවල්වලින් මගෙ අනාගතේට ගොඩාක් දේවල් ලබෙන්න නියමිතයි.සර්ට ගොඩාක් පින්.....

    • @gayanihemamala8220
      @gayanihemamala8220 ปีที่แล้ว +1

      How

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  ปีที่แล้ว +7

      @Ravindu Shehan ඔබ ගැන සතුටුයි. දැන් ඔබේ දියුණුව කොහොමද? ඔබ සමග කතා කිරීමට කැමතියි. ඔබේ දුරකථන අංකය ඔබේ නම සමග 0776607548 වෙත එවන්න.ස්තුතියි.

    • @pathu8295
      @pathu8295 ปีที่แล้ว +2

      මටත් කියල දෙන්න පුලුවන්ද ඔයාට.....

    • @a.s.n.p
      @a.s.n.p ปีที่แล้ว +1

      Mathth kiyala denawada

    • @prebodyadilshani5854
      @prebodyadilshani5854 ปีที่แล้ว +1

      මොනවද ඔයා කරේ කොයලා දැන ගන්න කැමති

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +15

    සර් ස්තුතියි 🙏 මන් සිතිවිලිවලින් පෝසත් ඒ නිසාම මන් පෝසත් . ජය වේවා 🙏

  • @user-so2yl4dr1e
    @user-so2yl4dr1e 9 หลายเดือนก่อน +7

    අද දැන් ඉදලා මම මේක පටන් ගන්නවා ස්තූතිය ඔබට මම ගොඩාක් පහලට වැටිලා ගොඩාක් දේවල් නැතිවෙලා ඉන්න මොහොතාක් මම නැගිටිනවා මේ මොහොතේ ඉදලා

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว +35

    මම නම් ඔබ තුමාගේ කලින් වීඩියෝ පවා හැදෙන දරුවන්ට ශෙයාර් කලා ඔබතුමා ගන්නා මේ උත්සාහය ගොඩාක් අගය කරනවා බොහොම ස්තූතියි

  • @srinathkatugampala1725
    @srinathkatugampala1725 ปีที่แล้ว +7

    ඇත්තටම සර්, මේ video එක බලලා මට මාර motivation එකක් ලැබුණා. මගේ ජීවිතේ ඉදිරි ගමනට ඔබගේ වටිනා වචන ඉවහල් වේවි 🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +12

    දේශන දිගටම තියන්න ..
    ජීවිතයකට ඉතාමත් වටිනා ඔවදන් 🌹 ගෙන ඔබට තුති 🌹

  • @ruwansanjeewa5420
    @ruwansanjeewa5420 3 ปีที่แล้ว +5

    ගොඩක්ම වටින වැඩක් සර් මම සර්ගෙ
    වැඩසටහන් ගොඩක් කාලයක් ඉඳලා අහනවා
    මම වාසනාවන්තයි කියලා TV ගියෙ program එකක් ඒවා ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dailyroutinewithmali6935
    @dailyroutinewithmali6935 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් පඩම් මාලවක් ස්තූතියි ඔබ තුමාට හැමෝටම මම ආරාධනය කරනවා මේ වගේ වටිනා වීඩියෝවක් නරබන්න කියලා ජීවිත ජයගන්න

  • @Madhu-kw2wz
    @Madhu-kw2wz 3 ปีที่แล้ว +46

    ඔබ තුමාට ගොඩක් පින්.. ගොඩක් වටින වැඩසටහනක්... සල්ලි නෑ දුප්පත් කියල මානසිකව වැටුන කෙනෙක්ට ජීවිතය ජයගන්න වටින කියන උපදෙස් මේවා... ජය වේවා ඔබ තුමාට....

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඔබ‍ට නිදුක් නිරෝගිමත් දීර්ගායු ලැබේවා 🙏🏽🙏🏽🙏🏽

  • @sethmi6054
    @sethmi6054 ปีที่แล้ว +4

    ගොසක් වැදගත් දෙයක් සර් අපි මුදල් උපයනවා අරමුනක් නැතුව වියදම් කරනවා සර් කියා දුන්නු දේ අද ඉදලා පටන් ගන්නවා ස්තුතියි සර් තෙරුවන් සරනණයි....මගේ පුතා සර්ගේ නුවර තිබුන මනෝමයේ ගණිත වැඩසටහනට සාබාගි උනා.

  • @supunsanjeewa3903
    @supunsanjeewa3903 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා ඔබගේ උතුම් අදහස් මට උදව් වෙයි බොහොම ස්තුතියි බුදු සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @voice.slanka
    @voice.slanka 3 ปีที่แล้ว +1

    ජීවිතය ජය ගන්න පෙර සෑම විඩියෝව ක් ම බොහොම වටිනා කාරණ දේ.
    ගොඩක් ස්තුතියි...

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +39

    බොහොම ස්තුතියි ඔබතුමාට............!🙏 ජය වේවා සියල්ලන්ටම .......!හැකි වේවා සියල්ලන්ටම ........!👍👍👌👊

  • @bilanchathuranga8224
    @bilanchathuranga8224 ปีที่แล้ว +2

    ඔබ කියපු දේවල් මගේ ජීවිතේ හාදාගන්න ගොඩක් වැදගත්❤.

  • @edwardprasannahettiarachch3365
    @edwardprasannahettiarachch3365 3 ปีที่แล้ว +8

    Yes ofcourse definitely must do it following this instruction after that one day success its true and correct

  • @user-mx5jr8wq6o
    @user-mx5jr8wq6o 2 ปีที่แล้ว +1

    අද තමා පලවෙනි වීඩියො එක බැලුවෙ මෙච්චර කල් බලන්න උනන්දුවක් තිබ්බෙ නැ ඒත් පලවෙනි වීඩියො එකෙන්ම තෙරුන සර්ගෙ අරමුන ප්‍රැක්ටිකල් මනුස්සයෙක්ව දනවතෙක් කරන එක කියල. ❤️❤️❤️ අනිවා ලියන පුරුද්ද හදා ගන්නවා ❤️

  • @srilaljayasinghe2731
    @srilaljayasinghe2731 3 ปีที่แล้ว +7

    sir, excellent ! i got valuable ideas through out your speech, i do hope to practice

  • @praneeth210
    @praneeth210 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා අද ඉදලම ඒ දේ කරනවා ඔබට බොහොම ස්තූතියි

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +11

    මේවා මීට වසර කීපයකට පෙර ඇසුවානම්,අද මම ලොකු "දනවතෙකී"කමක් නෑ .මේ මොහොතටත් මට ගොඩාක් ප්‍රයෝජනවත් .ඔබතුමාට බොහෝමත් පින් .

  • @ravindulakshan7171
    @ravindulakshan7171 3 ปีที่แล้ว +83

    කොටස් වෙළෙඳ පොලේ ආයෝජනය කරන ආකාරය පිලිබද video එකක් කරන්න.සර්

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏
    ජයෙන් ජයම වේවා 🏆🏆🏆

  • @udayarukshan629
    @udayarukshan629 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි සර් මේ මගපෙන්වීමට .🙏

  • @tharanga5135
    @tharanga5135 3 ปีที่แล้ว +75

    ගොඩක් වටින පාඩම් මාලාවක්.. දිගටම කරන් යමු .. ❤️❤️❤️❤️

  • @kanni8036
    @kanni8036 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති.. ගොඩ යන්න කියල නයි නටවපු එක විතරයි කරේ නැත්තේ.. අද මන් මේ ව්ඩියෝ එක බලූවෙ.. සර් පෙන්නපු මග අද ඉදන්ම ගිහින් බලමූ.🙏🙏

  • @sanikasanika2409
    @sanikasanika2409 3 ปีที่แล้ว +2

    Godak vatina upades..thank you

  • @discovery5043
    @discovery5043 3 ปีที่แล้ว +11

    සර් මම නම් දැනටමත් කරනවා.සර්ට ඇත්ටම පින් මේ විඩියෝ නම් මට මගේ ජිවිතයට ගොඩාක් වටිනවා...ස්තුතියි.....ඔබ තුමාට...

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว +5

    Perfect 👍
    උපයන දේට වඩා වැඩියෙන් වියදම් කලොත් අසාර්ථකයි ... හරි ✔
    ආදයමට වඩා පහලින්
    වියදම අඩු කර ගන්න ඕන ..
    Excellent 🌹

  • @mixermind1272
    @mixermind1272 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි සර් 💜️💜️🙏🙏🙏🙏🙏 දිගටම යමු..

  • @shanejayakodi56
    @shanejayakodi56 3 ปีที่แล้ว +5

    ගොඩක් ඔබට වට්නවා සර් දිගටම කරගෙන යමු

  • @tharusha561
    @tharusha561 3 ปีที่แล้ว +3

    ජය වේවා..දියුණුවේ රහස උත්සාහයයි....

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 3 ปีที่แล้ว +3

    Congratulation Sir. This is a good start for formation of thrift society.

  • @srilanka3362
    @srilanka3362 3 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ වැඩක් බුදු සරණයි

  • @hemakumari2380
    @hemakumari2380 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් කරුණු දැන ගත්තා තෙරුවන් සරණයි සර්

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමන්ට ..ජය වේවා

  • @malikadulani3957
    @malikadulani3957 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා. සර් බුදුසරණයි ❤❤

  • @nilujayamaha6704
    @nilujayamaha6704 3 ปีที่แล้ว +11

    අදහස ට අනුව පෙල ගැසෙමු..

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 ปีที่แล้ว +12

    ඉතාම වටිනා විඩියෝවක් බොහෝම ස්තුතියි ඔබ තුමාට 👍👍

  • @kumudubulathsinhala6544
    @kumudubulathsinhala6544 3 ปีที่แล้ว

    Sargen mewage upades ganna man godak asawen hitiya...sarta gidaaak pin...jayen jayama wewa......❤🧡💚💚💙💜💯💯💯👌👌👌👌🙏🙏🙏

  • @thushansanjeewan3432
    @thushansanjeewan3432 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @entrepreneursinsrilanka6153
    @entrepreneursinsrilanka6153 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 3 ปีที่แล้ว +4

    Very interesting ideas.you open our minds.you are very good teacher sir thank you.i follow you.

  • @kalyanirajapaksha7680
    @kalyanirajapaksha7680 ปีที่แล้ว

    අලුතින් සිතන්නට සිතුවෙමි.ගොඩක් ස්තූතියි ඔබට.
    වියදම් ලියන පුරුද්දක් නම් තිබුනා බොහෝ කල් සිට.
    ඒත් වියදම් විතරයි .

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූති සර්.... ගොඩක් වටිනවා...💖🙏
    🌻තෙරුවන් සරණයි

  • @Madusanka1993
    @Madusanka1993 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින්ව සර් තරුණ අය ගොඩ යන ක්‍රම කියල දෙනවට ස්තුති සර්

  • @dulshanhansaka2810
    @dulshanhansaka2810 2 ปีที่แล้ว +1

    වටිනවා ඔබතුමාගේ අදහස්

  • @sanjeewabandara5225
    @sanjeewabandara5225 3 ปีที่แล้ว

    Thanks Mr Mohan palliyaguru

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර් ස්තුතියි ස්තුතියි ස්තුතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ සර් බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා තිස්තුත් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ⁣ලැබේවා

  • @mariondilani348
    @mariondilani348 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා විස්තර ඔබතුමාට ෛස්තුති❤️❤️❤️❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @prarthanasathsarani6202
    @prarthanasathsarani6202 3 ปีที่แล้ว +6

    Thank you sir ..🙏🙏🙏

  • @buddikamanage
    @buddikamanage 3 ปีที่แล้ว +1

    Thank you. Great motivation

  • @simplecapital5518
    @simplecapital5518 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @user-ct6qt1uq8k
    @user-ct6qt1uq8k 9 หลายเดือนก่อน

    Godak watinawa. Digatama apith ekka Inna obathuma.

  • @isuruprasad2
    @isuruprasad2 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා බොහොම ස්තුතියි

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Godaak watina honda video 1k. Godaak pign. Thawath me wage videos denna.

  • @nadeeshakumari9700
    @nadeeshakumari9700 3 ปีที่แล้ว +1

    thanks sir jiwitheta godak watina adhas 🙂🙂🙂

  • @pasindukumara5427
    @pasindukumara5427 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට

  • @sanjanadiwayanjali2257
    @sanjanadiwayanjali2257 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සාර්.වැඩ සටහන.සාර්ට පිං .අපිට මෙවා කියලා දෙනවා ට

  • @maharawanasingheshakthi6692
    @maharawanasingheshakthi6692 3 ปีที่แล้ว +3

    Thanks a lots sir 🙏❤️✊🏆🥇✨🌈😇

  • @madushanisenarathna3501
    @madushanisenarathna3501 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින්....බුදු සරණයි...

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි . වටින විඩියෝ එකක්

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว

    🌷🙏🙏🙏🌷thanks so much budusari dawepehti niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷Cyprus..

  • @prasannapathirana9025
    @prasannapathirana9025 3 ปีที่แล้ว +1

    Harima pehedili mahaththaya... godk sthuthi

  • @Funanimal1995
    @Funanimal1995 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් පින් නොදන්නා දෙවල් කියලා දෙන වාට

  • @tharukamadushan3476
    @tharukamadushan3476 2 ปีที่แล้ว

    Obathumata godak sthuuthiy. Obathumata niduk neerogee deergayushama wewaa

  • @padminijayasingha9205
    @padminijayasingha9205 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි දැනුවත් කලාට

  • @tharukasadaruwan7338
    @tharukasadaruwan7338 วันที่ผ่านมา

    බොහොම පින් මෙ වගේ දෙයක් කියා දුන්නට ඔබට බුදු සරනයි ස්තුති ගොඩක්

  • @hashankavindu9131
    @hashankavindu9131 ปีที่แล้ว

    වැදගත් කරුණු ගොඩක් තිබුනා sir thanks

  • @Noduthuasa
    @Noduthuasa 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි!

  • @todaysrilanka1501
    @todaysrilanka1501 3 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට 🙏

  • @nishbroudesh9338
    @nishbroudesh9338 3 ปีที่แล้ว

    sir me lesson eka aththatama hodai. mama dan me hama wadasatahana mama dan digatama balanawa . mama sir kiyana dewal ahala e widihata mama mage jewethe hadagannawa godaak watinawa.srta meka gigatama karanna shakthiya labewa

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 3 ปีที่แล้ว +6

    very valuable video ~ thanks a lot~

  • @ranjithwijekoon2301
    @ranjithwijekoon2301 3 ปีที่แล้ว +7

    Great Initiative..

  • @nimeshsandaruwan6371
    @nimeshsandaruwan6371 9 หลายเดือนก่อน +1

    ස්තුති ඔබ තුමාට...🙏

  • @neranjikathushanthi6702
    @neranjikathushanthi6702 3 ปีที่แล้ว +1

    Thank u sir mn kalayaka idala mage aya weya satahanak liya gannawa e purudda mata tiyenawa attama godak watinawa sir

  • @sandunsameera3436
    @sandunsameera3436 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා වැදගත් උපදෙස් 👍

  • @entrepreneursinsrilanka6153
    @entrepreneursinsrilanka6153 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුති

  • @AkashMadusanka-cc8kl
    @AkashMadusanka-cc8kl ปีที่แล้ว

    ඔබ තුමට ගොඩාක් පින්

  • @gamingkassa3412
    @gamingkassa3412 3 ปีที่แล้ว

    යිතාමත් වටිනා කරුනු රැසක් යිගෙන ගත්තා දිගටම කරගෙන යමු

  • @hansalakshan7807
    @hansalakshan7807 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්..දිගටම සර් එක්ක ඉන්නවා..

  • @tharindupriyantha779
    @tharindupriyantha779 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර් .. බොහොම ස්තුතියි 🙏

  • @ThanujaMatara
    @ThanujaMatara ปีที่แล้ว

    Mama ahapu vatinama upades tika obata godak pin budu saranai

  • @janakapradeep7143
    @janakapradeep7143 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතී.❣️

  • @deshanranawaka2612
    @deshanranawaka2612 3 ปีที่แล้ว +1

    Excellent sir , thanks 1000 times

  • @nalinsampath5177
    @nalinsampath5177 3 ปีที่แล้ว +18

    ගොඩක් වටින පණිවිඩයක් 🔥💪

  • @chuti1374
    @chuti1374 2 ปีที่แล้ว

    අද ඉදන් ඔබ තුමාව මම අනුගමනය කරමි ✊🥺

  • @jayanifernando625
    @jayanifernando625 3 ปีที่แล้ว +1

    Thank you sir...hariyata watinawa

  • @thatwasapic4645
    @thatwasapic4645 3 ปีที่แล้ว

    Jivithayata Godak watinawa.. Thank you sir

  • @gaganamagazine6053
    @gaganamagazine6053 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ⁣ට 🙏 🙏 💐 💐

  • @sarahsamantha6429
    @sarahsamantha6429 3 ปีที่แล้ว +2

    Thank you very much

  • @amalipriyanka542
    @amalipriyanka542 3 ปีที่แล้ว +1

    Obata godak pin mawaga dawal Danna nathi ayata danuwath karana aka budu saranai

  • @petsfun9938
    @petsfun9938 3 ปีที่แล้ว

    Obathumage videos godaak watinawa... nawaththanna epa.please.. danna hemadema awankawa kiyala denna... 💜💜💜

  • @dewansaparamadhu8099
    @dewansaparamadhu8099 3 ปีที่แล้ว +2

    Thank you Sir.

  • @samandias4177
    @samandias4177 3 ปีที่แล้ว +3

    Thanks you very much sir you the best

  • @samanthacooray7798
    @samanthacooray7798 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා අදහස් පෙලක්

  • @disnabotheju5726
    @disnabotheju5726 3 ปีที่แล้ว +3

    Thank you sir .

  • @lalmachadon5255
    @lalmachadon5255 3 ปีที่แล้ว +1

    Dethun wathawakma video wa beluwa sir ethama watinawa theruwan saranai

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි තෙරැවන් සරනයි