We like your talk style. Best style. The best motivation videos in Sri Lanka. The best motivation woman in Sri Lanka. We watched this video in the morning because motivate us. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏆🏆🏆🏆🏆🏆🏆🏆🎖🎖🎖🎖🎖🎖🎁🎁🎁🎁
Best. Power .mental down. Obstacles are challenge. Understand your value and worthy . You are great and honest and practically . The Universal Truth is with you. Guide and blessing you always . Now you are power . Stop worrying now. Be happy now. Because the life is short. Believe universal truth and yourself . Power mindset. Your voice is heartest. Trust feeling gut and subconscious mind. Now you did many things for our people . Enjoy happy . Always . Be fun. Positive self talk. Mindfullnest. Meditation . Feelins are important . Be good habits. Big dreams. Give big. Laugh big. Do big.
Naa law of attraction kiyanne oita vada eha giya deyak.. kapaveema adishtanaya kochchra tybbath medical faculty yaa ganna bari aya nadda? Normal campus select venna bari aya nadda? Oni tharam innva... Mata personal experience tiyenava.. A l paper eke serama mcq paper eke hariyata gahala,,, kotu kole ta uttra ganiddi serama uttra varadina aya nadda? Oya kiyana eva tyenna ona ....habai eka vitharak madi
Viswaya obawa dakinna anti wedanawen dawenA lokakaye jivinta viswa akarsanaya obatulin labadenna puluwan kiyala attatama ada e de sidui ata oba nisa mada ada satutin innawa godak pin
Ane mis mamagodak vatila Inna kenek mama harima dahiryamath mama kochchara nagitinna uthsaha kalath avasanedi mama asarana venawa Mata udaw karanna puluwanada
Miss mat miswa sambanda wenne kohomada. Math depression walin pelenawa kiyala mata danenewa eth demapiyo eka piliganne ne . Mata oba ha sambanda wenna vidihak
Miss matawath Mage mahathayatath kisima Leda nathuwa aurudu 4k babala me math inne Dan oya aurudu 2Kata Kalina kalin hitapu thana mata miss ekka katha karanna puluwanda
අපේ පිනකට එහෙනමි ඔබතුමිය තාමත්ම ජීවතඅන් අතර සිටී....ඔබතුමියගේ කථාවට අවංකව තුති වන්ත වෙන්නෙමි .....
ඔබේ වචන වලට පින් .ස්තුතියි..
Oyaga
මම මුලින්ම ආකර්ෂන නිතිය ඔබතුමියගෙන් ඉගෙන ගත්තේ . එකට ගොඩක් පින්. ස්තුතියි . තව තවත් මෙවනි දෙවල් කරන්න ඔබට ශක්තිය , ධෛර්යය ලැබේවා .
"රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍ය ගැන කල vlog එකක් තිබේ.
මම එක බැලුවා. බොහොම ස්තුතියි කිව්වට. මම රාමුවෙ වැඩ සටහන් බලනවා.
කොහොමද ඇත්තටම ආකර්ශන නීතියෙන් වැඩ ගන්නෙ
බුදු රජානන් වහන්සේ තමා ඔික හරියටම කිවිවෙි හරි සරලයි නිතරම යහපත් දේවල් කරන්න එක තමා කර්මය ඔබට ස්තුතියි
මෙතෙන ඉන්නවනම් කවුරු හරි මානසිකව වැටුන කෙනෙක් ඔයාට ඔයාව එපා කියල දුකින් ඉන්න කෙනෙක් ,ඔයා තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙනා.මොකද විශ්වය ඔයාට වරමක් දීලා අලුතින් හිතන්න.ඔයාට ඔයාව හොයල දීල ඔයාගෙ ජීවීතේ සැබෑම සතුට ඔයාගේ ඇතුලෙන්ම හොයාගන්න විශ්වය ඔයාට බලයක් දීලා. ඉතින් ඒ ලස්සන බලය ඔයත් පාවිච්චි කරන්න තව කෙනෙක්ගේ මූනට හිනාවක් ගේන්න .සුන්දර මනුශයත්වය පිරුන කෙනෙක් වෙන්න .ඔයා දවසක මුලු ලෝකෙම ආදරේ කරන කෙනෙක් වෙයි .එදාට ඔයාට පුලුවන් වෙයි තව ගොඩක් අයගෙ හිනාවන් ගොඩාරියක් බලල ,.....ඔයාගේ මූනෙ කවදාවත් නැති නොවෙන සතුටක් ,සිනාවක් ලැබිල තියේවි....ඉතින් ඔයා තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙනා. මතක තියාගන්න....❤️
Thank u
🙏 ස්තූති
Ow
බොහොම ස්තූතී නෝනා...ඔයා නිසා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මන්
ඉතාම වටිනා පැහැදිලි කිරීම් සමඟ වැඩසටහනකි ඔබ කරන්නේ හරියටම හරි කියලා හිතෙනවා.
ගොඩාක් ස්තුතියි...හැමවෙලාවෙම ප්‍රශ්න නිසා විදවමින් ඉන්න වෙලාවෙ ඔබතුමියගෙ වටිනා උපදෙස් අගේ කරනවා....
ව්ශ්ව මාතාවට ස්තුතියි ❤❤❤ස්තුතියි ඔබට ❤❤❤
ඉතාම වටිනවා අත්දැකීම් බෙදා ගන්න ඒකට සහ සමාජයට කරන සේවයට...තෙරුවන් සරණයි...
Thank you so much for your all advices
Very important for us.
May dhamma protects all of you and your family
You are welcome
මෙ වගෙ වටින විඩියෝ දිගටම කරන්න ඔබතුමියට බොහෝම ස්තුති
She is gonna be my role model..❤️thank u madam
මිස් ඇත්තමයි මට ඇඩූනා. 🙏🙏🙏🙏🙏ඔබ ජීවතුන් athara ඉන්න එකත් ලොකු දෙයක්. 💐🌹💐🌹
ඔබ තුමොයට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කලාට මට ගොඩක් වෙලාවට දැන් හොද දේවල් සිද්ද වෙනවා උදේ ට හවසට මන් ස්තුතියි වන්ත වෙනවා මට ලැබෙන දේවල් වලට තියන දේවල් වලට හැම දේටම ස්තුතියි වන්ත වෙනවා විශ්වයට ස්තුතියි ❤🙏🙏🙏
Anee duka hithuna tharam koi tharamdaaaaa oyage jivitheeeee hemadama sathutin inna lebewaaaa! !!!
ගොඩක් හොඳයි.❤️.....මං හරිම කැමතියි මුල ඉදන්ම ඒ කියන්නේ පළවෙනි video එකේ ඉදන්මඔබතුමිය ගත්තු ප්‍රවේශයට......
ඒ වගේම මම මගේ අදහසක් කොටන්නම්......ඒත් ඒක වැරදි වෙන්නත් පුලුවන්......මේක නිකන්ම මගේ අදහසක් සහ මගේ පිලිගැනීමක්....
මගේ පුද්ගලික අදහස reality bending කියන්නේ කරන්න පුලුවන් දෙයක් උනාට.ඒකෙන් පසුකාලීනව කෙනෙක්ගේ ජීවිතේට අතුරු බලපෑම් තියෙන්න පුලුවන්.මොකද ඒකට හේතුව අපි මේ bend කරලා වෙනස් කරන්නේ ස්වභාව දහමේ නියමයක්.අනික් එක ඒක පරාර්ථය වෙනුවෙන් අපි ඒක කලොත් අපිට ලැබෙන punishment එක සැර අඩුයි.නමුත් ආත්මාර්ථය වෙනුවෙන් ඒක කලොත් අපිට ලැබෙන punishment එක ටිකක් විදවන සුළු වෙන්න පුලුවන්.
කොහොම වෙතත් මට තේරෙන හැටියට නම් සොබාදම් නියමයක් වෙනස් කිරීමකට reaction එකක් හැම තිස්සෙම තියෙනවා.ඒකට හොඳම උදාහරනේ ස්ටීව් ජොබ්ස්.මං දන්න විදියට එයත් මේක කලා.කියන්න බැරි තරම් සාර්ථක වුනා.ඒත් එයාගේ අවසානය දිහා බැලුවහම සාධාරණ තර්කයකට එන්න පුලුවන් ඒ අවසානය ආවේ reality bending එකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට කියලා.
ඔබට අවශ්‍ය ඕනෑම විදියකට ජීවිතය වෙනස් කර ගත හැකියි. ඵලය හටගන්නේ හේතුවට අනුව. ඔබ නෙලා ගන්නේ ඔබ විසින් වපුරන දෙය. ලෙඩ වීම මරණය කියන්නේ අපේ ජීවිතයේ එක සාමාන්‍ය දෙයක් පමණයි. ඉතින් ඉන්න ටිකේ ඉන්න ඔබට ඕනි විදියට. නිකන් ඔහේ ගහක් වැලක් වගේ ඉන්න එක තුළ අපි ලබපු මනුෂ්‍යත්වයෙන් පලක් නැහැ. බුදුන් පවා කියල දුන්නේ reality එක bend කරන්න තමයි. reality bend කරපු කෙනෙක් තමයි අංගුලිමාල හිමියන්.. නමුත් එය අපේ භෞතික ලෝකය තුල කරන්න පුළුවන්. Steve Jobbs වගේ මනස එක් තැනකට ගන්න මත් ද්‍රව් භාවිත නොකර භාවනා කරන්න.
❤️🙏
මම ආකර්ශන නීතිය ගොඩක් වීඩියෝස් බැලුවා අන්තිමට මම තෝරගත්තෙ මිස්ව ❤️❤️❤️ මම දැන් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලනවා🙂🙂
"රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නිතියේ සත්‍ය, අසත්‍ය ගැන කල vlog එකක් තිබේ.
බොහොම ස්තුතියි ඔබතුමියට ........! මේ මුලු මහත් විශ්යට ස්තුතියි ස්තුතියි ......!🙏🙏🙏🙏🙏🧠🙏🧠🙏🧠🙏✅✅✅✅
මිස් මට දෙවි කෙනෙක් .මට මගෙ රස්සාවත් නැතිවුනා මිස්.ගෑනු ලමයෙක් හින්දා .මිස්ගේ දේශන අහලා මම අද ජීවිතේ පටන් ගන්න මහන්සි ගන්න්වා .
Weldon Sister
Weldon Sister
We like your talk style. Best style. The best motivation videos in Sri Lanka. The best motivation woman in Sri Lanka. We watched this video in the morning because motivate us. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏆🏆🏆🏆🏆🏆🏆🏆🎖🎖🎖🎖🎖🎖🎁🎁🎁🎁
Ane oyata Kohomada man thanx karanne. Mage jeevithe man godak wenas kara gattha dennek nisa ekkenek obathumiya Harima sanasimak hithata. Satthakin man godak dennek gen Dakina deyak thamay pansal gihin budun wadinawa vitharay kisi kenekuta kisideyak denne na. Dunnoth Danaya labei nidanaya needa. Lokuwata nemei haki pamanin
හරිම සතුටුයි ඔයාගෙ වීඩියෝ ආසාවෙන් අහනවා ගොඩක් දේවල් ඉගන ගන්නවා
Sister appreciate your effort again and thanking you. Suggestion : tell us the method how to approach the Z with positive thoughts.
Mama obage vedios okkoma balanawa. Mama manasa hadaganna me vedios upakara karagaththa. Mama den mage jeewithe wenas margayakata herewwa. Anith ayatath puluwan. Oba thumiyata niduk neerogee preethimath jeewithayak mathu thma bhawa waladi pawa lebewa. Godak pin oba thumiyata. Aubowewa
සුදු මණික.......
ඔයා දිවි නහගන්න එපා සත්තලං, ඔයාට මම ඉන්නවා..දිවි නහගන්න හිතුණොත් මාව මතක් කරන්න..😋😋
ඔයාගෙ කැරලි කැරලි කොණ්ඩෙට මම හරි ආසයි..🐙💙💚❤💛
ජය වේවා !!!! 👑👑👑👑
Mis nisa mn godak dewal igena gatta.obata dirgayusha lebewa.
ගොඩාක් ස්තුතියි මැඩම් 💜️💖 දීර්ඝායු වේවා 🙏🙏🌸
Aththatm akkig video gdk apit watinw 🙂 wisheshayen me dws time🙂 thanks kynwat wada mn kamthie gdk pin kynn 🙏 budusaranai akkit🙏🙏🙏
මමත් දෙපාරක් ආදරය නිසා සියදිවි හානිකර ගන්න උත්සහ කළා.දැන් ඔබතුමි නිසා ටික ටික හිත හදාගන්නවා..ගොඩක් ස්තුතියි ඔබතුමියට.
මිස් ඔයාට ගොඩක් පින්🙏❤️මට low of Atrraction ගෙන කලින් ලොකුවට විශ්වාසයක් තිබුන්නේ ඒත් මිස්ගෙ විඩීයෝස් බලද්දි තේරෙනවා එහෙම දෙයක් ඇත්තටම තියෙනවා ගොඩක් ස්තූති❤️
"රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍ය ගැන කල vlog එකක් තිබේ.
Mata loku prasnayak tiyanawa miss .missge vedios balala godaak hita heduna tikak kata karanna asai miss ekka....🙏
Thank you very much Mrs.Nadeepa to sharing this Amazing video..🌷🌷🙏
Best. Power .mental down. Obstacles are challenge. Understand your value and worthy . You are great and honest and practically . The Universal Truth is with you. Guide and blessing you always . Now you are power . Stop worrying now. Be happy now. Because the life is short. Believe universal truth and yourself . Power mindset. Your voice is heartest. Trust feeling gut and subconscious mind. Now you did many things for our people . Enjoy happy . Always . Be fun. Positive self talk. Mindfullnest. Meditation . Feelins are important . Be good habits. Big dreams. Give big. Laugh big. Do big.
Thank you for sharing your experience. I hope this will help many who suffer from depression.
Thank you very much. Obathumiyata thawa thawath dharyya shakthiya labewa
Nirogi wewa🌹❣💖💕
ඔබට බොහොම ස්තුතියි !
Highly appreciate your program. Really impressive !Wishing u all the best develop this program further more!
Akke oya me ratata godak watina kenek. Oya wage ayata puluwan me rata sundara karanna. Me rate asarana wela inne minissunta dahiriyak denna. E wagema samajaye waradakarain kiyala hanwadu gasana minisunta ounge jeevitha wala watinakama penwa deela yaha magata ara ganna.
Bohoma isthuthi pahadili kirimata. Teruwan saranai🙏👍
Thank you madam.mamath oyage vedios balala mage jeewithe godanaganna uthsa karanawa.thank you so much
Aniwaa akki ,,,,,api lokuma deyak karamau ,,,,,,budu saranai akki,,,,,,,,,akkiwa apita berala dunnata thank you wishwayata ,,,,,,akki jaya wewa akki budu saranai mage akki
Theruwan saranai oyata jaya wewa! !!
Vishwayata Isthuthi Obathumiyage Jevithaya Beruwata!!!
හොඳ වට්නා දෙසනාවක් ගොඩක් පිං ඔබ තුම් යට .❤❤❤
Law of attraction එහෙමත් නැත්නම් ආකර්ශණ නීතිය කියන්නෙ අපි කරන යම් වැඩක් වෙනුවෙන් කරන කැප කිරීම , අධ්ශ්ඨානය. වගෙ දේවල්... වගෙම ඒ පිලිබදව අපේ හිතේ තියන දැඩි විශ්වාසය . අපි හිතමුකො යම් කිසි කෙනෙක් උසස් පෙලට A 3ක් ගන්න හිතන් ඉන්න්ව කියලා.. හිතන් හිටියාට විතරක් මදි .. අපි ඒ වෙනුවෙන් දැඩි විශ්වාසය කින් පාඩම් කරන්න ඔන.. ඒ වෙනුවෙන් කැප වෙන්න ඔන..
මිස් නදිපා ,ඔබ අප වෙනුවෙන් කැපවීම ගැනඔබට ස්තති කරමු
@@mahindajayarathna8820 Thank you very much
Naa law of attraction kiyanne oita vada eha giya deyak.. kapaveema adishtanaya kochchra tybbath medical faculty yaa ganna bari aya nadda? Normal campus select venna bari aya nadda? Oni tharam innva... Mata personal experience tiyenava.. A l paper eke serama mcq paper eke hariyata gahala,,, kotu kole ta uttra ganiddi serama uttra varadina aya nadda?
Oya kiyana eva tyenna ona ....habai eka vitharak madi
"රාමුව" වැඩසටහනේදී, ආකර්ෂණ නීතියේ සත්‍ය, අසත්‍ය ගැන කල vlog එකක් තිබේ
ස්තූතියි.මායාදෝරටුවේඵවා.තවදන්නේ.❤❤
...Oyata godaak PINSIDDA WENAWA manasing watela inna ahensaka minissunwa mawedehata godagannawata.....!! Keyen kedenada ohoma kaeanne......?? Matath ohama kalayak thebba... !! Namuth mama godaak mage DHARMAYATA yomuwunata passe godaak prasnawalata wesadum labunaa....!!! Aath hemoma baudhdhayo nemeyna.....!!!
Oba mohothakata nawathinna. Balanna oba eka digatama galana allak wage. Lassana nimnayaka mitiyawathaka, poddak nawathinna wehesa niwa gena nawatha galanna. Mage duwath oya wage vivekaya adui.
Thank you for sharing .God bless you
ස්තූතියි විශ්වයට සිග්නල් තියෙන නිසා
Hope you would do a video regarding horoscope matching in Sri Lanka ..
Great inspiration . N u said ur true story .your life experienced
ගොඩක් පින් මිස්.මට මිස්ව මුනගැහෙන්න බැරිද.මන් මොනව කලත් හිත හදාගන්න අමාරුයි
Ane akki man gidaak hithe wedanawen inne.mona de karath tika dawasakin ayema parana mathakayan oluwata awilla hitha dukata path wnawa.mage athin waraddak wela mata gidaak watina deyak nati una.e waradda nouna nm e de nati wenne na ne kiyala.pasuthawima hamawekema mage hitha wadadenawa.e nisama mage hutha hadaganna amarui.ane e pasuthawim maga haragena hitha shakthumath karaganna widiya gana vedeo ekk karanna puluwanda akke.
බුදු සරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🏵️🏵️🏵️💐🙏🏽
Thanks .. තෙරුවන් සරණයි 🙂♥
Mn oba thumuyage adahas walata garu karanawa.obe hama video ekkma mta enawa.mn godak dewal walata muna dunnu kenek.mn siyadivi hani karaganna gihin daruwekuth nathi una mn ethakota pregnat
studies hodata karaganna pluvan vidiyata lamainta galapena affirmation ekak karanna puluwanda? obathumiyata godak Sthuthie.
A kathawata a jeevithayata mama godak adarei.thanks oyata.
Mage jeevithe godak wenas kara miss godak thanks mt jeevthema epa wela hitiye mn thama scl yana girl kenek.. misst godak thanks .. mn jeevthema atha arala thibune godakma thanks sthuthi krn wachana na godak thanks 🙏🙏
Oyava mita aurudu 5kata kalin hambaunanam mata mitavadha jivithe idhiriyata yanna thibuna madham
Thanks.....lot...
Thank you Mrs.Nadeepa 💗
Sthuthi obathumiyata. jayawewa!
Viswaya obawa dakinna anti wedanawen dawenA lokakaye jivinta viswa akarsanaya obatulin labadenna puluwan kiyala attatama ada e de sidui ata oba nisa mada ada satutin innawa godak pin
ගොඩක් ස්තුතියි මිස්
තෙරුවන් සරණයි ඔබ තුමියට
🔥💯ස්තුතියි නියමයි මිස් වීඩියෝව
ගොඩක් ස්තුතියි ඔබතුමියට
බොහොම ස්තුතියි....ඔබතුමීට
Bohoma sthuthiyi oba thumiyata
Thanks. ... Theruwan saranai!
ගොඩක් pin ❤️
akki oyage katha ahanna godak asa hithenawa jiwithe gana oyath ekka katha karanna asai
ස්තුතියි ඔබට 🙏🌹🌹❤️❤️
බොහෝමත්ම පින් මිස්
Kohomad miss ehem subconscious ekat paniwida yawanne..
Thanks madam theruwan saranai
සිරි සදහම් ආශ්‍රමය දුන් දේ ගෙන හිතල සතුටු වෙන්න වීඩියෝ එක බලන්න
Oyata bohoma stutiye...
මොකක්ද ඔබ තුමියට සිදු වුන පර්‍රශ්නය?
Obage jeevithaya mulinma, udura gannata haduwe metharam daayadayak samaajayata deema walakveemata noweda?
Thank you so much ❤
මුලින්ම මේක පටන් ගන්න කෙනෙක්.. මනස හදාගන්නේ කොහොමද? Practice video එකෙක් දාන්න place..
Step by step video දාන්න mis.. practice කරන්න..
Thank you miss 🙏 ❤ 💐
Godak...Sthuthiy...Madam
Ane mis mamagodak vatila Inna kenek mama harima dahiryamath mama kochchara nagitinna uthsaha kalath avasanedi mama asarana venawa Mata udaw karanna puluwanada
Godak ස්තූතියි mis
Thank you. Oba awasanaye mathu kala watina adahasa mama thwath wardhanaya kragnnawa
Bohoma sthuthi miss
ආආආආආආආආආ,
කොච්චර ප්‍රශ්න ආවත් එකට මුහුණ දෙන්න බැරුව මැරෙන්න හිත හදා ගන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැ, ප්‍රශ්න යනු කාටත් පොදු දෙයකි අපිට අනිවාර්යයෙන් ජිවිතය තුල ප්‍රශ්න එනවා ප්‍රශ්න වලට මුහුන නොදුන්න කිසි කෙනෙක් නැ , මතක තබා ගන්න ඔබට ජිවිතය තුල මුහුණ පාන්න වෙන්න හැම දෙයකටම උත්තරයක් තියෙන බව සහ උත්තරයක් නොමැති ප්‍රශ්න නොමැති බව වටහා ගන්න.උත්තරයක් සොයනා කෙනා ජිවිතය තුල හරිම ශක්තිමත්, මතක තියා ගන්න මන්ද යත් මැරෙන්න හිත හදා ගන්නේම දුප්පත් මානසීකත්වය මතමයි.එත් එක දෙයක් දිවි නසා ගන්න හදන එක Trend එකක් කර ගන්න එපා 😛😋 එකත් මම කිව්ව දුප්පත් මානසිකත්වයට අයිති වෙන්නේ 😛😋
Than k you for watching my videos.. You have become a good fan of mine. Thanks have a good day.
@@NadeepaRanasinghe Hehe Never Ever Sister I just watch what you say but not full video .... Im not your Fan becoz i Don't like You 😛😋
Sthuthi veswayatath oba thumiyat
ගොඩාක් ස්තුතියි මිස් අපිව දැනුවත් කරනවට.
isthuthi obata. Tharuwan saraniii.
Dream big. Do big. Work big. Love big. Give big . Forgive big . Smile big. Live big. Think big. Act big. All big.
...THERUWAN SARANAMA WEWAAA..........!!!!!!!
ස්තුතියි.. තෙරුවන් සරණයි
නොගැලපෙන බැදීම් වලින් ඈත් වෙන්න law of attraction පාවිච්චි කරන්න පුළුවන් ද ? ඔබ තුමියට ස්තූතියි.❤❤
Miss mat miswa sambanda wenne kohomada. Math depression walin pelenawa kiyala mata danenewa eth demapiyo eka piliganne ne . Mata oba ha sambanda wenna vidihak
මිස් මේ වෙලාවේ මමත් ලොකු පීඩනයකින් ඉන්නේ.මම බදින්න හිටිය කෙනා මට නැති උනා මිස්.හදහන් ගැලපුනේ නෑ අපි දෙන්නගේ ඒ උනාට ඒක අපිට ප්‍රශ්නයක් උනේ නෑ.ඒ උනාට ඊයේ එයාලගේ ගෙදර අය පව්ලේ අය ඒ දේවල් බලලා මේකට විරුද්ධ උනා.එයත් දැන් එයාලගේ පව්ලේ අය ගෙදර අය කියන දේ අහන්නේ.මට කෑම කන්න බෑ මිස් මේ වේදනාව දරා ගන්න අමාරුයි.අපි අපේ wedding එකටත් හැමදේම plan කරලා තිබුනේ.මට හිත හදා ගන්න ඕන වෙනදා වගේ සතුටින් ඉන්න ඕන.මට උදව් කරන්න මිස් please
Yana eka kohomath yanawA. Math 13 yrs love karala kasadath bendala masa 8n wen una. E magema mamage putha. Sathutu wenna oya mn tharam dura giye ne beruna. Oya wasanawanthai. Mata loku wiswasayak tiyanawa me amaru kale oya ikmanata hitha hadagena goda yanawamai. Eka istheerai. Eka eththakmai. Giya kenata waira nokaranna hithata oya help krnna. Theruwan saranai.
Great video .. thanks
Miss matawath Mage mahathayatath kisima Leda nathuwa aurudu 4k babala me math inne Dan oya aurudu 2Kata Kalina kalin hitapu thana mata miss ekka katha karanna puluwanda
0772795304 අමතන්න
Obata savan dena aya sitinne kothanada? A aya bhawana abbyasa karana ayada? Kohomada oba a ayata honda panividayak sithata danenna denne?