කිසිවෙකුත් අදටත් නොදත් තල්පතේ රහස හෙළි කරයි | Reincarnation of Ehelepola Kumarihami - Part 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2020
  • There are hidden facts in history. This is the quest for it.
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • කිසිවෙකුත් අදටත් නොදත්...
    ඇහැළේපොල කුමාරිහාමි යළි උපදියි - Part 1 - • ඇහැළේපොල කුමාරිහාමි යළ...
    ✅ Let's connect:
    Facebook - /vishwakarma.lk
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters

ความคิดเห็น • 53

  • @vishwakarma.lk
    @vishwakarma.lk  3 ปีที่แล้ว +26

    ඇහැළේපොල කුමාරිහාමි යළි උපදියි - Part 1 - th-cam.com/video/lPxzZ5PCPT4/w-d-xo.html

  • @user-ul1iu1on1h
    @user-ul1iu1on1h 3 ปีที่แล้ว +54

    ඇහැලෙ පොල කුමාරිහාමි ඔබ නොවන බවනම් විශ්වය දනිමි....සත්‍ය ඉක්මනින් එළිවෙනවාමයි...

    • @priyankaamunugamatv3500
      @priyankaamunugamatv3500 3 ปีที่แล้ว

      Aniwa mara pachcayak pote tiyena aka kiyanna onnai meyanam කුමාරිහාමි

    • @paddybandara7049
      @paddybandara7049 3 ปีที่แล้ว +5

      @@priyankaamunugamatv3500
      Tama eyage atmaya dakinavalu needa nuvara

    • @alain5597
      @alain5597 3 ปีที่แล้ว +3

      එයා වගේම ඔයත් කුමාරිහාමි නෙවෙයි හාහා හාහා.....ඔයත් ඒක හිතින් අයින් කරගන්න මොකද කුමාරිහාමි තාම යක්ස භවයක

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +1

      @@alain5597 එයාගේ යක්ෂ ආත්ම භාවයත් තවම අනුරාධපුරයේ වන්දනීයයි.

  • @kumudulasika6694
    @kumudulasika6694 3 ปีที่แล้ว +29

    අධිකාරම් ඒ අංතග්පුරයේ ස්ත්‍රීන් 500 ක් හිටියා ලු. තමන්ගේ දරු පවුලට ආදරේ නොකර , රටට ආදරේ කරයිද, ඔහුට ඕන වුනේ, රජ වෙන්න ,

  • @umangaekanayake49
    @umangaekanayake49 3 ปีที่แล้ว +34

    එතුමිය නියත වශයෙන්ම ඇහැළේපොළ කුමාරිහාමි ගේ මතු භවය නම් එතුමිය වින්ද සෑම දුකකටම අසාධාරණ යකටම සාධාරණ ය ඉෂ්ඨ වී සිත් සතන් සතුටින් සැනසීමෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌞🌞🌞🌞🌞💐💐💐🌹🌹🌹🌷🌷🌷🌼🌼🌼💐💐💐

  • @SiRi-dk8lm
    @SiRi-dk8lm 3 ปีที่แล้ว +24

    ස්තූතියි,අපටත් සිහිනයක මතකයක් දැනෙනවා,ඇහැලේපොල කුමාරිහාමි සිදුවීම,එනමුත් හරි හමන් විස්තරයක් දීමට අපොහොසත්

  • @gayanthasenanayake5462
    @gayanthasenanayake5462 3 ปีที่แล้ว +76

    මොන කෙහෙල්මලක්ද මේ කියවන්නෙ.දැන් ඔබතුමිය මොන වලව්වෙ කුමාරිහාමි ද.දැන් මේ කියන විදිහට ඇහැලේපොල කුමාරිහාමිට රජතුමා එක්ක සම්බන්ධයක් තිබ්බා.තම ස්වාමිපුරුෂයා ඉදිද්දි වෙන පුරුෂයෙක් එක්ක සම්බන්ධයක් තිබ්බ ගැහැනියකට මම දන්න දහම අනුව මෙතරම් කෙටි කාලයකදී මිනිස් ආත්මයක් ලැබෙන්න විදිහක් නෑ.එහෙම උනානම් ඇහැලේපොල කුමාරිහාමි කැප්පැටිපොල පරපුරේ ගෞරවයත් සිංහල උඩරට කාන්තාවන්ගෙ ගෞරවයත් කෙලෙසලා තියෙනවා .දැන් මේ කතාවෙ එක තැනකවත් මොල්ලිගොඩ අදිකාරම් ගැන එකතැනකවත් කියැවෙන්නෙ නෑ.මම විශ්වාස කරන විදිහට උඩරට ආර්‍ය සිංහල ගෑනුකෙනෙක් ඔවැනි ලක්ෂණ විදහා දක්වන්නෙ නෑ.ඇහැලේපොල කුමාරිහාමි කියන්නෙ උඩරට සභ්‍යත්වයේ සංකේතයක් ලෙසයි මම දකින්නෙ.මම මේ කතාබහට විරුද්ධයි.මෙතන ඉතිහාසය විකෘති කරනවා.ඔබතුමියගෙන් උඩරට විභූතිමත් කුල කතකගේ අභිමානවත් ගති ලක්ෂණ ප්‍රකට වෙන්නෙ නෑ

  • @allhuman8118
    @allhuman8118 3 ปีที่แล้ว +2

    Budusaranai

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 ปีที่แล้ว +5

    Supiri supiri

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 3 ปีที่แล้ว +79

    මෙතුමිය ඉතිහාසය හොදට හදාරා පසුව මෙතුමිය පැන්ටසියක හිරවෙලා මම තමයි ඇහැලේපොළ කුමාරි හාමි කියලා

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +4

      ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය ගැන හදාරා නැත. මුළු කතාව බුද්ධියෙන් ඇහැව්වා නම් මේ වගේ කතාවක් කියන්නේ නැත.

    • @wasanthadissanayka728
      @wasanthadissanayka728 3 ปีที่แล้ว +4

      @@ThilakaRandeniChannel මුලු කතාවම ඇහුව්ව, රුවන්වැලි සැයේ කතාවත් ඇහුව්ව,පුනුරුත්පත්තිය විශ්වාස කරන කෙනෙක් හැටියට මා පිළිගන්න ව ඔබතුමිය ඇහැලේපොළ කුමාරිහාමී වෙන්නත් පුළුවන් මේ දියුණු තාක්ෂණික ලෝකය ට කරුණු සහිතව ඔප්පු කරලා පෙන්නන්න, පුනුරුත්පත්තිය නොපලිගන්න අයට දැනගන්න එක්ක,ඔය සිදුවීමට‍ සම්බන්ද අය ඉපදී වර්තමානයේ සිටී නම් ඒ අය එක මේසයට ගෙනත්
      මෙය ඔප්පු කරන්න, ඔය නිවේදක තුමා මමයි පරාක්‍රමබාහු මේ පාර ජනාධිපති වෙන්නෙ මම යි කියලා කිව්වා, බ්‍රුෂ්ලීගේ ආ ත්මෙත් මම යි කිව්වා ඒවා බොරු උනා

    • @wasanthadissanayka728
      @wasanthadissanayka728 3 ปีที่แล้ว +4

      වැරදීමක් ඔය නිවේදක තුමා විසින් හදුන්වා දුන් කෙනෙක් මම යි පරාක්‍රමබාහු කිව්වෙ

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +38

    අනේ මේ දේවල් කරලා channel එක සවුත්තු කරගන්න එපා විශ්ව ගවේෂක...මට නම් මෙතුමියට ඉතිහාස ලේකිකාවක් විදියට ලොකු ආදරයක් තිබුණා..මට මේ කුමාරිහාමිව ආරූඪ කරන් තිලකා මහත්මිය කරන දෙයින් ලොකු කළකිරීමක් ඇතිවුණේ...තිලකා මහත්මියගේ ඉතිහාස දැනුම නම් වටිනව ගොඩක්..ඒත් මේ දේට නම් මං කැමති නෑ

  • @lakmalwimalarathne6699
    @lakmalwimalarathne6699 3 ปีที่แล้ว +11

    Thank you very much Vishwa Karma! Please continue this episode of Mrs. Thilaka Randeni. Theruwan Saranai!

  • @5fifty5operation43
    @5fifty5operation43 3 ปีที่แล้ว +7

    ලස්සන කතාවක් 👍👍👍👍👍🇱🇰

  • @maheshathapaththu5530
    @maheshathapaththu5530 3 ปีที่แล้ว +20

    ඇහැළේපොළ අදිකාරම් හා ඔහුගේ කුමාරිහාමි තාමත් මනුස්ස භවයක් ලබා නැත අමුනුස්ස භාවයෙන් තාමත් සිටිනවා ඔවුන්ගේ සිතේ තියෙන්නෙ දේශීය නිසා.ම හොඳහැටි දන්නවා ඉදිරි කාලයේ දී ඔවුන්ගේ හිත හදලා මනුස්ස භවයක උත්පත්තිය ලබා දෙනවා මම

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +2

      එතකොට එයා කියන්නේ මොනවාද බලමු.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +3

      දැන් අවුරුදු 2ක් ගියා. කෝ ඔයා එයාලා ව මනුස්ස ආත්මයට ගත්තා ද? හිතුවේ නෑ නේද ආයිත් මා කතා කරයි කියා.?

  • @jayasinha5854
    @jayasinha5854 3 ปีที่แล้ว +6

    💝💖💗

  • @anjaleefernando5820
    @anjaleefernando5820 3 ปีที่แล้ว +6

    Hondata sturdy karala thiyena bawa peenawa.oya kathawa aththanam api hari sathutui.eth me kathawanam wishwasen thorai

  • @ramaninalika6266
    @ramaninalika6266 3 ปีที่แล้ว +19

    මගෙ අම්මෝ මෙහෙමත් කතා

  • @lahirurukshan7003
    @lahirurukshan7003 3 ปีที่แล้ว +23

    ශ්‍රී වික්‍රම රාජසිංහ මම...පලි ගන්න ඕනෙනන් ගනු කඩුව එනු සටනට...🤣

  • @sanjeewapriyadarshana492
    @sanjeewapriyadarshana492 3 ปีที่แล้ว +5

    Ethakota ko rajjuruwo

  • @chathurangahettigelyrics
    @chathurangahettigelyrics 3 ปีที่แล้ว +3

    😁😁😄😄😃😃

  • @mahindajayarathna8820
    @mahindajayarathna8820 3 ปีที่แล้ว +20

    මෙි කාන්තාව කවුද කියල හදුන්වා දිමක් ⁣කරොත් හොද යි නේද

  • @sanjeewapriyadarshana492
    @sanjeewapriyadarshana492 3 ปีที่แล้ว +6

    Ethakota ko madduma bandara veeraya

  • @sanjeewapriyadarshana492
    @sanjeewapriyadarshana492 3 ปีที่แล้ว +1

    Ethakota nilme ko

  • @saronipeiris712
    @saronipeiris712 3 ปีที่แล้ว +8

    raja akka love karala.mehe api raja akka tarahin innawa.😆😆😆😆....oba poddak doctor kenek hamba wenna.pissu ape kale kanawa.

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 ปีที่แล้ว +22

    Api mey රජු සමඟ තරහ තියාgena ඉන්නවා ඇහැලේපොළ පවුලේ සියලුම දෙනා මරපු නිසා
    බේබදු වඩිග රජා .
    මෙයා තවත් ආදරෙයි කියනවා
    පිස්සු වගෙයි

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +4

      ඔයාලා හැමදාමත් දේශපාලකයන්ගේ බොරුවලට රැවටෙනවානේ. ඒකනේ ප්‍රේමදාස, ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ඩෙන්සිල් කොබ්බෑකඩුව, තන්තිරිමලේ හාමුදුරුවෝ, ශ්‍රී මහා බෝධි ප්‍රහාරය, දළදා ප්‍රහාරය කොටි ගිණුමට බැර කරගෙන ඉන්නේ.

  • @rckids603
    @rckids603 3 ปีที่แล้ว +1

    42 like

  • @sajithchamara3949
    @sajithchamara3949 3 ปีที่แล้ว +3

    Eka eka kaaleta eka eka charitha eliyata enawa......paw ithin....

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna3953 3 ปีที่แล้ว +10

    දැන් රජතුමා දරුවෝ කොහෙද ඉපදිලා ඉන්නේ

    • @sir.r.t.b993
      @sir.r.t.b993 3 ปีที่แล้ว +4

      ඔව් ඒ කතාව ඇත්ත

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 3 ปีที่แล้ว +6

    Kiyanna dewal godak enawa. Nokiya innam.

  • @anurajnarendrapalliyagurug8148
    @anurajnarendrapalliyagurug8148 3 ปีที่แล้ว +2

    me katawa galapala pawasanne naha tanintana kiyawanawa melodeyak terenne naha

  • @paddybandara7049
    @paddybandara7049 3 ปีที่แล้ว +5

    Aneeeee manda tikak amarui me gana hitana

  • @sanjeewapriyadarshana492
    @sanjeewapriyadarshana492 3 ปีที่แล้ว +1

    Me ka eththa newe neda

  • @priyankaamunugamatv3500
    @priyankaamunugamatv3500 3 ปีที่แล้ว +1

    කුමාරිහාමි la rawanala diyasenla supeenikala wahiwahala pattaboeu ayala ai adala කාලයට

  • @eshankulasinghe9402
    @eshankulasinghe9402 3 ปีที่แล้ว +2

    udarata walawe wlta apahasa krnna epa.
    me genukenata tiyenne unmadayk. eya asa ati kumari hami kiyl kiynwata eki.
    powranika walaww wlta apahasa krnw . hithata ena boru kiyla walaww wlta krna apahasa krna epa.

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 3 ปีที่แล้ว +4

    🤣🤣🤣🤣

  • @pavithraindumini8245
    @pavithraindumini8245 3 ปีที่แล้ว +14

    පිස්සු මල විකාර කියවනවා

  • @nilunilu3352
    @nilunilu3352 3 ปีที่แล้ว +6

    Ane me oya boru kiyana epa.poth wala tiyena awa mya me kiyawane.oya oye boru kiyana eka nawathala agamata dayamata yomuwenna.

  • @nilanthikumari4020
    @nilanthikumari4020 3 ปีที่แล้ว +6

    Ane Manda pissu